Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 10401-10500 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTස. අනු: අදින්නාදානන්ති.
Sinhala BJTස. අනු: අයිනාදන් වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: කාමෙසු මිච්ඡාචාරො’ති.
Sinhala BJTස. අනු: කාමයෙහි මිසහසර වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: මුසාවාදො’ති.
Sinhala BJTස. අනු: මුසවා වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: සුරාමෙරයමජ්ජපමාදට්ඨානන්ති.
Sinhala BJTස. අනු: මද පමා දෙකට කරුණු වූ රහමෙර වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: පාපකම්මං සමාදියිත්වා දානං දදන්තස්ස පුඤ්ඤඤ්ච අපුඤ්ඤඤ්ච උභො වඩ්ඪන්තී’ති.
Sinhala BJT2. ස. පු: පාපකර්‍මසමාදන් වැ දන් දෙන්නහුට පුණ්‍ය යැ අපුණ්‍ය යැ යි උභයකර්‍මයෝ වැඩෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: පුඤ්ඤඤ්ච අපුඤ්ඤඤ්ච උභො වඩ්ඪන්තී’ති.
Sinhala BJTස. අනු: පුණ්‍ය යැ අපුණ්‍ය යැ යි උභයකර්‍මයෝ වැඩෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වින්නං ඵස්සානං -පෙ- ද්වින්නං චිත්තානං සමොධානං හොතී’ති.
Sinhala BJTස. අනු: ස්පර්‍ශයන් දෙදෙනකුගේ ... චිත්තයන් දෙදෙනකුගේ සමෝධාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: ද්වින්නං ඵස්සානං -පෙ- ද්වින්නං චිත්තානං සමොධානං හොතී’ති.
Sinhala BJT3. ස. පු: ස්පර්‍ශයන් දෙදෙනකුගේ ... චිත්තයන් දෙදෙනකුගේ සමෝධාන වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කුසලාකුසලා සාවජ්ජානවජ්ජා හීනප්පණීතා කණ්හසුක්කසප්පටිභාගා ධම්මා සම්මුඛීභාවං ආගච්ඡන්තී’ති.
Sinhala BJTස. අනු: කුශලාකුශල වූ සාවද්‍යානවද්‍ය වූ හීනප්‍රණීත වූ කෘෂ්ණශුක්ලසප්‍රතිභාග වූ ධර්‍මයෝ සම්මුඛීභාවයට යෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: කුසලාකුසලා සාවජ්ජානවජ්ජා හීනප්පණීතා කණ්හසුක්කසප්පටිභාගා ධම්මා සම්මුඛීභාවං ආගච්ඡන්තී’ති.
Sinhala BJT4. ස. පු: කුශලාකුශල වූ සාවද්‍යානවද්‍ය වූ හීනප්‍රණීත වූ කෘෂ්ණශුක්ලසප්‍රතිභාග වූ ධර්‍මයෝ සම්මුඛීභාවයට එත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා “චත්තාරි’මානි භික්ඛවෙ සුවිදූරවිදූරානි කතමානි චත්තාරි: නභඤ්ච{1} භික්ඛවෙ පඨවී ච ඉදං පඨමං සුවිදූරවිදූරං -පෙ- තස්මා සතං ධම්මො අසබ්භි ආරකා”තිa අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, මොහු සතර දෙන සුවිදූරවිදූර වෙති. කවර සතර දෙනෙක යත්: මහණෙනි, අහස ද පොළොව දැ’යි මෙ දෙක පළමු වැනි සුවිදූරවිදූරය වෙයි. ... එහෙයින් සත්පුරුෂයන්ගේ ධර්‍මය අසත්පුරුෂයන් කෙරෙන් දුරු වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ආ: තෙන හි න වත්තබ්බං: කුසලාකුසලා සාවජ්ජානවජ්ජා හීනප්පණීතා කණ්හසුක්කසප්පටිභාගා ධම්මා සම්මුඛීභාවං ආගච්ඡන්තී’ති.
