Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: යත්ථ අත්ථි පත්තධාරණා තත්ථෙ’ව බ්රහ්මචරියවාසො, යත්ථ නත්ථී පත්තධාරණා නත්ථි තත්ථ බ්රහ්මචරියවාසො’ති.
Sinhala BJTස. අනු: යම් තැනෙක පාත්‍ර ධැරීම ඇති නම් එහි මැ බඹසරවස් වේ ද? යම් තැනෙක පාත්‍ර ධැරීම නැති නම් එහි බඹසරවස් නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: යො පත්තං ධාරෙති තස්සෙ’ව බ්රහ්මචරියවාසො, යො පත්තං න ධාරෙති නත්ථි තස්ස බ්රහ්මචරියවාසො’ති.
Sinhala BJTස. අනු: යමෙක් පාත්‍රධරා නම් ඔහුට මැ බඹසරවස් වේ ද? යමෙක් පාත්‍ර නො ධරා නම් ඔහුට බඹසරවස් නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT7. ස. පු: දෙවෙසු සම්මාසම්බුද්ධා නුප්පජ්ජන්තී’ති නත්ථි දෙවෙසු බ්රහ්මචරියවාසො’ති.
Sinhala BJT7. ස. පු: ‘දෙවියන් කෙරෙහි සම්‍යක්සම්බුද්ධයෝ නූපදිති’යි යන හේතුයෙන් දෙවියන් කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යවාස නැද් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: යත්ථ සම්මාසම්බුද්ධා උප්පජ්ජන්ති තත්ථෙ’ව බ්රහ්මචරියවාසො, යත්ථ සම්මාසම්බුද්ධා නූප්පජ්ජන්ති නත්ථි තත්ථ බ්රහ්මචරියවාසො’ති.
Sinhala BJTස. අනු: යම් තැනෙක සම්‍යක්සම්බුද්ධයෝ උපදිත් ද, එහි මැ බ්‍රහ්මචර්‍ය්‍යවාස ඇද් ද? යම් තැනෙක සම්‍යක් සම්බුද්ධයෝ නූපදිත් ද, එහි බ්‍රහ්මචර්‍ය්‍යවාස නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. අනු: යත්ථ සම්මාසම්බුද්ධා උප්පජ්ජන්ති තත්ථෙ’ව බ්රහ්මචරියවාසො, යත්ථ සම්මාසම්බුද්ධා නූප්පජ්ජන්ති නත්ථි තත්ථ බ්රහ්මචරියවාසො’ති.
Sinhala BJTස. අනු: යම් තැනෙක සම්‍යක් සම්බුද්ධයෝ උපදිත් ද, එහි මැ බ්‍රහ්මචර්‍ය්‍යවාස වේ ද? යම් තැනෙක සම්‍යක් සම්බුද්ධයෝ නූපදිත් ද, එහි බ්‍රහ්මචර්‍ය්‍යවාස නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ලුම්බිනියා භගවා ජාතො, බොධියා මූලෙ අභිසම්බුද්ධො, බාරාණසියං භගවතා ධම්මචක්කං පවත්තිතං, තත්ථෙ’ව බ්රහ්මචරියවාසො, නත්ථඤ්ඤත්ර බ්රහ්මචරියවාසො’ති.
Sinhala BJTස. අනු: ලුම්බිනියෙහි භාග්‍යවත්හු උපන්හ. බෝධිමූලයෙහි අභිසම්බුද්ධ වූහ. බරණැස්හි දී භාග්‍යවත්හු විසින් දම්සක් පවත්වනලදි. එහි මැ බ්‍රහ්මචර්‍ය්‍යවාස වේ ද? අන්තන්හි බ්‍රහ්මචර්‍ය්‍යවාස නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT8. ස. පු: “දෙවෙසු පච්චෙකසම්බුද්ධා නුප්පජ්ජන්ති”ති නත්ථි දෙවෙසු බ්රහ්මචරියවාසො’ති.
