Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 12301-12400 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරහත්තඵලස්ස ජරාමරණං අරහත්තඵලන්ති.
Sinhala BJTස. අනු: අර්‍හත්ත්‍වඵලයාගේ ජරාමරණ අර්‍හත්ත්‍වඵල වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: සතිපට්ඨානානං -පෙ- සම්මප්පධානානං -පෙ- ඉද්ධිපාදානං -පෙ- ඉන්ද්රියානං -පෙ- බලානං -පෙ- බොජ්ඣඞ්ගානං ජරාමරණං බොජ්ඣඞ්ගො’ති.
Sinhala BJTස. අනු: ස්මෘතිප්‍රස්ථානයන්ගේ ... සම්‍යක්ප්‍රධානයන්ගේ ඍද්ධිපාදයන්ගේ ... ඉන්‍ද්‍රියයන්ගේ ... බලයන්ගේ ... බෝධ්‍යඞ්ගයන්ගේ ජරාමරණ බෝධ්‍යඞ්ග වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ප. පු: න වත්තබ්බං ලොකුත්තරානං ධම්මානං ජරාමරණං ලොකුත්තරන්ති.
Sinhala BJT4. ප. පු: ලෝකෝත්තර ධර්‍මයන්ගේ ජරාමරණ ලෝකෝත්තර යයි නො කියයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: ලොකියන්ති.
Sinhala BJTප. අනු: ලෞකික වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTප. පා: තෙන හි ලොකුත්තරන්ති.
Sinhala BJTප. පා: එකරුණින් ලෝකෝත්තර වේ.
Pali BJTජරාමරණකථා නිට්ඨිතා.
Sinhala BJTජරාමරණකථා නිමි.
Pali BJT15. 7.
Sinhala BJT15. 7.
Pali BJTසඤ්ඤාවෙදයිතකථා.
Sinhala BJTසඤ්ඤාවේදයිතකථා
Pali BJT1. ස. පු: සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්ති ලොකුත්තරාති.
Sinhala BJT1. ස. පු: සංඥාවේදයිතනිරෝධසමාපත්ති ලෝකෝත්තර වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මග්ගො -පෙ- ඵලං -පෙ- නිබ්බානං -පෙ- සොතාපත්තිමග්ගො -පෙ- සොතාපත්තිඵලං -පෙ- බොජ්ඣඞ්ගො’ති.
Sinhala BJTස. අනු: මාර්‍ග ... ඵල ... නිර්‍වාණ ... ශ්‍රෝතාපත්තිමාර්‍ග ... ශ්‍රෝතාපත්තිඵල ... බෝධ්‍යඞ්ග වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ප. පු: න වත්තබ්බං සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්ති ලොකුත්තරා’ති.
Sinhala BJT2. ප. පු: සංඥාවේදයිතනිරෝධසමාපත්ති ලෝකෝත්තර වෙතියි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: ලොකියා’ති.
Sinhala BJTප. අනු: ලෞකික වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTප. පා: තෙන හි ලොකුත්තරාති.
Sinhala BJTප. පා: එකරුණින් ලෝකෝත්තර වෙයි.
Pali BJTසඤ්ඤාවෙදයිතකථා නිට්ඨිතා.
Sinhala BJTසඤ්ඤාවේදයිතකථා නිමි.
Pali BJT15. 8.
Sinhala BJT15. 8.
Pali BJTදුතියසඤ්ඤාවෙදයිතකථා
Sinhala BJTදුතීයසඤ්ඤාවේදයිතකථා
Pali BJT1. ස. පු: සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්ති ලොකියා’ති.
Sinhala BJT1. ස. පු: සංඥාවේදයිතනිරෝධසමාපත්ති ලෞකික වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපන්ති.
Sinhala BJTස. අනු: රූප වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණන්ති.
Sinhala BJTස. අනු: වේදනා ... සංඥා ... සංස්කාර ... විඥාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: කාමාවචරාති.
Sinhala BJTස. අනු: කාමාවචර වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[යමකුගේ සමයෙහි ‘අවිද්‍යාප්‍රත්‍යයෙන් සංස්කාරයෝ වෙති’ යන මෙතෙක් මැ ඇද්ද, ‘සංස්කාරප්‍රත්‍යයයෙනුදු අවිද්‍යා ඇත’ යනු නැද්ද, ඔහු අවිද්‍යාව සංස්කාරයනට ප්‍රත්‍යය වෙයි, වැළිත් සංස්කාරයෝ අවිද්‍යාවට ප්‍රත්‍යය නො වෙති’යි මහාසාඞ්ඝිකනිකායවාසීන් සෙයින් ලබ්ධිගත්තාහු වෙත් ද, ඔවුන් සඳහා අවිද්‍යාව සංස්කාරාදීනට අන්‍යෝන්‍යප්‍රත්‍යයතායෙන් ප්‍රත්‍යය වන බව දක්වන්නට ‘අඤ්ඤමඤ්ඤපච්චයකථා’ එයි.]
