Dhātukathā

Discussion of Elements

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 701-800 න් 965

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT34. අතීතාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- අනාගතාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, තෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, -පෙ- තෙ ධම්මා එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප්පයුත්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJT34. අතීතාලම්බන ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... අනාගතාලම්බන ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT35. පච්චුප්පන්නාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- අජ්ඣත්තාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා - බහිද්ධාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා අජ්ඣත්තබහිද්ධාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, තෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා -පෙ- තෙ ධම්මා එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප්පයුත්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJT35. ප්‍රත්‍යුත්පන්නාලම්බන ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක්, අධ්‍යාත්මාලම්බන ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - බාහ්‍යාලම්බන ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - අධ්‍යාත්මබාහ්‍යාලම්බන ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT36. සනිදස්සනසප්පටිඝෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- අනිදස්සනසප්පටිඝෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, තෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි එකෙනායතනෙන සත්තහි ධාතූහි විප්පයුත්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJT36. සනිදර්‍ශන සප්‍රතිඝ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් … අනිදර්‍ශන සප්‍රතිඝ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයන් හා එක් ආයතනයක් හා සප්ත ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනෙකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT37. හෙතූහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- සහෙතුකෙහි ධම්මෙහි යෙ ධම්මා - හෙතුසම්පයුත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - හෙතූහි චෙ’ව සහෙතුකෙහි ච ධම්මෙහි යෙ ධම්මා - සහෙතුකෙහි චෙව න ච හෙතූහි ධම්මෙහි යෙ ධම්මා - හෙතූහි චෙව හෙතුසම්පයුත්තෙහි ච ධම්මෙහි යෙ ධම්මා - හෙතු සම්පයුත්තෙහි චෙ’ව න ච හෙතූහි ධම්මෙහි යෙ ධම්මා - න හෙතූහි සහෙතුකෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, තෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා -පෙ- තෙ ධම්මා එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප්පයුත්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJT37. හේතුධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... සහේතුක ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - හේතු සම්ප්‍රයුක්ත ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් හේතු ද වූ මැ සහේතුක ද වූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් සහේතුක ද වූ මැ නො ද හේතු වූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - හේතු ද වූ මැ හේතු සම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - හේතුසම්ප්‍රයුක්ත ද වූ මැ නො ද හේතු වූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - හේතු නොවූ සහේතුක ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතුන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT38. අප්පච්චයෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- අසඞ්ඛතෙහි ධම්මෙහි යෙ ධම්මා - සනිදස්සනෙහි ධම්මෙහි නනෙය ධම්මා - සප්පටිඝෙහි ධම්මෙහි යෙ ධම්මා - රූපීහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, තෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි එකෙනායතනෙන සත්තහි ධාතූහි විප්පයුත්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJT38. අප්‍රත්‍යය ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... අසඞ්ඛත ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - සනිදර්‍ශන ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - සප්‍රතිඝ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - රූපීධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයන් හා එක් ආයතනයක් හා සප්තධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT39. ලොකුත්තරෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, තෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා -පෙ- තෙ ධම්මා න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි, ඡහි ධාතූහි විප්පයුත්තා.
Sinhala BJT39. ලෝකෝත්තර ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ කිසි ස්කන්‍ධ කෙනකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත වෙති, ෂඞ්ධාතූන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT40. ආසවෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- ආසවසම්පයුත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - ආසවෙහි චෙව සාසවෙහි ච ධම්මෙහි යෙ ධම්මා - ආසවෙහි චෙව ආසවසම්පයුත්තෙහි ච ධම්මෙහි යෙ ධම්මා ආසවසම්පයුත්තෙහි චෙව නො ච ආසවෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, තෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා -පෙ- තෙ ධම්මා එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප්පයුත්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJT40. ආස්‍රව ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... ආස්‍රව සම්ප්‍රයුක්ත ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රව ද වූ මැ සාස්‍රව ද වූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රව ද වූ මැ ආස්‍රව සම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රව සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ආස්‍රව වූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT41. අනාසවෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- ආසවවිප්පයුත්තෙහි අනාසවෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, තෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා -පෙ- තෙ ධම්මා න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි, ඡහි ධාතූහි විප්පයුත්තා.
Sinhala BJT41. අනාස්‍රවධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් … ආස්‍රව විප්‍රයුක්තවූ අනාස්‍රව ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයන්, හා යම් ධර්‍මයක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ කිසි ස්කන්‍ධ කෙනෙකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නොවෙති. ෂඞ්ධාතූන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT42. සඤ්ඤොජනෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- ගන්ථෙහි ධම්මෙහි යෙ ධම්මා - ඔඝෙහි ධම්මෙහි යෙ ධම්මා - යොගෙහි ධම්මෙහි යෙ ධම්මා - නීවරණෙහි ධම්මෙහි යෙ ධම්මා - පරාමාසෙහි ධම්මෙහි යෙ ධම්මා - පරාමාස සම්පයුත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - පරාමාසෙහි චෙව පරාමට්ඨෙහි ච ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, තෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, -පෙ- තෙ ධම්මා එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප්පයුත්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJT42. සංයෝජන ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... ග්‍රන්‍ථධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - ඕඝධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - යෝග ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - නීවරණ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - පරාමර්‍ශ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - පරාමර්‍ශසම්ප්‍රයුක්ත ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - පරාමර්‍ශ ද වූ මැ පරාමෘෂ්ට ද වූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT43. අපරාමට්ඨෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- පරාමාස විප්පයුත්තෙහි අපරාමට්ඨෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, තෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා -පෙ- තෙ ධම්මා න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි, ඡහි ධාතූහි විප්පයුත්තා.
