Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 10601-10700 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTස. අනු වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො{1} එකදෙසො චිත්තසම්පයුත්තො එකදෙසො චිත්තවිප්පයුත්තො’ති.
Sinhala BJTස. අනු: වෙදනාස්‍කන්‍ධය, සංඥාස්‍කන්‍ධය ඒකදේශ වැ චිත්තසම්ප්‍රයුක්ත වූයේ ඒකදේශ වැ චිත්තවිප්‍රයුක්ත වූයේ වේ ද?
Pali BJTප. පටි න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT34. ස. පු: පටිඝානුසයො මානානුසයො දිටිඨානුසයො විචිකිච්ඡානුසයො භවරාගානුසයො අවිජ්ජානුසයො චිත්තවිප්පයුත්තො’ති.
Sinhala BJT34. ස. පු: ප්‍රතිඝානුශය, මානානුශය, දෘෂ්ටිඅනුශය, විචිකිත්සානුශය, භාවරාගානුශය, අවිද්‍යානුශය චිත්තවිප්‍රයුක්ත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අවිජ්ජා අවිජ්ජොඝො අවිජ්ජායොගො -පෙ- අවිජ්ජානීවරණං චිත්තවිප්පයුත්තන්ති.
Sinhala BJTස. අනු: අවිද්‍යා, අවිද්‍යාඕඝ, අවිද්‍යා යෝග ... අවිද්‍යා නීවරණ චිත්තවිප්‍රයුක්ත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT35. ස. පු: අවිජ්ජා අවිජ්ජොඝො අවිජ්ජායොගො -පෙ- අවිජ්ජානීවරණං චිත්තසම්පයුත්තන්ති.
Sinhala BJT35. ස. පු: අවිද්‍යා, අවිද්‍යා ඕඝ, අවිද්‍යායෝග ... අවිද්‍යානීවරණ චිත්තසම්ප්‍රයුක්ත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අවිජ්ජානුසයො චිත්තසම්පයුත්තො’ති.
Sinhala BJTස. අනු: අවිද්‍යානුශය චිත්තසම්ප්‍රයුක්ත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT36. ස. පු: අවිජ්ජානුසයො චිත්තවිප්පයුත්තො’ති.
Sinhala BJT36. ස. පු: අවිද්‍යානුශය චිත්තවිප්‍රයුක්ත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කතමක්ඛන්ධපරියාපන්නො’ති.
Sinhala BJTස. අනු: කවර ස්‍කන්‍ධයෙකැ ඇතුළත් වේ ද?
Pali BJTප. වි: සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නො’ති.
Sinhala BJTප. වි: සංස්කාරස්‍කන්‍ධයෙහි ඇතුළත් වෙයි.
Pali BJTස. අනු: සඞ්ඛාරක්ඛන්ධො චිත්තවිප්පයුත්තො’ති.
Sinhala BJTස. අනු: සංස්කාරස්‍කන්‍ධය චිත්තවිප්‍රයුක්ත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබෙබ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT37. ස. පු: සඞ්ඛාරක්ඛන්ධො චිත්තවිප්පයුත්තො’ති.
Sinhala BJT37. ස. පු: සංස්කාරස්‍කන්‍ධය චිත්තවිප්‍රයුක්ත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො චිත්තවිප්පයුත්තො’ති.
Sinhala BJTස. අනු: වෙදනාස්‍කන්‍ධය සංඥාස්‍කන්‍ධය චිත්තවිප්‍රයුක්ත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT38. ස. පු: අවිජ්ජානුසයො සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නො චිත්තවිප්පයුත්තො’ති.
Sinhala BJT38. ස. පු: අවිද්‍යානුශය සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ චිත්තවිප්‍රයුක්ත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අවිජ්ජා සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නා චිත්තවිප්පයුත්තා’ති.
Sinhala BJTස. අනු: අවිද්‍යා සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වූවා චිත්තවිප්‍රයුක්ත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT39. ස. පු: අවිජ්ජා සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නා චිත්තසම්පයුත්තා’ති.
Sinhala BJT39. ස. පු: අවිද්‍යා සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වූවා චිත්තසම්ප්‍රයුක්ත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අවිජ්ජානුසයො සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නො චිත්තසම්පයුත්තා’ති.
Sinhala BJTස. අනු: අවිද්‍යානුශය සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ චිත්තසම්ප්‍රයුක්ත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT40. ස. පු: අවිජ්ජානුසයො සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නො චිත්තවිප්පයුත්තො, අවිජ්ජා සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නා චිත්තසම්පයුත්තා’ති.
Sinhala BJT40. ස. පු: අවිද්‍යානුශය සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ චිත්තවිප්‍රයුක්ත යැ, අවිද්‍යා සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වූවා චිත්තසම්ප්‍රයුක්ත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සඞ්ඛාරක්ඛන්ධො එකදෙසො චිත්තසම්පයුත්තො, එකදෙසො චිත්තවිප්පයුත්තො’ති.
Sinhala BJTස. අනු: සංස්කාරස්‍කන්‍ධය ඒකදේශ වැ චිත්තසම්ප්‍රයුක්ත වූයේ ඒකදේශ වැ චිත්තවිප්‍රයුක්ත වූයේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT41. ස. පු: සඞ්ඛාරක්ඛන්ධො එකදෙසො චිත්තසම්පයුත්තො, එකදෙසො චිත්තවිප්පයුත්තො’ති.
Sinhala BJT41. ස. පු: සංස්කාරස්‍කන්‍ධය ඒකදේශ වැ චිත්තසම්ප්‍රයුක්ත වූයේ ඒකදේශ වැ චිත්තවිප්‍රයුක්ත වූයේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො එකදෙසො චිත්තසම්පයුත්තො එකදෙසො චිත්තවිප්පයුත්තො’ති.
Sinhala BJTස. අනු: වෙදනාස්‍කන්‍ධය සංඥාස්‍කන්‍ධය ඒකදේශ වැ චිත්තසම්ප්‍රයුක්ත වූයේ ඒකදේශ වැ චිත්තවිප්‍රයුක්ත වූයේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT42. ප. පු: න වත්තබ්බං ‘අනුසයා චිත්තවිප්පයුත්තා’ති.
Sinhala BJT42. ප. පු: ‘අනුශයධර්‍මයෝ චිත්තවිප්‍රයුක්තයහ’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: පුථුජ්ජනො කුසලාබ්යාකතෙ චිත්තෙ වත්තමානෙ සානුසයො’ති වත්තබ්බො’ති.
Sinhala BJTප. අනු: පෘථග්ජන තෙමේ කුශලාව්‍යාකෘත චිත්තය පවතිත් මැ සානුශය වේ යයි කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අනුසයා තෙන චිත්තෙන සම්පයුත්තා’ති.
Sinhala BJTප. අනු: අනුශයයෝ ඒ චිත්තය හා සම්ප්‍රයුක්ත වෙත් ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTප. ආ: තෙන හි අනුසයා චිත්තවිප්පයුත්ත’ති.
Sinhala BJTප. ආ: එකරුණින් අනුශයයෝ චිත්තවිප්‍රයුක්ත වෙති.
Pali BJT43. ප. පු: ‘පුථුජ්ජනො කුසලාබ්යාකතෙ චිත්තෙ වත්තමානෙ සරාගො’ති වත්තබ්බොති.
Sinhala BJT43. ප. පු: පෘථග්ජනයා කුශලාව්‍යාකෘත චිත්තය පවතිත් මැ ‘සරාග’ යයි කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: රාගො තෙන චිත්තෙන සම්පයුත්තො’ති.
Sinhala BJTප. අනු: රාගය ඒ චිත්තයෙන් සම්ප්‍රයුක්ත වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTප. ආ: තෙන හි රාගො චිත්තවිප්පයුත්තො’ති.
