Pali BJT7. ස. පු: පඤ්ඤා සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නා චිත්තවිප්පයුත්තා’ති.
Sinhala BJT7. ස. පු: ප්‍රඥා සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වූවා චිත්තවිප්‍රයුක්ත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ඤාණං සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නං චිත්තසම්පයුත්තන්ති.
Sinhala BJTස. අනු: ඥානය සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ චිත්තසම්ප්‍රයුක්ත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි.: එසේ නො කියැයුතු යැ ...
Pali BJT8. ස. පු: ඤාණං සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නං චිත්තවිප්පයුත්තං, පඤ්ඤා සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නා චිත්තසම්පයුත්තා’ති.
Sinhala BJT8. ස. පු: ඥානය සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වැ චිත්තවිප්‍රයුක්ත වෙයි. ප්‍රඥා සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වැ චිත්තසම්ප්‍රයුක්ත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සඞ්ඛාරක්ඛන්ධො එකදෙසො චිත්තසම්පයුත්තො, එකදෙසො චිත්තවිප්පයුත්තො’ති.
Sinhala BJTස. අනු: සංස්කාරස්‍කන්‍ධය ඒකදේශ වැ චිත්තසම්ප්‍රයුක්ත වූයේ ඒකදේශ වැ චිත්තවිප්‍රයුක්ත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT9. ස. පු: සඞ්ඛාරක්ඛන්ධො එකදෙසො චිත්තසම්පයුත්තො එකදෙසො චිත්තවිප්පයුත්තො’ති.
Sinhala BJT9. ස. පු: සංස්කාරස්‍කන්‍ධය ඒකදේශ වැ චිත්තසම්ප්‍රයුක්ත වූයේ ඒකදේශ වැ චිත්තවිප්‍රයුක්ත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: වෙදනාක්ඛන්ධො, සඤ්ඤාක්ඛන්ධො එකදෙසො චිත්තසම්පයුත්තො එකදෙසො චිත්තවිප්පයුත්තො’ති.
Sinhala BJTස. අනු: වෙදනාස්‍කන්‍ධය සංඥාස්‍කන්‍ධය ඒකදේශ වැ චිත්තසම්ප්‍රයුක්ත වූයේ ඒකදේශ වැ චිත්තවිප්‍රයුක්ත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි.: එසේ නො කියැයුතු යැ ...
Pali BJT10. ප. පු: න වත්තබ්බං ඤාණං චිත්තවිප්පයුත්ත’න්ති.
Sinhala BJT10. ප. පු: ‘ඥානය චිත්තවිප්‍රයුක්ත යැ’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: “අරහා චක්ඛුවිඤ්ඤාණසමඞ්ගී ඤාණී’ති වත්තබ්බො”ති.
Sinhala BJTප. අනු: රහත් චක්‍ෂුර්විඥාන සමන්‍වාගත වැ ‘ඥානී’ යයි කිවයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: ඤාණං තෙන චිත්තෙන සම්පයුත්ත’න්ති.
Sinhala BJTප. අනු: ඥානය ඒ සිතින් සම්ප්‍රයුක්ත වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTප. පා: තෙන හි ඤාණං චිත්තවිප්පයුත්තන්ති.
Sinhala BJTප. පා: එකරුණින් ‘ඥානය චිත්තවිප්‍රයුක්ත වෙයි.’
Pali BJT11. ප. පු: අරහා චක්ඛුවිඤ්ඤාණසමඞ්ගී පඤ්ඤාවා’ති වත්තබ්බො’ති.
Sinhala BJT11. ප. පු: රහත් චක්‍ෂුර්විඥානසමන්‍වාගත වූයේ ප්‍රඥාවත් යැයි කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: පඤ්ඤා තෙන චිත්තෙන සම්පයුත්තා’ති.
Sinhala BJTප. අනු: ප්‍රඥාව ඒ චිත්තයෙන් සම්ප්‍රයුක්ත වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTප. පා: තෙන හි පඤ්ඤා චිත්තවිප්පයුත්තා’ති.
Sinhala BJTප. පා: එකරුණින් ප්‍රඥාව චිත්තවිප්‍රයුක්ත වෙයි.
Pali BJTඤාණං චිත්තවිප්පයුත්තන්ති කථා නිට්ඨිතා.
Sinhala BJTඤාණං චිත්තවිප්පයුත්තන්ති කථා නිමි.
Pali BJT11. 4.
Sinhala BJT11. 4.
Pali BJTඉදං දුක්ඛන්තිකථා.
Sinhala BJTඉදං දුක්ඛන්තිකථා
Pali BJT1. ස. පු: ඉදං දුක්ඛන්ති වාචං භාසතො ‘ඉදං දුක්ඛ’න්ති ඤාණං පවත්තතී’ති.
Sinhala BJT1. ස. පු: ‘මේ දුකැ’ යි බස් බණන යෝගාවචරයාහට ‘මේ දුකැ’ යි ඥානය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අයං සමුදයො’ති{1} වාචං භාසතො ‘අයං සමුදයො’ති ඤාණං පවත්තතී’ති.
Sinhala BJTස. අනු: ‘මේ සමුදය යැ’ යි බස් බණන යෝගාවචරයාහට ‘මේ සමුදය යැ’ යි ඥානය ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: ඉදං දුක්ඛන්ති වාචං භාසතො ‘ඉදං දුක්ඛ’න්ති ඤාණං පවත්තතී’ති.
Sinhala BJT2. ස. පු: ‘මේ දුකැ’ යි බස් බණන යෝගාවචරයාහට ‘මේ දුකැ’ යි ඥානය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අයං නිරොධො’ති{2} වාචං භාසතො ‘අයං නිරොධො’ති{2} ඤාණං පවත්තතී’ති.
Sinhala BJTස. අනු: ‘මේ නිරෝධ යැ’ යි බස් බණන යෝගාවචරයාහට ‘මේ නිරෝධ යැ’ යි ඥානය ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: ඉදං දුක්ඛන්ති වාචං භාසතො ‘ඉදං දුක්ඛ’න්ති ඤාණං පවත්තතී’ති.
Sinhala BJT3. ස. පු: ‘මේ දුකැ’ යි බස් බණන යෝගාවචරයාහට ‘මේ දුකැ’ යි ඥානය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අයං මග්ගො’ති වාචං භාසතො ‘අයං මග්ගො’ති ඤාණං පවත්තතී’ති.
Sinhala BJTස. අනු: ‘මේ මාර්‍ග යැ’ යි බස් බණන යෝගාවචරයාහට ‘මේ මාර්‍ග යැ’ යි ඥානය ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: අයං සමුදයො’ති වාචං භාසතො න ච ‘අයං සමුදයො’ති ඤාණං පවත්තතී’ති.
Sinhala BJT4. ස. පු: ‘මේ සමුදය යැ’යි බස් බණන යෝගාවචරයාහට ‘මේ සමුදය නො වෙති’ යි ඥානය ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ඉදං දුක්ඛන්ති වාචං භාසතො න ච ‘ඉදං දුක්ඛ’න්ති ඤාණං පවත්තතී’ති.
Sinhala BJTස. අනු: ‘මේ දුකැ යැ’ යි බස් බණන යෝගාවචරයාහට ‘මේ දුඃඛ නො වෙති’ යි ඥානය ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT5. ස. පු: අයං නිරොධො’ති{3} වාචං භාසතො න ච ‘අයං නිරොධො’ති ඤාණං පවත්තතී’ති.
Sinhala BJT5. ස. පු: ‘මේ නිරෝධ යැ’ යි බස් බණනුවහට ‘මේ නිරෝධ නො වෙති’ යි ඥානය පවත්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ඉදං දුක්ඛන්ති වාචං භාසතො න ච ‘ඉදං දුක්ඛ’න්ති ඤාණං පවත්තතී’ති.
Sinhala BJTස. අනු: ‘මේ දුකැ’ යි බස් බණනුවහට ‘මේ දුක් නො වෙති’ යි ඥානය පවත්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT6. ස. පු: අයං මග්ගොති වාචං භාසතො න ච ‘අයං මග්ගො’ති ඤාණං පවත්තතී’ති.
Sinhala BJT6. ස. පු: ‘මේ මාර්‍ග යැ’ යි බස් බණනුවහට ‘මේ මාර්‍ග නො වෙති’ යි ඥානය පවත්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ඉදං දුක්ඛන්ති වාචං භාසතො ‘ඉදං දුක්ඛ’න්ති ඤාණං පවත්තතී’ති.
Sinhala BJTස. අනු: ‘මේ දුකැ’ යි බස් බණනුවහට ‘මේ දුකැ’ යි ඥානය පවත්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT7. ස. පු: ඉදං දුක්ඛන්ති වාචං භාසතො ‘ඉදං දුක්ඛ’න්ති ඤාණං පවත්තතී’ති.
Sinhala BJT7. ස. පු: ‘මේ දුකැ’ යි බස් බණනුවහට ‘මේ දුකැ’ යි ඥානය පවත්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපං අනිච්චන්ති වාචං භාසතො ‘රූපං අනිච්ච’න්ති ඤාණං පවත්තතී’ති.
Sinhala BJTස. අනු: ‘රූපය අනිත්‍ය යැ’ යි බස් බණනුවහට ‘රූපය අනිත්‍ය යැ’ යි ඥානය පවත්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT8. ස. පු: ඉදං දුක්ඛන්ති වාචං භාසතො ‘ඉදං දුක්ඛ’න්ති ඤාණං පවත්තතී’ති.
Sinhala BJT8. ස. පු: ‘මේ දුකැ’ යි බස් බණනුවහට ‘මේ දුකැ’ යි ඥානය පවත්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං අනිච්චන්ති වාචං භාසතො ‘විඤ්ඤාණං අනිච්ච’න්ති ඤාණං පවත්තතී’ති.
Sinhala BJTස. අනු: ‘වේදනා ... සංඥා ... සංස්කාරයෝ ... විඥානය අනිත්‍ය යැ’ යි බස් බණනුවහට ‘විඥානය අනිත්‍ය යැ’ යි ඥානය පවත්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[මාර්‍ගඥානයෙන් අඥානය විගත කල්හිදු චක්‍ෂුර්විඥානාදි වශයෙන් ඥානවිප්‍රයුක්ත චිත්තය ඇති කලැ ඒ මාර්‍ගචිත්තය නැත්තේ වේ ද, එහෙයින් ‘ඤාණී’ යයි නො කියැයුතු වෙයි යන මහාසඞ්ඝිකයන්ගේ වාද බිඳුනට ‘ඤාණකථා’ එයි.]
Pali BJT9. ස. පු: ඉදං දුක්ඛන්ති වාචං භාසතො ‘ඉදං දුක්ඛ’න්ති ඤාණං පවත්තතී’ති.
Sinhala BJT9. ස. පු: ‘මේ දුකැ’ යි බස් බණනුවහට ‘මේ දුකැ’ යි ඥානය පවත්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපං අනත්තා’ති වාචං භාසතො ‘රූපං අනත්තා’ති ඤාණං පවත්තතී’ති.
Sinhala BJTස. අනු: ‘රූපය අනාත්ම යැ’ යි බස් බණනුවහට ‘රූපය අනාත්ම යැ’ යි ඥානය පවත්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT10. ස. පු: ඉදං දුක්ඛන්ති වාචං භාසතො ‘ඉදං දුක්ඛ’න්ති ඤාණං පවත්තතී’ති.
Sinhala BJT10. ස. පු: ‘මේ දුකැ’ යි බස් බණනුවහට ‘මේ දුකැ’ යි ඥානය පවත්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං අනත්තා’ති වාචං භාසතො ‘විඤ්ඤාණං අනත්තා’ති ඤාණං පවත්තතී’ති.
Sinhala BJTස. අනු: ‘වේදනා ... සංඥා ... සංස්කාරයෝ ... විඥානය අනාත්ම යැ’ යි බස් බණනුවහට ‘විඥානය අනාත්ම යැ’ යි ඥානය පවත්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT11. ස. පු: රූපං අනිච්චන්ති වාචං භාසතො ‘න ච රූපං අනිච්චන්ති’ ඤාණං පවත්තතී’ති.
Sinhala BJT11. ස. පු: ‘රූපය අනිත්‍ය යැ’ යි බස් බණනුවහට ‘රූපය අනිත්‍ය නො වෙති’ යි ඥානය පවත්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ඉදං දුක්ඛන්ති වාචං භාසතො ‘න ච ඉදං දුක්ඛ’න්ති ඤාණං පවත්තතී’ති.
Sinhala BJTස. අනු: ‘මේ දුකැ’ යි බස් බණනුවහට ‘මේ දුක් නො වෙති’ යි ඥානය පවත්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT12. ස. පු: වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං අනිච්චන්ති වාචං භාසතො ‘න ච විඤ්ඤාණං අනිච්චන්ති’ ඤාණං පවත්තතී’ති.
Sinhala BJT12. ස. පු: ‘වේදනා ... සංඥා ... සංස්කාරයෝ ... විඥානය අනිත්‍ය යැ’ යි බස් බණනුවහට ‘විඥානය අනිත්‍ය නො වෙති’ යි ඥානය පවත්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ඉදං දුක්ඛන්ති වාචං භාසතො ‘න ච ඉදං දුක්ඛන්ති’ ඤාණං පවත්තතී’ති.
Sinhala BJTස. අනු: ‘මේ දුකැ’ යි බස් බණනුවහට ‘මේ දුක් නො වෙති’ යි ඥානය පවත්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT13. ස. පු: රූපං අනත්තා’ති වාචං භාසතො ‘න ච රූපං අනත්තාති’ ඤාණං පවත්තතී’ති.
Sinhala BJT13. ස. පු: ‘රූපය අනාත්ම යැ’ යි බස් බණනුවහට ‘රූපය අනාත්ම නො වෙති’ යි ඥානය පවත්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ඉදං දුක්ඛන්ති වාචං භාසතො ‘න ච ඉදං දුක්ඛන්ති’ ඤාණං පවත්තතී’ති.
Sinhala BJTස. අනු: ‘මේ දුකැ’ යි බස් බණනුවහට ‘මේ දුක් නො වෙති’ යි ඥානය පවත්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT14. ස. පු: වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- සඞ්ඛාරා -පෙ- විඤ්ඤාණං අනත්තා’ති වාචං භාසතො න ච විඤ්ඤාණං අනත්තාති’ ඤාණං පවත්තතී’ති.
Sinhala BJT14. ස. පු: ‘වේදනා ... සංඥා ... සංස්කාරයෝ ... විඥානය අනාත්ම යැ’ යි බස් බණනුවහට ‘විඥානය අනාත්ම නො වෙති’ යි ඥානය පවත්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ඉදං දුක්ඛන්ති වාචං භාසතො න ච ඉදං දුක්ඛන්ති ඤාණං පවත්තතී’ති.
Sinhala BJTස. අනු: ‘මේ දුකැ’ යි බස් බණනුවහට ‘මේ දුක් නො වෙති’ යි ඥානය පවත්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[චක්‍ෂුර්විඥානාදියෙන් සමන්‍විත අර්‍හත් තමන් ලැබූ මාර්‍ගඥානය නිසා ‘ඥානී’ යයි කියනුලැබුව ද ඔබගේ ඒ මාර්‍ගඥානය ඒ චිත්තය හා සම්ප්‍රයුක්ත නො වනුයෙන් ඥානය චිත්තවිප්‍රයුක්ත ය’යි ලබ්ධි ගත් පූර්‍වශෛලිය නිකායවාසීන්ගේ වාද බඳුනට ‘ඤාණං චිත්තවිප්පයුත්තන්ති’ කථා එයි.]
Pali BJT15. ස. පු: ඉදං දුක්ඛන්ති වාචං භාසතො ඉදං දුක්ඛන්ති ඤාණං පවත්තතී’ති.
Sinhala BJT15. ස. පු: ‘මේ දුකැ’ යි බස් බණනුවහට ‘මේ දුකැ’ යි ඥානය පවත්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ‘ඉ’ ඉති ච{1} ‘දං’ ඉති ච ‘දු’ ඉති ච{2} ‘ඛං’ ඉති ච{3} ඤාණං පවත්තතී’ති.
Sinhala BJTස. අනු: ‘ඉ’ යයි ද, ‘දං’ යයි ද, ‘දු’ යයි ද, ‘ඛං’ යයි දැයි ඥානය පවත්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTඉදං දුක්ඛන්ති කථා නිට්ඨිතා.
Sinhala BJTඉදං දුක්ඛන්ති කථා නිමි.
Pali BJT11. 5.
Sinhala BJT11. 5.
Pali BJTඉද්ධිබලකථා
Sinhala BJTඉද්ධිබලකථා
Pali BJT1. ස. පු: ඉද්ධිබලෙන සමන්නාගතො කප්පං තිට්ඨෙය්යාති.
Sinhala BJT1. ස. පු: ඍද්ධිබලයෙන් සමන්‍වාගත වූයේ (මහ) කපක් සිටුනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ඉද්ධිමයිකො සො ආයු, ඉද්ධිමයිකා සා ගති, ඉද්ධිමයිකො සො අත්තභාවපටිලාභො’ති.
Sinhala BJTස. අනු: ඒ ආයු ඍද්ධිමය වේ ද, ඒ ගති ඍද්ධිමය වේ ද, ඒ ආත්මභාවප්‍රතිලාභ ඍද්ධිමය වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: ඉද්ධිබලෙන සමන්නාගතො කප්පං තිට්ඨෙය්යාති.
Sinhala BJT2. ස. පු: ඍද්ධිබලයෙන් සමන්‍වාගත වූයේ කපක් සිටුනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අතීතං කප්පං තිට්ඨෙය්ය, අනාගතං කප්පං තිට්ඨෙය්යා’ති.
Sinhala BJTස. අනු: අතීත කල්පයක් සිටුනේ ද, අනාගත කල්පයක් සිටුනේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...