Pali BJT11. ස. පු: අත්ථි ලොකියා සද්ධා, නත්ථි ලොකියං සද්ධින්ද්රියන්ති.
Sinhala BJT11. ස. පු: ලෞකික ශ්‍රද්ධා ඇද්ද, ලෞකික ශ්‍රද්ධේන්‍ද්‍රිය නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි ලොකියං සොමනස්සං, නත්ථි ලොකියං සොමනස්සින්ද්රියං, අත්ථි ලොකියං ජීවිතං, නත්ථි ලොකියං ජීවිතින්ද්රියන්ති.
Sinhala BJTස. අනු: ලෞකික සෝමනස්ස ඇද්ද, ලෞකික සෝමනස්සින්‍ද්‍රිය නැද්ද, ලෞකික ජීවිත ඇද්ද, ලෞකික ජීවිතින්‍ද්‍රිය නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT12. ස. පු: අත්ථි ලොකියා පඤ්ඤා, නත්ථි ලොකියං පඤ්ඤින්ද්රියන්ති.
Sinhala BJT12. ස. පු: ලෞකික ප්‍රඥා ඇද්ද, ලෞකික ප්‍රඥේන්‍ද්‍රිය නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි ලොකියො මනො, නත්ථි ලොකියං මනින්ද්රියන්ති -පෙ- අත්ථි ලොකියං ජීවිතං, නත්ථි ලොකියං ජීවිතින්ද්රියන්ති.
Sinhala BJTස. අනු: ලෞකික මනස් ඇද්ද, ලෞකික මනින්‍ද්‍රිය නැද්ද, ලෞකික ජීවිත ඇද්ද, ලෞකික ජීවිතින්‍ද්‍රිය නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT13. ස. පු: අත්ථි ලොකුත්තරා සද්ධා, අත්ථි ලොකුත්තරං සද්ධින්ද්රියන්ති.
Sinhala BJT13. ස. පු: ලෝකෝත්තර ශ්‍රද්ධා ඇද්ද, ලෝකෝත්තර ශ්‍රද්ධේන්‍ද්‍රිය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි ලොකියා සද්ධා, අත්ථි ලොකියං සද්ධින්ද්රියන්ති.
Sinhala BJTස. අනු: ලෞකික ශ්‍රද්ධා ඇද්ද, ලෞකික ශ්‍රද්ධේන්‍ද්‍රිය ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT14. ස. පු: අත්ථි ලොකුත්තරං විරියං -පෙ- අත්ථි ලොකුත්තරා පඤ්ඤා, අත්ථි ලොකුත්තරං පඤ්ඤින්ද්රියන්ති.
Sinhala BJT14. ස. පු: ලෝකෝත්තර වීර්‍ය්‍යය ඇද්ද, … ලෝකෝත්තර ප්‍රඥා ඇද්ද, ලෝකෝත්තර ප්‍රඥේන්‍ද්‍රිය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි ලොකියා පඤ්ඤා, අත්ථි ලොකියං පඤ්ඤින්ද්රියන්ති.
Sinhala BJTස. අනු: ලෞකික ප්‍රඥා ඇද්ද, ලෞකික ප්‍රඥේන්‍ද්‍රිය ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT15. ස. පු: අත්ථි ලොකියා සද්ධා, නත්ථි ලොකියං සද්ධින්ද්රියන්ති.
Sinhala BJT15. ස. පු: ලෞකික ශ්‍රද්ධා ඇද්ද, ලෞකික ශ්‍රද්ධේන්‍ද්‍රිය නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි ලොකුත්තරා සද්ධා, නත්ථි ලොකුත්තරං සද්ධින්ද්රියන්ති.
Sinhala BJTස. අනු: ලෝකෝත්තර ශ්‍රද්ධා ඇද්ද, ලෝකෝත්තර ශ්‍රද්ධේන්‍ද්‍රිය නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT16. ස. පු: අත්ථි ලොකියං විරියං -පෙ- අත්ථි ලොකියා පඤ්ඤා, නත්ථි ලොකියං පඤ්ඤින්ද්රියන්ති.
