Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 12601-12700 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පරො පරස්ස සුඛං අනුප්පදෙතීති.
Sinhala BJTස. අනු: අනෙකෙක් අනෙකක්හට සුව දෙන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: පරො පරස්ස සුඛං අනුප්පදෙතීති.
Sinhala BJT3. ස. පු: අනෙකෙක් අනෙකක්හට සුව දෙන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පරො පරස්ස අත්තනො සුඛං අනුප්පදෙති, අඤ්ඤෙසං සුඛං අනුප්පදෙති, තස්ස සුඛං අනුප්පදෙතීති.
Sinhala BJTස. අනු: අනෙකෙක් අනෙකක්හට තමාගේ සුව දෙන්නේ වේ ද, අනුන්ගේ සුව දෙන්නේ වේ ද, ඔහු මැ ගේ සුව දෙන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: පරො පරස්ස නෙවත්තනො, න අඤ්ඤෙසං, න තස්ස සුඛං අනුප්පදෙතීති.
Sinhala BJT4. ස. පු: අනෙකක්හට තමාගේ සුඛය නො මැ දෙන්නේ වේ ද, අන්‍යයන්ගේ සුඛය නො මැ දෙන්නේ වේ ද, ඔහු මැ ගේ සුඛය නො මැ දෙන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි පරො පරස්ස නෙවත්තනො, න අඤ්ඤෙසං, න තස්ස සුඛං අනුප්පදෙති,
Sinhala BJTස. ඨ: ඉදින් අනෙකෙක් අනෙකක්හට තමාගේ සුඛය නො මැ දෙන්නේ වේ නම්, අන්‍යයන්ගේ සුඛය නො මැ දෙන්නේ වේ නම්, ඔහු මැ ගේ සුඛය නො මැ දෙන්නේ වේ නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “පරො පරස්ස සුඛං අනුප්පදෙති”ති.
Sinhala BJTස. පා: භවත ‘අනෙකෙක් අනෙකක්හට සුඛය දෙන්නේ වේ’ යයි නො කියැයුතු මැ යැ.
Pali BJT5. ස. පු: පරො පරස්ස සුඛං අනුප්පදෙතී’ති.
Sinhala BJT5. ස. පු: අනෙකෙක් අනෙකෙක්හට සුඛය දෙන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අඤ්ඤො අඤ්ඤස්ස කාරකො, පරං කතං සුඛං දුක්ඛං, අඤ්ඤො කරොති, අඤ්ඤො පටිසංවෙදෙතී’ති.
Sinhala BJTස. අනු: අනෙකෙක් අනෙකක්හට කාරක වේ ද, සුඛදුඃඛ පරකෘත වේ ද, අනෙකෙක් කෙරේ ද, අනෙකෙක් විඳුනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT6. ප. පු: න වත්තබ්බං පරො පරස්ස සුඛං අනුප්පදෙතී’ති.
Sinhala BJT6. ප. පු: “අනෙකෙක් අනෙකක්හට සුඛය දෙන්නේ වේ” යයි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු ආයස්මා උදායී එතදවොච:
Sinhala BJTප. අනු: ආයුෂ්මත් උදායී තෙරණුවෝ තෙල වදාළාහු නො
Pali BJT“බහුන්නං{1} වත නො භගවා දුක්ඛධම්මානං අපහත්තා, බහුන්නං වත නො භගවා සුඛධම්මානං උපහත්තා, බහුන්නං{1} වත නො භගවා අකුසලානං ධම්මානං අපහත්තා, බහුන්නං{1} වත නො භගවා කුසලානං ධම්මානං උපහත්තා”ති.{a} අත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJT“භාග්‍යවතුන් වහන්සේ අපගේ බොහෝ වූ දුඃඛධර්‍මයන් බැහැර කරනසේක් මැ යැ. භාග්‍යවතුන් වහන්සේ අපට බොහෝ වූ සුඛධර්‍මයන් එළවන සේක් මැ යැ. භාග්‍යවතුන් වහන්සේ අපගේ බොහෝ වූ අකුශලධර්‍මයන් බැහැර කරන සේක් මැ යැ. භාග්‍යවතුන් වහන්සේ අපට බොහෝ කුශලධර්‍මයන් එළවන සේක් මැ යැ” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. පා: තෙන හි “පරො පරස්ස සුඛං අනුප්පදෙතී”ති.
Sinhala BJTප. පා: එකරුණින් ‘අනෙකෙක් අනෙකෙක්හට සුඛය දෙන්නේ වේ.
Pali BJTසුඛානුප්පදානකථා නිට්ඨිතා.
Sinhala BJTසුඛානුප්පදාන කථා නිමි.
Pali BJT16. 4.
Sinhala BJT16. 4.
Pali BJTඅධිගය්හමනසිකාරකථා.
Sinhala BJTඅධිගය්හමනසිකාර කථා
Pali BJT1. ස. පු: අධිගය්හ මනසිකරොතී’ති.
Sinhala BJT1. ස. පු: බැස ගෙන (හාත්පසින් - සම්පූර්‍ණයෙන් ගෙන මෙනෙහි කරන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තෙන චිත්තෙන තං චිත්තං පජානාතී’ති.
Sinhala BJTස. අනු: එ සිතින් එ සිත දැනගන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: තෙන චිත්තෙන තං චිත්තං පජානාතී’ති.
Sinhala BJT2. ස. පු: එ සිතින් එ සිත දැනගන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තෙන චිත්තෙන තං චිත්තං ‘චිත්ත’න්ති පජානාතීති.
Sinhala BJTස. අනු: එ සිතින් එ සිත ‘සිතැ’යි දැනගන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: තෙන චිත්තෙන තං චිත්තං පජානාතීති.
Sinhala BJT3. ස. පු: එ සිතින් එ සිත දැනගන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තං චිත්තං තස්ස චිත්තස්ස ආරම්මණන්ති.
Sinhala BJTස. අනු: එ සිත එ සිතට අරමුණු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: තං චිත්තං තස්ස චිත්තස්ස ආරම්මණන්ති.
Sinhala BJT4. ස. පු: එ සිත එ සිතට අරමුණු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තෙන ඵස්සෙන තං ඵස්සං ඵුසති, තාය වෙදනාය -පෙ- තාය සඤ්ඤාය -පෙ- තාය චෙතනාය -පෙ- තෙන චිත්තෙන -පෙ- තෙන විතක්කෙන -පෙ- තෙන විචාරෙන -පෙ- තාය පීතියා -පෙ- තාය සතියා -පෙ- තාය පඤ්ඤාය තං පඤ්ඤං පජානාතීති.
Sinhala BJTස. අනු: ඒ ස්‍පර්‍ශයෙන් ඒ ස්‍පර්‍ශය ස්‍පර්‍ශ කෙරේ ද? ඒ වේදනායෙන් ... ඒ සංඥායෙන් ... ඒ චේතනායෙන් ... ඒ චිත්තයෙන් ... ඒ විතර්‍කයෙන් ... ඒ විචාරයෙන් ... ඒ ප්‍රීතියෙන් ... ඒ ස්මෘතියෙන් ... ඒ ප්‍රඥායෙන් ඒ ප්‍රඥාව දැනගන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: අතීතං අතීතන්ති මනසිකරොන්තො අනාගතං අනාගතන්ති මනසිකරොතීති.
Sinhala BJTස. අනු: අතීතය ‘අතීත යැ’යි මෙනෙහි කරන්නේ අනාගතය ‘අනාගත යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT5. ස. පු: අතීතං අතීතන්ති මනසිකරොන්තො අනාගතං අනාගතන්ති මනසිකරොතීති.
Sinhala BJT5. ස. පු: අතීතය ‘අතීත යැ’යි මෙනෙහි කරන්නේ අනාගතය ‘අනාගත යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වින්නං ඵස්සානං -පෙ- ද්වින්නං චිත්තානං සමොධානං හොතීති.
Sinhala BJTස. අනු: ස්‍පර්‍ශයන් දෙදෙනකුන්ගේ ... චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: අතීතං අතීතන්ති මනසිකරොන්තො පච්චුප්පන්නං පච්චුප්පන්නන්ති මනසිකරොතීති.
Sinhala BJTස. අනු: අතීතය ‘අතීත යැ’යි මෙනෙහි කරන්නේ ප්‍රත්‍යුත්පන්නය ‘ප්‍රත්‍යුත්පන්න යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT6. ස. පු: අතීතං අතීතන්ති මනසිකරොන්තො පච්චුප්පන්නං පච්චුප්පන්ති මනසිකරොතීති.
Sinhala BJT6. ස. පු: අතීතය ‘අතීත යැ’යි මෙනෙහි කරන්නේ ප්‍රත්‍යුත්පන්නය ‘ප්‍රත්‍යුත්පන්න යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වින්නං ඵස්සානං -පෙ- ද්වින්නං චිත්තානං සමොධානං හොතීති.
Sinhala BJTස. අනු: ස්‍පර්‍ශයන් දෙදෙනකුන්ගේ ... චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: අතීතං අතීතන්ති මනසිකරොන්තො අනාගතං අනාගතන්ති මනසිකරොති, පච්චුප්පන්නං පච්චුප්පන්නන්ති මනසිකරොතීති.
Sinhala BJTස. අනු: අතීතය ‘අතීත යැ’යි මෙනෙහි කරන්නේ අනාගතය ‘අනාගත යැ’යි මෙනෙහි කරන්නේ වේ ද? ප්‍රත්‍යුත්පන්නය ‘ප්‍රත්‍යුත්පන්න යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT7. ස. පු: අතීතං අතීතන්ති මනසිකරොන්තො අනාගතං අනාගතන්ති මනසිකරොති, පච්චුප්පන්නං පච්චුප්පන්නන්ති මනසිකරොතීති.
Sinhala BJT7. ස. පු: අතීතය ‘අතීත යැ’යි මෙනෙහි කරන්නේ අනාගතය ‘අනාගත යැ’ යි මෙනෙහි කරන්නේ වේ ද? ප්‍රත්‍යුත්පන්නය ‘ප්‍රත්‍යුත්පන්න යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තිණ්ණං ඵස්සානං -පෙ- තිණ්ණං චිත්තානං සමොධානං හොතීති.
Sinhala BJTස. අනු: ස්‍පර්‍ශයන් තිදෙනකුන්ගේ ... චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: අනාගතං අනාගතන්ති මනසිකරොන්තො අතීතං අතීතන්ති මනසිකරොතීති.
Sinhala BJTස. අනු: අනාගතය ‘අනාගත යැ’යි මෙනෙහි කරන්නේ අතීතය ‘අතීත යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT8. ස. පු: අනාගතං අනාගතන්ති මනසිකරොන්තො අතීතං අතීතන්ති මනසිකරොතීති.
Sinhala BJT8. ස. පු: අනාගතය ‘අනාගත යැ’යි මෙනෙහි කරන්නේ අතීතය ‘අතීත යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වින්නං ඵස්සානං -පෙ- ද්වින්නං චිත්තානං සමොධානං හොතීති.
Sinhala BJTස. අනු: ස්‍පර්‍ශයන් දෙදෙනකුන්ගේ ... චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: අනාගතං අනාගන්ති මනසිකරොන්තො පච්චුප්පන්නං පච්චුප්පන්නන්ති මනසිකරොතීති.
Sinhala BJTස. අනු: අනාගතය ‘අනාගත යැ’යි මෙනෙහි කරන්නේ ප්‍රත්‍යුත්පන්නය ‘ප්‍රත්‍යුත්පන්න යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT9. ස. පු: අනාගතං අනාගතන්ති මනසිකරොන්තො පච්චුප්පන්නං පච්චුප්පන්නන්ති මනසිකරොතීති.
Sinhala BJT9. ස. පු: අනාගතය ‘අනාගත යැ’යි මෙනෙහි කරන්නේ ප්‍රත්‍යුත්පන්නය ‘ප්‍රත්‍යුත්පන්න යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වින්නං ඵස්සානං -පෙ- ද්වින්නං චිත්තානං සමොධානං හොතීති.
Sinhala BJTස. අනු: ස්‍පර්‍ශයන් දෙදෙනකුන්ගේ ... චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: අනාගතං අනාගතන්ති මනසිකරොන්තො අතීතං අතීතන්ති මනසිකරොති, පච්චුප්පන්නං පච්චුප්පන්නන්ති මනසිකරොතීති.
Sinhala BJTස. අනු: අනාගතය ‘අනාගත යැ’යි මෙනෙහි කරන්නේ අතීතය ‘අතීත යැ’යි මෙනෙහි කරන්නේ වේ ද? ප්‍රත්‍යුත්පන්නය ‘ප්‍රත්‍යුත්පන්න යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘ලෝකයෙහි බලප්‍රාප්ත වූ ද වශීභූත වූ ද යම් කෙනෙක් ඇද්ද, ඉදින් ඔහු පරාගේ සිත වසඟ කොට නිගන්නට හෙවත් සංක්ලේශයෙන් වළහන්නට නො හැකි වෙත් නම්, උන්ගේ කිනම් බලප්‍රාප්තියෙක් ද? කවර වශීභාවයෙක් ද? ඒකාන්තයෙන් ඔහු බලප්‍රාප්තියෙනුත් වශීභාවයෙනුත් මෙරමාගේ සිත වසඟ කොට සංක්ලේශයෙන් වළහති’යි මහාසඞ්ඝිකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘නිග්ගහ කථා’ එයි.]
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT10. ස. පු: අනාගතං අනාගතන්ති මනසිකරොන්තො අතීතං අතීතන්ති මනසිකරොති, පච්චුප්පන්නං පච්චුප්පන්නන්ති මනසිකරොතීති.
Sinhala BJT10. ස. පු: අනාගතය ‘අනාගත යැ’යි මෙනෙහි කරන්නේ අතීතය ‘අතීත යැ’යි මෙනෙහි කරන්නේ වේ ද? ප්‍රත්‍යුත්පන්නය ‘ප්‍රත්‍යුත්පන්න යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තිණ්ණං ඵස්සානං -පෙ- තිණ්ණං චිත්තානං සමොධානං හොතීති.
Sinhala BJTස. අනු: ස්‍පර්‍ශයන් තිදෙනකුන්ගේ ... චිත්තයන් තිදෙනකුන්ගේ සමවධාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: පච්චුප්පන්නං පච්චුප්පන්නන්ති මනසිකරොන්තො අතීතං අතීතන්ති මනසිකරොතීති.
Sinhala BJTස. අනු: ප්‍රත්‍යුත්පන්නය ‘ප්‍රත්‍යුත්පන්න යැ’යි මෙනෙහි කරන්නේ අතීතය ‘අතීත යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT11. ස. පු: පච්චුප්පන්නං පච්චුප්පන්නන්ති මනසිකරොන්තො අතීතං අතීතන්ති මනසිකරොතීති.
Sinhala BJT11. ස. පු: ප්‍රත්‍යුත්පන්නය ‘ප්‍රත්‍යුත්පන්න යැ’යි මෙනෙහි කරන්නේ අතීතය ‘අතීත යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වින්නං ඵස්සානං -පෙ- ද්වින්නං චිත්තානං සමොධානං හොතීති.
Sinhala BJTස. අනු: ස්‍පර්‍ශයන් දෙදෙනකුන්ගේ ... චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: පච්චුප්පන්නං පච්චුප්පන්නන්ති මනසිකරොන්තො අනාගතං අනාගතන්ති මනසිකරොතීති.
Sinhala BJTස. අනු: ප්‍රත්‍යුත්පන්නය ‘ප්‍රත්‍යුත්පන්න යැ’යි මෙනෙහි කරන්නේ අනාගතය ‘අනාගත යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT12. ස. පු: පච්චුප්පන්නං පච්චුප්පන්නන්ති මනසිකරොන්තො අනාගතං අනාගතන්ති මනසිකරොතීති.
Sinhala BJT12. ස. පු: ප්‍රත්‍යුත්පන්නය ‘ප්‍රත්‍යුත්පන්න යැ’යි මෙනෙහි කරන්නේ අනාගතය ‘අනාගත යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වින්නං ඵස්සානං -පෙ- ද්වින්නං චිත්තානං සමොධානං හොතීති.
Sinhala BJTස. අනු: ස්‍පර්‍ශයන් දෙදෙනකුන්ගේ ... චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT13. ස. පු: පච්චුන්නං පච්චුප්පන්නන්තී මනසිකරොන්තො අතීතං අතීතන්ති මනසිකරොති, අනාගතං අනාගතන්ති මනසිකරොතී’ති.
Sinhala BJT13. ස. පු: ප්‍රත්‍යුත්පන්නය ‘ප්‍රත්‍යුත්පන්න යැ’යි මෙනෙහි කරන්නේ අතීතය ‘අතීත යැ’යි මෙනෙහි කරන්නේ වේ ද? අනාගතය ‘අනාගත යැ’යි මෙනෙහි කරන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තිණ්ණං ඵස්සානං -පෙ- තිණ්ණං චිත්තානං සමොධානං හොතීති.
Sinhala BJTස. අනු: ස්‍පර්‍ශයන් තිදෙනකුන්ගේ ... චිත්තයන් දෙදෙනකුන්ගේ සමවධාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT14. ප. පු: න වත්තබ්බං “අධිගය්හ මනසිකරොතී”ති.
Sinhala BJT14. ප. පු: ‘බැසගෙන මෙනෙහි කෙරෙති’යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා:
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු:
Pali BJT“සබ්බෙ සඞ්ඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති අථ නිබ්බින්දති දුක්ඛෙ එස මග්ගො විසුද්ධියා.
Sinhala BJT“යම් කලෙකැ ‘හැම සංස්කාරයෝ අනිත්‍යයහ’යි නුවණින් දක්නේ වේ ද, යළි දුක්හි කලකිරේ ද, තෙල විශුද්ධියට මාර්‍ග වෙයි.
Pali BJTසබ්බෙ සඞ්ඛාරා දුක්ඛාති යදා පඤ්ඤාය පස්සති අථ නිබ්බින්දති දුක්ඛෙ එස මග්ගො විසුද්ධියා,
Sinhala BJT“යම් කලෙකැ ‘හැම සංස්කාරයෝ දුඃඛයහ’යි නුවණින් දක්නේ වේ ද, යළි දුක්හි කලකිරේ ද, තෙල විශුද්ධියට මාර්‍ග වෙයි.
Pali BJTසබ්බෙ ධම්මා අනත්තාති යදා පඤ්ඤාය පස්සති අථ නිබ්බින්දති දුක්ඛෙ එස මග්ගො විසුද්ධියා”ති,{a}
Sinhala BJT“යම් කලෙකැ ‘හැම ධර්‍මයෝ අනාත්මයහ’යි නුවණින් දක්නේ වේ ද, යළි දුක්හි කලකිරේ ද, තෙල විශුද්ධියට මාර්‍ග වෙතී.
Pali BJTඅත්ථෙව සුත්තන්තොති.
Sinhala BJTවදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු.