Kathāvatthu

Points of Controversy

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 3001-3100 න් 15038

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ඛණ්ඩයPali BJTSinhala BJT
ap-kvu-1-2:346.2
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:346.3
Pali BJTස. අනු: අනාගාමී තෙන බ්යාපාදෙන බ්යාපන්නචිත්තො’ති.
Sinhala BJTස. අනු: අනගැමි ඒ ව්‍යාපාදයෙන් ව්‍යාපන්න සිත් ඇත්තේ වේ ද?
ap-kvu-1-2:346.4
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:346.5
Pali BJT94. ස. පු: සකදාගාමිස්ස අතීතා සක්කායදිට්ඨි අත්ථි’ති.
Sinhala BJT94. ස. පු: සෙදගැමිහට අතීත සත්කාදෘෂ්ටි ඇද්ද?
ap-kvu-1-2:346.6
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:346.7
Pali BJTස. අනු: සකදාගාමී තාය දිට්ඨියා සදිට්ඨිකො’ති.
Sinhala BJTස. අනු: සෙදගැමි ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත වේ ද?
ap-kvu-1-2:346.8
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:346.9
Pali BJT95. ස. පු: සකදාගාමිස්ස අතීතා විචිකිච්ඡා අත්ථි -පෙ- අතීතො සීලබ්බතපරාමාසො අත්ථි -පෙ- අතීතො ඔළාරිකො කාමරාගො අත්ථි -පෙ- අතීතො ඔළාරිකො බ්යාපාදො අත්ථි’ති.
Sinhala BJT95. ස. පු: සෙදගැමිහට අතීත විචිකිත්සා ඇද්ද … අතීත ශීලව්‍රතපරාමර්‍ශ ඇද්ද … අතීත ඕළාරික කාමරාග ඇද්ද … අතීත ඕළාරික ව්‍යාපාද ඇද්ද?
ap-kvu-1-2:346.10
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:346.11
Pali BJTස. අනු: සකදාගාමී තෙන බ්යාපාදෙන බ්යාපන්නචිත්තො’ති.
Sinhala BJTස. අනු: සෙදගැමි ඒ ව්‍යාපාදයෙන් ව්‍යාපන්න සිත් ඇත්තේ වේ ද?
ap-kvu-1-2:346.12
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:346.13
Pali BJT96. ස. පු: සොතාපන්නස්ස අතීතා සක්කායදිට්ඨි අත්ථි’ති.
Sinhala BJT96. ස. පු: සෝවන් පුඟුල්හට අතීත සත්කායදෘෂ්ටි ඇද්ද?
ap-kvu-1-2:346.14
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:346.15
Pali BJTස. අනු: සොතාපන්නො තාය දිට්ඨියා සදිට්ඨිකො’ති.
Sinhala BJTස. අනු: සෝවන් පුඟුල් ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත වේ ද?
ap-kvu-1-2:346.16
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:346.17
Pali BJT97. ස. පු: සොතාපන්නස්ස අතීතා විචිකිච්ඡා අත්ථි -පෙ- අතීතො සීලබ්බතපරාමාසො අත්ථි -පෙ- අතීතො අපායගමනීයො රාගො අත්ථි -පෙ- අතීතො අපායගමනීයො දොසො අත්ථි -පෙ- අතීතො අපායගමනීයො මොහො අත්ථි’ති.
Sinhala BJT97. ස. පු: සෝවන්පුඟුල්හට අතීත විචිකිත්සා ඇද්ද ... අතීත ශීලව්‍රත පරාමර්‍ශ ඇද්ද ... අතීත වූ අපායගමනීය රාගය ඇද්ද ... අතීත වූ අපායගමනීය ද්වේෂය ඇද්ද ... අතීත වූ අපායගමනීය වූ මෝහය ඇද්ද?
ap-kvu-1-2:346.18
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:346.19
Pali BJTස. අනු: සොතාපන්නො තෙන මොහෙන සමොහො’ති.
