Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1601-1700 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT16. ස. පු: න පරිහායති සකදාගාමී සකදාගාමිඵලා’ති.
Sinhala BJT16. ස. පු: සකෘදාගාමි පුද්ගල සකෘදාගාමිඵලයෙන් නො පිරිහේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: න පරිහායති අනාගාමී අනාගාමිඵලා’ති.
Sinhala BJTස. අනු: අනාගාමී පුද්ගල අනාගාමිඵලයෙන් නො පිරිහේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT17. ස. පු: න පරිහායති සොතාපන්නො සොතාපත්තිඵලා’ති.
Sinhala BJT17. ස. පු: සෝවන් පුද්ගල සෝවත්ඵලයෙන් පිරිහේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: න පරිහායති සකදාගාමී සකදාගාමිඵලා’ති.
Sinhala BJTස. අනු: සකෘදාගාමි පුද්ගල සකෘදාගාමිඵලයෙන් නො පිරිහේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT18. ස. පු: පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJT18. ස. පු: රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහා අරහත්තා පරිහායමානො කත්ථ සණ්ඨාතී’ති.
Sinhala BJTස. අනු: රහත්හු රහත් බැවින් පිරිහෙන්නාහු කොහි සිටිත් ද?
Pali BJTප. පටිඤ්ඤා: අනාගාමිඵලෙ’ති.
Sinhala BJTප. පටිඤ්ඤා: අනාගාමිඵලයෙහි යැ.
Pali BJTස. අනු: අනාගාමී අනාගාමිඵලා පරිහායමානො කත්ථ සණ්ඨාතී’ති.
Sinhala BJTස. අනු: අනාගාමී පුද්ගල අනාගාමිඵලයෙන් පිරිහෙනුයේ කොහි සිටී ද?
Pali BJTප. පටිඤ්ඤා: සකදාගාමිඵලෙ’ති.
Sinhala BJTප. පටිඤ්ඤා: සකෘදාගාමිඵලයෙහි යැ.
Pali BJTස. අනු: සකදාගාමී සකදාගාමිඵලා පරිහායමානො කත්ථ සණ්ඨාතී’ති.
Sinhala BJTස. අනු: සකෘදාගාමී පුද්ගල සකෘදාගාමිඵලයෙන් පිරිහෙනුයේ කොහි සිටී ද?
Pali BJTප. පටිඤ්ඤා: සොතාපත්තිඵලෙ’ති.
Sinhala BJTප. පටිඤ්ඤා: සෝවත්ඵලයෙහි යැ.
Pali BJTස. අනු: සොතාපන්නො සොතාපත්තිඵලා පරිහායමානො පුථුජ්ජනභූමියං සණ්ඨාතී’ති.
Sinhala BJTස. අනු: සෝවන් පුද්ගල සෝවත්ඵලයෙන් පිරිහෙනුයේ පෘථග්ජනභූමියෙහි සිටී ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. නි. ආජානාහි නිග්ගහං.
Sinhala BJTස. නි: නිග්‍රහය දනුව.
Pali BJTඅනු. ඨ: හඤ්චි අරහා අරහත්තා පරිහායමානො අනාගාමිඵලෙ සණ්ඨාති අනාගාමී අනාගාමිඵලා පරිහායමානො සකදාගාමිඵලෙ සණ්ඨාති, සකදාගාමී සකදාගාමිඵලා පරිහායමානො සොතාපත්තිඵලෙ සණ්ඨාති.
Sinhala BJTඅනු. ඨ: ඉදින් රහත්හු රහත් බැවින් පිරිහෙන්නාහු අනාගාමිඵලයෙහි සිටිත් නම්, අනාගාමී පුද්ගල අනාගාමිඵලයෙන් පිරිහෙනුයේ සකාදාගාමි ඵලයෙහි සිටී නම්, සකාදාගාමී පුද්ගල සකාදාගාමි ඵලයෙන් පිරිහෙනුයේ සෝවත්ඵලයෙහි සිටී නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ සොතාපන්නො සොතාපත්තිඵලා පරිහායමානො පුථුජ්ජනභූමියං සණ්ඨාතී’ති.
Sinhala BJTඅනු පා: එ කරුණින් සෝවන් පුද්ගල සෝවත්ඵලයෙන් පිරිහෙනුයේ පෘථග්ජන භූමියෙහි සිටී යයි කියැයුතු මැ යැ.
Pali BJT19. ස. පු: අරහා අරහත්තා පරිහායමානො සොතාපත්තිඵලෙ සණ්ඨාතී’ති.
