Pali BJTස. අනු: පුග්ගලො අත්ථි’ති පුග්ගලස්ස පටිසංවෙදී අත්ථි’ති.
Sinhala BJTස. අනු: ‘පුද්ගල ඇත් නු’යි පුද්ගලයා පිළිබඳ විඳිනුවෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT270. ස. පු: විපාකො අත්ථි’ති විපාකපටිසංවෙදී අත්ථි’ති.
Sinhala BJT270. ස. පු: ‘විපාක ඇත් නු’යි විපාක විඳිනුවෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නිබ්බානං අත්ථි’ති නිබ්බාන පටිසංවෙදී අත්ථි’ති.
Sinhala BJTස. අනු: ‘නිවන ඇත් නු’යි නිවන් පිළිබඳ විඳිනුවෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT271. ස. පු: විපාකො අත්ථි’ති විපාකපටිසංවෙදී අත්ථි’ති.
Sinhala BJT271. ස. පු: ‘විපාක ඇත් නු’යි විපාක විඳිනුවෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මහාපඨවී අත්ථි’ති -පෙ- මහාසමුද්දො අත්ථි’ති -පෙ- සිනෙරු පබ්බතරාජා අත්ථි’ති -පෙ- ආපො අත්ථි’ති -පෙ- තෙජො අත්ථි’ති -පෙ- වායො අත්ථි’ති -පෙ- තිණකට්ඨවනප්පතයො අත්ථි’ති තිණකට්ඨවනප්පතීනං පටිසංවෙදී අත්ථි’ති
Sinhala BJTස. අනු: ‘මහපොළොව ඇත් නු’යි ... ‘මහමුහුදු ඇත් නු’යි ... ‘මහමෙර ඇත් නු’යි ... ‘අබ්ධාතු ඇත් නු’යි ... ‘තෙජොධාතු ඇත් නු’යි ... ‘වායෝධාතු ඇත් නු’යි ... ‘තෘණකාෂ්ටවනස්පතීහු ඇත් නු’යි තෘණකාෂ්ටවනස්පතීන් පිළිබඳ විඳිනුවෙක් ඇද් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT272. ස. පු: විපාකො අත්ථි’ති විපාකපටිසංවෙදී අත්ථි’ති.
Sinhala BJT272. ස. පු: ‘විපාක ඇත් නු’යි විපාක විඳිනුවෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අඤ්ඤො විපාකො, අඤ්ඤො විපාකපටිසංවෙදී’ති.
Sinhala BJTස. අනු: විපාක අනෙකෙක් වේ ද? විපාක විඳින්නේ අනෙකෙක් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTකල්යාණවග්ගො පඨමො.
Sinhala BJTපළමු වැනි කල්‍යාණවර්‍ගය යි.
Pali BJT273. ප. පු: න වත්තබ්බං ‘පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT273. ප. පු: ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගලයෙක් ඇති’යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු අත්ථි කොචි ඉද්ධිං විකුබ්බතී’ති.{1}
Sinhala BJTප. අනු: ඍද්ධිවිකුර්‍වණ කරන යම් මැ පුද්ගලයෙක් ඇත්තේ නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අත්ථි කොචි ඉද්ධිං විකුබ්බති.
Sinhala BJTඅනු. ඨ: එබැවින් ඍද්ධිවිකුර්‍වණ කරන යම් මැ පුද්ගලයෙක් ඇත.
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ ‘පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ ති.
Sinhala BJTඅනු. පා: භවත, එහෙයින් ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගලයෙක් ඇති’යි කියැයුතු යැ.
Pali BJT274. ප. පු: න වත්තබ්බං ‘පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT274. ප. පු: ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගලයෙක් ඇති’යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු අත්ථි කොචි දිබ්බාය සොතධාතුයා සද්දං සුණාති -පෙ- පරචිත්තං ජානාති{2} -පෙ- පුබ්බෙනිවාසං අනුස්සරති -පෙ- දිබ්බෙන චක්ඛුනා රූපං පස්සති -පෙ- ආසවානං ඛයං සච්ඡිකරොතී’ති.
Sinhala BJTප. අනු: දිව්‍යශ්‍රෝත්‍රධාතුයෙන් ශබ්ද අසන යම් මැ පුද්ගලයෙක් ඇත්තේ නො වේ ද ... පරසිත් දන්නා ... අතීත ජන්ම ස්මරණ කරන ... දිව්‍යචක්‍ෂුසින් රූප දක්නා ... ආස්‍රවක්‍ෂය ප්‍රත්‍යක්‍ෂ කරන යම් මැ පුද්ගලයෙක් ඇත්තේ නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අත්ථි කොචි ආසවානං ඛයං සච්ඡිකරොති.
Sinhala BJTඅනු. ඨ: එ බැවින් ආස්‍රවක්‍ෂය කරන යම් මැ පුද්ගලයෙක් ඇත.
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ ‘පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති
Sinhala BJTඅනු. පා: භවත, එහෙයින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගලයෙක් ඇති’යි කියැයුතු මැ යැ.
Pali BJT275. ස. පු: අත්ථි ‘කොචි ඉද්ධිං විකුබ්බතී’ති කත්වා තෙන ච කාරණෙන පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT275. ස. පු: ‘ඍද්ධිවිකුර්‍වණ කරන යම් මැ කෙනෙක් ඇති’යි කරුණු කොට එ කරුණින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගලයෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: යො ඉද්ධිං විකුබ්බති ස්වෙව පුග්ගලො, යො ඉද්ධිං න විකුබ්බති න සො පුග්ගලො’ති.
Sinhala BJTස. අනු: ‘යමෙක් ඍද්ධිවිකුර්‍වණ කෙරේ නම් හෙ මැ පුද්ගල වේ ද? යමෙක් ඍද්ධිවිකුර්‍වණ නො කෙරේ නම් හෙ පුද්ගල නො වන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ. ...
Pali BJT276. ස. පු: යො දිබ්බාය සොතධාතුයා සද්දං සුණාති -පෙ- යො පරචිත්තං ජානාති -පෙ- යො පුබ්බෙනිවාසං අනුස්සරති -පෙ- යො දිබ්බෙන චක්ඛුනා රූපං පස්සති -පෙ- යො ආසවානං ඛයං සච්ඡිකරොති ස්වෙව පුග්ගලො, යො ආසවානං ඛයං න සච්ඡිකරොති න සො පුග්ගලො’ති.
Sinhala BJT276. ස. පු: දිව්‍යශ්‍රෝත්‍රධාතුයෙන් ශබ්ද අසන ... පරසිත් දන්නා ... අතීත ජන්මස්මරණ කරන ... දිවැසින් රූ දක්නා ... ආස්‍රවක්‍ෂය ප්‍රත්‍යක්‍ෂ කරන යමෙක් ඇද් ද, හෙ මැ පුද්ගල වේ ද? ආස්‍රවක්‍ෂය ප්‍රත්‍යක්‍ෂ නො කරන යමෙක් ඇද්ද, හෙ පුද්ගල නො වන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTඅභිඤ්ඤානුයොගො.
Sinhala BJTඅභිඥානුයෝග යි.
Pali BJT277. ප. පු: න වත්තබ්බං ‘පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT277. ප. පු: ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගලයෙක් දන්නා ලැබේ’යයි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු මාතා අත්ථි’ති.
Sinhala BJTප. අනු: මෑණියෝ ඇත්තාහු නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි මාතා අත්ථි.
Sinhala BJTඅනු. ඨ: එබැවින් මෑණියෝ ඇත.
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ පුග්ගලො උපලබ්භතී’ති.
Sinhala BJTඅනු. පා: එ හෙයින් භවත, ‘පුද්ගල දන්නා ලැබේ’ යයි කියැයුතු මැ යැ ...
Pali BJT278. ප. පු: න වත්තබ්බං ‘පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT278. ප. පු: ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගලයෙක් දන්නා ලැබේ’ යයි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු පිතා අත්ථි -පෙ- භාතා අත්ථි -පෙ- භගිනී අත්ථි -පෙ- ඛත්තියො අත්ථි -පෙ- බ්රාහ්මණො අත්ථි -පෙ- වෙස්සො අත්ථි -පෙ- සුද්දො අත්ථි -පෙ- ගහට්ඨො අත්ථි -පෙ- පබ්බජිතො අත්ථි -පෙ- දෙවො අත්ථි -පෙ- මනුස්සො අත්ථි’ති.
Sinhala BJTප. අනු: පියා ඇත්තේ නො වේ ද ... බෑයා ඇත්තේ නො වේ ද ... බුහුන ඇත්තී නො වේ ද ... කැත් ඇත්තේ නො වේ ද ... බමුණු ඇත්තේ නො වේ ද ... වෛශ්‍ය ඇත්තේ නො වේ ද ... ශුද්‍ර ඇත්තේ නො වේ ද ... ගෘහස්ථ ඇත්තේ නො වේ ද ... පැවිදි ඇත්තේ නො වේ ද ... දෙවි ඇත්තේ නො වේ ද ... මිනිස් ඇත්තේ නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි මනුස්සො අත්ථි.
Sinhala BJTඅනු. ඨ: එ බැවින් මිනිස් ඇත.
Pali BJTඅනු. පා. තෙන වත රෙ වත්තබ්බෙ ‘පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTඅනු. පා: එ හෙයින් භවත, ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ’යයි කියැයුතු මැ යැ.
Pali BJT279. ස. පු: ‘මාතා අත්ථි’ති කත්වා තෙන ච කාරණෙන පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT279. ස. පු: ‘මෑණියෝ ඇති’යි කරුණු කොට එ කරුණින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි කොචි න මාතා හුත්වා මාතා හොතී’ති.
Sinhala BJTස. අනු: පළමු මවු නො වී පසු වැ මවු වන කිසිවෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. පු: අත්ථි කොචි න පුග්ගලො හුත්වා පුග්ගලො හොතී’ති.
Sinhala BJTස. අනු: පළමුව පුද්ගල නො වී පසු වැ පුද්ගල වන කිසිවෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT280. ස. පු: අත්ථි කොචි න පිතා හුත්වා -පෙ- න භාතා හුත්වා -පෙ- න භගිනී හුත්වා -පෙ- න ඛත්තියො හුත්වා -පෙ- න බ්රාහ්මණො හුත්වා -පෙ- න වෙස්සො හුත්වා -පෙ- න සුද්දො හුත්වා -පෙ- න ගහට්ඨො හුත්වා -පෙ- න පබ්බජිතො හුත්වා -පෙ- න දෙවො හුත්වා -පෙ- න මනුස්සො හුත්වා මනුස්සො හොතී’ති.
Sinhala BJT280. ස. පු: පළමු පිය නො වී ... පළමු බෑ නො වී ... පළමු බුහුන නො වී ... පළමු කැත් නො වී ... පළමු බමුණු නො වී ... පළමු වෛශ්‍ය නො වී ... පළමු ශුද්‍ර නො වී ... පළමු ගෘහස්ථ නො වී ... පළමු ප්‍රව්‍රජිත නො වී ... පළමු දේව නො වී ... පළමු මනුෂ්‍ය නො වී පසුව මනුෂ්‍ය වන කිසිවෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි කොචි න පුග්ගලො හුත්වා පුග්ගලො හොතී’ති.
Sinhala BJTස. අනු: පළමු පුද්ගල නො වී පසු වැ පුද්ගල වන කිසිවෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT281. ස. පු: ‘මාතා අත්ථි’ති කත්වා තෙන ච කාරණෙන ‘පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT281. ස. පු: ‘මෑණියෝ ඇති’යි කරුණු කොට එකරුණෙන් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගලයෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. පු: අත්ථි කොචි මාතා හුත්වා න මාතා හොතී’ති.
Sinhala BJTස. පු: පළමු මවු වී පසු වැ මවු නො වන කිසිවෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි කොචි පුග්ගලො හුත්වා න පුග්ගලො හොතී’ති.
