Kathāvatthu

Points of Controversy

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 9901-10000 න් 15038

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: “සම්මාවාචා මග්ගො”ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘සම්මාවාචාව මාර්‍ග වේ යැ’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT3. ස. පු: සම්මාකම්මන්තො -පෙ- සම්මාආජීවො මග්ගො’ති.
Sinhala BJT3. ස. පු: සම්මාකම්මන්තය ... සම්මාආජීවය මාර්‍ග වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සාරම්මණා, අත්ථී තස්ස ආවජ්ජනා{1} -පෙ- පණිධි’ති.
Sinhala BJTස. අනු: සාලම්බන වේ ද, ඊට ආවර්‍ජනා ... ප්‍රණිධි ඇත්තේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJTස. අනු: නනු අනාරම්මණො, නත්ථී තස්ස ආවජ්ජනා{1} -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: අනාලම්බන නො? එයට ආවර්‍ජනා ... ප්‍රණිධි නැත්තේ නො වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි අනාරම්මණො, නත්ථී තස්ස ආවජ්ජනා -පෙ- පණිධි,
Sinhala BJTඅනු. ඨ: ඉදින් අනාලම්බන වේ නම්, එයට ආවර්‍ජනා ... ප්‍රණිධි නැත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: සම්මාආජීවො මග්ගො’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘සම්මාආජීවය මාර්‍ග වේ යැ’ යි නො කියැයුතු මැ යැ
Pali BJT4. ස. පු: සම්මාදිට්ඨි මග්ගො, සා ච සාරම්මණා, අත්ථී තාය ආවජ්ජනා{1} -පෙ- පණිධී’ති.
Sinhala BJT4. ස. පු: සම්මාදිට්ඨි මාර්‍ග වේ ද? ඔ ද සාලම්බන වෙයි, ඇයට ආවර්‍ජනා ... ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සම්මාවාචා මග්ගො, සා ච සාරම්මණා, අත්ථී තාය ආවජ්ජනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: සම්මාවාචා මාර්‍ග වෙයි. ඔ ද සාලම්බන වෙයි. ඇයට ආවර්‍ජනා ... ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT5. ස. පු: සම්මාදිට්ඨි මග්ගො, සා ච සාරම්මණා, අත්ථී තාය ආවජ්ජනා -පෙ- පණිධී’ති.
Sinhala BJT5. ස. පු: සම්මාදිට්ඨිය මාර්‍ග වෙයි. ඔ ද සාලම්බන වෙයි. ඇයට ආවර්‍ජනා ... ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සම්මාකම්මන්තො -පෙ- සම්මාආජීවො මග්ගො, සො ච සාරම්මණො, අත්ථී තස්ස ආවජ්ජනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: සම්මාකම්මන්තය ... සම්මාආජීවය මාර්‍ග වෙයි. එ ද සාලම්බන වෙයි. ඊට ආවර්‍ජනා ... ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT6. ස. පු: සම්මාසඞ්කප්පො -පෙ- සම්මාවායාමො -පෙ- සම්මාසති සම්මාසමාධි මග්ගො, සො ච සාරම්මණො, අත්ථී තස්ස ආවජ්ජනා -පෙ- පණිධී’ති.
Sinhala BJT6. ස. පු: සම්මාසඞ්කප්පය ... සම්මාවායාමය ... සම්මාසතිය ... සම්මාසමාධිය මාර්‍ග වෙයි. එ ද සාලම්බන වෙයි. ඊට ආවර්‍ජනා ... ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සම්මාවාචා මග්ගො, සා ච සාරම්මණා, අත්ථී තාය ආවජ්ජනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: සම්මාවාචාව මාර්‍ග වෙයි. එ ද සාලම්බන වෙයි. ඇයට ආවර්‍ජනා ... ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT7. ස. පු: සම්මාසමාධි මග්ගො, සො ච සාරම්මණො, අත්ථී තස්ස ආවජ්ජනා -පෙ- පණිධී’ති.
