Pali BJTස. අනු: මනින්ද්රියඅසංවරො මනොකම්මන්ති.
Sinhala BJTස. අනු: මනින්‍ද්‍රියඅසංවරය මනඃකර්‍ම වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT9. ස. පු: මනින්ද්රියඅසංවරො මනොකම්මන්ති.
Sinhala BJT9. ස. පු: මනින්‍ද්‍රියඅසංවරය මනඃකර්‍ම වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චක්ඛුන්ද්රියඅසංවරො චක්ඛුකම්මන්ති.
Sinhala BJTස. අනු: චක්‍ෂුරින්‍ද්‍රියඅසංවරය චක්‍ෂුඃකර්‍ම වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT10. ස. පු: මනින්ද්රිය අසංවරො මනොකම්මන්ති.
Sinhala BJT10. ස. පු: මනින්‍ද්‍රිය අසංවරය මනඃකර්‍ම වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සොතින්ද්රිය අසංවරො -පෙ- ඝානින්ද්රිය අසංවරො -පෙ- ජිව්හින්ද්රියඅසංවරො -පෙ- කායින්ද්රියඅසංවරො කායකම්මන්ති.
Sinhala BJTස. අනු: ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය අසංවරය ... ඝ්‍රාණේන්‍ද්‍රිය අසංවරය ... ජිහ්වේන්‍ද්‍රිය අසංවරය ... කායේන්‍ද්‍රිය අසංවරය ... කායකර්‍ම වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT11. ප. පු: න වත්තබ්බං සංවරො’පි අසංවරො’පි කම්මන්ති.
Sinhala BJT11. ප. පු: “සංවරයත් අසංවරයත් කර්‍ම වෙති” යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා “ඉධ භික්ඛවෙ භික්ඛු චක්ඛුනා රූපං දිස්වා නිමිත්තග්ගාහී හොති -පෙ- න නිමිත්තග්ගාහී හොති. සොතෙන සද්දං සුත්වා -පෙ- මනසා ධම්මං විඤ්ඤාය නිමිත්තග්ගාහී හොති -පෙ- න නිමිත්තග්ගාහී හොතී’ති{a} අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, මෙසස්නෙහි මහණ ඇසින් රූපයක් දැක නිමිති ගන්නේ වෙයි ... නිමිති නො ගන්නේ වෙයි. කනින් ශබ්දයක් අසා ... මනසින් ධර්‍මාලම්බනයක් දැන නිමිති ගන්නේ වෙයි ... නිමිති නො ගන්නේ වේ” යයි වදාළ සුත්‍රාන්තයක් ඇත්තේ මැ නු?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. ආ: තෙන හි “සංවරො’පි අසංවරො’පි කම්මන්ති.
Sinhala BJTප. ආ: එකරුණින් සංවරයත් අසංවරයත් කර්‍ම වෙයි. (ද්වාරසංවරය-අසංවරය) මිස කර්‍මභාවය නො කියන හෙයින් අසාධක යි.
Pali BJTසංවරො කම්මන්තිකථා නිට්ඨිතා.
Sinhala BJTසංවරො කම්මන්තිකථා නිමි.
Pali BJT12. 2.
Sinhala BJT12. 2.
Pali BJTකම්මකථා.
Sinhala BJTකම්මකථා
Pali BJT1. ස. පු: සබ්බං කම්මං සවිපාකන්ති.
Sinhala BJT1. ස. පු: හැම කර්‍ම සවිපාක වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සබ්බා චෙතනා සවිපාකා’ති.
Sinhala BJTස. අනු: හැම චේතනා සවිපාක වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[අනිත්‍ය වූ රූපාදීන්ගේ අනිත්‍යතා ද රූපාදීන් සෙයින් පරිනිෂ්පන්නය’ යි අන්‍ධකනිකායවාසීන් සෙයින් ලබ්ධි ගත් අන්‍යවාදීන්ගේ වාද බිඳුනට ‘අනිච්චතාකථා’ එයි.]
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ... (අව්‍යාකෘත සඳහා ප්‍රතික්‍ෂිප්ත යි)
Pali BJT2. ස. පු: සබ්බා චෙතනා සවිපාකා’ති.
Sinhala BJT2. ස. පු: හැම චේතනා සවිපාක වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: විපාකාබ්යාකතා චෙතනා සවිපාකා’ති.
