Pali BJTද්වෙ සච්චා පණ්ණරසින්ද්රියා{1} එකාදසපටිච්චපදා{2} උද්ධං පුන එකාදස ගොච්ඡකපදමෙත්ථ තිංසවිධං{3} ති.
Sinhala BJTසත්‍යයෝ දෙදෙනෙකැ, ඉන්‍ද්‍රියයෝ පසළොස් දෙනෙකැ, ප්‍රර්‍තත්‍ය සමුත්පාදපදයෝ එකොළොස් දෙනෙකැ, යලි මත්තෙහි ධර්‍මයෝ එකොළොස් දෙනෙකැ, මෙහි ගොච්ඡකපදය තිස් වැදෑරුම් වේ යයි.
Pali BJTසඞ්ගහිතෙන සඞ්ගහිතපදනිද්දෙසො නිට්ඨිතො.
Sinhala BJTසඞ්ගෘහීතයෙන් සඞ්ගෘහීත පද නිර්‍දෙශය නිමි.
Pali BJT5. අසඞ්ගහිතෙන අසඞ්ගහිත පද නිද්දෙසො
Sinhala BJT5. අසඞ්ගෘහීතයෙන් අසඞ්ගෘහීත පද නිර්‍දෙශය
Pali BJTSegment missing in this edition
Sinhala BJTඋද්දානය:
Pali BJT1. රූපක්ඛන්ධෙන යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා, ආයතන සඞ්ගහෙන අසඞ්ගහිතා, ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා, තෙහි ධම්මෙහි යෙ ධම්මා, ඛන්ධ සඞ්ගහෙන අසඞ්ගහිතා, ආයතන සඞ්ගහෙන අසඞ්ගහිතා, ධාතු සඞ්ගහෙන අසඞ්ගහිතා, තෙ ධම්මා කතීහි ඛන්ධෙහි කතීහායතනෙහි කතීහි ධාතූහි අසඞ්ගහිතා: තෙ ධම්මා එකෙන ඛන්ධෙන එකෙනායතනෙන සත්තහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJT1. රූපස්කන්‍ධය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් විසින් එක් ආයතනයක් විසින් සප්තධාතූන් විසින් අසඞ්ගෘහීත යෝ යි.
Pali BJT2. වෙදනාක්ඛන්ධෙන යෙ ධම්මා -පෙ- සඤ්ඤාක්ඛන්ධෙන යෙ ධම්මා - සඞ්ඛාරක්ඛන්ධෙන යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා, ආයතන සඞ්ගහෙන අසඞ්ගහිතා, ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා, තෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- තෙ ධම්මා ද්වීහි ඛන්ධෙහි එකාදසහා’යතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJT2. වේදනාස්කන්‍ධය විසින් යම් ධර්‍ම කෙනෙක් - සංඥාස්කන්‍ධය විසින් යම් ධර්‍ම කෙනෙක් - සංස්කාරස්කන්‍ධය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ ස්කන්‍ධ දෙකෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT3. විඤ්ඤාණක්ඛන්ධෙන යෙ ධම්මා -පෙ- මනායතනෙන යෙ ධම්මා - චක්ඛුවිඤ්ඤාණ ධාතුයා යෙ ධම්මා - මනො ධාතුයා යෙ ධම්මා - මනො විඤ්ඤාණ ධාතුයා යෙ ධම්මා - මනින්ද්රියෙන යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා, ආයතන සඞ්ගහෙන අසඞ්ගහිතා, ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා, තෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි එකාදසහායතනෙහි එකාදසහි අසඞ්ගහිතා.
Sinhala BJT3. විඥානස්කන්‍ධය විසින් යම් ධර්‍ම කෙනෙක් - මනායතනය විසින් යම් ධර්‍ම කෙනෙක් - චක්‍ෂුර් විඥානධාතුව විසින් යම් ධර්‍ම කෙනෙක් - මනෝධාතුව විසින් යම් ධර්‍ම කෙනෙක් - මනෝවිඥානධාතුව විසින් යම් ධර්‍ම කෙනෙක් මනින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ධාතු සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයෙකින් එකොළොස් ආයතනයෙකින් එකොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.