Sinhala BJTප. ආ: ඒ කරුණින් රාගය චිත්තවිප්‍රයුක්ත වෙයි.
Pali BJTතිස්සො’පි අනුසයකථා නිට්ඨිතා.
Sinhala BJTතිස්සො’පි අනුසයකථා නිමි.
Pali BJT11. 2.
Sinhala BJT11. 2.
Pali BJTඤාණකථා.
Sinhala BJTඤාණකථා
Pali BJT1. ස. පු: අඤ්ඤාණෙ විගතෙ ඤාණවිප්පයුත්තෙ චිත්තෙ වත්තමානෙ න වත්තබ්බං ‘ඤාණී’ති.
Sinhala BJT1. ස. පු: අඥානය විගත කලැ ඥානවිප්‍රයුක්තචිත්තය පවතිත් මැ ‘ඥානී’ යයි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රාගෙ විගතෙ න වත්තබ්බං: වීතරාගො’ති.
Sinhala BJTස. අනු: රාගය විගත කලැ ‘වීතරාග’ යයි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: අඤ්ඤාණෙ විගතෙ ඤාණවිප්පයුත්තෙ චිත්තෙ වත්තමානෙ න වත්තබ්බං ‘ඤාණී’ති.
Sinhala BJT2. ස. පු: අඥානය විගත කලැ ඥානවිප්‍රයුක්තචිත්තය පවතිත් මැ ‘ඥානී’ යයි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දොසෙ විගතෙ -පෙ- මොහෙ විගතෙ -පෙ- කිලෙසෙ විගතෙ න වත්තබ්බං: නික්කිලෙසො’ති.
Sinhala BJTස. අනු: ද්වේෂය විගත කලැ ... මොහොය විගත කලැ ... ක්ලේශ විගත කලැ ‘නිෂ්ක්ලේශ’ යයි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: රාගෙ විගතෙ වත්තබ්බං: වීතරාගො’ති.
Sinhala BJT3. ස. පු: රාගය විගත වත් මැ ‘වීතරාග’ යයි කියැයුතු වේද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අඤ්ඤාණෙ විගතෙ ඤාණවිප්පයුත්තෙ චිත්තෙ වත්තමානෙ වත්තබ්බං: ඤාණී’ති.
Sinhala BJTස. අනු: අඥානය විගත වත් මැ ඥානවිප්‍රයුක්තචිත්තය ඇති කලැ ‘ඥානී’ යයි කියැයුතු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: දොසෙ විගතෙ -පෙ- මොහෙ විගතෙ -පෙ- කිලෙසෙ විගතෙ වත්තබ්බං: නික්කිලෙසො’ති.
Sinhala BJT4. ස. පු: ද්වේෂය විගත වත් මැ ... මෝහය විගත වත් මැ ... ක්ලේශ විගත වත් මැ ‘නිෂ්ක්ලේශ’ යයි කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අඤ්ඤාණෙ විගතෙ ඤාණවිප්පයුත්තෙ චිත්තෙ වත්තමානෙ වත්තබ්බං: ඤාණී’ති.
Sinhala BJTස. අනු: අඥානය විගත වත් මැ ඥානවිප්‍රයුක්තචිත්තය ඇති කලැ ‘ඥානී’ යයි කියැයුතු වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT5. ප. පු: අඤ්ඤාණෙ විගතෙ ඤාණවිප්පයුත්තෙ චිත්තෙ වත්තමානෙ වත්තබ්බං: ‘ඤාණී’ති.
Sinhala BJT5. ප. පු: අඥානය විගත වත් මැ ඥානවිප්‍රයුක්තචිත්තය ඇති කලැ ‘ඥානී’ යයි කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: අතීතෙන ඤාණෙන ඤාණී, නිරුද්ධෙන විගතෙන පටිප්පස්සද්ධෙන ඤාණෙන ඤාණී’ති.
Sinhala BJTප. අනු: අතීත වූ ඥානයෙන් ‘ඥානී’ වේ ද? නිරුද්ධ වූ විගත වූ සන්හිඳීගිය ඥානයෙන් ‘ඥානී’ වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTඤාණකථා නිට්ඨිතා.
Sinhala BJTඤාණකථා නිමි.
Pali BJT11. 3.
Sinhala BJT11. 3.
Pali BJTඤාණං චිත්තවිප්පයුත්තන්තිකථා.
Sinhala BJTඤාණං චිත්තවිප්පයුත්තන්තිකථා
Pali BJT1. ස. පු: ඤාණං චිත්තවිප්පයුත්තන්ති.
Sinhala BJT1. ස. පු: ඥානය චිත්තවිප්‍රයුක්ත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපං නිබ්බානං.
Sinhala BJTස. අනු: රූපය වේ ද, නිර්‍වාණය වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: ඤාණං චිත්තවිප්පයුත්තන්ති.
Sinhala BJT2. ස. පු: ඥානය චිත්තවිප්‍රයුක්ත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං සම්මාදිට්ඨි ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො චිත්තවිප්පයුත්තො’ති.
Sinhala BJTස. අනු: ප්‍රඥා, ප්‍රඥේන්‍ද්‍රිය, ප්‍රඥාබල, සම්‍යග්දෘෂ්ටි, ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග චිත්තවිප්‍රයුක්ත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං සම්මාදිට්ඨි ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො චිත්තසම්පයුත්තො’ති.
Sinhala BJT3. ස. පු: ප්‍රඥා, ප්‍රඥේන්‍ද්‍රිය, ප්‍රඥාබල, සම්‍යග්දෘෂ්ටි, ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ග චිත්තසම්ප්‍රයුක්ත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ඤාණං චිත්තසම්පයුත්තන්ති.
Sinhala BJTස. අනු: ඥානය චිත්තසම්ප්‍රයුක්ත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: ඤාණං චිත්තවිප්පයුත්තන්ති.
Sinhala BJT4. ස. පු: ඥානය චිත්තවිප්‍රයුක්ත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කතමක්ඛන්ධපරියාපන්නන්ති.
Sinhala BJTස. අනු: කවර ස්‍කන්‍ධයෙකැ ඇතුළත් වේ ද?
Pali BJTප. වි: සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නන්ති.
Sinhala BJTප. වි: සංස්කාරස්‍කන්‍ධයෙහි ඇතුළත් වෙයි.
Pali BJTස. අනු: සඞ්ඛාරක්ඛන්ධො චිත්තවිප්පයුත්තො’ති.
Sinhala BJTස. අනු: සංස්කාරස්‍කන්‍ධය චිත්තවිප්‍රයුක්ත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT5. ස. පු: සඞ්ඛාරක්ඛන්ධො චිත්තවිප්පයුත්තො’ති.
Sinhala BJT5. ස. පු: සංස්කාරස්‍කන්‍ධය චිත්තවිප්‍රයුක්ත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා. ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: වෙදනාක්ඛන්ධො, සඤ්ඤාක්ඛන්ධො චිත්තවිප්පයුත්තො’ති.
Sinhala BJTස. අනු: වේදනාස්‍කන්‍ධ සංඥාස්‍කන්‍ධ චිත්තවිප්‍රයුක්ත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT6. ස. පු: ඤාණං සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නං චිත්තවිප්පයුත්තන්ති.
Sinhala BJT6. ස. පු: ඥානය සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වූයේ චිත්තවිප්‍රයුක්ත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පඤ්ඤා සඞ්ඛාරක්ඛන්ධපරියාපන්නා චිත්තවිප්පයුත්තා’ති.
Sinhala BJTස. අනු: ප්‍රඥා සංස්කාරස්‍කන්‍ධපර්‍ය්‍යාපන්න වූවා චිත්තවිප්‍රයුක්ත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...