Sinhala BJT7. ස. පු: සම්මාසමාධිය මාර්‍ග වෙයි. එ ද සාලම්බන වෙයි. ඊට ආවර්‍ජනා ... ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සම්මාකම්මන්තො -පෙ- සම්මාආජීවො මග්ගො, සො ච සාරම්මණො, අත්ථී තස්ස ආවජ්ජනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: සම්මාකම්මන්තය ... සම්මාආජීවය මාර්‍ග වෙයි. එ ද සාලම්බන වෙයි. එයට ආවර්‍ජනා ... ප්‍රණිධි ඇද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT8. ස. පු: සම්මාවාචා මග්ගො, සා ච අනාරම්මණා, නත්ථී තාය ආවජ්ජනා -පෙ- පණිධී’ති.
Sinhala BJT8. ස. පු: සම්මාවාචාව මාර්‍ග වෙයි. ඔ ද අනාලම්බන වෙයි. ඇයට ආවර්‍ජනා ... ප්‍රණිධි නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සම්මාදිට්ඨි මග්ගො, සා ච අනාරම්මණා, නත්ථී තාය ආවජ්ජනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: සම්මාදිට්ඨිය මාර්‍ග වෙයි. ඔ ද අනාම්බන වෙයි. ඇයට ආවර්‍ජනා ... ප්‍රණිධි නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT9. ස. පු: සම්මාවාචා මග්ගො, සා ච අනාරම්මණා, නත්ථී තාය ආවජ්ජනා -පෙ- පණිධී’ති.
Sinhala BJT9. ස. පු: සම්මාවාචාව මාර්‍ග වෙයි. ඔ ද අනාලම්බන වෙයි. ඇයට ආවර්‍ජනා ... ප්‍රණිධි නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සම්මාසඞ්කප්පො -පෙ- සම්මාවායාමො -පෙ- සම්මාසති -පෙ- සම්මාසමාධි මග්ගො, සො ච අනාරම්මණං, නත්ථී තස්ස ආවජ්ජනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: සම්මාසඞ්කප්පය ... සම්මාවායාමය ... සම්මාසති ... සම්මාසමාධිය මාර්‍ග වෙයි. එ ද අනාම්බන වෙයි. ඊට ආවර්‍ජනා ... ප්‍රණිධි නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT10. ස. පු: සම්මාකම්මන්තො -පෙ- සම්මාආජීවො මග්ගො, සො ච අනාරම්මණො, නත්ථී තස්ස ආවජ්ජනා -පෙ- පණිධී’ති.
Sinhala BJT10. ස. පු: සම්මාකම්මන්තය ... සම්මාආජීවය මාර්‍ග වෙයි. එ ද අනාලම්බන වෙයි. ඊට ආවර්‍ජනා ... ප්‍රණිධි නැද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: සම්මාදිට්ඨි -පෙ- සම්මාසඞ්කප්පො -පෙ- සම්මාවායාමො -පෙ- සම්මාසති -පෙ- සම්මාසමාධි මග්ගො, සො ච අනාරම්මණො, නත්ථී තස්ස ආවජ්ජනා -පෙ- පණිධී’ති.
Sinhala BJTස. අනු: සම්මාදිට්ඨි ... සම්මාසඞ්කප්ප ... සම්මාවායාම ... සම්මාසති ... සම්මාසමාධි මාර්‍ග වෙයි. එ ද අනාම්බන වෙයි. ඊට ආවර්‍ජනා ... ප්‍රණිධි නැද්ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT11. ප. පු: න වත්තබ්බං “මග්ගසමඞ්ගිස්ස රූපං මග්ගො”ති.
Sinhala BJT11. ප. පු: ‘මාර්‍ගසමඞ්ගිහුගේ රූපය මාර්‍ග වෙයි’ යනු නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු සම්මාවාචා, සම්මාකම්මන්තො, සම්මාආජීවො මග්ගො’ති.
Sinhala BJTප. අනු: සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව තුන මාර්‍ග වන්නේ නො?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි සම්මාවාචා, සම්මාකම්මන්තො, සම්මාආජීවො මග්ගො,
Sinhala BJTඅනු. ඨ: ඉදින් සම්මාවාචා සම්මාආජීව සම්මාකම්මන්ත තුන මාර්‍ග වේ නම්,
Pali BJTඅනු. පා: තෙන වත රෙ වත්තබ්බෙ: මග්ගසමඞ්ගිස්ස රූපං මග්ගො’ති.