Pali BJT4. චක්ඛායතනෙන යෙ ධම්මා -පෙ- ඵොට්ඨබ්බායතනෙන යෙ ධම්මා - චක්ඛුධාතුයා යෙ ධම්මා - ඵොට්ඨබ්බධාතුයා යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා, ආයතන සඞ්ගහෙන අසඞ්ගහිතා, ධාතු සඞ්ගහෙන අසඞ්ගහිතා, තෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි අට්ඨහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJT4. චක්ඛායතනය විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඵොට්ඨබ්බායතනය විසින් යම් ධර්‍ම කෙනෙක් චක්ඛුධාතුව විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඵොට්ඨබ්බධාතුව විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයන් විසින් ආයතන දෙකෙකින් අෂ්ට ධාතූන් විසින් අසඞ්ගෘහීතයෝ යි.
Pali BJT5. ධම්මායතනෙන යෙ ධම්මා -පෙ- ධම්මධාතුයා යෙ ධම්මා ඉත්ථීන්ද්රියෙන යෙ ධම්මා - පුරිසින්ද්රියෙන යෙ ධම්මා - ජීවිතින්ද්රියෙන යෙ ධම්මා ඛන්ධ සඞ්ගහෙන අසඞ්ගහිතා ආයතන සඞ්ගහෙන අසඞ්ගහිතා ධාතු සඞ්ගහෙන අසඞ්ගහිතා, තෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- තෙ ධම්මා එකෙන ඛන්ධෙන එකෙනායතනෙන සත්තහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJT5. ධර්‍මායතනය විසින් යම් ධර්‍ම කෙනෙක් - ධර්‍ම ධාතුව විසින් යම් ධර්‍ම කෙනෙක් - ඉත්‍ථින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - පුරිසින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - ජීවිතින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත්ද, ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතු සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් සප්තධාතූන් විසින් අසඞ්ගෘහීතයෝ යි.
Pali BJT6. සමුදයසච්චෙන යෙ ධම්මා -පෙ- මග්ගසච්චෙන යෙ ධම්මා - නිරොධසච්චෙන යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා ආයතන සඞ්ගහෙන අසඞ්ගහිතා ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා, තෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- තෙ ධම්මා ද්වීහි ඛන්ධෙහි එකාදසහා’යතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJT6. සමුදය සත්‍යයෙන් යම් ධර්‍ම කෙනෙක් - මාර්‍ග සත්‍යයෙන් යම් ධර්‍ම කෙනෙක් - නිරෝධසත්‍යයෙන් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතු සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ ස්කන්‍ධ දෙකෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.
Pali BJT7. චක්ඛුන්ද්රියෙන යෙ ධම්මා -පෙ- කායින්ද්රියෙන යෙ ධම්මා ඛන්ධ සඞ්ගහෙන අසඞ්ගහිතා, ආයතන සඞ්ගහෙන අසඞ්ගහිතා, ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා, තෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි අට්ඨහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJT7. චක්ඛුන්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - කායින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතු සඞ්ග්‍රහයෙන් ද අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් ධාතු අටෙකින් අසඞ්ගෘහීතයෝ යි.
Pali BJT8. සුඛින්ද්රියෙන යෙ ධම්මා -පෙ- දුක්ඛින්ද්රියෙන යෙ ධම්මා - සොමනස්සින්ද්රියෙන යෙ ධම්මා - දොමනස්සින්ද්රියෙන යෙ ධම්මා - උපෙක්ඛින්ද්රියෙන යෙ ධම්මා - සද්ධින්ද්රියෙන යෙ ධම්මා - විරියින්ද්රියෙන{1} යෙ ධම්මා - සතින්ද්රියෙන යෙ ධම්මා - සද්ධින්ද්රියෙන යෙ ධම්මා - පඤ්ඤින්ද්රියෙන යෙ ධම්මා - අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියෙන යෙ ධම්මා - අඤ්ඤින්ද්රියෙන යෙ ධම්මා - අඤ්ඤාතාවින්ද්රියෙන යෙ ධම්මා - අවිජ්ජාය යෙ ධම්මා - අවිජ්ජාපච්චයා සඞ්ඛාරෙන වය ධම්මාඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා, ආයතන සඞ්ගහෙන අසඞ්ගහිතා, ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා, තෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- තෙ ධම්මා ද්වීහි ඛන්ධෙහි එකාදසහා’යතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJT8. සුඛින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - දුක්ඛින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - සෝමනස්සින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - දෝමනස්සින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - උපෙක්ඛින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - සද්ධින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - විරියින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - සතින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - සමාධින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - පඤ්ඤින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - අඤ්ඤින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - අඤ්ඤාතාවින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් - අවිද්‍යාව විසින් යම් ධර්‍ම කෙනෙක් - අවිද්‍යාප්‍රත්‍යයෙන් වූ සංස්කාරය විසින් යම් ධර්‍මකෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත්ද, ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ ස්කන්‍ධ දෙකෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.
