Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වෙ තාණානි -පෙ- [ද්වෙ] අන්තරිකා වා’ති.
Sinhala BJTස. අනු: ත්‍රාණයෝ දෙදෙනෙක් … අන්තරිකාවෝ දෙදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: රූපස්ස රූපතා, නනු රූපතා අසඞ්ඛතා’ති.
Sinhala BJT4. ස. පු: රූපයාගේ රූපත්‍වය ඇත, රූපත්‍වය අසංස්කෘත නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නිබ්බානං -පෙ- අමතන්ති.
Sinhala BJTස. අනු: නිර්‍වාණය … අමෘතය වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT5. ස. පු: රූපස්ස රූපතා, නනු රූපතා අසඞ්ඛතා, නිබ්බානං අසඞ්ඛතන්ති.
Sinhala BJT5. ස. පු: රූපයාගේ රූපත්‍වය ඇත, රූපත්‍වය අසංස්කෘත නො? නිර්‍වාණය අසංස්කෘත නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වෙ අසඞ්ඛතානී’ති.
Sinhala BJTස. අනු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT6. ස. පු: ද්වෙ අසඞ්ඛතානී’ති.
Sinhala BJT6. ස. පු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වෙ තාණානි -පෙ- [ද්වෙ] අන්තරිකා වා’ති
Sinhala BJTස. අනු: ත්‍රාණයෝ දෙදෙනෙක් … අන්තරිකාවෝ දෙදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT7. ස. පු: වෙදනාය වෙදනතා, නනු වෙදනතා -පෙ- සඤ්ඤාය සඤ්ඤතා, නනු සඤ්ඤතා -පෙ- සඞ්ඛාරානං සඞ්ඛාරතා, නනු සඞ්ඛාරතා -පෙ- විඤ්ඤාණස්ස විඤ්ඤාණතා, නනු විඤ්ඤාණතා අසඞ්ඛතා’ති.
Sinhala BJT7. ස. පු: වේදනාවගේ වේදනාත්‍වය ඇත, වේදනාත්‍වය … සංඥාවගේ සංඥාත්‍වය ඇත, සංඥාත්‍වය … සංස්කාරයන්ගේ සංස්කාරත්‍වය ඇත, සංස්කාරත්‍වය … විඥානයන්ගේ විඥානත්‍වය ඇත, විඥානත්‍වය අසංස්කෘත නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නිබ්බානං -පෙ- අමතන්ති.
Sinhala BJTස. අනු: නිර්‍වාණය … අමෘත්‍ය වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ......
Pali BJT8. ස. පු: රූපස්ස රූපතා, නනු රූපතා, -පෙ- විඤ්ඤාණස්ස විඤ්ඤාණතා, නනු විඤ්ඤාණතා අසඞ්ඛතා, නිබ්බානං අසඞ්ඛතන්ති.
Sinhala BJT8. ස. පු: රූපයාගේ රූපත්‍වය ඇත, රූපත්‍වය … විඥානයාගේ විඥානත්‍වය ඇත, විඥානත්‍වය … අසංස්කෘත නො? නිර්‍වාණය අසංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[ශුන්‍යතාව ‘ස්කන්‍ධයන්ගේ අනාත්මලක්‍ෂණ යැ, නිර්‍වාණ යැ’ යි ද්විවිධයි. ඔවුනතුරෙහි අනාත්මලක්‍ෂණය එක් අයුරෙකින් සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වෙයි. නිර්‍වාණය අපර්‍ය්‍යාපන්න මැ වෙයි. මේ වෙනස නො ගෙන ‘ශුන්‍යතාව සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වෙති’ යි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘සුඤ්ඤතාකථා’ එයි.]
Pali BJTස. අනු: ඡ අසඞ්ඛතානී’ති.
Sinhala BJTස. අනු: අසංස්කෘතයෝ සදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT9. ස. පු: ඡ අසඞ්ඛතානී’ති.
Sinhala BJT9. ස. පු: අසංස්කෘතයෝ සදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ඡ තාණානි -පෙ- [ඡ] අන්තරිකා වා’ති.
Sinhala BJTස. අනු: ත්‍රාණයෝ සදෙනෙක් … අන්තරිකාවෝ සදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT10. ප. පු: න වත්තබ්බං ‘සබ්බධම්මානං තථතා අසඞ්ඛතා’ති.
Sinhala BJT10. ප. පු: ‘සර්‍වධර්‍මයන්ගේ තථතාව අසංස්කෘත වෙති’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: සබ්බධම්මානං තථතා රූපං{1} වෙදනා සඤ්ඤා සඞ්ඛාරා විඤ්ඤාණන්ති.
Sinhala BJTප. අනු: සර්‍වධර්‍මයන්ගේ තථතාව රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJTප. පා: තෙන හි “සබ්බධම්මානං තථතා අසඞ්ඛතා”ති.
Sinhala BJTප. පා: එකරුණින් ‘සර්‍වධර්‍මයන්ගේ තථතාව අසංස්කෘත වේ’
Pali BJTතථතා කථා නිට්ඨිතා.
Sinhala BJTතථතා කථා නිමි.