Sinhala BJTඅනු. පා: භවත, එකරුණින් ‘මාර්‍ගසමඞ්ගිහුගේ රූපය මාර්‍ග වෙයි’ යනු කියැයුතු මැ යැ ...
Pali BJTරූපං මග්ගො’ති කථා නිට්ඨිතා.
Sinhala BJTරූපං මග්ගෝ’ති කථා නිමි.
Pali BJT10. 3.
Sinhala BJT10. 3.
Pali BJTපඤ්චවිඤ්ඤාණසමඞ්ගිස්ස මග්ගකථා.
Sinhala BJTපඤ්චවිඤ්ඤාණ සමඞ්ගිස්ස මග්ගකථා
Pali BJT1. ස. පු: පඤ්චවිඤ්ඤාණසමඞ්ගිස්ස අත්ථී මග්ගභාවනා’ති.
Sinhala BJT1. ස. පු: පඤ්චවිඥානසමඞ්‍ගීහට මාර්‍ගභාවනා ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: නනු පඤ්චවිඤ්ඤාණා උප්පන්නවත්ථුකා උප්පන්නාරම්මණා’ති.
Sinhala BJTස. අනු: පඤ්චවිඥානයෝ උත්පන්නවස්තුක උත්පන්නාලම්බන වූවාහු නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි පඤ්චවිඤ්ඤාණා උප්පන්නවත්ථුකා උප්පන්නාරම්මණා,
Sinhala BJTඅනු. ඨ: ඉදින් පඤ්චවිඤ්‍ඤානයෝ උත්පන්නවස්තුක උත්පන්නාලම්බන වෙත් නම්,
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[උපපත්තෙසිය සඞ්ඛ්‍යාත භවාඞ්ගචිත්තයාගේ භඞ්ගය වන්නා හා මැ කුශල වූ හෝ අකුශල වූ හෝ සතර වැදෑරුම් ක්‍රියාස්කන්‍ධ හා චිත්තසමුත්‍ථාන රූපස්කන්‍ධය දැ’යි පඤ්චස්කන්‍ධයෝ උපදිති. ‘උන් නූපන් කල භවාඞ්ගය නිරුද්ධ වත් මැ සන්තතිවිච්ඡේද වෙති’ යි ලබ්ධි ගත් අන්‍ධකනිකායවාසීන්ගේ වාද බිඳුනට නිරෝධ කථා එයි.]
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ පඤ්චවිඤ්ඤාණසමඞ්ගිස්ස අත්ථී මග්ගභාවනා’ති.
Sinhala BJTඅනු. පා: භවත, ‘පඤ්චවිඤ්‍ඤාණසමඞ්‍ගීහට මාර්‍ගභාවනා ඇති’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT2. ස. පු: නනු පඤ්චවිඤ්ඤාණා පුරෙජාතවත්ථුකා පුරෙජාතාරම්මණා, අජ්ඣත්තිකවත්ථුකා බාහිරාරම්මණා, අසම්භින්නවත්ථුකා අසම්භින්නාරම්මණා, නානා වත්ථුකා නානාරම්මණා, න අඤ්ඤමඤ්ඤස්ස ගොචරවිසයං පච්චනුභොන්ති, න අසමන්නාහාරා උප්පජ්ජන්ති, න අමනසිකාරා උප්පජ්ජන්ති, න අබ්බොකිණ්ණා උප්පජ්ජන්ති, න අපුබ්බං අචරිමං උප්පජ්ජන්ති, න අඤ්ඤමඤ්ඤස්ස සමනන්තරා උප්පජ්ජන්ති -පෙ- නනු පඤ්චවිඤ්ඤාණා අනාභොගා’ති.
