Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 10201-10300 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTස. අනු: සීලං ඉට්ඨඵලං, සීලං චෙතසිකන්ති.
Sinhala BJTස. අනු: ශීලය ඉෂ්ටඵල වෙයි, ශීලය චෛතසික වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT9. ස. පු: සීලං ඉට්ඨඵලං, සීලං අචෙතසිකන්ති.
Sinhala BJT9. ස. පු: ශීලය ඉෂ්ටඵල වෙයි, ශීලය අචෛතසික වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සද්ධා ඉට්ඨාඵලා, සද්ධා අචෙතසිකා’ති.
Sinhala BJTස. අනු: ශ්‍රද්ධාව ඉෂ්ටඵල වෙයි, ශ්‍රද්ධාව අචෛතසික වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT10. ස. පු: සීලං ඉට්ඨඵලං, සීලං අචෙතසිකන්ති.
Sinhala BJT10. ස. පු: ශීලය ඉෂ්ටඵල වෙයි, ශීලය අචෛතසික වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: විරියං -පෙ- සති -පෙ- සමාධි -පෙ- පඤ්ඤා ඉට්ඨාඵලා, පඤ්ඤා අචෙතසිකා’ති.
Sinhala BJTස. අනු: වීර්‍ය්‍යය ... ස්මෘතිය ... සමාධිය ... ප්‍රඥාව ඉෂ්ටඵල වෙයි, ප්‍රඥාව අචෛතසික වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT11. ස. පු: සීලං අචෙතසිකන්ති.
Sinhala BJT11. ස. පු: ශීලය අචෛතසික වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අඵලං, අවිපාකන්ති.
Sinhala BJTස. අනු: අඵල, අවිපාක වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘මාර්‍ග සමඞ්‍ගී පුද්ගලයා ලෞකික ශීලයෙන් සිල්වත් වැ ලෝකෝත්තර මාර්‍ග භවන හෙයින් ලෞකික ශීලයෙනුදු මාර්‍ගක්‍ෂණයෙහි ලෝකෝත්තර ශීලයෙනුදු මෙසේ උභය ශීලයෙකින් සමන්‍වාගත යැ’ යන මහාසාඞ්‍ඝිකයන්ගේ ලබ්ධි බිඳුනට “ද්වීහි සීලෙහී’ති කථා” එයි.]
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. පු: නනු සඵලං සවිපාකන්ති.
Sinhala BJTස. පු: සඵල සවිපාක නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි සඵලං සවිපාකං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් සඵල සවිපාක වේ නම්?
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘සීලං අචෙතසික’න්ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘ශීලය අචෛතසික වේ’ යයි නො කියැයුතු මැ යැ.
Pali BJT12. ස. පු: චක්ඛායතනං අචෙතසිකං, අවිපාකන්ති.
Sinhala BJT12. ස. පු: චක්‍ෂුරායතනය අචෛතසික යැ, අවිපාක වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සීලං අචෙතසිකං අවිපාකන්තති.
Sinhala BJTස. අනු: ශීලය අචෛතසික යැ, අවිපාක වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT13. ස. පු: සොතායතනං -පෙ- කායායතනං -පෙ- රූපායතනං -පෙ- ඵොට්ඨබ්බායතනං අචෙතසිකං, අවිපාකයන්ති.
Sinhala BJT13. ස. පු: ශ්‍රෝත්‍රායතනය ... කායායතනය ... රූපායතනය ... ස්ප්‍රෂ්‍ටව්‍යායතනය අචෛතසික යැ, අවිපාක වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සීලං අචෙතසිකං, අවිපාකන්ති.
Sinhala BJTස. අනු: ශීලය අචෛතසික යැ, අවිපාක වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT14. ස. පු: සීලං අචෙතසිකං සවිපාකන්ති.
Sinhala BJT14. ස. පු: ශීලය අචෛතසික යැ, සවිපාක වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චක්ඛායතනං අචෙතසිකං සවිපාකන්ති.
Sinhala BJTස. අනු: චක්‍ෂුරායතනය අචෛතසික යැ, සවිපාක වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT15. ස. පු: සීලං අචෙතසිකං සවිපාකන්ති.
Sinhala BJT15. ස. පු: ශීලය අචෛතසික යැ, සවිපාක වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටි: එසේ යැ.
