Dhātukathā

Discussion of Elements

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry union; missing entries shown

පෙන්වන කොටස් 501-600 න් 965

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT27. වෙදනා -පෙ- සඤ්ඤා - තීහි ඛන්ධෙහි එකෙනායතනෙන සත්තහි ධාතූහි සම්පයුත්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තා.
Sinhala BJT27. වේදනාව සංඥාව තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග සප්ත ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වේ.
Pali BJTකතිහි විප්පයුත්තා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප්පයුත්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග දස ධාතූන් හා සමග විප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.
Pali BJT28. චිත්තං -පෙ- තීහි ඛන්ධෙහි සම්පයුත්තං. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තං.
Sinhala BJT28. චිත්තය ... තුන් ස්කන්‍ධයන් හා සමග සම්ප්‍රයුක්තය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වේ.
Pali BJTකතීහි විප්පයුත්තං: එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප්පයුත්තං. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තං.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයක් හා සමග දස ධාතූන් හා සමග විප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.
Pali BJT29. අධිමොක්ඛො -පෙ- තීහි ඛන්ධෙහි එකෙනායතනෙන ද්වීහි ධාතූහි සම්පයුත්තො. එකෙන ඛන්ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තො.
Sinhala BJT29. අධි මෝක්‍ෂය තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග ධාතු දෙකක් හා සමග සම්ප්‍රයුක්ත ය. එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වේ.
Pali BJTකතිහි විප්පයුත්තො: එකෙන ඛන්ධෙන දසහායතනෙහි පණ්ණරසහි ධාතූහි විප්පයුත්තො. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තො.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග පසළොස් ධාතූන් හා සමග විප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.
Pali BJT30. කුසලා ධම්මා -පෙ- අකුසලා ධම්මා - කතීහි ඛන්ධෙහි කතිහායතනෙහි කතීහි ධාතූහි සම්පයුත්තාති: නත්ථී.
Sinhala BJT30. කුශලධර්‍මයෝ, අකුශල ධර්‍මයෝ, කෙතෙක් ස්කන්‍ධයන් හා සමග කෙතෙක් ආයතනයන් හා සමග කෙතෙක් ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත වෙත් ද යත්: (සම්ප්‍රයෝගයෙක්) නැති.
Pali BJTකතීහි විප්පයුත්තො: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප්පයුත්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග සොළොස් ධාතූන් හා සමග විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT31. සුඛාය වෙදනාය සම්පයුත්තා ධම්මා -පෙ- දුක්ඛාය වෙදනාය සම්පයුත්තා ධම්මා - එකෙන ඛන්ධෙන සම්පයුත්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තා.
Sinhala BJT31. සුඛ වේදනාව හා සම්ප්‍රයුක්ත ධර්‍මයෝ, දුඃඛ වේදනාව හා සම්ප්‍රයුක්ත ධර්‍මයෝ - එක් ස්කන්‍ධයක් හා සමග සම්ප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙත්.
Pali BJTකතීහි විප්පයුත්තා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි පණ්ණරසහි ධාතූහි විප්පයුත්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග පසළොස් ධාතූන් හා සමග විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT32. අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තා ධම්මා -පෙ- එකෙන ඛන්ධෙන සම්පයුත්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තා.
Sinhala BJT32. අදුක්ඛමසුඛවෙදනා ව හා සම්ප්‍රයුක්ත වූ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා සමග සම්ප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙත්.
Pali BJTකතිහි විප්පයුත්තා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි එකාදසහි ධාතූහි විප්පයුත්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග එකොළොස් ධාතූන් හා සමග විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT33. විපාකා ධම්මා -පෙ- සම්පයුත්තා’ති: නත්ථී.
Sinhala BJT33. විපාක ධර්‍මයෝ - සම්ප්‍රයුක්ත වෙත් ද යත්: සම්ප්‍රයුක්තයෝ නැති.
Pali BJTකතීහි විප්පයුත්තා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප්පයුත්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධයන් හා සමග විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග දස ධාතූන් හා සමග විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT34. විපාකධම්මධම්මා -පෙ- සංකිලිට්ඨසංකිලෙසිකා ධම්මා - සම්පයුත්තාති: නත්ථී.
