Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 10101-10200 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චක්ඛුවිඤ්ඤාණං සාභොගං, චක්ඛුවිඤ්ඤාණං ඵස්සං ආරබ්භ -පෙ- ඵොට්ඨබ්බං ආරබ්භ උප්පජ්ජතී’ති.
Sinhala BJTස. අනු: චක්‍ෂුර්විඥානය සාභොග යැ, චක්‍ෂුර්විඥානය ස්පර්‍ශය ඇරැබැ ... ස්ප්‍රෂ්ටව්‍යය ඇරැබැ උපදනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT11. ප. පු: න වත්තබ්බං: “පඤ්චවිඤ්ඤාණං සාභොගා”ති.
Sinhala BJT11. ප. පු: ‘පඤ්චවිඥානය සාභොග වේ’ යයි නො කියැයුතු වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා “ඉධ භික්ඛවෙ භික්ඛු චක්ඛුනා රූපං දිස්වා නිමිත්තග්ගාහී හොති -පෙ- න නිමිත්තග්ගාහී හොති -පෙ- සොතෙන සද්දං සුත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා නිමිත්තග්ගාහී හොති -පෙ- න නිමිත්තග්ගාහී හොතී’ති{a} අත්ථෙ’ව සුත්තන්තො’ති.
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, මෙ සස්නෙහි මහණ ඇසින් රූ දැක නිමිත්තග්‍රාහී වෙයි ... නිමිත්තග්‍රාහී නො වෙයි ... කනින් ශබ්ද අසා ... කයින් ස්ප්‍රෂ්ටව්‍යය ස්පර්‍ශ කොට නිමිත්තග්‍රාහී වෙයි ... නිමිත්තග්‍රාහී නො වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. ආ: තෙන හි ‘පඤ්චවිඤ්ඤාණා සාභොගා’ති.
Sinhala BJTප. ආ: එකරුණින් ‘පඤ්චවිඥානයෝ සාභෝගයහ.’
Pali BJTපඤ්චවිඤ්ඤාණා සාභොගාති කථා නිට්ඨිතා.
Sinhala BJTපඤ්චවිඤ්‍ඤාණා සාභෝගාති කථා නිමි.
Pali BJT10. 6.
Sinhala BJT10. 6.
Pali BJTද්වීහි සීලෙහී’ති කථා.
Sinhala BJTද්වීහි සීලෙහී’ති කථා
Pali BJT1. ස. පු: මග්ගසමඞ්ගී ද්වීහි සීලෙහි සමන්නාගතො’ති.
Sinhala BJT1. ස. පු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල සිල් දෙකෙකින් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මග්ගසමඞ්ගී ද්වීහි ඵස්සෙහි ද්වීහි වෙදනාහි ද්වීහි සඤ්ඤාහි ද්වීහි චෙතනාහි ද්වීහි චිත්තෙහි ද්වීහි සද්ධාහි ද්වීහි විරියෙහි ද්වීහි සතීහි ද්වීහි සමාධීහි ද්වීහි පඤ්ඤාහි සමන්නාගතො’ති.
Sinhala BJTස. අනු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ස්‍පර්‍ශ දෙකෙකින් වේදනා දෙකෙකින් සංඥා දෙකෙකින් චේතනා දෙකෙකින් චිත්ත දෙකෙකින් ශ්‍රද්ධා දෙකෙකින් වීර්‍ය්‍ය දෙකෙකින් ස්මෘති දෙකෙකින් සමාධි දෙකෙකින් ප්‍රඥා දෙකෙකින් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: මග්ගසමඞ්ගී ලොකියෙන සීලෙන සමන්නාගතො’ති.
Sinhala BJT2. ස. පු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික ශීලයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මග්ගසමඞ්ගී ලොකියෙන ඵස්සෙන ලොකියාය වෙදනාය ලොකියාය සඤ්ඤාය ලොකියාය චෙතනාය ලොකියෙන චිත්තෙන ලොකියාය සද්ධාය ලොකියෙන විරියෙන ලොකියාය සතියා ලොකියෙන සමාධිනා ලොකියාය පඤ්ඤාය සමන්නාගතො’ති.
Sinhala BJTස. අනු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික ස්‍පර්‍ශයෙන් ලෞකික වේදනායෙන් ලෞකික සංඥායෙන් ලෞකික චේතනායෙන් ලෞකික චිත්තයෙන් ලෞකික ශ්‍රද්ධායෙන් ලෞකික වීර්‍ය්‍යයෙන් ලෞකික ස්මෘතියෙන් ලෞකික සමාධියෙන් ලෞකික ප්‍රඥායෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT3. ස. පු: මග්ගසමඞ්ගී ලොකියෙන ච ලොකුත්තරෙන ච සීලෙන සමන්නාගතො’ති.
Sinhala BJT3. ස. පු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික වූත් ලෝකෝත්තර වූත් ශීලයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මග්ගසමඞ්ගී ලොකියෙන ච ලොකුත්තරෙන ච ඵස්සෙන සමන්නාගතො -පෙ- ලොකියාය ච ලොකුත්තරාය ච පඤ්ඤාය සමන්නාගාතො’ති.
Sinhala BJTස. අනු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික වූත් ලෝකෝත්තර වූත් ස්‍පර්‍ශයෙන් සමන්‍වාගත වේ ද ... ලෞකික වූත් ලෝකෝත්තර වූත් ප්‍රඥායෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: මග්ගසමඞ්ගී ලොකියෙන සීලෙන සමන්නාගතො’ති.
Sinhala BJT4. ස. පු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික ශීලයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මග්ගසමඞ්ගී පුථුජ්ජනො’ති.
Sinhala BJTස. අනු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල පෘථග්ජන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT5. ස. පු: මග්ගසමඞ්ගී ලොකියාය සම්මාවාචාය සමන්නාගතො’ති.
Sinhala BJT5. ස. පු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික සම්‍යග්වාචායෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මග්ගසමඞ්ගී ලොකියාය සම්මාදිට්ඨියා සමන්නාගතො’ති.
Sinhala BJTස. අනු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික සම්‍යග්දෘෂ්ටියෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT6. ස. පු: මග්ගසමඞ්ගී ලොකියාය සම්මාවාචාය සමන්නාගතො’ති.
Sinhala BJT6. ස. පු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික සම්‍යග්වාචායෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මග්ගසමඞ්ගී ලොකියෙන සම්මාසඞ්කප්පෙන -පෙ- ලොකියෙන සම්මාවායාමෙන -පෙ- ලොකියාය සම්මාසතියා -පෙ- ලොකියෙන සම්මාසමාධිනා සමන්නාගතො’ති.
Sinhala BJTස. අනු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික සම්‍යග්සඞ්කල්පයෙන් ... ලෞකික සම්‍යග්ව්‍යායාමයෙන් ... ලෞකික සම්‍යක් ස්මෘතියෙන් ... ලෞකික සම්‍යක් සමාධියෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT7. ස. පු: මග්ගසමඞ්ගී ලොකියෙන සම්මාකම්මන්තෙන -පෙ- ලොකියෙන සම්මාආජීවෙන සමන්නාගතො’ති.
Sinhala BJT7. ස. පු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික සම්‍යක්කර්‍මාන්තයෙන් ... ලෞකික සම්‍යක් ආජීවයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මග්ගසමඞ්ගී ලොකියාය සම්මාදිට්ඨියා -පෙ- ලොකියෙන සම්මාසමාධිනා සමන්නාගතො’ති.
Sinhala BJTස. අනු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික සම්‍යග්දෘෂ්ටියෙන් ... ලෞකික සම්‍යක්සමාධියෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT8. ස. පු: මග්ගසමඞ්ගී ලොකියාය ලොකුත්තරාය ච සම්මාවාචාය සමන්නාගතො’ති.
Sinhala BJT8. ස. පු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික වූත් ලෝකෝත්තර වූත් සම්‍යග්වාචායෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මග්ගසමඞ්ගී ලොකියාය ච ලොකුත්තරාය ච සම්මාදිට්ඨියා සමන්නාගතො’ති.
Sinhala BJTස. අනු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික වූත් ලෝකෝත්තර වූත් සම්‍යග්දෘෂ්ටියෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT9. ස. පු: මග්ගසමඞ්ගී ලොකියාය ච ලොකුත්තරාය ච සම්මාවාචාය සමන්නාගතො’ති.
Sinhala BJT9. ස. පු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික වූත් ලෝකෝත්තර වූත් සම්‍යග්වාචායෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මග්ගසමඞ්ගී ලොකියෙන ච ලොකුත්තරෙන ච සම්මාසඞ්කප්පෙන -පෙ- ලොකියෙන ච ලොකුත්තරෙන ච සම්මාවායාමෙන -පෙ- ලොකියාය ච ලොතුත්තරාය ච සම්මාසතියා -පෙ- ලොකියෙන ච ලොකුත්තරෙන ච සම්මාසමාධිනා සමන්නාගතො’ති.