Sinhala BJT16. ස. පු: ලෞකික වීර්‍ය්‍ය ඇද්ද, … ලෞකික ප්‍රඥා ඇද්ද, ලෞකික ප්‍රඥේන්‍ද්‍රිය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි ලොකුත්තරා පඤ්ඤා, නත්ථි ලොකුත්තරං පඤ්ඤින්ද්රියන්ති.
Sinhala BJTස. අනු: ලෝකෝත්තර ප්‍රඥා ඇද්ද, ලෝකෝත්තර ප්‍රඥේන්‍ද්‍රිය නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT17. ස. පු: නත්ථි ලොකියානි පඤ්චින්ද්රියානී’ති.
Sinhala BJT17. ස. පු: ලෞකික පඤෙචන්‍ද්‍රියයෝ නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා, “අද්දසං ඛො අහං භික්ඛවෙ බුද්ධචක්ඛුනා ලොකං ඔලොකෙන්තො සත්තෙ අප්පරජක්ඛෙ තික්ඛින්ද්රියෙ මුදින්ද්රියෙ ස්වාකාරෙ ද්වාකාරෙ සුවිඤ්ඤාපයෙ දුවිඤ්ඤාපයෙ අප්පෙකච්චෙ පරලොකවජ්ජභයදස්සාවිනො විහරන්තෙ”ති{a} අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, මම් බුදු ඇසින් ලොව බලනුයෙම් අල්පරජස්ක මහාරජස්ක තීක්‍ෂෙණන්‍ද්‍රිය මෘද්වින්‍ද්‍රිය ස්වාකාර ද්වාකාර සුවිඥාප්‍ය දුර්විඥාප්‍ය සත්ත්‍වයන් පරලෝකවද්‍යයෙහි භය දක්මින් වෙසෙන ඇතැම් සත්ත්‍වයන් දිටිමි” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. පා: තෙන හි “අත්ථි ලොකියානි පඤ්චින්ද්රියානී’ති.
Sinhala BJTස. පා: එකරුණින් “ලෞකික පඤ්චේන්‍ද්‍රියයෝ ඇත.”.
Pali BJTඉන්ද්රිය කථා නිට්ඨිතා.
Sinhala BJTඉන්‍ද්‍රිය කථා නිමි.
Pali BJTඑකූනවීසතිමො වග්ගො නිට්ඨිතො.
Sinhala BJTඑකුන්විසිවැනි වග නිමි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඅතීතෙ කිලෙසෙ ජහති, අනාගතෙ කිලෙසෙ ජහති, පච්චුප්පන්නෙ කිලෙසෙ ජහති, සුඤ්ඤතා සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නා, සාමඤ්ඤඵලං අසඞ්ඛතං, පත්ති අසඞ්ඛතා, සබ්බධම්මානං තථතා අසඞ්ඛතා, නිබ්බානධාතු කුසලා, අත්ථි පුථුජ්ජනස්ස අච්චන්තනියාමතා, නත්ථි ලොකියානි පඤ්චින්ද්රියානී’ති.
Sinhala BJTඅතීත කිලෙසජහනකථා යැ අනාගත කිලෙසජහනකථා යැ පච්චුපන්න කිලෙසජහනකථා යැ සුඤ්ඤතාකථා යැ සාමඤ්ඤඵලකථා යැ ප්‍රාප්තිකථා යැ තථතාකථා යැ කුසලකථා යැ අච්චන්තනියාමකථා යැ ඉන්‍ද්‍රියකථා යි.
Pali BJTවීසතිමො වග්ගො.
Sinhala BJTවිංශද් වර්‍ගය
Pali BJT20. 1.
Sinhala BJT20. 1.
Pali BJTඅසඤ්චිච්චකථා.
Sinhala BJTඅසඤ්චිච්චකථා
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[අනවද්‍ය ද කුශල යැ, ඉෂ්ටවිපාකපුණ්‍යය ද කුශල යැ, එහි ‘අනවද්‍ය’ යනු ක්ලේශවිප්‍රයුක්ත යන අර්‍ත්‍ථ යි. මේ අර්‍ත්‍ථය අකුසල් තබා හැම දහම් ඇසුරු කෙරෙයි. ‘ඉෂ්ටවිපාක’ යනු ඉෂ්ටඵල නිෂ්පාදක පුණ්‍යය යන අර්‍ත්‍ථ යි. මේ අර්‍ත්‍ථය කුශලත්‍රිකයෙහි එන ආදිපදය මැ ඇසුරු කෙරෙයි. මේ මාර්‍ගය නො ගෙන අනවද්‍යභාව මාත්‍රයෙක් මැ ‘නිවන කුශලැ’ යි ලබ්ධි ගත්තෝ ඇත. අන්‍ධකනිකාය වාසීන් සෙයිනි. උනට ඉෂ්ටවිපාකාර්‍ත්‍ථයෙන් නිර්‍වාණයාගේ කුශලභාව නැති සේ දක්වන්නට ‘කුශලකථා’ එයි.]
Pali BJT1. ස. පු: “අසඤ්චිච්ච මාතරං ජීවිතා වොරොපෙත්වා ආනන්තරිකො හොතී”ති.
Sinhala BJT1. ස. පු: නො දැන මව දිවියෙන් ගළවා ආනන්තරික වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අසඤ්චිච්ච පාණං හන්ත්වා පාණාතිපාතී හොතී’ති.
Sinhala BJTස. අනු: නො දැන (පර) පණ නසා පාණාතිපාතී වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: අසඤ්චිච්ච මාතරං ජීවිතා වොරොපෙත්වා ආනන්තරිකො හොතී’ති.
Sinhala BJT2. ප. පු: නො දැන මව දිවියෙන් ගළවා ආනන්තරික වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අසඤ්චිච්ච අදින්නං ආදියිත්වා -පෙ- මුසාභණිත්වා මුසාවාදී හොතී’ති.
Sinhala BJTප. අනු: නො දැන නුදුන්දැය ගෙන … මුසවා බැණ මුසාවාදී වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: අසඤ්චිච්ච පානං හන්ත්වා පාණාතිපාතී න හොතී’ති.
Sinhala BJT3. ස. පු: නො දැන පණ නසා පාණාතිපාතී නො වන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අසඤ්චිච්ච මාතරං ජීවිතා වොරොපෙත්වා ආනන්තරිකො න හොතී’ති.
Sinhala BJTස. අනු: නො දැන මව දිවියෙන් ගළවා ආනන්තරික නො වන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: අසඤ්චිච්ච අදින්නං ආදියිත්වා -පෙ- මුසා භණිත්වා මුසාවාදී න හොතී’ති.
Sinhala BJT4. ස. පු: නො දැන අදින්නාදාන කොට … මුසවා බැණ මුසාවාදී නො වන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සඤ්චිච්ච මාතරං ජීවිතා වොරොපෙත්වා ආනන්තරිකො න හොතී’ති.
Sinhala BJTස. අනු: දැන මව දිවියෙන් ගළවා ආනන්තරික නො වන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT5. ස. පු: අසඤ්චිච්ච මාතරං ජීවිතා වොරොපෙත්වා ආනන්තරිකො හොතී’ති.
Sinhala BJT5. ස. පු: නො දැන මව දිවියෙන් ගළවා ආනන්තරික වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. පු: “අසඤ්චිච්ච මාතරං ජීවිතං වොරොපෙත්වා ආනන්තරිකො හොතී”ති අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. පු: “නො දැන මව දිවියෙන් ගළවා ආනන්තරික වෙති” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
Pali BJTප. වි: නත්ථි.