Sinhala BJTස. අනු: පළමු පුද්ගල වැ පසුව පුද්ගල නො වන කිසිවෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT282. ස. පු: අත්ථී කොචි පිතා හුත්වා -පෙ- භාතා හුත්වා -පෙ- භගිනී හුත්වා -පෙ- ඛත්තියො හුත්වා -පෙ- බ්රාහ්මණො හුත්වා -පෙ- වෙස්සො හුත්වා -පෙ- සුද්දො හුත්වා -පෙ- ගහට්ඨො හුත්වා -පෙ- පබ්බජිතො හුත්වා -පෙ- දෙවො හුත්වා -පෙ- මනුස්සො හුත්වා න මනුස්සො හොතී’ ති.
Sinhala BJT282. ස. පු: පළමු පිය වැ ... පළමු බෑ වැ .. පළමු බුහුන වැ ... පළමු කැත් වැ ... පළමු බමුණු වැ ... පළමු වෛශ්‍ය වැ ... පළමු ශුද්‍ර වැ ... පළමු ගෘහස්ථ වැ ... පළමු පැවිදි වැ ... පළමු දෙවි වැ ... පළමු මිනිස් වැ පසු වැ මිනිස් නො වන කිසිවෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථී කොචි පුග්ගලො හුත්වා න පුග්ගලො හොතී’ති.
Sinhala BJTස. අනු: පළමු පුද්ගල වැ පසු වැ පුද්ගල නො වන කිසිවෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTඤාතකානුයොගො.
Sinhala BJTඥාතකානුයොග යි.
Pali BJT283. ප. පු: න වත්තබ්බං පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT283. ප. පු: ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ’ යයි, නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු සොතාපන්නො අත්ථි’ති.
Sinhala BJTප. අනු: ශ්‍රෝතාපන්න පුද්ගල ඇත්තේ නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTපටි. ඨ: හඤ්චි සොතාපන්නො අත්ථි.
Sinhala BJTප. ඨ: එබැවින් ශ්‍රෝතාපන්න පුද්ගල ඇත.
Pali BJTපටි. පා: තෙන වත රෙ වත්තබ්බෙ ‘පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTපටි. පා: එහෙයින් භවත, සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ යයි කියැයුතු මැ යැ.
Pali BJT284. ප. පු: න වත්තබ්බං පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT284. ප. පු: ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ’ යයි, නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු සකදාගාමී අත්ථි -පෙ- අනාගාමී අත්ථි -පෙ- අරහා අත්ථි -පෙ- උභතොභාගවිමුත්තො අත්ථි -පෙ- පඤ්ඤාවිමුත්තො අත්ථි -පෙ- කායසක්ඛි අත්ථී -පෙ- දිට්ඨිප්පත්තො අත්ථි -පෙ- සද්ධාවිමුත්තො අත්ථි -පෙ- ධම්මානුසාරී අත්ථි -පෙ- සද්ධානුසාරී අත්ථී’ති.
Sinhala BJTප. අනු: සකෘදාගාමී පුද්ගල ඇත්තේ නො වේ ද ... අනාගාමී පුද්ගල ඇත්තේ නො වේ ද ... අර්‍හත් පුද්ගල ඇත්තේ නො වේ ද ... උභතොභාගවිමුක්ත පුද්ගල ඇත්තේ නො වේ ද ... ප්‍රඥාවිමුක්ත පුද්ගල ඇත්තේ නො වේ ද ... කායසාක්‍ෂි පුද්ගල ඇත්තේ නො වේ ද ... දෘෂ්ටිප්‍රාප්ත පුද්ගල ඇත්තේ නො වේ ද ... ශ්‍රද්ධාවිමුක්ත පුද්ගල ඇත්තේ නො වේ ද ... ධර්‍මානුසාරී පුද්ගල ඇත්තේ නො වේ ද ... ශ්‍රද්ධානුසාරී පුද්ගල ඇත්තේ නො වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTපටි. ඨ: හඤ්චි සද්ධානුසාරී අත්ථි.
Sinhala BJTපටි. ඨ: එ බැවින් ශ්‍රද්ධානුසාරී පුද්ගල ඇත.
Pali BJTපටි. පා: තෙන වත රෙ වත්තබ්බෙ පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJTපටි. පා: එ බැවින් පින්වත, ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ’ යයි කියැයුතු මැ යැ.
Pali BJT285. ස. පු. ‘සොතාපන්නො අත්ථි’ති කත්වා තෙන ච කාරණෙන ‘පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT285. ස. පු: ‘ශ්‍රෝතාපන්න පුද්ගල ඇති’යි කරුණු කොට එ කරුණින් සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි කොචි න සොතාපන්නො හුත්වා සොතාපන්නො හොතී’ති.
Sinhala BJTස. අනු: පළමු ශ්‍රෝතාපන්න නො වී පසු වැ ශ්‍රෝතාපන්න වන කිසිවෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි කොචි න පුග්ගලො හුත්වා පුග්ගලො හොතී’ති.
Sinhala BJTස. අනු: පළමු පුද්ගල නො වී පසු වැ පුද්ගල වන කිසිවෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT286. ස. පු. අත්ථි කොචි න සකදාගාමී හුත්වා -පෙ- න අනාගාමී හුත්වා -පෙ- න අරහා හුත්වා -පෙ- න උභතොභාග විමුත්තො හුත්වා -පෙ- න පඤ්ඤාවිමුත්තො හුත්වා -පෙ- න කායසක්ඛි හුත්වා -පෙ- න දිට්ඨිප්පත්තො හුත්වා -පෙ- න සද්ධාවිමුත්තො හුත්වා -පෙ- න ධම්මානුසාරී හුත්වා -පෙ- න සද්ධානුසාරී හුත්වා සද්ධානුසාරී හොතී’ති.
Sinhala BJT286. ස. පු: පළමු සකෘදාගාමී නො වී ... පළමු අනාගාමී නො වී ... පළමු අර්‍හත් නො වී ... පළමු උභතොභාගවිමුක්ත නො වී ... පළමු ප්‍රඥාවිමුක්ත නො වී ... පළමු කායසාක්‍ෂි නො වී ... පළමු දෘෂ්ටිප්‍රාප්ත නො වී ... පළමු ශ්‍රද්ධාවිමුක්ත නො වී ... පළමු ධර්‍මානුසාරී නො වී ... පළමු ශ්‍රද්ධානුසාරී නො වී පසු වැ ශ්‍රද්ධානුසාරී වන කිසිවෙක් ඇද්ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි කොචි න පුග්ගලො හුත්වා පුග්ගලො හොතී’ති.
Sinhala BJTස. අනු: පළමු පුද්ගල නො වී පසු වැ පුද්ගල වන කිසිවෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT287. ස. පු: ‘සොතාපාන්නො අත්ථි’ති කත්වා තෙන ච කාරණෙන පුග්ගලො උපලබ්භති සච්චිකට්ඨපරමත්ථෙනා’ති.
Sinhala BJT287. ස. පු: ‘ශ්‍රෝතාපන්න පුද්ගල ඇති’යි කරුණු කොට එ කරුණින් ‘සත්‍යාර්‍ත්‍ථ පරමාර්‍ත්‍ථ විසින් පුද්ගල දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි කොචි සොතාපන්නො හුත්වා න සොතාපන්නො හොතී’ ති.
Sinhala BJTස. අනු: පළමු ශ්‍රෝතාපන්න වී පසු වැ ශ්‍රෝතාපන්න නො වන කිසිවෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි කොචි පුග්ගලො හුත්වා න පුග්ගලො හොතී’ති.
Sinhala BJTස. අනු: පළමු පුද්ගල වී පසු වැ පුද්ගල නො වන කිසිවෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT288. ස. පු. අත්ථි කොචි සකදාගාමී හුත්වා -පෙ- අනාගාමී හුත්වා න අනාගාමී හොතී’ති.
Sinhala BJT288. ස. පු: පළමු සකෘදාගාමී වී ... පළමු අනාගාමී වී පසු වැ අනාගාමී නො වන කිසිවෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි කොචි පුග්ගලො හුත්වා න පුග්ගලො හොති’ති
Sinhala BJTස. අනු: පළමු පුද්ගල වී පසු වැ පුද්ගල නො වන කිසිවෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTපටිවෙධානුයොගො.
Sinhala BJTප්‍රතිවේධානුයෝග යි.