Pali BJT19. 6.
Sinhala BJT19. 6.
Pali BJTකුසල කථා
Sinhala BJTකුසල කථා
Pali BJT1. ස. පු: නිබ්බානධාතු කුසලා’ති.
Sinhala BJT1. ස. පු: නිර්‍වාණධාතු කුශල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සාරම්මණා, අත්ථි තාය ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: සාලම්බන වේ ද, එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: නනු අනාරම්මණා, නත්ථි තාය ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: අනාලම්බන නො එයට ආවර්‍තනා … ප්‍රණිධි නැත් නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි අනාරම්මණා, නත්ථි තාය ආවට්ටනා -පෙ- පණිධි,
Sinhala BJTස. ඨ: ඉදින්, අනාලම්බන වේ නම්, එයට ආවර්‍තනා … ප්‍රණිධි නැත් නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘නිබ්බානධාතු කුසලා’ති.
Sinhala BJTස. පා: භවත ‘නිර්‍වාණධාතු කුසල වෙති’යි නො කියැයුතු මැ යැ.
Pali BJT2. ස. පු: අලොභො කුසලො සාරම්මණො, අත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJT2. ස. පු: අලෝභය කුශල වේ ද, සාලම්බන වේ ද, එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නිබ්බානධාතු කුසලා සාරම්මණා, අත්ථි තාය ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: නිර්‍වාණධාතු කුශල වේ ද, සාලම්බන වේ ද, එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: අදොසො කුසලො -පෙ- අමොහො කුසලො -පෙ- සද්ධා -පෙ- විරියං -පෙ- සති -පෙ- සමාධි -පෙ- පඤ්ඤා කුසලා සාරම්මණා, අත්ථි තාය ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJT3. ස. පු: අද්වේෂය කුශල … අමෝහය කුශල … ශ්‍රද්ධා … වීර්‍ය්‍ය … ස්මෘති … සමාධි … ප්‍රඥා කුශල වේ ද, සාලම්බන වේ ද, එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නිබ්බානධාතු කුසලා සාරම්මණා, අත්ථි තාය ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: නිර්‍වාණධාතු කුශල වේ ද, සාලම්බන වේ ද, එයට ආවර්‍තනා … ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT4. ස. පු: නිබ්බානධාතු කුසලා අනාරම්මණා, නත්ථි තාය ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJT4. ස. පු: නිර්‍වාණධාතු කුසල අනාලම්බන වේ ද? එයට ආවර්‍තනා … ප්‍රණිධි නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අලොභො කුසලො අනාරම්මණො, නත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: අලෝභය කුශල අනාලම්බන වේ ද? එයට ආවර්‍තනා … ප්‍රණිධි නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT5. ස. පු: නිබ්බානධාතු කුසලා අනාරම්මණා, නත්ථි තාය ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJT5. ස. පු: නිර්‍වාණධාතු කුශල අනාලම්බන වේ ද? එයට ආවර්‍තනා … ප්‍රණිධි නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අදොසො කුසලො -පෙ- අමොහො කුසලො -පෙ- සද්ධා -පෙ- විරියං -පෙ- සති -පෙ- සමාධි -පෙ- පඤ්ඤා කුසලා අනාරම්මණා, නත්ථි තාය ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: අද්වේෂය කුශල … අමෝහය කුශල … ශ්‍රද්ධා … වීර්‍ය්‍ය … ස්මෘති … සමාධි … ප්‍රඥා කුශල අනාලම්බන වේ ද? එයට ආවර්‍තනා … ප්‍රණිධි නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT6. ප. පු: න වත්තබ්බං නිබ්බානධාතු කුසලා’ති.
Sinhala BJT6. ප. පු: ‘නිර්‍වාණධාතු කුශල වෙති’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු නිබ්බානධාතු අනවජ්ජා’ති.
Sinhala BJTප. අනු: නිර්‍වාණධාතු අනවද්‍ය නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. ඨ: හඤ්චි නිබ්බානධාතු අනවජ්ජා,
Sinhala BJTස. පටි: ඉදින් නිර්‍වාණධාතු අනවද්‍ය වී නම්,
Pali BJTප. පා: තෙන වත රෙ වත්තබ්බෙ “නිබ්බානධාතු කුසලා”ති.
Sinhala BJTප. පා: භවත, එකරුණින් ‘නිර්‍වාණධාතු කුශල වෙති’ යි කියැයුතු මැ යැ.
Pali BJTකුසල කථා නිට්ඨිතා.
Sinhala BJTකුශල කථා නිමි.
Pali BJT19. 7.
Sinhala BJT19. 7.
Pali BJTඅච්චන්තනියාම කථා.
Sinhala BJTඅච්චන්තනියාම කථා
Pali BJT1. ස. පු: අත්ථි පුථුජ්ජනස්ස අච්චන්තනියාමතා’ති.
Sinhala BJT1. ස. පු: පෘථග්ජනහට අත්‍යන්තනියාමතා ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[මාර්‍ගවීථියෙහිදු ඵලසමාපත්තිවීථියෙහිදු ආර්‍ය්‍යමාර්‍ගයාගේ විපාක චිත්තය ශ්‍රාමණ්‍යඵල නමැයි ස්වසමයෙහි සනිටුහන් වෙයි. එසේ නො ගෙන ක්ලේශප්‍රහාණයත් ඵලෝත්පත්තියත් ශ්‍රාමණ්‍ය ඵල වෙති’ යි ද එහෙයින් අසංස්කාර වෙති’ ද පූර්‍වශෛලීයනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘සාමඤ්ඤඵල කථා’ එයි.]
Pali BJTස. අනු: මාතුඝාතකො අච්චන්තනියතො, පිතුඝාතකො -පෙ- අරහන්තඝාතකො -පෙ- රුහිරුප්පාදකො -පෙ- සඞ්ඝභෙදකො අච්චන්තනියතො’ති.
Sinhala BJTස. අනු: මාතෘඝාතක අත්‍යන්තනියත (ඒකාන්ත නියමයෙන් එසේ) වේ ද, පිතෘඝාතක … අරහන්තඝාතක … රුධිරොත්පාදක … සඞ්ඝභේදක අත්‍යන්තනියත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: අත්ථි පුථුජ්ජනස්ස අච්චන්තනියාමතා’ති.
Sinhala BJT2. ස. පු: පෘථග්ජනහට අත්‍යන්තනියාමතා ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අච්චන්තනියතස්ස පුග්ගලස්ස විචිකිච්ඡා උප්පජ්ජෙය්යා’ති.
Sinhala BJTස. අනු: අත්‍යන්තනියත පුද්ගලහට විචිකිත්සා උපදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි අච්චන්තනියතස්ස පුග්ගලස්ස විචිකිච්ඡා උප්පජ්ජෙය්ය,
Sinhala BJTස. ඨ: ඉදින් අත්‍යන්තනියත පුද්ගලහට විචිකිත්සා උපදනේ වී නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අත්ථි පුථුජ්ජනස්ස අච්චන්තනියාමතා’ති.
Sinhala BJTස. පා: භවත ‘පෘථග්ජනහට අත්‍යන්තනියාමතා ඇතැ’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT3. ස. පු: අච්චන්තනියතස්ස පුග්ගලස්ස විචිකිච්ඡා නුප්පජ්ජෙය්යා’ති.
Sinhala BJT3. ස. පු: අත්‍යන්තනියත පුද්ගලහට විචිකිත්සා නූඋපදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පහීනා’ති.
Sinhala BJTස. අනු: ප්‍රහීණ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: පහීනා’ති.
Sinhala BJT4. ස. පු: ප්‍රහීණ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සොතාපත්තිමග්ගෙනා’ති.
Sinhala BJTස. අනු: ශ්‍රොතාපත්තිමාර්‍ගයෙන් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: සකදාගාමී -පෙ- අනාගාමී -පෙ- අරහත්තමග්ගෙනා’ති.
Sinhala BJTස. අනු: සකෘදාගාමි … අනාගාමි … අර්‍හන්මාර්‍ගයෙන් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT5. ස. පු: කතමෙන මග්ගෙනා’ති.
Sinhala BJT5. ස. පු: කවර මාර්‍ගයෙකින් වේ ද?
Pali BJTප. වි: අකුසලෙන මග්ගෙනා’ති.
Sinhala BJTප. වි: අකුශල මාර්‍ගයෙනි.
Pali BJTස. අනු: අකුසලො මග්ගො නිය්යාණිකො ඛයගාමී බොධගාමි අනාසවො -පෙ- අසඞ්කිලෙසිකො’ති.
Sinhala BJTස. අනු: අකුශල මාර්‍ගය නෛර්‍ය්‍යාණික ක්‍ෂයගාමී බෝධගාමී අනාස්‍රව … අසාංක්ලේශික වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: නනු අකුසලො මග්ගො අනිය්යානිකො [-පෙ-] සඞ්කිලෙසිකො’ති.
Sinhala BJTස. අනු: අකුශල මාර්‍ගය අනෛර්‍ය්‍යාණික … සාංක්ලේශික නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි අකුසලො මග්ගො අනිය්යානිකො -පෙ- සඞ්කිලෙසිකො,
Sinhala BJTස. ඨ: ඉදින් අකුශලමාර්‍ගය අනෛර්‍ය්‍යාණික … සාංක්ලේශික වී නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අච්චන්තනියතස්ස පුග්ගලස්ස විචිකිච්ඡා අකුසලෙන මග්ගෙන පහීනා’ති.
Sinhala BJTස. පා: භවත ‘අත්‍යන්තනියත පුද්ගලහට විචිකිත්සා අකුශලමාර්‍ගයෙන් ප්‍රහීණ යැ’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT6. ස. පු: සස්සතදිට්ඨියා නියතස්ස පුග්ගලස්ස උච්ඡෙදදිට්ඨි උප්පජ්ජෙය්යාති.
Sinhala BJT6. ස. පු: ශාශ්වතදෘෂ්ටියෙන් නියත පුද්ගලහට උච්ඡේදදෘෂ්ටි උපදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.