Sinhala BJT19. ස. පු: රහත්හු රහත් බැවින් පිරිහෙන්නාහු සෝවත් පෙලෙහි සිටිත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සොතාපත්තිඵලස්ස අනන්තරා අරහත්තඤ්ඤෙ’ව සච්ඡිකරොතී’ති.
Sinhala BJTස. අනු: සෝවත්ඵලයට අනතුරු වැ අර්‍හත්ත්‍වය මැ ප්‍රත්‍යක්‍ෂ කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT20. ස. පු: පරිහායති අරහං අරහත්තා’ති.
Sinhala BJT20. ස. පු: රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පරිහායති සොතාපන්නො සොතාපත්තිඵලා’ති.
Sinhala BJTස. අනු: සෝවන් පුද්ගල සෝවත්ඵලයෙන් පිරිහේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. අනු: කස්ස බහුතරා කිලෙස පහීනා අරහතො වා සොතාපන්නස්ස වා’ති.
Sinhala BJTස. අනු: රහත්හුගේ හෝ සෝවන් පුද්ගලයාගේ හෝ කවරක්හුගේ බහුතර ක්ලේශයෝ ප්‍රහීණ වූවාහු ද?
Pali BJTප. පටිඤ්ඤා: අරහතො.
Sinhala BJTප. පටිඤ්ඤා: රහත්හුගේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අරහතො බහුතරං කිලෙසා පහීනා පරිහායති අරහා අරහත්තා,
Sinhala BJTඅනු. ඨ: එ බැවින් රහත්හුගේ බහුතර ක්ලේශයෝ ප්‍රහීණයහ. රහත්හු රහත් බැවින් පිරිහෙති.
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ පරිහායති සොතාපන්නො සොතාපත්තිඵලා’ති.
Sinhala BJTඅනු පා: එහෙයින් භවත, සෝවන් පුද්ගල සෝවත්ඵලයෙන් පිරිහෙති කියැයුතු මැ යැ.
Pali BJT21. ස. පු: පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJT21. ස. පු: රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පරිහායති සකදාගාමී සකදාගාමිඵලා’ති.
Sinhala BJTස. අනු: සකෘදාගාමී පුද්ගල සකෘදාගාමිඵලයෙන් පිරිහේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. අනු: කස්ස බහුතරා කිලෙසා පහීනා අරහතො වා සකදාගාමිස්ස වා’ති
Sinhala BJTස. අනු: කවරක්හට බහුතර ක්ලේශයෝ ප්‍රහීණ වෙත් ද? රහත්හට හෝ යැ? සෙදගැමිහට හෝ යැ? යි.
Pali BJTප. පටිඤ්ඤා: අරහතො.
Sinhala BJTප. පටිඤ්ඤා: රහත්හට යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අරහතො බහුතරා කිලෙසා පහීනා, පරිහායති අරහා අරහත්තා.
Sinhala BJTඅනු. ඨ: එ බැවින් රහත්හට බහුතර ක්ලේශයෝ ප්‍රහීණ වෙති. රහත්හු රහත් බැවින් පිරිහෙත්.
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ පරිහායති සකදාගාමී සකදාගාමිඵලා’ති.
Sinhala BJTඅනු පා: එහෙයින් භවත, සෙදගැමි පුඟුල් සෙදගැමි ඵලයෙන් පිරිහෙති කියැයුතු මැ යැ.
Pali BJT22. ස. පු: පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJT22. ස. පු: රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පරිහායති අනාගාමී අනාගාමිඵලා’ති.
Sinhala BJTස. අනු: අනගැමි පුඟුල් අනගැමිඵලයෙන් පිරිහේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. අනු: කස්ස බහුතරා කිලෙසා පහීනා අරහතො වා අනාගාමිස්ස වා’ති.
Sinhala BJTස. අනු: කවරක්හට බහුතර ක්ලේශයෝ ප්‍රහීණ වෙත් ද? රහත්හට හෝ යැ? අනගැමිහට හෝ යැ?
Pali BJTප. පටිඤ්ඤා: අරහතො.
Sinhala BJTප. පටිඤ්ඤා: රහත්හට යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අරහතො බහුතරා කිලෙසා පහීනා, පරිහායති අරහා අරහත්තා.
Sinhala BJTඅනු. ඨ: එහෙයින් රහත්හට බහුතර ක්ලේශයෝ ප්‍රහීණ වෙති. රහත්හු රහත් බැවින් පිරිහෙති.
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ පරිහායති අනාගාමී අනාගාමිඵලා’ති.
Sinhala BJTඅනු පා: එහෙයින් භවත, අනගැමි පුඟුල් අනගැමි බැවින් පිරිහෙතී කියැයුතු මැ යැ.
Pali BJT23. ස. පු: පරිහායති අනාගාමී අනාගාමිඵලා’ති.
Sinhala BJT23. ස. පු: අනගැමි පුඟුල් අනගැමිඵලයෙන් පිරිහේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පරිහායති සොතාපන්නො සොතාපත්තිඵලා’ති.
Sinhala BJTස. අනු: සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. අනු: කස්ස බහුතරා කිලෙසා පහීනා අනාගාමිස්ස වා සොතාපන්නස්ස වා’ති.
Sinhala BJTස. අනු: කවරක්හට බහුතර ක්ලේශයෝ ප්‍රහීණ වෙත් ද? අනගැමිහට හෝ යැ? සෝවන්හට හෝ යැ?
Pali BJTප. පටිඤ්ඤා: අනාගාමිස්ස.
Sinhala BJTප. පටිඤ්ඤා: අනගැමිහට යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අනාගාමිස්ස බහුතරා කිලෙසා පහීනා, පරිහායති අනාගාමී අනාගාමිඵලා,
Sinhala BJTඅනු. ඨ: එබැවින් අනගැමිහට බහුතර ක්ලේශයෝ, ප්‍රහීණ වෙති. අනගැමි පුඟුල් අනගැමිඵලයෙන් පිරිහෙයි.
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ පරිහායති සොතාපන්නො සොතාපත්තිඵලා’ති.
Sinhala BJTඅනු පා: එහෙයින් භවත, සොවන්පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහෙති කියැයුතු මැ යැ.
Pali BJT24. ස. පු: පරිහායති අනාගාමී අනාගාමිඵලා’ති.
Sinhala BJT24. ස. පු: අනගැමිපුඟුල් අනගැමිඵලයෙන් පිරිහේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පරිහායති සකදාගාමී සකදාගාමිඵලා’ති.
Sinhala BJTස. අනු: සෙදගැමි පුඟුල් සෙදගැමිඵලයෙන් පිරිහේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. අනු: කස්ස බහුතරා කිලෙසා පහීනා අනාගාමිස්ස වා සකදාගාමිස්ස වා’ ති.
Sinhala BJTස. අනු: කවරක්හට බහුතර ක්ලේශයෝ ප්‍රහීණ වෙත් ද? අනගැමිහට හෝ යැ? සෙදගැමිහට හෝ යැ?
Pali BJTප. පටිඤ්ඤා: අනාගාමිස්ස.
Sinhala BJTප. පටිඤ්ඤා: අනගැමිහට යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අනාගාමිස්ස බහුතරා කිලෙසා පහීනා, පරිහායති අනාගාමී අනාගාමිඵලා,
Sinhala BJTඅනු. ඨ: එබැවින් අනගැමිහට බහුතර ක්ලේශයෝ ප්‍රහීණ වෙති. අනගැමි පුඟුල් අනගැමිඵලයෙන් පිරිහෙයි.
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ පරිහායති සකදාගාමී සකදාගාමිඵලා’ති.
Sinhala BJTඅනු පා: එහෙයින් භවත, සෙදගැමි පුඟුල් සෙදගැමි ඵලයෙන් පිරිහෙතී කියැයුතු මැ යැ.
Pali BJT25. ස. පු: පරිහායති සකදාගාමී සකදාගාමිඵලා’ති.
Sinhala BJT25. ස. පු: සෙදගැමි පුඟුල් සෙදගැමිඵලයෙන් පිරිහේ ද?
Pali BJTප. පටි: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පරිහායති සොතාපන්නො සොතාපත්තිඵලා’ති.
Sinhala BJTස. අනු: සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. අනු: කස්ස බහුතරා කිලෙසා පහීනා සකදාගාමිස්ස වා සොතාපන්නස්ස වා’ති.
Sinhala BJTස. අනු: කවරක්හට බහුතර ක්ලේශයෝ ප්‍රහීණ වෙත් ද? සෙදගැමිහට හෝ යැ? සෝවන්හට හෝ යැ?
Pali BJTප. පටිඤ්ඤා: සකදාගාමිස්ස.
Sinhala BJTප. පටිඤ්ඤා: සෙදගැමිහට යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි සකදාගාමිස්ස බහුතරා කිලෙසා පහීනා පරිහායති සකදාගාමී සකදාගාමිඵලා,
Sinhala BJTඅනු. ඨ: එබැවින් සෙදගැමිහට බහුතර ක්ලේශයෝ ප්‍රහීණ වෙති. සෙදගැමි පුඟුල් සෙදගැමිඵලයෙන් පිරිහෙයි.
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ පරිහායති සොතාපන්නො සොතාපත්තිඵලා’ති.
Sinhala BJTඅනු පා: එහෙයින් භවත, සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහෙතී කියැයුතු මැ යැ.
Pali BJT26. ස. පු: පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJT26. ස. පු: රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා,
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පරිහායති, සොතාපන්නො සොතාපත්තිඵලා’ති.
Sinhala BJTස. අනු: සොවන්පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. අනු: කස්ස අධිමත්තා මග්ගභාවනා අරහතො වා සොතාපන්නස්ස වා’ති.
Sinhala BJTස. අනු: කවරක්හට අධිමාත්‍ර මාර්‍ගභාවනා වේ ද? රහත්හට හෝ යැ? සෝවන්හට හෝ යැ?
Pali BJTප. පටිඤ්ඤා: අරහතො.
Sinhala BJTප. පටිඤ්ඤා: රහත්හට යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අරහතො අධිමත්තා මග්ගභාවනා, පරිහායති අරහා අරහත්තා,
Sinhala BJTඅනු. ඨ: එබැවින් රහත්හට අධිමාත්‍ර මාර්‍ගභාවනා වෙයි, රහත් රහත් බැවින් පිරිහෙයි.
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ ‘පරිහායති සොතාපන්නො සොතාපත්තිඵලා’ති.
Sinhala BJTඅනු පා: එහෙයින් භවත, සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහෙතී කියැයුතු මැ යැ.
Pali BJT27. ස. පු: පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJT27. ස. පු: රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පරිහායති සොතාපන්නො සොතාපත්තිඵලා’ති.
Sinhala BJTස. අනු: සොවන්පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. අනු: කස්ස අධිමත්තා සතිපට්ඨානභාවනා -පෙ- සමමප්පධානභාවනා ඉද්ධිපාදභාවනා -පෙ- ඉන්ද්රියභාවනා -පෙ- බලභාවනා -පෙ- බොජ්ඣඞ්ගභාවනා අරහතො වා සොතාපන්නස්ස වා’ති.
Sinhala BJTස. අනු: කවරක්හට අධිමාත්‍ර සතිපට්ඨානභාවනා … සම්මප්පධානභාවනා … ඉද්ධිපාදභාවනා … ඉන්‍ද්‍රියභාවනා … බලභාවනා … බොජ්ඣඞ්ගභාවනා වේ ද? රහත්හට හෝ යැ? සෝවන්හට හෝ යැ?
Pali BJTප. පටිඤ්ඤා: අරහතො.
Sinhala BJTප. පටිඤ්ඤා: රහත්හට යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අරහතො අධිමත්තා බොජ්ඣඞ්ගභාවනා, පරිහායති අරහා අරහත්තා,
Sinhala BJTඅනු. ඨ: එබැවින් රහත්හට අධිමාත්‍ර බොජ්ඣඞ්ගභාවනා වෙයි. රහත්හු රහත් බැවින් පිරිහෙති.
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ “පරිහායති සොතාපන්නො සොතාපත්තිඵලා’ති.”
Sinhala BJTඅනු පා: එහෙයින් භවත, සොවන්පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහෙතී කියැයුතු මැ යැ.
Pali BJT28. ස. පු: පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJT28. ස. පු: රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පරිහායති සකදාගාමී සකදාගාමිඵලා’ති.
Sinhala BJTස. අනු: සෙදගැමිපුඟුල් සෙදගැමිඵලයෙන් පිරිහේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. අනු: කස්ස අධිමත්තා මග්ගභාවනා -පෙ- බොජ්ඣඞ්ගභාවනා -පෙ- අරහතො වා සකදාගාමිස්ස වා’ති.
Sinhala BJTස. අනු: කවරක්හට අධිමාත්‍ර මග්ගභාවනා … බොජ්ඣඞ්ගභාවනා වේ ද? රහත්හට හෝ යැ? සෙදගැමිහට හෝ යැ?
Pali BJTප. පටිඤ්ඤා: අරහතො.
Sinhala BJTප. පටිඤ්ඤා: රහත්හට යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අරහතො අධිමත්තා බොජ්ඣඞ්ගභාවනා, පරිහායති අරහා අරහත්තා.
Sinhala BJTඅනු. ඨ: එබැවින් රහත්හට අධිමාත්‍ර බොජ්ඣඞ්ගභාවනා වෙයි.
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ “පරිහායති සකදාගාමී සකදාගාමිඵලා’ති.
Sinhala BJTඅනු පා: එහෙයින් භවත, සෙදගැමිපුඟුල් සෙදගැමිඵලයෙන් පිරිහෙතී කියැයුතු මැ යැ.
Pali BJT29. ස. පු: පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJT29. ස. පු: රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.