Pali BJTස. අනු: සොතායතනං -පෙ- කායායතනං -පෙ- රූපායතනං -පෙ- ඵොට්ඨබ්බායතනං අචෙතසිකං සවිපාකන්ති.
Sinhala BJTස. අනු: ශ්‍රෝත්‍රායතනය ... කායායතනය ... රූපායතනය ... ස්ප්‍රෂ්‍ටව්‍යායතනය අචෛතසික යැ, සවිපාක වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT16. ස. පු: සම්මාවාචා අචෙතසිකා’ති.
Sinhala BJT16. ස. පු: සම්මාවාචාව අචෛතසික වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සම්මාදිට්ඨි අචෙතසිකාති’.
Sinhala BJTස. අනු: සම්මාදිට්ඨිය අචෛතසික වේද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT17. ස. පු සම්මාවාචා අචෙතසිකා’ති.
Sinhala BJT17. ස. පු: සම්මාවාචාව අචෛතසික වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සම්මාසඞ්කප්පො -පෙ- සම්මාවායාමො -පෙ- සම්මාසති -පෙ- සම්මාසමාධි අචෙතසිකො’ති.
Sinhala BJTස. අනු: සම්මාසඞ්කප්ප ... සම්මාවායාම ... සම්මාසති ... සම්මාසමාධි අචෛතසික වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT18. ස. පු: සම්මාකම්මන්තො -පෙ- සම්මාආජීවො අචෙතසිකො’ති.
Sinhala BJT18. ස. පු: සම්මාකම්මන්ත ... සම්මාආජීව ... අචෛතසික වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සම්මාදිට්ඨි අචෙතසිකා’ති.
Sinhala BJTස. අනු: සම්මාදිට්ඨි අචෛතසික වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT19. ස. පු: සම්මාආජීවො අචෙතසිකො’ති.
Sinhala BJT19. ස. පු: සම්මාආජීව අචෛතසික වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සම්මාසඞ්කප්පො -පෙ- සම්මාවායාමො -පෙ- සම්මාසති -පෙ- සම්මාසමාධි අචෙතසිකො’ති.
Sinhala BJTස. අනු: සම්මාසඞ්කප්ප ... සම්මාවායාම ... සම්මාසති ... සම්මාසමාධි අචෛතසික වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT20. ස. පු සම්මාදිට්ඨි චෙතසිකා’ති.
Sinhala BJT20. ස. පු: සම්මාදිට්ඨි චෛතසික වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සම්මාවාචා චෙතසිකා’ති.
Sinhala BJTස. අනු: සම්මාවාචා චෛතසික වේද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT21. ස. පු: සම්මාදිට්ඨි චෙතසිකා’ති.
Sinhala BJT21. ස. පු: සම්මාදිට්ඨි චෛතසික වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සම්මාකම්මන්තො -පෙ- සම්මාආජීවො චෙතසිකො’ති.
Sinhala BJTස. අනු: සම්මාකම්මන්ත ... සම්මාආජීව චෛතසික වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT22. ස. පු: සම්මාසඞ්කප්පො -පෙ- සම්මාවායාමො -පෙ- සම්මාසති -පෙ- සම්මාසමාධි චෙතසිකො’ති.
Sinhala BJT22. ස. පු: සම්මාසඞ්කප්ප ... සම්මාවායාම ... සම්මාසති ... සම්මාසමාධි චෛතසික වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සම්මාවාචා චෙතසිකා’ති.
Sinhala BJTස. අනු: සම්මාවාචා චෛතසික වේද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT23. ස. පු සම්මාසමාධි චෙතසිකො’ති.
Sinhala BJT23. ස. පු: සම්මාසමාධි චෛතසික වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සම්මාකම්මන්තො -පෙ- සම්මාආජීවො -පෙ- චෙතසිකො’ති.
Sinhala BJTස. අනු: සම්මාකම්මන්ත ... සම්මාආජීව චෛතසික වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT24. ප. පු: න වත්තබ්බං: සීලං අචෙතසිකන්ති.
Sinhala BJT24. ප. පු: ‘ශීලය අචෛතසික වේ’ යයි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[ශීලය ඇති වී නැති වුව ද සමාදාන හේතුයෙන් වූ ශීලෝපචයෙක් ඇත. එයින් හේ සිල්වත් නම් වෙයි. මේ හේතුයෙන් ‘ශීලය අචෛතසික ය’ යි ලබ්ධි ගත් මහාසඞ්‍ඝිකයන්ගේ වාද බිඳුනට ‘සීලං අචේතසිකන්ති කථා’ එයි.]
Pali BJTප. අනු: සීලෙ උප්පජ්ජිත්වා නිරුද්ධෙ දුස්සීලො හොතී’ති.
Sinhala BJTප. අනු: ශීලය ඉපදී නිරුද්ධ වත් මැ දුශ්ශීල වේ ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTප. ආ: තෙන හි සීලං අචෙතසිකන්ති.
Sinhala BJTප. ආ: එකරුණින් ශීලය අචෛතසික වේ. (ලබ්ධිය පිහිටුවාලීම නුනුවණින් ගත් වන බැවින් නො පිහිටුවාලූයේ මැ වෙයි.)
Pali BJTසීලං අචෙතසිකන්ති කථා නිට්ඨිතා.
Sinhala BJTසීලං අචෛතසිකන්ති කථා නිමි.
Pali BJT10. 8.
Sinhala BJT10. 8.
Pali BJTසීලං න චිත්තානුපරිවත්තීතිකථා.
Sinhala BJTසීලං න චිත්තානුපරිවත්තීතිකථා
Pali BJT1. ස. පු: සීලං න චිත්තානුපරිවත්තී’ති.
Sinhala BJT1. ස. පු: ශීලය සිතට අනුව පෙරළෙන සැහැවි ඇති නො වන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපං නිබ්බානං චක්ඛායතනං -පෙ- ඵොට්ඨබ්බායතනන්ති.
Sinhala BJTස. අනු: රූප, නිර්‍වාණ, චක්‍ෂුරායතන ... ස්ප්‍රෂ්‍ටව්‍යායතන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: සීලං න චිත්තානුපරිවත්තී’ති.
Sinhala BJT2. ස. පු: ශීලය චිත්තානුපරිවර්තී නො වන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ඵස්සො න චිත්තානුපරිවත්තී’ති.
Sinhala BJTස. අනු: ස්‍පර්‍ශය චිත්තානුපරිවර්තී නො වන්නේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: සීලං න චිත්තානුපරිවත්තී’ති.
Sinhala BJT3. ස. පු: ශීලය චිත්තානුපරිවර්තී නො වන්නේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- චෙතනා -පෙ- සද්ධා -පෙ- විරියං -පෙ- සති -පෙ- සමාධි -පෙ- පඤ්ඤා න චිත්තානුපරිවත්තී’ති.
Sinhala BJTස. අනු: වේදනා ... සඤ්‍ඤා ... චේතනා ... සද්ධා ... විරිය ... සති ... සමාධි ... පඤ්‍ඤා චිත්තානුපරිවර්තී නො වන්නී වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: ඵස්සො චිත්තානුපරිවත්තී’ති.
Sinhala BJT4. ස. පු: ස්‍පර්‍ශය චිත්තානුපරිවර්තී වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සීලං චිත්තානුපරිවත්තී’ති.
Sinhala BJTස. අනු: ශීලය චිත්තානුපරිවර්තී වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT5. ස. පු: වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- චෙතනා -පෙ- සද්ධා -පෙ- විරියං -පෙ- සති -පෙ- සමාධි -පෙ- පඤ්ඤා චිත්තානුපරිවත්තී’ති.
Sinhala BJT5. ස. පු: වේදනා ... සඤ්‍ඤා ... චේතනා ... සද්ධා ... විරිය ... සති ... සමාධි ... පඤ්‍ඤා චිත්තානුපරිවර්තී වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සීලං චිත්තානුපරිවත්තී’ති.
Sinhala BJTස. අනු: ශීලය චිත්තානුපරිවර්තී වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT6. ස. පු: සම්මාවාචා න චිත්තානුපරිවත්තී’ති.
Sinhala BJT6. ස. පු: සම්මාවාචා චිත්තානුපරිවර්තී නො වන්නී වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සම්මාදිට්ඨි න චිත්තානුපරිවත්තී’ති.
Sinhala BJTස. අනු: සම්මාදිට්ඨි චිත්තානුපරිවර්තී නො වන්නී වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...