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: රූපාවචරා’ති.
Sinhala BJTස. අනු: රූපාවචර වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: අරූපාවචරා’ති.
Sinhala BJTස. අනු: අරූපාවචර වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ප. පු: න වත්තබ්බං සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්ති ලොකියා’ති.
Sinhala BJT2. ප. පු: ‘සංඥාවේදයිතනිරෝධසමාපත්ති ලෞකික වෙති’යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: ලොකුත්තරා’ති.
Sinhala BJTප. අනු: ලෝකෝත්තර වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTප. පා: තෙන හි ලොකියා’ති.
Sinhala BJTප. පා: එකරුණින් ලෞකික වෙයි.
Pali BJTදුතියසඤ්ඤාවෙදයිතකථා නිට්ඨිතා.
Sinhala BJTදුතියසඤ්ඤාවෙදයිතකථා නිමි.
Pali BJT15. 9.
Sinhala BJT15. 9.
Pali BJTතතියසඤ්ඤාවෙදයිතකථා.
Sinhala BJTතතියසඤ්ඤාවේදයිතකථා
Pali BJT1. ස. පු: සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නො{1} කාලං කරෙය්යාති.
Sinhala BJT1. ස. පු: සංඥාවේදයිතනිරෝධයට සමවන්නේ කලුරිය කරන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නස්ස.{1} මාරණන්තියො{2} ඵස්සො, මාරණන්තියා{3} වෙදනා, මාරණන්තියා සඤ්ඤා, මාරණන්තියා චෙතනා, මාරණන්තියං චිත්තන්ති.
Sinhala BJTස. අනු: සංඥාවේදයිතනිරෝධයට සමවන්නහුට මාරණාන්තිකස්‍පර්‍ශ, මාරණාන්තික වේදනා, මාරණාන්තික සංඥා, මාරණාන්තිකචේතනා, මාරණාන්තිකචිත්ත ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: නත්ථි සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නස්ස,{1} මාරණන්තියො2 ඵස්සො, මාරණන්තියා වෙදනා, මාරණන්තියා සඤ්ඤා, මාරණන්තියා චෙතනා, මාරණන්තියං{3} චිත්තන්ති.
Sinhala BJT2. ස. පු: සංඥාවේදයිතනිරෝධයට සමවන්නහුට මාරණාන්තික ස්‍පර්‍ශ, මාරණාන්තික වේදනා, මාරණාන්තික සංඥා, මාරණාන්තික චේතනා, මාරණාන්තික චිත්ත නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි නත්ථි සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නස්ස මාරණන්තියො ඵස්සො, මාරණන්තියා වෙදනා, මාරණන්තියා සඤ්ඤා, මාරණන්තියා චෙතනා, මාරණන්තියං චිත්තං.
Sinhala BJTස. ඨ: ඉදින් සංඥාවේදයිතනිරෝධයට සමවන්නහුට මාරණාන්තිකස්‍පර්‍ශ, මාරණාන්තික වේදනා, මාරණාන්තික සංඥා, මාරණාන්තික චේතනා, මාරණාන්තික චිත්ත නැත් නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘සඤ්ඤා වෙදයිතනිරොධං සමාපන්නො කාලං කරෙය්යා’ති.
Sinhala BJTස. පා: භවත, “සංඥාවේදයිතනිරෝධයට සමවන්නේ කලුරිය කරන්නේ වේ”යයි නො කියැයුතු මැ යැ.
Pali BJT3. ස. පු: සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නො කාලං කරෙය්යා’ති.
Sinhala BJT3. ස. පු: සංඥාවේදයිතනිරෝධයට සමවන්නේ කලුරිය කරන්නේ වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[“තීණිමානි භික්ඛවේ කථාවත්‍ථුනි” යන සූත්‍රපාඨ වරදවා ගෙන ‘පරිනිෂ්පන්න වූ අධ්ව සඞ්ඛ්‍යාත කාලයෙක් ඇතැ’යි ලබ්ධි ගත්තාහු ඇත. කාලප්‍රඥප්තිමාත්‍රය මිස ‘අද්ධා’ නම් කිසි පරිනිෂ්පන්නාර්‍ත්‍ථයෙක් නැත, රූපාදි ස්කන්‍ධයෝ මැ පරිනිෂ්පන්නයහ’යි දක්වන්නට ‘අද්ධාකථා’ එයි.]
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නස්ස ඵස්සො වෙදනා සඤ්ඤා චෙතනා චිත්තන්ති.