Sinhala BJT43. අපරාමෘෂ්ටධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... පරාමර්‍ශවිප්‍රයුක්ත අපරාමෘෂ්ටධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ කිසි ස්කන්‍ධ කෙනෙකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නොවෙති, ෂඞ්ධාතූන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT44. සාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- චිත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - චෙතසිකෙහි ධම්මෙහි යෙ ධම්මා - චිත්තසම්පයුත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - චිත්තසංසට්ඨෙහි ධම්මෙහි යෙ ධම්මා - චිත්ත සංසට්ඨසමුට්ඨානෙහි ධම්මෙහි යෙ ධම්මා - චිත්තසංසට්ඨසමුට්ඨානසහභූහි ධම්මෙහි යෙ ධම්මා - චිත්තසංසට්ඨසමුට්ඨානානුපරිවත්තීහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, තෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා -පෙ- තෙ ධම්මා එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප්පයුත්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJT44. සාලම්බන ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... චිත්ත ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - චෛතසික ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - චිත්තසම්ප්‍රයුක්ත ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - චිත්ත සංසෘෂ්ට ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - චිත්තසංසෘෂ්ට සමුත්‍ථාන ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්ති ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT45. අනාරම්මණෙහි{1} ධම්මෙහි යෙ ධම්මා -පෙ- චිත්තවිප්පයුත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - චිත්තවිසංසට්ඨෙහි{2} ධම්මෙහි යෙ ධම්මා උපාදාධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, තෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි එකෙනායතනෙන සත්තහි ධාතූහි විප්පයුත්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJT45. අනාලම්බන ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... චිත්තවිප්‍රයුක්ත ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - චිත්ත විසංසෘෂ්ට ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - උපාදාධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයන් හා එක් ආයතනයක් හා සප්ත ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT46. අනුපාදින්නෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, තෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා -පෙ- තෙ ධම්මා න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි, පඤ්චහි ධාතූහි විප්පයුත්තා.
Sinhala BJT46. අනුපාදින්න ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ කිසි ස්කන්‍ධ කෙනෙකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නො වෙති, පඤ්චධාතූන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT47. උපාදානෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- කිලෙසෙහි ධම්මෙහි යෙ ධම්මා - සංකිලිට්ඨෙහි ධම්මෙහි යෙ ධම්මා - කිලෙසසම්පයුත්තෙහි ධම්මෙහි යෙ ධම්මා,- කිලෙසෙහි චෙව සංකිලෙසිකෙහි ච ධම්මෙහි යෙ ධම්මා - කිලෙසෙහි චෙව සංකිලිට්ඨෙහි ච ධම්මෙහි යෙ ධම්මා - සංකිලිට්ඨෙහි චෙව නො ච කිලෙසෙහි ධම්මෙහි යෙ ධම්මා - කිලෙසෙහි චෙව කිලෙසසම්පයුත්තෙහි ච ධම්මෙහි යෙ ධම්මා - කිලෙසසම්පයුත්තෙහි චෙව නො ච කිලෙසෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, තෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා -පෙ- තෙ ධම්මා එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප්පයුත්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJT47. උපාදානධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... ක්ලේශ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... සංක්ලිෂ්ට ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ සම්ප්‍රයුක්ත ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද වූ මැ සාංක්ලේශික ද වූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද වූ මැ සංක්ලිෂ්ට ද වූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - සංක්ලිෂ්ට ද වූ මැ නො ද ක්ලේශ වූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද වූ මැ ක්ලේශ සම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ක්ලේශ වූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධය හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT48. අසංකිලෙසිකෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- කිලෙසවිප්පයුත්තෙහි අසංකිලෙසිකෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා තෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා -පෙ- තෙ ධම්මා න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි, ඡහි ධාතූහි විප්පයුත්තා.
Sinhala BJT48. අසාංක්ලේශික ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... ක්ලේශ විප්‍රයුක්ත අසාංක්ලේශික ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහුද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ කිසි ස්කන්‍ධ කෙනෙකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නො වෙති, ෂඞ් ධාතූන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT49. දස්සනෙන පහාතබ්බෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- භාවනාය පහාතබ්බෙහි ධම්මෙහි යෙ ධම්මා - දස්සනෙන පහාතබ්බහෙතුකෙහි ධම්මෙහි යෙ ධම්මා - භාවනාය පහාතබ්බහෙතුකෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, තෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා -පෙ- තෙ ධම්මා එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප්පයුත්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJT49. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍යධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... භාවනායෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දසආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT50. සවිතක්කෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- සවිචාරෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා තෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා -පෙ- තෙ ධම්මා එකෙන ඛන්ධෙන දසහායතනෙහි පණ්ණරසහි ධාතූහි විප්පයුත්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJT50. සවිතර්‍ක ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... සවිචාර ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා පසළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනෙකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT51. අවිතක්කෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- අවිචාරෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, තෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා -පෙ- තෙ ධම්මා න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි, එකාය ධාතුයා විප්පයුත්තා.
Sinhala BJT51. අවිතර්‍ක ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... අවිචාර ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහුද ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ කිසි ස්කන්‍ධ කෙනෙකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නො වෙති, එක් ධාතුවක් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT52. සප්පීතිකෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- පීති සහගතෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, තෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, -පෙ- තෙ ධම්මා එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප්පයුත්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJT52. සප්‍රීතිකධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... ප්‍රීති සහගත ධර්‍මයන් භා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT53. සුඛසහගතෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, තෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා -පෙ- තෙ ධම්මා එකෙන ඛන්ධෙන දසහායතනෙහි පණ්ණරසහි ධාතූහි විප්පයුත්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJT53. සුඛ සහගත ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා පසළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT54. උපෙක්ඛාසහගතෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, තෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා -පෙ- තෙ ධම්මා එකෙන ඛන්ධෙන දසහායතනෙහි එකාදසහි ධාතූහි විප්පයුත්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJT54. උපේක්‍ෂා සහගත ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද ඒ ඒ ධර්‍මය හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා එකොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT55. න කාමාවචරෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- අපරියාපන්නෙහි ධම්මෙහි යෙ ධම්මා - අනුත්තරෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, තෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පය්රත්තා -පෙ- තෙ ධම්මා න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි, ඡහි ධාතූහි විප්පයුත්තා.
