Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. පු: සොතාපන්නො පුග්ගලො ඉධ භාවිතෙන මග්ගෙන ඉධ ඵලං සච්ඡිකරොතී’ති.
Sinhala BJTස. පු: ශ්‍රෝතාපන්න පුද්ගල මෙලොව දී භාවිත මාර්‍ගයෙන් මෙලොව දී ඵල ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාගාමී පුග්ගලො තත්ථ භාවිතෙන මග්ගෙන තත්ථ ඵලං සච්ඡිකරොතී’ති.
Sinhala BJTස. අනු: අනාගාමී පුද්ගල එහි දී භාවිත මාර්‍ගයෙන් එහි දී ඵල ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. පු: සකදාගාමී පුග්ගලො ඉධ පරිනිබ්බායී පුග්ගලො ඉධ භාවිතෙන මග්ගෙන ඉධ ඵලං සච්ඡිකරොතී’ති.
Sinhala BJTස. පු: සකෘදාගාමි පුද්ගල මෙලොව පිරිනිවන්පානා පුද්ගල වේ නම් මෙලොව භාවිත මාර්‍ගයෙන් මෙලොව ඵල ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාගාමී පුග්ගලො තත්ථ භාවිතෙන මග්ගෙන තත්ථ ඵලං සච්ඡිකරොතී’ති.
Sinhala BJTස. අනු: අනාගාමි පුද්ගල එහි භාවිත මාර්‍ගයෙන් එහි ඵල ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT22. ස. පු: ඉධ විහාය නිට්ඨස්ස පුග්ගලස්ස මග්ගො ච භාවීයති, න ච කිලෙසා පහීයන්තී’ති.
Sinhala BJT22. ස. පු: ‘ඉධවිහායනිට්ඨ (මෙහි වැස කෙලෙස් නසන)’ පුද්ගලයා විසින් මාර්‍ගය ද වඩනු ලැබේ. ක්ලේශයෝත් ප්‍රහීණ නො වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නස්ස පුග්ගලස්ස මග්ගො ච භාවීයති, න ච කිලෙසා පහීයන්තී’ති.
Sinhala BJTස. අනු: සෝවත්ඵල පසක් කරනු පිණිස පිළිපන් පුද්ගලයා විසින් මාර්‍ගය ද වඩනු ලැබේ. ක්ලේශයෝත් ප්‍රහීණ නො වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT23. ස. පු: ඉධ විහාය නිට්ඨස්ස පුග්ගලස්ස මග්ගො ච භාවීයති, න ච කිලෙසා පහීයන්තී’ති.
Sinhala BJT23. ස. පු: ‘ඉධවිහායතිට්ඨ’ පුද්ගලයාහට මාර්‍ගයත් වැඩේ ද, ක්ලේශයෝත් ප්‍රහීණ නො වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ (රූපාවචරමාර්‍ගයෙන් හේ ‘ඉධවිහායනිට්ඨ’ වූයෙන් ක්ලේශප්‍රහාණ නැති)
Pali BJTස. අනු: සකදාගාමිඵලසච්ඡිකිරියාය පටින්නස්ස පුග්ගලස්ස -පෙ- අරහත්තසච්ඡිකිරියාය පටිපන්නස්ස පුග්ගලස්ස මග්ගො ච භාවීයති, න ච කිලෙසා පහීයන්තී’ති.
Sinhala BJTස. අනු: සකෘදාගාමිඵල ප්‍රත්‍යක්‍ෂ කරනු පිණිස පිළිපන් පුද්ගලයාහට … අර්‍හත්‍ව සාක්‍ෂාත් කරණය පිණිස පිළිපන් පුද්ගලයාහට මාර්‍ගයත් වැඩේ ද, ක්ලේශයෝත් ප්‍රහීණ නො වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT24. ස. පු: සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නස්ස පුග්ගලස්ස අපුබ්බං අචරිමං මග්ගො ච භාවීයති, කිලෙසා ච පහීයන්තී’ති.
