Kathāvatthu

Points of Controversy

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 1701-1800 න් 15038

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ඛණ්ඩයPali BJTSinhala BJT
ap-kvu-1-2:204.9
Pali BJTස. අනු: පරිහායති අනාගාමී අනාගාමිඵලා’ති.
Sinhala BJTස. අනු: අනගැමි පුඟුල් අනගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:204.10
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:204.11
Pali BJTස. අනු: කස්ස අධිමත්තා මග්ගභාවනා -පෙ- බොජ්ඣඞ්ගභාවනා, අරහතො වා, අනාගාමිස්සවා’ති.
Sinhala BJTස. අනු: කවරක්හට අධිමාත්‍ර මාර්‍ගභාවනා … බෝධ්‍යඞ්ගභාවනා වේ ද? රහත්හට හෝ යැ? අනගැමිහට හෝ යැ?
ap-kvu-1-2:204.12
Pali BJTප. පටිඤ්ඤා: අරහතො.
Sinhala BJTප. පටිඤ්ඤා: රහත්හට යැ.
ap-kvu-1-2:204.13
Pali BJTඅනු. ඨ: හඤ්චි අධිමත්තා අරහතො බොජ්ඣඞ්ගභාවනා, පරිහායති අරහා අරහත්තා,
Sinhala BJTඅනු. ඨ: එබැවින් රහත්හට බෝධ්‍යඞ්ගභාවනා අධිමාත්‍ර වෙයි. රහත්හු රහත්බැවින් පිරිහෙති.
ap-kvu-1-2:204.14
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ “පරිහායති අනාගාමී අනාගාමිඵලා’ති.
Sinhala BJTඅනු පා: එහෙයින් භවත,’අනගැමිපුඟුල් අනගැමිඵලයෙන් පිරිහෙති’ කියැයුතු මැ යැ.
ap-kvu-1-2:204.15
Pali BJT30. ස. පු: පරිහායති අනාගාමී අනාගාමිඵලා’ති.
Sinhala BJT30. ස. පු: අනගැමිපුඟුල් අනගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:204.16
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:204.17
Pali BJTස. අනු: පරිහායති සොතාපන්නො සොතාපත්තිඵලා’ති.
Sinhala BJTස. අනු: සොවන්පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:204.18
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:204.19
Pali BJTස. අනු: කස්ස අධිමත්තා මග්ගභාවනා -පෙ- බොජ්ඣඞ්ගභාවනා අනාගාමිස්ස වා සොතාපන්නස්ස වා’ති.
Sinhala BJTස. අනු: කවරක්හට අධිමාත්‍ර මාර්‍ගභාවනා … බෝධ්‍යඞ්ගභාවනා වේ ද? අනගැමිහට හෝ යැ? සෝවන්හට හෝ යැ?
ap-kvu-1-2:204.20
Pali BJTප. පටිඤ්ඤා: අනාගාමිස්ස.
Sinhala BJTප. පටිඤ්ඤා: අනගැමිහට යැ.
ap-kvu-1-2:204.21
Pali BJTඅනු. ඨ: හඤ්චි අනාගාමිස්ස අධිමත්තා බොජ්ඣඞ්ගභාවනා පරිහායති අනාගාමී අනාගාමිඵලා,
Sinhala BJTඅනු. ඨ: එබැවින් අනගැමිහට අධිමාත්‍ර බෝධ්‍යඞ්ගභාවනා වෙයි. අනගැමිපුඟුල් අනගැමිඵලයෙන් පිරිහෙයි.
ap-kvu-1-2:204.22
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ “පරිහායති සොතාපන්නො සොතාපත්තිඵලා’ති.”
Sinhala BJTඅනු පා: එහෙයින් භවත, ‘සොවන්පුඟුල් සොවත්පෙලෙන් පිරිහෙතී’ කියැයුතු මැ යැ.
ap-kvu-1-2:206.1
Pali BJT31. ස. පු: පරිහායති අනාගාමී අනාගාමිඵලා’ති.
Sinhala BJT31. ස. පු: අනගැමිපුඟුල් අනගැමිපෙලෙන් පිරිහේ ද?
ap-kvu-1-2:206.2
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:206.3
Pali BJTස. අනු: පරිහායති සකදාගාමී සකදාගාමිඵලා’ති.
Sinhala BJTස. අනු: සෙදගැමිපුඟුල් සෙදගැමිපෙලෙන් පිරිහේ ද?
ap-kvu-1-2:206.4
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:206.5
Pali BJTස. අනු: කස්ස අධිමත්තා මග්ගභාවනා -පෙ- බොජ්ඣඞ්ගභාවනා, අනාගාමිස්ස වා සකදාගාමිස්ස වා’ති.
