Pali BJTප. පටි: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අතීතං විඤ්ඤාණං අත්ථි, අතීතං විඤ්ඤාණං අතීතභාවං න ජහති, අතීතං විඤ්ඤාණං නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්මන්ති.
Sinhala BJTස. අනු: අතීතවිඥානය ඇත් ද, අතීතවිඥානය අතීතභාවය නො පියා ද, අතීතවිඥානය නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාමස්වභාව ඇත්තේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT53. ස. පු: අතීතං විඤ්ඤාණං අත්ථි, අතීතං - විඤ්ඤාණං අතීතභාවං න ජහති, අතීතං විඤ්ඤාණං අනිච්චං අධුවං අසස්සතං විපරිණාමධම්මන්ති.
Sinhala BJT53. ස. පු: අතීතවිඥානය ඇත් ද, අතීතවිඥානය අතීතභාවය නො පියා ද, අතීතවිඥානය අනිත්‍ය අධ්‍රැව අශාශ්වත විපරිණාමස්වභාව ඇත්තේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නිබ්බානං අත්ථි, නිබ්බානං නිබ්බානභාවං න ජහති, නිබ්බානං අනිච්චං අධුවං අසස්සතං විපරිණාමධම්මන්ති.
Sinhala BJTස. අනු: නිර්‍වාණය ඇත් ද? නිර්‍වාණය නිර්‍වාණභාවය නො පියා ද, නිර්‍වාණය අනිත්‍ය අධ්‍රැව අශාශ්වත විපරිණාමස්වභාව ඇත්තේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTකාලසංසන්දනං.
Sinhala BJTකාල සංසන්‍දනය යි.
Pali BJT54. ස. පු: අතීතං න්වත්ථි’ති.{1}
Sinhala BJT54. ස. පු: අතීතය ‘නාස්ති’ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ආ: හඤ්චි අතීතං න්වත්ථි, ‘අතීතං අත්ථි’ති මිච්ඡා. හඤ්චි වා පන අත්ථි න්වතීතං, ‘අත්ථි අතීතන්ති’ මිච්ඡා.
Sinhala BJTඅනු. ආ: ඉදින් ‘අතීතය නාස්ති’ වේ නම් ‘අතීතය අස්ති වෙයි’ යනු මිථ්‍යා යැ. නොහොත් ඉදින් ‘අස්ති’ අතීත නො වේ නම් ‘අස්ති’ ‘අතීත වෙයි’ යනු මිථ්‍යා යි.
Pali BJT55. ස. පු: අනාගතං න්වත්ථී’ති.
Sinhala BJT55. ස. පු: අනාගතය ‘නාස්ති’ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ආ: හඤ්චි අනාගතං න්වත්ථි, ‘අනාගතං අත්ථි’ති මිච්ඡා. හඤ්චා වා පන අත්ථි න්වානාගතං, ‘අත්ථි අනාගතන්ති’ මිච්ඡා.
Sinhala BJTඅනු. ආ: ඉදින් අනාගතය ‘නාස්ති’ වේ නම් ‘අනාගතය අස්ති’ වෙයි යනු මිථ්‍යා යැ. නොහොත් ඉදින් ‘අස්ති’ අනාගත නො වේ නම් ‘අස්ති අනාගත වෙයි’ යනු මිථ්‍යා යි.
Pali BJT56. ස. පු: අනාගතං හුත්වා පච්චුප්පන්නං හොතී’ති.
Sinhala BJT56. ස. පු: අනාගත වැ ප්‍රත්‍යුත්පන්න වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: (උත්පත්තියට පෙර අනාගත වී උත්පන්නකාලයෙහි ප්‍රත්‍යුත්පන්න වේ යැයි ගෙන කරන පිළින) එසේ යැ.
Pali BJTස. අනු: තඤ්ඤෙව අනාගතං තං පච්චුප්පන්නන්ති.
Sinhala BJTස. අනු: එ මැ අනාගත එ මැ ප්‍රත්‍යුත්පන්න වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. පු: තඤ්ඤෙව අනාගතං තං පච්චුප්පන්නන්ති.
Sinhala BJTස. පු: එ මැ අනාගත එ මැ ප්‍රත්‍යුත්පන්න වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: (උපතට පෙර අනාගතයත් උපන් කල්හි ප්‍රත්‍යුත්පන්නයත් ගෙන කරන පිළින) එසේ යැ.
Pali BJTස. පු: හුත්වා හොති, හුත්වා හොතී’ති.