Sinhala BJT55. කාමාවචර නො වූ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් … අපර්‍ය්‍යාපන්න ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - අනුත්තර ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ... ඒ ධර්‍මයෝ කිසි ස්කන්‍ධ කෙනකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නො වෙති, ෂඩ් ධාතූන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT56. රූපාවචරෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- අරූපාවචරෙහි ධම්මෙහි යෙ ධම්මා - නිය්යානිකෙහි ධම්මෙහි යෙ ධම්මා - නියතෙහි ධම්මෙහි යෙ ධම්මා - සරණෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා, තෙහි ධම්මෙහි යෙ ධම්මා විප්පයුත්තා තෙ ධම්මා කතීහි ඛන්ධෙහි කතිහායතනෙහි කතීහි ධාතූහි විප්පයුත්තා: තෙ ධම්මා එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප්පයුත්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJT56. රූපාවචර ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් ... අරූපාවචර ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - නෛර්‍ය්‍යාණික ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - නියත ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් - සරණ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයන් හා යම් ධර්‍ම කෙනෙක් විප්‍රයුක්ත වූවාහු නම් ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් හා කෙතෙක් ආයතනයන් හා කෙතෙක් ධාතූන් හා විප්‍රයුක්තයෝ ද යත්: ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතුන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJTධම්මායතනං ධම්මධාතු දුක්ඛසච්චඤ්ච ජීවිතං, සළායතනං නාමරූපං චත්තාරො ච මහාභවා, ජාති ජරා{1} මරණං තිකෙස්වෙකූනවීසති, ගොච්ඡකෙසු ච පඤ්ඤාස අට්ඨ චුල්ලන්තරෙ පදා, මහන්තරෙ පණ්ණරස අට්ඨාරස තතො පරෙ, තෙ වීසති පදසතං එතං සම්පයොගෙ{2} න ලබ්භතී’ති
Sinhala BJTධර්‍මායතන යැ, ධර්‍මධාතු යැ, දුඃඛසත්‍ය යැ, ජීවිත යැ, ෂඩායතන යැ, නාමරූප යැ, සතර මහාභවයෝ යැ, ජාති යැ, ජරා යැ, මරණය යැ, තික මාතෘකා පදයන් අතුරෙන් එකුන් විසි පද කෙනෙකැ, ගොච්ඡකයෙහි පනස් පද කෙනෙකැ, චුල්ලන්තර දුකයෙහි අටපදයෝ යැ මහන්තර දුකයෙහි පසළොස් පදයෝ යැ එයින් අන්‍ය පිට්ඨිදුකයෙහි අටළොස් පදයෝ යැ යන මේ එක් සිය තෙවිසි පදයෝ සම්ප්‍රයෝගයෙහි නො ලැබෙත්.
Pali BJTවිප්පයුත්තෙන විප්පයුත්ත පදනිද්දෙසො නිට්ඨිතො.
Sinhala BJTවිප්‍රයුක්තයෙන් විප්‍රයුක්ත පද නිර්දේශ නිමි.
Pali BJT11. සඞ්ගහිතෙන සම්පයුත්තවිප්පයුත්ත පද නිද්දෙසො
Sinhala BJT11. සඞ්ගෘහීතයෙන් සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත පද නිර්‍දෙශය
Pali BJT1. සමුදයසච්චෙන යෙ ධම්මා -පෙ- මග්ගසච්චෙන යෙ ධම්මා ඛන්ධ සඞ්ගහෙන සඞ්ගහිතා, ආයතනසඞ්ගහෙන සඞ්ගහිතා, ධාතුසඞ්ගහෙන සඞ්ගහිතා, තෙ ධම්මා කතීහි ඛන්ධෙහි කතිහායතනෙහි කතීහි ධාතූහි සම්පයුත්තා:
Sinhala BJT1. සමුදය සත්‍යය විසින් යම් ධර්‍ම කෙනෙක් ... මාර්‍ග සත්‍යය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සංග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද, ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද ධාතුසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද, ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් හා සමග කෙතෙක් ආයතනයන් හා සමග කෙතෙක් ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත වූවාහු ද යත්:
Pali BJTතෙ ධම්මා තීහි ඛන්ධෙහි එකෙනායතනෙන සත්තහි ධාතූහි සම්පයුත්තා, එකෙන ඛන්ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තා.
Sinhala BJTඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග සප්ත ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත වූවාහුය, එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වූවාහු ය.
Pali BJTකතීහි විප්පයුත්තා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප්පයුත්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වූවාහු ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වූවාහුය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වූවාහු ය.
Pali BJT2. ඉත්ථීන්ද්රියෙන යෙ ධම්මා -පෙ- පුරිසින්ද්රියෙන යෙ ධම්මා ඛන්ධ සඞ්ගහෙන සඞ්ගහිතා, ආයතන සඞ්ගහෙන සඞ්ගහිතා, ධාතුසඞ්ගහෙන සඞ්ගහිතා, තෙ ධම්මා කතීහි ඛන්ධෙහි කතිහායතනෙහි කතීහි ධාතූහි සම්පයුත්තාති: නත්ථී.
Sinhala BJT2. ඉත්‍ථින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් ... පුරිසින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද, ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් හා සමග කෙතෙක් ආයතනයන් හා සමග කෙතෙක් ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත වූවාහු ද යත්: සම්ප්‍රයුක්ත වූ ධර්‍ම කෙනෙක් නැත.
Pali BJTකතීහි විප්පයුත්තා: චතූහි ඛන්ධෙහි එකෙනායතනෙන සත්තහි ධාතූහි විප්පයුත්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වූවාහු ද යත්: සතර ස්කන්‍ධයන් හා එක් ආයතනය හා සප්ත ධාතූන් හා විප්‍රයුක්ත වූවාහුය, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වූවාහු ය.
