Kathāvatthu

Points of Controversy

මූලාශ්‍රය සහ සංස්කරණ විස්තර

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

කියවීමේ විකල්පමෙම උපාංගයේ පමණක් සුරැකේ

ඔබගේ පෞද්ගලික සටහන

ඔබට පමණක් පෙනේ. මූලාශ්‍ර පාඨයේ කොටසක් නොවේ.

පෙන්වන කොටස් 1801-1900 න් 15038

පාඨයක් සොයන්න හෝ පිටුව වෙනස් කරන්න
ඛණ්ඩයPali BJTSinhala BJT
ap-kvu-1-2:212.19
Pali BJTස. අනු: අරහතා චත්තාරි සච්චානි දිට්ඨානි, න පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJTස. අනු: රහත්හු විසින් චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නාලදහ. රහත්හු රහත් බැවින් නො පිරිහෙත් ද?
ap-kvu-1-2:212.20
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:214.1
Pali BJT51. ස. පු: අනාගාමිනා දුක්ඛං දිට්ඨං -පෙ- චත්තාරි සච්චානි දිට්ඨානි න පරිහායති අනාගාමී අනාගාමිඵලා’ති.
Sinhala BJT51. ස. පු: අනගැමිහු විසින් දුඃඛසත්‍යය දක්නාලදි … චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නාලදහ, අනගැමි අනගැමිඵලයෙන් නො පිරිහේ ද?
ap-kvu-1-2:214.2
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:214.3
Pali BJTස. අනු: අරහතා චත්තාරි සච්චානි දිට්ඨානි, න පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJTස. අනු: රහත්හු විසින් චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නාලදහ, රහත්හු රහත් බැවින් නො පිරිහේ ද?
ap-kvu-1-2:214.4
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:214.5
Pali BJT52. ස. පු: සොතාපන්නෙන දුක්ඛං දිට්ඨං -පෙ- චත්තාරි සච්චානි දිට්ඨානි, න පරිහායති සොතාපන්නො සොතාපත්තිඵලා’ති.
Sinhala BJT52. ස. පු: සෝවන්හු විසින් දුඃඛසත්‍යය දක්නාලදි … චතුරාර්‍ය්‍ය සත්‍යයෝ දක්නාලදහ. සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් නො පිරිහේ ද?
ap-kvu-1-2:214.6
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:214.7
Pali BJTස. අනු: අනාගාමිනා දුක්ඛං දිට්ඨං -පෙ- චත්තාරි සච්චානි දිට්ඨානි, න පරිහායති අනාගාමී අනාගාමිඵලා’ති.
Sinhala BJTස. අනු: අනගැමිහු විසින් දුඃඛසත්‍යය දක්නාලදි … චතුරාර්‍ය්‍ය සත්‍යයෝ දක්නාලදහ, අනගැමි පුඟුල් අනගැමිඵලයෙන් නො පිරිහේ ද?
ap-kvu-1-2:214.8
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:214.9
Pali BJT53. ස. පු: සකදාගාමිනා දුක්ඛං දිට්ඨං -පෙ- චත්තාරි සච්චානි දිට්ඨානි, න පරිහායති සකදාගාමී සකදාගාමිඵලා’ති.
Sinhala BJT53. ස. පු: සෙදගැමිහු විසින් දුඃඛසත්‍යය දක්නාලදි … චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නාලදහ, සෙදගැමි සෙදගැමි ඵලයෙන් නො පිරිහේ ද?
ap-kvu-1-2:214.10
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:214.11
Pali BJTස. අනු: අනාගාමිනා දුක්ඛං දිට්ඨං -පෙ- චත්තාරි සච්චානි දිට්ඨානි, න පරිහායති අනාගාමී අනාගාමිඵලා’ති.
