Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 2701-2800 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි රූපං අනිච්චං අධුවං අස්සසතං විපරිණාමධම්මං.
Sinhala BJTඅනු. ඨ: ඉදින් රූපය අනිත්‍ය අධ්‍රැව අශාශ්වත විපරිණාමස්වභාව ඇති වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “රූපං රූපභාවං න ජහතී”ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘රූපය රූපභාවය නො හැරපියති’ යි නො කියැයුතු යැ.
Pali BJT31. ස. පු: ‘නිබ්බානං නිබ්බානභාවං න ජහතී’ති, නිබ්බානං නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්මන්ති.
Sinhala BJT31. ස. පු: නිර්‍වාණය නිර්‍වාණස්වභාවය නො හැරපියා ද? නිර්‍වාණය නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාම ස්වභාව ඇත්තේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ‘රූපං රූපභාවං න ජහතී’ති{1} රූපං නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්මන්ති.
Sinhala BJTස. අනු: රූපය රූපභාවය නො හැර පියා ද රූපය නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාම ස්වභාව ඇත්තේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT32. ස. පු: ‘රූපං රූපභාවං න ජහතී’ති,{2} රූපං අනිච්චං අධුවං අසස්සතං විපරිණාමධම්මන්ති.
Sinhala BJT32. ස. පු: රූපය රූපභාවය නො හැරපියා ද? රූපය අනිත්‍ය අධ්‍රැව අශාශ්වත විපරිණාමස්වභාව ඇත්තේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නිබ්බානං නිබ්බානභාවං න ජහතී’ති. නිබ්බානං අනිච්චං අධුවං අසස්සතං විපරිණාමධම්මන්ති.
Sinhala BJTස. අනු: නිර්‍වාණය නිර්‍වාණස්වභාවය නො හැරපියා ද? නිර්‍වාණය අනිත්‍ය අධ්‍රැව අශාශ්වත විපරිණාමස්වභාව ඇත්තේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT33. ස. පු: අතීතං අත්ථි, අතීතං අතීතභාවං න ජහතී’ති.
Sinhala BJT33. ස. පු: අතීතය ඇත් ද? අතීතය අතීතභාවය නො හැරපියා ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාගතං අත්ථි, අනාගතං අනාගතභාවං න ජහතී’ති.
Sinhala BJTස. අනු: අනාගතය ඇත් ද? අනාගතය අනාගතභාවය නො හැරපියා ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT34. ස. පු: අතීතං අත්ථි, අතීතං අතීතභාවං න ජහතී’ති.
Sinhala BJT34. ස. පු: අතීතය ඇත් ද? අතීතය අතීතභාවය නො හැරපියා ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පච්චුප්පන්නං අත්ථි, පච්චුප්පන්නං පච්චුප්පන්නභාවං න ජහතී’ති.
Sinhala BJTස. අනු: ප්‍රත්‍යුත්පන්නය ඇත් ද? ප්‍රත්‍යුත්පන්නය ප්‍රත්‍යුත්පන්නභාවය නො හැරපියා ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT35. ස. පු: අනාගතං අත්ථි, අනාගතං අනාගතභාවං න ජහතී’ති.
Sinhala BJT35. ස. පු: අනාගතය ඇත් ද? අනාගතය අනාගතභාවය නො හැරපියා ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අතීතං අත්ථි, අතීතං අතීතභාවං න ජහතී’ති.
Sinhala BJTස. අනු: අතීතය ඇත් ද? අතීතය අතීතභාවය නො හැරපියා ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT36. ස. පු: පච්චුප්පන්නං අත්ථි, පච්චුප්පන්නං පච්චුප්පන්නභාවං න ජහතී’ති.
Sinhala BJT36. ස. පු: ප්‍රත්‍යුත්පන්නය ඇත් ද? ප්‍රත්‍යුත්පන්නය ප්‍රත්‍යුත්පන්නභාවය නො හැරපියා ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අතීතං අත්ථි, අතීතං අතීතභාවං න ජහතී’ති.
Sinhala BJTස. අනු: අතීතය ඇත් ද? අතීතය අතීතභාවය නො හැරපියා ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT37. ස. පු: අතීතං අත්ථි, අතීතං අතීතභාවං න ජහතී’ති.
Sinhala BJT37. ස. පු: අතීතය ඇත් ද? අතීතය අතීතභාවය නො හැරපියා ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අතීතං නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්මන්ති.
