Pali BJTස. ඨ: හඤ්චි සස්සතදිට්ඨියා නියතස්ස පුග්ගලස්ස උච්ඡෙදදිට්ඨි උප්පජ්ජෙය්ය,
Sinhala BJTස. ඨ: ඉදින්, ශාශ්වතදෘෂ්ටියෙන් නියත පුද්ගලහට උච්ඡේදදෘෂ්ටි උපදනේ වේ නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අත්ථි පුථුජ්ජනස්ස අච්චන්තනියාමතා”ති
Sinhala BJTස. පා: භවත ‘පෘථග්ජනහට අත්‍යන්තනියාමතා ඇතැ’යි නො කියැයුතු මැ යැ.
Pali BJT7. ස. පු: සස්සතදිට්ඨියා නියතස්ස පුග්ගලස්ස උච්ඡෙදදිට්ඨි නුප්පජ්ජෙය්යා”ති.
Sinhala BJT7. ස. පු: ශාශ්වතදෘෂ්ටියෙන් නියත පුද්ගලහට උච්ඡේදදෘෂ්ටි නූපදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පහීනා’ති.
Sinhala BJTස. අනු: ප්‍රහීණ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT8. ස. පු: පහීනා’ති.
Sinhala BJT8. ස. පු: ප්‍රහීණ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සොතාපත්තිමග්ගෙනා’ති.
Sinhala BJTස. අනු: ශ්‍රොතාපත්තිමාර්‍ගයෙන් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: සකදාගාමිමග්ගෙන -පෙ- අනාගාමිමග්ගෙන -පෙ- අරහත්තමග්ගෙනාති.
Sinhala BJTස. අනු: සකෘදාගාමී මාර්‍ගයෙන් … අනාගාමි මාර්‍ගයෙන් ... අර්‍හන්මාර්‍ගයෙන් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT9. ස. පු: කතමෙන මග්ගෙනා’ති.
Sinhala BJT9. ස. පු: කවර මාර්‍ගයෙකින් වේ ද?
Pali BJTප. වි: අකුසලෙන මග්ගෙනා’ති.
Sinhala BJTප. වි: අකුශලමාර්‍ගයෙනි.
Pali BJTස. අනු: අකුසලො මග්ගො නිය්යාණිකො ඛයගාමී බොධගාමී අනාසවො -පෙ- අසඞ්කිලෙසිකො’ති.
Sinhala BJTස. අනු: අකුශලමාර්‍ගය නෛර්‍ය්‍යාණික, ක්‍ෂයගාමී, බෝධගාමී, අනාස්‍රව … අසංක්ලේශිත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: නනු අකුසලො මග්ගො අනිය්යානිකො -පෙ- සඞ්කිලෙසිකො’ති.
Sinhala BJTස. අනු: අකුශලමාර්‍ගය අනෛර්‍ය්‍යාණික … සාංක්ලේශික නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි අකුසලො මග්ගො අනිය්යානිකො -පෙ- සඞ්කිලෙසිකො,
Sinhala BJTස. ඨ: ඉදින් අකුශලමාර්‍ගය අනෛර්‍ය්‍යාණික … සාංක්ලේශික වී නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “සස්සතදිට්ඨියා නියතස්ස පුග්ගලස්ස උච්ඡෙදදිට්ඨි අකුසලෙන මග්ගෙන පහීනා”ති.
Sinhala BJTස. පා: භවත ‘ශාශ්වතදෘෂ්ටියෙන් නියත පුද්ගලහට උච්ඡේදදෘෂ්ටි අකුශලමාර්‍ගයෙන් ප්‍රහීණ වෙති’ යි නො කියැයුතු මැ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[ප්‍රතිලාභය ප්‍රාප්ති නමු. එ අසංස්කෘත වෙතියි පූර්‍වශෛලීය නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘පත්ති කථා’ එයි.]
Pali BJT10. ස. පු: උච්ඡෙදදිට්ඨියා නියතස්ස පුග්ගලස්ස සස්සතදිට්ඨි උප්පජ්ජෙය්යා’ති.
Sinhala BJT10. ස. පු: උච්ඡේදදෘෂ්ටියෙන් නියත පුද්ගලහට ශාශ්වතදෘෂ්ටි උපදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි උච්ඡෙදදිට්ඨියා නියතස්ස පුග්ගලස්ස සස්සතදිට්ඨි උප්පජ්ජෙය්ය,
Sinhala BJTස. ඨ: ඉදින් උච්ඡේද දෘෂ්ටියෙන් නියත පුද්ගලහට ශාශ්වතදෘෂ්ටි උපදනේ වී නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අත්ථි පුථුජ්ජනස්ස අච්චන්තනියාමතා”ති
Sinhala BJTස. පා: භවත “පෘථග්ජනහට අත්‍යන්තනියාමතා ඇතැ”යි නො කියැයුතු මැ යැ.