Sinhala BJTස. අනු: අනගැමිහු විසින් දුඃඛසත්‍යය දක්නාලදි … චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නාලදහ, අනගැමි අනගැමි ඵලයෙන් නො පිරිහේ ද?
ap-kvu-1-2:214.12
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:214.13
Pali BJT54. ස. පු: සොතාපන්නෙ දුක්ඛං දිට්ඨං -පෙ- චත්තාරි සච්චානි දිට්ඨානි, න පරිහායති සොතාපන්නො සොතාපත්තිඵලා’ති.
Sinhala BJT54. ස. පු: සෝවන්හු විසින් දුඃඛසත්‍යය දක්නාලදි … චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නාලදහ, සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් නො පිරිහේ ද?
ap-kvu-1-2:214.14
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:214.15
Pali BJTස. අනු: සකදාගාමිනා දුක්ඛං දිට්ඨං -පෙ- චත්තාරි සච්චානි දිට්ඨානි න පරිහායති සකදාගාමී සකදාගාමිඵලා’ති.
Sinhala BJTස. අනු: සෙදගැමිහු විසින් දුඃඛසත්‍යය දක්නාලදි … චතුරාර්‍ය්‍යසත්‍යයෝ දක්නාලදහ, සෙදගැමි සෙදගැමිඵලයෙන් නො පිරිහේ ද?
ap-kvu-1-2:214.16
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:214.17
Pali BJT55. ස. පු: අරහතො රාගො පහීනො, පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJT55. ස. පු: රහත්හට රාගය ප්‍රහීණ යැ, රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ap-kvu-1-2:214.18
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:214.19
Pali BJTස. අනු: සොතාපන්නස්ස සක්කායදිට්ඨි පහීනා, පරිහායති සොතාපන්නො සොතාපත්තිඵලා’ති.
Sinhala BJTස. අනු: සෝවන්හට සත්කායදෘෂ්ටිය ප්‍රහීණ යැ. සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:214.20
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:216.1
Pali BJT56. ස. පු: අරහතො රාගො පහීනො පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJT56. ස. පු: රහත්හට රාගය ප්‍රහීණ යැ රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ap-kvu-1-2:216.2
Pali BJTප. පටි: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:216.3
Pali BJTස. අනු: සොතාපන්නස්ස විචිකිච්ඡා පහීනා -පෙ- සීලබ්බත පරාමාසො පහීනො -පෙ- අපායගමනීයො රාගො පහීනො -පෙ- අපායගමනීයො දොසො පහීනො -පෙ- අපායගමනීයො මොහො පහීනො, පරිහායති සොතාපන්නො සොතාපත්තිඵලා’ති.
Sinhala BJTස. අනු: සෝවන්හට විචිකිත්සා ප්‍රහීණ යැ … ශීලව්‍රතපරාමර්‍ශ ප්‍රහීණ යැ … අපායගමනිය රාගය ප්‍රහීණ යැ … අපායගමනිය ද්වේෂය ප්‍රහීණ යැ … අපායගමනිය මෝහය ප්‍රහීණ යැ සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:216.4
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-.
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:216.5
Pali BJT57. ස. පු: අරහතො දොසො පහීනො -පෙ- අරහතො මොහො පහීනො -පෙ- මානො පහීනො -පෙ- දිට්ඨි පහීනා -පෙ- විචිකිච්ඡා පහීනා -පෙ- ථිනං පහීනං -පෙ- උද්ධච්චං පහීනං -පෙ- අහිරිකං පහීනං -පෙ- අනොත්තප්පං පහීනං, පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJT57. ස. පු: රහත්හට ද්වේෂය ප්‍රහීණ යැ … රහත්හට මෝහය ප්‍රහීණ යැ … මානය ප්‍රහීණ යැ … දෘෂ්ටි ප්‍රහීණ යැ … විචිකිත්සා ප්‍රහීණ යැ … සත්‍යානය ප්‍රහීණ යැ … ඖද්ධත්‍යය ප්‍රහීණ යැ … අහ්‍රීකය ප්‍රහීණ යැ … අනපත්‍රපා ප්‍රහීණ යැ, රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ap-kvu-1-2:216.6
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:216.7
Pali BJTස. අනු: සොතාපන්නස්ස සක්කායදිට්ඨි පහීනා, පරිහායති සොතාපන්නො සොතාපත්තිඵලා’ති.