Pali BJT3. සුඛින්ද්රියෙන යෙ ධම්මා -පෙ- දුක්ඛින්ද්රියෙන යෙ ධම්මා - සොමනස්සින්ද්රියෙන යෙ ධම්මා - දොමනස්සින්ද්රියෙන යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන සඞ්ගහිතා, ආයතනසඞ්ගහෙන සඞ්ගහිතා, ධාතුසඞ්ගහෙන සඞ්ගහිතා -පෙ- තෙ ධම්මා තීහි ඛන්ධෙහි එකෙනායතනෙන සත්තහි ධාතූහි සම්පයුත්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තා.
Sinhala BJT3. සුඛින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් ... දුක්ඛින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් ... සෝමනස්සින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් ... දෝමනස්සින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද ආයතනසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද ධාතුසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද, ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග සප්ත ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත වූවාහුය, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වූවාහු ය.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJTඋද්දානය:
Pali BJTකතීහි විප්පයුත්තා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප්පයුත්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වූවාහු ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වූවාහු ය, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වූවාහු ය.
Pali BJT4. උපෙක්ඛින්ද්රියෙන යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන සඞ්ගහිතා, ආයතනසඞ්ගහෙන සඞ්ගහිතා, ධාතුසඞ්ගහෙන සඞ්ගහිතා -පෙ- තෙ ධම්මා තීහි ඛන්ධෙහි එකෙනායතනෙන ද්වීහි ධාතූහි සම්පයුත්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තා.
Sinhala BJT4. උපෙක්ඛින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද ආයතනසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද ධාතුසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග ධාතු දෙකක් හා සමග සම්ප්‍රයුක්ත වූවාහු ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වූවාහු ය.
Pali BJTකතීහි විප්පයුත්තා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි පණ්ණරසහි ධාතූහි විප්පයුත්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වූවාහු ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා පසළොස් ධාතූන් හා විප්‍රයුක්ත වූවාහු ය, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වූවාහු ය.
Pali BJT5. සද්ධින්ද්රියෙන යෙ ධම්මා -පෙ- විරියින්ද්රියෙන යෙ ධම්මා - සතින්ද්රියෙන යෙ ධම්මා - සමාධින්ද්රියෙන යෙ ධම්මා - පඤ්ඤින්ද්රියෙන යෙ ධම්මා - අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියෙන යෙ ධම්මා - අඤ්ඤින්ද්රියෙන යෙ ධම්මා - අඤ්ඤාතාවින්ද්රියෙන යෙ ධම්මා - අවිජ්ජාය යෙ ධම්මා - අවිජ්ජාපච්චයා සඞ්ඛාරෙහි යෙ ධම්මා - සළායතනපච්චයා ඵස්සෙන යෙ ධම්මා - වෙදනාපච්චයා තණ්හාය යෙ ධම්මා - තණ්හාපච්චයා උපාදානෙන යෙ ධම්මා - කම්මභවෙන යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන සඞ්ගහිතා, ආයතනසඞ්ගහෙන සඞ්ගහිතා, ධාතුසඞ්ගහෙන සඞ්ගහිතා, -පෙ- තෙ ධම්මා තීහි ඛන්ධෙහි එකෙනායතනෙන සත්තහි ධාතූහි සම්පයුත්තා, එකෙන ඛන්ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තා.
Sinhala BJT5. සද්ධින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් ... විරියින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - සතින්‍ද්‍රිය විසින් ධර්‍ම කෙනෙක් - සමාධින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - පඤ්ඤින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - අඤ්ඤින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - අඤ්ඤාතාවින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - අවිද්‍යාව විසින් යම් ධර්‍ම කෙනෙක් - අවිද්‍යාප්‍රත්‍යයෙන් වූ සංස්කාරයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ෂඩායතන ප්‍රත්‍යයෙන් වූ ස්පර්‍ශය විසින් යම් ධර්‍ම කෙනෙක් - වේදනාප්‍රත්‍යයෙන් වූ තෘෂ්ණාව විසින් යම් ධර්‍ම කෙනෙක් - තෘෂ්ණා ප්‍රත්‍යයෙන් වූ උපාදානයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - කර්‍මභවය විසින් යම් ධර්‍ම කෙනෙක් - ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද ආයතනසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද ධාතුසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් සමග කිසි ධර්‍ම කෙනෙකුන් හා සම්ප්‍රයුක්ත වූවාහු ය.
Pali BJTකතීහි විප්පයුත්තා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප්පයුත්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වූවාහු ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වූවාහු ය, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා ද විප්‍රයුක්ත වූවාහු ය.
Pali BJT6. පරිදෙවෙන යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන සඞ්ගහිතා ආයතන සඞ්ගහෙන සඞ්ගහිතා, ධාතුසඞ්ගහෙන සඞ්ගහිතා, තෙ ධම්මා කතීහි ඛන්ධෙහි කතිහායතනෙහි කතීහි ධාතූහි සම්පයුත්තාති: නත්ථී.
Sinhala BJT6. පරිදේවය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද ආයතනසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද ධාතුසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග කෙතෙක් ආයතනයන් හා සමග කෙතෙක් ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත වූවාහු ද යත්: සම්ප්‍රයුක්ත වූ ධර්‍ම කෙනෙක් නැත්තාහ.
Pali BJTකතිහි විප්පයුත්තා: චතූහි ඛන්ධෙහි එකෙනායතනෙන සත්තහි ධාතූහි විප්පයුත්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වූවාහු ද යත්: සතර ස්කන්‍ධයක් හා එක් ආයතනයක් හා සප්ත ධාතූන් හා සමග ද විප්‍රයුක්ත වූවාහුය. එක් ආයතනයක් හා සමග ද එක් ධාතුවක් හා කිසි ධර්‍ම කෙනෙකුන් හා විප්‍රයුක්ත වූවාහු ය.