Sinhala BJTස. පු: (අනාගත) වී (ප්‍රත්‍යුත්පන්න) වෙයි, (එ ප්‍රත්‍යුත්පන්න ය ද අනාගත) වී (ප්‍රත්‍යුත්පන්න) වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ … (වූවහු වටාලා නො වන බැවින් ප්‍රතික්‍ෂිප්ත යි.)
Pali BJTස. පු: හුත්වා හොති, හුත්වා හොතී’ති.
Sinhala BJTස. පු: අනාගත වැ තිබී ප්‍රත්‍යුත්පන්න වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ. (‘අනාගත වැ සිටියහු ප්‍රත්‍යුත්පන්නයෙහි වේ’ යන ලබ්ධි විසින් පිළින යි)
Pali BJTස. පු: න හුත්වා න හොති, න හුත්වා න හොතී’ති.
Sinhala BJTස. පු: (ශශවිශාණ සෙයින්) අවිද්‍යමාන වැ තිබී අවිද්‍යමාන වේ ද? (එ ද යළි) අවිද්‍යමාන වැ තිබී අවිද්‍යාමාන නො වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. පු: පච්චුප්පන්නං හුත්වා අතීතං හොතී’ති.
Sinhala BJTස. පු: ප්‍රත්‍යුත්පන්න වැ අතීත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තඤ්ඤෙව පච්චුප්පන්නං තං අතීතන්ති.
Sinhala BJTස. අනු: එ මැ ප්‍රත්‍යුත්පන්න එ මැ අතීත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. පු: තඤ්ඤෙව පච්චුප්පන්නං තං අතීතන්ති.
Sinhala BJTස. අනු: එ මැ ප්‍රත්‍යුත්පන්න එ මැ අතීත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. පු: හුත්වා හොති, හුත්වා, හොතී’ති.
Sinhala BJTස. පු: ප්‍රත්‍යුත්පන්න වැ අතීත වේ ද, (එ ද යළි) ප්‍රත්‍යුත්පන්න වැ අතීත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. පු: හුත්වා හොති, හුත්වා හොතී’ති.
Sinhala BJTස. පු: ප්‍රත්‍යුත්පන්න වැ අතීත වෙයි. එ ද ප්‍රත්‍යුත්පන්න ව අතීත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටි: එසේ යැ. (‘ප්‍රත්‍යුත්පන්න වැ සිටියහු අතීත වෙයි’ යන ලබ්ධි විසින් කළ පිළින යි).
Pali BJTස. පු: න හුත්වා න හොති, න හුත්වා න හොතී’ති.
Sinhala BJTස. පු: (ශශවිෂාණ සෙයින් ප්‍රත්‍යුත්පන්නයෙහි) අවිද්‍යමාන වැ තිබී (අතීතයෙහි) අවිද්‍යමාන වේ ද? (එ ද යළි) අවිද්‍යමාන වැ තිබී අවිද්‍යමාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. පු: අනාගතං හුත්වා පච්චුප්පන්නං හොති, පච්චුප්පන්නං හුත්වා අතීතං හොතී’ති.
Sinhala BJTස. පු: අනාගත වැ ප්‍රත්‍යුත්පන්න වේ ද, ප්‍රත්‍යුත්පන්න වැ අතීත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තඤ්ඤෙව අනාගතං තං පච්චුප්පන්නං තං අතීතන්ති.
Sinhala BJTස. අනු: එ මැ අනාගත එ මැ ප්‍රත්‍යුත්පන්න එ මැ අතීත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. පු: තඤ්ඤෙව අනාගතං තං පච්චුප්පන්නං තං අතීතන්ති.
Sinhala BJTස. පු: එ මැ අනාගත එ මැ ප්‍රත්‍යුත්පන්න එ මැ අතීත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. පු: හුත්වා හොති, හුත්වා හොතී’ති.
Sinhala BJTස. පු: අනාගත ප්‍රත්‍යුත්පන්න වැ සිට අතීත වේ ද, එ ද අනාගත ප්‍රත්‍යුත්පන්න වැ සිට අතීත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. පු: හුත්වා හොති, හුත්වා හොතී’ති.
Sinhala BJTස. පු: අනාගත ප්‍රත්‍යුත්පන්න වැ සිට අතීත වේ ද? එ ද යළි අනාගත ප්‍රත්‍යුත්පන්න වැ සිට අතීත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. පු: න හුත්වා න හොති, න හුත්වා න හොතී’ති.
Sinhala BJTස. පු: අවිද්‍යමාන වැ සිට අවිද්‍යමාන වේ ද? (එ ද යළි) අවිද්‍යමාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTවචනසොධනා නිට්ඨිතා.
Sinhala BJTවචනසෝධනා නිමි.
Pali BJT57. ස. පු: අතීතං චක්ඛුං{1} අත්ථි, රූපා{2} අත්ථි, චක්ඛුවිඤ්ඤාණං අත්ථි, ආලොකො අත්ථි, මනසිකාරො අත්ථි’ති.
Sinhala BJT57. ස. පු: අතීත වූ චක්‍ෂුස ඇද්ද, රූපයෝ ඇද්ද, චක්‍ෂුර්විඥානය ඇද්ද, ආලොකය ඇද්ද? මනසිකාරය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අතීතෙන චක්ඛුනා අතීතං රූපං පස්සතී’ති.
Sinhala BJTස. අනු: අතීතචක්‍ෂුසින් අතීතරූපය දකී ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT58. ස. පු: අතීතං සොතං අත්ථි, සද්දා අත්ථි, සොතවිඤ්ඤාණං අත්ථි, ආකාසො අත්ථි, මනසිකාරො අත්ථි’ති.
Sinhala BJT58. ස. පු: අතීත වූ ශ්‍රෝත්‍රය ඇද්ද, ශබ්දයෝ ඇද්ද, ශ්‍රෝත්‍රවිඥානය ඇද්ද, ආකාශය ඇද්ද, මනසිකාරය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අතීතෙන සොතෙන අතීතං සද්දං සුණතී’ති.
Sinhala BJTස. අනු: අතීතශ්‍රොත්‍රයෙන් අතීතශබ්දය අසා ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT59. ස. පු: අතීතං ඝානං අත්ථි, ගන්ධා අත්ථි, ඝානවිඤ්ඤාණං අත්ථි, වායො අත්ථි, මනසිකාරො අත්ථි’ති.
Sinhala BJT59. ස. පු: අතීත වූ ඝ්‍රාණය ඇද්ද, ගන්‍ධයෝ ඇද්ද, ඝ්‍රාණවිඥානය ඇද්ද, වායුව ඇද්ද, මනසිකාරය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අතීතෙන ඝානෙන අතීතං ගන්ධං ඝායතී’ති.
Sinhala BJTස. අනු: අතීතඝ්‍රාණයෙන් අතීත ගන්‍ධය ආඝ්‍රාණ කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT60. ස. පු: අතීතං ජිව්හා අත්ථි, රසා අත්ථි, ජිව්හාවිඤ්ඤාණං අත්ථි, ආපො අත්ථි, මනසිකාරො අත්ථී’ති.
Sinhala BJT60. ස. පු: අතීත වූ ජිහ්වාව ඇත්ද, රසයෝ ඇත්ද, ජිහ්වාවිඥානය ඇද්ද, අප් ඇද්ද, මනසිකාරය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අතීතාය ජිව්හාය අතීතං රසං සායතී’ති.
Sinhala BJTස. අනු: අතීතජිහ්වායෙන් අතීතරසය විඳුනේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT61. ස. පු: අතීතො කායො අත්ථි, ඵොට්ඨබ්බා අත්ථි, කායවිඤ්ඤාණං අත්ථි, පඨවී අත්ථි, මනසිකාරො අත්ථී’ති.
Sinhala BJT61. ස. පු: අතීත වූ කාය ඇද්ද, ස්පර්‍ශයෝ ඇද්ද, කාය විඥානය ඇද්ද, පෘථිවි ඇද්ද, මනසිකාර ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අතීතෙන කායෙන අතීතං ඵොට්ඨබ්බං ඵුසතී’ති.
Sinhala BJTස. අනු: අතීත කයින් අතීත ස්ප්‍රෂ්ටව්‍ය ස්පර්‍ශ කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT62. ස. පු: අතීතො මනො අත්ථි, ධම්මා අත්ථි, මනොවිඤ්ඤාණං අත්ථි, වත්ථුං අත්ථි, මනසිකාරො අත්ථී’ති.
Sinhala BJT62. ස. පු: අතීත වූ මනස ඇද්ද, ධර්‍මයෝ ඇද්ද, මනෝවිඥානය ඇද්ද, හෘදයවස්තු ඇද්ද, මනසිකාර ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අතීතෙන මනෙන අතීතං ධම්මං විජානාතී’ති.
