Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTධම්මට්ඨිතතාකථා නිට්ඨිතා.
Sinhala BJTධම්‍මට්ඨිතතාකථා නිමි.
Pali BJT11. 8.
Sinhala BJT11. 8.
Pali BJTඅනිච්චතා කථා
Sinhala BJTඅනිච්චතාකථා
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[ඍද්ධිපාදභාවනානෘශංසයාගේ අර්‍ත්‍ථය නුනුවණින් ගෙන ඍද්ධිබලයෙන් සමන්‍වාගත වූයේ කපක් සිටුනේ යැ යි මහාසඞ්ඝික නිකාය වාසීන් සෙයින් ලබ්ධි ගත්තවුන්ගේ වාද බිඳුනට ඉද්ධිබලකථා එයි.]
Pali BJT1. ස. පු: අනිච්චතා පරිනිප්ඵන්නා’ති.
Sinhala BJT1. ස. පු: අනිත්‍යතාව පරිනිෂ්පන්න (හේතුසමුප්පන්න) වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තාය අනිච්චතාය අනිච්චතා පරිනිප්ඵන්නා’ති.
Sinhala BJTස. අනු: ඒ අනිත්‍යතාවට තදන්‍ය පරිනිෂ්පන්න අනිත්‍යතා ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: තාය අනිච්චතාය තාය අනිච්චතා පරිනිප්ඵන්නා’ති.
Sinhala BJT2. ස. පු: ඒ අනිත්‍යතාවට තදන්‍ය අනිත්‍යතාවට ද පරිනිෂ්පන්න අනිත්‍යතා ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තාය තායෙ’ව නත්ථි දුක්ඛස්ස අන්තකිරියා නත්ථි වට්ටූපච්ඡෙදො, නත්ථි අනුපාදා පරිනිබ්බානන්ති.
Sinhala BJTස. අනු: ඒ ඒ (පරිනිෂ්පන්න) අනිත්‍යතායෙන් මැ දුඃඛයාගේ අන්තකිරියායෙක් නැද්ද, වට සිඳීමෙක් නැද්ද, අනුපාදාපරිනිර්‍වාණයෙක් නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: ජරා පරිනිප්ඵන්නා’ති.
Sinhala BJT3. ස. පු: ජරාව පරිනිෂ්පන්න වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තාය ජරාය ජරා පරිනිප්ඵන්නා’ති.
Sinhala BJTස. අනු: ඒ ජරාවට තදන්‍ය පරිනිෂ්පන්න ජරා ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: තාය ජරාය ජරා පරිනිප්ඵන්නා’ති.
Sinhala BJT4. ස. පු: ඒ ජරාවට තදන්‍ය පරිනිෂ්පන්න ජරා ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තාය තායෙ’ව නත්ථි දුක්ඛස්ස අන්තකිරියා, නත්ථි වට්ටූපච්ඡෙදො, නත්ථි අනුපාදා පරිනිබ්බානන්ති.
Sinhala BJTස. අනු: එයින් එයින් මැ දුඃඛයාගේ අන්තකිරියායෙක් නැද්ද, වට සිඳීමෙක් නැද්ද, අනුපාදා පරිනිර්‍වාණයෙක් නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ
Pali BJT5. ස. පු: මරණං පරිනිප්ඵන්නන්ති.
Sinhala BJT5. ස. පු: මරණය පරිනිෂ්පන්න වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තස්ස මරණස්ස මරණං පරිනිප්ඵන්නන්ති.
Sinhala BJTස. අනු: ඒ මරණයට තදන්‍ය පරිනිෂ්පන්න මරණ ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT6. ස. පු: තස්ස මරණස්ස මරණං පරිනිප්ඵන්නන්ති.
Sinhala BJT6. ස. පු: ඒ මරණයට තදන්‍ය පරිනිෂ්පන්න මරණ ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තස්ස තස්සෙව නත්ථි දුක්ඛස්ස අන්තකිරියා, නත්ථි වට්ටූපච්ඡෙදො, නත්ථි අනුපාදා පරිනිබ්බානන්ති.
