Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 12801-12900 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTස. අනු: රූපං කුසලං සාරම්මණං, අත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධීති.
Sinhala BJTස. අනු: රූපය කුශල සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: රූපං කුසලං අනාරම්මණං, නත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධීති.
Sinhala BJT4. ස. පු: රූපය කුශල අනාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අලොභො කුසලො අනාරම්මණො, නත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධීති.
Sinhala BJTස. අනු: අලෝභය කුශල අනාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT5. ස. පු: රූපං කුසලං අනාරම්මණං, නත්ථි තස්ස ආවට්ටනා{1} -පෙ- පණිධීති.
Sinhala BJT5. ස. පු: රූපය කුශල අනාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අදොසො කුසලො -පෙ- පඤ්ඤා කුසලා අනාරම්මණා, නත්ථි තාය{2} ආවට්ටනා{1} -පෙ- පණිධීති.
Sinhala BJTස. අනු: අද්වේෂය කුශල ... ප්‍රඥාව කුශල අනාලම්බන වේ ද, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT6. ස. පු: රූපං අකුසලන්ති.
Sinhala BJT6. ස. පු: රූපය අකුශල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සාරම්මණං, අත්ථි තස්ස ආවට්ටනා{1} -පෙ- පණිධීති.
Sinhala BJTස. අනු: සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: නනු අනාරම්මණං, නත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධීති.
Sinhala BJTස. අනු: අනාලම්බන නො, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත් නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි අනාරම්මණං, නත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධි,
Sinhala BJTස. ඨ: ඉදින් අනාලම්බන වී නම්, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත් නම්,
Pali BJTස. පා නො ච වත රෙ වත්තබ්බෙ “රූපං අකුසල”න්ති.
Sinhala BJTස. පා: භවත, ‘රූපය අකුශල වෙති’ නො කියැයුතු මැ යැ.
Pali BJT7. ස. පු: ලොභො අකුසලො සාරම්මණො, අත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධීති.
Sinhala BJT7. ස. පු: ලෝභය අකුශල සාලම්බන වේ ද, එයට ආවර්‍තනා ... ප්‍රණිධි, ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපං අකුසලං සාරම්මණං, අත්ථි තස්ස ආවට්ටනා{1} -පෙ- පණිධීති.
Sinhala BJTප. අනු: රූපය අකුශල සාලම්බන වේ ද, එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT8. ස. පු: දොසො අකුසලො -පෙ- මොහො -පෙ- මානො -පෙ- අනොත්තප්පං අකුසලං සාරම්මණං, අත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධීති.
Sinhala BJT8. ස. පු: ද්වේෂය අකුශලය ... මෝහය ... මානය ... අනපත්‍රපාව අකුශල, සාලම්බන වේ ද, එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපං අකුසලං සාරම්මණං, අත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධීති.
Sinhala BJTස. අනු: රූපය අකුශල, සාලම්බන වේ ද, එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT9. ස. පු: රූපං අකුසලං අනාරම්මණං, නත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධීති.
Sinhala BJT9. ස. පු: රූපය අකුශල, අනාලම්බන වේ ද, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ලොභො අකුසලො අනාරම්මණො, නත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධීති.
Sinhala BJTස. අනු: ලෝභය අකුශල, අනාලම්බන වේ ද, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT10. ස. පු: රූපං අකුසලං අනාරම්මණං, නත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධීති.
Sinhala BJT10. ස. පු: රූපය අකුශල, අනාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දොසො -පෙ- මොහො -පෙ- අනොත්තප්පං අකුසලං අනාරම්මණං, නත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධීති.
Sinhala BJTස. අනු: ද්වේෂය ... මෝහය ... අන්පත්‍රපාව අකුශල, අනාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT11. ප. පු: න වත්තබ්බං රූපං කුසලම්පි අකුසලම්පීති.
Sinhala BJT11. ප. පු: ‘රූපය කුශලත් අකුශලත් වෙතී’ නො කියයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු කායකම්මං වචීකම්මං කුසලම්පි අකුසලම්පීති.
Sinhala BJTප. අනු: කායකර්‍ම වාක්කර්‍ම කුශලත් අකුශලත් වෙයි නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. ඨ: හඤ්චි කායකම්මං වචීකම්මං කුසලම්පි අකුසලම්පි,
Sinhala BJTප. ඨ: ඉදින් කායකර්‍ම වාක්කර්‍ම කුශලත් අකුශලත් වී නම්,
Pali BJTප. පා: තෙන වත රෙ ‘වත්තබ්බෙ රූපං කුසලම්පි අකුසලම්පීති.
Sinhala BJTප. පා: භවත, එකරුණින් ‘රූපය කුශලත් අකුශලත් වෙතී’ කියැයුතු මැ යැ.
Pali BJTරූපං කුසලාකුසලන්තිකථා නිට්ඨිතා.
Sinhala BJTරූපං කුසලාකුසලන්ති කථා නිමි.
Pali BJT16. 8.
Sinhala BJT16. 8.
Pali BJTරූපං විපාකොති කථා.
Sinhala BJTරූපං විපාකොති කථා
Pali BJT1. ස. පු: රූපං විපාකොති.
Sinhala BJT1. ස. පු: රූපය විපාක වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපං සුඛවෙදනියං, දුක්ඛවෙදනියං, අදුක්ඛමසුඛවෙදනියං, සුඛාය වෙදනාය සම්පයුත්තං, දුක්ඛාය වෙදනාය සම්පයුත්තං. අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තං, ඵස්සෙන සම්පයුත්තං, -පෙ- චිත්තෙන සම්පයුත්තං සාරම්මණං අත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධීති.
Sinhala BJTස. අනු: රූපය සුඛවේදනීය, දුඃඛවේදනීය, අදුඃඛාසුඛවේදනීය, සුඛවේදනා සම්ප්‍රයුක්ත, දුඃඛවේදනා සම්ප්‍රයුක්ත, අදුඃඛාසුඛවේදනා සම්ප්‍රයුක්ත, ස්පර්‍ශසම්ප්‍රයුක්ත ... චිත්තසම්ප්‍රයුක්ත සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: නනු න සුඛවෙදනියං -පෙ- න දුක්ඛවෙදනියං -පෙ- අනාරම්මණං, නත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධීති.
Sinhala BJTස. අනු: සුඛවේදනීය නො වූයේ ... දුඃඛවේදනීය නො වූයේ ... අනාලම්බන වූයේ නො? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත් නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි න සුඛවෙදනියං -පෙ- න දුක්ඛවෙදනියං -පෙ- අනාරම්මණං, නත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධි,
Sinhala BJTස. ඨ: ඉදින් සුඛවේදනීය නො වී නම්, ... දුඃඛවේදනීය නො වී නම් ... අනාලම්බන වී නම්, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත් නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “රූපං විපාකො”ති.
Sinhala BJTස. පා: භවත, ‘රූපය විපාක වෙතී’ නො කියැයුතු මැ යැ.
Pali BJT2. ස. පු: ඵස්සො විපාකො, ඵස්සො සුඛවෙදනියො -පෙ- දුක්ඛවෙදනියො -පෙ- සාරම්මණො, නත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධීති.
Sinhala BJT2. ස. පු: ස්පර්‍ශය විපාක වෙයි. ස්පර්‍ශය සුඛවේදනීය ... දුඃඛවේදනීය ... සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපං විපාකො, රූපං සුඛවෙදනීයං -පෙ- දුක්ඛවෙදනියං -පෙ- සාරම්මණං, අත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධීති.
Sinhala BJTස. අනු: (තොප මතයෙහි) රූපය විපාක වෙයි. රූපය සුඛවේදනීය ... දුඃඛවේදනීය ... සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: රූපං විපාකො, රූපං න සුඛවෙදනියං -පෙ- න දුක්ඛවෙදනියං -පෙ- අනාරම්මණං, නත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධීති.
Sinhala BJT3. ස. පු: (තොප මතයෙහි) රූපය විපාක වෙයි. රූපය සුඛවේදනීය නො වූයේ ... දුඃඛවේදනීය නො වූයේ ... අනාලම්බන වූයේ වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ඵස්සො විපාකො, ඵස්සො න සුඛවෙදනියො -පෙ- න දුක්ඛවෙදනියො -පෙ- අනාරම්මණො, නත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධීති.
Sinhala BJTස. අනු: ස්පර්‍ශය විපාක වෙයි. ස්පර්‍ශය සුඛවේදනීය නො වූයේ ... දුඃඛවේදනීය නො වූයේ ... අනාලම්බන වූයේ වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ප. පු: න වත්තබ්බං ‘රූපං විපාකො’ති.
Sinhala BJT4. ප. පු: ‘රූපය විපාක වෙතී’ නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු කම්මස්ස කතත්තා උප්පන්නා චිත්තචෙතසිකා ධම්මා විපාකොති.
Sinhala BJTප. අනු: කර්‍මය කළ බැවින් උපන් චිත්තචෛතසික ධර්‍මයෝ විපාක නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. ඨ: හඤ්චි කම්මස්ස කතත්තා උප්පන්නා චිත්තචෙතසිකා ධම්මා විපාකො,
Sinhala BJTප. ඨ: ඉදින් කර්‍මය කළ බැවින් උපන් චිත්තචෛතසික ධර්‍ම විපාක වී නම්,
Pali BJTප. පා: තෙන වත රෙ වත්තබ්බෙ: “කම්මස්ස කතත්තා උප්පන්නං රූපං විපාකො”ති.
Sinhala BJTප. පා: භවත, එකරුණින් ‘කර්‍මය කළ බැවින් උපන් රූපය විපාක වෙතී’ කියැයුතු මැ යැ.
Pali BJTරූපං විපාකොති කථා නිට්ඨිතා.
Sinhala BJTරූපං විපාකොති කථා නිමි.
Pali BJT16. 9.
Sinhala BJT16. 9.
Pali BJTරූපං රූපාවචරාරූපාවචරන්ති කථා.
Sinhala BJTරූපං රූපාවචරාරූපාවචරන්ති කථා
Pali BJT1. ස. පු: අත්ථි රූපං රූපාවචරන්ති.
Sinhala BJT1. ස. පු: රූපය රූපාවචර වූයේ ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සමාපත්තෙසියං උපපත්තෙසියං දිට්ඨධම්මසුඛවිහාරං සමාපත්තෙසියෙන චිත්තෙන උපපත්තෙසියෙන චිත්තෙන දිට්ඨධම්මසුඛවිහාරෙන චිත්තෙන සහගතං සහජාතං සංසට්ඨං සම්පයුත්තං එකුප්පාදං එකනිරොධං එකවත්ථුකං එකාරම්මණන්ති.
Sinhala BJTස. අනු: සමාපත්තෙසිය (කුසල විපාක ක්‍රියා) සිත, උපපත්තෙසිය (ප්‍රතිසන්‍ධි) සිත, දිට්ඨධම්මසුඛවිහාර සිත, සමාපත්තෙසිය සිත හා, උපපත්තෙසිය සිත හා, දිට්ඨධම්මසුඛවිහාර සිත හා සමග සහගත වූයේ සහජාත වූයේ සංසෘෂ්ට වූයේ සම්ප්‍රයුක්ත වූයේ ඒකෝත්පාද වූයේ ඒකනිරෝධ වූයේ ඒකවස්තුක වූයේ ඒකාලම්බන වූයේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: නනු න සමාපත්තෙසියං න උපපත්තෙසියං න දිට්ඨධම්මසුඛවිහාරං න සමාපත්තෙසියෙන චිත්තෙන න උපපත්තෙසියෙන චිත්තෙන න දිට්ඨධම්මසුඛවිහාරෙන චිත්තෙන සහගතං සහජාතං සංසට්ඨං සම්පයුත්තං එකුප්පාදං එකනිරොධං එකවත්ථුකං එකාරම්මණන්ති.
Sinhala BJTස. අනු: සමාපත්තෙසිය නො වූ සිත උපපත්තෙසිය නො වූ සිත දිට්ඨධම්මසුඛවිහාර නො වූ සිත සමාපත්තෙසිය නො වූ සිත හා උපපත්තෙසිය නො වූ සිත හා දිට්ඨධම්මසුඛවිහාර නො වූ සිත හා සමග සහගත සහජාත සංසෘෂ්ට සම්ප්‍රයුක්ත ඒකෝත්පාද ඒකනිරෝධ ඒකවස්තුක ඒකාලම්බන නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘හේතු’ යනු කුසලමූලාදි හේතුවටත් කිසි යම් ප්‍රත්‍යයටත් නමෙකි. මේ වෙනස නො ගෙන “චත්තාරො මහා භූතා හේතු” යන වචන මාත්‍රය නිසා අවිශේෂයෙන් ‘රූපය හේතු’ යයි උත්තරාපථකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘රූපං හෙතූති කථා’ එයි.]
Pali BJTස. ඨ: හඤ්චි න සමාපත්තෙසියං න උපපත්තෙසියං න දිට්ඨධම්මසුඛවිහාරං න සමාපත්තෙසියෙන චිත්තෙන -පෙ- එකාරම්මණං,
Sinhala BJTස. ඨ: ඉදින් සමාපත්තෙසිය නො වූ උපපත්තෙසිය නො වූ දිට්ඨධම්මසුඛවිහාර නො වූ සිත සමාපත්තෙසිය නො වූ සිත හා සමග ... ඒකාලම්බන වේ නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අත්ථි රූපං රූපාවචර’න්ති.
Sinhala BJTස. පා: භවත, ‘රූපාවචර රූපයෙක් ඇතැ’යි නො කියැයුතු මැ යැ.
Pali BJT2. ස. පු: අත්ථි රූපං අරූපාවචරන්ති.
Sinhala BJT2. ස. පු: රූපය අරූපාවචර වූයේ ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සමාපත්තෙසියං උපපත්තෙසියං දිට්ඨධම්මසුඛ විහාරං සමාපත්තෙසියෙන චිත්තෙන උපපත්තෙසියෙන චිත්තෙන දිට්ඨධම්මසුඛවිහාරෙන චිත්තෙන සහගතං සහජාතං සංසට්ඨං සම්පයුත්තං එකුප්පාදං එකනිරොධං එකවත්ථුකං එකාරම්මණන්ති.
Sinhala BJTස. අනු: සමාපත්තෙසිය උපපත්තෙසිය දිට්ඨධම්මසුඛවිහාර සිත සමාපත්තෙසිය උපපත්තෙසිය දිට්ඨධම්මසුඛවිහාර සිත හා සමග සහගත සහජාත සංසෘෂ්ට සම්ප්‍රයුක්ත ඒකෝත්පාද ඒකනිරෝධ ඒකවස්තුක ඒකාලම්බන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: නනු න සමාපත්තෙසියං න උපපත්තෙසියං න දිට්ඨධම්මසුඛවිහාරං න සමාපත්තෙසියෙන චිත්තෙන -පෙ- එකාරම්මණන්ති.
Sinhala BJTස. අනු: සමාපත්තෙසිය නො වූ සිත උපපත්තෙසිය නො වූ දිට්ඨධම්මසුඛවිහාර නො වූ සිත සමාපත්තෙසිය නො වූ සිත හා සමග ... ඒකාලම්බන වූයේ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි න සමාපත්තෙසියං න උපපත්තෙසියං -පෙ- එකවත්ථුකං එකාරම්මණං,
Sinhala BJTස. ඨ: ඉදින් සමාපත්තෙසිය නො වූ උපපත්තෙසිය නො වූ ... ඒකවස්තුක ඒකාලම්බන වේ නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අත්ථි රූපං අරූපාවචර’න්ති.
Sinhala BJTස. පා: භවත ‘අරූපාවචර රූපයෙක් ඇතැ’යි නො කියැයුතු මැ යැ.
Pali BJT3. ප. පු: න වත්තබ්බං අත්ථි රූපං රූපාවචරං, අත්ථි රූපං අරූපාවචරන්ති.
Sinhala BJT3. ප. පු: ‘රූපාවචර රූපයෙක් ඇත, අරූපාවචර රූපයෙක් ඇතැ’යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු කාමාවචරකම්මස්ස කතත්තා රූපා කාමාවචරන්ති.
Sinhala BJTප. අනු: කාමාවචර කර්‍මය කළ බැවින් (උපන්.) රූපය කාමාවචර නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. ඨ: හඤ්චි කාමාවචරකම්මස්ස කතත්තා රූපං කාමාවචරං,
Sinhala BJTප. ඨ: ඉදින් කාමාවචර කර්‍මය කළ බැවින් (උපන්) රූපය කාමාවචර වී නම්,
Pali BJTප. පා: තෙන වත රෙ වත්තබ්බෙ “රූපාවචරකම්මස්ස කතත්තා රූපං රූපාවචරං, අරුපාවචරකම්මස්ස කතත්තා රූපං අරූපාවචරන්ති.
Sinhala BJTප. පා: භවත, එකරුණින් ‘රූපාවචර කර්‍මය කළ බැවින් උපන් රූපය රූපාවචර යැ, අරූපාවචර කර්‍මය කළ බැවින් උපන් රූපය අරූපාවචර යැ’යි කියැයුතු මැ යැ.
Pali BJTරූපං රූපාවචරාරූපාවචරන්ති කථා නිට්ඨිතා.
Sinhala BJTරූපං රූපාවචරාරූපාවචරන්ති කථා නිමි.
Pali BJT16. 10.
Sinhala BJT16. 10.
Pali BJTරූපරාගො රූපධාතුපරියාපන්නො අරූපරාගො අරූපධාතුපරියාපන්නොති කථා.
Sinhala BJTරූපරාගෝ රූපධාතුපරියාපන්නෝ අරූපරාගෝ අරූපධාතුපරියාපන්නෝති කථා
Pali BJT1. ස. පු: රූපරාගො රූපධාතුපරියාපන්නො’ති.
Sinhala BJT1. ස. පු: රූපරාගය රූපධාතුපර්‍ය්‍යාපන්න වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සමාපත්තෙසියො උපපත්තෙසියො දිට්ඨධම්මසුඛවිහාරො සමාපත්තෙසියෙන චිත්තෙන උපපත්තෙසියෙන චිත්තෙන දිට්ඨධම්මසුඛවිහාරෙන චිත්තෙන සහගතො සහජාතො සංසට්ඨො සම්පයුත්තො එකුප්පාදො එකනිරොධො එකවත්ථුකො එකාරම්මණො’ති.
Sinhala BJTස. අනු: සමාපත්තෙසිය උපපත්තෙසිය දිට්ඨධම්මසුඛවිහාර සිත සමාපත්තෙසිය උපපත්තෙසිය දිට්ඨධම්මසුඛවිහාර සිත හා සමග සහගත සහජාත සංසෘෂ්ට සම්ප්‍රයුක්ත ඒකෝත්පාද ඒකනිරෝධ ඒකවස්තුක ඒකාලම්බන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: නනු න සමාපත්තෙසියො න උපපත්තෙසියො න දිට්ඨධම්මසුඛවිහාරො, න සමාපත්තෙසියෙන චිත්තෙන -පෙ- එකවත්ථුකො එකාරම්මණො’ති.
Sinhala BJTස. අනු: සමාපත්තෙසිය නො වූ උපපත්තෙසිය නො වූ සිත දිට්ඨධම්මසුඛවිහාර නො වූ සිත සමාපත්තෙසිය නො වූ සිත හා සමග ... ඒකවස්තුක ඒකාලම්බන වෙයි නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.