Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[සම්මාවාචා යැ සම්මාකම්මන්ත යැ යන මේ අරියරූපය යි ගණිති. එ ද උපාදායරූප යයි උත්තරාපථකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අරියරූපකථා’ එයි.]
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “අරූපරාගො අරූපධාතුං අනුසෙති, අරූපධාතුපරියාපන්නො”ති.
Sinhala BJTඅනු. පා: භවත, “අරූපරාගය අරූපධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ යයි ද, අරූපධාතුපර්‍ය්‍යාපන්න වේ” යයි ද නො කියැයුතු මැ යැ.
Pali BJT7. ස. පු: අරූපරාගො අරූපධාතුං අනුසෙති, අරූපධාතු පරියාපන්නො’ති.
Sinhala BJT7. ස. පු: අරූපරාගය අරූපධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද? අරූපධාතු පර්‍ය්‍යාපන්න වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සද්දරාගො සද්දධාතුං අනුසෙති, සද්දධාතු පරියාපන්නො’ති.
Sinhala BJTස. අනු: ශබ්දරාගය ශබ්දධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද? ශබ්දධාතුපර්‍ය්‍යාපන්න වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT8. ස. පු: අරූපරාගො අරූපධාතුං අනුසෙති, අරූපධාතු පරියාපන්නො’ති.
Sinhala BJT8. ස. පු: අරූපරාගය අරූපධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද? අරූපධාතු පර්‍ය්‍යාපන්න වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ගන්ධරාගො -පෙ- රසරාගො -පෙ- ඵොට්ඨබ්බරාගො ඵොට්ඨබ්බධාතුං අනුසෙති, ඵොට්ඨබ්බධාතු පරියාපන්නො’ති.
Sinhala BJTස. අනු: ගන්‍ධරාගය ... රසරාගය ... ස්ප්‍රෂ්ටව්‍යරාගය ස්ප්‍රෂ්ටව්‍යධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද? ස්ප්‍රෂ්ටව්‍යධාතුපර්‍ය්‍යාපන්න වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT9. ස. පු: සද්දරාගො සද්දධාතුං අනුසෙති, න වත්තබ්බං: සද්දධාතුපරියාපන්නො’ති.
Sinhala BJT9. ස. පු: ශබ්දරාගය ශබ්දධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද, ශබ්දධාතුපර්‍ය්‍යාපන්න වේ යයි නො කියයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරූපරාගො අරූපධාතුං අනුසෙති, න වත්තබ්බං: අරූපධාතුපරියාපන්නො’ති.
Sinhala BJTස. අනු: අරූපරාගය අරූපධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද? අරූපධාතුපර්‍ය්‍යාපන්න වේ ය’යි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බං -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT10. ස. පු: ගන්ධරාගො -පෙ- රසරාගො{1} -පෙ- ඵොට්ඨබ්බරාගො ඵොට්ඨබ්බධාතුං අනුසෙති, න වත්තබ්බං ඵොට්ඨබ්බධාතුපරියාපන්නො’ති.
Sinhala BJT10. ස. පු: ගන්‍ධරාගය ... රසරාගය ... ස්ප්‍රෂ්ටව්‍යරාගය ස්ප්‍රෂ්ටව්‍යධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද? ස්ප්‍රෂ්ටව්‍යධාතුපර්‍ය්‍යාපන්න වේ යයි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අරූපරාගො අරූපධාතුං අනුසෙති, න වත්තබ්බං: අරූපධාතුපරියාපන්නො’ති.
Sinhala BJTස. අනු: අරූපරාගය අරූපධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද? අරූපධාතුපර්‍ය්‍යාපන්න වේ යයි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT11. ප. පු: න වත්තබ්බං: රූපරාගො රූපධාතුං අනුසෙති, රූපධාතුපරියාපන්නො, අරූපරාගො අරූපධාතුං අනුසෙති, අරූපධාතු පරියාපන්නො’ති.
Sinhala BJT11. ප. පු: රූපරාගය රූපධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ යයි ද, රූපධාතුපර්‍ය්‍යාපන්න වේ යයි ද, අරූපරාගය අරූපධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ යයි ද, අරූපධාතුපර්‍ය්‍යාපන්න වේ යයි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු කාමරාගො කාමධාතුං අනුසෙති, කාමධාතු පරියාපන්නො’ති.
Sinhala BJTප. අනු: කාමරාගය කාමධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ කාමධාතුපර්‍ය්‍යාපන්න නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි කාමරාගො කාමධාතුං අනුසෙති, කාමධාතු පරියාපන්නො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් කාමරාගය කාමධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ කාමධාතුපර්‍ය්‍යාපන්න වී නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ “රූපරාගො රූපධාතුං අනුසෙති, රූපධාතුපරියාපන්නො; අරූපරාගො අරූපධාතුං අනුසෙති, අරූපධාතුපරියාපන්නො’ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘රූපරාගය රූපධාතුයෙහි අනුශය වශයෙන් පවතී යයි ද, රූපධාතුපර්‍ය්‍යාපන්න යයි ද, අරූපරාගය අරූපධාතුයෙහි අනුශය වශයෙන් පවතී යයි ද, අරූපධාතුපර්‍ය්‍යාපන්න යයි ද නො කියයුතු මැ යැ.
Pali BJTපරියාපන්නකථා නිට්ඨිතා.
Sinhala BJTපරියාපන්නකථා නිමි.
Pali BJT14. 8.
Sinhala BJT14. 8.
Pali BJTඅබ්යාකතකථා.
Sinhala BJTඅබ්‍යාකතකථා
Pali BJT1. ස. පු: දිට්ඨිගතං අබ්යාකතන්ති.
Sinhala BJT1. ස. පු: දෘෂ්ටිගතය අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: විපාකාබ්යාකතං කිරියාබ්යාකතං රූපං නිබ්බානං චක්ඛායතනං -පෙ- ඵොට්ඨබ්බායතනන්ති.
Sinhala BJTස. අනු: විපාකාව්‍යාකෘත වේ ද? ක්‍රියාව්‍යාකෘත වේ ද? රූප වේ ද? නිර්‍වාණ වේ ද? චක්‍ෂුරායතන වේ ද? ... ස්ප්‍රෂ්ටව්‍යායතන වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[යම් හෙයෙකින් පෘථග්ජනයා කුසලාව්‍යාකෘත චිත්තය පවත්නා කල්හි ‘සානුශයහ’යි කියැයුතු වුව ද ‘පර්‍ය්‍යුත්‍ථිතහ’යි නො කියයුතු බැවින් ‘අනුශය නම් අනෙකෙක, පර්‍ය්‍යුත්‍ථාන නම් අනෙකෙකැ’යි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අඤ්ඤො අනුසයොතිකථා’ එයි.]
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: දිට්ඨිගතං අබ්යාකතන්ති.
Sinhala BJT2. ස. පු: දෘෂ්ටිගතය අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දිට්ඨිගතසම්පයුත්තො ඵස්සො අබ්යාකතො’ති.
Sinhala BJTස. අනු: දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත වූ ස්පර්‍ශය අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: දිට්ඨිගතං අබ්යාකතන්ති.
Sinhala BJT3. ස. පු: දෘෂ්ටිගතය අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දිට්ඨිගතසම්පයුත්තා වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- චෙතනා -පෙ- චිත්තං අබ්යාකතන්ති.
Sinhala BJTස. අනු: දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත වේදනා ... සංඥා ... චේතනා ... චිත්තය අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: දිට්ඨිගතසම්පයුත්තො ඵස්සො අකුසලො’ති.
Sinhala BJT4. ස. පු: දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත ස්පර්‍ශය අකුශල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දිට්ඨිගතං අකුසලන්ති.
Sinhala BJTස. අනු: දෘෂ්ටිගතය අකුශල වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT5. ස. පු: දිට්ඨිගතසම්පයුත්තා වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- චෙතනා -පෙ- චිත්තං අකුසලන්ති.
Sinhala BJT5. ස. පු: දෘෂ්ටිගතසම්ප්‍රයුක්ත වේදනා ... සංඥා ... චේතනා ... චිත්තය අකුශල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දිට්ඨිගතං අකුසලන්ති.
Sinhala BJTස. අනු: දෘෂ්ටිගතය අකුශල වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT6. ස. පු: දිට්ඨිගතං අබ්යාකතන්ති.
Sinhala BJT6. ස. පු: දෘෂ්ටිගතය අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අඵලං අවිපාකන්ති.
Sinhala BJTස. අනු: අඵල අවිපාක වේ ද ?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: නනු සඵලං සවිපාකන්තී.
Sinhala BJTස. අනු: සඵල සවිපාක නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි සඵලං සවිපාකං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් සඵල සවිපාක වී නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘දිට්ඨිගතං අබ්යාකත’න්ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘දෘෂ්ටිගතය අව්‍යාකෘත වේ ය’යි නො කියැයුතු මැ යැ.
Pali BJT7. ස. පු: දිට්ඨිගතං අබ්යාකතන්ති.
Sinhala BJT7. ස. පු: දෘෂ්ටිගතය අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු මිච්ඡාදිට්ඨිපරමානි වජ්ජානි,{1} වුත්තානි භගවතා’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් ‘වද්‍යයෝ මිථ්‍යාදෘෂ්ටිය පරම කොට ඇත්තාහ’යි වදාරනලද නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි “මිච්ඡාදිට්ඨිපරමානි වජ්ජානි,{1} වුත්තානි භගවතා,
Sinhala BJTඅනු. ඨ: ඉදින් භාග්‍යවතුන් වහන්සේ විසින්: ‘වද්‍යයෝ මිථ්‍යාදෘෂ්ටිය පරම කොට ඇත්තාහ’යි වදාරනලද වී නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ දිට්ඨිගතං අබ්යාකතන්ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘දෘෂ්ටිගතය අව්‍යාකෘත වේ ය’යි නො කියැයුතු මැ යැ.
Pali BJT8. ස. පු: දිට්ඨිගතං අබ්යාකතන්ති.
Sinhala BJT8. ස. පු: දෘෂ්ටිගතය අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා: “මිච්ඡාදිට්ඨි ඛො වච්ඡ, අකුසලං{2} -පෙ- සම්මාදිට්ඨි කුසල{3}න්ති.{a} අත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “වච්ඡය, මිථ්‍යාදෘෂ්ටි අකුශල වෙයි ... සම්‍යග්දෘෂ්ටි කුශල වේ”යයි වදාළ සුත්‍රාන්තයක් ඇත්තේ මැ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ආ: තෙන හි න වත්තබ්බං “දිට්ඨිගතං අබ්යාකත”න්ති.
Sinhala BJTස. ආ: එකරුණින් ‘දෘෂ්ටිගතය අව්‍යාකෘත වේ ය’යි නො කියැයුතු යැ.
Pali BJT9. ස. පු: දිට්ඨිගතං අබ්යාකතන්ති.
Sinhala BJT9. ස. පු: දෘෂ්ටිගතය අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා “මිච්ඡාදිට්ඨිකස්ස ඛො අහං පුණ්ණ ද්වින්නං ගතීනං අඤ්ඤතරං ගතිං වදාමි: නිරයං වා තිරච්ඡානයොනිං වා”ති{a} අත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “පුණ්ණය, මම මිථ්‍යාදෘෂ්ටිකයාහට දෙගතීන් අතුරින් එක්තරා ගතියක් කියමි: නිරය හෝ යැ තිරිසන්යෝන හෝ යැ”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ආ: තෙන හි න වත්තබ්බං: දිට්ඨිගතං අබ්යාකතන්ති.
Sinhala BJTස. ආ: එකරුණින් ‘දෘෂ්ටිගතය අව්‍යාකෘත වෙ’යි නො කියැයුතු යැ.
Pali BJT10. ප. පු: න වත්තබ්බං “දිට්ඨිගතං අබ්යාකත”න්ති.
Sinhala BJT10. ප. පු: ‘දෘෂ්ටිගතය අව්‍යාකෘත වෙ’යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා “සස්සතො ලොකො’ති ඛො වච්ඡ, අබ්යාකතමෙතං. අසස්සතො ලොකො’ති ඛො වච්ඡ, අබ්යාකතමෙතං. අන්තවා ලොකො’ති ඛො වච්ඡ, අබ්යාකතමෙතං. අනන්තවා ලොකො’ති ඛො වච්ඡ, -පෙ- තං ජීවං තං සරීරන්ති ඛො වච්ඡ -පෙ- අඤ්ඤං ජීවං අඤ්ඤං සරීරන්ති ඛො වච්ඡ -පෙ- හොති තථාගතො පරම්මරණා’ති ඛො වච්ඡ -පෙ- න හොති තථාගතො පරම්මරණා’ති ඛො වච්ඡ -පෙ- හොති ච න ච හොති තථාගතො පරම්මරණා’ති ඛො වච්ඡ -පෙ- නෙව හොති න න හොති තථාගතො පරම්මරණා’ති ඛො වච්ඡ, අබ්යාකතමෙත”න්ති{b} අත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “වච්ඡය, ‘ලෝකය ශාශ්වත යැ’ යන තෙල කරුණ මා විසින් අව්‍යාකෘත යැ. වච්ඡය, ‘ලෝකය අශාශ්වත යැ’ යන තෙල කරුණ මා විසින් අව්‍යාකෘත යැ. වච්ඡය, ‘ලෝකය අනන්තවත් යැ’ යන තෙල කරුණ මා විසින් අව්‍යාකෘතයැ. වච්ඡය, ‘ලෝකය අනන්තවත් යැ’ ... වච්ඡය ‘එ මැ ජීව යැ එ මැ ශරීර යැ’ ... වච්ඡය ‘ජීව අනෙකෙකැ, ශරීර අනෙකෙකි’ ... වච්ඡය සත්ත්‍වයා මරණින් මතු වෙයි’ ... වච්ඡය, ‘සත්ත්‍වයා මරණින් මතු නො වෙයි’ ... වච්ඡය සත්ත්‍වයා මරණින් මතු වන්නේත් නො ද වන්නේත් වෙයි’ ... වච්ඡය සත්ත්‍වයා මරණින් මතු නො මැ වෙයි, නො වන්නේත් නො වෙයි’ යන තෙල කරුණ මා විසින් අව්‍යාකෘත යැ”යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. ආ: තෙන හි “දිට්ඨිගතං අබ්යාකත”න්ති.
Sinhala BJTප. ආ: එකරුණින් දෘෂ්ටිගතය අව්‍යාකෘත වෙයි.
Pali BJT11. ස. පු: දිට්ඨිගතං අබ්යාකතන්ති.
Sinhala BJT11. ස. පු: දෘෂ්ටිගතය අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා “මිච්ඡාදිට්ඨිකස්ස භික්ඛවෙ පුරිසපුග්ගලස්ස යඤ්චෙව කායකම්මං යථාදිට්ඨි සමත්තං සමාදින්නං, යඤ්ච වචීකම්මං -පෙ- යඤ්ච මනොකම්මං -පෙ- යා ච චෙතනා, යා ච පත්ථනා, යො ච පණිධි, යෙ ච සඞ්ඛාරා, සබ්බෙ තෙ ධම්මා අනිට්ඨාය අකන්තාය අමනාපාය අහිතාය දුක්ඛාය සංවත්තන්තී”ති{c} අත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, මිථ්‍යාදෘෂ්ටික පුරුෂපුද්ගල විසින් ලබ්ධි ඇති සැටියෙන් සමාත්ත සමාදින්න යම් මැ කායකර්‍මයකුත් යම් මැ වාක්කර්‍මයකුත් ... යම් මැ මනඃකර්‍මයකුත් ... යම් මැ චේතනාවකුත්, යම් මැ ප්‍රාර්‍ත්‍ථනාවකුත්, යම් මැ ප්‍රණිධියෙකුත්, යම් මැ සංස්කාර කෙනෙකුත් ඇද්ද, එ හැම ධර්‍මයෝ අනිෂ්ට පිණිස අකාන්ත පිණිස අමනාප පිණිස අහිත පිණිස දුක් පිණිස පවතිත්” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. පා: තෙන හි න වත්තබ්බං “දිට්ඨිගතං අබ්යාකත”න්ති.
Sinhala BJTස. පා: එකරුණින් ‘දෘෂ්ටිගතය අව්‍යාකෘත වෙ’යි. නො කියැයුතු යැ.
Pali BJTඅබ්යාකතකථා නිට්ඨිතා.
Sinhala BJTඅව්‍යාකෘතකථා නිමි.
Pali BJT14. 9.
Sinhala BJT14. 9.
Pali BJTඅපරියාපන්නකථා.
Sinhala BJTඅපරියාපන්නකථා
Pali BJT1. ස. පු: දිට්ඨිගතං අපරියාපන්න’න්ති.
Sinhala BJT1. ස. පු: දෘෂ්ටිගතය අපරියාපන්න වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මග්ගො, ඵලං, නිබ්බානං, සොතාපත්තිමග්ගො, සොතාපත්තිඵලං, සකදාගාමිමග්ගො, සකදාගාමිඵලං, අනාගාමිමග්ගො, අනාගාමිඵලං, අරහත්තමග්ගො, අරහත්තඵලං, සතිපට්ඨානං, සම්මප්පධානං ඉද්ධිපාදො, ඉන්ද්රියං, බලං, බොජ්ඣඞ්ගො’ති.
Sinhala BJTස. අනු: මාර්‍ග වේ ද? ඵල වේ ද? නිර්‍වාණ වේ ද? ශ්‍රෝතාපත්තිමාර්‍ග වේ ද? ශ්‍රෝතාපත්තිඵල වේ ද? සකෘදාගාමිමාර්‍ග වේ ද? සකෘදාගාමි ඵල වේ ද? අනාගාමිමාර්‍ග වේ ද? අනාගාමිඵල වේ ද? අර්‍හත්ත්‍වමාර්‍ග වේ ද? අර්‍හත්ත්‍වඵල වේ ද? ස්මෘතිප්‍රස්ථාන වේ ද? සම්‍යක්ප්‍රධාන වේ ද? ඍද්ධිපාද වේ ද? ඉන්‍ද්‍රිය වේ ද? බල වේ ද? බෝධ්‍යඞ්ග වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ප. පු: න වත්තබ්බං දිට්ඨිගතං අපරියාපන්නන්ති.
Sinhala BJT2. ප. පු: ‘දෘෂ්ටිගතය අපර්‍ය්‍යාපන්න වේය’යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: ‘පුථුජ්ජනො කාමෙසු වීතරාගො’ති වත්තබ්බො’ති.
Sinhala BJTප. අනු: පෘථග්ජන පුද්ගල ‘කාමයෙහි වීතරාගය’යි කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: ‘විගතදිට්ඨියො’ති වත්තබ්බො’ති.
Sinhala BJTප. අනු: ‘විගතදෘෂ්ටිකය’යි කියැයුතු වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTප. පා: තෙන හි දිට්ඨිගතං අපරියාපන්නන්ති.
Sinhala BJTප. පා: එකරුණින් ‘දෘෂ්ටිගතය අපර්‍ය්‍යාපන්න’ වෙයි.
Pali BJTඅපරියාපන්නකථා නිට්ඨිතා.
Sinhala BJTඅපරියාපන්නකථා නිමි.
Pali BJTචුද්දසමො වග්ගො.
Sinhala BJTතුදුස්වන වග යි.
Pali BJTතස්සුද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTඅකුසලමූලං පටිසන්දහති කුසලමූලං කුසලමූලං පටිසන්දහති අකුසලමූලං සළායතනං ඡ විඤ්ඤාණකායා අරියරූපං මහාභූතානුපාදාය. ස්වෙවානුසයො තං පරියුට්ඨානං යථාධාතු තඤ්ඤෙවනුසෙති දිට්ඨිගතං අබ්යාකතමපරියාපන්නන්ති.
Sinhala BJTකුසලාකුසලපටිසන්‍දහනකථා යැ සළායතනුප්පත්තිකථා යැ අනන්තරපච්චයකථා යැ අරියරූපකථා යැ අඤ්ඤො අනුසයොති කථා යැ පරියුට්ඨානං චිත්තවිප්පයුත්තන්ති කථා යැ පරියාපන්නකථා යැ අබ්‍යාකතකථා යැ අපරියාපන්නකථා යි.