Sinhala BJT8. ස. පු: ‘දෙවියන් කෙරෙහි පසේබුදුවරු නූපදිත්’ නු යි දෙවියන් කෙරෙහි බඹසරවස් නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: යත්ථ පච්චෙකසම්බුද්ධා උප්පජ්ජන්ති, තත්ථෙ’ව බ්රහ්මචරියවාසො, යත්ථ පච්චෙකසම්බුද්ධා නුප්පජ්ජන්ති, නත්ථි තත්ථ බ්රහ්මචරියවාසො’ති.
Sinhala BJTස. අනු: යම් තැනෙක පසේබුදුවරු උපදිත් නම් එහි මැ බඹසරවස් වේ ද? යම් තැනෙක පසේබුදුවරු නූපදිත් නම් එහි බඹසරවස් නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. අනු: යත්ථ පච්චෙකසම්බුද්ධා උප්පජ්ජන්ති, තත්ථෙ ව බ්රහ්මචරියවාසො, යත්ථ පච්චෙකසම්බුද්ධා නුප්පජ්ජන්ති, නත්ථි තත්ථ බ්රහ්මචරියවාසො’ති.
Sinhala BJTස. අනු: යම් තැනෙක පසේබුදුවරු උපදිත් ද, එහි මැ බඹසරවස් වේ ද? යම් තැනෙක පසේබුදුවරු නූපදිත් ද, එහි බඹසරවස් නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මජ්ඣිමෙසු ජනපදෙසු පච්චෙකසම්බුද්ධා උප්පජ්ජන්ති, තත්ථෙ’ව බ්රහ්මචරියවාසො, නත්ථඤ්ඤත්ර බ්රහ්මචරියවාසො’ති.
Sinhala BJTස. අනු: මධ්‍යමජනපදයෙහි පසේබුදුවරු උපදිති. එහි මැ බඹසරවස් වේ ද? අන් තන්හි බඹසරවස් නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. පු: දෙවෙසු සාවකයුගං නුප්පජ්ජතී’ති නත්ථි දෙවෙසු බ්රහ්මචරියවාසො’ති.
Sinhala BJTස. පු: ‘දෙවියන් කෙරෙහි ශ්‍රාවකයුග්ම පහළ නො වේ’ නු යි දෙවියන් කෙරෙහි බඹසරවස් නැද් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: යත්ථ සාවකයුගං උප්පජ්ජති, තත්ථෙ’ව බ්රහ්මචරියවාසො, යත්ථ සාවකයුගං නුප්පජ්ජති, නත්ථි තත්ථ බ්රහ්මචරියවාසො’ති.
Sinhala BJTස. අනු: යම් තැනෙක ශ්‍රාවකයුග්ම පහළ වේ නම් එහි මැ බඹසරවස් වේ ද? යම් තැනෙක ශ්‍රාවකයුග්ම පහළ නො වේ නම් එහි බඹසරවස් නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. අනු: යත්ථ සාවකයුගං උප්පජ්ජති, තත්ථෙව බ්රහ්මචරියවාසො, යත්ථ සාවකයුගං නුප්පජ්ජතී, නත්ථි තත්ථ බ්රහ්මචරියවාසො’ති.
Sinhala BJTස. අනු: යම් තැනෙක ශ්‍රාවකයුග්ම පහළ වේ නම් එහි මැ බඹසරවස් වේ ද? යම් තැනෙක ශ්‍රාවකයුග්ම පහළ නො වේ නම් එහි බඹසරවස් නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මගධෙසු සාවකයුගං උප්පන්නං, තත්ථෙ’ව බ්රහ්මචරියවාසො, නත්ථඤ්ඤත්ර බ්රහ්මචරියවාසො’ති.
Sinhala BJTස. අනු: මගධයෙහි ශ්‍රාවකයුග්ම පහළ විය. එහි මැ බඹසරවස් ඇද්ද? අන් තන්හි බඹසරවස් නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තෙබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT9. ප. පු: අත්ථී දෙවෙසු බ්රහ්මචරියවාසො’ති.
Sinhala BJT9. ප. පු: ‘දෙවියන් කෙරෙහි බඹසරවස් ඇද් ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: සබ්බදෙවෙසු අත්ථි බ්රහ්මචරියවාසො’ති.
Sinhala BJTප. අනු: හැම දෙවියන් කෙරෙහි බඹසරවස් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTප. පු: අත්ථි මනුස්සෙසු බ්රහ්මචරියවාසො’ති.
Sinhala BJTප. පු: මිනිසුන් කෙරෙහි බඹසරවස් ඇද් ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: සබ්බමනුස්සෙසු අත්ථි බ්රහ්මචරියවාසො’ති.
Sinhala BJTප. අනු: හැම මිනිසුන් කෙරෙහි බඹසරවස් ඇද් ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT10. ප. පු: අත්ථි දෙවෙසු බ්රහ්මචරියවාසො’ති.
Sinhala BJT10. ප. පු: දෙවියන් කෙරෙහි බඹසරවස් ඇද් ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අසඤ්ඤසත්තෙසු දෙවෙසු අත්ථි බ්රහ්මචරියවාසො’ති.
Sinhala BJTප. අනු: අසංඥසත්ත්‍ව දෙවියන් කෙරෙහි බඹසරවස් ඇද් ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTප. පු: අත්ථි මනුස්සෙසු බ්රහ්මචරියවාසො’ති.
Sinhala BJTප. පු: මිනිසුන් කෙරෙහි බඹසරවස් ඇද් ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: පච්චන්තිමෙසු ජනපදෙසු අත්ථි බ්රහ්මචරියවාසො මිළක්ඛෙසු{1} අවිඤ්ඤාතාරෙසු යත්ථ නත්ථි ගති භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානන්ති.
Sinhala BJTප. අනු: භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාවන්ගේ ගමන් නැති පසල්දනව්යෙහි ම්ලෙච්ඡ වූ අවිඥයන් කෙරෙහි බඹසරවස් ඇද් ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT11. ප. පු: අත්ථි දෙවෙසු බ්රහ්මචරියවාසො’ති.
Sinhala BJT11. ප. පු: දෙවියන් කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යවාස ඇද් ද?
Pali BJTස. චි: අත්ථි යත්ථ අත්ථී, අත්ථී යත්ථ නත්ථි’ති.
Sinhala BJTස. වි: යම් තැනක ඇද් ද, එබඳු තැන් ඇත. යම් තැනක නැද් ද, එබඳු තැන් ඇති.
Pali BJTප. අනු: අසඤ්ඤසත්තෙසු දෙවෙසු අත්ථි යත්ථ අත්ථි, අත්ථී යත්ථ නත්ථී බ්රහ්මචරියවාසො, සඤ්ඤසත්තෙසු දෙවෙසු අත්ථි යත්ථ අත්ථි, අත්ථි යත්ථ නත්ථි බ්රහ්මචරියවාසො’ති.
Sinhala BJTප. අනු: අසංඥසත්ත්‍ව දෙවියන් කෙරෙහි බඹසරවස් ඇති තැන් ඇද් ද? නැති තැන් ඇද් ද? සංඥසත්ත්‍ව දෙවියන් කෙරෙහි බඹසරවස් ඇති තැන් ඇද් ද? නැති තැන් ඇද් ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT12. ප. පු: දෙවෙසු අත්ථි යත්ථ අත්ථී, අත්ථී යත්ථ නත්ථී බ්රහ්මචරියවාසො’ති.
Sinhala BJT12. ප. පු: දෙවියන් කෙරෙහි බඹසරවස් ඇති තැන් ඇද් ද? නැති තැන් ඇද් ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. පු: කත්ථ අත්ථී කත්ථ නත්ථී’ති.
Sinhala BJTප. පු: කොතැන්හි ඇද් ද? කොතැන්හි නැද් ද?
