Pali BJT289. ප. පු: න වත්තබ්බං ‘පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT289. ප. පු: ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ’යයි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු චත්තාරො පුරිසයුගා අට්ඨපුරිසපුග්ගලා අත්ථි’ති.
Sinhala BJTප. අනු: අෂ්ටාර්‍ය්‍යපුරුෂපුද්ගල සඞ්ඛ්‍යාත පුරුෂයුගයෝ සතර දෙනෙක් ඇත්තාහු නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි චත්තාරො පුරිසයුගා අට්ඨපුරිසපුග්ගලා අත්ථි.
Sinhala BJTඅනු. ඨ: එ බැවින් අෂ්ටාර්‍ය්‍යපුරුෂපුද්ගල සඞ්ඛ්‍යාත පුරුෂයුගයෝ සතර දෙනෙක් ඇත.
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ ‘පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ ති.
Sinhala BJTඅනු. පා: එහෙයින් භවත, ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ’යයි කියැයුතු මැ යැ.
Pali BJT290. ස. පු: ‘චත්තාරො පුරිසයුගා අට්ඨපුරිසපුග්ගලා අත්ථි’ති’ කත්වා තෙන ච කාරණෙන පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT290. ස. පු: ‘අෂ්ටාර්‍ය්‍යපුරුෂපුද්ගල සඞ්ඛ්‍යාත පුරුෂයුගයෝ සතර දෙනෙක් ඇති’යි කරුණු කොට එ කරුණින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චත්තාරො පුරිසයුගා අට්ඨපුරිසපුග්ගලා බුද්ධපාතුභාවා පාතුභවන්තී’ති.
Sinhala BJTස. අනු: ‘අෂ්ටාර්‍ය්‍යපුරුෂපුද්ගල සඞ්ඛ්‍යාත පුරුෂයුගයෝ සතර දෙන බුදුන් පහළ වීම් හේතුයෙන් පහළ වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පුග්ගලො බුද්ධපාතුභාවා පාතුභවතී’ති.
Sinhala BJTස. අනු: පුද්ගල ද බුද්ධප්‍රාදුර්භාව හේතුයෙන් පහළ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT291. ස. පු: පුග්ගලො බුද්ධපාතුභාවා පාතුභවතී’ති.
Sinhala BJT291. ස. පු: පුද්ගල බුදුන් පහළ වීම් හේතුයෙන් පහළ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: බුද්ධස්ස භගවතො පරිනිබ්බුතො උච්ඡින්නො පුග්ගලො, නත්ථි පුග්ගලො’ති.
Sinhala BJTස. අනු: භගවත් සම්බුද්ධයන්ගේ පරිනිර්‍වෘතියෙහි දී පුද්ගල උසුන් වේ ද? පුද්ගල නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTසඞ්ගහානුයොගො.
Sinhala BJTසඞ්ග්‍රහානුයෝග යි.
Pali BJT292. ස. පු: පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT292. ස. පු: සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පුග්ගලො සඞ්ඛතො’ති.
Sinhala BJTස. අනු: පුද්ගල සඞ්ඛත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. අනු: පුග්ගලො අසඞ්ඛතො’ති.
Sinhala BJTස. අනු: පුද්ගල අසඞ්ඛත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. අනු: පුග්ගලො නෙව සඞ්ඛතො නාසඞ්ඛතො’ති.
Sinhala BJTස. අනු: පුද්ගල නේවසඞ්ඛත නාසඞ්ඛත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT293. ස. පු: පුග්ගලො නෙව සඞ්ඛතො නාසඞ්ඛතො’ති.
Sinhala BJT293. ස. පු: පුද්ගල නේවසඞ්ඛත නාසඞ්ඛත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: (දෙවන වට) එසේ යැ.
Pali BJTස. අනු: සඞ්ඛතඤ්ච අසඞ්ඛතඤ්ච ඨපෙත්වා අත්ථඤ්ඤා තතියා කොටී’ති.
Sinhala BJTස. අනු: සඞ්ඛතය හා අසඞ්ඛතය තබා එයින් අන්‍ය තුන් වන කෝටි (රාශි)යෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ... (තද්‍රෑපසත්‍යාර්‍ත්‍ථ නැතියෙනි.)
Pali BJT294. ස. පු: සඞ්ඛතඤ්ච අසඞ්ඛතඤ්ච ඨපෙත්වා අත්ථඤ්ඤා තතියා කොටී’ති.
Sinhala BJT294. ස. පු: සඞ්ඛතය හා අසඞ්ඛතය තබා එයින් අන්‍ය තුන් වන රාශියෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: (දෙවන වට) එසේ යැ. (පුද්ගල සඳහා ප්‍රතිඥා යි.)
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා “ද්වෙමා භික්ඛවෙ ධාතුයො, කතමා දෙව: සඞ්ඛතා ච ධාතු අසඞ්ඛතා ච ධාතු. ඉමා ඛො භික්ඛවෙ ද්වෙ ධාතුයො”ති. අත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: භගවත්හු විසින් වදාරන ලද මැ නො: “මහණෙනි, මේ ධාතූහු දෙදෙනෙකි. කවර දෙදෙනෙක යත්: සඞ්ඛතධාතු යැ අසඞ්ඛතධාතු යි. මහණෙනි, මේ ධාතූහු දෙදෙන යැ”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. නිග: තෙන හි න වත්තබ්බං “සඞ්ඛතඤ්ච අසඞ්ඛතඤ්ච ඨපෙත්වා අත්ථඤ්ඤා තතියා කොටී” ති.
Sinhala BJTස. නිග: එ කරුණින් “සඞ්ඛතය හා අසඞ්ඛතය තබා එයින් අන්‍ය තුන් වන රාශියෙක් ඇති”යි නො කියැයුතු යැ.
Pali BJT295. ස. පු: පුග්ගලො නෙව සඞ්ඛතො නාසඞ්ඛතො’ති.
Sinhala BJT295. ස. පු: පුද්ගල නේවසඞ්ඛත නාසඞ්ඛත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අඤ්ඤං සඞ්ඛතං, අඤ්ඤං අසඞ්ඛතං, අඤ්ඤො පුග්ගලො’ති.
Sinhala BJTස. අනු: සඞ්ඛත අනෙකෙක් වේ ද? අසඞ්ඛත අනෙකෙක් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ... (සඞ්ඛත වූ පඤ්චස්කන්‍ධයෙන් අන්‍යථාත්‍වය නො ඉස්මින් කළ ප්‍රතික්‍ෂේප යි).
Pali BJT296. ස. පු: ඛන්ධා සඞ්ඛතා, නිබ්බානං අසඞ්ඛතං, පුග්ගලො නෙව සඞ්ඛතො නාසඞ්ඛතො’ති.
Sinhala BJT296. ස. පු: ස්කන්‍ධයෝ සඞ්ඛතයහ, නිර්‍වාණය අසඞ්ඛත යැ, පුද්ගල නේවසඞ්ඛත නාසඞ්ඛත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අඤ්ඤෙ ඛන්ධා, අඤ්ඤං නිබ්බානං, අඤ්ඤො පුග්ගලො’ති.
Sinhala BJTස. අනු: ස්කන්‍ධයෝ අන්‍යයහ, නිර්‍වාණය අන්‍ය යැ, පුද්ගල අන්‍ය වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT297. ස. පු: රූපං සඞ්ඛතං, නිබ්බානං අසඞ්ඛතං, පුග්ගලො නෙව සඞ්ඛතො නාසඞ්ඛතො’ති.
Sinhala BJT297. ස. පු: රූපය සඞ්ඛත යැ, නිර්‍වාණය අසඞ්ඛත යැ, පුද්ගල නේවසඞ්ඛත නාසඞ්ඛත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අඤ්ඤං රූපං, අඤ්ඤං නිබ්බානං, අඤ්ඤො පුග්ගලො’ති.
Sinhala BJTස. අනු: රූප අනෙකෙකැ, නිවන අනෙකෙකැ, පුඟුල් අනෙකෙක් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT298. ස. පු: වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං සඞ්ඛතං, නිබ්බානං අසඞ්ඛතං, පුග්ගලො නෙව සඞ්ඛතො නාසඞ්ඛතො’ති.
Sinhala BJT298. ස. පු: වේදනා ... සංඥා ... සංස්කාර ... විඥාන සඞ්ඛත යැ, නිවන අසඞ්ඛත යැ, පුද්ගල නේවසඞ්ඛත නාසඞ්ඛත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අඤ්ඤං විඤ්ඤාණං. අඤ්ඤං නිබ්බානං, අඤ්ඤො පුග්ගලො’ති.
Sinhala BJTස. අනු: විඥාන අනෙකෙකැ, නිර්‍වාණ අනෙකෙකැ, පුද්ගල අනෙකෙක් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT299. ස. පු: පුග්ගලස්ස උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායතී’ති.
Sinhala BJT299. ස. පු: පුද්ගලයාගේ උත්පාදය පැනේ ද? ව්‍යය පැනේ ද? සිටියහුගේ අන්‍යථාත්‍වය පැනේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පුග්ගලො සඞ්ඛතො’ති.
Sinhala BJTස. අනු: පුද්ගල සඞ්ඛත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැ යුතු මැ යැ ...
Pali BJTස. නිග: වුත්තං භගවතා “තීණිමානි භික්ඛවෙ සඞ්ඛතස්ස සඞ්ඛතලක්ඛණානි: සඞ්ඛතානං භික්ඛවෙ ධම්මානං උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤායති, ඨිතානං{1} අඤ්ඤථත්තං පඤ්ඤායතී”ති. පුග්ගලස්ස උප්පාදො පඤ්ඤායති, වයො පඤ්ඤායති, ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති. තෙන හි පුග්ගලො සඞ්ඛතො’ති.
Sinhala BJTස. නිග: වදාළේ මැ නො? බුදුන් විසින්: “මහණෙනි, සඞ්ඛතයාගේ මේ සඞ්ඛත ලක්‍ෂණයෝ තුන් දෙනෙකි: මහණෙනි, සඞ්ඛත ධර්‍මයන්ගේ උත්පාදය පැනෙයි, ව්‍යය පැනෙයි, සිටියවුන්ගේ අන්‍යථාත්‍වය පැනේ යැ”යි මෙසේ පුද්ගලයාගේ උත්පාදය පැනෙයි, ව්‍යය පැනෙයි, සිටියහුගේ අන්‍යථාත්‍වය පැනෙයි. එ කරුණින් පුද්ගල සඞ්ඛත වෙයි.
Pali BJT300. ස. පු: පුග්ගලස්ස න උප්පාදො පඤ්ඤායති, න වයො පඤ්ඤායති, න ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායතී’ති.
Sinhala BJT300. ස. පු: පුද්ගලයාගේ උත්පාදය නො පැනේ ද? ව්‍යය නො පැනේ ද? සිටියහුගේ අන්‍යථාත්‍වය නො පැනේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ (දුඃඛමාත්‍ර වත් මුත් අනෙකක් නො වදාළ හෙයිනි.)
Pali BJTස. අනු: පුග්ගලො අසඞ්ඛතො’ති.
Sinhala BJTස. අනු: පුද්ගල අසඞ්ඛත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. නිග. වුත්තං භගවතා “තීණිමානි භික්ඛවෙ අසඞ්ඛතස්ස අසඞ්ඛතලක්ඛණානි: අසඞ්ඛතානං භික්ඛවෙ ධම්මානං න උප්පාදො පඤ්ඤායති, න වයො පඤ්ඤායති, න ඨිතානං අඤ්ඤථත්තං පඤ්ඤායතී”ති. පුග්ගලස්ස න උප්පාදො පඤ්ඤායති, න වයො පඤ්ඤායති, න ඨිතස්ස අඤ්ඤථත්තං පඤ්ඤායති. තෙන හි පුග්ගලො අසඞ්ඛතො’ති.
Sinhala BJTස. නිග: වදාළේ මැ නො? බුදුන් විසින්: “මහණෙනි, අසඞ්ඛතයාගේ අසඞ්ඛත ලක්‍ෂණයෝ තුන් දෙනෙකි: මහණෙනි, අසඞ්ඛත ධර්‍මයන්ගේ උත්පාදය නො පැනෙයි, ව්‍යය නො පැනෙයි, සිටියවුන්ගේ අන්‍යථාත්‍වය නො පැනේ යැ”යි පුද්ගලයාගේ උත්පාදය නො පැනෙයි, ව්‍යය නො පැනෙයි, සිටියහුගේ අන්‍යථාත්‍වය නො පැනෙයි. එ කරුණින් පුද්ගල අසඞ්ඛත වෙයි.
Pali BJT301. ස. පු: පරිනිබ්බුතො පුග්ගලො අත්ථත්ථම්හි නත්ථත්ථම්හී’ති. අත්ථත්ථම්හී’ති පරිනිබ්බුතො පුග්ගලො සස්සතො’ති.
Sinhala BJT301. ස. පු: පරිනිර්‍වෘත පුද්ගල නිවනෙහි ඇත් ද? නොහොත් නිවනෙහි නැද්ද? ‘නිවනෙහි ඇත’ යන හේතුයෙන් පිරිනිවි පුද්ගල ශාශ්වත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. අනු: නත්ථත්ථම්හී’ති පරිනිබ්බුතො පුග්ගලො උච්ඡින්නො’ති.
Sinhala BJTස. අනු: ‘නිවනෙහි නැත’ යන හේතුයෙන් පිරිනිවි පුද්ගල උච්ඡින්න වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTසච්ඡිකට්ඨසභාවානුයොගො.
Sinhala BJTසත්‍යාර්‍ත්‍ථස්වභාවානුයෝග යි.
Pali BJT302. ස. පු: පුග්ගලො කිං නිස්සාය තිට්ඨතී’ති? භවං නිස්සාය තිටඨතී’ති. භවො අනිච්චො සඞ්ඛතො පටිච්චසමුප්පන්නො ඛයධම්මො වයධම්මො විරාගධම්මො නිරොධධම්මො විපරිණාමධම්මො’ති?
Sinhala BJT302. ස. පු: පුද්ගල කුමක් ඇසිරි කොට සිටුනේ වේ දැ? යි ඇසුව. ‘භවය ඇසිරි කොට සිටුනේ වේ යැ’යි කිව. භවය අනිත්‍ය වේ ද, සඞ්ඛත වේ ද, ප්‍රතීත්‍යසමුත්පන්න වේ ද, ක්‍ෂයස්වභාව වේ ද, ව්‍යයස්වභාව වේ ද, විරාගස්වභාව වේ ද, නිරෝධස්වභාව වේ ද, විපරිණාමස්වභාව වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පුග්ගලො’පි අනිච්චො සඞ්ඛතො පටිච්චසමුප්පන්නො ඛයධම්මො වයධම්මො විරාගධම්මො නිරොධධම්මො විපරිණාමධම්මො’ති.
Sinhala BJTස. අනු: පුද්ගලත් අනිත්‍ය, සඞ්ඛත, ප්‍රතීත්‍යසමුත්පන්න, ක්‍ෂයස්වභාව, ව්‍යයස්වභාව, විරාගස්වභාව, නිරෝධස්වභාව, විපරිණාමස්වභාව වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT303. ප. පු: න වත්තබ්බං ‘පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT303. ප. පු: ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ යැ’යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු අත්ථි කොචි ‘සුඛං වෙදනං වෙදියමානො සුඛං වෙදනං වෙදියාමී’ති පජානාතී’ති.
Sinhala BJTප. අනු: ‘සුඛවේදනා විඳුනේ සුඛවේදනා විඳිමි’යි දන්නා කිසිවෙක් (වෙදනාපරිග්‍රහ කළ යෝගාවචරයෙක්) ඇත්තේ නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අත්ථි කොචි ‘සුඛං වෙදනං වෙදියමානො සුඛං වෙදනං වෙදියාමී’ති පජානාති.
Sinhala BJTඅනු. ඨ: එ බැවින් ‘සුඛවේදනාව විඳුනේ සුඛවේදනාව විඳිමි’යි දන්නා කිසිවෙක් ඇත.
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ ‘පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTඅනු. පා: එහෙයින් භවත, ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ යැ’යි කියැයුතු මැ ය.
Pali BJT304. ප. පු: න වත්තබ්බං ‘පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT304. ප. පු: ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ ය’යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු අත්ථි කොචි ‘දුක්ඛං වෙදනං වෙදියමානො -පෙ- අදුක්ඛමසුඛං වෙදනං වෙදියමානො අදුක්ඛමසුඛං වෙදනං වෙදියාමී’ති පජානාතී’ති.
Sinhala BJTප. අනු: දුඃඛවේදනා විඳුනේ ... උපේක්‍ෂාවේදනා විඳුනේ ‘උපේක්‍ෂාවේදනා විඳිමි’යි දන්නා කිසිවෙක් ඇත්තේ නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අත්ථි කොචි ‘අදුක්ඛමසුඛං වෙදනං වෙදියමානො අදුක්ඛමසුඛං වෙදනං වෙදියාමී’ති පජානාති.
Sinhala BJTඅනු. ඨ: එබැවින් උපේක්‍ෂාවේදනා විඳුනේ ‘උපේක්‍ෂාවේදනා විඳිමි’යි දන්නා කිසිවෙක් ඇත.
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ ‘පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTඅනු. පා: එහෙයින් භවත, ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ යැ’යි කියයුතු මැ යැ.
Pali BJT305. ස. පු: “අත්ථි කොචි සුඛං වෙදනං වෙදියමානො සුඛං වෙදනං වෙදියාමී’ති පජානාතී” ති කත්වා තෙන ච කාරණෙන පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT305. ස. පු: සුඛවේදනා විඳුනේ “සුඛවේදනා විඳුනෙමියි නුවණින් දන්නා කිසිවෙක් ඇති”යි කරුණු කොට එ කරුණින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: යො සුඛං වෙදනං වෙදියමානො සුඛං වෙදනං වෙදියාමී’ති පජානාති ස්වෙව පුග්ගලො, යො සුඛං වෙදනං වෙදියමානො සුඛං වෙදනං වෙදියාමී’ති න පජානාති න සො පුග්ගලො’ති.
Sinhala BJTස. අනු: සුඛවේදනා විඳුනේ ‘සුඛවේදනා විඳුනෙමි’යි නුවණින් දන්නා යමෙක් ඇද්ද, හෙ මැ පුද්ගල වේ ද? සුඛවේදනා විඳුනේ ‘සුඛවේදනා විඳුනෙමි’යි නුවණින් නො දන්නා යමෙක් ඇද්ද, හෙ පුද්ගල නො වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. අනු: යො දුක්ඛං වෙදනං වෙදියමානො -පෙ- යො අදුක්ඛමසුඛං වෙදනං වෙදියමානො අදුක්ඛමසුඛං වෙදනං වෙදියාමී’ති පජානාති ස්වෙව පුග්ගලො, යො අදුක්ඛමසුඛං වෙදනං වෙදියමානො අදුක්ඛමසුඛං වෙදනං වෙදියාමී’ති න පජානාති න සො පුග්ගලො’ති.
Sinhala BJTස. අනු: දුඃඛවේදනා විඳුනේ ... උපේක්‍ෂාවේදනා විඳුනේ ‘උපේක්‍ෂාවේදනා විඳුනෙමි’යි නුවණින් දන්නා යමෙක් ඇද්ද, හෙ මැ පුද්ගල වේ ද? උපේක්‍ෂාවේදනා විඳුනේ ‘උපේක්‍ෂාවේදනා විඳුනෙමි’යි නුවණින් නො දන්නා යමෙක් ඇද්ද, හෙ පුද්ගල නො වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT306. ස. පු: අත්ථි කොචි සුඛං වෙදනං වෙදියමානො ‘සුඛං වෙදනං වෙදියාමී’ති පජානාතී’ති කත්වා තෙන ච කාරණෙන පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT306. ස. පු: සුඛවේදනා විඳුනේ සුඛවේදනා විඳුනෙමි’යි නුවණින් දන්නා කිසිවෙක් ඇති’යි කරුණු කොට එ කරුණින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අඤ්ඤා සුඛා වෙදනා, අඤ්ඤො සුඛං වෙදනං වෙදියමානො ‘සුඛං වෙදනං වෙදියාමීති පජානාතී’ති.
Sinhala BJTස. අනු: සුඛවේදනා අනෙකක් වූ ද? සුඛවේදනා විඳුනේ ‘සුඛවේදනා විඳුනෙමි’යි නුවණින් දන්නේ අනෙකෙක් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. අනු: අඤ්ඤා දුක්ඛා වෙදනා, -පෙ- අඤ්ඤා අදුක්ඛමසුඛා වෙදනා, අඤ්ඤො අදුක්ඛමසුඛං වෙදනං වෙදියමානො ‘අදුක්ඛමසුඛං වෙදනං වෙදියාමී’ති පජානාතී’ති.
Sinhala BJTස. අනු: දුඃඛවේදනා අනෙකක් වූ ද ... උපේක්‍ෂාවේදනා අනෙකක් වූ ද? උපේක්‍ෂාවේදනා විඳුනේ උපේක්‍ෂාවේදනා විඳුනෙමි’යි නුවණින් දන්නේ අනෙකෙක් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT307. ප. පු: න වත්තබ්බං පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT307. ප. පු: ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ ය’යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු අත්ථි කොචි කායෙ කායානුපස්සී විහරතී’ති.
Sinhala BJTප. අනු: කයෙහි කය නුවණින් දක්නාසුලු වැ විහාර කරන කිසිවෙක් ඇත්තේ නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අත්ථි කොචි කායෙ කායානුපස්සී විහරති.
Sinhala BJTඅනු. ඨ: එබැවින් කයෙහි කය නුවණින් දක්නා සුලු වැ විහරණ කරන කිසිවෙක් ඇත.
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTඅනු. පා: එබැවින් භවත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ යැයි කියැයුතු මැ යැ.
Pali BJT308. ප. පු: න වත්තබ්බං පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT308. ප. පු: ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ යැ’යි නො කියැයුතු වේ ද?