Sinhala BJT24. ස. පු: සෝවත්ඵල පසක් කරනු පිණිස පිළිපන් පුද්ගලයා විසින් මාර්‍ග ද වඩනු ලැබේ. ක්ලේශයෝත් ප්‍රහීණ නො වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ
Pali BJTස. අනු: ඉධ විහාය නිට්ඨස්ස පුග්ගලස්ස අපුබ්බං අචරිමං මග්ගො ච භාවීයති, කිලෙසා ච පහීයන්තී’ති.
Sinhala BJTස. අනු: ඉධවිහායතිට්ඨ පුද්ගලයාහට පෙරපසු නො වී මාර්‍ගයත් වැඩේ ද, ක්ලේශයෝත් ප්‍රහීණ වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT25. ස. පු: සකදාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නස්ස පුග්ගලස්ස -පෙ- අරහත්තසච්ඡිකිරියාය පටිපන්නස්ස පුග්ගලස්ස අපුබ්බං අචරිමං මග්ගො ච භාවීයති, කිලෙසා ච පහීයන්තී’ති.
Sinhala BJT25. ස. පු: සකෘදාගාමිඵල ප්‍රත්‍යක්‍ෂ කරනු පිණිස පිළිපන් පුද්ගලයාහට … අර්‍හත්‍වය ප්‍රත්‍යක්‍ෂ කරනු පිණිස පිළිපන් පුද්ගලයාහට පෙරපසු නො වී මාර්‍ගයත් වැඩේ ද, ක්ලේශයෝත් ප්‍රහීණ වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ඉධ විහාය නිට්ඨස්ස පුග්ගලස්ස අපුබ්බං අචරිමං මග්ගො ච භාවීයති, කිලෙසා ච පහීයන්තී’ති.
Sinhala BJTස. අනු: ‘ඉධවිහායනිට්ඨ’ පුද්ගලයාහට පෙරපසු නො වී මාර්‍ගයත් වැඩේ ද, ක්ලේශයෝත් ප්‍රහීණ වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT26. ස. පු: අනාගාමී පුග්ගලො කතකරණීයො භාවිතභාවනො තචත්ථ උපපජ්ජතී’ති.
Sinhala BJT26. ස. පු: අනාගාමී පුද්ගල කළ කරණී ඇතියේ භැවූ බවුන් ඇතියේ එ බඹලොව උපදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහා උපපජ්ජතී’ති.
Sinhala BJTස. අනු: රහත් උපදනේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT27. ස. පු: අරහා උපපජ්ජතී’ති.
Sinhala BJT27. ස. පු: රහත් උපදනේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ. (එහි පිරිනිවන්පානහු සඳහා පිළින යි.)
Pali BJTස. අනු: අත්ථි අරහතො පුනබ්භවො’ති.
Sinhala BJTස. අනු: රහත්හට පුනර්‍භව ඇත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT28. ස. පු: අත්ථි අරහතො පුනබ්භවො’ති.
Sinhala BJT28. ස. පු: රහත්හට පුනර්‍භව ඇත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහා භවෙන භවං ගච්ඡති, ගතියා ගතිං ගච්ඡති, සංසාරෙන සංසාරං ගච්ඡති, උපපත්තියා උපපත්තිං ගච්ඡතී’ති.
Sinhala BJTස. අනු: රහත්හු භවයෙන් භවයට යෙත් ද, ගතියෙන් ගතියට යෙත් ද, සංසාරයෙන් සංසාරයට යෙත් ද, උපප්‍රාප්තියෙන් උපප්‍රාප්තියට යෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT29. ස. පු: අනාගාමී පුග්ගලො කතකරණීයො භාවිතභාවනො අනොහිතභාරො තත්ථ උපපජ්ජතී’ති.
Sinhala BJT29. ස. පු: අනාගාමී පුද්ගල කළ කරණී ඇති වැ වැඩු බවුන් ඇති වැ නො බහාලු (කෙලෙස්) බර ඇති වැ එහි උපදනේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: භාරොහරණාය පුන මග්ගං භාවෙතී’ති.
