Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 1101-1200 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTස. අනු: තස්ස තස්සෙව නත්ථි දුක්ඛස්ස අන්තකිරියා, නත්ථි වට්ටූපච්ඡෙදො, නත්ථි අනුපාදා පරිනිබ්බානන්ති.
Sinhala BJTස. අනු: ඒ ඒ දුඃඛයාගේ ම අවසන් කිරීමෙක් නැද්ද? වට සිඳීමෙක් නැද්ද? අනුපාදාපරිනිර්‍වාණයෙක් නැද් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT251. ස. පු: නෙරයිකං දුක්ඛං උපලබ්භතී’ති නෙරයිකස්ස දුක්ඛස්ස පටිසංවෙදී උපලබ්භතී’ති.
Sinhala BJT251. ස. පු: ‘අපායිකදුඃඛ ඇත් නු’යි අපායිකදුඃඛයාගේ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පුග්ගලො උපලබ්භතී’ති පුග්ගලස්ස පටිසංවෙදී උපලබ්භතී’ති.
Sinhala BJTස. අනු: ‘පුද්ගල ඇත් නු’යි ඒ පුද්ගලයාගේ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT252. ස. පු: නෙරයිකං දුක්ඛං උපලබ්භතී’ති නෙරයිකස්ස දුක්ඛස්ස පටිසංවෙදී උපලබ්භතී’ති.
Sinhala BJT252. ස. පු: ‘අපායිකදුඃඛ ඇත් නු’යි අපායිකදුඃඛ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නිබ්බානං උපලබ්භතී’ති නිබ්බානස්ස පටිසංවෙදී උපලබ්භතී’ති.
Sinhala BJTස. අනු: ‘නිර්‍වාණය ඇත් නු’යි නිර්‍වාණයාගේ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT253. ස. පු: නෙරයිකං දුක්ඛං උපලබ්භතී’ති නෙරයිකස්ස දුක්ඛස්ස පටිසංවෙදී උපලබ්භතී’ති.
Sinhala BJT253. ස. පු: ‘අපායිකදුඃඛ ඇත් නු’යි අපායිකදුඃඛ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මහාපඨවී උපලබ්භතී’ති -පෙ- මහාසමුද්දො උපලබ්භතී’ති -පෙ- සිනෙරුපබ්බතරාජා උපලබ්භතී’ති -පෙ- ආපො උපලබ්භතී’ති -පෙ- තෙජො උපලබ්භතී’ති -පෙ- වායො උපලබ්භතී’ති -පෙ- තිණකට්ඨවනප්පතයො උපලබ්භන්තී’ති තිණකට්ඨවනප්පතීනං පටිසංවෙදී උපලබ්භන්තී’ති.
Sinhala BJTස. අනු: ‘මහපොළෝ ඇත් නු’යි ... ‘මහමුහුදු ඇත් නු’යි ... ‘මහමෙර ඇත් නු’යි ... ‘අබ්ධාතු ඇත් නු’යි ... ‘තෙජොධාතු ඇත් නු’යි ... ‘වායෝධාතු ඇත් නු’යි ... ‘තෘණකාෂ්ටවනස්පතීහු ඇත් නු’යි තෘණකාෂ්ටවනස්පතීන්ගේ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT254. ස. පු: නෙරයිකං දුක්ඛං උපලබ්භතී’ති නෙරයිකස්ස දුක්ඛස්ස පටිසංවෙදී උපලබ්භතී’ති.
Sinhala BJT254. ස. පු: ‘අපායිකදුඃඛ ඇත්නු’යි අපායිකදුඃඛ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අඤ්ඤං නෙරයිකං දුක්ඛං, අඤ්ඤො නෙරයිකස්ස දුක්ඛස්ස පටිසංවෙදී’ති.
Sinhala BJTස. අනු: අපායිකදුඃඛ අනෙකෙක් වේ ද? අපායිකදුඃඛ ප්‍රතිසංවේදක අනෙකෙක් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT255. ස. පු: කල්යාණපාපකානි කම්මානි උපලබ්භන්තී’ති කල්යාණපාපකානං කම්මානං කත්තා කාරෙතා විපාකපටිසංවෙදී උපලබ්භතී’ති.
Sinhala BJT255. ස. පු: ‘කල්‍යාණපාපක කර්‍මයෝ ඇත් නු’යි කල්‍යාණපාපක කර්‍මයන් කරන්නෙක් කරවන්නෙක් විපාකවිඳිනුයෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සො කරොති සො පටිසංවෙදෙතී’ති.
Sinhala BJTස. අනු: හේ කෙරේ ද? හේ ම විඳුනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. පු: සො කරොති සො පටිසංවෙදෙතී’ති.
Sinhala BJTස. පු: හේ කෙරේ ද? හේ මැ විඳුනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: (දෙවනවට) එසේ ය.
Pali BJTස. අනු: සයං කතං සුඛදුක්ඛන්ති.
Sinhala BJTස. අනු: සුඛදුඃඛ ස්වයංකෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT256. ස. පු: කල්යාණපාපකානි කම්මානි උපලබ්භන්ති’ති කල්යාණපාපකානං කම්මානං කත්තා කාරෙතා විපාකපටිසංවෙදී උපලබ්භතී’ති.
Sinhala BJT256. ස. පු: ‘කල්‍යාණපාපක කර්‍මයෝ ඇත් නු’යි කල්‍යාණපාපක කර්‍මයන්ගේ කරන්නෙක් කරවන්නෙක් විපාක විඳිනුයෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අඤ්ඤො කරොති, අඤ්ඤො පටිසංවෙදෙතී’ති.
Sinhala BJTස. අනු: අනෙකෙක් කෙරේ ද? අනෙකෙක් විපාක විඳිනුයේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. පු: අඤ්ඤො කරොති, අඤ්ඤො පටිසංවෙදෙතී’ති.
Sinhala BJTස. පු: අනෙකෙක් කෙරේ ද? අනෙකෙක් විපාක විඳිනුයේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: (දෙවන වට) එසේ යැ.
Pali BJTස. අනු: පරං කතං සුඛදුක්ඛන්ති.
Sinhala BJTස. අනු: සුඛදුඃඛ පරකෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT257. ස. පු: කල්යාණපාපකානි කම්මානි උපලබ්භන්ති’ති කල්යාණපාපකානං කම්මානං කත්තා කාරෙතා විපාකපටිසංවෙදී උපලබ්භතී’ති.
Sinhala BJT257. ස. පු: ‘කල්‍යාණපාපක කර්‍මයෝ ඇත් නු’යි කල්‍යාණපාපක කර්‍මයන්ගේ කරනුවෙක් කරවනුවෙක් විපාක විඳිනුවෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සො ච අඤ්ඤො ච කරොන්ති, සො ච අඤ්ඤො ච පටිසංවෙදෙන්තී’ති.
Sinhala BJTස. අනු: හෙ ද, අන්‍ය ද (දෙදෙන) කෙරෙත් ද, හෙ ද අන්‍ය ද විපාක විඳිනු වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. පු: සො ච අඤ්ඤො ච කරොන්ති, සො ච අඤ්ඤො ච පටිසංවෙදෙන්තී’ති.
Sinhala BJTස. පු: හෙ ද අන්‍ය ද කෙරෙත් ද? හෙ ද අන්‍ය ද විපාක විඳිනු වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: (දෙවනවට) එසේ යැ.
Pali BJTස. අනු: සයං කතඤ්ච පරං කතඤ්ච සුඛදුක්ඛන්ති.
Sinhala BJTස. අනු: සුඛදුඃඛ දෙක ස්වයංකෘත හා පරකෘත හා වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT258. ස. පු: කල්යාණපාපකානි කම්මානි උපලබ්භන්තී’ති කල්යාණපාපකානං කම්මානං කත්තා කාරෙතා විපාකපටිසංවෙදී උපලබ්භතී’ති.
Sinhala BJT258. ස. පු: ‘කල්‍යාණපාපක කර්‍මයෝ ඇත් නු’යි කල්‍යාණපාපක කර්‍මයන්ගේ කරනුවෙක් කරවනුවෙක් විපාක විඳිනුවෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නෙව සො කරොති න සො පටිසංවෙදෙති, න අඤ්ඤො කරොති න අඤ්ඤො පටිසංවෙදෙතී’ති.
Sinhala BJTස. අනු: හේ නො මැ කෙරේ ද, හේ නො විඳුනේ වේ ද, අනෙකෙක් නො කෙරේ ද, අනෙකෙක් නො විඳුනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. පු: නෙව සො කරොති න සො පටිසංවෙදෙති, න අඤ්ඤො කරොති න අඤ්ඤො පටිසංවෙදෙතී’ති.
Sinhala BJTස. පු: හේ නො මැ කෙරේ ද, හේ නො විඳුනේ වේ ද, අනෙකෙක් නො කෙරේ ද, අනෙකෙක් නො විඳුනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: (දෙවන වට) එසේ යැ.
Pali BJTස. අනු: අසයංකාරං අපර කාරං අධිච්චසමුප්පන්නං සුඛං දුක්ඛන්ති.
Sinhala BJTස. අනු: සුඛදුඃඛ ස්වයංකාර නො වැ පරකාර නො වැ යදෘච්ඡාසමුත්පන්න වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT259. ස. පු: කල්යාණපාපකානි කම්මානි උපලබ්භන්තී’ති, කල්යාණපාපකානං කම්මානං කත්තා කාරෙතා විපාකපටිසංවෙදී උපලබ්භතී’ති.
Sinhala BJT259. ස. පු: ‘කල්‍යාණපාපක කර්‍මයෝ ඇත් නු’යි කල්‍යාණපාපක කර්‍මයන්ගේ කරනුවෙක් කරවනුවෙක් විපාක විඳිනුවෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සො කරොති සො පටිසංවෙදෙති, අඤ්ඤො කරොති අඤ්ඤො පටිසංවෙදෙති, සො ච අඤ්ඤො ච කරොන්ති සො ච අඤ්ඤො ච පටිසංවෙදෙන්ති, න අඤ්ඤො කරොති න අඤ්ඤො පටිසංවෙදෙතී’ති.
Sinhala BJTස. අනු: හේ කෙරේ ද හේ විඳුනේ වේ ද (නොහොත්) අනෙකෙක් කෙරේ ද අනෙකෙක් විඳුනේ වේ ද, (නොහොත්) හෙ ද අනෙකෙක් දැ යි (දෙදෙන) කෙරෙත් ද හෙ ද අනෙකෙක් දැ යි (දෙදෙන) විඳුනු වෙත් ද, (නොහොත්) හේ නො මැ කෙරේ ද හේ නො විඳුනු වේ ද, (නොහොත්) අනෙකෙක් නො කෙරේ ද අනෙකෙක් නො විඳිනු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. පු: සො කරොති සො පටිසංවෙදෙති, අඤ්ඤො කරොති අඤ්ඤො පටිසංවෙදෙති, සො ච අඤ්ඤො ච කරොන්ති සො ච අඤ්ඤො ච පටිසංවෙදෙන්ති, නෙව සො කරොති න සො පටිසංවෙදෙති, න අඤ්ඤො කරොති න අඤ්ඤො පටිසංවෙදෙතී’ති.
Sinhala BJTස. පු: හෙ කෙරේ ද හෙ විඳිනු වේ ද, (නොහොත්) අනෙකෙක් කෙරේ ද අනෙකෙක් විඳිනු වේ ද, (නොහොත්) හෙ ද අනෙකෙක් දැ යි (දෙදෙන) කෙරෙත් ද හෙ ද අනෙකෙක් දැ යි (දෙදෙන) විඳිනු වෙත් ද, (නොහොත්) හේ නො මැ කෙරේ ද හේ නො විඳිනු වේ ද, (නොහොත්) අනෙකෙක් නො කෙරේ ද අනෙකෙක් නො විඳිනු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: (දෙවන වට) එසේ යැ.
Pali BJTස. අනු: සයංකතං සුඛදුක්ඛං, පරංකතං සුඛදුක්ඛං, සයංකතඤ්ච පරංකතඤ්ච සුඛදුක්ඛං, අසයංකාරං අපරංකාරං අධිච්චසමුප්පන්නං සුඛදුක්ඛන්ති.
Sinhala BJTස. අනු: සුඛදුඃඛ ස්වයංකෘත වේ ද, සුඛදුඃඛ පරකෘත වේ ද, සුඛදුඃඛ ස්වයංකෘතත් පරකෘතත් වේ ද, සුඛදුඃඛ ස්වයංකාර නො වී පරකාර නො වී යදෘච්ඡාසමුත්පන්න වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT260. ප. පු: කම්මං අත්ථි’ති.
Sinhala BJT260. ප. පු: කර්‍ම ඇද්ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: කම්මකාරකො අත්ථී’ති.
Sinhala BJTප. අනු: කර්‍ම කරනුවෙක් ඇද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT261. ස. පු: කම්මං අත්ථී’ති කම්මකාරකො අත්ථි’ති.
Sinhala BJT261. ස. පු: ‘කර්‍ම ඇත් නු’යි කර්‍ම කරනුවෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තස්ස කාරකො අත්ථි’ති.
Sinhala BJTස. අනු: උහුට කාරකයෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT262. ස. පු: තස්ස කාරකො අත්ථී’ති.
Sinhala BJT262. ස. පු: ඒ කර්‍මකාරයාට වෙනත් කාරකයෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: (දෙවන වට) එසේ යැ.
Pali BJTස. අනු: තස්ස තස්සෙව නත්ථි දුක්ඛස්ස අන්තකිරියා, නත්ථි වට්ටූපච්ඡෙදො, නත්ථි අනුපාදාපරිනිබ්බානන්ති.
Sinhala BJTස. අනු: ඒ ඒ දුඃඛයාගේ මැ අවසන් කිරීමෙක් නැද්ද? වට සිඳීමෙක් නැද්ද? අනුපාදාපරිනිර්‍වාණයෙක් නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT263. ස. පු: කම්මං අත්ථි’ති කම්මකාරකො අත්ථි’ති.
Sinhala BJT263. ස. පු: ‘කර්‍ම ඇත් නු’යි කර්‍මකාරකයෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පුග්ගලො අත්ථි’ති පුග්ගලස්ස කාරකො අත්ථි’ති.
Sinhala BJTස. අනු: ‘පුද්ගල ඇත්නු’යි ඒ පුද්ගලයාගේ කාරකයෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT264. ස. පු කම්මං අත්ථි’ති කම්මකාරකො අත්ථි’ති.
Sinhala BJT264. ස. පු: ‘කර්‍ම ඇත් නු’යි කර්‍මකාරකයෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නිබ්බානං අත්ථි’ති නිබ්බානස්ස කාරකො අත්ථි’ති
Sinhala BJTස. පු: ‘නිවන ඇත් නු’යි නිර්‍වාණකාරකයෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT265. ස. පු: කම්මං අත්ථි’ති කම්මකාරකො අත්ථි’ති.
Sinhala BJT265. ස. පු: ‘කර්‍ම ඇත් නු’යි කර්‍මකාරකයෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මහාපඨවී අත්ථි’ති -පෙ- මහාසමුද්දො අත්ථි’ති -පෙ- සිනෙරුපබ්බතරාජා අත්ථි’ති -පෙ- ආපො අත්ථි’ති -පෙ- තෙජො අත්ථි’ති -පෙ- වායො අත්ථි’ති -පෙ- තිණකට්ඨවනප්පතයො අත්ථි’ති තිණකට්ඨවනප්පතීනං කාරකො අත්ථී’ති.
Sinhala BJTස. අනු: ‘මහපොළෝ ඇත් නු’යි ... ‘මහමුහුදු ඇත් නු’යි ... ‘මහමෙර ඇත් නු’යි ... ‘අබ්ධාතු ඇත් නු’යි ... ‘තෙජොධාතු ඇත් නු’යි ... ‘වායෝධාතු ඇත් නු’යි ... ‘තෘණකාෂ්ටවනස්පතීහු ඇත් නු’යි තෘණකාෂ්ටවනස්පතීන්ගේ කාරකයෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT266. ස. පු: කම්මං අත්ථි’ති කම්මකාරකො අත්ථි’ති.
Sinhala BJT266. ස. පු: ‘කර්‍ම ඇත් නු’යි කර්‍මකාරකයෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අඤ්ඤං කම්මං, අඤ්ඤො කම්මකාරකො’ති.
Sinhala BJTස. අනු: කර්‍ම අනෙකෙක් වේ ද? කර්‍මකාරක අනෙකෙක් වේ ද?
Pali BJTප. පටි. න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT267. ප. පු: විපාකො අත්ථි’ති.
Sinhala BJT267. ප. පු: විපාකයෙක් ඇත් ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: විපාකපටිසංවෙදී අත්ථි’ති.
Sinhala BJTප. අනු: විපාක විඳිනුවෙක් ඇද්ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT268. ස. පු: විපාකො අත්ථි’ති විපාකපටිසංවෙදී අත්ථි’ති.
Sinhala BJT268. ස. පු: ‘විපාක ඇත් නු’යි විපාක විඳිනුවෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස: අනු: තස්ස පටිසංවෙදී අත්ථි’ති.
Sinhala BJTස. අනු: උහු පිළිබඳ වත් විඳිනුවෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTස. පු: තස්ස පටිසංවෙදී අත්ථි’ති.
Sinhala BJTස. පු: උහු පිළිබඳවත් විඳිනුවෙක් ඇද්ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: (දෙවන වට) එසේ යැ.
Pali BJTස. අනු: තස්ස තස්සෙව නත්ථි දුක්ඛස්ස අන්තකිරියා, නත්ථි වට්ටුපච්ඡෙදො, නත්ථි අනුපාදා පරිනිබ්බානන්ති.
Sinhala BJTස. අනු: ඒ ඒ දුඃඛයාගේ මැ අවසන් කිරීමෙක් නැද්ද? වට සිඳීමෙක් නැද්ද? අනුපාදාපරිනිර්‍වාණයෙක් නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT269. ස. පු: විපාකො අත්ථි’ති විපාකපටිසංවෙදී අත්ථි’ති.
Sinhala BJT269. ස. පු: ‘විපාක ඇත් නු’යි විපාක විඳිනුවෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.