Pali BJTස. අනු: මහාපඨවී උපලබ්භතී’ති -පෙ- මහාසමුද්දො උපලබ්භතී’ති -පෙ- සිනෙරුපබ්බතරාජා උපලබ්භතී’ති -පෙ- ආපො උපලබ්භතී’ති -පෙ- තෙජො උපලබ්භතී’ති -පෙ- වායො උපලබ්භතී’ති -පෙ- තිණකට්ඨවනප්පතයො උපලබ්භන්තී’ති තිණකට්ඨවනප්පතීනං පටිසංවෙදී උපලබ්භතී’ති.
Sinhala BJTස. අනු: ‘මහපොළොව ඇත් නු’යි ... ‘මහමුහුද ඇත් නු’යි ... ‘සිනේරු පර්‍වත රාජයා ඇත් නු’යි ... ‘අබ්ධාතු ඇත් නු’යි ... ‘තෙජොධාතු ඇත් නු’යි ... ‘වායෝධාතු ඇත් නු’යි ... ‘තෘණකාෂ්ටවනස්පතීහු ඇත් නු’යි තෘණකාෂ්ටවනස්පතීන් පිළිබඳ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT227. ස. පු: කල්යාණපාපකානං කම්මානං විපාකො උපලබ්භතී’ති කල්යාණපාපකානං කම්මානං විපාකපටිසංවෙදී උපලබ්භතී’ති.
Sinhala BJT227. ස. පු: ‘කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍මයන් පිළිබඳ විපාක ඇත් නු’යි කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍මයන් පිළිබඳ විපාක ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අඤ්ඤො කල්යාණපාපකානං විපාකො, අඤ්ඤො කල්යාණපාපකානං විපාකපටිසංවෙදී’ති.
Sinhala BJTස. අනු: කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍මයන්ගේ විපාක අනෙකෙක් වේ ද? කල්‍යාණ වූ ද පාප වූ ද කර්‍මයන්ගේ විපාක ප්‍රතිසංවේදක අනෙකෙක් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT228. ප. පු: දිබ්බං සුඛං උපලබ්භතී’ති.
Sinhala BJT228. ප. පු: දිව්‍යසුඛ දන්නා ලැබේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: දිබ්බස්ස සුඛස්ස පටිසංවෙදී උපලබ්භතී’ති.
Sinhala BJTප. අනු: දිව්‍යසුඛය පිළිබඳ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT229. ස. පු: දිබ්බං සුඛං උපලබ්භතී’ති දිබ්බස්ස සුඛස්ස පටිසංවෙදී උපලබ්භතී’ති.
Sinhala BJT229. ස. පු: ‘දිව්‍යසුඛ ඇත් නු’යි දිව්‍යසුඛප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තස්ස පටිසංවෙදී උපලබ්භතී’ති.
Sinhala BJTස. අනු: ඒ වේදකයා පිළිබඳ වෙනත් වෙදකයෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT230. ස. පු: තස්ස පටිසංවෙදී උපලබ්භතී’ති.
Sinhala BJT230. ස. පු: ඒ වේදකයා පිළිබඳ වෙනත් වෙදකයෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තස්ස තස්සෙ’ව නත්ථි දුක්ඛස්ස අන්තකිරියා, නත්ථි වට්ටූපච්ඡෙදො, නත්ථි අනුපාදාපරිනිබ්බානන්ති.
Sinhala BJTස. අනු: ඒ ඒ දුඃඛයාගේ මැ කෙළවර කිරීමෙක් නැද්ද? සසර වට සිඳලීමෙක් නැද්ද? අනුපාදාපරිනිර්‍වාණයෙක් නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT231. ස. පු: දිබ්බං සුඛං උපලබ්භතී’ති දිබ්බස්ස සුඛස්ස පටිසංවෙදී උපලබ්භතී’ති.
Sinhala BJT231. ස. පු: ‘දිව්‍යසුඛ ඇත් නු’යි දිව්‍යසුඛප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පුග්ගලො උපලබ්භතී’ති, පුග්ගලස්ස පටිසංවෙදී උපලබ්භතී’ති.
Sinhala BJTස. අනු: ‘පුද්ගල ඇත් නු’යි තත්පුද්ගල ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT232. ස. පු: දිබ්බං සුඛං උපලබ්භතී’ති දිබ්බස්ස සුඛස්ස පටිසංවෙදී උපලබ්භතී’ති.
Sinhala BJT232. ස. පු: ‘දිව්‍යසුඛ ඇත් නු’යි දිව්‍යසුඛප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නිබ්බානං උපලබ්භතී’ති නිබ්බානස්ස පටිසංවෙදී උපලබ්භතී’ති.
Sinhala BJTස. අනු: ‘නිර්‍වාණය ඇත් නු’යි නිර්‍වාණප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT233. ස. පු: දිබ්බං සුඛං උපලබ්භතී’ති දිබ්බස්ස සුඛස්ස පටිසංවෙදී උපලබ්භතී’ති.
Sinhala BJT233. ස. පු: ‘දිව්‍යසුඛ ඇත් නු’යි දිව්‍යසුඛ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මහාපඨවී උපලබ්භතී’ති -පෙ- මහාසමුද්දො උපලබ්භතීති -පෙ- සිනෙරු පබ්බතරාජා උපලබ්භතීති -පෙ- ආපො උපලබ්භතීති -පෙ- තෙජො උපලබ්භතීති -පෙ- වායො උපලබ්භතීති -පෙ- තිණකට්ඨවනප්පතයො උපලබ්භන්තීති තිණකට්ඨවනප්පතීනං පටිසංවෙදී උපලබ්භතීති.
Sinhala BJTස. අනු: ‘මහා පෘථිවී ඇත් නු’යි ... ‘මහා සමුද්‍ර ඇත් නු’යි ... ‘සිනේරු පර්‍වතරාජ ඇත් නු’යි ... ‘අබ්ධාතු ඇත් නු’යි ... ‘තෙජොධාතු ඇත් නු’යි ... ‘වායෝධාතු ඇත් නු’යි ... තෘණකාෂ්ටවනස්පතීහු ඇත් නු’යි තෘණකාෂ්ටවනස්පතීන්ගේ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT234. ස. පු: දිබ්බං සුඛං උපලබ්භතී’ති දිබ්බස්ස සුඛස්ස පටිසංවෙදී උපලබ්භතී’ති.
Sinhala BJT234. ස. පු: ‘දිව්‍යසුඛ ඇත් නු’යි දිව්‍යසුඛ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අඤ්ඤං දිබ්බං සුඛං, අඤ්ඤො දිබ්බස්ස සුඛස්ස පටිසංවෙදීති.
Sinhala BJTස. අනු: දිව්‍යසුඛ අනෙකෙක් වේ ද? දිව්‍යසුඛ ප්‍රතිසංවේදක අනෙකෙක් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT235. ප. පු: මානුසකං සුඛං උපලබ්භතීති.
Sinhala BJT235. ප. පු: මානුෂසුඛ ඇත් ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: මානුසකස්ස සුඛස්ස පටිසංවෙදී උපලබ්භතීති.
Sinhala BJTප. අනු: මානුෂසුඛ ප්‍රතිසංවේදකයෙක් ඇද් ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT236. ස. පු: මානුසකං සුඛං උපලබ්භතීති මානුසකස්ස සුඛස්ස පටිසංවෙදී උපලබ්භතීති.
Sinhala BJT236. ස. පු: ‘මානුෂසුඛ ඇත් නු’යි මානුෂසුඛ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තස්ස පටිසංවෙදී උපලබ්භතීති.
Sinhala BJTස. අනු: ඒ ප්‍රතිසංවෙදකයා පිළිබඳ වෙනත් ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT237. ස. පු: තස්ස පටිසංවෙදී උපලබ්භතීති.
Sinhala BJT237. ස. පු: (දෙවන වට) ඒ ප්‍රතිසංවෙදකයා පිළිබඳ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තස්ස තස්සෙව නත්ථි දුක්ඛස්ස අන්තකිරියා, නත්ථි වට්ටූපච්ඡෙදො, නත්ථි අනුපාදාපරිනිබ්බානන්ති.
Sinhala BJTස. අනු: ඒ ඒ දුඃඛයාගේ ම කෙළවර කිරීමෙක් නැත් ද? වට සිඳීමෙක් නැත් ද? අනුපාදාපරිනිර්‍වාණයෙක් නැද් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT238. ස. පු: මානුසකං සුඛං උපලබ්භතීති මානුසකස්ස සුඛස්ස පටිසංවෙදී උපලබ්භතීති.
Sinhala BJT238. ස. පු: ‘මානුෂසුඛ ඇත් නු’යි මානුෂසුඛ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පුග්ගලො උපලබ්භතීති පුග්ගලස්ස පටිසංවෙදී උපලබ්භතීති.
Sinhala BJTස. අනු: ‘පුද්ගල ඇත් නු’යි පුද්ගලයා පිළිබඳ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT239. ස. පු: මානුසකං සුඛං උපලබ්භතීති මානුසකස්ස සුඛස්ස පටිසංවෙදී උපලබ්භතීති.
Sinhala BJT239. ස. පු: ‘මානුෂසුඛ ඇත් නු’යි මානුෂසුඛ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නිබ්බානං උපලබ්භතීති නිබ්බානස්ස පටිසංවෙදී උපලබ්භතීති.
Sinhala BJTස. අනු: ‘නිවන ඇත් නු’යි නිර්‍වාණ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT240. ස. පු: මානුසකං සුඛං උපලබ්භතීති මානුසකස්ස සුඛස්ස පටිසංවෙදී උපලබ්භතීති.
Sinhala BJT240. ස. පු: මානුෂසුඛ ඇත් නු’යි මානුෂසුඛ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මහාපඨවී උපලබ්භතීති -පෙ- මහාසමුද්දො උපලබ්භතීති -පෙ- සිනෙරු පබ්බතරාජා උපලබ්භතීති -පෙ- ආපො උපලබ්භතීති -පෙ- තෙජො උපලබ්භතීති -පෙ- වායො උපලබ්භතීති -පෙ- තිණකට්ඨවනප්පතයො උපලබ්භන්තී’ති තිණකට්ඨවනප්පතීනං පටිසංවෙදී උපලබ්භතීති.
Sinhala BJTස. අනු: ‘මහපොළොව ඇත් නු’යි ... ‘මහමුහුද ඇත් නු’යි ... ‘මහමෙර ඇත් නු’යි ... ‘අබ්ධාතු ඇත් නු’යි ... ‘තෙජොධාතු ඇත් නු’යි ... ‘වායෝධාතු ඇත් නු’යි ... ‘තෘණකාෂ්ටවනස්පතීහු ඇත් නු’යි තෘණකාෂ්ටවනස්පතීන්ගේ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT241. ස. පු: මානුසකං සුඛං උපලබ්භතීති මානුසකස්ස සුඛස්ස පටිසංවෙදී උපලබ්භතීති.
Sinhala BJT241. ස. පු: මානුෂසුඛ ඇත් නු’යි මානුෂසුඛ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අඤ්ඤං මානුසකං සුඛං, අඤ්ඤො මානුසකස්ස සුඛස්ස පටිසංවෙදීති.
Sinhala BJTස. අනු: මානුෂසුඛ අනෙකෙක් වේ ද? මානුෂසුඛ ප්‍රතිසංවේදක අනෙකෙක් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT242. ප. පු: ආපායිකං දුක්ඛං උපලබ්භතීති.
Sinhala BJT242. ප. පු: අපායික දුඃඛ ඇත් ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: ආපායිකස්ස දුක්ඛස්ස පටිසංවෙදී උපලබ්භතීති?
Sinhala BJTප. අනු: අපායික දුඃඛ ප්‍රතිසංවේදකයෙක් ඇත් ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT243. ස. පු: ආපායිකං දුක්ඛං උපලබ්භතී’ති ආපායිකස්ස දුක්ඛස්ස පටිසංවෙදී උපලබ්භතීති.
Sinhala BJT243. ස. පු: ‘අපායිකදුඃඛ ඇත් නු’යි, අපායිකදුඃඛ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තස්ස පටිසංවෙදී උපලබ්භතීති.
Sinhala BJTස. අනු: ඔහු පිළිබඳවත් ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT244. ස. පු: තස්ස පටිසංවෙදී උපලබ්භතීති.
Sinhala BJT244. ස. පු: ඒ ප්‍රතිසංවෙදකයා පිළිබඳවත් ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: තස්ස තස්සෙව නත්ථි දුක්ඛස්ස අන්තකිරියා, නත්ථි වට්ටූපච්ඡෙදො, නත්ථි අනුපාදාපරිනිබ්බානන්ති.
Sinhala BJTස. අනු: ඒ ඒ දුඃඛයාගේ ම අවසන් කිරීමක් නැද්ද? සසරවට සිඳීමෙක් නැද්ද? අනුපාදාපරිනිර්‍වාණයෙක් නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT245. ස. පු: ආපායිකං දුක්ඛං උපලබ්භතීති ආපායිකස්ස දුක්ඛස්ස පටිසංවෙදී උපලබ්භතීති.
Sinhala BJT245. ස. පු: ‘අපායිකදුඃඛ ඇත් නු’යි අපායිකදුඃඛ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පුග්ගලො උපලබ්භතීති පුග්ගලස්ස පටිසංවෙදී උපලබ්භතීති.
Sinhala BJTස. අනු: ‘පුද්ගල ඇත් නු’යි තත්පුද්ගලප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT246. ස. පු: ආපායිකං දුක්ඛං උපලබ්භතීති ආපායිකස්ස දුක්ඛස්ස පටිසංවෙදී උපලබ්භතීති.
Sinhala BJT246. ස. පු: ‘අපායිකදුඃඛ ඇත් නු’යි අපායිකදුඃඛයාගේ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නිබ්බානං උපලබ්භතීති නිබ්බානස්ස පටිසංවෙදී උපලබ්භතීති.
Sinhala BJTස. අනු: ‘නිවන ඇත් නු’යි නිර්‍වාණ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT247. ස. පු. ආපායිකං දුක්ඛං උපලබ්භතී’ති ආපායිකස්ස දුක්ඛස්ස පටිසංවෙදී උපලබ්භතී’ති.
Sinhala BJT247. ස. පු: ‘අපායිකදුඃඛ ඇත් නු’යි අපායිකදුඃඛ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මහාපඨවී උපලබ්භතී’ති -පෙ- මහාසමුද්දො උපලබ්භතී’ති -පෙ- සිනෙරුපබ්බතරාජා උපලබ්භතී’ති -පෙ- ආපො උපලබ්භතී’ති -පෙ- තෙජො උපලබ්භතී’ති -පෙ- වායො උපලබ්භතී’ති -පෙ- තිණකට්ඨවනප්පතයො උපලබ්භන්තී’ති තිණකට්ඨ වනප්පතීනං පටිසංවෙදී උපලබ්භතී’ති.
Sinhala BJTස. අනු: ‘මහපොළොව ඇත් නු’යි ... ‘මහමුහුදු ඇත් නු’යි ... ‘මහමෙර ඇත් නු’යි ... ‘අබ්ධාතු ඇත් නු’යි ... ‘තෙජොධාතු ඇත් නු’යි ... ‘වායෝධාතු ඇත් නු’යි ... ‘තෘණකාෂ්ටවනස්පතීහු ඇත් නු’යි තෘණකාෂ්ටවනස්පතීන්ගේ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT248. ස. පු: ආපායිකං දුක්ඛං උපලබ්භතී’ති ආපායිකස්ස දුක්ඛස්ස පටිසංවෙදී උපලබ්භතී’ති.
Sinhala BJT248. ස. පු: ‘අපායිකදුඃඛ ඇත් නු’යි අපායිකදුඃඛ ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අඤ්ඤං ආපායිකං දුක්ඛං අඤ්ඤො ආපායිකස්ස දුක්ඛස්ස පටිසංවෙදී’ති.
Sinhala BJTස. අනු: අපායික දුඃඛ අනෙකෙක් වේ ද? අපායිකදුඃඛ ප්‍රතිසංවේදක අනෙකෙක් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT249. ප. පු: නෙරයිකං දුක්ඛං උපලබ්භතී’ති.
Sinhala BJT249. ප. පු: අපායිකදුඃඛ ඇද් ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නෙරයිකස්ස දුක්ඛස්ස පටිසංවෙදී උපලබ්භතී’ති.
Sinhala BJTප. අනු: අපායිකදුඃඛ ප්‍රතිසංවේදකයෙක් ඇද් ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJTප. පු: නෙරයිකං දුක්ඛං උපලබ්භතී’ති නෙරයිකස්ස දුක්ඛස්ස පටිසංවෙදී උපලබ්භතී’ති.
Sinhala BJTස. පු: ‘අපායිකදුඃඛ ඇත් නු’යි අපායිකදුඃඛයාගේ ප්‍රතිසංවේදකයෙක් ඇද්ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්ඤා: එසේ යැ.
Pali BJTප. අනු: තස්ස පටිසංවෙදී උපලබ්භතී’ති.
Sinhala BJTප. අනු: උහු පිළිබඳ වෙනත් ප්‍රතිසංවේදකයෙක් ඇද් ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු මැ යැ ...
Pali BJT250. ස. පු: තස්ස පටිසංවෙදී උපලබ්භතී’ති.
Sinhala BJT250. ස. පු: ඔහු පිළිබඳ වෙනත් ප්‍රතිසංවේදකයෙක් දන්නා ලැබේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.