Sinhala BJTස. අනු: (කෙලෙස්) බර බහාලන පිණිස වටාලා මාර්‍ගය වඩා ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT30. ස. පු: අනාගාමී පුග්ගලො කතකරණීයො භාවිතභාවනො අපරිඤ්ඤාතදුක්ඛො අප්පහීනකිලෙසො අසච්ඡිකතනිරොධො අප්පටිවිද්ධාකුප්පො තත්ථ උපපජ්ජතී’ති.
Sinhala BJT30. ස. පු: අනගැමි පුඟුල් කළ කරණී ඇති වැ වැඩු බවුන් ඇති වැ අවබෝධ නො කළ දුක් ඇති වැ නුපුහුන් කෙලෙස් ඇති වැ ප්‍රත්‍යක්‍ෂ නො කළ නිරෝධය ඇති වැ ප්‍රතිවේධ නො කළ රහත් බව ඇති වැ එහි (ශුද්ධාවාසයෙහි) උපදී ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අකුප්පපටිවෙධාය පුන මග්ගං භාවෙතී’ති.
Sinhala BJTස. අනු: අර්‍හත්‍වප්‍රතිවේධය පිණිස වටාලා මාර්‍ගය වඩා ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT31. ස. පු: අනාගාමී පුග්ගලො කතකරණීයො භාවිතභාවනො අනොහිතභාරො{1} තත්ථ උපපජ්ජති, න ච භාරොහරණාය පුන මග්ගං භාවෙතී’ති.
Sinhala BJT31. ස. පු: අනගැමි පුඟුල් කළ කරණී ඇති වැ වැඩු බවුන් ඇති වැ නො බහාලු (කෙලෙස්) බර ඇති වැ එහි (ශුද්ධාවාසයෙහි) උපදී, භාරාවහරණ පිණිස වටාලා මාර්‍ගය නො වඩා ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ
Pali BJTස. අනු: අනොහිතභාරො{1} ච තත්ථ පරිනිබ්බායතී’ති.
Sinhala BJTස. අනු: නො බහාලු (කෙලෙස්) බර ඇති වත් එහි පිරිනිවේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT32. ස. පු: අනාගාමී පුග්ගලො කතකරණීයො භාවිතභාවනො අපරිඤ්ඤාතදුක්ඛො අප්පහීනකිලෙසො අසච්ඡිකතනිරොධො අප්පටිවිද්ධාකුප්පො තත්ථ උපපජ්ජති, න ච අකුප්පපටිවෙධාය පුන මග්ගං භාවෙතී’ති.
Sinhala BJT32. ස. පු: අනගැමි පුඟුල් කළ කරණී ඇති වැ වැඩු බවුන් ඇති වැ අවබෝධ නො කළ දුක් ඇති වැ නුපුහුන් කෙලෙස් ඇති වැ ප්‍රත්‍යක්‍ෂ නො කළ නිරෝධය ඇති වැ ප්‍රතිවේධ නො කළ අර්‍හත්‍ව ඇති වැ එ ශුද්ධාවාසයෙහි උපදි. අර්‍හත්‍වප්‍රතිවේධය පිණිස වටාලා මාර්‍ගභාවනා නො කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ
Pali BJTස. අනු: අප්පටිවිද්ධාකුප්පො ච තත්ථ පරිනිබ්බායතී’ති.
Sinhala BJTස. අනු: ප්‍රතිවේධ නො කළ අර්‍හත්‍වය ඇති වත් එහි පිරිනිවේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTප. උදාහරණං: යථා මිගො සල්ලෙන විද්ධො දූරම්පි ගන්ත්වා කාලං කරොති, එවමෙවං{2} අනාගාමී පුග්ගලො ඉධ භාවිතෙන මග්ගෙන තත්ථ ඵලං සච්ඡිකරොතීති.
Sinhala BJTප. උදා: යම්සේ මෘග තෙම ශල්‍යයෙන් විදුනාලද්දේ දුරටත් ගොස් කලුරිය කෙරේ ද? එසෙයින් මැ අනාගාමි පුද්ගල මෙහි දී භාවිතමාර්‍ගයෙන් එහි (ශුද්ධාවාසයෙහි) දී ඵලය ප්‍රත්‍යක්‍ෂ කෙරෙයි.