Sinhala BJTස. අනු: අතීත මනසින් අතීත ධර්‍මය දැනගනී ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT63. ස. පු: අනාගතං චක්ඛු අත්ථි, රූපං අත්ථි, චක්ඛුවිඤ්ඤාණං අත්ථි, ආලොකො අත්ථි, මනසිකාරො අත්ථි’ති.
Sinhala BJT63. ස. පු: අනාගත වූ චක්‍ෂුස ඇද්ද, රූපයෝ ඇද්ද, චක්‍ෂුර්විඥානය ඇද්ද, ආලොකය ඇද්ද? මනසිකාර ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාගතෙන චක්ඛුනා අනාගතං රූපං පස්සතී’ති.
Sinhala BJTස. අනු: අනාගත චක්‍ෂුසින් අනාගත රූපය දක්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT64. ස. පු: අනාගතං සොතං අත්ථි, -පෙ- ඝානං අත්ථි -පෙ- ජිව්හා අත්ථි -පෙ- කායො අත්ථි -පෙ- මනො අත්ථි -පෙ- ධම්මා අත්ථි, මනොවිඤ්ඤාණං අත්ථි, වත්ථුං අත්ථි, මනසිකාරො අත්ථී’ති.
Sinhala BJT64. ස. පු: අනාගත වූ ශ්‍රෝත්‍රය ඇද්ද … ඝ්‍රාණය ඇද්ද … ජිහ්වාව ඇද්ද … කාය ඇද්ද … මනස ඇද්ද, ධර්‍මාලම්බනයෝ ඇද්ද, මනෝවිඥානය ඇද්ද, හෘදයවස්තු ඇද්ද, මනසිකාර ඇද්ද?
Pali BJTපටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාගතෙන මනෙන අනාගතං ධම්මං විජානාතී’ති.
Sinhala BJTස. අනු: අනාගතමනසින් අනාගත ධර්‍මාලම්බනය දැනගනී ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT65. ස. පු: පච්චුප්පන්නං චක්ඛුං අත්ථි, රූපා අත්ථි, චක්ඛු විඤ්ඤාණං අත්ථි, ආලොකො අත්ථි, මනසිකාරො අත්ථි, පච්චුප්පන්නෙන චක්ඛුනා පච්චුප්පන්නං රූපං පස්සතී’ති.
Sinhala BJT65. ස. පු: ප්‍රත්‍යුත්පන්න චක්‍ෂුස ඇද්ද, රූපයෝ ඇද්ද, චක්‍ෂුර්විඥානය ඇද්ද, ආලොකය ඇද්ද, මනසිකාරය ඇද්ද, ප්‍රත්‍යුත්පන්න චක්‍ෂුසින් ප්‍රත්‍යුත්පන්න රූපය දකී ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අතීතං චක්ඛුං අත්ථි, රූපා අත්ථි, චක්ඛුවිඤ්ඤාණං අත්ථි, ආලොකො අත්ථි, මනසිකාරො අත්ථි, අතීතෙන චක්ඛුනා අතීතං රූපං පස්සතී’ති.
Sinhala BJTස. අනු: අතීත වූ චක්‍ෂුස ඇද්ද, රූපයෝ ඇද්ද, චක්‍ෂුර්විඥානය ඇද්ද, ආලොකය ඇද්ද, මනසිකාර ඇද්ද, අතීතචක්‍ෂුසින් අතීතරූපය දකී ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT66. ස. පු: පච්චුප්පන්නං සොතං අත්ථි -පෙ- ඝානං අත්ථි -පෙ- ජිව්හා අත්ථි -පෙ- කායො අත්ථි -පෙ- මනො අත්ථි, ධම්මා අත්ථි, මනොවිඤ්ඤාණං අත්ථි, මනසිකාරො අත්ථි, පච්චුප්පන්නෙන මනෙන පච්චුන්නං ධම්මං විජානාතී’ති.
Sinhala BJT66. ස. පු: ප්‍රත්‍යුත්පන්න ශ්‍රෝත්‍රය ඇද්ද … ඝ්‍රාණය ඇද්ද … ජිහ්වා ඇද්ද … කාය ඇද්ද … මනස ඇද්ද, ධර්‍මයෝ ඇද්ද, මනෝවිඥානය ඇද්ද, හෘදයවස්තු ඇද්ද, මනසිකාර ඇද්ද, ප්‍රත්‍යුත්පන්න මනසින් ප්‍රත්‍යුත්පන්න ධර්‍මය දැනගනී ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අතීතො මනො අත්ථි, ධම්මා අත්ථි, මනොවිඤ්ඤාණං අත්ථි, වත්ථුං අත්ථි, මනසිකාරො අත්ථි, අතීතෙන මනෙන අතීතං ධම්මං විජානාතී’ති.