Sinhala BJTස. අනු: සෝවන්හට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ, සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:216.8
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:216.9
Pali BJT58. ස. පු: අරහතො අනොත්තප්පං පහීනං, පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJT58. ස. පු: රහත්හට අනපත්‍රපා ප්‍රහීණ යැ, රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ap-kvu-1-2:216.10
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:216.11
Pali BJTස. අනු: සොතාපන්නස්ස විචිකිච්ඡා පහීනා -පෙ- සීලබ්බතපරාමාසො පහීනො -පෙ- අපායගමනීයො රාගො පහීනො -පෙ- අපායගමනීයො දොසො පහීනො -පෙ- අපායගමනීයො මොහො පහීනො, පරිහායති සොතාපන්නො සොතාපත්තිඵලා’ ති.
Sinhala BJTස. අනු: සෝවන්හට විචිකිත්සා ප්‍රහීණ යැ … ශීලව්‍රතපරාමර්‍ශ ප්‍රහීණ යැ … අපායගමනිය රාගය ප්‍රහීණ යැ … අපායගමනිය ද්වේෂය ප්‍රහීණ යැ … අපායගමනිය මෝහය ප්‍රහීණ යැ, සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:216.12
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:216.13
Pali BJT59. ස. පු: අරහතො රාගො පහීනො, පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJT59. ස. පු: රහත්හට රාගය ප්‍රහීණ යැ, රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ap-kvu-1-2:216.14
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:216.15
Pali BJTස. අනු: සකදාගාමිස්ස සක්කායදිට්ඨි පහීනා, පරිහායති සකදාගාමී සකදාගාමිඵලා’ති.
Sinhala BJTස. අනු: සෙදගැමිහට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ, සෙදගැමි සෙදගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:216.16
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:216.17
Pali BJT60. ස. පු: අරහතො රාගො පහීනො පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJT60. ස. පු: රහත්හට රාගය ප්‍රහීණ යැ, රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ap-kvu-1-2:216.18
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:218.1
Pali BJTස. අනු: සකදාගාමිස්ස විචිකිච්ඡා පහීනා -පෙ- සීලබ්බතපරාමාසො පහීනො -පෙ- ඔළාරිකො කාමරාගො පහීනො -පෙ- ඔළාරිකො ව්යාපාදො පහීනො, පරිහායති සකදාගාමී සකදාගාමිඵලා’ති.
Sinhala BJTස. අනු: සෙදගැමිහට විචිකිත්සා ප්‍රහීණ යැ …ශීලව්‍රතපරාමර්‍ශ ප්‍රහීණ යැ … ඕළාරික කාමරාග ප්‍රහීණ යැ … ඕළාරික ව්‍යාපාද ප්‍රහීණ යැ සෙදගැමි සෙදගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:218.2
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:218.3
Pali BJT61. ස. පු: අරහතො දොසො පහීනො -පෙ- අනොත්තප්පං පහීනං, පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJT61. ස. පු: රහත්හට ද්වේෂය ප්‍රහීණ යැ … අනපත්‍රපා ප්‍රහීණ යැ, රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ap-kvu-1-2:218.4
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:218.5
Pali BJTස. අනු: සකදාගාමිස්ස සක්කායදිට්ඨි පහීනා -පෙ- ඔළාරිකො ව්යාපාදො පහීනො, පරිහායති සකදාගාමී සකදාගාමිඵලා’ති.
Sinhala BJTස. අනු: සෙදගැමිහට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ … ඕළාරික ව්‍යාපාද ප්‍රහීණ යැ, සෙදගැමි සෙදගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:218.6
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:218.7
Pali BJT62. ස. පු: අරහතො රාගො පහීනො, පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJT62. ස. පු: රහත්හට රාගය ප්‍රහීණ යැ, රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ap-kvu-1-2:218.8
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:218.9
Pali BJTස. අනු: අනාගාමිස්ස සක්කායදිට්ඨි පහීනා, පරිහායති අනාගාමී අනාගාමිඵලා’ති.
Sinhala BJTස. අනු: අනගැමිහට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ, අනගැමි අනගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:218.10
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:218.11
Pali BJT63. ස. පු: අරහතො රාගො පහීනො පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJT63. ස. පු: රහත්හට රාගය ප්‍රහීණ යැ, රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ap-kvu-1-2:218.12
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:218.13
Pali BJTස. අනු: අනාගාමිස්ස විචිකිච්ඡා පහීනා -පෙ- සීලබ්බතපරාමාසො පහීනො -පෙ- අණුසහගතො කාමරාගො පහීනො -පෙ- අණුසහගතො ව්යාපාදො පහීනො, පරිහායති අනාගාමී අනාගාමිඵලා’ති.
Sinhala BJTස. අනු: අනගැමිහට විචිකිත්සා ප්‍රහීණ යැ … ශීලව්‍රතපරාමර්‍ශ ප්‍රහීණ යැ … අණුසහගත කාමරාගය ප්‍රහීණ යැ … අණුසහගත ව්‍යාපාදය ප්‍රහීණ යැ, අනගැමි අනගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:218.14
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:218.15
Pali BJT64. ස. පු: අරහතො දොසො පහීනො -පෙ- අනොත්තප්පං පහීනං, පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJT64. ස. පු: රහත්හට ද්වේෂය ප්‍රහීණ යැ … අනපත්‍රපා ප්‍රහීණ යැ, රහත්හු රහත් බැවින් පිරිහෙත් ද?
ap-kvu-1-2:218.16
Pali BJTප. පටි: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:218.17
Pali BJTස. අනු: අනාගාමිස්ස සක්කායදිට්ඨි පහීනා -පෙ- අණුසහගතො ව්යාපාදො පහීනො, පරිහායති අනාගාමී අනාගාමිඵලා’ති.
Sinhala BJTස. අනු: අනගැමිහට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ … අණුසහගත ව්‍යාපාද ප්‍රහීණ යැ, අනගැමි, අනගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:218.18
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:218.19
Pali BJT65. ස. පු: අනාගාමිස්ස සක්කායදිට්ඨි පහීනා, පරිහායති අනාගාමී අනාගාමිඵලා’ති.
Sinhala BJT65. ස. පු: අනගැමිහට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ, අනගැමි අනගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:218.20
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:218.21
Pali BJTස. අනු: සොතාපන්නස්ස සක්කායදිට්ඨි පහීනා, පරිහායති සොතාපන්නො සොතාපත්තිඵලා’ති.
Sinhala BJTස. අනු: සෝවන්හට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ සොවන්පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:218.22
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:220.1
Pali BJT66. ස. පු: අනාගාමිස්ස සක්කායදිට්ඨි පහීනා, පරිහායති අනාගාමී අනාගාමිඵලා’ති.
Sinhala BJT66. ස. පු: අනගැමිහට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ, අනගැමි අනගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:220.2
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:220.3
Pali BJTස. අනු: සොතාපන්නස්ස විචිකිච්ඡා පහීනා -පෙ- අපායගමනීයො මොහො පහීනො, පරිහායති සොතාපන්නො සොතාපත්තිඵලා’ති.
Sinhala BJTස. අනු: සෝවන්හට විචිකිච්ඡා ප්‍රහීණ යැ … අපායගමනිය මෝහය ප්‍රහීණ යැ, සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:220.4
Pali BJTප. පඤ්ඤා: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:220.5
Pali BJT67. ස. පු: අනාගාමිස්ස විචිකිච්ඡා පහීනා, -පෙ- අණුසහගතො ව්යාපාදො පහීනො, පරිහායති අනාගාමී අනාගාමිඵලා’ති.