Pali BJTස. වි: අසඤ්ඤසත්තෙසු දෙවෙසු නත්ථි බ්රහ්මචරියවාසො, සඤ්ඤසත්තෙසු දෙවෙසු අත්ථි බ්රහ්මචරියවාසො’ති.
Sinhala BJTස. වි: අසංඥසත්ත්‍ව දෙවියන් කෙරෙහි බඹසරවස් නැත. සංඥසත්ත්‍ව දෙවියන් කෙරෙහි බඹසරවස් ඇත.
Pali BJTප. පු: අසඤ්ඤසත්තෙසු දෙවෙසු නත්ථි බ්රහ්මචරියවාසො’ති.
Sinhala BJTප. පු: අසංඥසත්ත්‍ව දෙවියන් කෙරෙහි බඹසරවස් නැද් ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: සඤ්ඤසත්තෙසු දෙවෙසු නත්ථි බ්රහ්මචරියවාසො’ති.
Sinhala BJTප. අනු: සංඥසත්ත්‍ව දෙවියන් කෙරෙහි බඹසරවස් නැද් ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT13. ප. පු: සඤ්ඤසත්තෙසු දෙවෙසු අත්ථි බ්රහ්මචරියවාසො’ති.
Sinhala BJT13. ප. පු: සංඥසත්ත්‍ව දෙවියන් කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යවාස ඇද් ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අසඤ්ඤසත්තෙසු දෙවෙසු අත්ථි බ්රහ්මචරියවාසො’ති.
Sinhala BJTප. අනු: අසංඥසත්ත්‍ව දෙවියන් කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යවාස ඇද් ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT14. ප. පු: අත්ථි මනුස්සෙසු බ්රහ්මචරියවාසො’ති.
Sinhala BJT14. ප. පු: මිනිසුන් කෙරෙහි බඹසරවස් ඇද් ද?
Pali BJTස. වි: අත්ථි යත්ථ අත්ථි, අත්ථි යත්ථ නත්ථි’ති.
Sinhala BJTස. වි: යම් තැනෙක ඇද් ද, එබඳු තැන් ඇත. යම් තැනක නැද් ද, එබඳු තැන් ඇති.
Pali BJTප. අනු: පච්චන්තිමෙසු ජනපදෙසු අත්ථී යත්ථ අත්ථී, අත්ථී යත්ථ නත්ථී බ්රහ්මචරියවාසො, මිළක්ඛෙසු අවිඤ්ඤාතාරෙසු යත්ථ නත්ථි ගති භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං, මජ්ඣිමෙසු ජනපදෙසු අත්ථි යත්ථ අත්ථී, අත්ථී යත්ථ නත්ථි බ්රහ්මචරියවාසො’ති.
Sinhala BJTප. අනු: මහණ–මෙහෙණ උවසු–උවැසියන්ගේ ගමන් නැති පසල්දනවියෙහි ම්ලෙච්ඡ අවිඥයන් කෙරෙහි බඹසරවස් ඇති තැන් ඇද් ද? නැති තැන් ඇද් ද? මධ්‍යමජනපදයෙහි බඹසරවස් ඇති තැන් ඇද් ද? නැති තැන් ඇද් ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT15. ප. පු: මනුස්සෙසු අත්ථි යත්ථ අත්ථි, අත්ථි යත්ථ නත්ථි බ්රහ්මචරියවාසො’ති.
Sinhala BJT15. ප. පු: මිනිසුන් කෙරෙහි බඹසරවස් ඇති තැන් ඇද් ද? නැති තැන් ඇද් ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. පු: කත්ථ අත්ථි, කත්ථ නත්ථි’ති.
Sinhala BJTප. පු: කොතැන්හි ඇද් ද? කොතැන්හි නැද්ද?
Pali BJTස. වි: පච්චන්තිමෙසු ජනපදෙසු නත්ථි බ්රහ්මචරියවාසො මිළක්ඛෙසු අවිඤ්ඤාතාරෙසු යත්ථ නත්ථි ගති භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානං මජ්ඣිමෙසු ජනපදෙසු අත්ථි බ්රහ්මචරියවාසො’ති.