Pali BJT7. සොකෙන යෙ ධම්මා -පෙ- දුක්ඛෙන යෙ ධම්මා - දොමනස්සෙන යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන සඞ්ගහිතා, ආයතනසඞ්ගහෙන සඞ්ගහිතා, ධාතුසඞ්ගහෙන සඞ්ගහිතා -පෙ- තෙ ධම්මා තීහි ඛන්ධෙහි එකෙනායතනෙන සත්තහි ධාතූහි සම්පයුත්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තා.
Sinhala BJT7. ශෝකය විසින් යම් ධර්‍ම කෙනෙක් ... දුඃඛය විසින් යම් ධර්‍ම කෙනෙක් - දෞර්‍මනස්‍යය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහුද ධාතුසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීති වූවාහු ද ... ඒ ධර්‍මයෝ ස්කන්‍ධත්‍රයක් හා සමග එක් ආයතනයක් හා සමග සප්ත ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත වූවාහු ය, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වූවාහු ය.
Pali BJTකතිහි විප්පයුත්තා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප්පයුත්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වූවාහු ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වූවාහු ය, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වූවාහු ය.
Pali BJT8. උපායාසෙන යෙ ධම්මා -පෙ- සතිපට්ඨානෙන යෙ ධම්මා - සම්මප්පධානෙන යෙ ධම්මා - අප්පමඤ්ඤාය යෙ ධම්මා - පඤ්චහි ඉන්ද්රියෙහි යෙ ධම්මා - පඤ්චහි බලෙහි යෙ ධම්මා - සත්තහි බොජ්ඣඞ්ගෙහි යෙ ධම්මා - අරියෙන අට්ඨඞ්ගිකෙන මග්ගෙන යෙ ධම්මා - ඵස්සෙන යෙ ධම්මා - චෙතනාය යෙ ධම්මා - අධිමොක්ඛෙන යෙ ධම්මා - මනසිකාරෙන යෙ ධම්මා - හෙතූහි ධම්මෙහි යෙ ධම්මා - හෙතූහි චෙව සහෙතුකෙහි ධම්මෙහි යෙ ධම්මා - හෙතූහි චෙව හෙතුසම්පයුත්තෙහි ච ධම්මෙහි යෙ ධම්මා - ආසවෙහි ධම්මෙහි යෙ ධම්මා - ආසවෙහි චෙව සාසවෙහි ච ධම්මෙහි යෙ ධම්මා - ආසවෙහි චෙව ආසවසම්පයුත්තෙහි ච ධම්මෙහි යෙ ධම්මා - සඤ්ඤොජනෙහි ධම්මෙහි යෙ ධම්මා - ගන්ථෙහි ධම්මෙහි යෙ ධම්මා - ඔඝෙහි ධම්මෙහි යෙ ධම්මා - යොගෙහි ධම්මෙහි යෙ ධම්මා - නීවරණෙහි ධම්මෙහි යෙ ධම්මා - පරාමාසෙහි ධම්මෙහි යෙ ධම්මා - උපාදානෙහි ධම්මෙහි යෙ ධම්මා - කිලෙසෙහි ධම්මෙහි යෙ ධම්මා - කිලෙසෙහි චෙව සංකිලෙසිකෙහි ච ධම්මෙහි යෙ ධම්මා - කිලෙසෙහි චෙව සංකිලිට්ඨෙහි ච ධම්මෙහි යෙ ධම්මා - කිලෙසෙහි චෙව කිලෙසසම්පයුත්තෙහි ච ධම්මෙහි යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන සඞ්ගහිතා, ආයතනසඞ්ගහෙන සඞ්ගහිතා, ධාතුසඞ්ගහෙන සඞ්ගහිතා. තෙ ධම්මා කතිහි ඛන්ධෙහි කතිහායතනෙහි කතිහි ධාතූහි සම්පයුත්තා: තෙ ධම්මා තීහි ඛන්ධෙහි එකෙනායතනෙන සත්තහි ධාතූහි සම්පයුත්තා: එකෙන ඛන්ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තා.
Sinhala BJT8. උපායාසය විසින් යම් ධර්‍ම කෙනෙක් ... සතිපට්ඨානය විසින් යම් ධර්‍ම කෙනෙක් - සම්මප්පධානය විසින් යම් ධර්‍ම කෙනෙක් - අප්‍රාමාණ්‍යය විසින් යම් ධර්‍ම කෙනෙක් - පඤ්චේන්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - පඤ්චබලයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සප්තබෝධ්‍යඞ්ගයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගිකමාර්‍ගය විසින් යම් ධර්‍ම කෙනෙක් - ස්පර්‍ශය විසින් යම් ධර්‍ම කෙනෙක් - චේතනාව විසින් යම් ධර්‍ම කෙනෙක් - අධිමෝක්‍ෂය විසින් යම් ධර්‍ම කෙනෙක් - මනසිකාරය විසින් යම් ධර්‍ම කෙනෙක් - හේතු ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - හේතු ද වූ මැ සහේතුක වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - හේතු ද වූ මැ හේතුසම්ප්‍රයුක්ත වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රවධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රවද වූ මැ සාස්‍රව ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රව ද වූ මැ ආස්‍රව සම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සංයෝජන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ග්‍රන්‍ථධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ඕඝ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - යෝග ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - නීවරණ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - පරාමර්‍ශ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - උපාදානධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද වූ මැ සාංක්ලේශික ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද වූ මැ සංක්ලිෂ්ට ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද වූ ක්ලේශ සම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද ආයතනසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද ධාතුසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ද, ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් හා සමග කෙතෙක් ආයතනයන් හා සමග කෙතෙක් ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත වූවාහු ද යත්: ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග සප්ත ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත වූවාහු ය, එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වූවාහු යි.
Pali BJTකතිහි විප්පයුත්තා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප්පයුත්තා, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වූවාහු ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වූවාහු ය, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වූවාහු යි.