Sinhala BJTස. ආ: එකරුණින් ‘කුශලාකුශල වූ සාවද්‍යානවද්‍ය වූ හීනප්‍රණීත වූ කෘෂ්ණශුක්ලසප්‍රතිභාග වූ ධර්‍මයෝ සම්මුඛීභාවයට එති’ යි නො කියැයුතු යැ.
Pali BJT5. ස. පු: පාපාකම්මං සමාදියිත්වා චීවරං දදන්තස්ස, පිණ්ඩපාතං දදන්තස්ස, සෙනාසනං දදන්තස්ස, ගිලානපච්චයභෙසජ්ජපරික්ඛාරං දදන්තස්ස, අභිවාදනාරහස්ස අභිවාදෙන්තස්ස, පච්චුට්ඨානාරහස්ස පච්චුට්ඨෙන්තස්ස. අඤ්ජලිකම්මාරහස්ස අඤ්ජලිකම්මං කරොන්තස්ස. සාමීචිකම්මාරහස්ස සාමීචි{2}කම්මං කරොන්තස්ස, ආසනාරහස්ස ආසනං දදන්තස්ස, මග්ගාරහස්ස මග්ගං දදන්තස්ස පුඤ්ඤඤ්ච අපුඤ්ඤඤ්ච උභො වඩ්ඪන්තී’ති.
Sinhala BJT5. ස. පු: පව්කම් සමාදන් වැ සිවුරු දෙන්නහුට, පිඬුවා දෙන්නහුට, සෙනසුන් දෙන්නහුට, ගිලන්පස බෙහෙසත්පිරිකර දෙන්නහුට, අභිවාදනාර්‍හයාහට අභිවාදන කරන්නහුට, හුනස්නෙන් නැඟෙනු නිසියාහට හුනස්නෙන් නැඟෙනුවහට, අඤ්‍ජලිකර්‍මාර්‍හයාහට අඤ්‍ජලිකර්‍ම කරනුවහට, සාමීචිකර්‍මාර්‍හයාහට සාමීචිකර්‍ම කරනුවහට, හිඳුනා අසුන් දෙනු නිසියාහට හිඳුනා අසුන් දෙනුවහට, මඟ දෙනු නිසියාහට මඟ දෙනුවහට පුණ්‍ය ද අපුණ්‍ය ද යන උභය ධර්‍මයෝ වැඩෙත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: පුඤ්ඤඤ්ච අපුඤ්ඤඤ්ච උභො වඩ්ඪන්තී’ති.
Sinhala BJTස. අනු: පුණ්‍ය ද අපුණ්‍ය ද යන උභයධර්‍මයෝ වැඩෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ද්වින්නං ඵස්සානං -පෙ- ද්වින්නං චිත්තානං සමොධානං හොතී’ති.
Sinhala BJTස. අනු: ස්‍පර්‍ශයන් දෙදෙනකුගේ ... චිත්තයන් දෙදෙනකුගේ සමවධාන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT6. ස. පු: ද්වින්නං ඵස්සානං -පෙ- ද්වින්නං චිත්තානං සමොධානං හොතී’ති.
Sinhala BJT6. ප. පු: ස්‍පර්‍ශයන් දෙදෙනකුගේ ... චිත්තයන් දෙදෙනකුගේ සමවධාන වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කුසලාකුසලා සාවජ්ජානවජ්ජා හීනප්පණීතා කණ්හසුක්කසප්පටිභාගා ධම්මා සම්මුඛීභාවං ආගච්ඡන්තී’ති.
Sinhala BJTස. අනු: කුශලාකුශල සාවද්‍යානවද්‍ය හීනප්‍රණීත කෘෂ්ණශුක්ලසප්‍රතිභාගධර්‍මයෝ සම්මුඛීභාවයට එත් ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT7. ස. පු: කුසලාකුසලා සාවජ්ජානවජ්ජා හීනප්පණීතා කණ්හසුක්කසප්පටිභාගා ධම්මා සම්මුඛීභාවං ආගච්ඡන්තී’ති.