Sinhala BJTස. අනු: එයින් එයින් මැ දුඃඛයාගේ අන්තකිරියායෙක් නැද්ද වට සිඳීමෙක් නැද්ද, අනුපාදා පරිනිර්‍වාණයෙක් නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT7. ස. පු: රූපං පරිනිප්ඵන්නං. රූපස්ස අනිච්චතා අත්ථි’ති.
Sinhala BJT7. ස. පු: රූපය පරිනිෂ්පන්න වෙයි. රූපයට අනිත්‍යතා ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනිච්චතා පරිනිප්ඵන්නා. අනිච්චතාය අනිච්චතා අත්ථි’ති.
Sinhala BJTස. අනු: අනිත්‍යතා පරිනිෂ්පන්න වෙයි. අනිත්‍යතාවට අනිත්‍යතා ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT8. ස. පු: රූපං පරිනිප්ඵන්නං. රූපස්ස ජරා අත්ථි’ති.
Sinhala BJT8. ස. පු: රූපය පරිනිෂ්පන්න යැ. රූපයට ජරා ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ජරා පරිනිප්ඵන්නා, ජරාය ජරා අත්ථි’ති.
Sinhala BJTස. අනු: ජරාව පරිනිෂ්පන්න වෙයි. ජරාවට ජරා ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT9. ස. පු: රූපං පරිනිප්ඵන්නං. රූපස්ස භෙදො අත්ථි, අන්තරධානං අත්ථී’ති.
Sinhala BJT9. ස. පු: රූපය පරිනිෂ්පන්න වෙයි. රූපයාගේ බිඳීමෙක් ඇද්ද, අතුරුදහනෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මරණං පරිනිප්ඵන්නං. මරණස්ස භෙදො අත්ථි, අන්තරධානං අත්ථී’ති.
Sinhala BJTස. අනු: මරණය පරිනිෂ්පන්න වෙයි. මරණයට බිඳීමෙක් ඇද්ද, අතුරුදහනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT10. ස. පු: වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං පරිනිප්ඵන්නං. විඤ්ඤාණස්ස අනිච්චතා අත්ථි’ති.
Sinhala BJT10. ස. පු: වේදනා ... සංඥා ... සංස්කාර ... විඥාන පරිනිෂ්පන්න වෙයි. විඥානයට අනිත්‍යතා ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනිච්චතා පරිනිප්ඵන්නා. අනිච්චතාය අනිච්චතා අත්ථි’ති.
Sinhala BJTස. අනු: අනිත්‍යතාව පරිනිෂ්පන්න වෙයි. අනිත්‍යතාවට අනිත්‍යතා ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT11. ස. පු විඤ්ඤාණං පරිනිප්ඵන්නං. විඤ්ඤාණස්ස ජරා අත්ථි’ති.
Sinhala BJT11. ස. පු: විඥානය පරිනිෂ්පන්න යැ. විඥානයට ජරා ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ජරා පරිනිප්ඵන්නා. ජරාය ජරා අත්ථි’ති.
Sinhala BJTස. අනු: ජරාව පරිනිෂ්පන්න යැ. ජරාවට ජරා ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT12. ස. පු: විඤ්ඤාණං පරිනිප්ඵන්නං. විඤ්ඤාණස්ස භෙදො අත්ථි, අන්තරාධානං අත්ථි’ති.
Sinhala BJT12. ස. පු: විඥානය පරිනිෂ්පන්න යැ. විඥානයාගේ බිඳීමෙක් ඇද්ද? අතුරුදහනෙක් ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මරණං පරිනිප්ඵන්නං. මරණස්ස භෙදො අත්ථි, අන්තරධානං අත්ථි’ති.
Sinhala BJTස. අනු: මරණය පරිනිෂ්පන්න වෙයි. මරණයට බිඳීමෙක් ඇද්ද, අතුරුදහනෙක් ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTඅනිච්චතාකථා නිට්ඨිතා.
Sinhala BJTඅනිච්චතාකථා නිමි.
Pali BJTඑකාදසමො වග්ගො නිට්ඨිතො.
Sinhala BJTඑකළොස් වන වග නිමි.
Pali BJTතස්ස උද්දානං
Sinhala BJTඑහි උදානය:
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[ඒකචිත්තක්‍ෂණයෙහි උපන් ඒකාග්‍රතාව සමාධානාර්‍ත්‍ථයෙන් ‘සමාධි වෙති’යි නො ගෙන චිත්තසන්තතිය සමාධි නමි’යි ලබ්ධි ගත් සර්‍වාස්තිවාද උත්තරාපථක නිකායවාසීන් ගේ ලබ්ධි බිඳුනට සමාධිකථා එයි.]
Pali BJTඅනුසයා අබ්යාකතා අහෙතුකා චිත්තවිප්පයුත්තා ඤාණෙ විගතෙ ඤාණී ඤාණං චිත්තවිප්පයුත්තං යත්ථ සද්දො ඤාණං පවත්තති. ඉද්ධිබලෙන සමන්නාගතො කප්පං තිට්ඨෙය්ය චිත්තසන්තති සමාධි ධම්මට්ඨිතතා අනිච්චතා’ති.
Sinhala BJTඅනුසයකථා යැ, ඤාණකථා යැ, ඤාණං චිත්තවිප්පයුත්තන්තිකථා යැ, ඉදං දුක්ඛන්තිකථා යැ, ඉද්ධිබලකථා යැ, සමාධිකථා යැ, ධම්‍මට්ඨිතතාකථා යැ, අනිච්චකථා යි.
Pali BJTද්වාදසමො වග්ගො
Sinhala BJTද්වාදශ වර්‍ගය
Pali BJT12. 1.
Sinhala BJT12. 1.
Pali BJTසංවරො කම්මන්තිකථා
Sinhala BJTසංවරො කම්මන්තිකථා
Pali BJT1. ස. පු: සංවරො කම්මන්ති.
Sinhala BJT1. ස. පු: සංවරය කර්‍ම වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චක්ඛුන්ද්රියසංවරො චක්ඛුකම්මන්ති.
Sinhala BJTස. අනු: චක්‍ෂුරින්‍ද්‍රියසංවරය චක්‍ෂුඃකර්‍ම වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: සොතින්ද්රියසංවරො -පෙ- ඝානින්ද්රියසංවරො -පෙ- ජිව්හින්ද්රියසංවරො -පෙ- කායින්ද්රියසංවරො කායකම්මන්ති.
Sinhala BJTස. අනු: ශ්‍රෝත්‍රේන්‍ද්‍රියසංවරය ... ඝ්‍රාණෙන්‍ද්‍රියසංවරය ... ජිහ්වේන්‍ද්‍රියසංවරය ... කායේන්‍ද්‍රියසංවරය කායකර්‍ම වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: කායින්ද්රියසංවරො කායකම්මන්ති.
Sinhala BJT2. ස. පු: කායේන්‍ද්‍රියසංවරය කායකර්‍ම වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චක්ඛුන්ද්රියසංවරො චක්ඛුකම්මන්ති.
Sinhala BJTස. අනු: චක්‍ෂුරින්‍ද්‍රියසංවරය චක්‍ෂුඃකර්‍ම වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: කායින්ද්රියසංවරො කායකම්මන්ති.
Sinhala BJT3. ස. පු: කායේන්‍ද්‍රියසංවරය කායකර්‍ම වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සොතින්ද්රියසංවරො -පෙ- ඝානින්ද්රියසංවරො -පෙ- ජිව්හින්ද්රියසංවරො ජිව්හාකම්මන්ති.
Sinhala BJTස. අනු: ශ්‍රෝත්‍රේන්‍ද්‍රියසංවරය ... ඝ්‍රාණෙන්‍ද්‍රියසංවරය ... ජිහ්වේන්‍ද්‍රියසංවරය ජිහ්වාකර්‍ම වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: මනින්ද්රියසංවරො මනොකම්මන්ති.
Sinhala BJTස. අනු: මනින්‍ද්‍රියසංවරය මනඃකර්‍ම වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: මනින්ද්රියසංවරො මනොකම්මන්ති.
Sinhala BJT4. ස. පු: මනින්‍ද්‍රියසංවරය මනඃකර්‍ම වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චක්ඛුන්ද්රියසංවරො චක්ඛුකම්මන්ති.
Sinhala BJTස. අනු: චක්‍ෂුරින්‍ද්‍රියසංවරය චක්‍ෂුඃකර්‍ම වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT5. ස. පු: මනින්ද්රියසංවරො මනොකම්මන්ති.
Sinhala BJT5. ස. පු: මනින්‍ද්‍රියසංවරය මනඃකර්‍ම වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සොතින්ද්රියසංවරො -පෙ- ඝානින්ද්රියසංවරො -පෙ- ජිව්හින්ද්රියසංවරො -පෙ- කායින්ද්රියසංවරො කායකම්මන්ති.
Sinhala BJTස. අනු: ශ්‍රෝත්‍රේන්‍ද්‍රියසංවරය ... ඝ්‍රාණෙන්‍ද්‍රියසංවරය ... ජිහ්වේන්‍ද්‍රියසංවරය ... කායේන්‍ද්‍රියසංවරය කායකර්‍ම වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT6. ස. පු: අසංවරො කම්මන්ති.
Sinhala BJT6. ස. පු: අසංවරය කර්‍ම වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චක්ඛුන්ද්රියඅසංවරො චක්ඛුකම්මන්ති.
Sinhala BJTස. අනු: චක්‍ෂුරින්‍ද්‍රියඅසංවරය චක්‍ෂුඃකර්‍ම වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: සොතින්ද්රියඅසංවරො -පෙ- ඝානින්ද්රියඅසංවරො -පෙ- ජිව්හින්ද්රියඅසංවරො -පෙ- කායින්ද්රියඅසංවරො කායකම්මන්ති.
Sinhala BJTස. අනු: ශ්‍රෝත්‍රේන්‍ද්‍රියඅසංවරය ... ඝ්‍රාණෙන්‍ද්‍රියඅසංවරය ... ජිහ්වේන්‍ද්‍රියඅසංවරය ... කායේන්‍ද්‍රියඅසංවරය කායකර්‍ම වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT7. ස. පු: කායින්ද්රියඅසංවරො කායකම්මන්ති.
Sinhala BJT7. ස. පු: කායේන්‍ද්‍රියඅසංවරය කායකර්‍ම වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[“ඨිතාව සා ධාතු” යන වචනය නිසා ප්‍රතීත්‍යසමුත්පාද සඞ්ඛ්‍යාත ධර්‍මස්‍ථිතතාව ද අවිද්‍යාදිය මෙන් පරිනිෂ්පන්න වෙති යි ලබ්ධි ගත් අන්‍ධකනිකායවාසීන් ගේ වාද බිඳුනට ධම්‍මස්‍ථිතතාකථා එයි.]
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චක්ඛුන්ද්රියඅසංවරො චක්ඛුකම්මන්ති.
Sinhala BJTස. අනු: චක්‍ෂුරින්‍ද්‍රියඅසංවරය චක්‍ෂුඃකර්‍ම වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT8. ස. පු: කායින්ද්රියඅසංවරො කායකම්මන්ති.
Sinhala BJT8. ස. පු: කායේන්‍ද්‍රියඅසංවරය කායකර්‍ම වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සොතින්ද්රියඅසංවරො -පෙ- ඝානින්ද්රියඅසංවරො -පෙ- ජිව්හින්ද්රියඅසංවරො ජිව්හාකම්මන්ති.
Sinhala BJTස. අනු: ශ්‍රෝත්‍රේන්‍ද්‍රියඅසංවරය ... ඝ්‍රාණෙන්‍ද්‍රියඅසංවරය ... ජිහ්වේන්‍ද්‍රියඅසංවරය ජිහ්වාකර්‍ම වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...