Sinhala BJTස. අනු: අතීත මනස ඇද්ද, ධර්‍මයෝ ඇද්ද, මනෝවිඥානය ඇද්ද, හෘදයවස්තු ඇද්ද, මනසිකාර ඇද්ද, අතීත මනසින් අතීත ධර්‍මය දැනගනී ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT67. ස. පු: පච්චුප්පන්නං චක්ඛුං අත්ථි, රූපා අත්ථි, චක්ඛුවිඤ්ඤාණං අත්ථි, ආලොකො අත්ථි, මනසිකාරො අත්ථි, පච්චුප්පන්නෙන චක්ඛුනා පච්චුප්පන්නං රූපං පස්සතී’ති.
Sinhala BJT67. ස. පු: ප්‍රත්‍යුත්පන්න වූ චක්‍ෂුස ඇද්ද, රූපයෝ ඇද්ද, චක්‍ෂුර්විඥානය ඇද්ද, ආලොකය ඇද්ද, මනසිකාර ඇද්ද, ප්‍රත්‍යුත්පන්නචක්‍ෂුසින් ප්‍රත්‍යුත්පන්නරූපය දකී ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාගතං චක්ඛුං අත්ථි, රූපා අත්ථි, චක්ඛුවිඤ්ඤාණං අත්ථි, ආලොකො අත්ථි, මනසිකාරො අත්ථි, අනාගතෙන චක්ඛුනා අනාගතං රූපං පස්සතී’ති.
Sinhala BJTස. අනු: අනාගත වූ චක්‍ෂුස ඇද්ද, රූපයෝ ඇද්ද, චක්‍ෂුර්විඥානය ඇද්ද, මනසිකාර ඇද්ද, අනාගත චක්‍ෂුසින් අනාගත රූපය දකී ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT68. ස. පු: පච්චුප්පන්නං සොතං අත්ථි, -පෙ- ඝානං අත්ථි -පෙ- ජිව්හා අත්ථි, -පෙ- කායො අත්ථි, -පෙ- මනො අත්ථි, ධම්මා අත්ථි, මනොවිඤ්ඤාණං අත්ථි, වත්ථුං අත්ථි, මනසිකාරො අත්ථි, පච්චුප්පන්නෙන මනෙන පච්චුප්පන්නං ධම්මං විජානාතී’ති.
Sinhala BJT68. ස. පු: ප්‍රත්‍යුත්පන්න වූ ශ්‍රෝත්‍රය ඇද්ද … ඝ්‍රාණය ඇද්ද … ජිහ්වා ඇද්ද … කාය ඇද්ද … මනස ඇද්ද, ධර්‍මයෝ ඇද්ද, මනෝවිඥානය ඇද්ද, හෘදයවස්තු ඇද්ද, මනසිකාර ඇද්ද, ප්‍රත්‍යුත්පන්න මනසින් ප්‍රත්‍යුත්පන්න ධර්‍මය දැනගනී ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාගතො මනො අත්ථි ධම්මා අත්ථි, මනො විඤ්ඤාණං අත්ථි, වත්ථුං අත්ථි, මනසිකාරො අත්ථි, අනාගතෙන මනෙන අනාගතං ධම්මං විජානාතී’ති.
Sinhala BJTස. අනු: අනාගත වූ මනස ඇද්ද, ධර්‍මයෝ ඇද්ද, මනෝවිඥානය ඇද්ද, හෘදයවස්තු ඇද්ද, මනසිකාර ඇද්ද, අනාගත මනසින් අනාගත ධර්‍මය දැනගනී ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT69. ස. පු: අතීතං චක්ඛුං අත්ථි, රූපා අත්ථි, චක්ඛුවිඤ්ඤාණං අත්ථි, ආලොකො අත්ථි, මනසිකාරො අත්ථි, න ච අතීතෙන චක්ඛුනා අතීතං රූපං පස්සතී’ති.
Sinhala BJT69. ස. පු: අතීත වූ චක්‍ෂුස ඇද්ද, රූපයෝ ඇද්ද, චක්‍ෂුර්විඥානය ඇද්ද, ආලොකය ඇද්ද, මනසිකාර ඇද්ද, අතීත චක්‍ෂුසින් රූපය නො දක්නේත් වේ ද?