Sinhala BJTස. අනු: අතීතය නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාමස්වභාව ඇත්තේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. අනු: නනු අතීතං අනිච්චං අධුවං අසස්සතං විපරිණාමධම්මන්ති.
Sinhala BJTස. අනු: අතීතය අනිත්‍ය අධ්‍රැව අශාශ්වත විපරිණාම ස්වභාව ඇත්තේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අතීතං අනිච්චං අධුවං අසස්සතං විපරිණාමධම්මං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අතීතය අනිත්‍ය අධ්‍රැව අශාශ්වත විපරිණාම ස්වභාව ඇත්තේ වී නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අතීතං අත්ථි, අතීතං අතීතභාවං න ජහතී”ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘ අතීතය ඇත, අතීතය අතීතභාවය නො හැරපියතී’ යි නො කියැයුතු යැ.
Pali BJT38. ස. පු: නිබ්බානං අත්ථි, නිබ්බානං නිබ්බානභාවං න ජහතී’ති, නිබ්බානං නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්මන්ති.
Sinhala BJT38. ස. පු: නිර්‍වාණය ඇත් ද? නිර්‍වාණය නිර්‍වාණභාවය නො හැරපියා ද? නිර්‍වාණය නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාම ස්වභාව ඇත්තේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අතීතං අත්ථි, අතීතං අතීතභාවං න ජහති, අතීතං නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්මන්ති.
Sinhala BJTස. අනු: අතීතය ඇත් ද? අතීතය අතීතභාවය නො හැරපියා ද? අතීතය නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාමස්වභාව ඇත්තේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT39. ස. පු: අතීතං අත්ථි, අතීතං අතීතභාවං න ජහතී’ති. අතීතං අනිච්චං අධුවං අසස්සතං විපරිණාමධම්මන්ති.
Sinhala BJT39. ස. පු: අතීතය ඇත් ද? අතීතය අතීතභාවය නො හැරපියා ද? අතීතය අනිත්‍ය අධ්‍රැව අශාශ්වත විපරිණාමස්වභාව ඇත්තේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නිබ්බානං අත්ථි, නිබ්බානං නිබ්බානභාවං න ජහති, නිබ්බානං අනිච්චං අධුවං අසස්සතං විපරිණාමධම්මන්ති.
Sinhala BJTස. අනු: නිර්‍වාණය ඇත් ද? නිර්‍වාණය නිර්‍වාණභාවය නො හැරපියා ද? නිර්‍වාණය අනිත්‍ය අධ්‍රැව අශාශ්වත විපරිණාමස්වභාව ඇත්තේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT40. ස. පු: අතීතං රූපං අත්ථි, අතීතං රූපං අතීතභාවං න ජහතී’ති.
Sinhala BJT40. ස. පු: අතීත රූපය ඇත් ද? අතීතරූපය අතීතභාවය නො හැරපියා ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාගතං රූපං අත්ථි, අනාගතං රූපං අනාගතභාවං න ජහතී’ති.
Sinhala BJTස. අනු: අනාගතරූපය ඇත් ද? අනාගතරූපය අනාගත භාවය නො හැරපියා ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT41. ස. පු: අතීතං රූපං අත්ථි, අතීතං රූපං අතීතභාවං න ජහතී’ති.
Sinhala BJT41. ස. පු: අතීතරූපය ඇත් ද? අතීතරූපය අතීතභාවය නො පියා ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පච්චුප්පන්නං රූපං අත්ථි, පච්චුප්පන්නරූපං පච්චුප්පන්නභාවං න ජහතී’ති.
Sinhala BJTස. අනු: ප්‍රත්‍යුත්පන්නරූපය ඇත් ද? ප්‍රත්‍යුත්පන්නරූපය ප්‍රත්‍යුත්පන්නභාවය නො පියා ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT42. ස. පු: අනාගතං රූපං අත්ථි, අනාගතං රූපං අනාගතභාවං න ජහතී’ති.
Sinhala BJT42. ස. පු: අනාගතරූප ඇත් ද? අනාගතරූපය අනාගතභාවය නො පියා ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අතීතං රූපං අත්ථි, අතීතං රූපං අතීතභාවං න ජහතී’ති.
Sinhala BJTස. අනු: අතීතරූපය ඇත් ද? අතීතරූපය අතීතභාවය නො පියා ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT43. ස. පු: පච්චුප්පන්නං රූපං අත්ථි, පච්චුප්පන්නං රූපං පච්චුප්පන්නභාවං න ජහතී’ති.
Sinhala BJT43. ස. පු: ප්‍රත්‍යුත්පන්නරූපය ඇත් ද? ප්‍රත්‍යුත්පන්නරූපය ප්‍රත්‍යුත්පන්නභාවය නො පියා ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අතීතං රූපං අත්ථි, අතීතං රූපං අතීතභාවං න ජහතී’ති.
Sinhala BJTස. අනු: අතීතරූපය ඇත් ද? අතීතරූපය අතීතභාවය නො පියා ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT44. ස. පු: අතීතං රූපං අත්ථි, අතීතං රූපං අතීතභාවං න ජහතී’ති.
Sinhala BJT44. ස. පු: අතීතරූපය ඇත් ද? අතීතරූපය අතීතභාවය නො පියා ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අතීතං රූපං නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්මන්ති.
Sinhala BJTස. අනු: අතීතරූපය නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාම ස්වභාව ඇත්තේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. අනු: නනු අතීතං රූපං අනිච්චං අධුවං අසස්සතං විපරිණාමධම්මන්ති.
Sinhala BJTස. අනු: අතීතරූපය අනිත්‍ය අධ්‍රැව අශාශ්වත විපරිණාමස්වභාව ඇත්තේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අතීතං රූපං අනිච්චං -පෙ- විපරිණාමධම්මං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අතීතරූපය අනිත්‍ය … විපරිණාමස්වභාව වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අතීතං රූපං අත්ථි, අතීතං රූපං අතීතභාවං න ජහතී”ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘අතීතරූපය ඇති, අතීතරූපය අතීතභාවය නො පියති’ යි නො කියැයුතු යැ.
Pali BJT45. ස. පු: නිබ්බානං අත්ථි, නිබ්බානං නිබ්බානභාවං න ජහති, නිබ්බානං නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්මන්ති.
Sinhala BJT45. ස. පු: නිර්‍වාණය ඇත් ද? නිර්‍වාණය නිර්‍වාණභාවය නො පියා ද? නිර්‍වාණය නිත්‍ය, ධ්‍රැව ශාශ්වත අවිපරිණාමස්වභාව ඇත්තේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අතීතං රූපං අත්ථි, අතීතං රූපං අතීතභාවං න ජහති, අතීතං රූපං නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්මන්ති.
Sinhala BJTස. අනු: අතීතරූපය ඇත් ද? අතීතරූපය අතීතභාවය නො පියා ද? අතීත රූපය නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාමස්වභාව ඇත්තේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT46. ස. පු: අතීතං රූපං අත්ථි, අතීතං රූපං අතීතභාවං න ජහති, අතීතං රූපං අනිච්චං අධුවං අසස්සතං විපරිණාමධම්මන්ති.
Sinhala BJT46. ස. පු: අතීතරූපය ඇත් ද? අතීතරූපය, අතීතභාවය නො පියා ද? අතීතරූපය අනිත්‍ය අධ්‍රැව අශාශ්වත විපරිණාමස්වභාව ඇත්තේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නිබ්බානං අත්ථි, නිබ්බානං නිබ්බානභාවං න ජහති, නිබ්බානං අනිච්චං අධුවං අසස්සතං විපරිණාමධම්මන්ති.
Sinhala BJTස. අනු: නිර්‍වාණය ඇත් ද? නිර්‍වාණය නිර්‍වාණභාවය නො පියා ද? නිර්‍වාණය අනිත්‍ය අධ්‍රැව, අශාශ්වත විපරිණාමස්වභාව ඇත්තේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT47. ස. පු: අතීතා වෙදනා අත්ථි -පෙ- අතීතා සඤ්ඤා අත්ථි -පෙ- අතීතා සඞ්ඛාරා අත්ථි -පෙ- අතීතං විඤ්ඤාණං අත්ථි, අතීතං විඤ්ඤාණං අතීතභාවං න ජහතී’ති.
Sinhala BJT47. ස. පු: අතීත වේදනා ඇත් ද … අතීත සංඥා ඇත් ද … අතීත සංස්කාරයෝ ඇත් ද, … අතීත විඥානය ඇත් ද, අතීත විඥානය අතීතභාවය නො පියා ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාගතං විඤ්ඤාණං අත්ථි, අනාගතං විඤ්ඤාණං අනාගතභාවං න ජහතී’ති.
