Pali BJTස. අනු: නනු න සුඛවෙදනීයං -පෙ- අනාරම්මණං. නත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: සුඛවේදනීය නො වනුයේ ... අනාලම්බන වනුයේ නො? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත්තේ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි න සුඛවෙදනීයං -පෙ- අනාරම්මණං. නත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධි,
Sinhala BJTඅනු. ඨ: ඉදින් සුඛවේදනීය නො වේ නම් ... අනාලම්බන වේ නම්, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: ‘චක්ඛායතනං විපාකො’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘චක්‍ෂුරායතන විපාක වේය’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT2. ස. පු: ඵස්සො විපාකො, ඵස්සො සුඛවෙදනීයො -පෙ- සාරම්මණො. අත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJT2. ස. පු: ස්‍පර්‍ශය විපාක වෙයි. ස්‍පර්‍ශය සුඛවේදනීය ... සාලම්බන වේ ද, එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චක්ඛායතනං විපාකො, චක්ඛායතනං සුඛවෙදනීයං -පෙ- සාරම්මණං. අත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: (තොප මතයෙහි) චක්‍ෂුරායතන විපාක වෙයි, චක්‍ෂුරායතනය සුඛවේදනීය වේ ද ... සාලම්බන වේ ද, එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: චක්ඛායතනං විපාකො, චක්ඛායතනං න සුඛවෙදනීයං -පෙ- අනාරම්මණං. නත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJT3. ස. පු: චක්‍ෂුරායතනය විපාක වෙයි. චක්‍ෂුරායතනය සුඛවේදනීය නො වනුයේ ... අනාලම්බන වනුයේ වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ඵස්සො විපාකො, ඵස්සො න සුඛවෙදනීයො -පෙ- අනාරම්මණො. නත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: ස්‍පර්‍ශය විපාක වෙයි. ස්‍පර්‍ශය සුඛවේදනීය නො වනුයේ වේ ද, ... අනාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: සොතායතනං -පෙ- ඝානායතනං -පෙ- ජිව්හායතනං -පෙ- කායායතනං විපාකො’ති.
Sinhala BJT4. ස. පු: ශ්‍රෝත්‍රායතනය ... ඝ්‍රාණායතනය ... ජිහ්වායතනය ... කායායතනය විපාක වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සුඛවෙදනීයං දුක්ඛවෙදනීයං -පෙ- සාරම්මණං, අත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: (කායායතනය) සුඛවේදනීය දුඃඛවෙදනිය ... සාලම්බන වේ ද, එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: නනු සුඛවෙදනීයං -පෙ- අනාරම්මණං. නත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: සුඛවේදනීය නො ... අනාලම්බන නො, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත් නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි සුඛවෙදනීයං -පෙ- අනාරම්මණං. නත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධි,
Sinhala BJTඅනු. ඨ: ඉදින් සුඛවේදනීය නො වී නම් ... අනාලම්බන වී නම්, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘කායායතනං විපාකො’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘කායායතන විපාක වේය’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT5. ස. පු: ඵස්සො විපාකො, ඵස්සො සුඛවෙදනීයො -පෙ- සාරම්මණො. අත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJT5. ස. පු: ස්‍පර්‍ශය විපාක වෙයි. ස්‍පර්‍ශය සුඛවේදනීය වේ ද ... සාලම්බන වේ ද, එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කායායතනං විපාකො, කායායතනං සුඛවෙදනීයං -පෙ- සාරම්මණං. අත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: (තොප මතයෙහි) කායායතනය විපාක වෙයි, කායායතනය සුඛවේදනීය වේ ද, සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT6. ස. පු: කායායතනං විපාකො, කායායතනං න සුඛවෙදනීයං -පෙ- අනාරම්මණං. නත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJT6. ස. පු: (තොප මතයෙහි) කායායතනය විපාක වෙයි, කායායතනය සුඛවේදනීය නො වේ ද ... අනාලම්බන වේ ද, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ඵස්සො විපාකො, ඵස්සො න සුඛවෙදනීයො -පෙ- අනාරම්මණො. නත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: ස්‍පර්‍ශය විපාක වෙයි, ස්‍පර්‍ශය සුඛවේදනීය නො වේ ද, ... අනාලම්බන වේ ද, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT7. ප. පු: න වත්තබ්බං සළායතනං විපාකො’ති.
Sinhala BJT7. ප. පු: ‘සළායතනය විපාක වේය’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු සළායතනං කම්මස්ස කතත්තා උප්පන්නන්ති.
Sinhala BJTප. අනු: සළායතනය කර්‍මය කළ බැවින් උපන්නේ නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි සළායතනං කම්මස්ස කතත්තා උප්පන්නං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් සළායතනය කර්‍මය කළ බැවින් උපන්නේ වී නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ “සළායතනං විපාකො”ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් “සළායතනය විපාක වේය” යි කියැයුතු මැ යැ. (මනායතනය විපාක වෙයි. සෙස්ස හුදෙක් කම්මසමුට්ඨානය විපාක නො වේ. එයින් අසාධකයි.
Pali BJTසළායතන කථා නිට්ඨිතා.
Sinhala BJTසළායතනකථා නිමි.
Pali BJT12. 5.
Sinhala BJT12. 5.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[“නාහං භික්ඛවේ සඤ්චේතනිකානං කම්මානං කතානං” ආදි සූත්‍රපද නිසා ‘හැම කර්‍ම සවිපාක වෙති’ යි මහාසඞ්ඝික නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට කර්‍මකථා එයි.]
Pali BJTසත්තක්ඛත්තුපරමකථා
Sinhala BJTසත්තක්ඛත්තුපරමකථා
Pali BJT1. ස. පු. සත්තක්ඛත්තුපරමො පුග්ගලො සත්තක්ඛත්තුපරමතා නියතො’ති.
Sinhala BJT1. ස. පු: සත්තක්ඛත්තුපරම පුද්ගල සත්තක්ඛත්තුපරමතායෙන් නියත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මාතා ජීවිතා වොරොපිතා, පිතා ජීවිතා වොරොපිතො, අරහා ජීවිතා වොරොපිතො, දුට්ඨෙන චිත්තෙන තථාගතස්ස ලොහිතං උප්පාදිතං, සඞ්ඝො භින්නො’ති.
Sinhala BJTස. අනු: (ඔබ විසින්) මව දිවියෙන් ගළවන ලද වේ ද, පියා දිවියෙන් ගළවන ලද වේ ද, රහත් දිවියෙන් ගළවන ලද වේ ද, දුෂ්ට සිතින් තථාගතයන් වහන්සේගේ සිරිරින් ලෙහෙ සලනලද වේ ද, සඞ්ඝයා බිඳුනාලද වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ... (මේ මිච්ඡත්තනියාමය ඔහුට නැත.)
Pali BJT2. ස. පු: සත්තක්ඛත්තුපරමො පුග්ගලො සත්තක්ඛත්තුපරමතානියතො’ති.
Sinhala BJT2. ස. පු: සත්තක්ඛත්තුපරම පුද්ගල සත්තක්ඛත්තුපරමතායෙන් නියත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අභබ්බො අන්තරා ධම්මං අභිසමෙතුන්ති.
Sinhala BJTස. අනු: සත්වර අතර ධර්‍මය අභිසමය කරන්නට අභව්‍ය වේ ද?
Pali BJTප. පටි: න හෙවං පත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: අභබ්බො අන්තරා ධම්මං අභිසමෙතුන්ති.
Sinhala BJT3. ස. පු: අතර ධර්‍මය අභිසමය කරන්නට අභව්‍ය වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මාතා ජීවිතා වොරොපිතා, පිතා ජීවිතා වොරොපිතො, අරහා ජීවිතා වොරොපිතො, දුට්ඨෙන චිත්තෙන තථාගතස්ස ලොහිතං උප්පාදිතං, සඞ්ඝො භින්නො’ති.
Sinhala BJTස. අනු: (සත්තක්ඛත්තුපරම විසින්) මව දිවියෙන් ගළවන ලද වේ ද, පියා දිවියෙන් ගළවන ලද වේ ද, රහත් දිවියෙන් ගළවන ලද වේ ද, දුෂ්ට සිතින් තථාගතයන් වහන්සේගේ සිරිරින් ලෙහෙ සලනලද වේ ද, සඞ්ඝයා බිඳුනාලද වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ... (මේ අභව්‍ය කරුණු ඔහුට නැත.)
Pali BJT4. ස. පු: සත්තක්ඛත්තුපරමො පුග්ගලො සත්තක්ඛත්තුපරමතානියතො’ති.
Sinhala BJT4. ස. පු: සත්තක්ඛත්තුපරම පුද්ගල සත්තක්ඛත්තුපරමතායෙන් නියත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අත්ථි සො නියාමො යෙන නියාමෙන{1} සත්තක්ඛත්තුපරමො පුග්ගලො සත්තක්ඛත්තුපරමතානියතො’ති.
Sinhala BJTස. අනු: යම් නියාමයෙකින් සත්තක්ඛත්තුපරම පුද්ගල සත්තක්ඛත්තුපරමතායෙන් නියත වේ නම් එබඳු (සම්මත) නියාමයෙන් (ඔහුට) ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: අත්ථි තෙ සතිපට්ඨානා -පෙ- සම්මප්පධානා -පෙ- ඉද්ධිපාදා -පෙ- ඉන්ද්රියා -පෙ- බලා -පෙ- තෙ බොජ්ඣඞ්ගා යෙහි බොජ්ඣඞ්ගෙහි සත්තක්ඛත්තුපරමො පුග්ගලො සත්තක්ඛත්තුපරමතානියතො’ති.
Sinhala BJTස. අනු: ඒ සතිපට්ඨානයෝ ... සම්මප්පධානයෝ ... ඍද්ධිපාදයෝ ... ඉන්‍ද්‍රියයෝ ... බලයෝ ... සම්බෝධ්‍යඞ්ග කෙනකුන්ගෙන් සත්තක්ඛත්තුපරම පුද්ගල සත්තක්ඛත්තුපරමතායෙන් නියත වේ නම්, ඒ බෝධ්‍යඞ්ගයෝ ඇද්ද? (සතිපට්ඨානාදි යම් මාර්‍ගධර්‍ම නියාමයෙක් (ඔහුට) ඇද්ද? )
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT5. ස. පු: නත්ථි සො නියාමො යෙන නියාමෙන සත්තක්ඛත්තුපරමො පුග්ගලො සත්තක්ඛත්තුපරමතානියතො’ති.
Sinhala BJT5. ස. පු: යම් නියාමයෙකින් සත්තක්ඛත්තු පරම පුද්ගල සත්තක්ඛත්තු පරමතායෙන් නියත වේ නම් එබඳු නියාමයෙක් නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි නත්ථි සො නියාමො යෙන නියාමෙන සත්තක්ඛත්තුපරමො පුග්ගලො සත්තක්ඛත්තුපරමතා නියතො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් යම් නියාමයෙකින් සත්තක්ඛත්තුපරම පුද්ගල සත්තක්ඛත්තුපරමතායෙන් නියත වේ නම් එබඳු නියාමයෙක් නැත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “සත්තක්ඛත්තුපරමො පුග්ගලො සත්තක්ඛත්තුපරමතානියතො”ති.
Sinhala BJTඅනු. පා: භවත, සත්තක්ඛත්තුපරම පුද්ගල සත්තක්ඛත්තු පරමතායෙන් නියත වේය’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT6. ස. පු: නත්ථි තෙ සතිපට්ඨානා -පෙ- තෙ බොජ්ඣඞ්ගා යෙහි බොජ්ඣඞ්ගෙහි සත්තක්ඛත්තුපරමො පුග්ගලො සත්තක්ඛත්තුපරමතානියතො’ති.
Sinhala BJT6. ස. අනු: ඒ සතිපට්ඨානයෝ ... යම් බෝධ්‍යඞ්ගයෙකින් සත්තක්ඛත්තුපරම පුද්ගල සත්තක්ඛත්තුපරමතායෙන් නියත වේ නම් ඒ බෝධ්‍යඞ්ගයෝ නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි නත්ථි තෙ බොජ්ඣඞ්ගා යෙහි බොජ්ඣඞ්ගෙහි සත්තක්ඛත්තුපරමො පුග්ගලො සත්තක්ඛත්තුපරමතානියතො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් යම් බෝධ්‍යඞ්ගයෙකින් සත්තක්ඛත්තුපරම පුද්ගල සත්තක්ඛත්තුපරමතායෙන් නියත වේ නම්, ඒ බෝධ්‍යඞ්ගයෝ නැත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “සත්තක්ඛත්තුපරමො පුග්ගලො සත්තක්ඛත්තුපරමතානියතො”ති.
Sinhala BJTඅනු. පා: භවත, සත්තක්ඛත්තුපරම පුද්ගල සත්තක්ඛත්තු පරමතායෙන් නියත වේය’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT7. ස. පු: සත්තක්ඛත්තුපරමො පුග්ගලො සත්තක්ඛත්තුපරමතානියතො’ති.
Sinhala BJT7. ස. පු: සත්තක්ඛත්තුපරම පුද්ගල සත්තක්ඛත්තුපරමතායෙන් නියත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සකදාගාමිනියාමෙනා’ති.{1}
Sinhala BJTස. අනු: සකෘදාගාමීනියාමයෙන් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: අනාගාමිනියාමෙනා’ති.
Sinhala BJTස. අනු: අනාගාමීනියාමයෙන් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: අරහත්තනියාමෙනා’ති.
Sinhala BJTස. අනු: අර්‍හත්ත්‍වනියාමයෙන් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: කතමෙන නියාමෙනා’ති.
Sinhala BJTස. අනු: කවර නියාමයෙකින් වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: සොතාපත්තිනියාමෙනා’ති.
Sinhala BJTප. පටි: ශ්‍රෝතාපත්තිනියාමයෙන් මැ වෙයි.
Pali BJT8. ස. පු: සත්තක්ඛත්තුපරමො පුග්ගලො සත්තක්ඛත්තුපරමතානියතො’ති.
Sinhala BJT8. ස. පු: සත්තක්ඛත්තුපරම පුද්ගල සත්තක්ඛත්තුපරමතායෙන් මැ නියත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: යෙ කෙචි සොතාපත්තිනියාමං ඔක්කමන්ති සබ්බෙ තෙ සත්තක්ඛත්තුපරමතානියතො’ති.
Sinhala BJTස. අනු: යම් කිසි කෙනෙක් ශ්‍රෝතාපත්තිනියාමයට බසිත් නම් එ හැම සත්තක්ඛත්තුපරමතායෙන් නියත වෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT9. ප. පු: න වත්තබ්බං “සත්තක්ඛත්තුපරමො පුග්ගලො සත්තක්ඛත්තුපරමතානියතො’ති.
Sinhala BJT9. ප. පු: ‘සත්තක්ඛත්තුපරම පුද්ගල සත්තක්ඛත්තුපරමතායෙන් නියත වේය’ යි නො කියයුතු වේද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු සො සත්තක්ඛත්තුපරමො’ති.
Sinhala BJTප. අනු: හෙ සත්තක්ඛත්තුපරම නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටි: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි සො සත්තක්ඛත්තුපරමො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් හෙ සත්තක්ඛත්තුපරම වේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ “සත්තක්ඛත්තුපරමො පුග්ගලො සත්තක්ඛත්තුපරමතානියතො”ති.
Sinhala BJTඅනු. පා: භවත, එ කරුණින් ‘සත්තක්ඛත්තුපරම පුද්ගල සත්තක්ඛත්තුපරමතානියත වේ’ ය යි කියයුතු මැ යැ.
Pali BJTසත්තක්ඛත්තුපරමකථා නිට්ඨිතා.
Sinhala BJTසත්තක්ඛත්තුපරමකථා නිමි.
Pali BJT12. 6.
Sinhala BJT12. 6.
Pali BJTකොලංකොලකථා
Sinhala BJTකොලංකොලකථා
Pali BJT1. ප. පු: න වත්තබ්බං: කොලංකොලො පුග්ගලො කොලංකොලතානියතො’ති.
Sinhala BJT1. ප. පු: ‘කොලංකොල පුද්ගල කොලංකොලතායෙන් නියත වේය’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු සො කොලංකොලො’ති.
Sinhala BJTප. අනු: හෙ කොලංකොල නො?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[“සො තස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා උස්සනතත්තා විපුලත්තා බ්‍රහ්මස්සරො හොති” ආදි සූත්‍ර නුනුවණින් ගෙන “ශබ්දය විපාක වෙති” යි මහාසාඞ්ඝිකයන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘සද්දො විපාකො’ති කථා එයි.]
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි සො කොලංකොලො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් හෙ කොලංකොල වී නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ “කොලංකොලො පුග්ගලො කොලංකොලතානියතො’ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘කොලංකොල පුද්ගල කොලංකොලතායෙන් නියත වේය’ යි කියැයුතු මැ යැ.
Pali BJTකොලංකොලකථා නිට්ඨිතා.
Sinhala BJTකොලංකොලකථා නිමි.
Pali BJT12. 7.
Sinhala BJT12. 7.
Pali BJTඑකබීජීකථා
Sinhala BJTඒකබීජීකථා
Pali BJT1. ප. පු: න වත්තබ්බං “එකබීජී පුග්ගලො එකබීජිතානියතො’ති.
Sinhala BJT1. ප. පු: ‘ඒකබීජී’ පුද්ගල ඒකබීජිතායෙන් නියත වේය’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු සො එකබීජී’ති.
Sinhala BJTප. අනු: හෙ ඒකබීජී නො?