Pali BJT11. ස. පු: උච්ඡෙදදිට්ඨියා නියතස්ස පුග්ගලස්ස සස්සතදිට්ඨි නුප්පජ්ජෙය්යාති.
Sinhala BJT11. ස. පු: උච්ඡේදදෘෂ්ටියෙන් නියත පුද්ගලහට ශාශ්වතදෘෂ්ටි නූපදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පහීනා’ති.
Sinhala BJTස. අනු: ප්‍රහීණ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT12. ස. පු: පහීනා’ති.
Sinhala BJT12. ස. පු: ප්‍රහීණ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සොතාපත්තිමග්ගෙනා’ති.
Sinhala BJTස. අනු: ශ්‍රොතාපත්තිමාර්‍ගයෙන් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTස. අනු: සකදාගාමී මග්ගෙන -පෙ- අනාගාමිමග්ගෙන -පෙ- අරහත්තමග්ගනා’ති.
Sinhala BJTස. අනු: සකෘදාගාමි මාර්‍ගයෙන් … අනාගාමි මාර්‍ගයෙන් අර්‍හන්මාර්‍ගයෙන් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT13. ස. පු: කතමෙන මග්ගෙනා’ති.
Sinhala BJT13. ස. පු: කවර මාර්‍ගයෙකින් වේ ද?
Pali BJTප. වි: අකුසලෙන මග්ගෙනා’ති.
Sinhala BJTප. වි: අකුශල මාර්‍ගයෙනි.
Pali BJTස. අනු: අකුසලො මග්ගො අනිය්යානිකො -පෙ- සඞ්කිලෙසිකො,
Sinhala BJTස. අනු: අකුශලමාර්‍ගය අනෛර්‍ය්‍යාණික … සාංක්ලේශික වේ ද?
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “උච්ඡෙදදිට්ඨියා නියතස්ස පුග්ගලස්ස සස්සතදිට්ඨි අකුසලෙන මග්ගෙන පහීනා”ති.
Sinhala BJTස. පා: භවත, ‘උච්ඡේදදෘෂ්ටියෙන් නියත පුද්ගලහට ශාශ්වතදෘෂ්ටි අකුශලමාර්‍ගයෙන් ප්‍රහීණ වෙති’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT14. ප. පු: න වත්තබ්බං “අත්ථි පුථුජ්ජනස්ස අච්චන්තනියාමතා”ති.
Sinhala BJT14. ප. පු: ‘පෘථග්ජනහට අත්‍යන්තනියාමතා ඇතැ’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා “ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො සමන්නාගතො හොති එකන්තකාළකෙහි අකුසලෙහි ධම්මෙහි, සො සකිං නිමුග්ගො නිමුග්ගො’ව හෙතී”ති,{a} අත්ථෙ’ව සුත්තන්තොති.
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නො: “මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ඒකාන්තයෙන් කෘෂ්ණ වූ අකුශලධර්‍මයෙන් (නියත මිථ්‍යාදෘෂ්ටියෙන්) සමන්‍වාගත වෙයි. හෙ වරක් භවයෙහි ගැලුණේ ගැලුණේ මැ වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. පා: තෙන හි “අත්ථි පුථුජ්ජනස්ස අච්චන්තනියාමතා”ති.
Sinhala BJTප. පා: එකරුණින් ‘පෘථග්ජනහට අත්‍යන්තනියාමතා ඇත’.
Pali BJT15. ස. පු: වුත්තං භගවතා “ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො සමන්නාගතො හොති එකන්තකාළකෙහි අකුසලෙහි ධම්මෙහි. සො සකිං නිමුග්ගො නිමුග්ගො’ව හොතී”ති.{a} කත්වා තෙන ච කාරණෙන “අත්ථි පුථුජ්ජනස්ස අච්චන්තනියාමතා”ති.
Sinhala BJT15. ස. පු: භාග්‍යවතුන් විසින් වදාරනලද: “මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ඒකාන්තයෙන් කෘෂ්ණ වූ අකුශලධර්‍මයෙන් සමන්‍වාගත වූයේ වෙයි. හෙ වරක් භවයෙහි ගැලුණේ ගැලුණේ මැ වෙයි” යනු කරුණු කොට එකරුණින් “පෘථග්ජනහට අත්‍යන්තනියාමතා” ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: වුත්තං භගවතා “ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො උම්මුජ්ජිත්වා නිමුජ්ජතී”ති.{a} අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද: “මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශ්‍රද්ධාදීන් විසින් නැඟී ගැලෙනුයේ වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සබ්බකාලං උම්මුජ්ජිත්වා නිමුජ්ජතී’ති.
Sinhala BJTස. අනු: හැම කල්හි නැඟී ගැලෙනුයේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT16. ස. පු: වුත්තං භගවතා”ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො සමන්නාගතො හොති එකන්තකාළකෙහි අකුසලෙහි ධම්මෙහි. සො සකිං නිමුග්ගො නිමුග්ගො’ව හොතී”ති කත්වා තෙන ච කාරණෙන “අත්ථි පුථුජ්ජනස්ස අච්චන්තනියාමතා”ති.
Sinhala BJT16. ස. පු: භාග්‍යවතුන් විසින් “මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් එකාන්තකෘෂ්ණ අකුශලධර්‍මයෙන් සමන්‍වාගත වෙයි. හෙ වරක් භවයෙහි ගැලුණේ ගැලුණේ මැ වෙයි වදාරන ලදැ” යි කරුණු කොට එකරුණින් “පෘථග්ජනහට අත්‍යන්තනියාමතා” ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: වුත්තං භගවතා “ඉධ භික්ඛවෙ එකච්චො පුග්ගලො උම්මුජ්ජිත්වා ඨිතො හොති, උම්මුජ්ජිත්වා විපස්සති, විලොකෙති, උම්මුජ්ජිත්වා පතරති, උම්මුජ්ජිත්වා පතිගාධප්පත්තො හොතී”ති.{a} අත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් විසින්, “මහණෙනි, මෙලොව ඇතැම් පුද්ගලයෙක් ශ්‍රද්ධාදීන් නැඟී සිටියේ වෙයි. (සෝවන් පුඟුල්) නැඟී ගමන මාර්‍ගය බලනුයේ වෙයි. (සෙදගැමි පුඟුල් ක්ලේශතනුභාවයෙන්) නැඟී (අනගැමි බවට අභිමුඛ වැ යන්නේ වෙයි. (අනගැමි පුඟුල්) නැඟී ප්‍රතිෂ්ඨාවට පැමිණියේ වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: “සබ්බකාලං උම්මුජ්ජිත්වා පතිගාධප්පත්තො හොතී”ති.
Sinhala BJTස. අනු: හැම කල්හි නැඟී ප්‍රතිෂ්ඨාප්‍රාප්ත වූයේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTඅච්චන්තනියාම කථා නිට්ඨිතා.
Sinhala BJTඅච්චන්තනියාම කථා නිමි.
Pali BJT19. 8.
Sinhala BJT19. 8.
Pali BJTඉන්ද්රිය කථා.
Sinhala BJTඉන්‍ද්‍රිය කථා
Pali BJT1. ස. පු: නත්ථි ලොකියං සද්ධින්ද්රියන්ති.?
Sinhala BJT1. ස. පු: ලෞකික ශ්‍රද්ධේන්‍ද්‍රිය නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නත්ථි ලොකියා සද්ධා’ති.
Sinhala BJTස. අනු: ලෞකික ශ්‍රද්ධා නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: නත්ථි ලොකියං විරියින්ද්රියං -පෙ- සතින්ද්රියං -පෙ- සමාධින්ද්රියං -පෙ- පඤ්ඤින්ද්රියන්ති.
Sinhala BJT2. ස. පු: ලෞකික වීර්‍ය්‍යෙන්‍ද්‍රිය … ස්මෘතීන්‍ද්‍රිය … සමාධීන්‍ද්‍රිය … ප්‍රඥේන්‍ද්‍රිය නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නත්ථි ලොකියා පඤ්ඤා’ති.
Sinhala BJTස. අනු: ලෞකික ප්‍රඥා නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: අත්ථි ලොකියා සද්ධා’ති.
Sinhala BJT3. ස. පු: ලෞකික ශ්‍රද්ධා ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි ලොකියා සද්ධින්ද්රියන්ති.
Sinhala BJTස. අනු: ලෞකික ශ්‍රද්ධේන්‍ද්‍රිය ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: අත්ථි ලොකියං විරියං -පෙ- සති -පෙ- සමාධි -පෙ- පඤ්ඤා’ති.
