Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 13701-13800 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTප. ඨ: හඤ්චි පඨමස්ස ඣානස්ස සද්දො කණ්ටකො වුත්තො භගවතා,
Sinhala BJTප. ඨ: ඉදින් ‘ප්‍රථමධ්‍යානය ශබ්දකණ්ටක යැ’ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද වී නම්,
Pali BJTප. පා: තෙන වත රෙ වත්තබ්බෙ “සමාපන්නො සද්දං සුණාතී”ති.
Sinhala BJTප. පා: භවත, එකරුණින් ‘සමවන්නේ ශබ්දශ්‍රවණ කෙරෙයි’ නො කියැයුතු මැ යැ.
Pali BJT6. ස. පු: “පඨමස්ස ඣානස්ස සද්දො කණ්ටකො වුත්තො භගවතා’ති. සමාපන්නො සද්දං සුණාතී”ති.
Sinhala BJT6. ස. පු: “ප්‍රථමධ්‍යානය ශබ්දකණ්ටක යැ’ යි භාග්‍යවතුන් විසින් වදාරන ලදැ’ යි කරුණු කොට සමාපන්න පුද්ගල ශබ්දශ්‍රවණ කරන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දුතියස්ස ඣානස්ස විතක්කො විචාරො කණ්ටකො වුත්තො භගවතා, අත්ථි තස්ස විතක්කවිචාරා’ති.
Sinhala BJTස. අනු: ‘ද්විතීයධ්‍යානය විතර්‍කවිචාරකණ්ටක යැ’ යි භාග්‍යවතුන් විසින් වදාරන ලද වෙයි. එයට (ද්විතීයධ්‍යානයට) විතර්‍කවිචාර ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT7. ස. පු: “පඨමස්ස ඣානස්ස සද්දො කණ්ටකො වුත්තො භගවතා’ති. සමාපන්නො සද්දං සුණාතී”ති.
Sinhala BJT7. ස. පු: ‘ප්‍රථමධ්‍යානයට ශබ්ද කණ්ටක යැ’ යි භාග්‍යවතුන් විසින් වදාරනලදැ’ යි කරුණු කොට සමවන් පුඟුල් ශබ්දශ්‍රවණ කරන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තතියස්ස ඣානස්ස පීති කණ්ටකො -පෙ- චතුත්ථස්ස ඣානස්ස අස්සාසපස්සාසා කණ්ටකො, ... ආකාසානඤ්චායතනං සමාපන්නස්ස රූපසඤ්ඤා කණ්ටකො ... විඤ්ඤාණඤ්චායතනං සමාපන්නස්ස ආකාසානඤ්චායතනසඤ්ඤා කණ්ටකො ... ආකිඤ්චඤ්ඤායතනං සමාපන්නස්ස විඤ්ඤාණඤ්චායතනසඤ්ඤා කණ්ටකො ... නෙවසඤ්ඤා නාසඤ්ඤායතනං සමාපන්නස්ස ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤා කණ්ටකො ... සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නස්ස සඤ්ඤා ච වෙදනා ච කණ්ටකො වුත්තො භගවතා, අත්ථි තස්ස සඤ්ඤා ච වෙදනා චා’ති.
Sinhala BJTස. අනු: තෘතීයධ්‍යානය ප්‍රීතිකණ්ටක යැ … චතුර්‍ත්‍ථධ්‍යානය ආශ්වාසප්‍රාශ්වාස කණ්ටක යැ … ආකාසානඤ්චායතන සමවත් සමවන් පුඟුල්හට රූපසංඥා කණ්ටක යැ … විඤ්ඤාණඤ්චායතන සමවන් පුඟුල්හට ආකාසානඤ්චායතනසංඥා කණ්ටක යැ … ආකිඤ්චඤ්ඤායතන සමවන් පුඟුල්හට විඤ්ඤාණඤ්චායතනසංඥා කණ්ටක යැ … නේවසඤ්ඤානාසඤ්ඤායතන සමවන් පුඟුල්හට ආකිඤ්චඤ්ඤායතනසංඥා කණ්ටක යැ … සඤ්ඤාවේදයිතනිරෝධ සමවත් සමවන් පුඟුල්හට සංඥා හා වේදනා හා කණ්ටක යැ’යි භාග්‍යවතුන් විසින් වදාරනලද වෙයි. ඔහට සංඥාත් වේදනාත් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTසමාපන්නො සද්දං සුණාතී’ති කථා නිට්ඨිතා.
Sinhala BJTසමාපන්නෝ සද්දං සුණාතී’ති කථා නිමි.
Pali BJT18. 9.
Sinhala BJT18. 9.
Pali BJTචක්ඛුනා රූපං පස්සතීති කථා.
Sinhala BJTචක්ඛුනා රූපං පස්සතීති කථා
Pali BJT1. ස. පු: චක්ඛුනා රූපං පස්සතීති.
Sinhala BJT1. ස. පු: ප්‍රසාද ඇසින් රූ දක්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපෙන රූපං පස්සතී’ති.
Sinhala BJTස. අනු: රුවින් රූ දක්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: රූපෙන රූපං පස්සතී’ති.
Sinhala BJT2. ස. පු: රුවින් රූ දක්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ. (චක්‍ෂුස් රූපය ගැන කළ ප්‍රතිඥා යි.)
Pali BJTස. අනු: රූපෙන රූපං පටිවිජානාතී’ති.
Sinhala BJTස. අනු: රුවින් රූ ප්‍රතිවිජානන කරන්නේ (දන්නේ) වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: රූපෙන රූපං පටිවිජානාතී’ති.
Sinhala BJT3. ස. පු: රුවින් රූ දන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපං මනොවිඤ්ඤාණන්ති.
Sinhala BJTස. අනු: රූ මනෝවිඥාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ …
Pali BJT4. ස. පු: චක්ඛුනා රූපං පස්සතී’ති.
Sinhala BJT4. ස. පු: ඇසින් රූප දක්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි චක්ඛුස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: චක්‍ෂුස්හුගේ ආවර්‍තනායෙක් … ප්‍රණිධියෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: නනු නත්ථි චක්ඛුස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: චක්‍ෂුස්හුගේ ආවර්‍තනායෙක් … ප්‍රණිධියෙක් නැත් නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි නත්ථි චක්ඛුස්ස ආවට්ටනා -පෙ- පණිධි,
Sinhala BJTස. ඨ: ඉදින් චක්‍ෂුස්හුගේ ආවර්‍තනායෙක් … ප්‍රණිධියෙක් නැත් නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “චක්ඛුනා රූපං පස්සතී”ති.
Sinhala BJTස. පා: භවත, ‘ඇසින් රූප දක්නේ යැ’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT5. ස. පු: සොතෙන සද්දං සුණාතී’ති -පෙ- ඝානෙන ගන්ධං ඝායතී’ති -පෙ- ජිව්හාය රසං සායතී’ති -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසති’ති.
Sinhala BJT5. ස. පු: කනින් හඬ අසන්නේ වේ ද? … නැහැයෙන් ගඳ ආඝ්‍රාණ කරන්නේ වේ ද? … දිවින් රස විඳින්නේ වේ ද? … කයින් ස්ප්‍රෂ්ටව්‍ය ස්පර්‍ශ කරන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපෙන රූපං ඵුසතී’ති.
Sinhala BJTස. අනු: රූපයෙන් රූපය ස්පර්‍ශ කරන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT6. ස. පු: රූපෙන රූපං ඵුසතී’ති.
Sinhala BJT6. ස. පු: රුවින් රූ පහස්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපෙන රූපං පටිවිජානාතී’ති.
Sinhala BJTස. අනු: රුවින් රූ දන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT7. ස. පු: රූපෙන රූපං පටිවිජානාතී’ති.
Sinhala BJT7. ස. පු: රුවින් රූ දන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපං මනොවිඤ්ඤාණන්ති.
Sinhala BJTස. අනු: රූපය මනෝවිඥාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT8. ස. පු: කායෙන ඵොට්ඨබ්බං ඵුසති’ති.
Sinhala BJT8. ස. පු: කයින් පැහැසි පහස්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි කායස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: කයට ආවර්‍තනායෙක් … ප්‍රණිධියෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: නනු නත්ථි කායස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: කයට ආවර්‍තනායෙක් … ප්‍රණිධියෙක් නැත් නු?
Pali BJTප. පටිඤ්ඤා ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි නත්ථි කායස්ස ආවට්ටනා -පෙ- පණිධි,
Sinhala BJTස. ඨ: ඉදින් කයට ආවර්‍තනායෙක් … ප්‍රණිධියෙක් නැත් නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “කායෙන ඵොට්ඨබ්බං ඵුසති”ති.
Sinhala BJTස. පා: භවත, ‘කයින් පැහැසි පහස්නේ වේ’ යයි නො කියැයුතු මැ යැ.
Pali BJT9. ප. පු: න වත්තබ්බං ‘චක්ඛුනා රූපං පස්සති -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසති’ති.
Sinhala BJT9. ප. පු: චක්‍ෂුසින් රූප දක්නේ යැ … කයින් ස්ප්‍රෂ්ටව්‍ය ස්පර්‍ශ කරන්නේ යැ’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා “ඉධ භික්ඛවෙ භික්ඛු චක්ඛුනා රූපං පස්සති -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසතී’ති අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද නො: “මහණෙනි, මේ සස්නෙහි මහණ ඇසින් රූ දකී … කයින් පැහැසි පහසි” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. ආ: තෙන හි ‘චක්ඛුනා රූපං පස්සති -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසතී’ති.
Sinhala BJTප. ආ: එකරුණින් ‘ඇසින් රූ දකී … … කයින් පැහැසි පහසි’.
Pali BJTචක්ඛුනා රූපං පස්සතී’ති කථා නිට්ඨිතා.
Sinhala BJTචක්ඛුනා රූපං පස්සතීති කථා නිමි.
Pali BJTඅට්ඨාරසමො වග්ගො නිට්ඨිතො.
Sinhala BJTඅටළොස්වැනි වග නිමි.
Pali BJTතස්ස උද්දානං.
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTබුද්ධො භගවා මනුස්සලොකෙ අට්ඨාසි, බුද්ධෙන භගවතා ධම්මො දෙසිතො, නත්ථි බුද්ධස්ස භගවතො කරුණා, බුද්ධස්ස භගවතො උච්චාරපස්සාවො අතිවිය අඤ්ඤෙ ගන්ධජාතෙ අධිගණ්හාති, එකෙන අරියමග්ගෙන චත්තාරි සාමඤ්ඤඵලානි සච්ඡිකරොති, ඣානා ඣානං සඞ්කමති, අත්ථි ඣානන්තරිකා, සමාපන්නො සද්දං සුණාති, චක්ඛුනා රූපං පස්සති -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසති.
Sinhala BJTමනුස්සලෝක කථා යැ ධම්මදේසනා කථා යැ කරුණාකථා යැ ගන්‍ධජාත කථා යැ ඒකමග්ග කථා යැ ඣානසඞ්කන්ති කථා යැ ඣානන්තරිකකථා යැ සමාපන්නෝ සද්දං සුණාතී’ති කථා යැ චක්ඛුනා රූපං පස්සතී’ති කථා යි.
Pali BJTඑකූනවීසතිමො වග්ගො.
Sinhala BJTඑකුන් විසි වැනි වර්‍ගය
Pali BJT19. 1.
Sinhala BJT19. 1.
Pali BJTකිලෙසජහන කථා.
Sinhala BJTකිලේසජහන කථා
Pali BJT1. ස. පු: අතීතෙ කිලෙසෙ ජහතී’ති.
Sinhala BJT1. ස. පු: අතීත කෙලෙසුන් දුරු කරන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නිරුද්ධං නිරොධෙති, විගතං විගමෙති, ඛීණං ඛෙපෙති, අත්ථඞ්ගතං අත්ථඞ්ගමෙති, අබ්භත්ථඞ්ගතං අබ්භත්ථඞ්ගමෙතීති.
Sinhala BJTස. අනු: නිරුද්ධ කෙලෙස් නිරුද්ධ කෙරේ ද, විගත කෙලෙස් විගමන කෙරේ ද, ක්‍ෂීණ කෙලෙස් ක්‍ෂය කෙරේ ද, අස්තඞ්ගත කෙලෙස් අස්තඞ්ගමන කෙරේ ද, අභ්‍යස්තඞ්ගත කෙලෙස් අභ්‍යස්තඞ්ගමන කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: අතීතෙ කිලෙසෙ ජහතී’ති.
Sinhala BJT2. ස. පු: අතීත කෙලෙසුන් හැරපියන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අතීතං නිරුද්ධන්ති.
Sinhala BJTස. අනු: අතීතය නිරුද්ධ වූයේ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි අතීතං නිරුද්ධං.
Sinhala BJTස. ඨ: ඉදින් අතීතය නිරුද්ධ වී නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අතීතෙ කිලෙසෙ ජහතී”ති.
Sinhala BJTස. පා: භවත, ‘අතීත කෙලෙසුන් හැරපියතී’ නො කියැයුතු මැ යැ.
Pali BJT3. ස. පු: අතීතෙ කිලෙසෙ ජහතී’ති.
Sinhala BJT3. ස. පු: අතීත කෙලෙසුන් හැරපියන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අතීතං නත්ථි’ති.
Sinhala BJTස. අනු: අතීතය නැත් නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි අතීතං නත්ථි,
Sinhala BJTස. ඨ: ඉදින් අතීතය නැත් නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අතීතෙ කිලෙසෙ ජහතී”ති.
Sinhala BJTස. පා: භවත, “අතීත කෙලෙසුන් හැරපියතී” නො කියැයුතු මැ යැ.
Pali BJT4. ස. පු: අනාගතෙ කිලෙසෙ ජහතී’ති.
Sinhala BJT4. ස. පු: අනාගත කෙලෙසුන් හැරපියන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අජාතං අජනෙති, අසඤ්ජාතං අසඤ්ජනෙති, අනිබ්බත්තං අනිබ්බත්තෙති, අපාතුභූතං අපාතුභාවෙතී’ති.
Sinhala BJTස. අනු: නූපන්නේ නූපදනේ වේ ද, නො හටගත්තේ නො හටගන්නේ වේ ද? නො නිපන්නේ නිපන් නොවන්නේ වේ ද? නො පහළ වූයේ නො පහළ වන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT5. ස. පු: අනාගතෙ කිලෙසෙ ජහතී’ති.
Sinhala BJT5. ස. පු: අනාගත කෙලෙසුන් හැරපියන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු අනාගතං අජාතන්ති.
Sinhala BJTස. අනු: අනාගතය අජාත නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි අනාගතං අජාතං.
Sinhala BJTස. ඨ: ඉදින් අනාගතය අජාත වී නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අනාගතෙ කිලෙසෙ ජහතී”ති.
Sinhala BJTස. පා: භවත, “අනාගත කෙලෙසුන් හැරපියතී” නො කියැයුතු මැ යැ.
Pali BJT6. ස. පු: අනාගතෙ කිලෙසෙ ජහතී’ති.
Sinhala BJT6. ස. පු: අනාගත කෙලෙසුන් හැරපියන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[අවිතර්‍ක විචාරමාත්‍ර සමාධියට අවකාශ නො දැන “ප්‍රථමධ්‍යානයටත් ද්විතීයධ්‍යානයටත් අතුරෙහි ධ්‍යානානත්තරිකාවක් ඇතැ” යි සම්මිතිය හා සමහර අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘ඣානන්තරික කථා’ එයි.]
Pali BJTස. අනු: නනු අනාගතං නත්ථි’ති.
Sinhala BJTස. අනු: අනාගතය නැත් නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි අනාගතං නත්ථි,
Sinhala BJTස. ඨ: ඉදින් අනාගතය නැත් නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අනාගතෙ කිලෙසෙ ජහතී”ති.
Sinhala BJTස. පා: භවත, “අනාගත කෙලෙසුන් හැරපියතී” නො කියැයුතු මැ යැ.
Pali BJT7. ස. පු: පච්චුප්පන්නෙ කිලෙසෙ ජහතී’ති.
Sinhala BJT7. ස. පු: ප්‍රත්‍යුත්පන්න කෙලෙසුන් හැරපියන්නේ වේ ද?
Pali BJTප. පටි: ආමන්තා.
Sinhala BJTප. පටි: එසේ යැ.