Sinhala BJT34. විපාකස්වභාව ධර්‍මයෝ - සංක්ලිෂ්ට සාංක්ලේශික ධර්‍මයෝ සම්ප්‍රයුක්ත වෙත් ද යත්: නැති.
Pali BJTකතීහි විප්පයුත්තා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප්පයුත්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග සොළොස් ධාතූන් හා සමග විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT35. නෙව විපාකනවිපාකධම්මධම්මා -පෙ- අනුපාදින්නුපාදානියා ධම්මා - සම්පයුත්තාති: නත්ථී.
Sinhala BJT35. නො මැ විපාක වූ විපාක ස්වභාව ධර්‍ම නො වූවාහු ... අනුපාදින්න අනුපාදානිය ධර්‍මයෝ සම්ප්‍රයුක්ත වෙත් ද යත්: නැති.
Pali BJTකතීහි විප්පයුත්තා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි පඤ්චහි ධාතූහි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් හා සමග කිසි ආයතන කෙනකුන් හා සමග විප්‍රයුක්ත නො වෙති. පඤ්ච ධාතූන් හා සමග විප්‍රයුක්ත වෙත්.
Pali BJT36. අනුපාදින්නඅනුපාදානියා ධම්මා -පෙ- අසංකිලිට්ඨඅසංකිලෙසිකා ධම්මා - සම්පයුත්තාති: නත්ථී.
Sinhala BJT36. අනුපාදින්න අනුපාදානිය ධර්‍මයෝ - අසංක්ලිෂ්ට අසාංක්ලේශික ධර්‍මයෝ - සම්යුක්ත වෙත් ද යත්: නැති.
Pali BJTකතීහි විප්පයුත්තා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි ඡහි ධාතූහි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් හා සමග කිසි ආයතන කෙනකුන් හා සමග විප්‍රයුක්ත නො වෙති. ෂඩ් ධාතූන් හා සමග විප්‍රයුක්ත වෙත්.
Pali BJT37. සවිතක්කසවිචාරා ධම්මා -පෙ- එකෙන ඛන්ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තා.
Sinhala BJT37. සවිතර්‍ක සවිචාර ධර්‍මයෝ ... එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙත්.
Pali BJTකතීහි විප්පයුත්තා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි පණ්ණරසහි ධාතූහි විප්පයුත්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග පසළොස් ධාතූන් හා සමග විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT38. අවිතක්කවිචාරමත්තා ධම්මා -පෙ- පීති සහගතා ධම්මා එකෙන ඛන්ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තා.
Sinhala BJT38. අවිතර්‍ක විචාරමාත්‍ර ධර්‍මයෝ - ප්‍රීතිසහගත ධර්‍මයෝ - එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙත්.
Pali BJTකතීහි විප්පයුත්තා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප්පයුත්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග සොළොස් ධාතූන් හා සමග විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්,
Pali BJT39. අවිතක්කඅවිචාරා ධම්මා -පෙ- සම්පයුත්තාති: නත්ථී.
Sinhala BJT39. අවිතර්‍ක අවිචාර ධර්‍මයෝ - සම්ප්‍රයුක්ත වෙත් ද යත්: නැති.
Pali BJTකතීහි විප්පයුත්තා න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි එකාය ධාතුයා විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනෙකුන් හා සමග කිසි ආයතන කෙනකුන් හා සමග විප්‍රයුක්ත නො වෙති එක් ධාතුවක් හා සමග විප්‍රයුක්ත වෙත්.
Pali BJT40. සුඛසහගතා ධම්මා -පෙ- එකෙන ඛන්ධෙන සම්පයුත්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තා.
Sinhala BJT40. සුඛසහගත ධර්‍මයෝ ... එක් ස්කන්‍ධයක් හා සමග සම්ප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙත්.
Pali BJTකතීහි විප්පයුත්තා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි පණ්ණරසහි ධාතූහි විප්පයුත්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග පසළොස් ධාතූන් හා සමග විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT41. උපෙක්ඛාසහගතා ධම්මා -පෙ- එකෙන ඛන්ධෙන සම්පයුත්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තා.
Sinhala BJT41. උපේක්‍ෂා සහගත ධර්‍මයෝ ... එක් ස්කන්‍ධයක් හා සමග සම්ප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙත්.
Pali BJTකතීහි විප්පයුත්තා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි එකාදසහි ධාතූහි විප්පයුත්තා. එකෙනායතනෙහි එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයක් හා සමග එකොළොස් ධාතූන් හා සමග විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT42. දස්සනෙන පහාතබ්බා ධම්මා -පෙ- භාවනාය පහාතබ්බා ධම්මා - දස්සනෙන පහාතබ්බහෙතුකා ධම්මා - භාවනාය පහාතබ්බහෙතුකා ධම්මා - ආචයගාමිනො ධම්මා - අපචයගාමිනො ධම්මා - සෙක්ඛා ධම්මා - අසෙක්ඛා ධම්මා - මහග්ගතා ධම්මා - සම්පයුත්තාති: නත්ථී.
Sinhala BJT42. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයෝ ... භාවනායෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයෝ - දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයෝ - භාවනාවෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයෝ - ආචයගාමී ධර්‍මයෝ - අපචයගාමී ධර්‍මයෝ - ශෛක්‍ෂ ධර්‍මයෝ - අශෛක්‍ෂ ධර්‍මයෝ - මහද්ගත ධර්‍මයෝ ... සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.
Pali BJTකතීහි විප්පයුත්තා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප්පයුත්තා. එකෙනායතනෙහි එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT43. අප්පමාණා ධම්මා -පෙ- පණීතා ධම්මා - සම්පයුත්තාති: නත්ථී.
Sinhala BJT43. අප්‍රමාණ ධර්‍මයෝ ... ප්‍රණීත ධර්‍මයෝ ... සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.
Pali BJTකතීහි විප්පයුත්තා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි ඡහි ධාතූහි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නො වෙති. ෂඩ් ධාතූන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT44. පරිත්තාරම්මණා ධම්මා -පෙ- සම්පයුත්තාති: නත්ථී.
Sinhala BJT44. පරිත්තාලම්බන ධර්‍මයෝ ... සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.
Pali BJTකතීහි විප්පයුත්තා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප්පයුත්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT45. මහග්ගතාරම්මණා -පෙ- අප්පමාණාරම්මණා ධම්මා - හීනා ධම්මා - මිච්ඡත්තනියතා ධම්මා - සම්මත්තනියතා ධම්මා - මග්ගාරම්මණා ධම්මා - මග්ගහෙතුකා ධම්මා - මග්ගාධිපතිනො ධම්මා - සම්පයුත්තා’ති: නත්ථී.
Sinhala BJT45. මහද්ගතාලම්බන ධර්‍මයෝ ... අප්‍රමාණාලම්බන ධර්‍මයෝ - හීන ධර්‍මයෝ - මිථ්‍යාත්‍ව නියත ධර්‍මයෝ - සම්‍යක්ත්‍ව නියත ධර්‍මයෝ - මාර්‍ගාලම්බන ධර්‍මයෝ - මාර්‍ගහේතුක ධර්‍මයෝ - මාර්‍ගාධිපති ධර්‍මයෝ ... සම්ප්‍රයුක්ත වෙත් ද යත්: නැති.
Pali BJTකතීහි විප්පයුත්තා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප්පයුත්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT46. අනුප්පන්නා ධම්මා -පෙ- සම්පයුත්තා’ති: නත්ථී.
Sinhala BJT46. අනුත්පන්න ධර්‍මයෝ ... සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.
Pali BJTකතීහි විප්පයුත්තා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි පඤ්චහි ධාතූහි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත වෙති. පඤ්ච ධාතූන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT47. අතීතාරම්මණා ධම්මා -පෙ- අනාගතාරම්මණා ධම්මා - සම්පයුත්තාති: නත්ථී.
Sinhala BJT47. අතීතාලම්බන ධර්‍මයෝ ... අනාගතාලම්බන ධර්‍මයෝ ... සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.
Pali BJTකතීහි විප්පයුත්තා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප්පයුත්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT48. පච්චුප්පන්නාරම්මණා ධම්මා -පෙ- අජ්ඣත්තාරම්මණා ධම්මා - බහිද්ධාරම්මණා ධම්මා - අජ්ඣත්තබහිද්ධාරම්මණා ධම්මා - සම්පයුත්තාති: නත්ථී.
