Pali BJTස. අනු: රූපන්ති.
Sinhala BJTස. අනු: රූපය වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණන්ති.
Sinhala BJTස. අනු: වේදනා ... සංඥා ... සංස්කාර ... විඥාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: අතීතො අද්ධා පරිනිප්ඵන්නො’ති,
Sinhala BJT2. ස. පු: අතීතකාලය පරිනිෂ්පන්න වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපන්ති.
Sinhala BJTස. අනු: රූපය වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණන්ති.
Sinhala BJTස. අනු: වේදනා ... සංඥා ... සංස්කාර ... විඥාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: අනාගතො අද්ධා පරිනිප්ඵන්නො’ති.
Sinhala BJT3. ස. පු: අනාගතකාලය පරිනිෂ්පන්න වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපන්ති.
Sinhala BJTස. අනු: රූපය වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණන්ති.
Sinhala BJTස. අනු: වේදනා ... සංඥා ... සංස්කාර ... විඥාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: පච්චුප්පන්නො අද්ධා පරිනිප්ඵන්නො’ති.
Sinhala BJT4. ස. පු: වර්‍තමානකාලය පරිනිෂ්පන්න වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපන්ති.
Sinhala BJTස. අනු: රූපය වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණන්ති.
Sinhala BJTස. අනු: වේදනා ... සංඥා ... සංස්කාර ... විඥාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT5. ස. පු: අතීතා රූපා වෙදනා සඤ්ඤා සඞ්ඛාරා විඤ්ඤාණං අතීතො අද්ධා’ති.
Sinhala BJT5. ස. පු: අතීත වූ රූප වේදනා සංඥා සංස්කාර විඥාන යන මේ අතීතකාලය වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අතීතා පඤ්චධාති.
Sinhala BJTස. අනු: අතීතයෝ පඤ්චවිධ වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT6. ස. පු: අනාගතා රූපා වෙදනා සඤ්ඤා සඞ්ඛාරා විඤ්ඤාණං අනාගතො අද්ධා’ති.
Sinhala BJT6. ස. පු: අනාගත වූ රූප වේදනා සංඥා සංස්කාර විඥාන යන මේ අනාගතකාල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනාගතා පඤ්චධා’ති.
Sinhala BJTස. අනු: අනාගතයෝ පඤ්චවිධ වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT7. ස. පු: පච්චුප්පන්නා රූපා වෙදනා සඤ්ඤා සඞ්ඛාරා විඤ්ඤාණං පච්චුප්පන්නො අද්ධා’ති.
Sinhala BJT7. ස. පු: ප්‍රත්‍යුත්පන්න වූ රූප වේදනා සංඥා සංස්කාර විඥාන යන මේ ප්‍රත්‍යුත්පන්නකාලය වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පච්චුප්පන්නා පඤ්චධා’ති.
Sinhala BJTස. අනු: ප්‍රත්‍යුත්පන්නයෝ පඤ්චවිධ වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT8. ස. පු: අතීතා පඤ්චක්ඛන්ධා අතීතො අද්ධා, අනාගතා පඤ්චක්ඛන්ධා අනාගතො අද්ධා, පච්චුප්පන්නා පඤ්චක්ඛන්ධා පච්චුප්පන්නො අද්ධාති.
Sinhala BJT8. ස. පු: අතීතපඤ්චස්කන්‍ධ අතීතකාලය වේ ද? අනාගත පඤ්චස්කන්‍ධ අනාගතකාලය වේ ද? ප්‍රත්‍යුත්පන්න පඤ්චස්කන්‍ධ ප්‍රත්‍යුත්පන්නකාලය වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පණ්ණරසද්ධා’ති.
Sinhala BJTස. අනු: පසළොස් කාලයෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT9. ස. පු: අතීතානි ද්වාදසායතනානි අතීතො අද්ධා, අනාගතානි ද්වාදසායතනානි අනාගතො අද්ධා, පච්චුප්පන්නානි ද්වාදසායතනානි පච්චුප්පන්නො අද්ධා’ති.
Sinhala BJT9. ස. පු: අතීත ද්වාදශායතන අතීතකාලය වේ ද? අනාගත ද්වාදශායතන අනාගතකාලය වේ ද? ප්‍රත්‍යුත්පන්න ද්වාදශායතන ප්‍රත්‍යුත්පන්නකාලය වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[යම් හෙයෙකින් පෘථග්ජන පුද්ගල ‘කාමයෙහි වීතරාගය’යි කියැයුතු වේ ද, ‘විගතදෘෂ්ටිකහ’යි නො කියැයුතු වේ ද, එහෙයින් ‘දෘෂ්ටිය අපරියාපන්න යැ’යි පූර්‍වශෛලීයනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අපරියාපන්නකථා’ එයි.]
Pali BJTස. අනු: ඡත්තිංස අද්ධා’ති.
Sinhala BJTස. අනු: සතිස් කාලයෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT10. ස. පු: අතීතා අට්ඨාරස ධාතුයො අතීතො අද්ධා, අනාගතා අට්ඨාරස ධාතුයො අනාගතො අද්ධා, පච්චුප්පන්නා අට්ඨාරස ධාතුයො පච්චුප්පන්නො අද්ධා’ති.
Sinhala BJT10. ස. පු: අතීත අෂ්ටාදශධාතු අතීතකාලය වේ ද? අනාගත අෂ්ටාදශධාතු අනාගතකාලය වේ ද? ප්‍රත්‍යුත්පන්න අෂ්ටාදශධාතු ප්‍රත්‍යුත්පන්න කාලය වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චතුපඤ්ඤාසද්ධාති.
Sinhala BJTස. අනු: සියුපනස් කාලයෙක් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT11. ස. පු: අතීතානි බාවීසතින්ද්රියානි අතීතො අද්ධා, අනාගතානි බාවීසතින්ද්රියානි අනාගතො අද්ධා, පච්චුප්පන්නානි බාවීසතින්ද්රියානි පච්චුප්පන්නො අද්ධා’ති.
Sinhala BJT11. ස. පු: අතීත වූ දෙවිසි ඉන්‍ද්‍රිය අතීතකාලය වේ ද? අනාගත දෙවිසි ඉන්‍ද්‍රිය අනාගතකාලය වේ ද? ප්‍රත්‍යුත්පන්න දෙවිසි ඉන්‍ද්‍රිය ප්‍රත්‍යුත්පන්නකාලය වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ඡසට්ඨි අද්ධාති.
Sinhala BJTස. අනු: සසැට කාලයෙක් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT12. ප. පු: න වත්තබ්බං අද්ධා පරිනිප්ඵන්නො’ති.
Sinhala BJT12. ප. පු: ‘කාලය පරිනිෂ්පන්න වෙති’යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා: “තීණිමානි භික්ඛවෙ කථාවත්ථුනි. කතමානි තීණි: අතීතං වා භික්ඛවෙ, අද්ධානං ආරබ්භ කථං කථෙය්ය: එවං අහොසි අතීතමද්ධානන්ති.{1} අනාගතං වා භික්ඛවෙ, අද්ධානං ආරබ්භ කථං කථෙය්ය: එවං භවිස්සති අනාගතමද්ධානන්ති{2}. එතරහි වා භික්ඛවෙ, පච්චුප්පන්නං අද්ධානං ආරබ්භ කථං කථෙය්ය: එවං හොති එතරහි පච්චුප්පන්නන්ති. ඉමානි ඛො භික්ඛවෙ, තීණි කථාවත්ථුනී”ති{a} අත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, මේ කථාවස්තූහු තිදෙනෙක් වෙති. කවරතිදෙනෙකැ යත්: මහණෙනි, අතීතකාලය හෝ ඇරැබ ‘අතීතකාලය මෙසේ වී’යයි කථා කරන්නේ යැ. මහණෙනි, අනාගතකාලය හෝ ඇරැබ ‘අනාගතකාලය මෙසේ වන්නේ යැ’යි කථා කරන්නේ යැ. මහණෙනි, දැන් ප්‍රත්‍යුත්පන්න කාලය හෝ ඇරැබ ‘දැන් ප්‍රත්‍යුත්පන්නකාලය මෙසේ වේ’යයි කථා කරන්නේ යැ. මහණෙනි, මොහු තුන් කථාවස්තූහු වෙති”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. පා: තෙන හි අද්ධා පරිනිප්ඵන්නො’ති.
Sinhala BJTප. පා: එකරුණින් කාලය පරිනිෂ්පන්න වෙයි.
Pali BJTඅද්ධාකථා නිට්ඨිතා.
Sinhala BJTඅද්ධාකථා නිමි.
Pali BJT15. 4.
Sinhala BJT15. 4.
Pali BJTඛණ-ලය-මුහුත්තකථා.
Sinhala BJTඛණ-ලය-මුහුත්තකථා
Pali BJT1. ස. පු: ඛණො පරිනිප්ඵන්නො -පෙ- ලයො පරිනිප්ඵන්නො -පෙ- මුහුත්තං පරිනිප්ඵන්නන්ති.
Sinhala BJT1. ස. පු: ක්‍ෂණකාලය පරිනිෂ්පන්න වේ ද ... ලය කාලය පරිනිෂ්පන්න වේ ද ... මුහුර්‍තකාලය පරිනිෂ්පන්න වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[යම් ධර්‍මයෙක් හේතු ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ නම්, ඒ ධර්‍මය යම් ධර්‍ම කෙනකුන්ට හේතුප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය වේ ද, ඒ ධර්‍මයනට මැ යම් හෙයෙකින් ආලම්බන අනන්තර සමනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍යය නො වේ ද, යම් ධර්‍මයෙක් ආලම්බන ප්‍රත්‍යයයෙන් හෝ ප්‍රත්‍යය වේ නම්, ඒ ධර්‍මය යම් හෙයෙකින් ඔවුනට මැ අනන්තර සමනන්තර ප්‍රත්‍යයයෙන් ප්‍රත්‍ය නො වේ ද, එහෙයින් ‘ප්‍රත්‍යය භාවය ව්‍යවස්ථාවත් (නියමයන් අනුව) වේ’ යයි මහාසාඞ්ඝිකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘පච්චයකථා’ එයි.]
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපන්ති.
Sinhala BJTස. අනු: රූපය වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණන්ති.
Sinhala BJTස. අනු: වේදනා ... සංඥා ... සංස්කාර ... විඥාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ප. පු: න වත්තබ්බං මුහුත්තං පරිනිප්ඵන්නන්ති.
Sinhala BJT2. ප. පු: ‘මුහුර්‍තකාලය පරිනිෂ්පන්න යැ’යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා: “තීණිමානි භික්ඛවෙ, කථාවත්ථුනි. කතමානි තීණි: අතීතං වා භික්ඛවෙ, අද්ධානං ආරබ්භ කථං කථෙය්ය: එවං අහොසි අතීතමද්ධානන්ති. අනාගතං වා භික්ඛවෙ අද්ධානං ආරබ්භ කථාං කථෙය්ය: එවං භවිස්සති අනාගතමද්ධානන්ති. එතරහි වා පච්චුප්පන්නං අද්ධානං ආරබ්භ කතං කථෙය්ය: එවං හොති එතරහි පච්චුප්පන්නන්ති ඉමානි ඛො භික්ඛවෙ, තීණි කථාවත්ථුනි’ති{a} අත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, මේ කථාවස්තූහු තුන් දෙනෙක් වෙති. කවර තුන් දෙනෙකැ යත්: මහණෙනි, ‘අතීතකාලය මෙසේ වී යැ’යි අතීතකාලය අරභයා හෝ කථා කරන්නේ යැ මහණෙනි, ‘අනාගතකාලය මෙසේ වන්නේ ය’යි අනාගතකාලය අරභයා හෝ කථා කරන්නේ යැ. මහණෙනි, ‘දැන් ප්‍රත්‍යුත්පන්නය මෙසේ වේ’ යයි දැන් ප්‍රත්‍යුත්පන්න කාලය අරභයා හෝ කථා කරන්නේ යැ. මහණෙනි, මේ කථාවස්තූහු තුන් දෙනෙක් ඇති”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. පා: තෙන හි මුහුත්තං පරිනිප්ඵන්නන්ති.
Sinhala BJTප. පා: එකරුණින් මුහුර්‍තකාලය පරිනිෂ්පන්න වෙයි.
Pali BJTඛණ-ලය-මුහුත්තකථා නිට්ඨිතා.
Sinhala BJTඛණ-ලය-මුහුත්තකථා නිමි.
Pali BJT15. 5.
Sinhala BJT15. 5.
Pali BJTආසවකථා.
Sinhala BJTආසවකථා
Pali BJT1. ස. පු: චත්තාරො ආසවා අනාසවා’ති.
Sinhala BJT1. ස. පු: චතුරාස්‍රවයෝ අනාස්‍රව වෙත් ද?
Pali BJTස. පටි: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මග්ගො -පෙ- ඵලං -පෙ- නිබ්බානං -පෙ- සොතාපත්තිමග්ගො -පෙ- සොතාපත්තිඵලං
Sinhala BJTස. අනු: මාර්‍ගය ... ඵලය ... නිර්‍වාණය ... ශ්‍රෝතාපත්තිමාර්‍ගය ... ශ්‍රෝතාපත්තිඵලය ... බෝධ්‍යඞ්ගය වේ ද?
Pali BJT-පෙ- බොජ්ඣඞ්ගො’ති.
Sinhala BJT(එ කල්හි ඒ අනාස්‍රවයන් මාර්‍ගඵලාදිය වැනි වියයුතුයයි චෝදනා පිණිස අසන ලදී.)
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ප. පු: න වත්තබ්බං: චත්තාරො ආසවා අනාසවා’ති.
Sinhala BJT2. ප. පු: ‘චතුරාස්‍රවයෝ අනාස්‍රවයහ’යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අත්ථඤ්ඤෙව ආසවා යෙහි ආසවෙහි තෙ ආසවා සාසවා හොන්ති’ති.
Sinhala BJTප. අනු: යම් ආස්‍රව කෙනකුන් කරණ කොට ඒ ආස්‍රවයෝ සාස්‍රව වෙත් ද, එබඳු වූ අන්‍ය ආස්‍රවයෝත් ඇද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTප. නිග: තෙන හි චත්තාරො ආසවා අනාසවා’ති.
Sinhala BJTප. නිග: එකරුණින් චතුරාස්‍රවයෝ අනාස්‍රව වෙති.
Pali BJTආසවකථා නිට්ඨිතා.
Sinhala BJTආසවකථා නිමි.
Pali BJT15. 6.
Sinhala BJT15. 6.
Pali BJTජරාමරණකථා.
Sinhala BJTජරාමරණකථා
Pali BJT1. ස. පු: ලොකුත්තරානං ධම්මානං ජරාමරණං ලොකුත්තරන්ති.
Sinhala BJT1. ස. පු: ලෝකෝත්තරධර්‍මයන්ගේ ජරාමරණ ලෝකෝත්තර වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මග්ගො ඵලං නිබ්බානං සොතාපත්තිමග්ගො -පෙ- සොතාපත්තිඵලං -පෙ- බොජ්ඣඞ්ගො’ති.
Sinhala BJTස. අනු: මාර්‍ග, ඵල, නිර්‍වාණ, ශ්‍රෝතාපත්තිමාර්‍ග ... ශ්‍රෝතාපත්තිඵල ... බෝධ්‍යඞ්ග වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: සොතාපත්තිමග්ගස්ස ජරාමරණං සොතාපත්තිමග්ගො’ති.
Sinhala BJTස. අනු: ශ්‍රොතාපත්තිමාර්‍ගයාගේ ජරාමරණ ශ්‍රෝතාපත්ති මාර්‍ග වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: සොතාපත්තිමග්ගස්ස ජරාමරණං සොතාපත්තිමග්ගොති.
Sinhala BJT2. ස. පු: ශ්‍රොතාපත්තිමාර්‍ගයාගේ ජරාමරණ ශ්‍රෝතාපත්ති මාර්‍ග වේ ද?
Pali BJTප. පටිඤ්ඤා ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සොතාපත්තිඵලස්ස ජරාමරණං සොතාපත්තිඵලන්ති.
Sinhala BJTස. අනු: ශ්‍රොතාපත්තිඵලයාගේ ජරාමරණ ශ්‍රෝතාපත්තිඵල වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: සකදාගාමිමග්ගස්ස -පෙ- සකදාගාමිඵලස්ස -පෙ- අනාගාමිමග්ගස්ස -පෙ- අනාගාමිඵලස්ස -පෙ- අරහත්තමග්ගස්ස ජරාමරණං අරහත්තමග්ගො’ති.
Sinhala BJTස. අනු: සකෘදාගාමිමාර්‍ගයාගේ ... සකෘදාගාමිඵලයාගේ ... අනාගාමිමාර්‍ගයාගේ ... අනාගාමිඵලයාගේ ... අර්‍හත්ත්‍වමාර්‍ගයාගේ ජරාමරණ අර්‍හත්ත්‍වමාර්‍ග වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: අරහත්තමග්ගස්ස ජරාමරණං අරහත්තමග්ගො’ති.
Sinhala BJT3. ස. පු: අර්‍හත්ත්‍වමාර්‍ගයාගේ ජරාමරණ අර්‍හත්ත්‍වමාර්‍ග වේ ද?