Pali BJTස. උදා: යථා මිගො සල්ලෙන විද්ධො දූරම්පි ගන්ත්වා සසල්ලො’ච කාලං කරොති, එවමෙවං{2} අනාගාමී පුග්ගලො ඉධ භාවිතෙන මග්ගෙන තත්ථ සසල්ලො’ච පරිනිබ්බායතී’ති.
Sinhala BJTස. උදා: යම්සේ මෘග තෙම ශල්‍යයෙන් විදුනාලද්දේ දුරටත් ගොස් ශල්‍ය සහිත වැ මැ කලුරිය කෙරේ ද? එසෙයින් මැ අනාගාමී පුද්ගල මෙ මිනිස්ලොව දී භාවිත මාර්‍ගයෙන් එ ශුද්ධාවාසයෙහි දී (රාගාදි) ශල්‍ය සහිත වැ මැ පිරිනිවේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTබ්රහ්මචරියකථා නිට්ඨිතා.
Sinhala BJTබ්‍රහ්මචරියකථා නිමි.
Pali BJT1. 4.
Sinhala BJT1. 4.
Pali BJTඔධිසොකථා
Sinhala BJTඕධිසෝකථා
Pali BJT1. ස. පු: ඔධිසො’ධිසො කිලෙසෙ ජහතී’ති.
Sinhala BJT1. ස. පු: එක් එක් දෙසෙකින් කෙලෙසුන් හැරපියන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සොතාපත්තිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො දුක්ඛදස්සනෙන කිං ජහතී’ති.
Sinhala BJTස. පු: සෝවත්ඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් දුඃඛදර්‍ශනයෙන් කුමක් හැරපියන්නේ වේ ද
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[සම්මිතියනිකාවැසියන් ආදි කිසි කෙනෙක් නානාභිසමය විසින් දුඃඛ දර්‍ශනාදීන් එක් එක් දෙසකින් ශ්‍රෝතාපන්නාදින්ගේ ක්ලේශප්‍රහාණය කැමැති වෙත් ද, උන්ගේ ලබ්ධි බිඳුනට ඕධිසෝ කථා එයි.]
Pali BJTප. වි: සක්කායදිට්ඨිං විචිකිච්ඡං සීලබ්බතපරාමාසං තදෙකට්ඨෙ ච කිලෙසෙ එකදෙසෙ ජහතී’ති.
Sinhala BJTප. වි: සත්කායදෘෂ්ටි විචිකිත්සා ශීලව්‍රතපරාමර්‍ශ හා තදේකස්ථ වැ සිටුනා ඒකදේශ ක්ලේශ කෙනකුන් හැරපියයි.
Pali BJTස. අනු: එකදෙසං සොතාපන්නො එකදෙසං න සොතාපන්නො එකදෙසං සොතාපත්තිඵලප්පත්තො පටිලද්ධො අධිගතො සච්ඡිකතො උපසම්පජ්ජ විහරති. [එකදෙසං] කායෙන ඵුසිත්වා විහරති, එකදෙසං න කායෙන ඵුසිත්වා විහරති. එකදෙසං සත්තක්ඛත්තුපරමො, කොලංකොලො, එකබීජී. [එකදෙසං] බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො, එකදෙසං අරියකන්තෙහි සීලෙහි න සමන්නාගතො’ති.
Sinhala BJTස. අනු: ඒකදේශයකින් සෝවන් වූයේ ද? ඒකදේශයකින් සෝවන් නො වූයේ ද? ඒකදේශයකින් සෝවත්ඵලයට පැමිණියේ ප්‍රතිලබ්ධ වැ අධිගත වැ සාක්‍ෂාත්කෘත වැ එයට එළඹ වාස කෙරේ ද? ඒකදේශයකින් නාමකයින් ස්පර්‍ශ කොට ගෙන වාස කෙරේ ද? ඒකදේශයකින් නාමකයින් ස්පර්‍ශ නො කොටගෙන වාස කෙරේ ද? ඒකදේශයකින් සත්තක්ඛත්තුපරම, කොලංකොල, ඒකබීජී වූයේ ද? ඒකදේශයකින් බුදුන් කෙරෙහි … ධර්‍මය කෙරෙහි … සඞ්ඝයා කෙරෙහි … අවෙත්‍යප්‍රසාදයෙන් සමන්‍වාගත වූයේ ද? [ඒකදේශයකින්] ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වේ ද? ඒකදේශයකින් ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත නො වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: (ඒකදේශයෙකින් සෝවන් ආදි බව නො ලැබෙනුයෙන්) එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT2. ස. පු: සමුදයදස්සනෙන කිං ජහතී’ති.