Sinhala BJT67. ස. පු: අනගැමිහට විචිකිච්ඡා ප්‍රහීණ යැ … අණුසහගත ව්‍යාපාද ප්‍රහීණ යැ, අනගැමි අනගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:220.6
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:220.7
Pali BJTස. අනු: සොතාපන්නස්ස සක්කායදිට්ඨි පහීනා -පෙ- අපායගමනීයො මොහො පහීනො, පරිහායති සොතාපන්නො සොතාපත්තිඵලා’ ති.
Sinhala BJTස. අනු: සෝවන්හට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ … අපායගමනිය මෝහය ප්‍රහීණ ය, සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:220.8
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:220.9
Pali BJT68. ස. පු: අනාගාමිස්ස සක්කායදිට්ඨි පහීනා, පරිහායති අනාගාමී අනාගාමිඵලා’ති.
Sinhala BJT68. ස. පු: අනගැමිහට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ … අනගැමි අනගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:220.10
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:220.11
Pali BJTස. අනු: සකදාගාමිස්ස සක්කායදිට්ඨි පහීනා, පරිහායති සකදාගාමී සකදාගාමිඵලා’ති.
Sinhala BJTස. අනු: සෙදගැමිහට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ, සෙදගැමි සෙදගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:220.12
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:220.13
Pali BJT69. ස. පු: අනාගාමිස්ස සක්කායදිට්ඨි පහීනා, පරිහායති අනාගාමී අනාගාමිඵලා’ති.
Sinhala BJT69. ස. පු: අනගැමිහට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ, අනගැමි අනගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:220.14
Pali BJTප. පටි: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:220.15
Pali BJTස. අනු: සකදාගාමිස්ස විචිකිච්ඡා පහීනා -පෙ- සීලබ්බතපරාමාසො පහීනො -පෙ- ඔළාරිකො කාමරාගො පහීනො -පෙ- ඔළාරිකො ව්යාපාදො පහීනො, පරිහායති සකදාගාමී සකදාගාමිඵලා’ති.
Sinhala BJTස. අනු: සෙදගැමිහට විචිකිච්ඡා ප්‍රහීණ යැ … ශීලව්‍රතපරාමර්‍ශ ප්‍රහීණ යැ … ඕළාරික කාමරාග ප්‍රහීණ යැ … ඕළාරික ව්‍යාපාද ප්‍රහීණ යැ, සෙදගැමි සෙදගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:220.16
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:220.17
Pali BJT70. ස. පු: අනාගාමිස්ස විචිකිච්ඡා පහීනා -පෙ- අණුසහගතො බ්යාපාදො පහීනො, පරිහායති අනාගාමී අනාගාමිඵලා’ති.
Sinhala BJT70. ස. පු: අනගැමිහට විචිකිත්සා ප්‍රහීණ යැ … අණුසහගත බ්‍යාපාද ප්‍රහීණ යැ, අනගැමි අනගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:220.18
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:220.19
Pali BJTස. අනු: සකදාගාමිස්ස සක්කායදිට්ඨි පහීනා -පෙ- ඔළාරිකො බ්යාපාදො පහීනො, පරිහායති සකදාගාමී සකදාගාමිඵලා’ති.
Sinhala BJTස. අනු: සෙදගැමිහට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ … ඕළාරික ව්‍යාපාද ප්‍රහීණ යැ, සෙදගැමි සෙදගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:220.20
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:222.1
Pali BJT71. ස. පු: සකදාගාමිස්ස සක්කායදිට්ඨි පහීනා, පරිහායති සකදාගාමී සකදාගාමිඵලා’ති.
Sinhala BJT71. ස. පු: සෙදගැමිහට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ, සෙදගැමි සෙදගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:222.2
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:222.3
Pali BJTස. අනු: සොතාපන්නස්ස සක්කායදිට්ඨි පහීනා, පරිහායති සොතාපන්නො සොතාපත්තිඵලා’ති.
Sinhala BJTස. අනු: සෝවන්හට සක්කායදිට්ඨි ප්‍රහීණ යැ, සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් නො පිරිහේ ද?
ap-kvu-1-2:222.4
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:222.5
Pali BJT72. ස. පු: සකදාගාමිස්ස සක්කායදිට්ඨි පහීනා, පරිහායති සකදාගාමී සකදාගාමිඵලා’ති.
Sinhala BJT72. ස. පු: සෙදගැමිහට සක්කායදිට්ඨි ප්‍රහීණ යැ සෙදගැමි පුඟුල් සෙදගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:222.6
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:222.7
Pali BJTස. අනු: සොතාපන්නස්ස විචිකිච්ඡා පහීනා, -පෙ- අපායගමනීයො මොහො පහීනො, පරිහායති සොතාපන්නො සොතාපත්තිඵලා’ති.
Sinhala BJTස. අනු: සෝවන්හට විචිකිත්සා ප්‍රහීණ යැ … අපායගමනිය මෝහය ප්‍රහීණ යැ … සොවන්පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:222.8
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:222.9
Pali BJT73. ස. පු: සකදාගාමිස්ස විචිකිච්ඡා පහීනා -පෙ- ඔළාරිකො කාමරාගො පහීනො -පෙ- ඔළාරිකො බ්යාපාදො පහීනො, පරිහායති සකදාගාමී සකදාගාමිඵලා’ති.
Sinhala BJT73. ස. පු: සෙදගැමිහට විචිකිත්සා ප්‍රහීණ යැ … ඕළාරික කාමරාග ප්‍රහීණ යැ … ඕළාරික ව්‍යාපාද ප්‍රහීණ යැ, සෙදගැමි සෙදගැමිඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:222.10
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටි: එසේ යැ.
ap-kvu-1-2:222.11
Pali BJTස. අනු: සොතාපන්නස්ස සක්කායදිට්ඨි පහීනා -පෙ- අපායගමනීයො මොහො පහීනො, පරිහායති සොතාපන්නො සොතාපත්තිඵලා’ති.
Sinhala BJTස. අනු: සෝවන්හට සක්කායදිට්ඨි ප්‍රහීණ යැ … අපායගමනීය මෝහය ප්‍රහීණ යැ ... සොවන්පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:222.12
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:222.13
Pali BJT74. ස. පු: සොතාපන්නස්ස සක්කායදිට්ඨි පහීනා, න පරිහායති සොතාපන්නො සොතාපත්තිඵලා’ති.
Sinhala BJT74. ස. පු: සෝවන්හට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ. සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් නො පිරිහේ ද?
ap-kvu-1-2:222.14
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.
ap-kvu-1-2:222.15
Pali BJTස. අනු: අරහතො රාගො පහීනො, න පරිහායති අරහා අරහත්තා’ති.
Sinhala BJTස. අනු: රහත්හට රාගය ප්‍රහීණ යැ, රහත්හු රහත් බැවින් නො පිරිහෙත් ද?
ap-kvu-1-2:222.16
Pali BJTප. පටි: න හෙවං වත්තබ්බෙ -පෙ-
Sinhala BJTප. පටි: එසේ නො කියැයුතු මැ යැ …
ap-kvu-1-2:222.17
Pali BJT75. ප. පටි: සොතාපන්නස්ස සක්කායදිට්ඨි පහීනා, න පරිහායති සොතාපන්නො සොතාපත්තිඵලා’ති.
Sinhala BJT75. ස. පු: සෝවන්හට සත්කායදෘෂ්ටි ප්‍රහීණ යැ, සෝවන් පුඟුල් සෝවත්ඵලයෙන් පිරිහේ ද?
ap-kvu-1-2:222.18
Pali BJTප. පටිඤ්ඤා: ආමන්තා.
Sinhala BJTප. පටිඤ්ඤා: එසේ යැ.