Sinhala BJTස. අනු: සෝවන් පුඟුල් ඒ මෝහයෙන් සමෝහ වේ ද?
ap-kvu-1-2:346.20
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:346.21
Pali BJT98. ස. පු: පුථුජ්ජනස්ස අතීතො රාගො අත්ථි, පුථුජ්ජනො තෙන රාගෙන සරාගො’ති.
Sinhala BJT98. ස. පු: පුහුදුන් පුඟුල්හට අතීත රාගය ඇද්ද? පුහුදුන් පුඟුල් ඒ රාගයෙන් සරාග වේ ද?
ap-kvu-1-2:346.22
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:346.23
Pali BJTස. අනු: අරහතො අතීතො රාගො අත්ථි, අරහා තෙන රාගෙන සරාගො’ති.
Sinhala BJTස. අනු: රහත්හට අතීත රාගය ඇද්ද, රහත්හු ඒ රාගයෙන් සරාග වේ ද?
ap-kvu-1-2:346.24
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:348.1
Pali BJT99. ස. පු: පුථුජ්ජනස්ස අතීතො දොසො අත්ථි, -පෙ- අතීතං අනොත්තප්පං අත්ථි, පුථුජ්ජනො තෙන අනොත්තප්පෙන අනොත්තප්පී’ති.
Sinhala BJT99. ස. පු: පුහුදුන් පුඟුල්හට අතීත ද්වේෂය ඇද්ද … අතීත අනපත්‍රපා ඇද්ද, පුහුදුන් පුඟුල් ඒ අනපත්‍රපායෙන් අපත්‍රපා නැත්තේ වේ ද?
ap-kvu-1-2:348.2
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:348.3
Pali BJTස. අනු: අරහතො අතීතං අනොත්තප්පං අත්ථි, අරහා තෙන අනොත්තප්පෙන අනොත්තප්පී’ති.
Sinhala BJTස. අනු: රහත්හට අතීත අනපත්‍රපා ඇද්ද, රහත්හු ඒ අනපත්‍රපායෙන් අපත්‍රපා නැත්තේ වේ ද?
ap-kvu-1-2:348.4
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:348.5
Pali BJT100. ස. පු: පුථුජ්ජනස්ස අතීතා සක්කායදිට්ඨි අත්ථි, පුථුජ්ජනො තාය දිට්ඨියා සදිට්ඨිකො’ති.
Sinhala BJT100. ස. පු: පුහුදුන් පුඟුල්හට අතීත සත්කායදෘෂ්ටි ඇද්ද, පුහුදුන් පුඟුල් ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත වේ ද?
ap-kvu-1-2:348.6
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:348.7
Pali BJTස. අනු: අනාගාමිස්ස අතීතා සක්කායදිට්ඨි අත්ථි, අනාගාමී තාය දිට්ඨියා සදිට්ඨිකො’ති.
Sinhala BJTස. අනු: අනගැමිහට අතීත සත්කායදෘෂ්ටි ඇද්ද, අනගැමි ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත වේ ද?
ap-kvu-1-2:348.8
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:348.9
Pali BJT101. ස. පු: පුථුජ්ජනස්ස අතීතා විචිකිච්ඡා අත්ථි -පෙ- අතීතො අණුසහගතො බ්යාපාදො අත්ථි, පුථුජ්ජනො තෙන බ්යාපාදෙන බ්යාපන්නචිත්තො’ති.
Sinhala BJT101. ස. පු: පුහුදුන් පුඟුල්හට අතීත විචිකිත්සා ඇද්ද … අතීත වූ අණුසහගත ව්‍යාපාද ඇද්ද, පුහුදුන් පුඟුල් ඒ ව්‍යාපාදයෙන් ව්‍යාපන්න සිත් ඇත්තේ වේ ද?
ap-kvu-1-2:348.10
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:348.11
Pali BJTස. අනු: අනාගාමිස්ස අතීතො අණුසහගතො බ්යාපාදො අත්ථි, අනාගාමී තෙන බ්යාපාදෙන බ්යාපන්නචිත්තො’ති.