Sinhala BJT2. ස. පු: සමුදයදර්‍ශනයෙන් කුමක් හැරපියන්නේ වේ ද?
Pali BJTප. වි: සක්කායදිට්ඨිං ජහති, විචිකිච්ඡං සීලබබතපරමාසං තදෙකට්ඨෙ ව කිලෙසෙ එකදෙසෙ ජහතී’ති.
Sinhala BJTප. වි: සත්කායදෘෂ්ටි විචිකිත්සා ශීලව්‍රතපරාමර්‍ශ හැරපියයි. තදේකස්ථ වැ සිටුනා ක්ලේශෛකදේශයනුදු හැරපියයි.
Pali BJTස. අනු: එකදෙසං සොතාපන්නො, එකදෙසං න සොතාපන්නො -පෙ- එකදෙසං අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො, එකදෙසං අරියකන්තෙහි සීලෙහි න සමන්නාගතො’ති.
Sinhala BJTස. අනු: ඒකදේශයකින් සෝවන් වූයේ ද? ඒකදේශයකින් සෝවන් නො වූයේ ද? … ඒකදේශයකින් ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වූයේ ද? ඒකදේශයකින් ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත නො වූයේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT3. ස. පු: නිරොධදස්සනෙන කිං ජහතී’ති.
Sinhala BJT3. ස. පු: නිරෝධ දර්‍ශනයෙන් කුමක් හැරපියන්නේ වේ ද?
Pali BJTප. වි: විචිකිච්ඡං සීලබ්බතපරාමාසං තදෙකට්ඨෙ ච කිලෙස එකදෙසෙ ජහතී’ති.
Sinhala BJTප. වි: විචිකිත්සා ශීලව්‍රතපරාමර්‍ශ හා තදේකස්ථ වැ සිටුනා ක්ලේශෛකදේශයන් හැරපියයි.
Pali BJTස. අනු: එකදෙසං සොතාපන්නො, එකදෙසං න සොතාපන්නො -පෙ- එකදෙසං අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො, එකදෙසං අරියකන්තෙහි සීලෙහි න සමන්නාගතො’ති.
Sinhala BJTස. අනු: ඒකදේශයකින් සෝවන් වූයේ ද? ඒකදේශයකින් සෝවන් නො වූයේ ද? … ඒකදේශයකින් ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වූයේ ද ඒකදේශයකින් ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත නො වූයේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT4. ස. පු: මග්ගදස්සනෙන කිං ජහතී’ති?
Sinhala BJT4. ස. පු: මාර්‍ගදර්‍ශනයෙන් කුමක් හැරපියන්නේ වේ ද?
Pali BJTප. වි: සීලබ්බතපරාමාසං තදෙකට්ඨෙ ච කිලෙස ජහතී’ති.
Sinhala BJTප. වි: ශීලව්‍රතපරාමර්‍ශය හා තදේකස්ථ වැ සිටුනා ක්ලේශයනුදු හැරපියයි.
Pali BJTස. අනු: එකදෙසං සොතාපන්නො, එකදෙසං න සොතාපන්නො, එකදෙසං සොතාපත්තිඵලප්පත්තො පටිලද්ධො අධිගතො සච්ඡිකතො උපසම්පජ්ජ විහරති, කායෙන ඵුසිත්වා විහරති, එකදෙසං න කායෙන ඵුසිත්වා විහරති, එකදෙසංසත්තක්ඛත්තුපරමො, කොලංකොලො, එකබීජී, [එකදෙසං] බුද්ධෙ අවෙච්චප්පසාදෙන සමන්නාගතො, ධම්මෙ -පෙ- සඞ්ඝෙ -පෙ- [එකදෙසං] අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො, එකදෙසං අරියකන්තෙහි සීලෙහි සමන්නාගතො’ති?