Sinhala BJTස. අනු: විපාකඅව්‍යාකෘතචේතනා සවිපාක වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: සබ්බා චෙතනා සවිපාකා’ති.
Sinhala BJT3. ස. පු: හැම චේතනා සවිපාක වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කිරියාබ්යාකතා චෙතනා සවිපාකා’ති.
Sinhala BJTස. අනු: ක්‍රියාව්‍යාකෘතචේතනා සවිපාක වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: සබ්බා චෙතනා සවිපාකා’ති.
Sinhala BJT4. ස. පු: හැම චේතනා සවිපාක වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කාමාවචරා විපාකාබ්යාකතා චෙතනා සවිපාකා’ති.
Sinhala BJTස. අනු: කාමාවචර විපාකාව්‍යාකෘත චේතනා සවිපාක වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT5. ස. පු: සබ්බා චෙතනා සවිපාකා’ති.
Sinhala BJT5. ස. පු: හැම චේතනා සවිපාක වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපාවචරා අරූපාවචරා අපරියාපන්නා විපාකාබ්යාකතා චෙතනා සවිපාකා’ති.
Sinhala BJTස. අනු: රූපාවචර අරූපාවචර අපර්‍ය්‍යාපන්න විපාකාව්‍යාකෘත චේතනා සවිපාක වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT6. ස. පු: සබ්බා චෙතනා සවිපාකා’ති.
Sinhala BJT6. ස. පු: හැම චේතනා සවිපාක වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කාමාවචරා කිරියාබ්යාකතා චෙතනා සවිපාකා’ති.
Sinhala BJTස. අනු: කාමාවචර ක්‍රියාව්‍යාකෘත චේතනා සවිපාක වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT7. ස. පු: සබ්බා චෙතනා සවිපාකාති.
Sinhala BJT7. ස. පු: හැම චේතනා සවිපාක වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපාවචරා අරූපාවචරා කිරියාබ්යාකතා චෙතනා සවිපාකාතී’ති.
Sinhala BJTස. අනු: රූපාවචර අරූපාවචර ක්‍රියාව්‍යාකෘත චේතනා සවිපාක වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ.
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: විපාකාබ්යාකතා චෙතනා අවිපාකා’ති.
Sinhala BJTස. අනු: විපාකාව්‍යාකෘත චේතනා අවිපාක වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි විපාකාබ්යාකතා චෙතනා අවිපාකා.
Sinhala BJTඅනු. ඨ: ඉදින් විපාකාව්‍යාකෘත චේතනා අවිපාක වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “සබ්බා චෙතනා සවිපාකා”ති.
Sinhala BJTඅනු. පා: භවත, “හැම චේතනා සවිපාක වෙති”යි නො කියැයුතු මැ යැ,
Pali BJTස. අනු: කිරියාබ්යාකතා චෙතනා අවිපාකා’ති.
Sinhala BJTස. අනු: ක්‍රියාව්‍යාකෘත චේතනා අවිපාක වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි කිරියාබ්යාකතා චෙතනා අවිපාකා’ති.
Sinhala BJTඅනු. ඨ: ඉදින් ක්‍රියාව්‍යාකෘත චේතනා අවිපාක වේ නම්,
Pali BJTඅනු පා: නො ච වත රෙ වත්තබ්බෙ “සබ්බා චෙතනා සවිපාකා”ති.
Sinhala BJTඅනු. පා: භවත, “හැම චේතනා සවිපාක වෙති”යි නො කියැයුතු මැ යැ.
Pali BJTස. අනු. කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන්නා විපාකාබ්යාකතා චෙතනා අවිපාකාති.
Sinhala BJTස. අනු: කාමාවචර රූපාවචර අරූපාවචර අපර්‍ය්‍යාපන්න විපාක අව්‍යාකෘත චේතනා අවිපාක වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අපරියාපන්නා විපාකාබ්යාකතා චෙතනා අවිපාකා,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අපර්‍ය්‍යාපන්න විපාක අව්‍යාකෘත චේතනා අවිපාක වී නම්,
Pali BJTඅනු පා: නො ච වත රෙ වත්තබ්බෙ “සබ්බා චෙතනා සවිපාකා”ති.