Sinhala BJT7. ස. පු: කුශලාකුශල, සාවද්‍යානවද්‍ය, හීනප්‍රණීත, කෘෂ්ණශුක්ල සප්‍රතිභාගධර්‍මයෝ සම්මුඛීභාවයට එත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු වුත්තං භගවතා “චත්තාරි”මානි භික්ඛවෙ සුවිදූරවිදූරානි. කතමානි චත්තාරි: නභඤ්ච භික්ඛවෙ පඨවී ච, ඉදං පඨමං සුවිදූරවිදූරං -පෙ- තස්මා සතං ධම්මො අසබ්භි ආරකා”ති{a} අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTස. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, මේ සුවිදූරවිදූරස්ථානයෝ සතර දෙනෙකි. කවර සතර දෙනෙක යත්: මහණෙනි, අහස හා පොළොව හා මෙ දෙක පළමු වන සුවිදූරවිදූරස්ථාන යි ... එබැවින් සත්පුරුෂයන්ගේ ධර්‍මය අසත්පුරුෂයන් කෙරෙන් දුරු වේය” යි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. ආ: තෙන හි න වත්තබ්බං: කුසලාකුසලා සාවජ්ජානවජ්ජා හීනප්පණීතා කණ්හසුක්කසප්පටිභාගා ධම්මා සම්මුඛීභාවං ආගච්ඡන්තී’ති.
Sinhala BJTස. ආ: එකරුණින් “කුශලාකුශල වූ සාවද්‍යානවද්‍ය වූ හීනප්‍රණීත වූ කෘෂ්ණශුක්ලසප්‍රතිභාග වූ ධර්‍මයෝ සම්මුඛීභාවයට එති” යි නො කියැයුතු යැ.
Pali BJT8. ප. පු: න වත්තබ්බං: අවිඤ්ඤත්ති දුස්සීල්යන්ති.
Sinhala BJT8. ප. පු: ‘අවිඥප්තිය දෞශශීල්‍ය’ යයි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු පාපකම්මං සමාදින්නො ආසී’ති.
Sinhala BJTප. අනු: පාපකර්‍මය සමාදන්වූයේ නො වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘සමාදානහේතුක ශීලය වැඩේ’ යයි ලබ්ධි ගත් මහාසාඞ්ඝිකයන්ගේ වාද බිඳුනට සමාදානහේතුකථා එයි.]
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි පාපකම්මං සමාදින්නො ආසි,
Sinhala BJTඅනු. ඨ: ඉදින් පාපකර්‍මය සමාදින්න වී නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: අවිඤ්ඤත්ති දුස්සිල්යන්ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘අවිඥප්තිය දෞශශීල්‍ය වේය’ යි කියැයුතු මැ යැ.
Pali BJTඅවිඤ්ඤත්ති දුස්සීල්යන්ති කථා නිට්ඨිතා.
Sinhala BJTඅවිඤ්‍ඤත්ති දුස්සීල්‍යන්ති කථා නිමි.
Pali BJTදසමො වග්ගො නිට්ඨිතො.
Sinhala BJTදසවන වග නිමි
Pali BJTතස්ස උද්දානං:
Sinhala BJTඑහි උද්දානය:
Pali BJTනිරොධො රූපං මග්ගොති පඤ්චවිඤ්ඤාණසමඞ්ගිනො අත්ථී මග්ගභාවනා කුසලාපි අකුසලාපීති සාභොගො ද්වීහි සීලෙහි සීලං අචෙතසිකන්ති න චිත්තානුපරිවත්ති සමාදානහෙතු වඩ්ඪති. විඤ්ඤත්ති සීලං අවිඤ්ඤත්ති දුස්සිල්යන්ති භවන්ති තෙ.
Sinhala BJTනිරෝධකථා යැ රූපංමග්ගෝති කථා යැ පඤ්චවිඤ්‍ඤාණසමඞ්‍ගිස්‍ස මග්ගභාවනාකථා යැ පඤ්චවිඤ්‍ඤාණා කුසලාපි අකුසලාපීති කථා යැ සාභෝගකථා යැ ද්වීහි සීලෙහීති කථා යැ සීලං අචේතසිකන්තිකථා යැ සීලං න චිත්තානුපරිවත්තිති කථා යැ සමාදානහේතු කථා යැ විඤ්‍ඤත්තිසීලන්ති කථා යැ අවිඤ්‍ඤත්ති දුස්සීල්‍යන්ති කථා යැ යි ඒ කථාවස්තූහු වෙති.
Pali BJTදුතියො පණ්ණාසකො.
Sinhala BJTදෙවන පණ්‍ණාසක යි.
Pali BJTඅභිධම්මපිටකෙ
Sinhala BJTඅභිධර්‍මපිටකයෙහි
Pali BJTකථාවත්ථුප්පකරණං
Sinhala BJTකථාවස්තුප්‍රකරණය
Pali BJTතතියො භාගො
Sinhala BJTතෘතීය භාගය
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මාසම්බුද්ධස්ස.
Sinhala BJTඒ භගවත් අර්‍හත් සම්මා සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා.
Pali BJTඑකාදසමො වග්ගො
Sinhala BJTඒකාදශ වර්‍ගය
Pali BJT11. 1.
Sinhala BJT11. 1.
Pali BJTතිස්සොපි අනුසයකථා
Sinhala BJTතිස්සෝපි අනුසයකථා
Pali BJT1. ස. පුච්ඡා: අනුසයා අබ්යාකතා’ති.
Sinhala BJT1. ස. පුච්ඡා: අනුශයයෝ අව්‍යාකෘත වෙත් ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනුයොගො: විපාකාබ්යාකතා කිරියාබ්යාකතා, රූපං නිබ්බානං චක්ඛායතනං -පෙ- ඵොට්ඨබ්බායතනන්ති.
Sinhala BJTස. අනුයෝග: විපාකාව්‍යාකෘත වෙත් ද? ක්‍රියාව්‍යාකෘත වෙත් ද? රූප, නිර්‍වාණ, චක්‍ෂුරායතන ... ස්ප්‍රෂ්ටව්‍යායතන අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටික්ඛෙපො: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටික්ඛේප: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: කාමරාගානුසයො අබ්යාකතො’ති.
Sinhala BJT2. ස. පු: කාමරාගානුශය අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කාමරාගො කාමරාගපරියුට්ඨානං කාමරාගසඤ්ඤොජනං කාමොඝො කාමයොගො කාමච්ඡන්දනීවරණං අබ්යාකතන්ති.
Sinhala BJTස. අනු: කාමරාගය කාමරාගපර්‍ය්‍යුත්‍ථානය කාමරාගසංයෝජනය කාමෝඝය කාමයෝගය කාමච්‍ඡන්‍ද නීවරණය අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: කාමරාගො කාමරාගපරියුට්ඨානං -පෙ- කාමච්ඡන්දනීවරණං අකුසලන්ති.
Sinhala BJT3. ස. පු: කාමරාගය කාමරාගපර්‍ය්‍යුත්‍ථානය ... කාමච්‍ඡන්‍ද නීවරණය අකුශල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: කාමරාගානුසයො අකුසලො’ති.
Sinhala BJTස. අනු: කාමරාගානුශය අකුශල වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: පටිඝානුසයො අබ්යාකතො’ති.
Sinhala BJT4. ස. පු: ප්‍රතිඝානුශය අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පටිඝං පටිඝපරියුට්ඨානං පටිඝසඤ්ඤොජනං අබ්යාකතන්ති.
Sinhala BJTස. අනු: ප්‍රතිඝය ප්‍රතිඝපර්‍ය්‍යුත්‍ථානය ප්‍රතිඝසංයෝජනය අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT5. ස. පු: පටිඝං පටිඝපරියුට්ඨානං පටිඝසඤ්ඤොජනං අකුසලන්ති.
