Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 13801-13900 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTස. අනු: රත්තො රාගං ජහති, දුට්ඨො දොසං ජහති, මූළ්හො මොහං ජහති, කිලිට්ඨො කිලෙසෙ ජහතී’ති.
Sinhala BJTස. අනු: රක්ත වූයේ රාගය හැරපියා ද, දුෂ්ට වූයේ ද්වේෂය හැරපියා ද, මූඨ වූයේ මෝහය හැරපියා ද, ක්ලිෂ්ට වූයේ ක්ලේශ හැරපියා ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: රාගෙන රාගං ජහති, දොසෙන දොසං ජහති, මොහෙන මොහං ජහති, කිලෙසෙහි කිලෙසෙ ජහතී’ති.
Sinhala BJTස. අනු: රාගයෙන් රාගය හැරපියා ද, ද්වේෂයෙන් ද්වේෂය හැරපියා ද, මෝහයෙන් මෝහය හැරපියා ද, ක්ලේශයෙන් ක්ලේශ හැරපියා ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT8. ස. පු: රාගො චිත්තසම්පයුත්තො, මග්ගො චිත්තසම්පයුත්තො’ති.
Sinhala BJT8. ස. පු: රාගය චිත්තසම්ප්‍රයුක්ත වේ ද, මාර්‍ගය චිත්තසම්ප්‍රයුක්ත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වින්නං ඵස්සානං -පෙ- ද්වින්නං චිත්තානං සමොධානං හොතී’ති.
Sinhala BJTස. අනු: ස්ර්‍පශයන් දෙදෙනකුන්ගේ … චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT9. ස. පු: රාගො අකුසලො, මග්ගො කුසලො’ති.
Sinhala BJT9. ස. පු: රාගය අකුශල වේ ද, මාර්‍ගය කුශල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කුසලාකුසලා සාවජ්ජානවජ්ජා හීනප්පණීතා කණ්හසුක්කසප්පටිභාගා ධම්මා සම්මුඛීභාවං ආගච්ඡන්ති’ති.
Sinhala BJTස. අනු: කුශලාකුශල, සාවද්‍යානවද්‍ය, හීනප්‍රණීත, කෘෂ්ණශුක්ලසප්‍රතිභාග ධර්‍මයෝ සම්මුඛීභාවයට එත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT10. ස. පු: කුසලාකුසලා සාවජ්ජානවජ්ජා හීනප්පණීතා කණ්හසුක්කසප්පටිභාගා ධම්මා සම්මුඛීභාවං ආගච්ඡන්තී’ති.
Sinhala BJT10. ස. පු: කුශලාකුශල, සාවද්‍යානවද්‍ය. හීනප්‍රණීත, කෘෂ්ණශුක්ලසප්‍රතිභාග ධර්‍මයෝ සම්මුඛීභාවයට එත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා “චත්තාරිමානි භික්ඛවෙ සුවිදූරවිදූරානි, කතමානි චත්තාරි: නභඤ්ච භික්ඛවෙ පඨවී ච ඉදං පඨමං සුවිදූරවිදූරං -පෙ- තස්මා සතං ධම්මො අසබ්භි ආරකා”ති{a} අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, මේ සුවිදූරවිදූරයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: මහණෙනි, අහස හා පොළොව හා මේ දෙක පළමු වන සුවිදූරවීදූර යැ … එහෙයින් සත්පුරුෂයන්ගේ ධර්‍මය අසත්පුරුෂයන් කෙරෙන් දුරු වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. පා: තෙන හි න වත්තබ්බං ‘කුසලාකුසලා -පෙ- සම්මුඛීභාවං ආගච්ඡන්තී’ති.
Sinhala BJTස. පා: එකරුණින් ‘කුශලාකුශල … සම්මුඛීභාවයට එතී’ නො කියැයුතු යැ.
Pali BJT11. ප. පු: න වත්තබ්බං අතීතෙ කිලෙසෙ ජහති, අනාගතෙ කිලෙසෙ ජහති, පච්චුප්පන්නෙන කිලෙසෙ ජහතී’ති.
Sinhala BJT11. ප. පු: ‘අතීත කෙලෙසුන් හැරපියයි, අනාගත කෙලෙසුන් හැරපියයි, ප්‍රත්‍යුත්පන්න කෙලෙසුන් හැරපියයි’ යනු නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ
Pali BJTප. අනු: නත්ථි කිලෙසෙ ජහතී’ති{1}.
Sinhala BJTප. අනු: ක්ලේශ ජහන නැත් ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ නො කියැයුතු යැ ...
Pali BJTප. පා: තෙන හි “අතීතෙ කිලෙසෙ ජහති, අනාගතෙ කිලෙසෙ ජහති, පච්චුප්පන්නෙ කිලෙසෙ ජහතී’ති.
Sinhala BJTප. පා: එකරුණින් “අතීත කෙලෙසුන් හැරපියයි, අනාගත කෙලෙසුන් හැරපියයි, ප්‍රත්‍යුත්පන්න කෙලෙසුන් හැරපියයි”.
Pali BJTකිලෙසජහන කථා නිට්ඨිතා.
Sinhala BJTකිලේස ජනන කථා නිමි.
Pali BJT19. 2.
Sinhala BJT19. 2.
Pali BJTසුඤ්ඤතා කථා.
Sinhala BJTසුඤ්ඤතා කථා
Pali BJT1. ස. පු: සුඤ්ඤතා සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නා’ති.
Sinhala BJT1. ස. පු: ශුන්‍යතාව සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනිමිත්තං සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නන්ති.
Sinhala BJTස. අනු: අනිමිත්තය සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: සුඤ්ඤතා සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නා’ති.
Sinhala BJT2. ස. පු: ශුන්‍යතාව සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අප්පණිහිතො සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නො’ති.
Sinhala BJTස. අනු: අප්‍රණිහිතය සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: අනිමිත්තං න වත්තබ්බං සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නන්ති.
Sinhala BJT3. ස. පු: ‘අනිමිත්තය සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වෙතී’ යි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සුඤ්ඤතා න වත්තබ්බා සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නාති.
Sinhala BJTස. අනු: ‘ශුන්‍යතාව සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වෙතී’ යි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: අප්පණිහිතො න වත්තබ්බො සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නො’ති.
Sinhala BJT4. ස. පු: ‘අප්‍රණිහිතය සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වෙතී’ යි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සුඤ්ඤතා න වත්තබ්බා සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නාති.
Sinhala BJTස. අනු: ‘ශුන්‍යතාව සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වෙතී’ යි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT5. ස. පු: සුඤ්ඤතා සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නා’ති.
Sinhala BJT5. ස. පු: ‘ශුන්‍යතාව සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සඞ්ඛාරක්ඛන්ධො න අනිච්චො න සඞ්ඛතො න පටිච්චසමුප්පන්නො න ඛයධම්මො න වයධම්මො න විරාගධම්මො න නිරොධධම්මො න විපරිණාමධම්මො’ති.
Sinhala BJTස. අනු: සංස්කාරස්කන්‍ධය අනිත්‍ය නො වන්නේ වේ ද, සංස්කෘත නො වන්නේ වේ ද, ප්‍රතීත්‍යසමුත්පන්න නො වන්නේ වේ ද, ක්‍ෂයස්වභාව නො වන්නේ වේ ද, ව්‍යයස්වභාව නො වන්නේ වේ ද, නිරෝධ ස්වභාව නො වන්නේ නො වේ ද, විපරිණාම ස්වභාව නො වන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: නනු සඞ්ඛාරක්ඛන්ධො අනිච්චො සඞ්ඛතො පටිච්ච සමුප්පන්නො ඛයධම්මො වයධම්මො විරාගධම්මො නිරොධධම්මො විපරිණාමධම්මො’ති.
Sinhala BJTස. අනු: සංස්කාරස්කන්‍ධය අනිත්‍ය සංස්කෘත ප්‍රතීත්‍ය සමුත්පන්න ක්‍ෂයස්වභාව ව්‍යයස්වභාව විරාග ස්වභාව නිරෝධස්වභාව විපරිණාමස්වභාව ඇත්තේ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි සඞ්ඛාරක්ඛන්ධො අනිච්චො -පෙ- විපරිණාමධම්මො,
Sinhala BJTස. ඨ: ඉදින්, සංස්කාරස්කන්‍ධය අනිත්‍ය … විපරිණාම ස්වභාව ඇති වී නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “සුඤ්ඤතා සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නා’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘ශුන්‍යතාව සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වේ’ යයි නො කියැයුතු මැ යැ.
Pali BJT6. ස. පු: රූපක්ඛන්ධස්ස සුඤ්ඤතා සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නා’ති.
Sinhala BJT6. ස. පු: රූපස්කන්‍ධයාගේ ශුන්‍යතාව සංස්කාරස්කන්‍ධ - පර්‍ය්‍යාපන්න වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සඞ්ඛාරක්ඛන්ධස්ස සුඤ්ඤතා රූපක්ඛන්ධපරියාපන්නා’ති.
Sinhala BJTස. අනු: සංස්කාරස්කන්‍ධයාගේ ශුන්‍යතාව රූපස්කන්‍ධ - පර්‍ය්‍යාපන්න වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT7. ස. පු: වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- විඤ්ඤාණක්ඛන්ධස්ස සුඤ්ඤතා සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නා’ති.
Sinhala BJT7. ස. පු: වේදනා … සංඥා … විඥානස්කන්‍ධයාගේ ශුන්‍යතාව සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සඞ්ඛාරක්ඛන්ධස්ස සුඤ්ඤතා විඤ්ඤාණක්ඛන්ධපරියාපන්නාති.
Sinhala BJTස. අනු: සංස්කාරස්කන්‍ධයාගේ ශුන්‍යතාව විඥානස්කන්‍ධපර්‍ය්‍යාපන්න වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ නො කියැයුතු යැ ...
Pali BJT8. ස. පු: සඞ්ඛාරක්ඛන්ධස්ස සුඤ්ඤතා න වත්තබ්බා රූපක්ඛන්ධපරියාපන්නා’ති.
Sinhala BJT8. ස. පු: සංස්කාරස්කන්‍ධයාගේ ශුන්‍යතාව රූපස්කන්‍ධපර්‍ය්‍යාපන්න වේ යයි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපක්ඛන්ධස්ස සුඤ්ඤතා න වත්තබ්බා “සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නා’ති.
Sinhala BJTස. අනු: රූපස්කන්‍ධයාගේ ශුන්‍යතාව ‘සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වේ’ යයි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT9. ස. පු: සඞ්ඛාරක්ඛන්ධස්ස සුඤ්ඤතා න වත්තබ්බා වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- විඤ්ඤාණක්ඛන්ධපරියාපන්නා’තී.
Sinhala BJT9. ස. පු: සංස්කාරස්කන්‍ධයාගේ ශුන්‍යතාව වේදනා … සංඥා … විඥානස්කන්‍ධපර්‍ය්‍යාපන්න වෙතී’ නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: විඤ්ඤාණක්ඛන්ධස්ස සුඤ්ඤතා න වත්තබ්බා සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නා’ති.
Sinhala BJTස. අනු: ‘විඥානස්කන්‍ධයාගේ ශුන්‍යතාව සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වෙතී’ නො කියැයුතු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT10. ප. පු: න වත්තබ්බං සුඤ්ඤතා සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නා’ති.
Sinhala BJT10. ප. පු: ‘ශුන්‍යතාව සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වෙයි’ යනු නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[”ප්‍රථමධ්‍යානය ශබ්දකණ්ටක යැයි භාග්‍යවතුන් විසින් වදාරන ලද වෙයි. ඉදින් සමවත් සමවන්නේ ශබ්ද නො අසා නම කිසෙයින් ශබ්දකණ්ටක (ශබ්ද බාධක) වන්නේ ද? එහෙයින් සමවත් සමවන්නේ ශබ්ද අසන්නේ වේ” යයි පූර්‍වශෛලීයයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘සමාපන්නෝ සද්දං සුණාතීති කථා’ එයි.]
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා “සුඤ්ඤමිදං භික්ඛවෙ සංඛාරා අත්තෙන වා අත්තනියෙන වා “ති{a} අත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, යම් සංස්කාර කෙනෙක් ඇද්ද, ආත්ම හෙයින් වේවයි ආත්මීය සෙයින් වේවයි මේ ශුන්‍ය වෙතී” වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පු: එසේ යැ.
Pali BJTප. පා: තෙන හි “සුඤ්ඤතා සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නා”ති.
Sinhala BJTප. පා: එකරුණින් ‘ශුන්‍යතාව සංස්කාරස්කන්‍ධපර්‍ය්‍යාපන්න වෙයි’.
Pali BJTසුඤ්ඤතා කථා නිට්ඨිතා.
Sinhala BJTසුඤ්ඤතා කථා නිමි.
Pali BJT19. 3.
Sinhala BJT19. 3.
Pali BJTසාමඤ්ඤඵල කථා
Sinhala BJTසාමඤ්ඤඵල කථා
Pali BJT1. ස. පු: සාමඤ්ඤඵලං අසඞ්ඛතන්ති.
Sinhala BJT1. ස. පු: ශ්‍රාමණ්‍යඵල අසංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නිබ්බානං තාණං ලෙණං සරණං පරායණං අච්චුතං අමතන්ති.
Sinhala BJTස. අනු: නිර්‍වාණය ත්‍රාණ ලෙණ සරණ පරායණ අච්‍යුත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: සාමඤ්ඤඵලං අසඞ්ඛතං, නිබ්බානං අසඞ්ඛතන්ති.
Sinhala BJT2. ස. පු: (තොප මතයෙහි) ශ්‍රාමණ්‍යඵල අසංස්කෘත වෙයි. නිර්‍වාණය අසංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වෙ අසඞ්ඛතානීති.
Sinhala BJTස. අනු: අසංස්කෘතයෝ දෙදෙනෙක් වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: ද්වෙ අසඞ්ඛතානී’ති.
Sinhala BJT3. ස. පු: අසංස්කෘතයෝ දෙදෙනෙක් වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වෙ තාණානි -පෙ- අන්තරිකාවාති.
Sinhala BJTස. අනු: ත්‍රාණයෝ දෙදෙනෙක් ඇද්ද … අන්තරිකාවෝ දෙදෙනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: සාමඤ්ඤඵලං අසඞ්ඛතන්ති.
Sinhala BJT4. ස. පු: ශ්‍රාමණ්‍යඵල අසංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සාමඤ්ඤං සඞ්ඛතන්ති.
Sinhala BJTස. අනු: ශ්‍රාමණ්‍යය සංස්කෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT5. ස. පු: සාමඤ්ඤං අසඞ්ඛතන්ති.
Sinhala BJT5. ස. පු: ශ්‍රාමණ්‍යය අසංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සාමඤ්ඤඵලං අසඞ්ඛතන්ති.
Sinhala BJTස. අනු: ශ්‍රාමණ්‍යඵල අසංස්කෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT6. ස. පු: සොතාපත්තිඵලං අසඞ්ඛතන්ති.
Sinhala BJT6. ස. පු: ශ්‍රෝතාපත්තිඵලය අසංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සොතාපත්තිමග්ගො අසඞ්ඛතො.
Sinhala BJTස. අනු: ශ්‍රෝතාපත්තිමාර්‍ගය අසංස්කෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT7. ස. පු: සොතාපත්තිමග්ගො සඞ්ඛතො’ති.
Sinhala BJT7. ස. පු: ශ්‍රෝතාපත්තිමාර්‍ගය සංස්කෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.