Sinhala BJTස. අනු: ඒකදේශයකින් සෝවන් වූයේ ද? ඒකදේශයකින් සෝවන් නො වූයේ ද? ඒකදේශයකින් ශ්‍රොතාපත්තිඵලප්‍රාප්ත වූයේ ප්‍රතිලබ්ධ වැ අධිගත වැසාක්‍ෂාත්කෘත වැ උපයාගෙන වෙසේ ද? ඒකදේශයකින් නාමකයින් පැහැසගෙන වෙසේ ද, ඒකදේශයකින් නාමකයින් පැහැස නො ගෙන වෙසේ ද? ඒකදේශයකින් සත්තක්ඛත්තු පරම, කොලංකොල, ඒකබීජී වූයේ ද? [ඒකදේශයකින්] බුදුන් කෙරෙහි … ධර්‍මය කෙරෙහි … සඞ්ඝයා කෙරෙහි … අවෙත්‍යප්‍රසාදයෙන් සමන්නාගත වූයේ ද? [ඒකදේශයකින්] ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත වූයේ ද? ඒකදේශයකින් ආර්‍ය්‍යකාන්තශීලයෙන් සමන්‍වාගත නො වූයේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT5. ස. පු: සකදාගාමීඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො දුක්ඛදස්සනෙන කිං ජහතී’ති.
Sinhala BJT5. ස. පු: සකෘදාගාමිඵලය ප්‍රත්‍යක්‍ෂ කරන පිණිස පිළිපන් පුඟුල් දුඃඛදර්‍ශනයෙන් කුමක් හැරපියන්නේ වේ ද?
Pali BJTප. වි: ඔළාරිකං කාමරාගං ජහති, ඔළාරිකං බ්යාපාදං තදෙකට්ඨෙ ච කිලෙස ජහතී’ති.
Sinhala BJTප. වි: ඕළාරික කාමරාගය හැරපියයි, ඕළාරික ව්‍යාපාදය හා තදේකස්ථ වැ සිටුනා ක්ලේශයනුදු හැරපියයි.
Pali BJTස. අනු: එකදෙසං සකදාගාමී, එකදෙසං න සකදාගාමී, එකදෙසං සකදාගාමී ඵලප්පත්තො පටිවිද්ධො පටිලද්ධො අධිගතො සච්ඡිකතො උපසම්පජ්ජවිහරති, එකදෙසං කායෙන ඵුසිත්වා විහරති, එකදෙසං න කායෙන ඵුසිත්වා විහරතී’ති.
Sinhala BJTස. අනු: ඒකදේශයකින් සකෘදාගාමී වූයේ ද? ඒකදේශයකින් සකෘදාගාමී නො වූයේ ද? ඒකදේශයකින් සකෘදාගාමීඵලප්‍රාප්ත වූයේ පිළිවිදිනා ලදු වැ පිළිලදු වැ දන්නා ලදුවැ පසක් කරන ලදු වැ උපයාගෙන වාස කෙරේ ද? [ඒකදේශයකින්] කයින් ස්පර්‍ශ කොට ගෙන වාස කෙරේ ද? ඒකදේශයකින් කයින් ස්පර්‍ශ නො කොටගෙන වාස කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT6. ස. පු: සමුදයදස්සනෙන කිං ජහතීති?
Sinhala BJT6. ස. පු: සමුදය දර්‍ශනයෙන් කුමක් හැරපියන්නේ වේ ද?
Pali BJTප. වි: ඔළාරිකං කාමරාගං ජහති, ඔළාරිකං බ්යාපාදං තදෙකට්ඨෙ ච කිලෙසෙ එකදෙසෙ ජහතී’ති.
Sinhala BJTප. වි: ඕළාරික කාමරාගය හැරපියයි, ඕළාරික ව්‍යාපාදය හා තදේකස්ථ වැ සිටුනා ක්ලේශෛකදේශයනුදු හැරපියයි.
Pali BJTස. අනු: එකදෙසං සකදාගාමී, එකදෙසං න සකදාගාමී, එකදෙසං සකදාගාමීඵලප්පත්තො පටිලද්ධො අධිගතො සච්ඡිකතො උපසම්පජ්ජ විහරති. [එකදෙසං] කායෙන ඵුසිත්වා විහරති, එකදෙසං න කායෙන ඵුසිත්වා විහරතී’ති.
Sinhala BJTස. අනු: ඒකදේශයකින් සකෘදාගාමී වූයේ ද? ඒකදේශයකින් සකෘදාගාමී නො වූයේ ද? ඒකදේශයකින් සකෘදාගාමීඵලප්‍රාප්ත වූයේ ප්‍රතිලබ්ධ වැ අධිගත වැ සාක්‍ෂාත්කෘත වැ උපයාගෙන වාස කෙරේ ද? [ඒකදේශයකින්] නාමකයින් ස්පර්‍ශ කොටගෙන වාස කෙරේ ද? ඒකදේශයකින් නාමකයින් ස්පර්‍ශ නො කොටගෙන වාස කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT7. ස. පු: නිරොධදස්සනෙන කිං ජහතී’ති.
Sinhala BJT7. ස. පු: නිරොධදර්‍ශනයෙන් කුමක් හැරපියන්නේ වේ ද?
Pali BJTප. වි: ඔළාරිකං බ්යාපාදං ජහති, තදෙකට්ඨෙ ච කිලෙසෙ එකදෙසෙ ජහතී’ති.
Sinhala BJTප. වි: ඕළාරික ව්‍යාපාද හැරපියයි. තදේකස්ථ වැ සිටුනා ක්ලේශෛකදේශයනුදු හැරපියයි.
Pali BJTස. අනු: එකදෙසං සකදාගාමී, එකදෙසං න සකදාගාමී, එකදෙසං සකදාගාමීඵලප්පත්තො පටිලද්ධො අධිගතො සච්ඡිකතො උපසම්පජ්ජ විහරති. [එකදෙසං] කායෙන ඵුසිත්වා විහරති, එකදෙසං න කායෙන ඵුසිත්වා විහරතී’ති.
Sinhala BJTස. අනු: ඒකදේශයකින් සකෘදාගාමී වූයේ ද? ඒකදේශයකින් සකෘදාගාමී නො වූයේ ද? ඒකදේශයකින් සකෘදාගාමීඵලප්‍රාප්ත වූයේ ද? ප්‍රතිලබ්ධ වැ අධිගත වැ සාක්‍ෂාත්කෘත වැ උපයාගෙන වාස කෙරේ ද, ඒකදේශයකින් නාමකයින් ස්පර්‍ශ කොටගෙනවාස කෙරේ ද? ඒකදේශයකින් නාමකයින් ස්පර්‍ශ කොට නො ගෙන වාස කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT8. ස. පු: මග්ගදස්සනෙන කිං ජහතී’ති.
Sinhala BJT8. ස. පු: මාර්‍ගදර්‍ශනයෙන් කුමක් හැරපියන්නේ වේ ද?
Pali BJTප. වි: ඔළාරිකං බ්යාපාදං ජහති, තදෙකට්ඨෙ ච කිලෙසෙ ජහතී’ති.
Sinhala BJTප. වි: ඕළාරික ව්‍යාපාද හැරපියයි. තදේකස්ථ වැ සිටුනා ක්ලේශයනුදු හැරපියයි.
Pali BJTප. අනු: එකදෙසං සකදාගාමී, එකදෙසං න සකදාගාමී, එකදෙසං සකදාගාමීඵලප්පත්තො පටිලද්ධො අධිගතො සච්ඡිකතො උපසම්පජ්ජ විහරති, [එකදෙසං] කායෙන ඵුසිත්වා විහරති, එකදෙසං න කායෙන ඵුසිත්වා විහරතී’ති.
