Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 11901-12000 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT6. ස. පු: ස්වෙ’ව මානො තං මානපරියුට්ඨානන්ති.
Sinhala BJT6. ස. පු: ඒ මානය මැ ඒ මානපර්‍ය්‍යුත්‍ථාන වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ස්වෙ’ව මානානුසයො තං මානපරියුට්ඨානන්ති.
Sinhala BJTස. අනු: ඒ මානානුශය මැ ඒ මානපර්‍ය්‍යුත්‍ථාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT7. ස. පු: අඤ්ඤො දිට්ඨානුසයො අඤ්ඤං දිට්ඨිපරියුට්ඨානන්ති.
Sinhala BJT7. ස. පු: දෘෂ්ටි අනුශය අනෙකෙක් වේ ද? දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන අනෙකෙක් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා. ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අඤ්ඤා දිට්ඨි අඤ්ඤං දිට්ඨිපරියුට්ඨානන්ති.
Sinhala BJTස. අනු: දෘෂ්ටි අනෙකෙක් වේ ද? දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන අනෙකෙක් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT8. ස. පු: සා’ව දිට්ඨි තං දිට්ඨිපරියුට්ඨානන්ති.
Sinhala BJT8. ස. පු: ඒ දෘෂ්ටි මැ ඒ දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[නෘත්‍යගිතාදියෙහි දී ඇති වන රූපදර්‍ශන ශබ්දශ්‍රවණාදීන්ගේ වහා සිදුවන පරිවර්‍තන දැක ‘මේ විඥානයෝ උනුනට අනන්තර වැ උපදිති’යි උත්තරාපථකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘අනන්තරපච්චයකථා’ එයි.]
Pali BJTස. අනු: ස්වෙ’ව දිට්ඨානුසයො තං දිට්ඨිපරියුට්ඨානන්ති.
Sinhala BJTස. අනු: ඒ දෘෂ්ටි අනුශය මැ ඒ දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT9. ස. පු: අඤ්ඤො විචිකිච්ඡානුසයො අඤ්ඤං විචිකිච්ඡාපරියුට්ඨානන්ති.
Sinhala BJT9. ස. පු: විචිකිත්සානුශය අනෙකෙක් වේ ද, විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන අනෙකෙක් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අඤ්ඤා විචිකිච්ඡා අඤ්ඤං විචිකිච්ඡාපරියුට්ඨන්ති.
Sinhala BJTස. අනු: විචිකිත්සා අනෙකක් වේ ද, විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන අනෙකෙක් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT10. ස. පු: සා’ව විචිකිච්ඡා තං විචිකිච්ඡාපරියුට්ඨානන්ති.
Sinhala BJT10. ස. පු: ඒ විචිකිත්සා මැ ඒ විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ස්වෙ’ව විචිකිච්ඡානුසයො තං විචිකිච්ඡාපරියුට්ඨානන්ති.
Sinhala BJTස. අනු: ඒ විචිකිත්සානුශය මැ ඒ විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT11. ස. පු: අඤ්ඤො භවරාගානුසයො අඤ්ඤං භවරාගපරියුට්ඨානන්ති.
Sinhala BJT11. ස. පු: භවරාගානුශය අනෙකෙක් වේ ද, භවරාගපර්‍ය්‍යුත්‍ථාන අනෙකෙක් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අඤ්ඤො භවරාගො අඤ්ඤං භවරාගපරියුට්ඨානන්ති.
Sinhala BJTස. අනු: භවරාගය අනෙකෙක් වේ ද, භවරාගපර්‍ය්‍යුත්‍ථාන අනෙකෙක් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT12. ස. පු: ස්වෙ’ව භවරාගො තං භවරාගපරියුට්ඨානන්ති.
Sinhala BJT12. ස. පු: ඒ භවරාග මැ ඒ භවරාගානුශය වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ස්වෙ’ව භවරාගානුසයො තං භවරාගපරියුට්ඨානන්ති.
Sinhala BJTස. අනු: ඒ භවරාගානුශය මැ ඒ භවරාගපර්‍ය්‍යුත්‍ථාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT13. ස. පු: අඤ්ඤො අවිජ්ජානුසයො, අඤ්ඤං අවිජ්ජාපරියුට්ඨානන්ති.
Sinhala BJT13. ස. පු: අවිද්‍යානුශය අනෙකෙක් වේ ද? අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථාන අනෙකෙක් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අඤ්ඤා අවිජ්ජා, අඤ්ඤං අවිජ්ජාපරියුට්ඨානන්ති.
Sinhala BJTස. අනු: අවිද්‍යා අනෙකක් වේ ද, අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථාන අනෙකෙක් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT14. ස. පු: සා’ව අවිජ්ජා තං අවිජ්ජාපරියුට්ඨානන්ති.
Sinhala BJT14. ස. පු: ඒ අවිද්‍යා මැ ඒ අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථාන වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ස්වෙ’ව අවිජ්ජානුසයො තං අවිජ්ජාපරියුට්ඨානන්ති.
Sinhala BJTස. අනු: ඒ අවිද්‍යානුශය මැ අවිද්‍යාපර්‍ය්‍යුත්‍ථාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT15. ප. පු: න වත්තබ්බං අඤ්ඤො අනුසයො අඤ්ඤං පරියුට්ඨානන්ති.
Sinhala BJT15. ප. පු: ‘අනුශය අනෙකෙකැ, පර්‍ය්‍යුත්‍ථාන අනෙකෙකැ’යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: පුථුජ්ජනො කුසලාබ්යාකතෙ චිත්තෙ වත්තමානෙ සානුසයො’ති වත්තබ්බො’ති.
Sinhala BJTප. අනු: පෘථග්ජන කුශලාව්‍යාකෘත සිත පවත්නා කල්හි සානුශය වේ යැ’යි කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: පරියුට්ඨිතො’ති වත්තබ්බො’ති.
Sinhala BJTප. අනු: ‘පර්‍ය්‍යුත්‍ථිත යැ’යි කියැයුතු වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTප. ආ: තෙන හි අඤ්ඤො අනුසයො, අඤ්ඤං පරියුට්ඨානන්ති.
Sinhala BJTප. ආ: එ කරුණින් ‘අනුශය අනෙකෙකැ, පර්‍ය්‍යුත්‍ථාන අනෙකෙකි’.
Pali BJT16. ප. පු: කුසලාබ්යාකතෙ චිත්තෙ වත්තමානෙ සරාගො’ති වත්තබ්බො’ති.
Sinhala BJT16. ප. පු: කුශලාව්‍යාකෘතචිත්තය පවත්නා කල්හි ‘සරාග’ යයි කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: පරියුට්ඨිතො’ති වත්තබ්බො’ති.
Sinhala BJTප. අනු: ‘පර්‍ය්‍යුත්‍ථිත’යයි කියැයුතු වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTප. ආ: තෙන හි අඤ්ඤො රාගො, අඤ්ඤං පරියුට්ඨානන්ති.
Sinhala BJTප. ආ: එකරුණින් රාගය අනෙකෙකැ, පර්‍ය්‍යුත්‍ථාන අනෙකෙකි.
Pali BJTඅඤ්ඤො අනුසයොතිකථා නිට්ඨිතා.
Sinhala BJTඅඤ්ඤො අනුසයො’ති කථා නිමි.
Pali BJT14. 6.
Sinhala BJT14. 6.
Pali BJTපරියුට්ඨානං චිත්තවිප්පයුත්තන්තිකථා.
Sinhala BJTපරියුට්ඨානං චිත්තවිප්පයුත්තන්ති කථා
Pali BJT1. ස. පු: පරියුට්ඨානං චිත්තවිප්පයුත්තන්ති.
Sinhala BJT1. ස. පු: පර්‍ය්‍යුත්‍ථානය චිත්තවිප්‍රයුක්ත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපං නිබ්බානං චක්ඛායතනං -පෙ- ඵොට්ඨබ්බායතනන්ති.
Sinhala BJTස. අනු: රූප යැ නිර්‍වාණ යැ චක්‍ෂුරායතන යැ .... ස්ප්‍රෂ්ටව්‍යායතනය වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: පරියුට්ඨානං චිත්තවිප්පයුත්තන්ති.
Sinhala BJT2. ස. පු: පර්‍ය්‍යුත්‍ථානය චිත්තවිප්‍රයුක්ත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නත්ථි සරාගං චිත්තං, සදොසං චිත්තං, සමොහං චිත්තං -පෙ- අකුසලං චිත්තං, සංකිලිට්ඨං චිත්තන්ති.
Sinhala BJTස. අනු: සරාග චිත්තයෙක් සදෝස චිත්තයෙක් සමෝහ චිත්තයෙක් .... අකුශල චිත්තයෙක් සංක්ලිෂ්ට චිත්තයෙක් නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: නනු අත්ථි සරාගං චිත්තං, සදොසං චිත්තං, සමොහං චිත්තං, -පෙ- අකුසලං චිත්තං සංකිලිට්ඨං චිත්තන්ති.
Sinhala BJTස. අනු: සරාග චිත්තයෙක් සදෝස චිත්තයෙක් සමෝහ චිත්තයෙක් .... අකුශල චිත්තයෙක් සංක්ලිෂ්ට චිත්තයෙක් ඇත්තේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අත්ථි සරාගං චිත්තං, සදොසං චිත්තං, සමොහං චිත්තං -පෙ- අකුසලං චිත්තං සංකිලිට්ඨං චිත්තං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් සරාග චිත්තයෙක් සදෝස චිත්තයෙක් සමෝහ චිත්තයෙක් ... අකුශල චිත්තයෙක් සංක්ලිෂ්ට චිත්තයෙක් ඇත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘පරියුට්ඨානං චිත්තවිප්පයුත්ත’න්ති.
Sinhala BJTඅනු. පා: භවත ‘පර්‍ය්‍යුත්‍ථානය චිත්තවිප්‍රයුක්ත යැ’යි නො කියැයුතු මැ යැ.
Pali BJTපරියුට්ඨානං චිත්තවිප්පයුත්තන්තිකථා නිට්ඨිතා.
Sinhala BJTපරියුට්ඨානං චිත්තවිප්පයුත්තන්ති කථා නිමි.
Pali BJT14. 7.
Sinhala BJT14. 7.
Pali BJTපරියාපන්නකථා.
Sinhala BJTපරියාපන්නකථා
Pali BJT1. ස. පු: රූපරාගො රූපධාතුං අනුසෙති, රූපධාතුපරියාපන්නො’ති.
Sinhala BJT1. ස. පු: රූපරාගය රූපධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද? රූපධාතු පර්‍ය්‍යාපන්න වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සමාපත්තෙසියො උපපත්තෙසියො දිට්ඨධම්මසුඛවිහාරො, සමාපත්තෙසියෙන චිත්තෙන උපපත්තෙසියෙන චිත්තෙන දිට්ඨධම්මසුඛවිහාරෙන චිත්තෙන සහගතො සහජාතො සංසට්ඨො සම්පයුත්තො එකුප්පාදො එකනිරොධො එකවත්ථුකො එකාරම්මණො’ති.
Sinhala BJTස. අනු: සමාපත්තෙසිය වූයේ උපපත්තෙසිය වූයේ දිට්ඨධම්මසුඛවිහාර වූයේ, සමාපත්තෙසිය චිත්තය හා උපපත්තෙසිය චිත්තය හා දිට්ඨධම්මසුඛවිහාර චිත්තය හා සහගත වූයේ සහජාත වූයේ සංසෘෂ්ට වූයේ සම්ප්‍රයුක්ත වූයේ ඒකෝත්පාද ඒකනිරෝධ ඒකවස්තුක ඒකාලම්බන වූයේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: නනු න සමාපත්තෙසියො න උපපත්තෙසියො න දිට්ඨධම්මසුඛවිහාරො, න සමාපත්තෙසියෙන චිත්තෙන න උපපත්තෙසියෙන චිත්තෙන න දිට්ඨධම්මසුඛවිහාරෙන චිත්තෙන සහගතො සහජාතො සංසට්ඨො සම්පයුත්තො එකුප්පාදො එකනිරොධො එකවත්ථුකො එකාරම්මණො’ති.
Sinhala BJTස. අනු: සමාපත්තෙසිය නො වූයේ උපපත්තෙසිය නො වූයේ දිට්ඨධම්මසුඛවිහාර නො වූයේ, සමාපත්තෙසිය නො වන චිත්තය හා උපපත්තෙසිය නො වන චිත්තය හා දිට්ඨධම්මසුඛවිහාර නො වන චිත්තය හා සහගත වැ සහජාත වැ සංසෘෂ්ට වැ සම්ප්‍රයුක්ත වැ ඒකෝත්පාද වැ ඒකනිරෝධ වැ ඒකවස්තුක වැ ඒකාලම්බන වැ සිටුනේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ, හඤ්චි න සමාපත්තෙසියො න උපපත්තෙසියො න දිට්ඨධම්මසුඛවිහාරො -පෙ- එකාරම්මණො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් සමාපත්තෙසිය නො වූයේ උපපත්තෙසිය නො වූයේ දිට්ඨධම්මසුඛවිහාර නො වූයේ ... ඒකාලම්බන නො වී නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: රූපරාගො රූපධාතුං අනුසෙති, රූපධාතු පරියාපන්නො’ති.
Sinhala BJTඅනු. පා: භවත, රූපරාගය රූපධාතුව අනුශය වශයෙන් ගන්නේ, රූපධාතු පර්‍ය්‍යාපන්න වේ යයි නො කියැයුතු මැ යැ.
Pali BJT2. ස. පු: රූපරාගො රූපධාතුං අනුසෙති, රූපධාතුපරියාපන්නො’ති.
Sinhala BJT2. ස. පු: රූපරාගය රූපධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද? රූපධාතු පර්‍ය්‍යාපන්න වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සද්දරාගො සද්දධාතුං අනුසෙති, සද්දධාතුපරියාපන්නො’ති.
Sinhala BJTස. අනු: ශබ්දරාගය ශබ්දධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද? ශබ්දධාතු පර්‍ය්‍යාපන්න වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: රූපරාගො රූපධාතුං අනුසෙති, රූපධාතුපරියාපන්නො’ති.
Sinhala BJT3. ස. පු: රූපරාගය රූපධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද? රූපධාතු පර්‍ය්‍යාපන්න වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ගන්ධරාගො -පෙ- රසරාගො -පෙ- ඵොට්ඨබ්බරාගො ඵොට්ඨබ්බධාතුං අනුසෙති, ඵොට්ඨබ්බධාතු පරියාපන්නො’ති.
Sinhala BJTස. අනු: ගන්‍ධරාගය ... රසරාගය ... ස්ප්‍රෂ්ටව්‍යරාගය ස්ප්‍රෂ්ටව්‍යධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද, ස්ප්‍රෂ්ටව්‍යධාතු පර්‍ය්‍යාපන්න වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: සද්දරාගො සද්දධාතුං අනුසෙති, න වත්තබ්බං සද්දධාතුපරියාපන්නො’ති.
Sinhala BJT4. ස. පු: ශබ්දරාගය ශබ්දධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද, ශබ්දධාතුපර්‍ය්‍යාපන්න වේ යයි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපරාගො රූපධාතුං අනුසෙති, න වත්තබ්බං රූපධාතුපරියාපන්නො’ති.
Sinhala BJTස. අනු: රූපරාගය රූපධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද, රූපධාතු පර්‍ය්‍යාපන්න වේ යයි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT5. ස. පු: ගන්ධරාගො -පෙ- රසරාගො -පෙ- ඵොට්ඨබ්බරාගො ඵොට්ඨබ්බධාතුං අනුසෙති, න වත්තබ්බං ඵොට්ඨබ්බධාතුපරියාපන්නොති.
Sinhala BJT5. ස. පු: ගන්‍ධරාගය ... රසරාගය ... ස්ප්‍රෂ්ටව්‍යරාගය ස්ප්‍රෂ්ටව්‍යධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද, ස්ප්‍රෂ්ටව්‍යධාතු පර්‍ය්‍යාපන්න වේ යයි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපරාගො රූපධාතුං අනුසෙති, න වත්තබ්බං: රූපධාතුපරියාපන්නො’ති.
Sinhala BJTස. අනු: රූපරාගය රූපධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද, රූපධාතු පර්‍ය්‍යාපන්න වේ යයි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ නො කියැයුතු යැ ...
Pali BJT6. ස. පු: අරූපරාගො අරූපධාතුං අනුසෙති, අරූපධාතු පරියාපන්නො’ති.
Sinhala BJT6. ස. පු: අරූපරාගය අරූපධාතුයෙහි අනුශය වශයෙන් පවත්නේ වේ ද? අරූපධාතුපර්‍ය්‍යාපන්න වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සමාපත්තෙසියො උපපත්තෙසියො දිට්ඨධම්මසුඛවිහාරො, සමාපත්තෙසියෙන චිත්තෙන උපපත්තෙසියෙන චිත්තෙන දිට්ඨධම්මසුඛවිහාරෙන චිත්තෙන සහගතො සහජාතො සංසට්ඨො සම්පයුත්තො එකුප්පාදො එකනිරොධො එකවත්ථුකො එකාරම්මණො’ති.
Sinhala BJTස. අනු: සමාපත්තෙසිය වූයේ උපපත්තෙසිය වූයේ දෘෂ්ටධර්‍මසුඛවිහාර වූයේ, සමාපත්තෙසිය චිත්තය හා උපපත්තෙසියචිත්තය හා දෘෂ්ටධර්‍මසුඛවිහාරචිත්තය හා සහගත සහජාත සංසෘෂ්ට සම්ප්‍රයුක්ත ඒකෝත්පාද ඒකනිරෝධ ඒකවස්තුක ඒකාලම්බන වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT(මෙහි නච්චතිගායති ආදි වචන අරමුණු හමුවීමෙහි ක්‍ෂණික පරිවර්‍තනය නිසා වන විඥානයන්ගේ ව්‍යකීර්‍ණභාවය මුත් ඔවුන්ගේ අනන්තර පච්චය භාවය නො කියති. එහෙයින් අසාධකයි.)
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: නනු න සමාපත්තෙසියො න උපපත්තෙසියො න දිට්ඨධම්මසුඛවිහාරො, න සමාපත්තෙසියෙන චිත්තෙන සහගතො -පෙ- එකාරම්මණො’ති.
Sinhala BJTස. අනු: සමාපත්තෙසිය නො වූයේ උපපත්තෙසිය නො වූයේ දෘෂ්ටධර්‍මසුඛවිහාර නො වූයේ, සමාපත්තෙසිය නො වූ සිත හා … ඒකාලම්බන නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි න සමාපත්තෙසියො න උපපත්තෙසියො -පෙ- එකාරම්මණො,
Sinhala BJTඅනු. ඨ: ඉදින්, සමාපත්තෙසිය නො වූයේ උපපත්තෙසිය නො වූයේ … ඒකාලම්බන වේ නම්,