Sinhala BJTඅනු. පා: භවත, “හැම චේතනා සවිපාක වෙති”යි නො කියැයුතු මැ යැ,
Pali BJTස. අනු. කාමාවචරා රූපාවචරා අරූපාවචරා කිරියාබ්යාකතා චෙතනා අවිපාකාති.
Sinhala BJTස. අනු: කාමාවචර රූපාවචර අරූපාවචර ක්‍රියා අව්‍යාකෘත චේතනා අවිපාක වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අරූපාවචරා කිරියාබ්යාකතා චෙතනා අවිපාකා,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අරූපාවචර ක්‍රියා අව්‍යාකෘත චේතනා අවිපාක වී නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ “සබ්බා චෙතනා සවිපාකා”ති.
Sinhala BJTඅනු. පා: භවත, “හැම චේතනා සවිපාක වෙති”යි නො කියැයුතු මැ යැ,
Pali BJT8. ප. පු: න වත්තබ්බං සබ්බං කම්මං සවිපාකන්ති.
Sinhala BJT8. ප. පු: ‘හැම කර්‍ම සවිපාක වෙති’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා: “නාහං භික්ඛවෙ සඤ්චෙතනිකානං කම්මානං කතානං උපචිතානං අප්පටිසංවිදිත්වා බ්යන්තීභාවං වදාමි. තඤ්ච ඛො දිට්ඨෙ වා ධම්මෙ උපපජ්ජෙ වා අපරෙ වා පරියායෙ”ති{a} අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරන ලද මැ නු: “මහණෙනි, කරනලද රැස් කරනලද සඤ්චේතනික කර්‍මයන්ගේ විපාක නො විඳ (ඒ කර්‍මයන්ගේ) විගතාන්තභාවය මම නො කියමි. එ ද මේ අත් බැව්හි හෝ දෙ වැනි අත්බැව්හි හෝ අපරපර්‍ය්‍යායෙහි හෝ වේයයි වදාළ සුත්‍රාන්තයක් ඇත්තේ මැ නු?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. ආ: තෙන හි “සබ්බං කම්මං සවිපාක”න්ති.
Sinhala BJTප. ආ: එකරුණින් ‘හැම කර්‍ම සවිපාක වෙයි. (“නාහං භිකඛවෙ” යනාදි සූත්‍රය ප්‍රත්‍යය ඇතිවත් මැ දෘෂ්ටඨර්‍මාදි විපාකප්‍රතිසංවේදනය සඳහා වදාරන ලද යැ. එහෙයින් අසාධක වෙයි.)
Pali BJTකම්මකථා නිට්ඨිතා.
Sinhala BJTකර්‍මකථා නිමි.
Pali BJT12. 3.
Sinhala BJT12. 3.
Pali BJTසද්දො විපාකොතිකථා.
Sinhala BJTසද්දො විපාකොතිකථා
Pali BJT1. ස. පු: සද්දො විපාකො’ති.
Sinhala BJT1. ස. පු: ශබ්දය විපාක වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සුඛවෙදනීයො දුක්ඛවෙදනීයො අදුක්ඛමසුඛවෙදනීයො, සුඛාය වෙදනාය සම්පයුත්තො දුක්ඛාය වෙදනාය සම්පයුත්තො අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තො, ඵස්සෙන සම්පයුත්තො වෙදනාය සම්පයුත්තො සඤ්ඤාය සම්පයුත්තො චෙතනාය සම්පයුත්තො චිත්තෙන සම්පයුත්තො සාරම්මණො. අත්ථි තස්ස ආවට්ටනා ආභොගො සමන්නාහාරො මනසිකාරො චෙතනා පත්ථනා පණිධී’ති.
Sinhala BJTස. අනු: (ශබ්දය) සුඛවේදනීය වේ ද? දුඃඛවේදනීය, අදුඃඛාසුඛවේදනීය, සුඛවේදනා හා සම්ප්‍රයුක්ත, දුඃඛාවේදනා හා සම්ප්‍රයුක්ත, අදුඃඛාසුඛවේදනා හා සම්ප්‍රයුක්ත, ස්‍පර්‍ශය හා සම්ප්‍රයුක්ත, වේදනාව හා සම්ප්‍රයුක්ත, සංඥාව හා සම්ප්‍රයුක්ත, චේතනාව හා සම්ප්‍රයුක්ත, චිත්තය හා සම්ප්‍රයුක්ත වේ ද? සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ආභෝග සමන්‍වාහාර මනස්කාර චේතනා ප්‍රාර්‍ත්‍ථනා ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ{1} -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: නනු න සුඛවෙදනීයො න දුක්ඛවෙදනීයො -පෙ- අනාරම්මණො. නත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති,
Sinhala BJTස. අනු: සුඛවේදනීය නො වනුයේ දුඃඛවේදනීය නො වනුයේ ... අනාලම්බන වනුයේ නො? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත්තේ මැ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි න සුඛවෙදනීයො -පෙ- අනාරම්මණො. නත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධි,
Sinhala BJTඅනු. ඨ: ඉදින් සුඛවේදනීය නො වී නම් ... අනාලම්බන වී නම්, එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැත් නම්,
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[“චක්ඛුනා රූපං දිස්වා නිමිත්තග්ගාහී හොති, න නිමිත්තග්ගාහී හොති” යන සූත්‍ර වරදවා ගෙන ‘සංවරයත් අසංවරයත් කර්‍ම වෙති’ යි මහාසඞ්ඝික නිකායවාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ‘සංවරො කම්මන්තිකථා එයි.”]
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘සද්දො විපාකො’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘ශබ්දය විපාක වේය’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT2. ස. පු: ඵස්සො විපාකො, ඵස්සො සුඛවෙදනීයො -පෙ- සාරම්මණො. අත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJT2. ස. පු: ස්‍පර්‍ශය විපාක වෙයි. ස්‍පර්‍ශය සුඛවේදනීය ... සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සද්දො විපාකො, සද්දො සුඛවෙදනීයො -පෙ- සාරම්මණො. අත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: (තොප මතයෙහි) ශබ්දය විපාක වෙයි. ශබ්දය සුඛවේදනීය ... සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: සද්දො විපාකො, සද්දො න සුඛවෙදනීයො -පෙ- අනාරම්මණො. නත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJT3. ස. පු: (තොප මතයෙහි) ශබ්දය විපාක වෙයි. ශබ්දය සුඛවේදනීය නො වනුයේ ... අනාලම්බන වනුයේ වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ඵස්සො විපාකො, ඵස්සො න සුඛවෙදනීයො න දුක්ඛවෙදනීයො -පෙ- අනාරම්මණො. නත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: ස්‍පර්‍ශය විපාක වෙයි. ස්‍පර්‍ශය සුඛවේදනීය නො වනුයේ දුඃඛවේදනීය නො වනුයේ ... අනාලම්බන වනුයේ වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ප. පු: න වත්තබ්බං ‘සද්දො විපාකො’ති.
Sinhala BJT4. ප. පු: ‘ශබ්දය විපාක වේය’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා: “සො තස්ස කම්මස්ස කතත්තා උපචිත්තා උස්සන්නත්තා විපුලත්තා බ්රහ්මස්සරො හොති කරවීකභාණී”ති.{a} අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: ‘හේ එ කම් කළ බැවින් රැස්කළ බැවින් උත්සන්න බැවින් විපුල බැවින් කුරවිකෙවිල්ලනට බඳු වචන ඇතියේ බ්‍රහ්මස්වර වේ’ යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. ආ: තෙන හි ‘සද්දො විපාකො’ති.
Sinhala BJTප. ආ: එ කරුණින් ‘ශබ්දය විපාක’ වෙයි.
Pali BJTසද්දො විපාකොතිකථා නිට්ඨිතා.
Sinhala BJTසද්දො විපාකොතිකථා නිමි.
Pali BJT12. 4.
Sinhala BJT12. 4.
Pali BJTසළායතනකථා.
Sinhala BJTසළායතනකථා
Pali BJT1. ස. පු: චක්ඛායතනං විපාකො’ති.
Sinhala BJT1. ස. පු: චක්‍ෂුරායතනය විපාක වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සුඛවෙදනීයං දුක්ඛවෙදනීයං -පෙ- සාරම්මණං. අත්ථි තස්ස ආවට්ටනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: (චක්‍ෂුරායතනය) සුඛවේදනීය දුඃඛවේදනීය ... සාලම්බන වේ ද? එයට ආවර්‍තනා ... ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...