Sinhala BJTස. අනු: කවරක්හට අධිමාත්‍ර මාර්‍ගභාවනා … බෝධ්‍යඞ්ගභාවනා වේ ද? අනගැමිහට හෝ යැ? සෙදගැමිහට හෝ යැ?
ap-kvu-1-2:206.6
Pali BJTප. පටිඤ්ඤා: අනාගාමිස්ස.
Sinhala BJTප. පටිඤ්ඤා: අනගැමිහට යැ.
ap-kvu-1-2:206.7
Pali BJTඅනු. ඨ: හඤ්චි අනාගාමිස්ස අධිමත්තා බොජ්ඣඞ්ගභාවනා, පරිහායති අනාගාමී අනාගාමිඵලා,
Sinhala BJTඅනු. ඨ: එබැවින් අනගැමිහට අධිමාත්‍ර බෝධ්‍යඞ්ගභාවනා වෙයි. අනගැමිපුඟුල් අනගැමිපෙලෙන් පිරිහෙයි.
ap-kvu-1-2:206.8
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ “පරිහායති සකදාගාමී සකදාගාමිඵලා’ති.”
Sinhala BJTඅනු පා: එහෙයින් භවත, ‘සෙදගැමිපුඟුල් සෙදගැමිපෙලෙන් පිරිහෙතී’ කියැයුතු මැ යැ.
ap-kvu-1-2:206.9
Pali BJT32. ස. පු: පරිහායති සකදාගාමී සකදාගාමිඵලා’ති.
Sinhala BJT32. ස. පු: සෙදගැමි පුඟුල් සෙදගැමිපෙලෙන් පිරිහේ ද?
ap-kvu-1-2:206.10
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:206.11
Pali BJTස. අනු: පරිහායති සොතාපන්නො සොතාපත්තිඵලා’ති.
Sinhala BJTස. අනු: සොවන්පුඟුල් සොවත්පෙලෙන් පිරිහේ ද?
ap-kvu-1-2:206.12
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:206.13
Pali BJTස. අනු: කස්ස අධිමත්තා මග්ගභාවනා -පෙ- බොජ්ඣඞ්ගභාවනා සකදාගාමිස්ස වා අනාගාමිස්ස වා’ති.
Sinhala BJTස. අනු: කවරක්හට අධිමාත්‍ර මාර්‍ගභාවනා … බෝධ්‍යඞ්ගභාවනා වේ ද? සෙදගැමිහට හෝ යැ? අනගැමිහට හෝ යැ?
ap-kvu-1-2:206.14
Pali BJTප. පටිඤ්ඤා: සකදාගාමිස්ස.
Sinhala BJTප. පටිඤ්ඤා: සෙදගැමිහට යැ.
ap-kvu-1-2:206.15
Pali BJTඅනු. ඨ: හඤ්චි සකදාගාමිස්ස අධිමත්තා බොජ්ඣඞ්ගභාවනා, පරිහායති සකදාගාමී සකදාගාමිඵලා,
Sinhala BJTඅනු. ඨ: එබැවින් සෙදගැමිහට අධිමාත්‍ර බෝධ්‍යඞ්ගභාවනා වෙයි. සෙදගැමිපුඟුල් සෙදගැමිපෙලෙන් පිරිහෙයි.
ap-kvu-1-2:206.16
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ “පරිහායති සොතාපන්නො සොතාපත්තිඵලා’ති -පෙ-
Sinhala BJTඅනු පා: එහෙයින් භවත, සොවන්පුඟුල් සොවත්පෙලෙන් පිරිහෙතී කියැයුතු මැ යැ.
ap-kvu-1-2:206.17
Pali BJT33. ස. පු: අරහතා දුක්ඛං දිට්ඨං, පරිහායති අරහා අරහත්තාති.
Sinhala BJT33. ස. පු: රහත්හු විසින් දුක් දන්නාලද යැ, රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ap-kvu-1-2:206.18
Pali BJTප. පටිඤ්ඤා ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:206.19
Pali BJTස. අනු: සොතාපන්නෙන දුක්ඛං දිට්ඨං, පරිහායති සොතාපන්නො සොතාපත්තිඵලා’ති.
Sinhala BJTස. අනු: සෝවන්පුඟුල්හු විසින් දුක් දක්නාලද යැ, සොවන්පුඟුල් සොවත්පෙලෙන් පිරිහේ ද?
ap-kvu-1-2:206.20
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:206.21
Pali BJT34. ස. පු: අරහතා සමුදයො දිට්ඨො, පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJT34. ස. පු: රහත්හු විසින් සමුදය දක්නාලද යැ, රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ap-kvu-1-2:206.22
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:206.23
Pali BJTස. අනු: සොතාපන්නෙන සමුදයො දිට්ඨො, පරිහායති සොතාපන්නො සොතාපත්තිඵලා’ති.
Sinhala BJTස. අනු: සෝවන්පුඟුල්හු විසින් සමුදය දක්නාලද යැ, සොවන්පුඟුල් සොවත්පෙලෙන් පිරිහේ ද?
ap-kvu-1-2:206.24
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:208.1
Pali BJT35. ස. පු: අරහතා නිරොධො දිට්ඨො, පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJT35. ස. පු: රහත්හු විසින් නිරෝධය දක්නාලද යැ, රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ap-kvu-1-2:208.2
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:208.3
Pali BJTස. අනු: සොතාපන්නෙන නිරොධො දිට්ඨො, පරිහායති සොතාපන්නො සොතාපත්තිඵලා’ති.
Sinhala BJTස. අනු: සෝවන්පුඟුල්හු විසින් නිරෝධය දක්නාලද යැ, සොවන්පුඟුල් සොවත්පෙලෙන් පිරිහේ ද?
ap-kvu-1-2:208.4
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:208.5
Pali BJT36. ස. පු: අරහතා මග්ගො දිට්ඨො, පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJT36. ස. පු: රහත්හු විසින් මාර්‍ගය දක්නාලද යැ, රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ap-kvu-1-2:208.6
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:208.7
Pali BJTස. අනු: සොතාපන්නෙන මග්ගො දිට්ඨො, පරිහායති සොතාපන්නො සොතාපත්තිඵලා’ති.
Sinhala BJTස. අනු: සෝවන්පුඟුල්හු විසින් මාර්‍ගය දක්නාලද යැ, සොවන්පුඟුල් සොවත්පෙලෙන් පිරිහේ ද?
ap-kvu-1-2:208.8
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:208.9
Pali BJT37. ස. පු: අරහතා චත්තාරි සච්චානි දිට්ඨානි, පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJT37. ස. පු: රහත්හු විසින් සතර සත්‍යයෝ දක්නා ලදහ, රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ap-kvu-1-2:208.10
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:208.11
Pali BJTස. අනු: සොතාපන්නෙන චත්තාරි සච්චානි දිට්ඨානි, පරිහායති සොතාපන්නො සොතාපත්තිඵලා’ති.
Sinhala BJTස. අනු: සෝවන්පුඟුල්හු විසින් සියුසස් දක්නාලද යැ, සොවන්පුඟුල් සොවත්පෙලෙන් පිරිහේ ද?
ap-kvu-1-2:208.12
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:208.13
Pali BJT38. ස. පු: අරහතා දුක්ඛං දිට්ඨං, පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJT38. ස. පු: රහත්හු විසින් දුක් දන්නා ලද යැ, රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ap-kvu-1-2:208.14
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:208.15
Pali BJTස. අනු: සකදාගාමිනා දුක්ඛං දිට්ඨං, පරිහායති සකදාගාමී සකදාගාමිඵලා’ති.
Sinhala BJTස. අනු: සෙදගැමිහු විසින් දුක් දක්නාලද යැ, සෙදගැමිපුඟුල් සෙදගැමිපෙලෙන් පිරිහේ ද?
ap-kvu-1-2:208.16
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:208.17
Pali BJT39. ස. පු: අරහතා සමුදයො දිට්ඨො -පෙ- නිරොධො දිට්ඨො -පෙ- මග්ගො දිට්ඨො -පෙ- චත්තාරි සච්චානි දිට්ඨානි, පරිහායති අරහං අරහත්තා’ති.
Sinhala BJT39. ස. පු: රහත්හු විසින් සමුදය දක්නාලද යැ … නිරෝධය දක්නාලද යැ … මාර්‍ගය දක්නාලද යැ … සියුසස් දක්නාලද යැ, රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ap-kvu-1-2:208.18
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:208.19
Pali BJTස. අනු: සකදාගාමිනා චත්තාරි සච්චානි දිට්ඨානි, පරිහායති සකදාගාමී සකදාගාමිඵලා’ති.
Sinhala BJTස. අනු: සෙදගැමිහු විසින් සියුසස් දක්නාලද යැ, සෙදගැමිපුඟුල් සෙදගැමිපෙලෙන් පිරිහේ ද?
ap-kvu-1-2:208.20
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:208.21
Pali BJT40. ස. පු: අරහතා දුක්ඛං දිට්ඨං, පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJT40. ස. පු: රහත්හු විසින් දුඃඛසත්‍යය දක්නාලදි, රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ap-kvu-1-2:208.22
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:208.23
Pali BJTස. අනු: අනාගාමිනා දුක්ඛං දිට්ඨං, පරිහායති අනාගාමී අනාගාමිඵලා’ති.
Sinhala BJTස. අනු: අනගැමිහු විසින් දුඃඛසත්‍යය දක්නා ලදි, අනගැමිපුඟුල් අනගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:208.24
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:210.1
Pali BJT41. ස. පු: අරහතා සමුදයො දිට්ඨො -පෙ- නිරොධො දිට්ඨො -පෙ- මග්ගො දිට්ඨො -පෙ- චත්තාරි සච්චානි දිට්ඨානි, පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJT41. ස. පු: රහත්හු විසින් සමුදයසත්‍යය දක්නාලදි … නිරෝධ සත්‍යය දක්නාලදි … මාර්‍ගසත්‍යය දක්නාලදි … චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නාලදහ. රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ap-kvu-1-2:210.2
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:210.3
Pali BJTස. අනු: අනාගාමිනා චත්තාරි සච්චානි දිට්ඨානි, පරිහායති අනාගාමී අනාගාමිඵලා’ති.
Sinhala BJTස. අනු: අනගැමිහු විසින් චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නාලදහ, අනගැමිපුඟුල් අනගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:210.4
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:210.5
Pali BJT42. ස. පු: අනාගාමිනා දුක්ඛං දිට්ඨං, පරිහායති අනාගාමී අනාගාමිඵලා’ති.
Sinhala BJT42. ස. පු: අනගැමිහු විසින් දුඃඛසත්‍යය දක්නා ලදි, අනගැමි පුඟුල් අනගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:210.6
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:210.7
Pali BJTස. අනු: සොතාපන්නෙන දුක්ඛං දිට්ඨං, පරිහායති සොතාපන්නො සොතාපත්තිඵලා’ති.
Sinhala BJTස. අනු: සෝවන් පුඟුල් විසින් දුඃඛසත්‍යය දක්නා ලදි, සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:210.8
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:210.9
Pali BJT43. ස. පු: අනාගාමිනා සමුදයො දිට්ඨො -පෙ- නිරොධො දිට්ඨො -පෙ- මග්ගො දිට්ඨො -පෙ- චත්තාරි සච්චානි දිට්ඨානි, පරිහායති සොතාපන්නො සොතාපත්තිඵලා’ති.
Sinhala BJT43. ස. පු: අනගැමිහු විසින් සමුදයසත්‍යය දක්නා ලදි … නිරෝධසත්‍යය දක්නා ලදි … මාර්‍ගසත්‍යය දක්නා ලදි … චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නා ලදහ. සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහෙත් ද?
ap-kvu-1-2:210.10
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:210.11
Pali BJTස. අනු: සොතාපන්නෙන චත්තාරි සච්චානි දිට්ඨානි, පරිහායති සොතාපන්නො සොතාපත්තිඵලා’ති.
Sinhala BJTස. අනු: සෝවන්හු විසින් චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නා ලදහ, සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:210.12
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:210.13
Pali BJT44. ස. පු: අනාගාමිනා දුක්ඛං දිට්ඨං, පරිහායති අනාගාමී අනාගාමිඵලා’ති.
Sinhala BJT44. ස. පු: අනගැමිහු විසින් දුඃඛසත්‍යය දක්නාලදි, අනගැමි අනගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:210.14
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:210.15
Pali BJTස. අනු: සකදාගාමිනා දුක්ඛං දිට්ඨං, පරිහායති සකදාගාමී සකදාගාමිඵලා’ති.
Sinhala BJTස. අනු: සෙදගැමි විසින් දුඃඛසත්‍යය දක්නා ලදී, සෙදගැමි සෙදගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:210.16
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:210.17
Pali BJT45. ස. පු: අනාගාමිනා සමුදයො දිට්ඨො -පෙ- නිරොධො දිට්ඨො -පෙ- මග්ගො දිට්ඨො -පෙ- චත්තාරි සච්චානි දිට්ඨානි, පරිහායති අනාගාමී අනාගාමිඵලා’ති.
Sinhala BJT45. ස. පු: අනගැමිහු විසින් සමුදයසත්‍යය දක්නාලදි … නිරෝධසත්‍යය දක්නාලදී … මාර්‍ගසත්‍යය දක්නා ලදි … චතුරාර්‍ය්‍යසත්‍යය දක්නා ලදහ. අනගැමි ... අනගැමිඵලයෙන් පිරිහෙත් ද?
ap-kvu-1-2:210.18
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:210.19
Pali BJTස. අනු: සකදාගාමිනා චත්තාරි සච්චානි දිට්ඨානි, පරිහායති සකදාගාමී සකදාගාමිඵලා’ති.
Sinhala BJTස. අනු: සෙදගැමිහු විසින් චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නා ලදහ, සෙදගැමි සෙදගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:210.20
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:212.1
Pali BJT46. ස. පු: සකදාගාමිනා දුක්ඛං දිට්ඨං, පරිහායති සකදාගාමී සකදාගාමිඵලා’ති.
Sinhala BJT46. ස. පු: සෙදගැමිහු විසින් දුඃඛසත්‍යය දක්නාලදී, සෙදගැමි සෙදගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:212.2
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:212.3
Pali BJTස. අනු: සොතාපන්නෙන දුක්ඛං දිට්ඨං, පරිහායති සොතාපන්නො සොතාපත්තිඵලා’ති.
Sinhala BJTස. අනු: සෝවන්හු විසින් දුඃඛසත්‍යය දක්නා ලදී, සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:212.4
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:212.5
Pali BJT47. ස. පු: සකදාගාමිනා සමුදයො දිට්ඨො -පෙ- නිරොධො දිට්ඨො -පෙ- මග්ගො දිට්ඨො -පෙ- චත්තාරි සච්චානි දිට්ඨානි, පරිහායති සකදාගාමී සකදාගාමිඵලා’ති.
Sinhala BJT47. ස. පු: සෙදගැමිහු විසින් සමුදයසත්‍යය දක්නාලදි … නිරෝධසත්‍යය දක්නාලදි … මාර්‍ගසත්‍යය දක්නා ලදි … චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නාලදහ, සෙදගැමි සෙදගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:212.6
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:212.7
Pali BJTස. අනු: සොතාපන්නෙන චත්තාරි සච්චානි දිට්ඨානි, පරිහායති සොතාපන්නො සොතාපත්තිඵලා’ති.
Sinhala BJTස. අනු: සෝවන්හු විසින් චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නාලදහ, සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:212.8
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:212.9
Pali BJT48. ස. පු: සොතාපන්නෙන දුක්ඛං දිට්ඨං, න පරිහායති සොතාපන්නො සොතාපත්තිඵලා’ති.
Sinhala BJT48. ස. පු: සෝවන්හු විසින් දුඃඛසත්‍යය දක්නාලදි, සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් නො පිරිහේ ද?
ap-kvu-1-2:212.10
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:212.11
Pali BJTස. අනු: අරහතා දුක්ඛං දිට්ඨං න පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJTස. අනු: රහත්හු විසින් දුඃඛසත්‍යය දක්නා ලදි. රහත්හු රහත් බැවින් නො පිරිහේ ද?
ap-kvu-1-2:212.12
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:212.13
Pali BJT49. ස. පු: සොතාපන්නෙ සමුදයො දිට්ඨො -පෙ- නිරොධො දිට්ඨො -පෙ- මග්ගො දිට්ඨො -පෙ- චත්තාරි සච්චානි දිට්ඨානි, න පරිහායති සොතාපන්නො සොතාපත්තිඵලා’ති.
Sinhala BJT49. ස. පු: සෝවන්හු විසින් සමුදයසත්‍යය දක්නාලදි … නිරෝධසත්‍යය දක්නාලදි … මාර්‍ගසත්‍යය දක්නා ලදි … චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නාලදහ, සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:212.14
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:212.15
Pali BJTස. අනු: අරහතා චත්තාරි සච්චානි දිට්ඨානි, න පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJTස. අනු: රහත්හු විසින් චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නාලදහ. රහත්හු රහත් බැවින් නො පිරිහෙත් ද?
ap-kvu-1-2:212.16
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:212.17
Pali BJT50. ස. පු: සකදාගාමිනා දුක්ඛං දිට්ඨං -පෙ- චත්තාරි සච්චානි දිට්ඨානි, න පරිහායති සකදාගාමී සකදාගාමිඵලා’ති.
Sinhala BJT50. ස. පු: සෙදගැමිහු විසින් දුඃඛසත්‍යය දක්නාලදි … චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නාලදහ, සෙදගැමි සෙදගැමිඵලයෙන් නො පිරිහේ ද?
ap-kvu-1-2:212.18
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.