Sinhala BJTස. අනු: අනගැමිහට අතීත වූ අණුසහගත ව්‍යාපාද ඇද්ද, අනගැමි ඒ ව්‍යාපාදයෙන් ව්‍යාපන්න සිත් ඇත්තේ වේ ද?
ap-kvu-1-2:348.12
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:348.13
Pali BJT102. ස. පු: පුථුජ්ජනස්ස අතීතා සක්කායදිට්ඨි අත්ථි, පුථුජ්ජනො තාය දිට්ඨියා සදිට්ඨිකො’ති.
Sinhala BJT102. ස. පු: පුහුදුන් පුඟුල්හට අතීත සත්කායදෘෂ්ටි ඇද්ද, පුහුදුන් පුඟුල් ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත වේ ද?
ap-kvu-1-2:348.14
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:348.15
Pali BJTස. අනු: සකදාගාමිස්ස අතීතා සක්කායදිට්ඨි අත්ථි, සකදාගාමී තාය දිට්ඨියා සදිට්ඨිකො’ති.
Sinhala BJTස. අනු: සෙදගැමිහට අතීත සත්කායදෘෂ්ටි ඇද්ද, සෙදගැමි ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත වේ ද?
ap-kvu-1-2:348.16
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:348.17
Pali BJT103. ස. පු: පුථුජ්ජනස්ස අතීතා විචිකිච්ඡා අත්ථි -පෙ- අතීතො ඔළාරිකො බ්යාපාදො අත්ථි, පුථුජ්ජනො තෙන බ්යාපාදෙන බ්යාපන්නචිත්තො’ති.
Sinhala BJT103. ස. පු: පුහුදුන් පුඟුල්හට අතීත විචිකිත්සා ඇද්ද, … අතීත වූ ඕළාරික ව්‍යාපාද ඇද්ද, පුහුදුන් පුඟුල් ඒ ව්‍යාපාදයෙන් ව්‍යාපන්න සිත් ඇත්තේ වේ ද?
ap-kvu-1-2:348.18
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:348.19
Pali BJTස. අනු: සකදාගාමී තෙන බ්යාපාදෙන බ්යාපන්නචිත්තො’ති.
Sinhala BJTස. අනු: සෙදගැමි ඒ ව්‍යාපාදයෙන් ව්‍යාපන්න සිත් ඇත්තේ වේ ද?
ap-kvu-1-2:348.20
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:350.1
Pali BJT104. ස. පු: පුථුජ්ජනස්ස අතීතා සක්කායදිට්ඨි අත්ථි, පුථුජ්ජනො තාය දිට්ඨියා සදිට්ඨිකො’ති.
Sinhala BJT104. ස. පු: පුහුදුන් පුඟුල්හට අතීත සත්කායදෘෂ්ටි ඇද්ද, පුහුදුන්පුඟුල් ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත වේ ද?
ap-kvu-1-2:350.2
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:350.3
Pali BJTස. අනු: සොතාපන්නස්ස අතීතා සක්කායදිට්ඨි අත්ථි, සොතාපන්නො තාය දිට්ඨියා සදිට්ඨිකො’ති.
Sinhala BJTස. අනු: සෝවන් පුඟුල්හට අතීත සත්කායදෘෂ්ටි ඇද්ද, සෝවන් පුඟුල් ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත වේ ද?
ap-kvu-1-2:350.4
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:350.5
Pali BJT105. ස. පු: පුථුජ්ජනස්ස අතීතා විචිකිච්ඡා අත්ථි -පෙ- අතීතො අපායගමනීයො මොහො අත්ථි, පුථුජ්ජනො තෙන මොහෙන සමොහො’ති.
Sinhala BJT105. ස. පු: පුහුදුන්පුඟුල්හට අතීත විචිකිත්සා ඇද්ද … අතීත වූ අපායගාමනීය මෝහය ඇද්ද, පුහුදුන් පුඟුල් ඒ මෝහයෙන් සමෝහ වේ ද?
ap-kvu-1-2:350.6
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:350.7
Pali BJTස. අනු: සොතාපන්නස්ස අතීතො අපායගමනීයො මොහො අත්ථි, සොතාපන්නො තෙන මොහෙන සමොහො’ති.