Sinhala BJTස. වි: භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාවන්ගේ ගමන් නැති ප්‍රත්‍යන්තජනපදයෙහි ම්ලෙච්ඡ අවිඥයන් කෙරෙහි බඹසරවස් නැත. මධ්‍යමජනපදයෙහි බඹසරවස් ඇත.
Pali BJTප. අනු: පච්චන්තිමෙසු ජනපදෙසු නත්ථි බ්රහ්මචරියවාසො මිළක්ඛෙසු අවිඤ්ඤාතාරෙසු යත්ථ නත්ථි ගති භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානන්ති.
Sinhala BJTප. අනු: භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාවන්ගේ ගමන් නැති ප්‍රත්‍යන්තජනපදයෙහි ම්ලෙච්ඡ අවිඥයන් කෙරෙහි බඹසරවස් නැද්ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. පු: මජ්ඣිමෙසු ජනපදෙසු නත්ථි බ්රහ්මචරියවාසො’ති.
Sinhala BJTප. පු: මධ්‍යමජනපදයෙහි බඹසරවස් නැද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT16. ප. පු: මජ්ඣිමෙසු ජනපදෙසු අත්ථි බ්රහ්මචරියවාසො’ති.
Sinhala BJT16. ප. පු: මධ්‍යමජනපදයෙහි බඹසරවස් ඇද්ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: පච්චන්තිමෙසු ජනපදෙසු අත්ථි බ්රහ්මචරියවාසො, මිළක්ඛෙසු අවිඤ්ඤාතාරෙසු යත්ථ නත්ථි ගති භික්ඛූනං භික්ඛුනීනං උපාසකානං උපාසිකානන්ති.
Sinhala BJTප. අනු: භික්‍ෂු භික්‍ෂුණී උපාසක උපාසිකාවන්ගේ ගමන් නැති පසල්දනවියෙහි ම්ලෙච්ඡ අවිඥයන් කෙරෙහි බඹසරවස් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT17. ප. පු: අත්ථි දෙවෙසු බ්රහ්මචරියවාසො’ති.
Sinhala BJT17. ප. පු: දෙවියන් කෙරෙහි බඹසරවස් නැද්ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා: “තීහි භික්ඛවෙ ඨානෙහි ජම්බුදීපකා මනුස්සා උත්තරකුරුකෙ ච මනුස්සෙ අධිගණ්හන්ති දෙවෙ ච තාවතිංසෙ. කතමෙහි තීහි? සූරා, සතිමන්තො, ඉධ බ්රහ්මචරියවාසො’ති.{a}
Sinhala BJTප. අනු: භගවත්හු විසින් “මහණෙනි, දඹදිව්වැසි මිනිස්සු තුන් කරුණෙකින් උතුරුකුරුදිවයින් වැසි මිනිසුන් ද තව්තිසා වැසි දෙවියන් ද ඉක්මවා සිටිති. කවර තුන් කරුණෙකින යත්: ශුරයෝ යැ, ස්මෘතිමත්හු යැ, මෙහි බඹසරවස් ඇත්තේ යැ යන තුන් කරුණෙනි” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: සාවත්ථියඤ්ඤෙව බ්රහ්මචරියවාසො, නත්ථි අඤ්ඤත්ර බ්රහ්මචරියවාසො’ති.
Sinhala BJTප. අනු: සැවැත්නුවර මැ බඹසරවස් වෙයි, අන් තන්හි බඹසරවස් නැද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT18. ස. පු: අනාගාමිස්ස පුග්ගලස්ස පඤ්චොරම්භාගියානි සංයොජනානි පහීනානි, පඤ්චුද්ධම්භාගියානි සංයොජනානි අප්පහීනානි, ඉතො චුතස්ස තත්ථ උප්පන්නස්ස කුහිං ඵලුප්පත්තී’ති,
Sinhala BJT18. ස. පු: අනගැමි පුඟුල්හට පඤ්ච ඕරම්භාගියසංයෝජනයෝ ප්‍රහීණයහ, පඤ්ච උද්ධම්භාගියසංයෝජනයෝ අප්‍රහීණයහ. මෙලොවින් ච්‍යුත වූ එ ශුද්ධාවාසයෙහි උපන් අනගැමිහට (අර්‍හත්) ඵලෝත්පත්ති කොහි වේ ද?
Pali BJTප. වි: තත්ථෙව.
Sinhala BJTප. වි: එ ශුද්ධාවාසයෙහි මැ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අනාගාමිස්ස පුග්ගලස්ස පඤ්චොරම්භාගියානි සංයොජනානි පහීනානි, පඤ්චුද්ධම්භාගියානි සංයොජනානි අප්පහීනානි, ඉතො චුත්තස්ස තත්ථ උප්පන්නස්ස තහිං ඵලුප්පත්ති.
Sinhala BJTඅනු. ඨ: එබැවින් අනගැමි පුඟුල්හට පඤ්ච ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණයහ, පඤ්ච උද්ධම්භාගිය සංයෝජනයෝ අප්‍රහීණයහ. මෙලොවින් ච්‍යුත වැ එ ශුද්ධාවාසයෙහි උපන් අනගැමිහට එහි දී අර්‍හත්ඵලෝත්පත්ති වෙයි.
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “නත්ථි දෙවෙසු බ්රහ්මචරියවාසො”ති.
Sinhala BJTඅනු. පා: එහෙයින් භවත ‘දෙවියන් කෙරෙහි බඹසරවස් නැතැ’ යි නො කියැයුතු මැ යැ …
Pali BJT19. ස. පු: අනාගාමිස්ස පුග්ගලස්ස පඤ්චොරම්භාගියානි සංයොජනානි පහීනානි පඤ්චුද්ධම්භාගියානි සංයොජනානි අප්පහීනානි, ඉතො චුතස්ස තත්ථ උප්පන්නස්ස කුහිං භාරොහරණං, කුහිං දුක්ඛපරිඤ්ඤාතං, කුහිං කිලෙසප්පහානං, කුහිං නිරොධසච්ඡිකිරියා, කුහිං අකුප්පපටිවෙධො’ති.
Sinhala BJT19. ස. පු: අනගැමි පුඟුල්හට පඤ්ච ඕරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණයහ, පඤ්ච උද්ධම්භාගිය සංයෝජනයෝ අප්‍රහීණයහ. මෙලොවින් ච්‍යුත වැ එ ශුද්ධාවාසයෙහි උපන් අනගැමිහට කෙලෙස්බර බහාතැබීම් කොහි යැ? දුඃඛපරිඥාතය කොහි යැ? ක්ලේශ ප්‍රහාණ කොහි යැ? නිරෝධසාක්‍ෂාත්ක්‍රියා කොහි යැ? අකෝප්‍යප්‍රතිවේධ කොහි යැ?
Pali BJTප. වි: තත්ථෙව.
Sinhala BJTප. වි: එහි මැ යැ.
Pali BJTඅනු. ඨ. හඤ්චි අනාගාමිස්ස පුග්ගලස්ස පඤ්චොරම්භාගියානි සංයොජනානි පහීනානි, පඤ්චුද්ධම්භාගියානි සංයොජනානි අප්පහීනානි, ඉතො චුතස්ස තත්ථ උප්පන්නස්ස තහිං අකුප්පපටිවෙධො.
Sinhala BJTඅනු. ඨ: එබැවින් අනගැමි පුඟුල්හට පඤ්චෝරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණයහ, පඤ්චඋද්ධම්භාගිය සංයෝජනයෝ අප්‍රහීණයහ. මෙයින් ච්‍යුත වැ එහි උපන් අනගැමිහට අකෝප්‍යප්‍රතිවේධ එහි වෙයි.
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “නත්ථි දෙවෙසු බ්රහ්මචරියවාසො”ති.