Pali BJTද්වෙ සච්චා පණ්ණරසින්ද්රියා එකාදස පටිච්චපදා, උද්ධං පුන එකාදස ගොච්ඡකපදමෙත්ථ තිංසවිධා ති
Sinhala BJTසත්‍යයෝ දෙදෙනා යැ, පසළොස් ඉන්‍ද්‍රියපදයෝ යැ, එකොළොස් ප්‍රතීත්‍ය සමුත්පාද පදයෝ යැ, යළි මතුයෙහි එකොළොස් පද යැ, තිස් වැදෑරුම් ගොච්ඡක පදයෝ යැ යන මොහු මෙහි වෙත්.
Pali BJTසඞ්ගහිතෙන සම්පයුත්ත විප්පයුත්තපදනිද්දෙසො නිට්ඨිතො.
Sinhala BJTසඞ්ගෘහීතයෙන් සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත පද නිර්දේශ නිමි.
Pali BJT12. සම්පයුත්තෙන සඞ්ගහිත අසඞ්ගහිත පද නිද්දෙසො
Sinhala BJT12. සම්ප්‍රයුක්තයෙන් සඞ්ගෘහීත අසඞ්ගෘහීත පද නිර්‍දෙශය
Pali BJT1. වෙදනාක්ඛන්ධෙන යෙ ධම්මා -පෙ- සඤ්ඤාක්ඛන්ධෙන යෙ ධම්මා - සඞ්ඛාරක්ඛන්ධෙන යෙ ධම්මා සම්පයුත්තා, තෙ ධම්මා කතිහි ඛන්ධෙහි කතිහායතනෙහි කතිහි සඞ්ගහිතා: තෙ ධම්මා තීහි ඛන්ධෙහි ද්වීහායතනෙහි අට්ඨහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT1. වේදනාස්කන්‍ධය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... සංඥාස්කන්‍ධය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... සංස්කාරස්කන්‍ධය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත ද යත්: ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු අටක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: ද්වීහි ඛන්ධෙහි දසහායතනෙහි දසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත ද යත්: ස්කන්‍ධ දෙකක් විසින් දස ආයතනයක් විසින් දස ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT2. විඤ්ඤාණක්ඛන්ධෙන යෙ ධම්මා -පෙ- මනායතනෙන යෙ ධම්මා -චක්ඛුවිඤ්ඤාණධාතුයා යෙ ධම්මා - මනොධාතුයා යෙ ධම්මා - මනො විඤ්ඤාණධාතුයා යෙ ධම්මා සම්පයුත්තා -පෙ- තෙ ධම්මා තීහි ඛන්ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සඞ්ගහිතා.
Sinhala BJT2. විඥානස්කන්‍ධය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... මනායතනය හා සමග යම් ධර්‍ම කෙනෙක් … චක්‍ෂුර්විඥානධාතුව හා සමග යම් ධර්‍ම කෙනෙක් ... මනෝධාතුව හා සමග යම් ධර්‍ම කෙනෙක් ... මනෝවිඥාන ධාතුව හා යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයක් විසින් එක් ආයතනයක් විසින් එක් ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: ද්වීහි ඛන්ධෙහි එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත ද යත්: ස්කන්‍ධ දෙකක් විසින් එකොළොස් ආයතනයක් විසින් සතළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT3. සමුදයසච්චෙන යෙ ධම්මා -පෙ- මග්ගසච්චෙන යෙ ධම්මා සම්පයුත්තා -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT3. සමුදය සත්‍යය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... මාර්‍ග සත්‍යය භා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතනද්වයක් විසින් ධාතුද්වයක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT4. මනින්ද්රියෙන යෙ ධම්මා සම්පයුත්තා -පෙ- තෙ ධම්මා තීහි ඛන්ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සඞ්ගහිතා.
Sinhala BJT4. මනින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයක් විසින් එක් ආයතනයක් විසින් එක් ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: ද්වීහි ඛන්ධෙහි එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත ද යත්: ස්කන්‍ධද්වයක් විසින් එකොළොස් ආයතනයක් විසින් සතළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT5. සුඛින්ද්රියෙන යෙ ධම්මා -පෙ- දුක්ඛින්ද්රියෙන යෙ ධම්මා - සොමනස්සින්ද්රියෙන යෙ ධම්මා - දොමනස්සින්ද්රියෙන යෙ ධම්මා සම්පයුත්තා -පෙ- තෙ ධම්මා තීහි ඛන්ධෙහි ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT5. සුඛින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... දුඃඛින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - සෝමනස්සින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - දෝමනස්සින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු දෙකක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: ද්වීහි ඛන්ධෙහි දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත ද යත්: ස්කන්‍ධ දෙකක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT6. උපෙක්ඛින්ද්රියෙන යෙ ධම්මා සම්පයුත්තා -පෙ- තෙ ධම්මා තීහි ඛන්ධෙහි ද්වීහායතනෙහි සත්තහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT6. උපෙක්ඛින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් සප්ත ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: ද්වීහි ඛන්ධෙහි දසහායතනෙහි එකාදසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත ද යත්: ස්කන්‍ධ දෙකක් විසින් දස ආයතනයක් විසින් එකොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT7. සද්ධින්ද්රියෙන යෙ ධම්මා -පෙ- විරියින්ද්රියෙන යෙ ධම්මා - සතින්ද්රියෙන යෙ ධම්මා - සමාධින්ද්රියෙන යෙ ධම්මා - පඤ්ඤින්ද්රියෙන යෙ ධම්මා - අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියෙන යෙ ධම්මා - අඤ්ඤින්ද්රියෙන යෙ ධම්මා - අඤ්ඤාතාවින්ද්රියෙන යෙ ධම්මා - අවිජ්ජාය යෙ ධම්මා - අවිජ්ජාපච්චයා සඞ්ඛාරෙහි යෙ ධම්මා සම්පයුත්තා -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT7. සද්ධින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... විරියින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - සතින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - සමාධින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - පඤ්ඤින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - අඤ්ඤින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - අඤ්ඤාතාවින්‍ද්‍රිය හා සමග යම් ධර්‍ම කෙනෙක් - අවිද්‍යාව හා සමග යම් ධර්‍ම කෙනෙක් - අවිද්‍යාප්‍රත්‍යයෙන් වූ සංස්කාරයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු දෙකක් විසින් සඞ්ගෘහීතත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT8. සඞ්ඛාරපච්චයා විඤ්ඤාණෙන යෙ ධම්මා සම්පයුත්තා -පෙ- තෙ ධම්මා තීහි ඛන්ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සඞ්ගහිතා.