Sinhala BJTස. අනු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික වූත් ලෝකෝත්තර වූත් සම්‍යග්සංකල්පයෙන් ... ලෞකික වූත් ලෝකෝත්තර වූත් සම්‍යග්ව්‍යායාමයෙන් ... ලෞකික වූත් ලෝකෝත්තර වූත් සම්‍යක් ස්මෘතියෙන් ... ලෞකික වූත් ලෝකෝත්තර වූත් සම්‍යක් සමාධියෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT10. ස. පු: මග්ගසමඞ්ගී ලොකියෙන ච ලොකුත්තරෙන ච සම්මාආජීවෙන සමන්නාගතො’ති.
Sinhala BJT10. ස. පු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික වූත් ලෝකෝත්තර වූත් සම්‍යක් ආජීවයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මග්ගසමඞ්ගී ලොකියාය ච ලොකුත්තරාය ච සම්මාදිට්ඨියා සමන්නාගතො’ති.
Sinhala BJTස. අනු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික වූත් ලෝකෝත්තර වූත් සම්‍යග්දෘෂ්ටියෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT11. ස. පු: මග්ගසමඞ්ගී ලොකියෙන ච ලොකුත්තරෙන ච සම්මාආජීවෙන සමන්නාගතො’ති.
Sinhala BJT11. ස. පු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික වූත් ලෝකෝත්තර වූත් සම්‍යක් ආජීවයෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: මග්ගසමඞ්ගී ලොකියෙන ච ලොකුත්තරෙන ච සම්මාසඞ්කප්පෙන -පෙ- ලොකියෙන ච ලොකුත්තරෙන ච සම්මාසමාධිනා සමන්නාගතො’ති.
Sinhala BJTස. අනු: මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ලෞකික වූත් ලෝකෝත්තර වූත් සම්‍යග්සංකල්පයෙන් ... ලෞකික වූත් ලෝකෝත්තර වූත් සම්‍යක් සමාධියෙන් සමන්‍වාගත වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT12. ප. පු: න වත්තබ්බං: ‘මග්ගසමඞ්ගී ද්වීහි සීලෙහි සමන්නාගතො’ති.
Sinhala BJT12. ප. පු: ‘මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ශීල දෙකෙකින් සමන්‍වාගත වේ’ යයි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘ආභෝග’ නම් කුශල වශයෙනුදු අකුශල වශයෙනුදු වෙයි. බුදුන් විසිනුදු “චක්ඛුනා රූපං දිස්වා නිමිත්තග්ගාහී හොති, න නිමිත්තග්ගාහී හොති - ඇසින් රූ දැක නිමිත්තග්‍රාහී වෙයි, නිමිත්තග්‍රාහී නො වේ” යනාදිය වදාළ සූත්‍රාන්ත ඇත. එය අයෝනිසෝමනසිකාරයෙන් ගෙන ‘පඤ්චවිඥානයෝත් සාභෝගයහ’ යි ලබ්ධි ගත් මහාසඞ්ඝිකයන්ගේ වාද බිඳුනට ‘පඤ්චවිඤ්‍ඤාණා සාභෝගාති කථා’ එයි.]
Pali BJTප. අනු: ලොකියෙ සීලෙ නිරුද්ධෙ මග්ගො උප්පජ්ජතී’ති.
Sinhala BJTප. අනු: ලෞකික ශීලය නිරුද්ධ කල්හි මාර්‍ගය උපදනේ වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: දුස්සීලො ඛණ්ඩසීලො ජින්තසීලො මග්ගං භාවෙතී’ති.
Sinhala BJTප. අනු: දුශ්ශීල, ඛණ්ඩශීල, ජින්නශීල පුද්ගල මාර්‍ගය වඩා ද?
Pali BJTස. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTස. පටි.: එසේ නො කියැයුතු යැ.
Pali BJTප. ආ: තෙන හි මග්ගසමඞ්ගී ද්වීහි සීලෙහි සමන්නාගතො’ති.
Sinhala BJTප. ආ: එකරුණින් මාර්‍ගසමඞ්‍ගී පුද්ගල ශීල දෙකෙකින් සමන්‍වාගත වෙයි.