Sinhala BJT4. ස. පු: ලෞකික වීර්‍ය්‍ය … ස්මෘති … සමාධි … ප්‍රඥා ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි ලොකියං පඤ්ඤින්ද්රියන්ති.
Sinhala BJTස. අනු: ලෞකික ප්‍රඥේන්‍ද්‍රිය ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT5. ස. පු: අත්ථි ලොකියො මනො, අත්ථි ලොකියං මනින්ද්රියන්ති.
Sinhala BJT5. ස. පු: ලෞකික මනස ඇද්ද, ලෞකික මනින්‍ද්‍රිය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි ලොකියා සද්ධා, අත්ථි ලොකියං සද්ධින්ද්රියන්ති.
Sinhala BJTස. අනු: ලෞකික ශ්‍රද්ධා ඇද්ද, ලෞකික ශ්‍රද්ධේන්‍ද්‍රිය ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT6. ස. පු: අත්ථි ලොකියො මනො, අත්ථි ලොකියං මනින්ද්රියන්ති.
Sinhala BJT6. ස. පු: ලෞකික මනස ඇද්ද, ලෞකික මනින්‍ද්‍රිය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි ලොකියා පඤ්ඤා, අත්ථි ලොකියං පඤ්ඤින්ද්රියන්ති.
Sinhala BJTස. අනු: ලෞකික ප්‍රඥා ඇද්ද, ලෞකික ප්‍රඥේන්‍ද්‍රිය ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT7. ස. පු: අත්ථි ලොකියං සොමනස්සං, අත්ථි ලොකියං සොමනස්සින්ද්රියං, අත්ථි ලොකියං ජීවිතං, අත්ථි ලොකියං ජීවිතින්ද්රියන්ති.
Sinhala BJT7. ස. පු: ලෞකික සෞමනස්‍ය ඇද්ද, ලෞකික සෞමනස්‍යෙන්‍ද්‍රිය ඇද්ද, ලෞකික ජීවිත ඇද්ද, ලෞකික ජීවිතේන්‍ද්‍රිය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි ලොකියා සද්ධා, අත්ථි ලොකියං සද්ධින්ද්රියන්ති.
Sinhala BJTස. අනු: ලෞකික ශ්‍රද්ධා ඇද්ද, ලෞකික ශ්‍රද්ධේන්‍ද්‍රිය ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT8. ස. පු: අත්ථි ලොකියං ජීවිතං, අත්ථි ලොකියං ජීවිතින්ද්රියන්ති.
Sinhala BJT8. ස. පු: ලෞකික ජීවිත ඇද්ද, ලෞකික ජීවිතේන්‍ද්‍රිය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි ලොකියා පඤ්ඤා, අත්ථි ලොකියං පඤ්ඤින්ද්රියන්ති.
Sinhala BJTස. අනු: ලෞකික ප්‍රඥා ඇද්ද, ලෞකික ප්‍රඥේන්‍ද්‍රිය ඇද්ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[රූපාදි හැම ධර්‍මයන්ගේ රූපාදිභාව සඞ්ඛ්‍යාත තථතාවක් ඇද්ද, එ ද සංස්කෘත රූපාදින්හි අපර්‍ය්‍යාපන්න බැවින් අසංස්කෘත යයි සමහර උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගතුවන්ගේ වාද බිඳුනට ‘තථතාකථා’ එයි.]
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT9. ස. පු: අත්ථි ලොකියා සද්ධා, අත්ථි ලොකියං සද්ධින්ද්රියන්ති.
Sinhala BJT9. ස. පු: ලෞකික ශ්‍රද්ධා ඇද්ද, ලෞකික ශ්‍රද්ධේන්‍ද්‍රිය නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි ලොකියා මනො, නත්ථි ලොකියං මනින්ද්රියන්ති.
Sinhala BJTස. අනු: ලෞකික මනස ඇද්ද, ලෞකික මනින්‍ද්‍රිය නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT10. ස. පු: අත්ථි ලොකියා පඤ්ඤා, නත්ථි ලොකියං පඤ්ඤින්ද්රියන්ති.
Sinhala BJT10. ප. පු: ලෞකික ප්‍රඥා ඇද්ද, ලෞකික ප්‍රඥේන්‍ද්‍රිය නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි ලොකියො මනො, නත්ථි ලොකියං මනින්ද්රියන්ති.
Sinhala BJTප. අනු: ලෞකික මනස ඇද්ද, ලෞකික මනින්‍ද්‍රිය නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...