Sinhala BJTස. අනු: සංඥාවේදයිතනිරෝධයට සමවන්නහුට ස්‍පර්‍ශ, වේදනා, සංඥා, චේතනා, චිත්ත ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: නත්ථි සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නස්ස ඵස්සො වෙදනා සඤ්ඤා චෙතනා චිත්තන්ති.
Sinhala BJT4. ස. පු: සංඥාවේදයිතනිරෝධයට සමවන්නහුට ස්‍පර්‍ශ, වේදනා, සංඥා, චේතනා, චිත්ත නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අඵස්සකස්ස කාලකිරියා{4} ආවෙදකස්ස කාලකිරියා -පෙ- අචිත්තකස්ස කාලකිරියා’ති.
Sinhala BJTස. අනු: ස්‍පර්‍ශ නොකරනුවහට කාලක්‍රියා වේ ද, අවේදකයාහට කාලක්‍රියා වේ ද, ... අචිත්තකයාහට කාලක්‍රියා වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: නනු සඵස්සකස්ස කාලකිරියා -පෙ- සචිත්තකස්ස කාලකිරියා’ති.
Sinhala BJTස. අනු: සස්‍පර්‍ශකයාහට කාලක්‍රියා නො, ... සචිත්තකයාහට කාලක්‍රියා නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි සඵස්සකස්ස කාලකිරියා -පෙ- සචිත්තකස්ස කාලකිරියා.
Sinhala BJTස. ඨ: ඉදින් සස්‍පර්‍ශකයාහට කාලක්‍රියා වේ නම් ... සචිත්තකයාහට කාලක්‍රියා වේ නම්,
Pali BJTස. පා: නො ව වත රෙ වත්තබ්බෙ “සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නො කාලං කරෙය්ය”ති.
Sinhala BJTස. පා: භවත “සංඥාවේදයිතනිරෝධයට සමවන්නේ කලුරිය කරන්නේ වේ”යයි නො කියැයුතු මැ යැ.
Pali BJT5. ස. පු: සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නො කාලං කරෙය්යා’ති.
Sinhala BJT5. ස. පු: සංඥාවේදයිතනිරෝධයට සමවන්නේ කලුරිය කරන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නස්ස කායෙ විසං කමෙය්ය, සත්ථං කමෙය්ය, අග්ගි.{1} කමෙය්යා’ති.
Sinhala BJTස. අනු: සංඥාවේදයිතනිරෝධයට සමවන්නහුගේ කයෙහි විෂ වදනේ වේ ද? ශස්ත්‍රි වදනේ වේ ද? අග්නි වදනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT6. ස. පු: සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නස්ස කායෙ විසං කමෙය්ය, සත්ථං කමෙය්ය, අග්ගි{1}. කමෙය්යා’ති.
Sinhala BJT6. ස. පු: සඤ්ඤාවේදයිතනිරෝධසමවත් සමවන්නහුගේ කයෙහි විෂ වදනේ වේ ද? ශස්ත්‍ර වදනේ වේ ද? ගිනි වදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ඨ: හඤ්චි සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නස්ස කායෙ විසං කමෙය්ය, සත්ථං කමෙය්ය, අග්ගි කමෙය්ය,
Sinhala BJTස. ඨ: සඤ්ඤාවේදයිතනිරෝධසමවත් සමවන්නහුගේ කයෙහි විෂ වදනේ වේ නම්, ශස්ත්‍ර වදනේ වේ නම්, ගිනි වදනේ වේ නම්,
Pali BJTස. පා: නො ච වත රෙ{2}. වත්තබ්බෙ “සඤ්ඤාවෙදයිත නිරොධං සමාපන්නො කාලං කරෙය්යා”ති.
Sinhala BJTස. පා: භවත ‘සඤ්ඤාවේදයිතනිරෝධසමවත් සමවන්නේ කලුරිය කරන්නේ යැ’ යනු නො කියැයුතු මැ යැ.
Pali BJT7. ස. පු: සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නො කාලං කරෙය්යා’ති.
Sinhala BJT7. ස. පු: සඤ්ඤාවේදයිතනිරෝධසමවත් සමවන්නේ කලුරිය කරන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නස්ස කායෙ විසං කමෙය්ය, සත්ථං කමෙය්ය, අග්ගි.{1} කමෙය්යා’ති,
Sinhala BJTස. අනු: සඤ්ඤාවේදයිතනිරෝධසමවත් සමවන්නහුගේ කයෙහි විෂ වදනේ වේ ද? ශස්ත්‍ර වදනේ වේ ද? ගිනි වදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: න නිරොධං සමාපන්නො’ති.
Sinhala BJTස. අනු: හේ නිරෝධසමවත් සම වන්නේ නො වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT8. ප. පු: සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නො න කාලං කරෙය්යා’ති.
