Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 13901-14000 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTස. අනු: සොතාපත්තිඵලං සඞ්ඛන්ති.
Sinhala BJTස. අනු: ශ්‍රෝතාපත්තිඵල සංස්කෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT8. ස. පු: සකදාගාමි -පෙ- අනාගාමී -පෙ- අරහත්තඵලං අසඞ්ඛතන්ති.
Sinhala BJT8. ස. පු: සකෘදාගාමි … අනාගාමි … අර්‍හත්ත්‍වඵලය අසංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහත්තමග්ගො අසඞ්ඛතො.
Sinhala BJTස. අනු: අර්‍හත්ත්‍වමාර්‍ගය අසංස්කෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[“චක්ඛුනා රූපං පස්සතී - ඇසින් රූ දකී” යන වචන නිසා ‘ප්‍රසාද චක්‍ෂුස ම රූප දක්නේ යැ’ යි මහාසඞ්ඝිකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘චක්ඛුනා රූපං පස්සතීති කථා’ එයි.]
Pali BJT9. ස. පු: අරහත්තමග්ගො සඞ්ඛතො’ති.
Sinhala BJT9. ස. පු: අර්‍හත්ත්‍වමාර්‍ගය සංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහත්තඵලං සඞ්ඛතන්ති.
Sinhala BJTස. අනු: අර්‍හත්ත්‍වඵල සංස්කෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ,
Pali BJT10. ස. පු: සොතාපත්තිඵලං අසඞ්ඛතං, සකදාගාමී -පෙ- අනාගාමී -පෙ- අරහත්තඵලං අසඞ්ඛතං, නිබ්බානං අසඞ්ඛතන්ති.
Sinhala BJT10. ස. පු: ශ්‍රෝතාපත්තිඵල අසංස්කෘත වේ ද, සකෘදාගාමි … අනාගාමි … අර්‍හත්ත්‍වඵල අසංස්කෘත වේ ද, නිර්‍වාණය අසංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පඤ්ච අසඞ්ඛතානී’ති.
Sinhala BJTස. අනු: අසංස්කෘතයෝ පස්දෙනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ..
Pali BJT11. ස. පු: අසඞ්ඛතානී’ති.
Sinhala BJT11. ස. පු: අසංස්කෘතයෝ පස්දෙනෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පඤ්ච තාණානි -පෙ- අන්තරිකා වා’ති.
Sinhala BJTස. අනු: ත්‍රාණයෝ පස්දෙනෙක් ඇද්ද, … අන්තරිකාවෝ පස් දෙනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTසාමඤ්ඤඵල කථා නිට්ඨිතා.
Sinhala BJTසාමඤ්ඤඵල කථා නිමි.
Pali BJT19. 4.
Sinhala BJT19. 4.
Pali BJTපත්ති කථා.
Sinhala BJTපත්තිකථා
Pali BJT1. ස. පු: පත්ති අසඞ්ඛතා’ති.
Sinhala BJT1. ස. පු: ප්‍රාප්ති අසංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තාණං ලෙණං සරණං පරායනං අච්චුතං අමතන්ති.
Sinhala BJTස. අනු: ත්‍රාණ ලෙණ සරණ පරායණ අච්‍යුත අමෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT2. ස. පු: පත්ති අසඞ්ඛතා, නිබ්බානං අසඞ්ඛතන්ති.
Sinhala BJT2. ස. පු: ප්‍රාප්ති අසංස්කෘත වෙයි, නිර්‍වාණ අසංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වෙ අසඞ්ඛතානී’ති.
Sinhala BJTස. අනු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: ද්වෙ අසඞ්ඛතානී’ති.
Sinhala BJT3. ස. පු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වෙ තාණානි -පෙ- [ද්වෙ] අන්තරිකා වා’ති.
Sinhala BJTස. අනු: ත්‍රාණයෝ දෙදෙනෙක් ඇද්ද, … අන්තරිකාවෝ දෙදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: චීවරස්ස පත්ති අසඞ්ඛතා’ති.
Sinhala BJT4. ස. පු: චීවරයාගේ ප්‍රාප්තිය අසංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නිබ්බානං -පෙ- අමතන්ති.
Sinhala BJTස. අනු: නිර්‍වාණය ... අමෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT5. ස. පු: චීවරස්ස වත්ති අසඞ්ඛතා, නිබ්බානං අසඞ්ඛතන්ති.
Sinhala BJT5. ස. පු: චීවර ප්‍රාප්තිය අසංස්කෘත වෙයි, නිර්‍වාණය අසංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වෙ අසඞ්ඛතානී’ති.
Sinhala BJTස. අනු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT6. ස. පු: ද්වෙ අසඞ්ඛතානී’ති.
Sinhala BJT6. ස. පු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වෙ තාණානි, -පෙ- [ද්වෙ] අන්තරිකා වා’ති.
Sinhala BJTස. අනු: ත්‍රාණයෝ දෙදෙනෙක් ඇද්ද, … අන්තරිකාවෝ දෙදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT7. ස. පු: පිණ්ඩපාතස්ස -පෙ- සෙනාසනස්ස -පෙ- ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරස්ස පත්ති අසඞ්ඛතා’ති.
Sinhala BJT7. ස. පු: පිණ්ඩපාත … ශයනාසන … ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යපරිෂ්කාර ප්‍රාප්ති අසංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නිබ්බානං -පෙ- අච්චුතං අමතන්ති.
Sinhala BJTස. අනු: නිර්‍වාණය … අච්‍යුත්‍යය අමෘතය වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT8. ස. පු: ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරස්ස පත්ති අසඞ්ඛතා, නිබ්බානං අසඞ්ඛතන්ති.
Sinhala BJT8. ස. පු: ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යපරිෂ්කාර ප්‍රාප්ති අසංස්කෘත වෙයි. නිර්‍වාණය අසංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වෙ අසඞ්ඛතානී’ති.
Sinhala BJTස. අනු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT9. ස. පු: ද්වෙ අසඞ්ඛතානී’ති.
Sinhala BJT9. ස. පු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වෙ තාණානි -පෙ- [ද්වෙ] අන්තරිකා වා’ති.
Sinhala BJTස. අනු: ත්‍රාණයෝ දෙදෙනෙක් … අන්තරිකාවෝ දෙදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT10. ස. පු: චීවරස්ස පත්ති අසඞ්ඛතා -පෙ- පිණ්ඩපාතස්ස -පෙ- සෙනාසනස්ස -පෙ- ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරස්ස පත්ති අසඞ්ඛතා, නිබ්බානං අසඞ්ඛතන්ති.
Sinhala BJT10. ස. පු: චීවරප්‍රාප්තිය අසංස්කෘත වෙයි … පිණ්ඩපාත … ශයනාසන … ග්ලානප්‍රත්‍යය භෛෂජ්‍යපරිෂ්කාර ප්‍රාප්තිය අසංස්කෘත වෙයි. නිර්‍වාණය අසංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘ප්‍රහීණ ක්ලේශ ඇතියාහට අතීතක්ලේශයෝත් අනාගතක්ලේශයෝත් ප්‍රත්‍යුත්පන්නක්ලේශයෝත් ප්‍රහීණ වූවාහු මැ වෙති. එහෙයින් අතීතයෙහි දු අනාගතයෙහි දු ප්‍රත්‍යුත්පන්නයෙහිදු ක්ලේශත්‍යාග කෙරෙති’ යි සමහර උත්තරාපථකයන් සෙයින් ලබ්ධිගත්තවුන්ගේ වාද බිඳුනට ‘කිලේසජහන කථා’ එයි.]
Pali BJTස. අනු: පඤ්ච අසඞ්ඛතානී’ති.
Sinhala BJTස. අනු: අසංස්කෘතයෝ පස් දෙනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT11. ස. පු: පඤ්ච අසඞ්ඛතානී’ති.
Sinhala BJT11. ස. පු: අසංස්කෘතයෝ පස් දෙනෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පඤ්ච තාණානි -පෙ- [පඤ්ච] අන්තරිකා වා’ති.
Sinhala BJTස. අනු: ත්‍රාණයෝ පස්දෙනෙක් ඇද්ද, … අන්තරිකාවෝ පස් දෙනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT12. ස. පු: පඨමස්ස ඣානස්ස පත්ති අසඞ්ඛතා [එවං සබ්බං විත්ථාරෙතබ්බං], දුතියස්ස ඣානස්ස -පෙ- තතියස්ස ඣානස්ස -පෙ- චතුත්ථස්ස ඣානස්ස -පෙ- ආකාසානඤ්චායතනස්ස -පෙ- විඤ්ඤාණඤ්චායතනස්ස -පෙ- ආකිඤ්චඤ්ඤායතනස්ස -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤායතනස්ස -පෙ- සොතාපත්තිමග්ගස්ස -පෙ- සොතාපත්තිඵලස්ස -පෙ- සකදාගාමිමග්ගස්ස -පෙ- සකදාගාමිඵලස්ස -පෙ- අනාගාමිමග්ගස්ස -පෙ- අනාගාමිඵලස්ස -පෙ- අරහත්තමග්ගස්ස -පෙ- අරහත්තඵලස්ස පත්ති අසඞ්ඛතා’ති.
Sinhala BJT12. ස. පු: ප්‍රථමධ්‍යානයාගේ ප්‍රාප්තිය අසංස්කෘත වේ ද, ද්විතීයධ්‍යානයාගේ … තෘතීයධ්‍යානයාගේ චතුර්‍ත්‍ථධ්‍යානයාගේ … ආකාසානඤ්චායතනයාගේ … විඤ්ඤාණඤ්චායතනයාගේ … ආකිඤ්චඤ්ඤායතනයාගේ … නේවසඤ්ඤානාසඤ්ඤායතනයාගේ … ශ්‍රොතාපත්තිමාර්‍ගයාගේ … ශ්‍රොතාපත්තිඵලයාගේ … සකෘදාගාමීමාර්‍ගයාගේ … සකෘදාගාමීඵලයාගේ ... අනාගාමීමාර්‍ගයාගේ … අනාගාමීඵලයාගේ ... අර්‍හන්මාර්‍ගයාගේ … අර්‍හත්ඵලයාගේ ප්‍රාප්තිය අසංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නිබ්බානං -පෙ- අච්චුතං අමතන්ති.
Sinhala BJTස. අනු: නිර්‍වාණය … අච්‍යුත අමෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT13. ස. පු: ද්වෙ අසඞ්ඛතානී’ති.
Sinhala BJT13. ස. පු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වෙ තාණානි -පෙ- (ද්වෙ) අන්තරිකා වා’ති.
Sinhala BJTස. අනු: ත්‍රාණයෝ දෙදෙනෙක් … අන්තරිකාවෝ දෙදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT14. ස. පු: සොතාපත්තිමග්ගස්ස පත්ති අසඞ්ඛතා, සොතාපත්තිඵලස්ස පත්ති අසඞ්ඛතා -පෙ- අරහත්තමග්ගස්ස පත්ති අසඞ්ඛතා, අරහත්තඵලස්ස පත්ති අසඞ්ඛතා, නිබ්බානං අසඞ්ඛතන්ති.
Sinhala BJT14. ස. පු: ශ්‍රෝතාපත්තිමාර්‍ගප්‍රාප්තිය අසංස්කෘත වේ ද, ශ්‍රොතාපත්තිඵලප්‍රාප්තිය අසංස්කෘත වේ ද … අර්‍හත්ත්‍වඵල අසංස්කෘත වේ ද, නිර්‍වාණය අසංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නව අසඞ්ඛතානී’ති.
Sinhala BJTස. අනු: අසංස්කෘතයෝ නව දෙනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT15. ස. පු: නව අසඞ්ඛතානී’ති.
Sinhala BJT15. ස. පු: අසංස්කෘතයෝ නව දෙනෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නව තාණානි -පෙ- [නව] අන්තරිකා වා’ති.
Sinhala BJTස. අනු: ත්‍රාණයෝ නවදෙනෙක් … අන්තරිකාවෝ නව දෙනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT16. ප. පු: න වත්තබ්බං පත්ති අසඞ්ඛතා’ති.
Sinhala BJT16. ප. පු: ‘ප්‍රාප්ති අසංස්කෘත වෙති’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: පත්ති රූපං{1} වෙදනා සඤ්ඤා සඞ්ඛාරා විඤ්ඤාණන්ති.
Sinhala BJTප. අනු: ප්‍රාප්තිය රූප, වේදනා, සංඥා, සංස්කාර, විඥාන වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පු: එසේ නො කියැයුතු යැ …
Pali BJTප. පා: තෙන හි “පත්ති අසඞ්ඛතා”ති.
Sinhala BJTප. පා: එකරුණින් ‘ප්‍රාප්තිය අසංස්කෘත’ වේ.
Pali BJTපත්ති කථා නිට්ඨිතා.
Sinhala BJTප්‍රාප්ති කථා නිමි.
Pali BJT19. 5.
Sinhala BJT19. 5.
Pali BJTතථතා කථා.
Sinhala BJTතථතා කථා
Pali BJT1. ස. පු: සබ්බධම්මානං තථතා අසඞ්ඛතා’ති.
Sinhala BJT1. ස. පු: හැම ධර්‍මයන්ගේ තථතා අසංස්කෘත වේ ද?
Pali BJTප. පටි: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නිබ්බානං තාණං ලෙණං සරණං පරායනං අච්චුතං අමතන්ති.
Sinhala BJTස. අනු: නිර්‍වාණය ත්‍රාණය ලෙණය සරණය පරායණය අච්‍යුතය අමෘතය වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: සබ්බධම්මානං තථතා අසඞ්ඛතා, නිබ්බානං අසඞ්ඛතන්ති.
Sinhala BJT2. ස. පු: හැම දහමුන්ගේ තථතා අසංස්කෘත වේ ද? නිර්‍වාණය අසංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු ද්වෙ අසඞ්ඛතානී’ති.
Sinhala BJTස. අනු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: ද්වෙ අසඞ්ඛතානී’ති.
Sinhala BJT3. ස. පු: අසංස්කෘතයෝ දෙදෙනෙක් ඇද්ද?