Sinhala BJTස. අනු: සෝවන්පුඟුල්හට අතීත අපායගාමනීය මෝහය ඇද්ද, සෝවන්න්පුඟුල් ඒ මෝහයෙන් සමෝහ වේ ද?
ap-kvu-1-2:350.8
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:350.9
Pali BJT106. ස. පු: අරහතො අතීතො රාගො අත්ථි, න ච අරහා තෙන රාගෙන සරාගො’ති.
Sinhala BJT106. ස. පු: රහත්හට අතීත රාගය ඇද්ද, රහත්හු ඒ රාගයෙන් සරාග නො වෙත් ද?
ap-kvu-1-2:350.10
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:350.11
Pali BJTස. අනු: පුථුජ්ජනස්ස අතීතො රාගො අත්ථි, න ච පුථුජ්ජනො තෙන රාගෙන සරාගො’ති.
Sinhala BJTස. අනු: පුහුදුන්පුඟුල්හට අතීතරාගය ඇද්ද, පුහුදුන්පුඟුල් ඒ රාගයෙන් සරාග නො වේ ද?
ap-kvu-1-2:350.12
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:350.13
Pali BJT107. ස. පු: අරහතො අතීතො දොසො අත්ථි -පෙ- අතීතං අනොත්තප්පං අත්ථි, න ච අරහා තෙන අනොත්තප්පෙන අනොත්තප්පී’ති.
Sinhala BJT107. ස. පු: රහත්හට අතීතද්වේෂය ඇද්ද, … අතීත අනපත්‍රපා ඇද්ද, රහත්හු ඒ අනපත්‍රපායෙන් අනපත්‍රප නො වෙත් ද?
ap-kvu-1-2:350.14
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:350.15
Pali BJTස. අනු: පුථුජ්ජනස්ස අතීතං අනොත්තප්පං අත්ථි, න ච පුථුජ්ජනො තෙන අනොත්තප්පෙන අනොත්තප්පී’ති.{1}
Sinhala BJTස. අනු: පුහුදුන්පුඟුල්හට අතීත අනපත්‍රපා ඇද්ද, පුහුදුන්පුඟුල් ඒ අනපත්‍රපායෙන් අනපත්‍රප නො වෙත් ද?
ap-kvu-1-2:350.16
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:350.17
Pali BJT108. ස. පු: අනාගාමිස්ස අතීතා සක්කායදිට්ඨි අත්ථි, න ච අනාගාමී තාය දිට්ඨියා සදිට්ඨිකො’ති.
Sinhala BJT108. ස. පු: අනගැමිහට අතීත සත්කායදෘෂ්ටි ඇද්ද, අනගැමි ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත නො වේ ද?
ap-kvu-1-2:350.18
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:350.19
Pali BJTස. අනු: පුථුජ්ජනස්ස අතීතා සක්කායදිට්ඨි අත්ථි, න ච පුථුජ්ජනො තාය දිට්ඨියා සදිට්ඨිකො’ති.
Sinhala BJTස. අනු: පුහුදුන්පුඟුල්හට අතීත සත්කායදෘෂ්ටි ඇද්ද, පුහුදුන්පුඟුල් ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත නො වේ ද?
ap-kvu-1-2:350.20
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:352.1
Pali BJT109. ස. පු: අනාගාමිස්ස අතීතා විචිකිච්ඡා අත්ථි -පෙ- අතීතො අණුසහගතො බ්යාපාදො අත්ථි, න ච අනාගාමී තෙන බ්යාපාදෙන බ්යාපන්නචිත්තො’ති.