Sinhala BJT8. සංස්කාර ප්‍රත්‍යයෙන් වූ විඥානය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයක් විසින් එක් ආයතනයක් විසින් එක් ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: ද්වීහි ඛන්ධෙහි එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත ද යත්: ස්කන්‍ධ දෙකක් විසින් එකොළොස් ආයතනයක් විසින් සතළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT9. සළායතනපච්චයා ඵස්සෙන යෙ ධම්මා සම්පයුත්තා -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි අට්ඨහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT9. ෂඩායතන ප්‍රත්‍යයෙන් වූ ස්පර්‍ශය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු අටක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් දස ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT10. ඵස්සපච්චයා වෙදනාය යෙ ධම්මා සම්පයුත්තා -පෙ- තෙ ධම්මා තීහි ඛන්ධෙහි ද්වීහායතනෙහි අට්ඨහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT10. ස්පර්‍ශ ප්‍රත්‍යයෙන් වූ වේදනාව හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු අටක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: ද්වීහි ඛන්ධෙහි දසහායතනෙහි දසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත ද යත්: ස්කන්‍ධ දෙකක් විසින් දස ආයතනයක් විසින් දස ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT11. වෙදනාපච්චයා තණ්හාය යෙ ධම්මා -පෙ- තණ්හාපච්චයා උපාදානෙන යෙ ධම්මා - කම්මභවෙන යෙ ධම්මා සම්පයුත්තා -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT11. වේදනා ප්‍රත්‍යයෙන් වූ තෘෂ්ණාව හා සමග යම් ධර්‍ම කෙනෙක් ... තෘෂ්ණා ප්‍රත්‍යයෙන් වූ උපාදානය හා සමග යම් ධර්‍ම කෙනෙක් - කර්‍මභවය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු දෙකක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT12. සොකෙන යෙ ධම්මා -පෙ- දුක්ඛෙන යෙ ධම්මා - දොමනස්සෙන යෙ ධම්මා සම්පයුත්තා -පෙ- තෙ ධම්මා තීහි ඛන්ධෙහි ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT12. ශෝකය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... දුඃඛය හා සමග යම් ධර්‍ම කෙනෙක් - දෞර්‍මනස්‍යය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු දෙකක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: ද්වීහි ඛන්ධෙහි දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත ද යත්: ස්කන්‍ධ දෙකක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT13. උපායාසෙන යෙ ධම්මා -පෙ- සතිපට්ඨානෙන යෙ ධම්මා - සම්මප්පධානෙන යෙ ධම්මා සම්පයුත්තා -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT13. උපායාසය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... සතිපට්ඨානය හා සමග යම් ධර්‍ම කෙනෙක් - සම්මප්පධානය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු දෙකක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT14. ඉද්ධිපාදෙන යෙ ධම්මා සම්පයුත්තා -පෙ- තෙ ධම්මා තීහි ඛන්ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සඞ්ගහිතා.
Sinhala BJT14. ඉද්ධිපාදය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයක් විසින් එක් ආයතනයක් විසින් එක් ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා ද්වීහි ඛන්ධෙහි එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත ද යත්: ස්කන්‍ධ දෙකක් විසින් එකොළොස් ආයතනයක් විසින් සතළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT15. ඣානෙන යෙ ධම්මා සම්පයුත්තා -පෙ- තෙ ධම්මා තීහි ඛන්ධෙහි ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT15. ධ්‍යානය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු දෙකක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: ද්වීහි ඛන්ධෙහි දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත ද යත්: ස්කන්‍ධ දෙකක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT16. අප්පමඤ්ඤාය යෙ ධම්මා -පෙ- පඤ්චහි ඉන්ද්රියෙන යෙ ධම්මා - පඤ්චහි බලෙහි යෙ ධම්මා - සත්තහි බොජ්ඣඞ්ගෙහි යෙ ධම්මා - අරියෙන අට්ඨඞ්ගිකෙන මග්ගෙන යෙ ධම්මා සම්පයුත්තා -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT16. අප්‍රාමාණත්‍යය හා සමග යම් ධර්‍ම කෙනෙක් ... පඤ්චේන්‍ද්‍රියයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් පඤ්ච බලයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සප්තබෝධ්‍යඞ්ගයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ආර්‍ය්‍යඅෂ්ටාංගික මාර්‍ගය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු දෙකක් විසින් සඞ්ගෘහීත වෙත්.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT17. ඵස්සෙන යෙ ධම්මා -පෙ- චෙතනාය යෙ ධම්මා මනසිකාරෙන යෙ ධම්මා සම්පයුත්තා -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි අට්ඨහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT17. ස්පර්‍ශ හා සමග යම් ධර්‍ම කෙනෙක් ... චේතනාව හා සමග යම් ධර්‍ම කෙනෙක් - මනසිකාරය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් - ආයතන දෙකක් විසින් ධාතු අටක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් දස ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT18. වෙදනාය යෙ ධම්මා -පෙ- සඤ්ඤාය යෙ ධම්මා සම්පයුත්තා -පෙ- තෙ ධම්මා තීහි ඛන්ධෙහි ද්වීහායතනෙහි අට්ඨහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT18. වේදනාව හා සමග යම් ධර්‍ම කෙනෙක් ... සංඥාව හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු අටක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: ද්වීහි ඛන්ධෙහි දසහායතනෙහි දසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: ස්කන්‍ධ දෙකක් විසින් දස ආයතනයක් විසින් දස ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT19. චිත්තෙන යෙ ධම්මා සම්පයුත්තා -පෙ- තෙ ධම්මා තීහි ඛන්ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සඞ්ගහිතා.