Sinhala BJTප. වි: නැති.
Pali BJTස. අනු: “සඤ්චිච්ච මාතරං ජීවිතං වොරෙපෙත්වා ආනන්තරිකො හොතී”ති අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: “දැන මව දිවියෙන් ගළවා ආනන්තරික වෙති” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි “සඤ්චිච්ච මාතරං ජීවිතා වොරෙපෙත්වා ආනන්තරිකො හොතී”ති අත්ථෙ’ව සුත්තන්තො.
Sinhala BJTස. ඨ: ඉදින් “දැන මව දිවියෙන් ගළවා ආනන්තරික වෙති”යි සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වී නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අසඤ්චිච්ච මාතරං ජීවිතං වොරෙපෙත්වා ආනන්තරිකො හොතී”ති.
Sinhala BJTස. පා: භවත “නො දැන මව දිවියෙන් ගළවා ආනන්තරික වේ” යයි නො කියැයුතු මැ යැ.
Pali BJT6. ප. පු: න වත්තබ්බං “මාතුඝාතකො ආනන්තරිකො”ති.
Sinhala BJT6. ප. පු: “මාතෘඝාතක ආනන්තරික වෙති” යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු මාතා ජීවිතා වොරොපිතා’ති.
Sinhala BJTප. අනු: මව දිවියෙන් ගළවන ලද නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. ඨ: හඤ්චි මාතා ජීවිතා වොරොපිතා,
Sinhala BJTප. ඨ: ඉදින් මව දිවියෙන් ගළවන ලද වී නම්,
Pali BJTප. පා: තෙන වත රෙ වත්තබ්බෙ “මාතුඝාතකො ආනන්තරිකො”ති.
Sinhala BJTප. පා: භවත එකරුණින් “මාතෘඝාතක ආනන්තරික වෙති” යි කියැයුතු මැ යැ.
Pali BJT7. ප. පු: න වත්තබ්බං “පිතුඝාතකො ආනන්තරිකො”ති.
Sinhala BJT7. ප. පු: “පිතෘඝාතක ආනන්තරික වෙති” යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු පිතා ජීවිතා වොරොපිතො’ති.
Sinhala BJTප. අනු: පියා දිවියෙන් ගළවන ලද නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[“සතිං නිමුග්ගො නිමුග්ගො’ ච හොති - වරක් ගැලුණේ ගැලුණේ මැ වේ” යන සූත්‍රපාඨ නිසා පෘථග්ජනහට අත්‍යන්තනියාමතා ඇතැ’ යි සමහර උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අච්චන්තනියාමකථා’ එයි.]
Pali BJTප. ඨ: හඤ්චි පිතා ජීවිතා වොරොපිතො,
Sinhala BJTප. ඨ: ඉදින් පියා දිවියෙන් ගළවනලද වී නම්,
Pali BJTප. පා: තෙන වත රෙ වත්තබ්බෙ “පිතුඝාතකො ආනන්තරිකො”ති.
Sinhala BJTප. පා: භවත එකරුණින් “පිතෘඝාතක ආනන්තරික වෙති” යි කියැයුතු මැ යැ.
Pali BJT8. ප. පු: න වත්තබ්බං “අරහන්තඝාතකො ආනන්තරිකො”ති.
Sinhala BJT8. ප. පු: ‘අරහන්තඝාතක ආනන්තරික වෙති’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු අරහා ජීවිතා වොරොපිතො’ති.
Sinhala BJTප. අනු: රහත් දිවියෙන් ගළවනලද නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. ඨ: හඤ්චි අරහා ජීවිතා වොරොපිතො,
Sinhala BJTප. ඨ: ඉදින් රහත් දිවියෙන් ගළවනලද වී නම්,
Pali BJTප. පා: තෙන වත රෙ වත්තබ්බෙ “අරහන්තඝාතකො ආනන්තරිකො”ති.
Sinhala BJTප. පා: භවත එකරුණින් “අරහන්තඝාතක ආනන්තරික වෙති” යි කියැයුතු මැ යැ.
Pali BJT9. ප. පු: න වත්තබ්බං “ලොහිතුප්පාදකො{1}. ආනන්තරිකො”ති.
Sinhala BJT9. ප. පු: ‘ලෝහිතුප්පාදක ආනන්තරික වෙති’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනුතථාගතස්ස ලොහිතං උප්පාදිතන්ති.
Sinhala BJTප. අනු: තථාගතයන් වහන්සේගේ ලෙහෙ උපදවන ලද නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. ඨ: හඤ්චි තථාගතස්ස ලොහිතං උප්පාදිතං,
Sinhala BJTප. ඨ: ඉදින් තථාගතයන් වහන්සේගේ ලෙහෙ උපදවන ලද වී නම්,
Pali BJTප. පා: තෙන වත රෙ වත්තබ්බෙ “ලොහිතුප්පාදකො ආනන්තරිකො”ති.
Sinhala BJTප. පා: භවත එකරුණින් ‘ලෝහිතුප්පාදක ආනන්තරික වෙති’ යි කියැයුතු මැ යැ.
Pali BJT10. ස. පු: “සඞ්ඝභෙදකො ආනන්තරිකො”ති.
Sinhala BJT10. ස. පු: සඞ්ඝභේදක ආනන්තරික වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: “සබ්බෙ සඞ්ඝභෙදකා ආනන්තරිකා”ති.
Sinhala BJTස. අනු: හැම සඞ්ඝභෙදකයෝ ආනන්තරික වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT11. ස. පු: සබ්බෙ සඞ්ඝභෙදකා ආනන්තරිකා’ති.
Sinhala BJT11. ස. පු: හැම සඞ්ඝභෙදකයෝ ආනන්තරික වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ධම්මසඤ්ඤී සඞ්ඝභෙදකො ආනන්තරිකො’ති.
Sinhala BJTස. අනු: ධර්‍මසංඥා ඇති සඞ්ඝභේදක ආනන්තරික වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT12. ස. පු: ධම්මසඤ්ඤී සඞ්ඝභෙදකො ආනන්තරිකො’ති.
Sinhala BJT12. ස. පු: ධර්‍මසංඥා ඇති සඞ්ඝභේදක ආනන්තරික වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා “අත්ථුපාලි සඞ්ඝභෙදකො ආපායිකො නෙරයිකො කප්පට්ඨො අතෙකිච්ඡො, අත්ථුපාලි සඞ්ඝභෙදකො න අපායිකො න නෙරයිකො න කප්පට්ඨො න අතෙකිච්ඡො”ති.{a} අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද නො: “උපාලිය, අපායසංවර්‍තනික වූ නිරයසංවර්‍තනික වූ කල්පස්ථ වූ චිකිත්සා රහිත වූ සඞ්ඝභේදකයෙක් ඇත. උපාලිය, අපායසංවර්‍තනික නො වූ නිරය - සංවර්‍තනික නො වූ කල්පස්ථ නො වූ චිකිත්සා රහිත නො වූ සඞ්ඝභේදකයෙක් ඇතැ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. පා: තෙන හි න වත්තබ්බං “ධම්මසඤ්ඤී සඞ්ඝභෙදකො ආනන්තරිකො”ති.
Sinhala BJTස. පා: එකරුණින් “ධර්‍මසංඥා ඇති සඞ්ඝභේදක ආනන්තරික වෙති” යි නො කියැයුතු යැ.
Pali BJT13. ප. පු: න වත්තබ්බං “ධම්මසඤ්ඤී සඞ්ඝභෙදකො ආනන්තරිකො”ති.
Sinhala BJT13. ප. පු: “ධර්‍මසංඥා ඇති සඞ්ඝභේදක ආනන්තරික වෙති” යි නො කියැයුතු වේ ද?