Sinhala BJT2. ස. පු: පඤ්චවිඤ්‍ඤාණයෝ පුරේජාතවස්තුක පුරෙජාතාලම්බන, ආධ්‍යාත්මිකවස්තුක බාහ්‍යායලම්බන, අසම්භින්නවස්තුක අසම්භින්නාලම්බන, නානාවස්තුක නානාලම්බන වූවාහු, අන්‍යො’න්‍යගෝචරවිෂය අනුභව නො කෙරෙත් නු සමන්නාහාර නැති වැ නූපදිත් නු? මනසිකාර නැති වැ නූපදිත් නු? අව්‍යාකීර්‍ණ වැ නූපදිත් නු? පෙරපසු නො වැ නූපදිත් නු? අන්‍යෝන්‍යයනට සමනන්තර වැ නූපදිත් නු? ... පඤ්චවිඥානයෝ ආභෝග (ප්‍රත්‍යවේක්‍ෂා) නැත්තාහු නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි පඤ්චවිඤ්ඤාණා අනාභොගා,
Sinhala BJTඅනු. ඨ: ඉදින් පඤ්චවිඤ්‍ඤානයෝ අනාභෝග වෙත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: පඤ්චවිඤ්ඤාණසමඞ්ගිස්ස අත්ථී මග්ගගභාවනා’ති.
Sinhala BJTඅනු. පා: ‘පඤ්චවිඤ්‍ඤාණසමන්නාගතයහට මාර්‍ගභාවනා ඇති’ යි නො කියැයුතු මැ යැ.
Pali BJT3. ස. පු: චක්ඛුවිඤ්ඤාණසමඞ්ගිස්ස අත්ථී මග්ගභාවනා’ති.
Sinhala BJT3. ස. පු: චක්‍ෂුර්විඥාන සමන්‍වාගතයහට මාර්‍ගභාවනා ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චක්ඛුවිඤ්ඤාණං සුඤ්ඤතං ආරබ්භ උප්පජ්ජතී’ති.
Sinhala BJTස. අනු: චක්‍ෂුර්විඥානය ශුන්‍යතය ඇරැබැ උපදනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT4. ස. පු: චක්ඛුවිඤ්ඤාණං සුඤ්ඤතං ආරබ්භ උප්පජ්ජතී’ති.
Sinhala BJT4. ස. පු: චක්‍ෂුර්විඥානය ශුන්‍යතය ඇරැබැ උපදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චක්ඛුඤ්ච පටිච්ච සුඤ්ඤතඤ්ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණන්ති.
Sinhala BJTස. අනු: චක්‍ෂුසත් ශුන්‍යතයත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT5. ස. පු: චක්ඛුඤ්ච පටිච්ච සුඤ්ඤතඤ්ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණන්ති.
Sinhala BJT5. ස. පු: චක්‍ෂුසත් ශුන්‍යතයත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: “චක්ඛුඤ්ච පටිච්ච සුඤ්ඤතඤ්ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණ”න්ති අත්ථෙව සුත්තන්තොති.
Sinhala BJTස. අනු: “චක්‍ෂුසත් ශුන්‍යතයත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ වේ ද?
Pali BJTප. පටි: නත්ථී.
Sinhala BJTප. පටි: නැති.
Pali BJTස. අනු: “චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණ”න්ති{a} අත්ථෙව සුත්තන්තොති.
Sinhala BJTස. අනු: “චක්‍ෂුසත් රූපාලම්බනයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නො?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTඅනු. ඨ: හඤ්චි “චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණ”න්ති අත්ථෙව සුත්තන්තො.
Sinhala BJTඅනු. ඨ: ඉදින් “චක්‍ෂුසත් රූපයනුත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත් නම්,
Pali BJTඅනු. පා: නො ච වත රෙ වත්තබ්බෙ: චක්ඛුඤ්ච පටිච්ච සුඤ්ඤතඤ්ච උප්පජ්ජති චක්ඛුවිඤ්ඤාණන්ති.
Sinhala BJTඅනු. පා: භවත, “චක්‍ෂුසත් ශුන්‍යතයත් නිසා චක්‍ෂුර්විඥානය උපදනේ” යයි නො කියැයුතු මැ යැ.
Pali BJT6. ස. පු: චක්ඛුවිඤ්ඤාණසමඞ්ගිස්ස අත්ථී මග්ගභාවනා’ති.
Sinhala BJT6. ස. පු: චක්‍ෂුර්විඥානසමඞ්ගී පුද්ගලයාහට මාර්‍ගභාවනා ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චක්ඛුවිඤ්ඤාණං අතීතානාගතං ආරබ්භ උප්පජ්ජතී’ති.
Sinhala BJTස. අනු: චක්‍ෂුර්විඥානය අතීතානාගත අරමුණු ඇරැබැ උපදනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ.
Pali BJT7. ස. පු: චක්ඛුවිඤ්ඤාණසමඞ්ගිස්ස අත්ථී මග්ගභාවනා’ති.
Sinhala BJT7. ස. පු: චක්‍ෂුර්විඥානසමඞ්ගී පුද්ගලයාහට මාර්‍ගභාවනා ඇද්ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චක්ඛුවිඤ්ඤාණං ඵස්සං ආරබ්භ වෙදනං ආරබ්භ සඤ්ඤං ආරබ්භ චෙතනං ආරබ්භ චිත්තං ආරබ්භ චක්ඛුං ආරබ්භ -පෙ- කායං ආරබ්භ -පෙ- සද්දං ආරබ්භ -පෙ- ඵොට්ඨබ්බං ආරබ්භ උප්පජ්ජතී’ති.
Sinhala BJTස. අනු: චක්‍ෂුර්විඥානය ස්පර්‍ශය ඇරැබැ වේදනාව ඇරැබැ සංඥාව ඇරැබැ චේතනාව ඇරැබැ චිත්තය ඇරැබැ චක්‍ෂුස ඇරැබැ ... කය ඇරැබැ ... ශබ්දය ඇරැබැ ... ස්ප්‍රෂ්ටව්‍ය ඇරැබැ උපදනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ.
Pali BJT8. ස. පු: මනොවිඤ්ඤාණසමඞ්ගිස්ස අත්ථී මග්ගභාවනා, මනොවිඤ්ඤාණං සුඤ්ඤතං ආරබ්භ උප්පජ්ජතී’ති.
Sinhala BJT8. ස. පු: මනෝවිඥානසමඞ්‍ගී පුද්ගලයාහට මාර්‍ගභාවනා ඇත, මනෝවිඥානය ශුන්‍යතා ඇරැබැ උපදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චක්ඛුවිඤ්ඤාණසමඞ්ගිස්ස අත්ථී මග්ගභාවනා, චක්ඛුවිඤ්ඤාණං සුඤ්ඤතං ආරබ්භ උප්පජ්ජතී’ති.
Sinhala BJTස. අනු: චක්‍ෂුර්විඥානසමඞ්ගී පුද්ගලයාහට මාර්‍ගභාවනා ඇත, චක්‍ෂුර්විඥානය ශුන්‍යතාව ඇරැබැ උපදනේ වේ ද?
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJT[‘සම්මාවාචා සම්මාකම්මන්ත සම්මාආජීව යන මේ මාර්‍ගාඞ්ගයෝ රූප වෙති’ යි ලබ්ධි ගත් මහිංසාසක සමමිතීය මහාසඞ්ඝිකයන්ගේ වාද බිඳුනට ‘රූපං මග්ගෝති කථා’ එයි.]
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT9. ස. පු: මනොවිඤ්ඤාණසමඞ්ගිස්ස අත්ථී මග්ගභාවනා, මනොවිඤ්ඤාණං අතීතානාගතං ආරබ්භ උප්පජ්ජතී’ති.
Sinhala BJT9. ස. පු: මනෝවිඥානසමඞ්‍ගී පුද්ගලයාහට මාර්‍ගභාවනා ඇත, මනෝවිඥානය අතීතානාගතය ඇරැබැ උපදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චක්ඛුවිඤ්ඤාණසමඞ්ගිස්ස අත්ථී මග්ගභාවනා, චක්ඛුවිඤ්ඤාණං අතීතානාගතං ආරබ්භ උප්පජ්ජතී’ති.
Sinhala BJTස. අනු: චක්‍ෂුර්විඥානසමඞ්ගී පුද්ගලයාහට මාර්‍ගභාවනා ඇත, චක්‍ෂුර්විඥානය අතීතානාගතය ඇරැබැ උපදනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT10. ස. පු: මනොවිඤ්ඤාණසමඞ්ගිස්ස අත්ථී මග්ගභාවනා, මනොවිඤ්ඤාණං ඵස්සං ආරබ්භ -පෙ- වෙදනං ආරබ්භ -පෙ- ඵොට්ඨබ්බං ආරබ්භ උප්පජ්ජතී’ති.
Sinhala BJT10. ස. පු: මනෝවිඥානසමඞ්‍ගී පුද්ගලයාහට මාර්‍ගභාවනා ඇත, මනෝවිඥානය ස්පර්‍ශය ඇරැබැ ... වේදනාව ඇරැබැ ... ස්ප්‍රෂ්ටව්‍යය ඇරැබැ උපදනේ වේ ද?
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTස. අනු: චක්ඛුවිඤ්ඤාණසමඞ්ගිස්ස අත්ථී මග්ගභාවනා, චක්ඛුවිඤ්ඤාණං ඵස්සං ආරබ්භ -පෙ- වෙදනං ආරබ්භ -පෙ- ඵොට්ඨබ්බං ආරබ්භ උප්පජ්ජතී’ති.
Sinhala BJTස. අනු: චක්‍ෂුර්විඥානසමඞ්ගී පුද්ගලයාහට මාර්‍ගභාවනා ඇත, චක්‍ෂුර්විඥානය ස්පර්‍ශය ඇරැබැ ... වේදනාව ඇරැබැ ... ස්ප්‍රෂ්ටව්‍ය ඇරැබැ උපදනේ වේ ද?
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු යැ ...
Pali BJT11. ප. පු: න වත්තබ්බං පඤ්චවිඤ්ඤාණසමඞ්ගිස්ස අත්ථී මග්ගභාවනා’ති.
Sinhala BJT11. ප. පු: ‘පඤ්චවිඤ්‍ඤාණසමඞ්‍ගී පුද්ගලයාහට මාර්‍ගභාවනා ඇති’ යි නො කියැයුතු වේ ද?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTප. අනු: නනු වුත්තං භගවතා: “ඉධ භික්ඛවෙ භික්ඛු චක්ඛුනා රූපං දිස්වා න නිමිත්තග්ගාහී හොති, නානුබ්යඤ්ජනග්ගාහී -පෙ- සොතෙන සද්දං සුත්වා -පෙ- ඝානෙන ගන්ධං ඝායිත්වා -පෙ- ජිව්හාය රසං සායිත්වා -පෙ- කායෙන ඵොට්ඨබ්බං ඵුසිත්වා න නිමිත්තග්ගාහී හොති නානුබ්යඤ්ජනග්ගාහී”ති{a} අත්ථෙව සුත්තන්තො’ති.
Sinhala BJTප. අනු: භාග්‍යවතුන් වහන්සේ විසින් වදාරනලද මැ නු: “මහණෙනි, මෙසස්නෙහි මහණ ඇසින් රූ දැක නිමිත්තග්‍රාහී නො වෙයි. අනුව්‍යඤ්‍ජනග්‍රාහී නො වෙයි ... කනින් ශබ්ද අසා ... ඝ්‍රාණයෙන් ගන්‍ධ ආඝ්‍රාණ කොට ... දිවින් රස ආස්වාද කොට ... කයින් ස්ප්‍රෂ්ටව්‍ය ස්පර්‍ශ කොට නිමිත්තග්‍රාහී නො වෙයි, අනුව්‍යඤ්‍ජනග්‍රාහී නො වේ” යයි වදාළ සූත්‍රාන්තයෙක් ඇත්තේ මැ නු?
Pali BJTස. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTස. පටිඤ්‍ඤා: එසේ යැ.
Pali BJTපටි. ආ: තෙන හි පඤ්චවිඤ්ඤාණසමඞ්ගිස්ස අත්ථී මග්ගභාවනා’ති.
Sinhala BJTපටි. ආ: එ කරුණින් ‘පඤ්චවිඥානසමඞ්‍ගී පුද්ගලයාහට මාර්‍ගභාවනා ඇත.
Pali BJTපඤ්චවිඤ්ඤාණසමඞ්ගිස්ස මග්ගකථා නිට්ඨිතා.
Sinhala BJTපඤ්චවිඤ්‍ඤාණසමඞ්‍ගිස්‍ස මග්ගකථා නිමි.