Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 12901-13000 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTස. ඨ: හඤ්චි න සමාපත්තෙසියො න උපපත්තෙසියො න දිට්ඨධම්මසුඛවිහාරො, න සමාපත්තෙසියෙන -පෙ- එකවත්ථුකො එකාරම්මණො,
Sinhala BJTස. ඨ: ඉදින් සමාපත්තෙසිය නො වූ උපපත්තෙසිය නො වූ දිට්ඨධම්මසුඛවිහාර නො වූ සිත සමාපත්තෙසිය නො වූ සිත හා සමග ... ඒකවස්තුක ඒකාලම්බන වේ නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “රූපරාගො රූපධාතුපරියාපන්නො”ති.
Sinhala BJTස. පා: භවත, “රූපරාගය රූපධාතුපර්‍ය්‍යාපන්න වෙතී” නො කියැයුතු මැ යැ.
Pali BJT2. ස. පු: රූපරාගො රූපධාතුපරියාපන්නො’ති.
Sinhala BJT2. ස. පු: රූපරාගය රූපධාතුපර්‍ය්‍යාපන්න වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සද්දරාගො සද්දධාතුපරියාපන්නො’ති.
Sinhala BJTස. අනු: ශබ්දරාගය ශබ්දධාතුපර්‍ය්‍යාපන්න වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: රූපරාගො රූපධාතුපරියාපන්නො’ති.
Sinhala BJT3. ස. පු: රූපරාගය රූපධාතුපර්‍ය්‍යාපන්න වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ගන්ධරාගො -පෙ- රසරාගො -පෙ- ඵොට්ඨබ්බරාගො ඵොට්ඨබ්බධාතුපරියාපන්නො’ති.
Sinhala BJTස. අනු: ගන්‍ධරාගය ... රසරාගය ... ස්ප්‍රෂ්ටව්‍යරාගය ස්ප්‍රෂ්ටව්‍යධාතුපර්‍ය්‍යාපන්න වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: සද්දරාගො න වත්තබ්බං සද්දධාතුපරියාපන්නො’ති.
Sinhala BJT4. ස. පු: ශබ්දරාගය ‘ශබ්දධාතුපර්‍ය්‍යාපන්න වෙතී’ නො කියැයුතු වේ ද,
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපරාගො න වත්තබ්බං රූපධාතුපරියාපන්නො’ති.
Sinhala BJTස. අනු: ‘රූපරාගය රූපධාතුපර්‍ය්‍යාපන්න වෙතී’ නො කියැයුතු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT5. ස. පු: ගන්ධරාගො -පෙ- රසරාගො -පෙ- ඵොට්ඨබ්බරාගො න වත්තබ්බං ඵොට්ඨබ්බධාතුපරියාපන්නො’ති.
Sinhala BJT5. ස. පු: ගන්‍ධරාගය ... රසරාගය ... ‘ස්ප්‍රෂ්ටව්‍යරාගය ස්ප්‍රෂ්ටව්‍යධාතු පර්‍ය්‍යාපන්න වෙති’ නො කියැයුතු වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[මෙහි නිදානය ද ‘රූපංහෙතූති’ කථායෙහි කී පරිදි දත යුතු.]
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපරාගො න වත්තබ්බං රූපධාතු පරියාපන්නො’ති.
Sinhala BJTස. අනු: ‘රූපරාගය රූපධාතුපර්‍ය්‍යාපන්න වෙතී’ නො කියැයුතු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT6. ස. පු: අරූපරාගො අරූපධාතුපරියාපන්නොති.
Sinhala BJT6. ස. පු: අරූපරාගය අරූපධාතුපර්‍ය්‍යාපන්න වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා,
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරූපරාගො න වත්තබ්බං අරූපධාතුපරියාපන්නො’ති.
Sinhala BJTස. අනු: ‘අරූපරාගය අරූපධාතුපර්‍ය්‍යාපන්න වෙතී’ නො කියැයුතු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT7. ස. පු: අරූපරාගො අරූපධාතුපරියාපන්නො’ති.
Sinhala BJT7. ස. පු: අරූපරාගය අරූපධාතුපර්‍ය්‍යාපන්න වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සමාපත්තෙසියො උපපත්තෙසියො දිට්ඨධම්මසුඛවිහාරො සමාපත්තෙසියෙන චිත්තෙන උපපත්තෙසියෙන චිත්තෙන දිට්ඨධම්මසුඛවිහාරෙන චිත්තෙන සහගතො සහජාතො සංසට්ඨො සම්පයුත්තො එකුප්පාදො එකනිරොධො එකවත්ථුකො එකාරම්මණො’ති.
Sinhala BJTස. අනු: සමාපත්තෙසිය උපපත්තෙසිය දිට්ඨධම්මසුඛවිහාර සිත සමාපත්තෙසිය සිත හා සමග උපපත්තෙසිය සිත හා සමග දිට්ඨධම්මසුඛවිහාර සිත හා සමග සහගත සහජාත සංසෘෂ්ට සම්ප්‍රයුක්ත ඒකෝත්පාද ඒකනිරෝධ ඒකවස්තුක ඒකාලම්බන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: නනු න සමාපත්තෙසියො න උපපත්තෙසියො න දිට්ඨධම්මසුඛවිහාරො න සමාපත්තෙසියෙන චිත්තෙන -පෙ- එකවත්ථුකො එකාරම්මණො’ති.
Sinhala BJTස. අනු: සමාපත්තෙසිය නො වූ උපපත්තෙසිය නො වූ දිට්ඨධම්ම සුඛවිහාර නො වූ සිත සමාපත්තෙසිය නො වූ සිත හා සමග ... ඒකවස්තුක ඒකාලම්බන වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි න සමාපත්තෙසියො න උපපත්තෙසියො න දිට්ඨම්මසුඛවිහාරො න සමාපත්තෙසියෙන චිත්තෙන න උපපත්තෙසියෙන චිත්තෙන න දිට්ඨධම්මසුඛවිහාරෙන චිත්තෙන සහගතො සහජාතො සංසට්ඨො සම්පයුත්තො එකුප්පාදො එකනිරොධො එකවත්ථුකො එකාරම්මණො.
Sinhala BJTස. ඨ: ඉදින් සමාපත්තෙසිය නො වූ උපපත්තෙසිය නො වූ දිට්ඨධම්මසුඛවිහාර නො වූ සිත සමාපත්තෙසිය නො වූ සිත හා සමග උපපත්තෙසිය නො වූ සිත හා සමග දිට්ඨධම්මසුඛවිහාර නො වූ සිත හා සමග සහගත සහජාත සංසෘෂ්ට සම්ප්‍රයුක්ත ඒකෝත්පාද ඒකනිරෝධ ඒකවස්තුක ඒකාලම්බන වේ නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අරූපරාගො අරූපධාතු පරියාපන්නො’ති
Sinhala BJTස. පා: භවත, ‘අරූපරාගය අරූපධාතුපර්‍ය්‍යාපන්න වෙතී’ නො කියැයුතු මැ යැ.
Pali BJT8. ස. පු: අරූපරාගො අරූපධාතුපරියාපන්නො’ති.
Sinhala BJT8. ස. පු: අරූපරාගය අරූපධාතුපර්‍ය්‍යාපන්න වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සද්දරාගො සද්දධාතු පරියාපන්නො’ති.
Sinhala BJTස. අනු: ශබ්දරාගය ශබ්දධාතුපර්‍ය්‍යාපන්න වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT9. ස. පු: අරූපරාගො අරූපධාතුපරියාපන්නො’ති.
Sinhala BJT9. ස. පු: අරූපරාගය අරූපධාතුපර්‍ය්‍යාපන්න වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ගන්ධරාගො -පෙ- රසරාගො -පෙ- ඵොට්ඨබ්බරාගො ඵොට්ඨබ්බධාතු පරියාපන්නොති.
Sinhala BJTස. අනු: ගන්‍ධරාගය ... රසරාගය ... ස්ප්‍රෂ්ටව්‍යරාගය ස්ප්‍රෂ්ටව්‍යධාතු පර්‍ය්‍යාපන්න වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT10. ස. පු: සද්දරාගො න වත්තබ්බං සද්දධාතුපරියාපන්නොති.
Sinhala BJT10. ස. පු: “ශබ්දරාගය ශබ්දධාතුපර්‍ය්‍යාපන්න වෙතී” නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරූපරාගො න වත්තබ්බං අරූපධාතුපරියාපන්නො’ති.
Sinhala BJTස. අනු: අරූපරාගය ‘අරූපධාතුපර්‍ය්‍යාපන්න වෙතී’ නො කියැයුතු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT11. ස. පු: ගන්ධරාගො -පෙ- රසරාගො -පෙ- ඵොට්ඨබ්බරාගො න වත්තබ්බං ඵොට්ඨබ්බධාතුපරියාපන්නො’ති.