Sinhala BJT109. ස. පු: අනගැමිහට අතීත විචිකිත්සා ඇද්ද … අතීත වූ අණුසහගත ව්‍යාපාද ඇද්ද, අනගැමි ඒ ව්‍යාපාදයෙන් ව්‍යාපන්න සිත් ඇත්තේ නො වේ ද?
ap-kvu-1-2:352.2
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:352.3
Pali BJTස. අනු: පුථුජ්ජනස්ස අතීතො අණුසහගතො බ්යාපාදො අත්ථි, න ච පුථුජ්ජනො තෙන බ්යාපාදෙන බ්යාපන්නචිත්තො’ති.
Sinhala BJTස. අනු: පුහුදුන්පුඟුල්හට අතීත වූ අණුසහගත ව්‍යාපාද ඇද්ද, පුහුදුන්පුඟුල් ඒ ව්‍යාපාදයෙන් ව්‍යාපන්න සිත් ඇත්තේ නො වේ ද?
ap-kvu-1-2:352.4
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:352.5
Pali BJT110. ස. පු: සකදාගාමිස්ස අතීතා සක්කායදිට්ඨි අත්ථි, න ච සකදාගාමී තාය දිට්ඨියා සදිට්ඨිකො’ති.
Sinhala BJT110. ස. පු: සෙදගැමිහට අතීත සත්කායදෘෂ්ටි ඇද්ද, සෙදගැමි ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත නො වේ ද?
ap-kvu-1-2:352.6
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:352.7
Pali BJTස. අනු: පුථුජ්ජනස්ස අතීතා සක්කායදිට්ඨි අත්ථි, න ච පුථුජ්ජනො තාය දිට්ඨියා සදිට්ඨිකො’ති.
Sinhala BJTස. අනු: පුහුදුන්පුඟුල්හට අතීත සත්කායදෘෂ්ටි ඇද්ද, පුහුදුන් පුඟුල් ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත නො වේ ද?
ap-kvu-1-2:352.8
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:352.9
Pali BJT111. ස. පු: සකදාගාමිස්ස අතීතා විචිකිච්ඡා අත්ථි -පෙ- අතීතො ඔළාරිකො බ්යාපාදො අත්ථි, න ච සකදාගාමී තෙන බ්යාපාදෙන බ්යාපන්නචිත්තො’ති.
Sinhala BJT111. ස. පු: සෙදගැමිහට අතීත විචිකිත්සා ඇද්ද … අතීත වූ ඖදාරික ව්‍යාපාද ඇද්ද, සෙදගැමි ඒ ව්‍යාපාදයෙන් ව්‍යාපන්න සිත් ඇත්තේ නො වේ ද?
ap-kvu-1-2:352.10
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:352.11
Pali BJTස. අනු: පුථුජ්ජනස්ස අතීතො ඔළාරිකො බ්යාපාදො අත්ථි, න ච පුථුජ්ජනො තෙන බ්යාපාදෙන බ්යාපන්නචිත්තො’ති.
Sinhala BJTස. අනු: පුහුදුන්පුඟුල්හට අතීත වූ ඖදාරික ව්‍යාපාද ඇද්ද, පුහුදුන්පුඟුල් ඒ ව්‍යාපාදයෙන් ව්‍යාපන්න සිත් ඇත්තේ නො වේ ද?
ap-kvu-1-2:352.12
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:352.13
Pali BJT112. ස. පු: සොතාපන්නස්ස අතීතා සක්කායදිට්ඨි අත්ථි, න ච සොතාපන්නස්ස තාය දිට්ඨියා සදිට්ඨිකො’ති.
Sinhala BJT112. ස. පු: සෝවන්පුඟුල්හට අතීත සත්කායදෘෂ්ටි ඇද්ද, සොවන්පුඟුල් ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත නො වේ ද?
ap-kvu-1-2:352.14
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:352.15
Pali BJTස. අනු: පුථුජ්ජනස්ස අතීතා සක්කායදිට්ඨි අත්ථි, න ච පුථුජ්ජනො තාය දිට්ඨියා සදිට්ඨිකො’ති.