Sinhala BJTඅනු. පා: එහෙයින් භවත ‘දෙවියන් කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යවාස නැති’ යි නො කියැයුතු මැ යැ.
Pali BJTස. පු: අනාගාමිස්ස පුග්ගලස්ස පඤ්චොරම්භාගියානි සංයොජනානි පහීනානි, පඤ්චුද්ධම්භාගියානි සඤ්ඤොජනානි අප්පහීනානි, ඉතො චුතස්ස තත්ථ උප්පන්නස්ස තහිං ඵලුප්පත්ති, තහිං භාරොහරණං, තහිං දුක්ඛපරිඤ්ඤාතං, තහිං කිලෙසප්පහානං, තහිං නිරොධසච්ඡිකිරියා, තහිං අකුප්පටිවෙධො, කෙනට්ඨෙන වදෙසි “නත්ථි දෙවෙසු බ්රහ්මචරියවාසො”ති.
Sinhala BJTස. පු: අනගැමි පුඟුල්හට පඤ්චෝරම්භාගිය සංයෝජනයෝ ප්‍රහීණයහ, පඤ්ච උද්ධම්භාගිය සංයෝජනයෝ අප්‍රහීණයහ, මෙයින් ච්‍යුත වැ එහි උපන් අනගැමිහට ඵලෝත්පත්ති එහි යයි, ක්ලේශභාරාවහරණ එහි යයි, දුඃඛපරිඥාත එහි යයි, ක්ලේශප්‍රහාණ එහි යයි, නිරෝධ සාක්‍ෂාත් ක්‍රියා එහි යයි, අකෝප්‍යප්‍රතිවේධ එහි යයි ගන්හි නම් “දෙවියන් කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යවාස නැති” යි කවර අර්‍ත්‍ථයෙකින් කියහි.
Pali BJTප. වි: හන්ද හි අනාගාමී පුග්ගලො ඉධ භාවිතෙන මග්ගෙන තත්ථ ඵලං සච්ඡිකරො’ති.
Sinhala BJTප. වි: අනාගාමි පුද්ගල මෙලොව දී භාවිත මාර්‍ගයෙන් ඒ ශුද්ධාවාසයෙහි දී ඵල සාක්‍ෂාත් කෙරේ ද, (අන්‍යමාර්‍ගයක් නො වේ ද) එකරුණනි. (එබැවින් දෙවියන් කෙරෙහි බ්‍රහ්මචර්‍ය්‍යවාස නැති’යි සේයි.)
Pali BJT20. ස. පු: අනාගාමී පුග්ගලො ඉධ භාවිතෙන මග්ගෙන තත්ථ ඵලං සච්ඡිකරොතී’ති.
Sinhala BJT20. ස. පු: අනාගාමී පුද්ගල මෙලොව දී භාවිත මාර්‍ගයෙන් ඒ ශුද්ධාවාසයෙහි දී ඵල සාක්‍ෂාත් කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සොතාපන්නො පුග්ගලො තත්ථ භාවිතෙන මග්ගෙන ඉධ ඵලං සච්ඡිකරොතී’ති.
Sinhala BJTස. අනු: සෝවන් පුඟුල් එහි භාවිත මගින් මෙහි දී ඵල ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT21. ස. පු: අනාගාමී පුග්ගලො ඉධ භාවිතෙන මග්ගෙන තත්ථ ඵලං සච්ඡිකරොතී’ති.
Sinhala BJT21. ස. පු: අනාගාමි පුද්ගල මෙලොව දී භාවිත මාර්‍ගයෙන් එ බඹලොව දී ඵල ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සකදාගාමී පුග්ගලො ඉධ පරිනිබ්බායී පුග්ගලො තත්ථ භාවිතෙන මග්ගෙන ඉධ ඵලං සච්ඡිකරොතී’ති.
Sinhala BJTස. අනු: සකෘදාගාමි පුද්ගල මෙලොව පිරිනිවන්පානා පුද්ගල වේ නම් එහි දී භාවිත මාර්‍ගයෙන් මෙහි දී ඵල ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද?