Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. පා: තෙන හි ‘අධිගය්හ මනසිකරොතී’ති.
Sinhala BJTප. පා: එකරුණින් ‘බැසගෙන මෙනෙහි කරන්නේ වේ’.
Pali BJTඅධිගය්හමනසිකාරකථා නිට්ඨිතා.
Sinhala BJTඅධිගය්හමනසිකාරකථා නිමි.
Pali BJT16. 5.
Sinhala BJT16. 5.
Pali BJTරූපං හෙතූති කථා.
Sinhala BJTරූපං හෙතූති කථා
Pali BJT1. ස. පු: රූපං හෙතූ’ති.
Sinhala BJT1. ස. පු: රූපය හේතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අලොභො හෙතූති.
Sinhala BJTස. අනු: අලෝභ හේතු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: අදොසො හෙතු -පෙ- අමොහො හෙතු -පෙ- ලොභො හෙතු -පෙ- දොසො හෙතු -පෙ- මොහො හෙතූ’ති.
Sinhala BJTස. අනු: අදෝසහේතු වේ ද? ... අමෝහහේතු ... ලොභහෙතු ... දෝසහේතු ... මෝහහේතු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: රූපං හෙතූ’ති.
Sinhala BJT2. ස. පු: රූපය හේතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සාරම්මණං, අත්ථි තස්ස ආවට්ටනා{1} -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[මෙහි නිදානය ද නිග්ගහකථායෙහි මෙනි.]
Pali BJTස. අනු: නනු අනාරම්මණං, නත්ථි තස්ස ආවට්ටනා{1} -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: අනාලම්බන නො? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත් නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි අනාරම්මණං, නත්ථි තස්ස ආවට්ටනා{1} -පෙ- පණිධි,
Sinhala BJTස. ඨ: ඉදින් අනාලම්බන වේ නම්, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත් නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ: “රූපං හෙතූ”ති.
Sinhala BJTස. පා: භවත ‘රූපය හේතු වේ’ යයි නො කියැයුතු මැ යැ.
Pali BJT3. ස. පු: අලොභො හෙතු සාරම්මණො, අත්ථි තස්ස ආවට්ටනා{1} -පෙ- පණිධී’ති.
Sinhala BJT3. ස. පු: අලොභහෙතු සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපං හෙතු සාරම්මණං, අත්ථි තස්ස ආවට්ටනා{1} -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: (තොප මතයෙහි) රූපහේතු සාලම්බන වේ. එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: අදොසො හෙතු -පෙ- අමොහො හෙතු -පෙ- ලොභො හෙතු -පෙ- දොසො හෙතු -පෙ- මොහො හෙතු සාරම්මණො, අත්ථි තස්ස ආවට්ටනා{1} -පෙ- පණිධී’ති.
Sinhala BJT4. ස. පු: අදෝසහේතු ... අමෝහහේතු ... ලොභහෙතු ... දෝසහේතු ... මෝහහේතු සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපං හෙතු සාරම්මණං, අත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: රූපහේතු සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT5. ස. පු: රූපං හෙතු අනාරම්මණං{2}, නත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJT5. ස. පු: රූපහේතු අනාලම්බන වේ ද, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අලොභො හෙතු අනාරම්මණො, නත්ථි තස්ස ආවට්ටනා{1}, -පෙ- පණිධීති.
Sinhala BJTස. අනු: අලොභහෙතු අනාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT6. ස. පු: රූපං හෙතු අනාරම්මණං, නත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධීති.
Sinhala BJT6. ස. පු: රූපහේතු අනාලම්බන වේ ද, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අදොසො හෙතු -පෙ- අමොහො හෙතු -පෙ- ලොභො හෙතු -පෙ- දොසො හෙතු -පෙ- මොහො හෙතු අනාරම්මණො, නත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධීති.
Sinhala BJTස. අනු: අදෝසහේතු ... අමෝහහේතු ... ලොභහෙතු ... දෝසහේතු ... මෝහහේතු අනාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT7. ප. පු: න වත්තබ්බං රූපං හෙතූති.
Sinhala BJT7. ප. පු: ‘රූපය හේතු වේ’ යයි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු මහාභූතා උපාදාරූපානං{3} උපාදාය හෙතූතී.
Sinhala BJTප. අනු: මහාභූතයෝ, උපාදායරූපනට උපාදායහේතු නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. ඨ: හඤ්චි මහාභූතා උපාදාරූපානං උපාදාය හෙතු,
Sinhala BJTප. ඨ: ඉදින් මහාභූතයෝ, උපාදායරූපනට උපාදායහේතු වෙත් නම්,
Pali BJTප. පා: තෙන වත රෙ වත්තබ්බෙ ‘රූපං හෙතූ’ති.
Sinhala BJTප. පා: භවත එකරුණින් ‘රූපය හේතු වේ’ යයි කියැයුතු මැ යැ.
Pali BJTරූපං හෙතූතිකථා නිට්ඨිතා.
Sinhala BJTරූපං හෙතූති කථා නිමි.
Pali BJT16. 6.
Sinhala BJT16. 6.
Pali BJTරූපං සහෙතුකන්තිකථා.
Sinhala BJTරූපං සහෙතුකන්ති කථා
Pali BJT1. ස. පු: රූපං සහෙතුකන්ති.
Sinhala BJT1. ස. පු: රූපය සහේතුක වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අලොභහෙතුනාති.
Sinhala BJTස. අනු: අලෝභහේතුයෙන් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: අදොසහෙතුනාති -පෙ- අමොහහෙතුනාති -පෙ- ලොභහෙතුනාති -පෙ- දොසහෙතුනාති -පෙ- මොහහෙතුනාති.
Sinhala BJTස. අනු: අදෝසහේතුයෙන් ... අමොහහෙතුයෙන් ... ලෝභහේතුයෙන් දෝසහේතුයෙන් ... මොහහෙතුයෙන් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: රූපං සහෙතුකන්තී.
Sinhala BJT2. ස. පු: රූපය සහේතුක වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සාරම්මණං, අත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධීති.
Sinhala BJTස. අනු: සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: නනු අනාරම්මණං, නත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධීති.
Sinhala BJTස. අනු: අනාලම්බන නො? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත් නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි අනාරම්මණං, නත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධි,
Sinhala BJTස. ඨ: ඉදින් අනාලම්බන වේ නම්, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත් නම්,
Pali BJTස. පා: නොච වත රෙ වත්තබ්බෙ “රූපං සහෙතුක”න්ති.
Sinhala BJTස. පා: භවත, ‘රූපය සහේතුක වෙති’ නො කියැයුතු මැ යැ.
Pali BJT3. ස. පු: අලොභො සහෙතුකො සාරම්මණො, අත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධීති.
Sinhala BJT3. ස. පු: අලෝභය සහේතුක සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘එකකු අනෙකක්හට සුඛය දියහෙන්නේ යැයි ලබ්ධිගත් හේතුවාදීන්ගේ වාද බිඳුනට ‘සුඛානුප්පාදානකථා’ එයි.]
Pali BJTස. අනු: රූපං සහෙතුකං සාරම්මණං, අත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධීති.
Sinhala BJTස. අනු: රූපය සහේතුක සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: අදොසො සහෙතුකො -පෙ- අමොහො -පෙ- සද්ධා -පෙ- විරියං -පෙ- සති -පෙ- සමාධි -පෙ- පඤ්ඤා -පෙ- ලොභො -පෙ- දොසො -පෙ- මොහො -පෙ- මානො -පෙ- දිට්ඨි -පෙ- විචිකිච්ඡා -පෙ- ථිනං -පෙ- උද්ධච්චං -පෙ- අහිරිකං -පෙ- අනොත්තප්පං සහෙතුකං සාරම්මණං, අත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධීති.
Sinhala BJT4. ස. පු: අදෝසය සහේතුක වේ ද? ... අමෝහය ... ශ්‍රද්ධාව ... වීර්‍ය්‍යය ... ස්මෘතිය ... සමාධිය ... ප්‍රඥාව ... ලෝභය ද්වේෂය ... මෝහය ... මානය ... දෘෂ්ටිය ... විචිකිත්සාව ... සත්‍යානය ... ඖද්ධත්‍යය ... අහ්‍රීකය ... අනපත්‍රපාව සහේතුක සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපං සහෙතුකං සාරම්මණං, අත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධීති.
Sinhala BJTස. අනු: රූපය සහේතුක සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT5. ස. පු: රූපං සහෙතුකං අනාරම්මණං, නත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධීති.
Sinhala BJT5. ස. පු: රූපය සහේතුක අනාලම්බන වේ ද, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අලොභො සහෙතුකො අනාරම්මණො, නත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධීති.
Sinhala BJTස. අනු: අලෝභය සහේතුක අනාලම්බන වේ ද, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT6. ස. පු: රූපං සහෙතුකං අනාරම්මණං, නත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධීති.
Sinhala BJT6. ස. පු: රූපය සහේතුක අනාලම්බන වූයේ, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත්තේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අදොසො සහෙතුකො -පෙ- අනොතත්තප්පං සහෙතුකං අනාරම්මණං, නත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධීති.
Sinhala BJTස. අනු: අද්වේෂය සහේතුක ... අනපත්‍රතාව සහේතුක ... අනාලම්බන වූයේ, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත්තේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT7. ප. පු: න වත්තබ්බං රූපං සහෙතුක’න්ති.
Sinhala BJT7. ප. පු: ‘රූපය සහේතුක වෙති’ නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු රූපං සප්පච්චයන්ති.
Sinhala BJTප. අනු: රූපය සප්‍රත්‍යය නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. ඨ: හඤ්චි රූපං සප්පච්චයං,
Sinhala BJTප. ඨ: ඉදින් රූපය සප්‍රත්‍යය වේ නම්,
Pali BJTප. පා: තෙන වත රෙ වත්තබ්බෙ “රූපං සහෙතුක”න්ති.
Sinhala BJTප. පා: භවත, එකරුණින් රූපය ‘සහේතු වෙතී’ කියැයුතු මැ යැ.
Pali BJTරූපං සහෙතුකන්තිකථා නිට්ඨිතා.
Sinhala BJTරූපං සහෙතූකන්තී කථා නිමි.
Pali BJT16. 7.
Sinhala BJT16. 7.
Pali BJTරූපං කුසලාකුසලන්තිකථා.
Sinhala BJTරූපං කුසලාකුසලන්ති කථා
Pali BJT1. ස. පු: රූපං කුසලන්ති.
Sinhala BJT1. ස. පු: රූපය කුශල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සාරම්මණං, අත්ථි තස්ස ආවට්ටනා{1} -පෙ- පණිධීති.
Sinhala BJTස. අනු: සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: නනු අනාරම්මණං, නත්ථි තස්ස ආවට්ටනා{1} -පෙ- පණිධීති,
Sinhala BJTස. අනු: අනාලම්බන නො? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත් නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි අනාරම්මණං, නත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධි,
Sinhala BJTස. ඨ: ඉදින් අනාලම්බන වී නම්, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත් නම්,
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[“සබ්බේ සඞ්ඛාරා අනිච්චා” ආදි වචන නිසා නයමනස්කාර හැර ආරම්මණ මනස්කාර පමණක් ගෙන “මෙනෙහි කරනුයේ හැම සංස්කාරයන් එකවට මෙනෙහි කෙරේ” යයි පූර්‍වශෛලීය අපරශෛලීයයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට “අධිගය්හමනසිකාර කථා” එයි.]
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ රූපං කුසල’න්ති.
Sinhala BJTස. පා: භවත ‘රූපය කුශල වෙතී’ නො කියැයුතු මැ යැ.
Pali BJT2. ස. පු: අලොභො කුසලො සාරම්මණො, අත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධීති.
Sinhala BJT2. ස. පු: අලෝභය කුශල සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපං කුසලං සාරම්මණං, අත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධීති.
Sinhala BJTස. අනු: රූපය කුශල සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: අදොසො කුසලො -පෙ- අමොහො කුසලො -පෙ- සද්ධා කුසලා -පෙ- විරියං -පෙ- සති -පෙ- සමාධි -පෙ- පඤ්ඤා කුසලා සාරම්මණා, අත්ථි තාය{2} ආවට්ටනා -පෙ- පණිධීති.
Sinhala BJT3. ස. පු: අද්වේෂය කුශල ... අමෝහය කුශල ... ශ්‍රද්ධාව කුශල ... වීර්‍ය්‍යය - ස්මෘතිය - සමාධි - ප්‍රඥාව - කුශල සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.