Sinhala BJT11. ස. පු: ‘ගන්‍ධරාගය ... රසරාගය ... ස්ප්‍රෂ්ටව්‍යරාගය ස්ප්‍රෂ්ටව්‍යධාතු පර්‍ය්‍යාපන්න වෙතී’ නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරූපරාගො න වත්තබ්බං අරූපධාතු පරියාපන්නො’ති.
Sinhala BJTස. අනු: ‘අරූපරාගය අරූපධාතුපර්‍ය්‍යාපන්න වෙතී’ නො කියැයුතු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT12. ප. පු: න වත්තබ්බං රූපරාගො රූපධාතුපරියාපන්නො, අරූපරාගො අරූපධාතුපරියාපන්නො’ති.
Sinhala BJT12. ප. පු: ‘රූපරාගය රූපධාතුපර්‍ය්‍යාපන්න යැ, අරූපරාගය අරූපධාතු පර්‍ය්‍යාපන්න යැ’යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු කාමරාගො කාමධාතුපරියාපන්නො’ති.
Sinhala BJTප. අනු: කාමරාගය කාමධාතු පර්‍ය්‍යාපන්න නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. ඨ: හඤ්චි කාමරාගො කාමධාතුපරියාපන්නො,
Sinhala BJTප. ඨ: ඉදින් කාමරාගය කාමධාතුපර්‍ය්‍යාපන්න වී නම්,
Pali BJTප. පා: තෙන වත රෙ වත්තබ්බෙ “රූපරාගො රූපධාතුපරියාපන්නො, අරූපරාගො අරූපධාතුපරියාපන්නො’ති.
Sinhala BJTප. පා: භවත, එකරුණින් ‘රූපරාගය රූපධාතුපර්‍ය්‍යාපන්න යැ, අරූපරාගය අරූපධාතුපර්‍ය්‍යාපන්න යැ’යි කියැයුතු මැ යැ.
Pali BJTරූපරාගො රූපධාතුපරියාපන්නො අරූපරාගො අරූපධාතුපරියාපන්නොති කථා නිට්ඨිතා.
Sinhala BJTරූපරාගෝ රූපධාතුපරියාපන්නෝ අරූපරාගෝ අරූපධාතුපරියාපන්නෝති කථා නිමි.
Pali BJTසොළසමො වග්ගො නිට්ඨිතො
Sinhala BJTසොළොස්වන වග නිමි.
Pali BJTතස්ස උද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[“කායකම්මං වචීකම්මං කුසලස්ස අකුසලස්ස - කායකර්‍ම වාක්කර්‍ම කුසලත් අකුසලත් වෙයි” යන වචන නිසා ‘කායවාක්කර්‍ම සඞ්ඛ්‍යාත කායවිඥප්ති වාග්විඥප්ති රූප කුසලත් අකුසලත් වෙතී’ මහීශාසක සම්මිතිය නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘රූපං කුසලාකුසලන්ති කථා’ එයි.]
Pali BJT“චිත්තනිග්ගහො චිත්තපග්ගහො සුඛානුප්පදානං අධිගය්හමනසිකාරො රූපං හෙතු රූපං සහෙතුකං රූපං කුසලම්පි, අකුසලම්පි
Sinhala BJTචිත්තනිග්ගහකථා යැ චිත්තපග්ගහ කථා යැ සුඛානුප්පාදානකථා යැ අධිගය්හමනසිකාර කථා යැ රූපංහෙතූති කථා යැ රූපං සහෙතුකන්ති කථා යැ රූපං කුසලාකුසලන්ති කථා යැ
Pali BJTරූපං විපාකො අත්ථි රූපං රූපාවචරං, අත්ථි රූපං අරූපාවචරං සබ්බෙ කිලෙසා කාමධාතු පරියාපන්නා”ති.
Sinhala BJTරූපං විපාකොති කථා යැ රූපං රූපාවචර අරූපාවචරන්ති කථා යැ රූපරාගෝ රූපධාතුපරියාපන්නෝ අරූපරාගෝ අරූපධාතුපරියාපන්නෝති කථා යි.
Pali BJTසත්තරසමො වග්ගො.
Sinhala BJTසත්තරසමෝ වග්ගො
Pali BJT17. 1.
Sinhala BJT17. 1.
Pali BJTඅත්ථි අරහතො පුඤ්ඤූපචයොති කථා.
Sinhala BJTඅත්‍ථි අරහතො පුඤඤූපචයොති කථා
Pali BJT1. ස. පු: අත්ථි අරහතො පුඤ්ඤූපචයො’ති.
Sinhala BJT1. ස. පු: රහත්හට පුණ්‍යෝපචය (කුසල් රැස්විමෙක්) ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි අරහතො අපුඤ්ඤූපචයො’ති.
Sinhala BJTස. අනු: රහත්හට අපුණ්‍යෝපචය ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: නත්ථි අරහතො අපුඤ්ඤූපචයො’ති.
Sinhala BJT2. ස. පු: රහත්හට අපුණ්‍යෝපචය නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නත්ථි අරහතො පුඤ්ඤූපචයො’ති.
Sinhala BJTස. අනු: රහත්හට පුණ්‍යෝපචය නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: අත්ථි අරහතො පුඤ්ඤූපචයො’ති.
Sinhala BJT3. ස. පු: රහත්හට පුණ්‍යෝපචය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහා පුඤ්ඤාභිසඞ්ඛාරං අභිසඞ්ඛරොති, ආනෙඤ්ජාභිසඞ්ඛාරං අභිසඞ්ඛරොති, ගතිසංවත්තනිකං. කම්මං කරොති, භවසංවත්තනිකං{1} කම්මං කරොති, ඉස්සරියසංවත්තනිකං කම්මං කරොති, ආධිපච්ච{2} සංවත්තනිකං කම්මං කරොති, මහාභොගසංවත්තනිකං කම්මං කරොති, මහාපරිවාරසංවත්තනිකං කම්මං කරොති, දෙවසොභග්යසංවත්තනිකං කම්මං කරොති, මනුස්සසොභග්යසංවත්තනිකං කම්මං කරොතී’ති.
Sinhala BJTස. අනු: රහතුන් වහන්සේ පුණ්‍යාභිසංස්කාර කෙරෙත් ද? ආනෙඤ‍්ඡාභිසංස්කාර කෙරෙත් ද, ගතිසංවර්‍තතනික කර්‍ම කෙරෙත් ද, භවසංවර්‍තතනික කර්‍ම කෙරෙත් ද, ඓශ‍්චර්‍ය්‍යසංවර්‍තතනික කර්‍ම කෙරෙත් ද, ආධිපත්‍යසංවර්‍තතනික කර්‍ම කෙරෙත් ද, මහාභෝගසංවර්‍තතනික කර්‍ම කෙරෙත් ද, මහාපරිවාරසංවර්‍තතනික කර්‍ම කෙරෙත් ද, දිව්‍යසෞභාග්‍යසංවර්‍තතනික කර්‍ම කෙරෙත් ද, මනුස්‍යසෞභාග්‍යසංවර්‍තතනික කර්‍ම කෙරෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: අත්ථි අරහතො පුඤ්ඤූපචයො’ති.
Sinhala BJT4. ස. පු: රහත්හට පුණ්‍යෝපචය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහා ආචිනාතීති.
Sinhala BJTස. අනු: රහත් ආචින්න (රැස් කිරීම්) කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ
Pali BJTස. අනු: අරහා අපචිනාතී’ති.
Sinhala BJTස. අනු: රහත් අපචින්න (රැස් නො කිරීම්) කෙරේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: අරහා පජහතීති -පෙ- අරහා උපාදියතීති -පෙ- අරහා විසිනෙතීති -පෙ- අරහා උස්සිනෙතීති -පෙ- අරහා විධූපෙතීති -පෙ- අරහා සන්ධූපෙතීති.
Sinhala BJTස. අනු: රහත් ප්‍රහාණ කෙරේ ද? ... රහත් උපාදාන කෙරේ ද? ... රහත් (මාන විසින්) අවකර්‍ෂ කෙරේ ද? ... රහත් උත්කර්‍ෂ කෙරේ ද? ... රහත් (ක්ලේශාග්නිය) නිවන්නේ වේ ද? ... රහත් (ක්ලේශාග්නිය) දල්වන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: නනු අරහා නෙවාචිනාති න අපචිනාති. අපචිනිත්වා ඨිතො’ති.
Sinhala BJTස. අනු: රහත් ආචින්න නො කරනුයේ අපචින්න නො කරනුයේ අපචින්න කොට සිටියේ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි අරහා නෙවාචිනාති නාපචිනාති, අපචිනිත්වා ඨිතො.
Sinhala BJTස. ඨ: ඉදින් රහත් ආචින්න නො කරනුයේ අපචින්න නො කරනුයේ අපචින්න කොට සිටියේ වී නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අත්ථි අරහතො පුඤ්ඤූපචයො”ති.
Sinhala BJTස. පා: භවත, ‘රහත්හට පුණ්‍යෝපචය ඇතැ’ යි නො කියැයුතු මැ යැ.
Pali BJTස. අනු: නනු අරහා නෙව පජහති, න උපාදියති, පජහිත්වා ඨිතො නෙව විසිනෙති, න උස්සිනෙති, විසිනෙත්වා ඨිතො. නෙව විධූපෙති, න සන්ධූපෙති, විධූපෙත්වා ඨිතො’ති.
Sinhala BJTස. අනු: රහත් ප්‍රහාණ නො කරනුයේ, උපාදාන නො කරනුයේ, ප්‍රහාණ කොට සිටියේ, අවකර්‍ෂ නො කරනුයේ, උත්කර්‍ෂ නො කරනුයේ, අවකර්‍ෂ (මානප්‍රහාණ) කොට සිටියේ, (ක්ලේශාග්නි) නො නිවනුයේ නො දල්වනුයේ, නිවා සිටියේ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි අරහා නෙව විධූපෙති, න සන්ධූපෙති, විධූපෙත්වා ඨිතො,
Sinhala BJTස. ඨ: ඉදින් රහත් (ක්ලේශාග්නි) නො නිවා නම්, නො දල්වා නම්, නිවා සිටියේ වී නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අත්ථි අරහතො පුඤ්ඤූපචයො”ති.
Sinhala BJTස. පා: භවත, ‘රහත්හට පුණ්‍යෝපචය ඇතැ’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT8. ප. පු: නත්ථි අරහතො පුඤ්ඤූපචයොති.
Sinhala BJT8. ප. පු: රහත්හට පුණ්‍යෝපචය නැද්ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අරහා දානං දදෙය්යාති.
Sinhala BJTප. අනු: රහත් දන් දෙන්නේ වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. ඨ: හඤ්චි අරහා දානං දදෙය්ය,
Sinhala BJTප. ඨ: ඉදින් රහත් දන් දෙන්නේ වී නම්,
Pali BJTප. පා: නො ච වත රෙ වත්තබ්බෙ “නත්ථි අරහතො පුඤ්ඤූපචයො”ති.
Sinhala BJTප. පා: භවත, ‘රහත්හට පුණ්‍යෝපචය නැතැ’ යි නො කියැයුතු මැ යැ.
Pali BJTප. අනු: අරහා චීවරං දදෙය්ය -පෙ- පිණ්ඩපාතං දදෙය්ය -පෙ- සෙනාසනං දදෙය්ය -පෙ- ගිලානපච්චය භෙසජ්ජපරික්ඛාරං දදෙය්ය -පෙ- ඛාදනීයං දදෙය්ය -පෙ- භොජනීයං දදෙය්ය -පෙ- චෙතියං වන්දෙය්ය -පෙ- චෙතියෙ මාලං ආරොපෙය්ය -පෙ- ගන්ධං ආරොපෙය්ය -පෙ- විලෙපනං ආරොපෙය්ය -පෙ- චෙතියං අභිදක්ඛිණං කරෙය්යාති.
Sinhala BJTප. අනු: රහත් සිවුරු දෙන්නේ වේ ද? පිඬුවා දෙන්නේ වේ ද? සෙනසුන් දෙන්නේ වේ ද? ... ගිලන්පස බෙහෙත් පිරිකර දෙන්නේ වේ ද? ... ඛාද්‍ය දෙන්නේ වේ ද? ... භෝජ්‍ය දෙන්නේ වේ ද? ... පැන් දෙනුයේ වේ ද? ... සෑ වඳනේ වේ ද? ... සෑයෙහි මල් නඟනුයේ වේ ද? ... සුවඳ නඟනුයේ වේ ද? ... විලෙවුන් නඟනුයේ වේ ද? ... සෑ පැදකුණු කරනුයේ වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. ඨ: හඤ්චි අරහා චෙතියං අභිදක්ඛිණං කරෙය්ය,
Sinhala BJTප. ඨ: ඉදින් රහත් සෑය පැදකුණු කරනුයේ වී නම්,
Pali BJTප. පා: නො ච වත රෙ වත්තබ්බෙ “නත්ථි අරහතො පුඤ්ඤූපචයො”ති.
Sinhala BJTප. පා: භවත, ‘රහත්හට පුණ්‍යෝපචය නැතැ’ යි නො කියැයුතු මැ යැ.