Sinhala BJT8. ප. පු: සඤ්ඤාවේදයිතනිරෝධසමවත් සමවන්නේ කලුරිය නො කරන්නේ වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අත්ථි සො නියාමො යෙන නියාමෙන නියතො සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නො න කාලං කරෙය්යා’ති.
Sinhala BJTප. අනු: යම් නියාමධර්‍මයෙකින් නියත වැ ‘සඤ්ඤාවේදයිත නිරෝධ සමවත් සමවන්නේ කලුරිය නො කරන්නේ යැ’ යන ඒ නියාමයෙක් ඇද්ද?
Pali BJTස. පටි: නත්ථි.
Sinhala BJTස. පටි: නැත.
Pali BJTප. ඨ: හඤ්චි නත්ථි සො නියාමො යෙන නියාමෙන නියතො සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නො න කාලංකරෙය්ය,{1}.
Sinhala BJTප. ඨ: ඉදින් යම් නියාමයෙකින් නියත වැ ‘සඤ්ඤාවේදයිතනිරෝධ සමවත් සමවන්නේ කලුරිය නො කරන්නේ යැ’ යන ඒ නියාමයෙක් නැත් නම්,
Pali BJTප. පා: නො ච වත රෙ{2} වත්තබ්බෙ “සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නො න කාලංකරෙය්යා”ති.
Sinhala BJTප. පා: භවත ‘සඤ්ඤාවේදයිතනිරෝධසමවත් සමවන්නේ කලුරිය නො කරන්නේ යැ’ යනු නො කියැයුතු මැ යැ.
Pali BJT9. ස. පු: චක්ඛුවිඤ්ඤාණසමඞ්ගී න කාලංකරෙය්යා’ති.
Sinhala BJT9. ස. පු: චක්‍ෂුර්විඥානසමඞ්ගී පුද්ගල කලුරිය නො කරන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි සො නියාමො යෙන නියාමෙන නියතො චක්ඛුවිඤ්ඤාණසමඞ්ගී න කාලංකරෙය්යා’ති.
Sinhala BJTස. අනු: යම් නියාමයෙකින් නියත වැ ‘චක්‍ෂුර්විඥානසමඞ්ගී පුද්ගල කලුරිය නො කරන්නේ යැ’ යන ඒ නියමයෙක් ඇද්ද?
Pali BJTප. පටි: නත්ථි.
Sinhala BJTප. පටි: නැත.
Pali BJTස. ඨ: හඤ්චි නත්ථි සො නියාමො යෙන නියාමෙන නියතො චක්ඛුවිඤ්ඤාණසමඞ්ගී න කාලංකරෙය්ය,
Sinhala BJTස. ඨ: ඉදින් යම් නියාමයෙකින් නියත වැ ‘චක්‍ෂුර්විඥානසමඞ්ගී පුද්ගල කලුරිය නො කරන්නේ යැ’ යන ඒ නියමය නැත් නම්,
Pali BJTස. පා: නො ච වත රෙ වත්තබ්බෙ “චක්ඛුවිඤ්ඤාණසමඞ්ගී න කාලංකරෙය්යා”ති.
Sinhala BJTස. පා: භවත ‘චක්‍ෂුර්විඥානසමඞ්ගී පුද්ගල කලුරිය නො කරන්නේ යැ’ යනු නො කියැයුතු මැ යැ.
Pali BJTතතියසඤ්ඤාවෙදයිතකථා නිට්ඨිතා.
Sinhala BJTතතියසඤ්ඤාවේදයිතකථා නිමි.
Pali BJT15. 10.
Sinhala BJT15. 10.
Pali BJTඅසඤ්ඤසත්තූපිකකථා.
Sinhala BJTඅසඤ්ඤසත්තුපිකකථා
Pali BJT1. ස. පු: සඤ්ඤාවෙදයිතනිරොධසමාපත්ති අසඤ්ඤසත්තූපිකා’ති.
Sinhala BJT1. ස. පු: සඤ්ඤාවේදයිතනිරෝධසමාපත්තිය අසඤ්ඤසත්තූපික (අසංඥාසත්ත්‍වොත්පත්ති පිණිස) වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි සඤ්ඤාවෙදයිතනිරොධං සමාපන්නස්ස අලොභො කුසලමූලං, අදොසො කුසලමූලං, අමොහො කුසලමූලං, සද්ධා විරියං සති සමාධි පඤ්ඤා’ති.
Sinhala BJTස. අනු: සඤ්ඤාවේදයිතනිරෝධසමවත් සමවන්නහුට අලෝභකුසලමූලය, අදොසකුසලමූලය, අමෝහකුසලමූලය, ශ්‍රද්ධා වීර්‍ය්‍ය ස්මෘති සමාධි ප්‍රඥා ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...