Sinhala BJTස. අනු: ඒකදේශයකින් සකෘදාගාමී වූයේ ද? ඒකදේශයකින් සකෘදාගාමී නො වූයේ ද? ඒකදේශයකින් සකෘදාගාමීඵලස්ථ වූයේ ප්‍රතිලබ්ධ වැ අධිගත වැ සාක්‍ෂාත්කෘත වැ උපයාගෙන වාස කෙරේ ද? [ඒකදේශයකින්] නාමකයින් ස්පර්‍ශ කොටගෙනවාස කෙරේ ද? ඒකදේශයකින් නාමකයින් ස්පර්‍ශ නො කොට ගෙන වාස කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT9. ස. පු: අනාගාමිඵලසච්ඡිකිරියාය පටිපන්නො පුග්ගලො දුක්ඛදස්සනෙන කිං ජහතී’ති.
Sinhala BJT9. ස. පු: අනාගාමිඵල පසක් කරන්නට පිළිපන් පුඟුල් දුඃඛදර්‍ශනයෙන් කුමක් හැරපියන්නේ වේ ද?
Pali BJTප. වි: අණුසහගතං කාමරාගං ජහති, අණුසහගතං බ්යාපාදං තදෙකට්ඨෙ ච කිලෙස එකදෙසෙ ජහතී’ති.
Sinhala BJTප. වි: අණුසහගත කාමරාගය හැරපියයි. අණුසහගත ව්‍යාපාදය හා තදේකස්ථ වැ සිටුනා ඒකදේශක්ලේශයනුදු හැරපියයි.
Pali BJTස. අනු: එකදෙසං අනාගාමී, එකදෙසං න අනාගාමී, එකදෙසං අනාගාමිඵලප්පත්තො පටිලද්ධො අධිගතො සච්ඡිකතො උපසම්පජ්ජ විහරති. [එකදෙසං] කායෙන ඵුසිත්වා විහරති, එකදෙසං න කායෙන ඵුසිත්වා විහරති, එකදෙසං අන්තරාපරිනිබ්බායී -පෙ- උපහච්චපරිනිබ්බායී -පෙ- අසඞ්ඛාරපරිනිබ්බායී -පෙ- සසඞ්ඛාරපරිනිබ්බායී -පෙ- උද්ධංසොතො අකනිට්ඨගාමී, එකදෙසං න උද්ධං සොතොඅකනිට්ඨගාමී’ති.
Sinhala BJTස. අනු: ඒකදේශයකින් අනාගාමී වූයේ ද? ඒකදේශයකින් අනාගාමී නො වූයේ ද? ඒකදේශයකින් අනාගාමීඵලප්‍රාප්ත වූයේ ප්‍රතිලබ්ධ වැ අධිගත වැ සාක්‍ෂාත්කෘත වැ උපයාගෙන වාස කෙරේ ද, [ඒකදේශයකින්] නාමකයින් ස්පර්‍ශ කොටගෙන වාස කෙරේ ද? ඒකදේශයකින් නාමකයින් ස්පර්‍ශ කොට නො ගෙන වාස කෙරේ ද? ඒකදේශයකින් අන්තරාපරිනිබ්බායී … උපහච්චපරිනිබ්බායී … අසඞ්ඛාරපරිනිබ්බායී … සසඞ්ඛාරපරිනිබ්බායී … උද්ධංසෝතඅකනිට්ඨගාමී වේ ද? ඒකදේශයකින් උද්ධංසෝතඅකනිට්ඨගාමී නොවේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT10. ස. පු: සමුදයදස්සනෙන කිං ජහතී’ති.
Sinhala BJT10. ස. පු: සමුදය දර්‍ශනයෙන් කුමක් හැරපියන්නේ වේ ද?
Pali BJTප. වි: අණුසහගතං කාමරාගං ජහති, අණුසහගතං බ්යාපාදං, තදෙකට්ඨෙ ච කිලෙසෙ එකදෙසෙ ජහතී’ති.
Sinhala BJTප. වි: අණුසහගත කාමරාගය හැරපියයි. අණුසහගත ව්‍යාපාදය හා තදේකස්ථ වැ සිටුනා ඒකදේශක්ලේශයනුදු හැරපියයි.