Pali BJTද්වීහි සීලෙහී’ති කථා නිට්ඨිතා.
Sinhala BJTද්වීහි සීලෙහී’ති කථා නිමි.
Pali BJT10. 7.
Sinhala BJT10. 7.
Pali BJTසීලං අචෙතසිකන්ති කථා.
Sinhala BJTසීලං අචේතසිකන්ති කථා
Pali BJT1. ස. පු: සීලං අචෙතසිකන්ති.
Sinhala BJT1. ස. පු: ශීලය අචෛතසික වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: රූපං නිබ්බානං චක්ඛායතනං -පෙ- කායායතනං -පෙ- රූපායතනං -පෙ- ඵොට්ඨබ්බායතනන්ති.
Sinhala BJTස. අනු: රූප, නිර්‍වාණ චක්‍ෂුරායතන ... කායායතන ... රූපායතන ... ස්ප්‍රෂ්‍ටව්‍යායතන වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT2. ස. පු: සීලං අචෙතසිකන්ති.
Sinhala BJT2. ස. පු: ශීලය අචෛතසික වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: ඵස්සො අචෙතසිකො’ති.
Sinhala BJTස. අනු: ස්‍පර්‍ශය අචෛතසික වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ.
Pali BJT3. ස. පු: සීලං අචෙතසිකන්ති.
Sinhala BJT3. ස. පු: ශීලය අචෛතසික වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- චෙතනා -පෙ- සද්ධා -පෙ- විරියං -පෙ- සති -පෙ- සමාධි -පෙ- පඤ්ඤා අචෙතසිකා’ති.
Sinhala BJTස. අනු: වේදනා ... සංඥා ... චේතනා ... ශ්‍රද්ධා ... වීර්‍ය්‍ය ... ස්මෘති ... සමාධි ... ප්‍රඥා අචෛතසික වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: ඵස්සො චෙතසිකො’ති.
Sinhala BJT4. ස. පු: ස්‍පර්‍ශය චෛතසික වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සීලං චෙතසිකන්ති.
Sinhala BJTස. අනු: ශීලය චෛතසික වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT5. ස. පු: වෙදනා -පෙ- සඤ්ඤා -පෙ- චෙතනා -පෙ- සද්ධා -පෙ- විරියං -පෙ- සති -පෙ- සමාධි -පෙ- පඤ්ඤා චෙතසිකා’ති.
Sinhala BJT5. ස. පු: වේදනාව ... සංඥාව ... චේතනාව. ... ශ්‍රද්ධාව ... වීර්‍ය්‍යය ... ස්මෘතිය ... සමාධිය ... ප්‍රඥාව චෛතසික වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සීලං චෙතසිකන්ති.
Sinhala BJTස. අනු: ශීලය චෛතසික වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT6. ස. පු: සීලං අචෙතසිකන්ති.
Sinhala BJT6. ස. පු: ශීලය අචෛතසික වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: අනිට්ඨඵලන්ති.
Sinhala BJTස. අනු: අනිෂ්ටඵල වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. පු: නනු ඉට්ඨඵලන්ති.
Sinhala BJTස. පු: ඉෂ්ටඵල වන්නේ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි ඉට්ඨඵලං,
Sinhala BJTඅනු. ඨ: ඉදින් ඉෂ්ටඵල වේ නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ ‘සීලං අචෙතසිකන්ති’
Sinhala BJTඅනු. පා: භවත, ‘ශීලය අචෛතසික වේ’ යයි නො කියැයුතු මැ යැ.
Pali BJT7. ස. පු: සද්ධා ඉට්ඨඵලා, සද්ධා චෙතසිකා’ති.
Sinhala BJT7. ස. පු: ශ්‍රද්ධාව ඉෂ්ටඵල වෙයි, ශ්‍රද්ධාව චෛතසික වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සීලං ඉට්ඨඵලං, සීලං චෙතසිකන්ති.
Sinhala BJTස. අනු: ශීලය ඉෂ්ටඵල වෙයි, ශීලය චෛතසික වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT8. ස. පු: විරියං -පෙ- සති -පෙ- සමාධි -පෙ- පඤ්ඤා ඉට්ඨඵලා, පඤ්ඤා චෙතසිකා’ති.
Sinhala BJT8. ස. පු: වීර්‍ය්‍යය ... ස්මෘතිය ... සමාධිය ... ප්‍රඥාව ඉෂ්ටඵල වෙයි, ප්‍රඥාව චෛතසික වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.