Sinhala BJT48. ප්‍රත්‍යුත්පන්නාලම්බන ධර්‍මයෝ ... අධ්‍යාත්මාලම්බන ධර්‍මයෝ - බාහ්‍යාලම්බන ධර්‍මයෝ - අධ්‍යාත්මබාහ්‍යාලම්බන ධර්‍මයෝ ... සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.
Pali BJTකතීහි විප්පයුත්තා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප්පයුත්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT49. සනිදස්සනසප්පටිඝා ධම්මා -පෙ- අනිදස්සනප්පටිඝා ධම්මා - සම්පයුත්තාති: නත්ථී.
Sinhala BJT49. සනිදර්‍ශනසප්‍රතිඝ ධර්‍මයෝ ... අනිදර්‍ශනසප්‍රතිඝ ධර්‍මයෝ ... සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.
Pali BJTකතීහි විප්පයුත්තා: චතූහි ඛන්ධෙහි එකෙනායතනෙන සත්තහි ධාතූහි විප්පයුත්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: සතර ස්කන්‍ධයන් හා එක් ආයතනයක් හා සප්ත ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT50. හෙතූ ධම්මා -පෙ- හෙතූචෙ’ච සහෙතුකා ච ධම්මා - හෙතූචෙ’ච හෙතුසම්පයුත්තා ච ධම්මා - තීහි ඛන්ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සම්පයුත්තා. එකෙන ඛන්ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තා.
Sinhala BJT50. හේතු ධර්‍මයෝ ... හේතු ද වූ මැ සහේතුක ද වූ ධර්‍මයෝ - හේතු ද වූ මැ හේතු සම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයෝ - තුන් ස්කන්‍ධයන් හා එක් ආයතනයක් හා එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්ත වෙති. එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙත්.
Pali BJTකතීහි විප්පයුත්තා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප්පයුත්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කොනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT51. සහෙතුකා ධම්මා -පෙ- හෙතුසම්පයුත්තා ධම්මා - සම්පයුත්තා’ති: නත්ථී.
Sinhala BJT51. සහේතුක ධර්‍මයෝ ... හේතු සම්ප්‍රයුක්ත ධර්‍මයෝ - සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.
Pali BJTකතීහි විප්පයුත්තා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප්පයුත්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT52. සහෙතුකා චෙ’ච න ච හෙතු ධම්මා -පෙ- හෙතුසම්පයුත්තා චෙ’ච න ච හෙතූ ධම්මා - න හෙතූ සහෙතුකා ධම්මා - එකෙන ඛන්ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තා.
Sinhala BJT52. සහේතුක ද වූ මැ නො ද හේතු වූ ධර්‍මයෝ ... හේතු සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද හේතු වූ ධර්‍මයෝ - හේතු නොවූ සහේතුක ධර්‍මයෝ - එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙති.
Pali BJTකතීහි විප්පයුත්තා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප්පයුත්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT53. අප්පච්චයා ධම්මා -පෙ- අසඞ්ඛතා ධම්මා - සනිදස්සනා ධම්මා - සප්පටිඝා ධම්මා - රූපිනො ධම්මා - සම්පයුත්තාති: නත්ථී.
Sinhala BJT53. අප්‍රත්‍යය ධර්‍මයෝ ... අසඞ්ඛත ධර්‍මයෝ - සනිදර්‍ශන ධර්‍මයෝ - සප්‍රතිඝ ධර්‍මයෝ - රූපී ධර්‍මයෝ - සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.
Pali BJTකතීහි විප්පයුත්තා: චතූහි ඛන්ධෙහි එකෙනායතනෙන සත්තහි ධාතූහි විප්පයුත්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: සතර ස්කන්‍ධයන් හා එක් ආයතනයක් හා සප්ත ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT54. ලොකුත්තරා ධම්මා -පෙ- සම්පයුත්තාති: නත්ථී.
Sinhala BJT54. ලෝකෝත්තර ධර්‍මයෝ - සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.
Pali BJTකතීහි විප්පයුත්තා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි ඡහි ධාතූහි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නො වෙති. ෂඩ් ධාතූන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT55. ආසවා ධම්මා -පෙ- ආසවා චෙ’ව සාසවා ච ධම්මා - ආසවා චෙව ආසවසම්පයුත්තා ච ධම්මා - තීහි ඛන්ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සම්පයුත්තා. එකෙන ඛන්ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තා.
Sinhala BJT55. ආස්‍රව ධර්‍මයෝ ... ආස්‍රව ද වූ මැ සාස්‍රව ද වූ ධර්‍මයෝ - ආස්‍රව ද වූ මැ ආස්‍රව සම්ප්‍රයුක්ත වූ ධර්‍මයෝ - තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙති.
Pali BJTකතීහි විප්පයුත්තා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප්පයුත්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT56. අනාසවා ධම්මා -පෙ- ආසවවිප්පයුත්තා අනාසවා ධම්මා - සම්පයුත්තාති: නත්ථී.
Sinhala BJT56. අනාස්‍රව ධර්‍මයෝ ... ආස්‍රවවිප්‍රයුක්තඅනාස්‍රව ධර්‍මයෝ ... සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.
Pali BJTකතීහි විප්පයුත්තා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි ඡහි ධාතූහි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයක් හා කිසි ආයතනයක් හා විප්‍රයුක්ත නො වෙති. ෂඩ් ධාතූන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT57. ආසවසම්පයුත්තා ධම්මා -පෙ- සම්පයුත්තාති: නත්ථී.
Sinhala BJT57. ආස්‍රව සම්ප්‍රයුක්ත ධර්‍මයෝ - සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.
Pali BJTකතීහි විප්පයුත්තා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප්පයුත්තා. එකෙනා’යතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයක් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT58. ආසවසම්පයුත්තා චෙව නො ච ආසවා ධම්මා -පෙ- එකෙන ඛන්ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තා.
Sinhala BJT58. ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ආස්‍රව වූ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙති.
Pali BJTකතීහි විප්පයුත්තා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප්පයුත්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT59. සඤ්ඤොජනා ධම්මා -පෙ- ගන්ථා ධම්මා - ඔඝා ධම්මා - යොගා ධම්මා - නීවරණා ධම්මා - පරාමාසා ධම්මා - පරාමාසා චෙව පරාමට්ඨා ච ධම්මා - තීහි ඛන්ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සම්පයුත්තා. එකෙන ඛන්ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තා.
Sinhala BJT59. සංයෝජන ධර්‍මයෝ ... ග්‍රන්‍ථ ධර්‍මයෝ - ඕඝ ධර්‍මයෝ - යෝග ධර්‍මයෝ - නීවරණ ධර්‍මයෝ - පරාමර්‍ශ ධර්‍මයෝ - පරාමර්‍ශ ද වූ ම පරාමෘෂ්ට ද වූ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්ත වෙති. එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙති.
Pali BJTකතීහි විප්පයුත්තා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප්පයුත්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT60. අපරාමට්ඨා ධම්මා -පෙ- පරාමාසවිප්පයුත්තා අපරාමට්ඨා ධම්මා - සම්පයුත්තාති: නත්ථී.
Sinhala BJT60. අපරාමෘෂ්ට ධර්‍මයෝ ... පරාමර්‍ශ විප්‍රයුක්ත වූ අපරාමෘෂ්ට ධර්‍මයෝ සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.
Pali BJTකතීහි විප්පයුත්තා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි ඡහි ධාතූහි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නො වෙති. ෂඩ්ධාතූන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT61. පරාමාසසම්පයුත්තා ධම්මා -පෙ- එකෙන ඛන්ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තා.
Sinhala BJT61. පරාමර්‍ශ සම්ප්‍රයුක්ත ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙති.
Pali BJTකතීහි විප්පයුත්තා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප්පයුත්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT62. සාරම්මණා ධම්මා -පෙ- සම්පයුත්තාති: නත්ථී.
Sinhala BJT62. සාලම්බන ධර්‍මයෝ සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.
Pali BJTකතීහි විප්පයුත්තා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප්පයුත්තා. එකෙනායතනෙහි එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT63. අනාරම්මණා ධම්මා -පෙ- චිත්තවිප්පයුත්තා ධම්මා - චිත්තවිසංසට්ඨා ධම්මා: උපාදා ධම්මා - සම්පයුත්තාති: නත්ථී.
Sinhala BJT63. අනාලම්බන ධර්‍මයෝ ... චිත්ත විප්‍රයුක්ත ධර්‍මයෝ - චිත්ත විසංසෘෂ්ට ධර්‍මයෝ - උපාදා ධර්‍මයෝ සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.
Pali BJTකතීහි විප්පයුත්තා: චතූහි ඛන්ධෙහි එකෙනායතනෙන සත්තහි ධාතූහි විප්පයුත්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: සතර ස්කන්‍ධයන් හා එක් ආයතනයක් හා සප්ත ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT64. චිත්තා ධම්මා -පෙ- තීහි ඛන්ධෙහි සම්පයුත්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තා.
Sinhala BJT64. චිත්ත ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සම්ප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙති.
Pali BJTකතීහි විප්පයුත්තා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප්පයුත්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයක් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT65. චෙතසිකා ධම්මා -පෙ- චිත්ත සම්පයුත්තා ධම්මා - චිත්තසංසට්ඨා ධම්මා - චිත්තසංසට්ඨසමුට්ඨානා ධම්මා - චිත්තසංසට්ඨසමුට්ඨානා සහභුනො ධම්මා - චිත්තසංසට්ඨසමුට්ඨානානුපරිවත්තිනො ධම්මා - එකෙන ඛන්ධෙන එකෙනායතනෙන සත්තහි ධාතූහි සම්පයුත්තා.
Sinhala BJT65. චෛතසික ධර්‍මයෝ ... චිත්තසම්ප්‍රයුක්ත ධර්‍මයෝ - චිත්ත සංසෘෂ්ට ධර්‍මයෝ - චිත්තසංසෘෂ්ට සමුත්‍ථාන ධර්‍මයෝ - චිත්තසංසෘෂ්ට සමුත්‍ථානසහභූ ධර්‍මයෝ - චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තී ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා එක් ආයතනයක් හා සප්ත ධාතූන් හා සම්ප්‍රයුක්ත වෙති.
Pali BJTකතීහි විප්පයුත්තා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප්පයුත්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා දස ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT66. අනුපාදින්නා ධම්මා -පෙ- සම්පයුත්තාති: නත්ථී.
Sinhala BJT66. අනුපාදින්න ධර්‍මයෝ ... සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.
Pali BJTකතීහි විප්පයුත්තා න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි පඤ්චහි ධාතූහි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් හා කිසි ආයතන කෙනෙකුන් හා විප්‍රයුක්ත නො වෙති. පඤ්ච ධාතූන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT67. උපාදානා ධම්මා -පෙ- කිලෙසා ධම්මා - කිලෙසා චෙව සංකිලෙසිකා ච ධම්මා - කිලෙසා චෙ’ව සංකිලිට්ඨා ච ධම්මා - කිලෙසා චෙව කිලෙසසම්පයුත්තා ච ධම්මා - තීහි ඛන්ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සම්පයුත්තා. එකෙන ඛන්ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තා.
Sinhala BJT67. උපාදාන ධර්‍මයෝ ... ක්ලේශ ධර්‍මයෝ - ක්ලේශ ද වූවාහු මැ සාංක්ලේශික ද වූ ධර්‍මයෝ - ක්ලේශ ද වූවාහු මැ සංක්ලිෂ්ට ද වූ ධර්‍මයෝ - ක්ලේශ ද වූවාහු මැ ක්ලේශ සම්ප්‍රයුක්තද වූ ධර්‍මයෝ තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්ත වෙත්. එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙති.
Pali BJTකතීහි විප්පයුත්තා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප්පයුත්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT68. අසංකිලෙසිකා ධම්මා -පෙ- කිලෙසවිප්පයුත්තා අසංකිලෙසිකා ධම්මා - සම්පයුත්තාති: නත්ථී.
Sinhala BJT68. අසාංක්ලේශික ධර්‍මයෝ ... ක්ලේශවිප්‍රයුක්ත අසාංක්ලේශික ධර්‍මයෝ සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.
Pali BJTකතීහි විප්පයුත්තා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි, ඡහි ධාතූහි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනෙකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නො වෙති. ෂඩ් ධාතූන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT69. සංකිලිට්ඨා ධම්මා -පෙ- කිලෙසසම්පයුත්තා ධම්මා - සම්පයුත්තාති: නත්ථී.
Sinhala BJT69. සංක්ලිෂ්ට ධර්‍මයෝ ... ක්ලේශසම්ප්‍රයුක්තධර්‍මයෝ සම්ප්‍රයුක්තයෝද යත්: නැති.
Pali BJTකතීහි විප්පයුත්තා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප්පයුත්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT70. සංකිලිට්ඨා චෙ’ව නො ච කිලෙසා ධම්මා -පෙ- කිලෙසසම්පයුත්තා චෙව නො ච කිලෙසා ධම්මා - එකෙන ඛන්ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තා.
Sinhala BJT70. සංක්ලිෂ්ට ද වූවාහු මැ නො ද ක්ලේශ ද වූ ධර්‍මයෝ ... ක්ලේශ සම්ප්‍රයුක්ත ද වූවාහු මැ නො ද ක්ලේශ වූ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙති.
Pali BJTකතීහි විප්පයුත්තා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප්පයුත්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT71. දස්සනෙන පහාතබ්බා ධම්මා -පෙ- භාවනාය පහාතබ්බා ධම්මා - දස්සනෙන පහාතබ්බහෙතුකා ධම්මා - භාවනාය පහාතබ්බහෙතුකා ධම්මා - සම්පයුත්තාති: නත්ථී.
Sinhala BJT71. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයෝ ... භාවනායෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයෝ - දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයෝ - භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයෝ සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.
Pali BJTකතීහි විප්පයුත්තා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප්පයුත්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT72. සවිතක්කා ධම්මා -පෙ- සවිචාරා ධම්මා - එකෙන ඛන්ධෙන එකෙනායතනෙ එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තා.
Sinhala BJT72. සවිතර්‍ක ධර්‍මයෝ ... සවිචාර ධර්‍මයෝ ... එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙති.
Pali BJTකතීහි විප්පයුත්තා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි පණ්ණරසහි ධාතූහි විප්පයුත්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා පසළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT73. අවිතක්කා ධම්මා -පෙ- අවිචාරා ධම්මා - සම්පයුත්තාති: නත්ථී.
Sinhala BJT73. අවිතර්‍ක ධර්‍මයෝ, අවිචාර ධර්‍මයෝ ... සම්ප්‍රයුක්තයෝ ද යත්: නැති.
Pali BJTකතීහි විප්පයුත්තා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි එකාය ධාතුයා විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: කිසි ස්කන්‍ධ කෙනකුන් හා කිසි ආයතන කෙනකුන් හා විප්‍රයුක්ත නො වෙති. එක් ධාතුවක් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT74. සප්පීතිකා ධම්මා -පෙ- පීතිසහගතා ධම්මා - එකෙන ඛන්ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තා.
Sinhala BJT74. සප්‍රීතික ධර්‍මයෝ - ප්‍රීතිසහගත ධර්‍මයෝ, එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙති.
Pali BJTකතීහි විප්පයුත්තා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප්පයුත්තා: එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා සොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT75. සුඛ සහගතා ධම්මා -පෙ- එකෙන ඛන්ධෙන සම්පයුත්තා: එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තා.
Sinhala BJT75. සුඛසහගත ධර්‍මයෝ ... එක් ස්කන්‍ධයක් හා සමග සම්ප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙති.
Pali BJTකතීහි විප්පයුත්තා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි පණ්ණරසහි ධාතූහි විප්පයුත්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.{1}
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා පසළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT76. උපෙක්ඛා සහගතා ධම්මා -පෙ- එකෙන ඛන්ධෙන සම්පයුත්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තා.
Sinhala BJT76. උපේක්‍ෂා සහගත ධර්‍මයෝ ... එක් ස්කන්‍ධයක් භා සමග සම්ප්‍රයුක්ත වෙති. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වෙත්.
Pali BJTකතීහි විප්පයුත්තා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි එකාදසහි ධාතූහි විප්පයුත්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා දස ආයතනයන් හා එකොළොස් ධාතූන් හා විප්‍රයුක්ත වෙති, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග ඇතැම් ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වෙත්.