Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1501-1600 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. නිග: තෙන හි න වත්තබ්බං ‘පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTස. නිග: එකරුණින් ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ’යයි නො කියැයුතු වෙයි.
Pali BJT323. ස. පු: පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT323. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු භගවා සච්චවාදී කාලවාදී භූතවාදී තථවාදී අවිතථවාදී අනඤ්ඤථවාදී’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ සත්‍යවාදී කාලවාදී භූතවාදී තථවාදී අවිතථවාදී අනන්‍යථාවාදී නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: වුත්තං හෙතං භගවතා ‘සප්පිකුම්භො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් විසින් ‘සප්පිකුම්භ’ යයි තෙල වදාළේ මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි කොචි සප්පිස්ස කුම්භං කරොතී’ති.
Sinhala BJTස. අනු: සප්පියෙන් (ගිතෙලින්) කුම්භ (කළ) කරන කිසිවෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. නිග: තෙන හි න වත්තබ්බං: ‘පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTස. නිග: එ කරුණින් ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ’යයි නො කියැයුතු යැ.
Pali BJT324. ස. පු: පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT324. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු භගවා සච්චවාදී කාලවාදී භූතවාදී තථවාදී අවිතථවාදී අනඤ්ඤථවාදී’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ සත්‍යවාදී කාලවාදී භූතවාදී තථවාදී අවිතථවාදී අනන්‍යථාවාදී නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: වුත්තං හෙතං භගවතා: තෙලකුම්භො -පෙ- මධුකුම්භො -පෙ- ඵාණිතකුම්භො -පෙ- ඛීරකුම්භො -පෙ- උදකකුම්භො -පෙ- පානීයථාලකං -පෙ- පානීයකොසකං -පෙ- පානීයසරාවකං -පෙ- නිච්චභත්තං -පෙ- ධුවයාගූ’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් විසින් “තෙල්කුඹ ... මිහිකුඹ ... පැණිකුඹ ... කිරිකුඹ ... දියකුඹ ... පැන්තලු ... පැන්කොසු ... පැන්මාලා ... නිතිබත් ... ධ්‍රැවයාගු” යයි තෙල වදාළේ ඇත් මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි කොචි{1} යාගු නිච්චා ධුවා සස්සතා අවිපරිනාමධම්මා’ති.
Sinhala BJTස. අනු: නිත්‍ය ධ්‍රැව ශාශ්වත අවිපරිණාම ස්වභාව ඇති කිසි යාගුවක් ඇත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. නිග: තෙන හි න වත්තබ්බං “පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා”ති.
Sinhala BJTස. නිග: එ කරුණින් ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ’යයි නො කියැයුතු යැ.
Pali BJT(සඞ්ඛිත්තං)
Sinhala BJT(සංක්‍ෂිප්ත යි)
Pali BJTඅට්ඨක නිග්ගහ පෙය්යාලා{2} සන්ධාවනියා උපාදාය චිත්තෙන පඤ්චමං කල්යාණං ඉද්ධි සුත්තාහරණෙන{3} අට්ඨමන්ති.
Sinhala BJTනිග්‍රහ – අෂ්ටක යැ, පෙය්‍යාල යැ, (පුග්ගලො සන්‍ධාවති යනාදීන් කී) භවසන්‍ධාවන (ගති) යැ, (රූපං උපාදාය යනාදීන් කී) උපාදාපඤ්ඤත්ති යැ, (චිත්තේ චිත්තේ පුග්ගලස්ස පඤ්ඤත්ති යනාදීන් කී) පස් වැනි චිත්තපඤ්ඤත්ති යැ, (කල්‍යාණපාපකානි කම්මානි යනාදීන් කී) කල්‍යාණවර්‍ග යැ, (අත්‍ථි කෝචි ඉද්ධිං විකුබ්බති යනාදීන් කී) ඍද්ධි (අභිඥා) යැ, අට වැනි වූ සූත්‍රාහරණ යැ යි පුද්ගලකථායෙහි අනුයෝග ස්ථාන අටෙකි.
Pali BJTපුග්ගලකථා නිට්ඨිතා.
Sinhala BJTපුද්ගලකථා නිමි.
Pali BJT1. 2.
Sinhala BJT1. 2.
Pali BJTපරිහානිකථා
Sinhala BJTපරිහානිකථා
Pali BJT1. ස. පු: පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJT1. ස. පු: රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[“පඤ්චිමෙ භික්ඛවේ ධම්මා සමයවිමුත්තස්ස භික්ඛුනෝ පරිහානාය සංවත්තන්ති.” යනාදි සූත්‍රප්‍රදේශ වරදවා ගත් සම්මිතිය වජ්ජිපුත්තක සබ්බත්‍ථිවාදී යන නිකායාන්තරවාසීහු ත් ඇතැම් මහාසඞ්ඝිකයෝ ත් රහත්හට ද පරිහානි කැමැති වෙති. එහෙයින් ඔහු වෙත්වයි තදන්‍යයෝ වෙත්වයි යම් කෙනකුන්ට මේ ලබ්ධි ඇද්ද, උන්ගේ ලබ්ධි බිඳුනා සඳහා දැන් ‘පරිහායති අරහා අරහත්තා’ යනාදීන් පරිහානිකථා අරඹත්.]
Pali BJTස. අනු: සබ්බත්ථ අරහා අරහත්තා පරිහායතී’ති.
Sinhala BJTස. අනු: (සර්‍වශ්‍රාමණ්‍යඵලාදි) හැම තැනෙක දී රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. පු: සබ්බත්ථ අරහා අරහත්තා පරිහායතී’ති.
Sinhala BJTස. පු: හැම තැනෙක දී රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: (කාමභවය පිණිස කියයි.) එසේ යැ.
Pali BJTස. අනු: සබ්බත්ථ අරහතො පරිහානී’ති.
Sinhala BJTස. අනු: හැම තැනෙක දී රහත්හට පරිහාණිධර්‍ම ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නොකියැයුතු මැ යැ …
Pali BJT2. ස. පු: පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJT2. ස. පු: රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සබ්බදා අරහා අරහත්තා පරිහායතී’ති.
Sinhala BJTස. අනු: හැම කලැ රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: (යෝනිසෝ මනසිකාර කාලයෙහි පරිහානි නැතියෙන් කියයි.) එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. පු: සබ්බදා අරහා අරහත්තා පරිහායතී’ති.
Sinhala BJTස. පු: හැම කලැ රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: (නුනුවණින් මෙනෙහි කරනුවහට කාලනියම නැති වැ පරිහානි ඇතියෙන් කියයි.) එසේ යැ.
Pali BJTස. අනු: සබ්බදා අරහතො පරිහානී’ති.
Sinhala BJTස. අනු: හැම කලැ රහත්හට පරිහානි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT3. ස. පු: පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJT3. ස. පු: රහත් හු රහත් බැවින් පිරිහෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සබ්බෙව අරහන්තො අරහත්තා පරිහායාන්තී’ති.
Sinhala BJTස. අනු: හැම රහත්හු මැ රහත් බැවින් පිරිහෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: (තීක්‍ෂෙණන්‍ද්‍රියයන් සඳහා කියයි.) එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTස. පු: සබ්බෙ’ව අරහන්තො අරහත්තා පරිහායන්තී’ති.
Sinhala BJTස. පු: හැම රහත් හු මැ රහත් බැවින් පිරිහෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: (මෘද්වින්‍ද්‍රියයන් සඳහා කියයි.) එසේ යැ.
Pali BJTස. අනු: සබ්බෙසඤ්ඤෙව අරහන්තානං පරිහානී’ති.
Sinhala BJTස. අනු: හැම රහත්හට මැ පරිහානි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT4. ස. පු: පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJT4. ස. පු: රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහා අරහත්තා පරිහායමානො චතූහි ඵලෙහි පරිහායතී’ති.
Sinhala BJTස. අනු: රහත්හු රහත් බැවින් පිරිහෙන්නාහු සතර ඵලයෙන් පිරිහෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT5. ප. පු: චතූහි සතසහස්සෙහි සෙට්ඨි සෙට්ඨිත්තං කාරෙන්තො සතසහස්සෙ පරිහීනෙ සෙට්ඨිත්තා පරිහීනො’ති.
Sinhala BJT5. ප. පු: සිටු සිව්සුවහසෙකින් සිටු බව කරනුයේ සුවහසක් පිරිහීගිය කල සිටු බැවින් පරිහීන වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: (ඒකදේසපරිහානිය ගෙන කියයි.) එසේ යැ.
Pali BJTප. අනු: සබ්බසාපතෙය්යා පරිහීනො හොතී’ති.
Sinhala BJTප. අනු: හැම සැපතින් පරිහීන වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT6. ස. පු: චතූහි සතසහස්සෙහි සෙට්ඨි සෙට්ඨිත්තං කාරෙන්තො සතසහස්සෙ පරිහීනෙ භබ්බො සබ්බසාපතෙය්යා පාරිහායිතුන්ති.
Sinhala BJT6. ස. පු: සිටු සියුසුවහසෙකින් සිටු බව කරනුයේ සුවහසක් පිරිහීගිය කල හැම සැපතින් පිරිහෙන්නට භව්‍ය වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අරහා අරහත්තා පරිහායමානො භබ්බො චතූහි ඵලෙහි පරිහායිතුන්ති.
Sinhala BJTස. අනු: රහත්හු රහත් බැවින් පිරිහෙන්නාහු සතර ඵලයෙන් පිරිහෙන්නට භව්‍ය වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJTවාදයුත්ති නිට්ඨිතා.
Sinhala BJTවාදයුක්ති නිමි.
Pali BJT7. ස. පු: පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJT7. ප. පු: රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පරිහායති සොතාපන්නො සොතාපත්තිඵලා’ති.
Sinhala BJTස. පු: සෝවන් පුද්ගල සෝවත්ඵලයෙන් පිරිහෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT8. ස. පු: පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJT8. ස. පු: රහත් හු රහත් බැවින් පිරිහෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පරිහායති සකදාගාමී සකදාගාමිඵලා’ති.
Sinhala BJTස. අනු: සකෘදාගාමි පුද්ගල සකෘදාගාමිඵලයෙන් පිරිහේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT9. ස. පු: පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJT9. ස. පු: රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පරිහායති අනාගාමී අනාගාමිඵලා’ති.
Sinhala BJTස. අනු: අනාගාමී පුද්ගල අනාගාමිඵලයෙන් පිරිහේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT10. ස. පු: පරිහායති අනාගාමී අනාගාමිඵලා’ති.
Sinhala BJT10. ස. පු: අනාගාමී පුද්ගල අනාගාමිඵලයෙන් පිරිහේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පරිහායති සොතාපන්නො සොතාපත්තිඵලා’ති.
Sinhala BJTස. අනු: සෝවන් පුද්ගල සෝවත්ඵලයෙන් පිරිහේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT11. ස. පු: පරිහායති අනාගාමී අනාගාමිඵලා’ති.
Sinhala BJT11. ස. පු: අනාගාමී පුද්ගල අනාගාමිඵලයෙන් පිරිහේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පරිහායති සකදාගාමී සකදාගාමිඵලා’ති.
Sinhala BJTස. අනු: සකෘදාගාමී පුද්ගල සකෘදාගාමිඵලයෙන් පිරිහේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පරිහායති සොතාපන්නො සොතාපත්තිඵලා’ති.
Sinhala BJTස. අනු: සෝවන් පුද්ගල සෝවත්ඵලයෙන් පිරිහේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT12. ස. පු: න පරිහායති සොතාපන්නො සොතාපත්තිඵලා’ති.
Sinhala BJT12. ස. පු: සෝවන් පුද්ගල සෝවත්ඵලයෙන් නො පිරිහේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: න පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJTස. අනු: රහත්හු රහත් බැවින් නො පිරිහෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT13. ස. පු: න පරිහායති සකදාගාමී සකදාගාමිඵලා’ති.
Sinhala BJT13. ස. පු: සකෘදාගාමි පුද්ගල සකෘදාගාමිඵලයෙන් නො පිරිහේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: න පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJTස. අනු: රහත්හු රහත් බැවින් නො පිරිහෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT14. ස. පු: න පරිහායති අනාගාමී අනාගාමිඵලා’ති.
Sinhala BJT14. ස. පු: අනාගාමි පුද්ගල අනාගාමිඵලයෙන් නො පිරිහේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: න පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJTස. අනු: රහත්හු රහත් බැවින් නො පිරිහෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
Pali BJT15. ස. පු: න පරිහායති සොතාපන්නො සොතාපත්තිඵලා’ති.
Sinhala BJT15. ස. පු: සෝවන් පුද්ගල සෝවත්ඵලයෙන් නො පිරිහේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: න පරිහායති අනාගාමී අනාගාමිඵලා’ති.
Sinhala BJTස. අනු: අනාගාමී පුද්ගල අනාගාමිඵලයෙන් නො පිරිහේ ද?