Sinhala BJTස. අනු: අනාගත විඥානය ඇත් ද? අනාගතවිඥානය අනාගතභාවය නො පියා ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT48. ස. පු: අතීතං විඤ්ඤාණං අත්ථි, අතීතං විඤ්ඤාණං අතීතභාවං න ජහතී’ ති.
Sinhala BJT48. ස. පු: අතීත විඥානය ඇත් ද, අතීතවිඥානය අතීතභාවය නො පියා ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පච්චුප්පන්නං විඤ්ඤාණං අත්ථි, පච්චුප්පන්නං විඤ්ඤාණං පච්චුප්පන්නභාවං න ජහතී’ති.
Sinhala BJTස. අනු: ප්‍රත්‍යුත්පන්න විඥානය ඇත් ද, ප්‍රත්‍යුත්පන්නවිඥානය ප්‍රත්‍යුත්පන්නභාවය නො පියා ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT49. ස. පු: අනාගතං විඤ්ඤාණං අත්ථි, අනාගතං විඤ්ඤාණං අනාගතභාවං න ජහතී’ති.
Sinhala BJT49. ස. පු: අනාගතවිඥානය ඇත් ද, අනාගතවිඥානය අනාගතභවය නො පියා ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අතීතං විඤ්ඤාණං අත්ථි, අතීතං විඤ්ඤාණං අතීතභාවං න ජහතී’ති.
Sinhala BJTස. අනු: අතීත විඥානය ඇත් ද, අතීතවිඥානය අතීතභාවය නො පියා ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT50. ස. පු: පච්චුප්පන්නං විඤ්ඤාණං අත්ථි, පච්චුප්පන්නං විඤ්ඤාණං පච්චුප්පන්නභාවං න ජහතීති.
Sinhala BJT50. ස. පු: ප්‍රත්‍යුත්පන්නවිඥානය ඇත් ද, ප්‍රත්‍යුත්පන්නවිඥානය ප්‍රත්‍යුත්පන්නභාවය නො පියා ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අතීතං විඤ්ඤාණං අත්ථි, අතීතං විඤ්ඤාණං අතීතභාවං න ජහතී’ති.
Sinhala BJTස. අනු: අතීතවිඥානය ඇත් ද, අතීතවිඥානය අතීතභාවය නො පියා ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT51. ස. පු: අතීතං විඤ්ඤාණං අත්ථි, අතීතං විඤ්ඤාණං අතීතභාවං න ජහතී’ති.
Sinhala BJT51. ස. පු: අතීතවිඥානය ඇත් ද, අතීතවිඥානය අතීතභාවය නො පියා ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටි: එසේ යැ.
Pali BJTස. අනු: අතීතං විඤ්ඤාණං නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්මන්ති.
Sinhala BJTස. අනු: අතීතවිඥානය නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාමස්වභාව ඇත්තේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. අනු: නනු අතීතං විඤ්ඤාණං අනිච්චං අධුවං අසස්සතං විපරිණාමධම්මන්ති.
Sinhala BJTස. අනු: අතීතවිඥානය අනිත්‍ය අධ්‍රැව අශාශ්වත විපරිණාමස්වභාව ඇත්තේ නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අතීතං විඤ්ඤාණං අනිච්චං අධුවං අසස්සතං විපරිණාමධම්මං,
Sinhala BJTඅනු. ඨ: ඉදින්, අතීතවිඥානය අනිත්‍ය අධ්‍රැව අශාශ්වත විපරිණාමස්වභාව, ඇත්තේ වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අතීතං විඤ්ඤාණං අත්ථි. අතීතං විඤ්ඤාණං අතීතභාවං න ජහතී”ති.
Sinhala BJTඅනු. පා: භවත, “අතීතවිඥානය ඇත, අතීතවිඥානය අතීතභාවය නො පියතී” නො කියැයුතු මැ යැ.
Pali BJT52. ස. පු: නිබ්බානං අත්ථි, නිබ්බානං නිබ්බානභාවං න ජහති, නිබ්බානං නිච්චං ධුවං සස්සතං අවිපරිණාමධම්මන්ති.
Sinhala BJT52. ස. පු: නිර්‍වාණය ඇත් ද? නිර්‍වාණය නිර්‍වාණභාවය නො පියා ද, නිර්‍වාණය නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාමස්වභාව ඇත්තේ වේ ද?