Sinhala BJT5. ස. පු: ප්‍රතිඝය ප්‍රතිඝපර්‍ය්‍යුත්‍ථානය ප්‍රතිඝසංයෝජනය අකුශල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: පරිඝානුසයො අකුසලො’ති.
Sinhala BJTස. අනු: ප්‍රතිඝානුශය අකුශල වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘කායවිඤ්‍ඤත්ති කායකර්‍ම නම් වෙයි. වචීවිඤ්‍ඤත්ති වාක්කර්‍ම නම් වෙයි. මෙසේ ගැනීමෙන් විඥප්තිය ශීලයෙකි’ යි ලබ්ධි ගත් මහාසාඞ්ඝිකයන් හා සම්මිතීයනිකායවාසීන්ගේ ලබ්ධි බිඳුනට ‘විඤ්‍ඤත්තිසීලන්තිකථා’ එයි.]
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT6. ස. පු: මානානුසයො අබ්යාකතො’ති.
Sinhala BJT6. ස. පු: මානානුශය අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මානො මානපරියුට්ඨානං මානසඤ්ඤොජනං අබ්යාකතන්ති.
Sinhala BJTස. අනු: මානය, මානපර්‍ය්‍යුත්‍ථානය, මානසංයෝජනය අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT7. ස. පු: මානො මානපරියුට්ඨානං මානසඤ්ඤොජනං අකුසලන්ති.
Sinhala BJT7. ස. පු: මානය, මානපර්‍ය්‍යුත්‍ථානය, මානසංයෝජනය අකුශල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මානානුසයො අකුසලො’ති.
Sinhala BJTස. අනු: මානානුශය අකුශල වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT8. ස. පු: දිට්ඨානුසයො අබ්යාකතො’ති.
Sinhala BJT8. ස. පු: දිට්ඨානුසය අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දිට්ඨි දිට්ඨොඝො දිට්ඨියොගො දිට්ඨිපරියුට්ඨානං දිට්ඨිසඤ්ඤොජනං අබ්යාකතන්ති.
Sinhala BJTස. අනු: දෘෂ්ටි, දෘෂ්ටිඔඝ, දෘෂ්ටියෝග, දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථාන, දෘෂ්ටිසංයෝජන අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT9. ස. පු: දිට්ඨි දිට්ඨොඝො දිට්ඨියොගො දිට්ඨිපරියුට්ඨානං දිට්ඨිසඤ්ඤොජනං අකුසලන්ති.
Sinhala BJT9. ස. පු: දෘෂ්ටි, දෘෂ්ටිඔඝ, දෘෂ්ටියෝග, දෘෂ්ටිපර්‍ය්‍යුත්‍ථානය, දෘෂ්ටිසංයෝජන අකුශල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: දිට්ඨානුසයො අකුසලො’ති.
Sinhala BJTස. අනු: දෘෂ්ටිඅනුශය අකුශල වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT10. ස. පු: විචිකිච්ඡානුසයො අබ්යාකතො’ති.
Sinhala BJT10. ස. පු: විචිකිත්සානුශය අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: විචිකිච්ඡා විචිකිච්ඡාපරියුට්ඨානං විචිකිච්ඡාසඤ්ඤොජනං විචිකිච්ඡානීවරණං අබ්යාකතන්ති.
Sinhala BJTස. අනු: විචිකිත්සා, විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන, විචිකිත්සාසංයෝජන, විචිකිත්සානීවරණ අව්‍යාකෘත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT11. ස. පු: විචිකිච්ඡා විචිකිච්ඡාපරියුට්ඨානං විචිකිච්ඡාසඤ්ඤොජනං විචිකිච්ඡානීවරණං අකුසලන්ති.
Sinhala BJT11. ස. පු: විචිකිත්සා, විචිකිත්සාපර්‍ය්‍යුත්‍ථාන, විචිකිත්සාසංයෝජන, විචිකිත්සා නීවරණ අකුශල වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.