Sinhala BJTස. අනු: පුහුදුන්පුඟුල්හට අතීත සත්කායදෘෂ්ටි ඇද්ද, පුහුදුන්පුඟුල් ඒ දෘෂ්ටියෙන් දෘෂ්ටි සහිත නො වේ ද?
ap-kvu-1-2:352.16
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:352.17
Pali BJT113. ස. පු: සොතාපන්නස්ස අතීතා විචිකිච්ඡා අත්ථි -පෙ- අතීතො අපායගමනීයො මොහො අත්ථි, න ච සොතාපන්නො තෙන මොහෙන සමොහො’ති.
Sinhala BJT113. ස. පු: සෝවන්පුඟුල්හට අතීත විචිකිත්සා ඇද්ද … අතීත වූ අපායගාමනීය මෝහය ඇද්ද, සොවන්පුඟුල් ඒ මෝහයෙන් සමෝහ නොවේ ද?
ap-kvu-1-2:352.18
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:352.19
Pali BJTස. අනු: පුථුජ්ජනස්ස අතීතො අපායගමනීයො මොහො අත්ථි, න ච පුථුජ්ජනො තෙන මොහෙන සමොහො’ති.
Sinhala BJTස. අනු: පුහුදුන්පුඟුල්හට අතීත වූ අපායගමනීය මෝහය ඇද්ද, පුහුදුන්පුඟුල් ඒ මෝහයෙන් සමෝහ නො වේ ද?
ap-kvu-1-2:352.20
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:354.1
Pali BJT114. ස. පු: අතීතා හත්ථා අත්ථී’ති.
Sinhala BJT114. ස. පු: අතීත වූ හස්තයෝ ඇද්ද?
ap-kvu-1-2:354.2
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:354.3
Pali BJTස. අනු: අතීතෙසු හත්ථෙසු සති ආදානනික්ඛෙපනං පඤ්ඤායතී’ති.
Sinhala BJTස. අනු: අතීත වූ හස්තයන් ඇති කල නඟාගැනුම් හා බහාතැබුම් හා පැනේ ද?
ap-kvu-1-2:354.4
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:354.5
Pali BJT115. ස. පු: අතීතා පාදා අත්ථී’ති
Sinhala BJT115. ස. පු: අතීත වූ පාදයෝ ඇද්ද?
ap-kvu-1-2:354.6
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:354.7
Pali BJTස. අනු: අතීතෙසු පාදෙසු සති අභික්කමපටික්කමො පඤ්ඤායතී’ති.
Sinhala BJTස. අනු: අතීත වූ පාදයන් ඇති කල ඉදිරියට යෑම් හා පෙරළා ඊම් හා පැනේ ද?
ap-kvu-1-2:354.8
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:354.9
Pali BJT116. ස. පු: අතීතා පබ්බා අත්ථී’ති.
Sinhala BJT116. ස. පු: අතීත වූ පර්‍වයෝ ඇද්ද?
ap-kvu-1-2:354.10
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:354.11
Pali BJTස. අනු: අතීතෙසු පබ්බෙසු සති සම්මිඤ්ජනපසාරණං පඤ්ඤායතී’ති.
Sinhala BJTස. අනු: අතීත පර්‍වයන් ඇති කල හැකිළීම් දිගුකිරීම් පැනේ ද?
ap-kvu-1-2:354.12
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:354.13
Pali BJT117. ස. පු: අතීතො කුච්ඡි අත්ථී’ති.
Sinhala BJT117. ස. පු: අතීත වූ කුක්‍ෂි ඇද්ද?
ap-kvu-1-2:354.14
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:354.15
Pali BJTස. අනු: අතීතස්මිං කුච්ඡිස්මිං සති ජිඝච්ඡා පිපාසා පඤ්ඤායතී’ති.
Sinhala BJTස. අනු: අතීත වූ කුක්‍ෂිය ඇති කල බඩසා හා පවස පැනේ ද?
ap-kvu-1-2:354.16
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:354.17
Pali BJT118. ස. පු: අතීතො කායො අත්ථී’ති.
Sinhala BJT118. ස. පු: අතීත වූ කයෙක් ඇද්ද?