Sinhala BJT19. චිත්ත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයක් විසින් එක් ආයතනයක් විසින් එක් ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතීහි අසඞ්ගහිතා ද්වීහි ඛන්ධෙහි එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: ස්කන්‍ධ දෙකක් විසින් එකොළොස් ආයතනයක් විසින් සතළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT20. අධිමොක්ඛෙන යෙ ධම්මා සම්පයුත්තා -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි තීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT20. අධිමෝක්‍ෂය හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු දෙකක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි පණ්ණරසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයක් විසින් පසළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT21. සුඛාය වෙදනාය සම්පයුත්තෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- දුක්ඛාය වෙදනාය සම්පයුත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - සවිතක්කසවිචාරෙහි ධම්මෙහි යෙ ධම්මා - අවිතක්කවිචාරමත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - පීතිසහගතෙහි ධම්මෙහි යෙ ධම්මා - සුඛසහගතෙහි ධම්මෙහි යෙ ධම්මා - උපෙක්ඛා සහගතෙහි ධම්මෙහි යෙ ධම්මා සම්පයුත්තා -පෙ- තෙ ධම්මා එකෙන ඛන්ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා සඞ්ගහිතා.
Sinhala BJT21. සුඛ වේදනා සම්ප්‍රයුක්ත වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් ... දුක්ඛ වේදනා සම්ප්‍රයුක්ත වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අදුක්ඛමසුඛවෙදනා සම්ප්‍රයුක්ත වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - සවිතර්‍ක සවිචාර ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - අවිතර්‍ක විචාරමාත්‍ර වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ප්‍රීතිසහගත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - සුඛසහගත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - උපේක්‍ෂා සහගත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් විසින් එක් ආයතනයක් විසින් එක් ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: චතූහි ඛන්ධෙහි එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: සතර ස්කන්‍ධයක් විසින් එකොළොස් ආයතනයක් විසින් සතළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT22. හෙතූහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- හෙතූහි චෙව හෙතුකෙහි ච ධම්මෙහි යෙ ධම්මා - හෙතූහි චෙව හෙතුසම්පයුත්තෙහි ච ධම්මෙහි යෙ ධම්මා සම්පයුත්තා -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT22. හේතු ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් ... හේතු ද වූ මැ සහේතුක ද වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - හේතු ද වූ මැ හේතු සම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද, ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු දෙකක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතීහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT23. සහෙතුකෙහි චෙව න ච හෙතූහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- හෙතුසම්පයුත්තෙහි චෙව න ච හෙතූහි ධම්මෙහි යෙ ධම්මා - න හෙතූහි සහෙතුකෙහි ධම්මෙහි යෙ ධම්මා සම්පයුත්තා -පෙ- තෙ ධම්මා එකෙන ඛන්ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා සඞ්ගහිතා.
Sinhala BJT23. සහේතුක ද වූ මැ නො ද හේතු වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් ... හේතුසම්ප්‍රයුක්ත ද වූ මැ නො ද හේතු ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - හේතු නො වූ සහේතුක ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් විසින් එක් ආයතනයක් විසින් එක් ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: චතූහි ඛන්ධෙහි එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: සතර ස්කන්‍ධයක් විසින් එකොළොස් ආයතනයක් විසින් සතළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT24. ආසවෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- ආසවෙහි චෙව සාසවෙහි ච ධම්මෙහි යෙ ධම්මා - ආසවෙහි චෙව ආසවසම්පයුත්තෙහි ච ධම්මෙහි යෙ ධම්මා සම්පයුත්තා -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT24. ආස්‍රව ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් ... ආස්‍රව ද වූ මැ සාස්‍රව ද වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රව ද වූ මැ ආස්‍රව සම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු දෙකක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත් : එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT25. ආසවසම්පයුත්තෙහි චෙව නො ච ආසවෙහි ධම්මෙහි යෙ ධම්මා සම්පයුත්තා -පෙ- තෙ ධම්මා එකෙන ඛන්ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා සඞ්ගහිතා.
Sinhala BJT25. ආස්‍රව සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ආස්‍රව ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් විසින් එක් ආයතනයක් විසින් එක් ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: චතූහි ඛන්ධෙහි එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: සතර ස්කන්‍ධයක් විසින් එකොළොස් ආයතනයක් විසින් සතළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT26. සඤ්ඤොජනෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- ගන්ථෙහි ධම්මෙහි යෙ ධම්මා - ඔඝෙහි ධම්මෙහි යෙ ධම්මා - යොගෙහි ධම්මෙහි යෙ ධම්මා - නීවරණෙහි ධම්මෙහි යෙ ධම්මා - පරාමාසෙහි ධම්මෙහි යෙ ධම්මා - පරාමාසෙහි චෙව පරාමට්ඨෙහි ච ධම්මෙහි යෙ ධම්මා සම්පයුත්තා, -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT26. සංයෝජන ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් ... ග්‍රන්‍ථ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - ඕඝ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - යෝග ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - නීවරණ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - පරාමර්‍ශ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් - පරාමර්‍ශ ද වූ මැ පරාමෘෂ්ට ද වූ ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයක් විසින් ආයතන දෙකක් විසින් ධාතු දෙකක් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් විසින් දස ආයතනයක් විසින් සොළොස් ධාතුවක් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT27. පරාමාසසම්පයුත්තෙහි ධම්මෙහි යෙ ධම්මා සම්පයුත්තා -පෙ- තෙ ධම්මා එකෙන ඛන්ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා සඞ්ගහිතා.
Sinhala BJT27. පරාමර්‍ශ සම්ප්‍රයුක්ත ධර්‍මයන් හා සමග යම් ධර්‍ම කෙනෙක් සම්ප්‍රයුක්ත වූවාහු ද ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් විසින් එක් ආයතනයක් විසින් එක් ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙති: