Pali BJTඅත්ථි අරහතො පුඤ්ඤූපචයොති කථා නිට්ඨිතා.
Sinhala BJTඅත්‍ථි අරහතො පුඤඤුපචයොති කථා නිමි.
Pali BJT17. 2.
Sinhala BJT17. 2.
Pali BJTනත්ථි අරහතො අකාලමච්චූති කථා.
Sinhala BJTනත්‍ථි අරහතො අකාලමච්චූති කථා
Pali BJT1. ස. පු: නත්ථි අරහතො අකාලමච්චූති.
Sinhala BJT1. ස. පු: රහත්හට අකල්මරණ නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නත්ථි අරහන්තඝාතකො’ති.
Sinhala BJTස. අනු: අරහන්තඝාතක නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: නත්ථි අරහතො අකාලමච්චූති.
Sinhala BJT2. ස. පු: රහත්හට අකල්මරණ නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: යො අරහන්තං ජීවිතා වොරොපෙති, සති ජීවිතෙ ජීවිතාවසෙසෙ ජීවිතා වොරොපෙති, අසති ජීවිතෙ ජීවිතාවසෙසෙ ජීවිතා වොරොපෙතීති.
Sinhala BJTස. අනු: යමෙක් රහතුන් වහන්සේ දිවියෙන් ගළවනුයේ වේ නම්, ජීවිතය ඇති කල්හි ජීවිතශේෂය ඇති කල්හි දිවියෙන් ගළවනු වේ ද? ජීවිතය නැති කල්හි ජීවිතශේෂය නැති කල්හි දිවියෙන් ගළවනු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: සති ජිවිතො ජීවිතාවසෙසෙ ජීවිතා වොරොපෙතීති.
Sinhala BJTප. පටිඤ්‍ඤා: ජීවිතය ඇති කල්හි ජීවිතශේෂය ඇති කල්හි දිවියෙන් ගළවනුයේ වෙයි.
Pali BJTස. ඨ: හඤ්චි සති ජීවිතෙ ජීවිතාවසෙසෙ ජීවිතා වොරොපෙති.
Sinhala BJTස. ඨ: ඉදින් ජීවිතය ඇති කල්හි ජීවිතශේෂය ඇති කල්හි දිවියෙන් ගළවනුයේ වී නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “නත්ථි අරහතො අකාලමච්චූ”ති.
Sinhala BJTස. පා: භවත, ‘රහත්හට අකල්මරණ නැතැ’ යි නො කියැයුතු මැ යැ.
Pali BJTස. අනු: අසති ජීවිතෙ ජීවිතාවසෙසෙ ජීවිතා වොරොපෙති, නත්ථි අරහන්තඝාතකො’ති.
Sinhala BJTස. අනු: ජීවිතය ජීවිතාවශේෂය නැති කල්හි දිවියෙන් ගළවනුයේ වේ ද? අරහන්තඝාතක නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘කර්‍මය කළ බැවින් උපන් චිත්තචෛතසිකයන් සෙයින් කර්‍මය කළ බැවින් උපන් රූපය ද විපාක වෙති’යි අන්‍ධක සමමිතිය නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘රූපං විපාකොති කථා’ එයි.]
Pali BJT3. ස. පු: නත්ථි අරහතො අකාලමච්චූති.
Sinhala BJT3. ස. පු: රහත්හට අකල්මරණ නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරතො කායෙ විසං න කමෙය්ය, සත්ථං න කමෙය්ය, අග්ගිං{1} න කමෙය්යාති.
Sinhala BJTස. අනු: රහතුන්ගේ කයෙහි විෂ නො වදනේ ද? ශස්ත්‍ර නො වදනේ ද? ගිනි නො වදනේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: නනු අරහතො කායෙ විසං කමෙය්ය, සත්ථං කමෙය්ය, අග්ගිං කමෙය්යාති.
Sinhala BJTස. අනු: රහතුන්ගේ කයෙහි විෂ වදනේ ශස්ත්‍ර වදනේ ගිනි වදනේ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි අරහතො කායෙ විසං කමෙය්ය, සත්ථං කමෙය්ය, අග්ගිං කමෙය්ය,
Sinhala BJTස. ඨ: ඉදින් රහතුන්ගේ කයෙහි විෂ වදනේ ශස්ත්‍ර වදනේ ගිනි වදනේ වී නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “නත්ථි අරහතො අකාලමච්චු”ති.
Sinhala BJTස. පා: භවත, ‘රහත්හට අකල්මරණ නැතැ’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT4. ස. පු: අරහතො කායෙ විසං න කමෙය්ය, සත්ථං න කමෙය්ය, අග්ගිං න කමෙය්යාති.
Sinhala BJT4. ස. පු: රහතුන්ගේ කයෙහි විෂ නො වදනේ ද? ශස්ත්‍ර නො වදනේ ද? ගිනි නො වදනේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නත්ථි අරහන්තඝාතකො’ති.
Sinhala BJTස. අනු: අරහන්තඝාතක නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT5. ප. පු: අත්ථි අරහතො අකාලවමච්චූ’ති.
Sinhala BJT5. ප. පු: රහත්හට අකල්මරණ ඇද්ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා “නාහං භික්ඛවෙ, සඤ්චෙතනිකානං කම්මානං කතානං උපචිතානං අප්පටිසංවෙදිත්වා{1}. බ්යන්තීභාවං වදාමි, තඤ්ච ඛො දිට්ඨෙ වා ධම්මෙ{2} උපපජ්ජෙ වා{3} අපරෙ වා පරියායෙ’ ති{a} අත්ථෙව සුත්තන්තොති.
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, කරනලද රැස් කරන ලද සඤ්චේතනික කර්‍මයන්ගේ විපාක නො විඳ විගතාන්තභාවය මම නො කියමි. එ ද දෘෂ්ටධර්‍මයෙහි හෝ උපපද්‍යයෙහි හෝ අපරපර්‍ය්‍යායෙහි වේ” යයි වදාළ සුත්‍රාන්තයක් ඇත්තේ මැ නු?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. පා: තෙන හි “නත්ථි අරහතො අකාලමච්චූ”ති.
Sinhala BJTප. පා: එකරුණින්, ‘රහත්හට අකල්මරණ නැත.
Pali BJTනත්ථි අරහතො අකාලමච්චූති කථා නිට්ඨිතා.
Sinhala BJTනත්‍ථි අරහතො අකාලමච්චූති කථා නිමි.
Pali BJT17. 3.
Sinhala BJT17. 3.
Pali BJTසබ්බමිදං කම්මතොති කථා.
Sinhala BJTසබ්බමිදං කම්මතෝති කථා
Pali BJT1. ස. පු: සබ්බමිදං.{1} කම්මතො’ති.
Sinhala BJT1. ස. පු: මෙ හැම කර්‍ම හෙයින් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කම්මම්පි කම්මතොති.
Sinhala BJTස. අනු: කර්‍මයත් කර්‍ම හෙයින් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: සබ්බමිදං කම්මතොති.
Sinhala BJT2. ස. පු: මෙ හැම කර්‍ම හෙයින් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[“කාමාවචර කර්‍මය කළ බැවින් රූපය කාමාවචර වෙයි. එසෙයින් රූපාවචර අරූපාවචාර කර්‍මය කළ බැවින් රූපය රූපාවචර අරූපාවචර වියයුතු යයි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘රූපං රූපාවචරාරූපාවචරන්ති කථා’ එයි.]
Pali BJTස. අනු: සබ්බමිදං පුබ්බෙකතහෙතූති.
Sinhala BJTස. අනු: මෙ හැම පූර්‍වකෘතහේතුයෙන් වේ ද?
Pali BJTප. පටි: න හෙවංවත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: සබ්බමිදං.{1} කම්මතොති.
Sinhala BJT3. ස. පු: මෙ හැම කර්‍ම හෙයින් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සබ්බමිදං කම්මවිපාකතොති.
Sinhala BJTස. අනු: මෙ හැම කර්‍මවිපාකයෙන් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: සබ්බමිදං.{1} කම්මවිපාකතොති.
Sinhala BJT4. ස. පු: මෙ හැම කර්‍මවිපාක හෙයින් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කම්මවිපාකෙන පාණං හනෙය්යාති.
Sinhala BJTස. අනු: කර්‍මවිපාකයෙන් ප්‍රාණඝාත කරන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටි: එසේ යැ.
Pali BJTස. පු: පාණාතිපාතො සඵලොති.
Sinhala BJTස. පු: ප්‍රාණඝාතය සඵල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කම්මවිපාකො සඵලොති.
Sinhala BJTස. අනු: කර්‍මවිපාක සඵල වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. පු: කම්මවිපාකො අඵලොති.
Sinhala BJTස. අනු: කර්‍මවිපාක අඵල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පාණාතිපාතො අඵලො’ති.
Sinhala BJTස. අනු: ප්‍රාණඝාතය අඵල වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT5. ස. පුච්ඡා: කම්මවිපාකෙන අදින්නං ආදියෙය්ය -පෙ- මුසා භණෙය්ය -පෙ- පිසුණං භණෙය්ය -පෙ- ඵරුසං භණෙය්ය -පෙ- සම්ඵං පලපෙය්ය{1} -පෙ- සන්ධිං ඡින්දෙය්ය -පෙ- නිල්ලොපං හරෙය්ය -පෙ- එකාගාරිකං කරෙය්ය -පෙ- පරිපන්ථෙ තිට්ඨෙය්ය -පෙ- පරදාරං ගච්ඡෙය්ය -පෙ- ගාමඝාතකං{2} කරෙය්ය -පෙ- නිගමඝාතකං{3} කරෙය්ය -පෙ- කම්මවිපාකෙන දානං දදෙය්ය -පෙ- චීවරං දදෙය්ය -පෙ- පිණ්ඩපාතං දදෙය්ය -පෙ- සෙනාසනං දදෙය්ය -පෙ- ගිලානපච්චය භෙසජ්ජ පරික්ඛාරං දදෙය්යාති.
Sinhala BJT5. ස. පු: කර්‍මවිපාක හෙයින් අයිනාදන් කරන්නේ වේ ද? මුසවා බණන්නේ වේ ද? ... පෙහෙසුන්බස් බණන්නේ වේ ද? පරොස්බස් බණන්නේ වේ ද? ... පලප්බස් බණන්නේ වේ ද? ... ගෘහසන්‍ධි බිඳුනේ වේ ද? ... ගම් වොලොගන්නේ වේ ද? ... ඒකාගාරික කර්‍ම කරන්නේ වේ ද? ... කඩපලාසොරකම් කරන්නේ වේ ද? ... විරඹුසොරකම් කරන්නේ වේ ද? ගම් නසනුයේ වේ ද? ... නියම්ගම නසනුයේ වේ ද? ... කර්‍මවිපාක හෙයින් දැන් දෙන්නේ වේ ද? ... සිවුරු දෙන්නේ වේ ද? ... පිඬුවා දෙන්නේ වේ ද? ... සෙනසුන් දෙන්නේ වේ ද? ගිලන්පස බෙහෙත් පිරිකර දෙන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරො සඵලොති.
Sinhala BJTස. අනු: ගිලන්පසබෙහෙත්පිරිකර (දීම) සඵල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටි: එසේ යැ.
Pali BJTස. අනු: කම්මවිපාකො සඵලොති.
Sinhala BJTස. අනු: කර්‍මවිපාක සඵල වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT8. ස. පු: කම්මවිපාකො අඵලොති.
Sinhala BJT8. ස. පු: කර්‍මවිපාක අඵල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[කාමරාගය කාමධාතුපරියාපන්න හෙයින් රූපරාගඅරූපරාග දු රූපාරූපධාතු පරියාපන්න වියයුතු යයි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගතුවන්ගේ වාද බිඳුනට ‘රූපරාගෝ රූපධාතුපරියාපන්නෝ අරූපරාගෝ අරූපධාතුපරියාපන්නෝති කථා’ එයි.]
Pali BJTස. අනු: ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරො අඵලොති.
Sinhala BJTස. අනු: ගිලන්පසබෙහෙත්පිරිකර අඵල වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බං -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT9. ප. පු: න වත්තබ්බං ‘සබ්බමිදං කම්මතො’ති.
Sinhala BJT9. ප. පු: ‘මේ හැම කර්‍ම හෙයින් වෙතී’ නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා:
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු:
Pali BJT“කම්මුනා වත්තති ලොකො කම්මුනා වත්තතී පජා, කම්මනිබන්ධනා සත්තා. රථස්සාණීව යායතො.{a}
Sinhala BJT“ලෝකය කර්‍ම හේතුවින් පවති, ප්‍රජාව කර්‍ම හේතුවින් පවති. යන්නා වූ රථයාගේ අකුර සෙයින් සත්ත්‍වයෝ කර්‍මනිබන්‍ධන කොට ඇත.
Pali BJTකම්මෙන කිත්තිං ලභතෙ පසංසං කම්මෙන ජානිං ච වධං ච බන්ධා. තං කම්මනානාකරණං විදිත්වා කස්මා වදෙ නත්ථි කම්මන්ති ලොකොති”ති{a}
Sinhala BJTකර්‍ම හේතුවින් කීර්තිප්‍රශංසා ලබයි. කර්‍ම හේතුවින් ධනහානි ද වධබන්‍ධ ද වෙයි. ඒ කර්‍මනානාත්‍වය දැන කුමක් සෙයින් ලෝකයා ‘කර්‍මය නැතැ’ යි කියන්නේ වේදැ?” යි
Pali BJTඅත්ථෙව සුත්තන්තොති.
Sinhala BJTවදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටි: එසේ යැ.
Pali BJTප. පා: තෙන හි “සබ්බමිදං කම්මතො”ති.
Sinhala BJTප. පු: ඒ කරුණින් ‘මෙ හැම කර්‍ම හේතුවින් වේ.’
Pali BJTසබ්බමිදං කම්මතොති කථා නිට්ඨිතා.
Sinhala BJTසබ්බමිදං කම්මතෝති කථා නිමි.
Pali BJT17. 4.
Sinhala BJT17. 4.
Pali BJTඉන්ද්රියබද්ධකථා.
Sinhala BJTඉන්‍ද්‍රියබද්ධකථා
Pali BJT1. ස. පු: ඉන්ද්රියබද්ධඤ්ඤෙව දුක්ඛන්ති.
Sinhala BJT1. ස. පු: ඉන්‍ද්‍රියබද්ධය මැ දුඃඛ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ඉන්ද්රියබද්ධඤ්ඤෙව අනිච්චං සඞ්ඛතං පටිච්චසමුප්පන්නං ඛයධම්මං වයධම්මං විරාගධම්මං නිරොධධම්මං විපරිනාමධම්මන්ති.
Sinhala BJTස. අනු: ඉන්‍ද්‍රියබද්ධය මැ අනිත්‍ය සංස්කෘත ප්‍රතීත්‍ය සමුත්පන්න වේ ද? ක්‍ෂයස්වභාව ව්‍යයස්වභාව විරාගස්වභාව නිරෝධස්වභාව විපරිණාමස්වභාව ඇත්තේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: නනු අනින්ද්රියබද්ධං අනිච්චං සඞ්ඛතං පටිච්ච සමුප්පන්නං ඛයධම්මං වයධම්මං විරාගධම්මං නිරොධධම්මං විපරිනාමධම්මන්ති.
Sinhala BJTස. අනු: අතින්‍ද්‍රියබද්ධය අනිත්‍ය සංස්කෘත ප්‍රතීත්‍ය සමුත්පන්න නො? ක්‍ෂයස්වභාව ව්‍යයස්වභාව විරාගස්වභාව නිරෝධස්වභාව විපරිණාමස්වභාව ඇත්තේ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි අනින්ද්රියබද්ධං අනිච්චං සඞ්ඛතං පටිච්චසමුප්පන්නං ඛයධම්මං වයධම්මං විරාගධධම්මං නිරොධධම්මං විපරිනාමධම්මං,
Sinhala BJTස. ඨ: ඉදින් අතින්‍ද්‍රියබද්ධය අනිත්‍ය සංස්කෘත ප්‍රතීත්‍ය සමුත්පන්න වී නම්, ක්‍ෂයස්වභාව ව්‍යයස්වභාව විරාගස්වභාව නිරෝධස්වභාව විපරිණාමස්වභාව ඇත්තේ වී නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ: “ඉන්ද්රියබද්ධඤ්ඤෙව දුක්ඛ”න්ති.
Sinhala BJTස. පා: භවත ‘ඉන්‍ද්‍රියබද්ධය මැ දුඃඛ වෙතී’ නො කියැයුතු මැ යැ.
Pali BJT2. ස. පු: ඉන්ද්රියබද්ධං අනිච්චං සඞ්ඛතං පටිච්චසමුප්පන්නං ඛයධම්මං වයධම්මං විරාගධම්මං නිරොධධම්මං විපරිනාමධම්මං, තඤ්ච න දුක්ඛන්ති.
Sinhala BJT2. ස. පු: අනින්‍ද්‍රියබද්ධය අනිත්‍ය සංස්කෘත ප්‍රතීත්‍යසමුත්පන්න වේ ද? ක්‍ෂයස්වභාව ව්‍යයස්වභාව විරාගස්වභාව නිරෝධස්වභාව විපරිණාමස්වභාව ඇත්තේ වේ ද? එ ද දුඃඛ නො වන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ඉන්ද්රියබද්ධං අනිච්චං සඞ්ඛතං -පෙ- විපරිනාමධම්මං තඤ්ච න දුක්ඛන්ති.
Sinhala BJTස. අනු: ඉන්‍ද්‍රියබද්ධය අනිත්‍ය සංස්කෘත ... විපරිණාමස්වභාව ඇත්තේ වේ ද? එ ද දුඃඛ නො වන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: ඉන්ද්රියබද්ධං අනිච්චං සඞ්ඛතං -පෙ- විපරිනාමධම්මං තඤ්ච දුක්ඛන්ති.
Sinhala BJT3. ස. පු: ඉන්‍ද්‍රියබද්ධය අනිත්‍ය සංස්කෘත ... විපරිණාමස්වභාව ඇත්තේ වේ ද, එ ද දුඃඛ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනින්ද්රියබද්ධං අනිච්චං සඞ්ඛතං -පෙ- විපරිනාමධම්මං, තඤ්ච දුක්ඛන්ති.
Sinhala BJTස. අනු: අනින්‍ද්‍රියබද්ධය අනිත්‍ය සංස්කෘත ... විපරිණාමස්වභාව ඇත්තේ වේ ද, එ ද දුඃඛ වේ ද?
Pali BJTප. පටි: න හෙව වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: ඉන්ද්රියබද්ධඤ්ඤෙව දුක්ඛන්ති.
Sinhala BJT4. ස. පු: ඉන්‍ද්‍රියබද්ධය මැ දුඃඛ වේ ද?