Pali BJT9. සඞ්ඛාරපච්චයා විඤ්ඤාණෙන යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා, ආයතනසඞ්ගහෙන අසඞ්ගහිතා, ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා, තෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි එකාදසහායතනෙහි එකාදසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJT9. සංස්කාර ප්‍රත්‍යයෙන් වූ විඥානය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයෙකින් එකොළොස් ආයතනයෙකින් එකොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.
Pali BJT10. විඤ්ඤාණපච්චයා නාමරූපෙන යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා ආයතනසඞ්ගහෙන අසඞ්ගහිතා ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා, තෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- තෙ ධම්මා එකෙන ඛන්ධෙන එකෙනායතනෙන සත්තහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJT10. විඥානප්‍රත්‍යයෙන් වූ නාමරූපය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් සප්ත ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.
Pali BJT11. නාමරූපපච්චයා සළායතනෙන යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා ආයතනසඞ්ගහෙන අසඞ්ගහිතා ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා, තෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- තෙ ධම්මා ද්වීහි ඛන්ධෙහි එකෙනායතනෙ එකාය ධාතුයා අසඞ්ගහිතා.
Sinhala BJT11. නාම රූප ප්‍රත්‍යයෙන් වූ ෂඩායතනය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතු සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත්ද, ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ ස්කන්‍ධ දෙකෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.
Pali BJT12. සළායතනපච්චයා ඵස්සෙන යෙ ධම්මා -පෙ- ඵස්සපච්චයා වෙදනාය යෙ ධම්මා - වෙදනාපච්චයා තණ්හාය යෙ ධම්මා - තණ්හාපච්චයා උපාදානෙන යෙ ධම්මා - කම්මභවෙන යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා, ආයතනසඞ්ගහෙන අසඞ්ගහිතා, ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා, තෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- තෙ ධම්මා ද්වීහි ඛන්ධෙහි එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJT12. ෂඩායතනප්‍රත්‍යයෙන් වූ ස්පර්‍ශය විසින් යම් ධර්‍ම කෙනෙක් - ස්පර්‍ශප්‍රත්‍යයෙන් වූ වේදනාව විසින් යම් ධර්‍ම කෙනෙක් - වේදනා ප්‍රත්‍යයෙන් වූ තෘෂ්ණාව විසින් යම් ධර්‍ම කෙනෙක් - තෘෂ්ණා ප්‍රත්‍යයෙන් වූ උපාදානය විසින් යම් ධර්‍ම කෙනෙක් - කර්‍මභවය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතන සඞ්ග්‍රහයෙන් අසඩගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ ස්කන්‍ධ දෙකෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.
Pali BJT13. අරූප භවෙන යෙ ධම්මා -පෙ- නෙවසඤ්ඤානාසඤ්ඤාභවෙන යෙ ධම්මා - චතුවොකාරභවෙන යෙ ධම්මා - ඉද්ධිපාදෙන යෙ ධම්මා ඛන්ධ සඞ්ගහෙන අසඞ්ගහිතා, ආයතනසඞ්ගහෙන අසඞ්ගහිතා, ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා, තෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- තෙ ධම්මා එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJT13. අරූප භවය විසින් යම් ධර්‍ම කෙනෙක් - නේවසඤ්ඤානාසකඤ්ඤා භවය විසින් යම් ධර්‍ම කෙනෙක් - චතුවෝකාරභවය විසින් යම් ධර්‍ම කෙනෙක් - ඉද්ධිපාදයෙන් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සංග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසංග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් දසධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.
Pali BJT14. අසඤ්ඤාභවෙන{1} යෙ ධම්මා -පෙ- එකවොකාරභවෙන යෙ ධම්මා - ජාතියා යෙ ධම්මා - ජරාය යෙ ධම්මා - මරණෙන යෙ ධම්මා - ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා, ආයතනසඞ්ගහෙන අසඞ්ගහිතා, ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා, තෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- තෙ ධම්මා එකෙන ඛන්ධෙන එකෙනායතනෙන සත්තහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJT14. අසංඥාභවයෙන් යම් ධර්‍ම කෙනෙක් - ඒකවෝකාරභවයෙන් යම් ධර්‍ම කෙනෙක් - ජාතිය විසින් යම් ධර්‍ම කෙනෙක්, ජරාව විසින් යම් ධර්‍ම කෙනෙක්, මරණය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සංග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසංග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් සප්ත ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.
Pali BJT15. පරිදෙවෙන යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා, ආයතන සඞ්ගහෙන අසඞ්ගහිතා, ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා, තෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි අට්ඨහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJT15. පරිදේවය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් අෂ්ට ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.
Pali BJT16. සොකෙන යෙ ධම්මා -පෙ- දුක්ඛෙන යෙ ධම්මා - දොමනස්සෙන යෙ ධම්මා - උපායාසෙන යෙ ධම්මා - සතිපට්ඨානෙන යෙ ධම්මා - සම්මප්පධානෙන යෙ ධම්මා - ඣානෙන යෙ ධම්මා - අප්පමඤ්ඤාය යෙ ධම්මා - පඤ්චහි ඉන්ද්රියෙහි යෙ ධම්මා - පඤ්චහි බලෙහි යෙ ධම්මා - සත්තහි - බොජ්ඣඞ්ගෙහි යෙ ධම්මා - අරියෙන අට්ඨඞ්ගිකෙන මග්ගෙන යෙ ධම්මා - ඵස්සෙන යෙ ධම්මා - වෙදනාය යෙ ධම්මා - සඤ්ඤාය යෙ ධම්මා - චෙතනාය යෙ ධම්මා - අධිමොක්ඛෙන යෙ ධම්මා - මනසිකාරෙන යෙ ධම්මා, ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා, ආයතනසඞ්ගහෙන අසඞ්ගහිතා, ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා, තෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- තෙ ධම්මා ද්වීහි ඛන්ධෙහි එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJT16. ශෝකයෙන් යම් ධර්‍ම කෙනෙක් - දුඃඛයෙන් යම් ධර්‍ම කෙනෙක් - දෞමනස්‍යයෙන් යම් ධර්‍ම කෙනෙක් - උපායාසයෙන් යම් ධර්‍මකෙනෙක් - සතිපට්ඨානයෙන් යම් ධර්‍ම කෙනෙක් - සම්‍යක් ප්‍රධානයෙන් යම් ධර්‍ම කෙනෙක් - ධ්‍යානයෙන් යම් ධර්‍ම කෙනෙක් - අප්‍රාමාණ්‍යයෙන් යම් ධර්‍ම කෙනෙක් - පඤ්චින්‍ද්‍රියයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - පඤ්චබලයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සප්ත බෝධ්‍යඞ්ගයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්‍ගයෙන් යම් ධර්‍ම කෙනෙක් - ස්පර්‍ශයෙන් යම් ධර්‍ම කෙනෙක් - වේදනායෙන් යම් ධර්‍ම කෙනෙක් - සංඥායෙන් යම් ධර්‍ම කෙනෙක් - චේතනායෙන් යම් ධර්‍ම කෙනෙක් - අධිමෝක්‍ෂයෙන් යම් ධර්‍ම කෙනෙක් - මනසිකාරයෙන් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ ස්කන්‍ධ දෙකෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.
Pali BJT17. චිත්තෙන යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා, ආයතන සඞ්ගහෙන අසඞ්ගහිතා ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා, තෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි එකාදසහායතනෙහි එකාදසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJT17. චිත්තයෙන් යම් ධර්‍මකෙනෙක්, ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයෙකින් එකොළොස් ආයතනයෙකින් එකොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.
Pali BJT18. කුසලෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- අකුසලෙහි ධම්මෙහි යෙ ධම්මා - සුඛාය වෙදනාය සම්පයුත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - දුක්ඛාය වෙදනාය සම්පයුත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - අදුක්ඛමසුඛාය වෙදනාය සම්පයුත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - විපාකෙහි ධම්මෙහි යෙ ධම්මා - විපාකධම්මධම්මෙහි යෙ ධම්මා - අනුපාදින්නඅනුපාදානියෙහි ධම්මෙහි යෙ ධම්මා - සඞ්කිලිට්ඨසඞ්කිලෙසිකෙහි ධම්මෙහි යෙ ධම්මා - අසංකිලිට්ඨ අසංකිලෙසිකෙහි ධම්මෙහි යෙ ධම්මා - සවිතක්කසවිචාරෙහි ධම්මෙහි යෙ ධම්මා - අවිතක්කවිචාරමත්තෙහි ධම්මෙහි යෙ ධම්මා -
Sinhala BJT18. කුශල ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අකුශලධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - දුඃඛවේදනාව හා සම්ප්‍රයුක්ත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අදුක්ඛමසුඛවේදනාව හා සම්ප්‍රයුක්ත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - විපාකධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් විපාකස්වභාවධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් අනුපාදින්න අනුපාදනීය ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් සංක්ලිෂ්ට සාංක්ලේශික ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අසංක්ලිෂ්ට අසාංක්ලේශික ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සවිතර්‍කසවිචාර ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අවිතර්‍කවිචාරමාත්‍ර ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් -
Pali BJTපීතිසහගතෙහි ධම්මෙහි යෙ ධම්මා - සුඛසහගතෙහි ධම්මෙහි යෙ ධම්මා - උපෙක්ඛාසහගතෙහි ධම්මෙහි යෙ ධම්මා - දස්සනෙන පහාතබ්බෙහි ධම්මෙහි යෙ ධම්මා - භාවනාය පහාතබ්බෙහි ධම්මෙහි යෙ ධම්මා - දස්සනෙන පහාතබ්බහෙතුකෙහි ධම්මෙහි යෙ ධම්මා - භාවනාය පහාතබ්බහෙතුකෙහි ධම්මෙහි යෙ ධම්මා - ආචයගාමීහි ධම්මෙහි යෙ ධම්මා - අපචයගාමීහි ධම්මෙහි යෙ ධම්මා - සෙක්ඛෙහි ධම්මෙහි යෙ ධම්මා - අසෙක්ඛෙහි ධම්මෙහි යෙ ධම්මා - මහග්ගතෙහි ධම්මෙහි යෙ ධම්මා අප්පමාණෙහි ධම්මෙහි යෙ ධම්මා - පරිත්තාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා - මහග්ගතාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා - අප්පමාණාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා - හීනෙහි ධම්මෙහි යෙ ධම්මා - පණීතෙහි ධම්මෙහි යෙ ධම්මා - මිච්ඡත්තනියතෙහි ධම්මෙහි යෙ ධම්මා - සම්මත්තනියතෙහි ධම්මෙහි යෙ ධම්මා - මග්ගාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා - මග්ගහෙතුකෙහි ධම්මෙහි යෙ ධම්මා - මග්ගාධිපතීහි ධම්මෙහි යෙ ධම්මා - අතීතාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා - අනාගතාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා - පච්චුප්පන්නාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා - අජ්ඣත්තාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා - බහිද්ධාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා - අජ්ඣත්තබහිද්ධාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා ආයතනසඞ්ගහෙන අසඞ්ගහිතා ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා, තෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- තෙ ධම්මා එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTප්‍රීතිසහගත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සුඛසහගත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් උපේක්‍ෂාසහගත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - භාවනායෙන් ප්‍රහාතව්‍යධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ආචයගාමී ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අපචයගාමී ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ශෛක්‍ෂ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අශෛක්‍ෂ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - මහද්ගත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් අප්‍රමාණ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - පරිත්තාලම්බන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - මහද්ගතාලම්බන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අප්‍රමාණාලම්බන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - හීනධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ප්‍රණීතධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - මිථ්‍යාත්‍වනියත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සම්‍යක්ත්‍වනියත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් මාර්‍ගාලම්බන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - මාර්‍ගහේතුක ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - මාර්‍ගාධිපති ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අතීතාලම්බන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අනාගතාලම්බන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ප්‍රත්‍යුත්පන්නාලම්බන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අධ්‍යාත්මාලම්බන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - බාහ්‍යාලම්බන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අධ්‍යාත්මබාහ්‍යාලම්ඛන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් දසධාතුයෙකින් අසඞ්ගෘහීත යෝ යි.
Pali BJT19. සනිදස්සනසප්පටිඝෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- අනිදස්සන සප්පටිඝෙහි ධම්මෙහි යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා, ආයතන සඞ්ගහෙන අසඞ්ගහිතා ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා තෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි අට්ඨහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJT19. සනිදර්‍ශන සප්‍රතිඝ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අනිදර්‍ශන සප්‍රතිඝ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් ධාතු අටෙකින් අසඞ්ගෘහීතයෝ යි.
Pali BJT20. හෙතූහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- හෙතූහි චෙව සහෙතුකෙහි ච ධම්මෙහි යෙ ධම්මා - හෙතූහි චෙව හෙතුසම්පයුත්තකෙහි ච ධම්මෙහි යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා, ආයතනසඞ්ගහෙන අසඞ්ගහිතා, ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා, තෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- තෙ ධම්මා ද්වීහි ඛන්ධෙහි එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJT20. හේතු ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - හේතු ද වූ මැ. සහේතුක ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - හේතු ද වූ මැ හේතු සම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ ස්කන්‍ධ දෙකෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.
Pali BJT21. සහෙතුකෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- හෙතුසම්පයුත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - සහෙතුකෙහි චෙව න ච හෙතූහි ධම්මෙහි යෙ ධම්මා - හෙතු සම්පයුත්තෙහි චෙව න ච හෙතූහි ධම්මෙහි යෙ ධම්මා - න හෙතූ සහෙතුකෙහි ධම්මෙහි{1} යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා, ආයතන සඞ්ගහෙන අසඞ්ගහිතා, ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා, තෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- තෙ ධම්මා එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJT21. සහේතුක ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් – හේතුසම්ප්‍රයුක්ත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සහේතුක ද වූ මැ නො ද හේතු වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - හේතු සම්ප්‍රයුක්ත ද වූ මැ නො ද හේතු වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - හේතු නොවූ සහේතුක ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් දස ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.
Pali BJT22. අප්පච්චයෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- අසඞ්ඛතෙහි ධම්මෙහි යෙ ධම්මා ඛන්ධ සඞ්ගහෙන අසඞ්ගහිතා, ආයතන සඞ්ගහෙන අසඞ්ගහිතා, ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා, තෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- තෙ ධම්මා ද්වීහි ඛන්ධෙහි එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJT22. අප්‍රත්‍යය ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අසඞ්ඛත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ ස්කන්‍ධ දෙකෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.
Pali BJT23. සනිදස්සනෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- සප්පටිඝෙහි ධම්මෙහි යෙ ධම්මා ඛන්ධ සඞ්ගහෙන අසඞ්ගහිතා, ආයතන සඞ්ගහෙන අසඞ්ගහිතා. ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා, තෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි අට්ඨහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJT23. සනිදර්‍ශන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සප්‍රතිඝ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ ස්කන්‍ධ සතරෙකින් ආයතන දෙකෙකින් ධාතු අටෙකින් අසඞ්ගෘහීතයෝ යි.
Pali BJT24. රූපීහි ධම්මෙහි යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා, ආයතනසඞ්ගහෙන අසඞ්ගහිතා, ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා, තෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- තෙ ධම්මා එකෙන ඛන්ධෙන, එකෙනායතනෙන සත්තහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJT24. රූපී ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් ධාතු සතෙකින් අසඞ්ගෘහීතයෝ යි.
Pali BJT25. අරූපීහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- ලොකුත්තරෙහි ධම්මෙහි යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා, ආයතනසඞ්ගහෙන අසඞ්ගහිතා, ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා, තෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- තෙ ධම්මා එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJT25. අරූපී ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ලෝකෝත්තර ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ධාතු සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් දස ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.
Pali BJT26. ආසවෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- ආසවෙහි චෙව සාසවෙහි ච ධම්මෙහි යෙ ධම්මා - ආසවෙහි චෙව ආසවසම්පයුත්තෙහි ච ධම්මෙහි යෙ ධම්මා - ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා, ආයතනසඞ්ගහෙන අසඞ්ගහිතා, ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා, තෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- තෙ ධම්මා ද්වීහි ඛන්ධෙහි එකාදසහා’යතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJT26. ආස්‍රව ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රව ද වූ මැ, සාස්‍රව ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රව ද වූ මැ ආස්‍රව සම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ ස්කන්‍ධ දෙකෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.
Pali BJT27. අනාසවෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- ආසවසම්පයුත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - ආසවසම්පයුත්තෙහි චෙව නො ච ආසවෙහි ච ධම්මෙහි යෙ ධම්මා - ආසවවිප්පයුත්තෙහි අනාසවෙහි ධම්මෙහි යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා ආයතනසඞ්ගහෙන අසඞ්ගහිතා ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා තෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- තෙ ධම්මා එකෙන ඛන්ධෙන දසහා’යතනෙහි දසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJT27. අනාස්‍රව ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රවසම්ප්‍රයුක්ත වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රවසම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ආස්‍රව ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ආස්‍රවවිප්‍රයුක්ත වූ අනාස්‍රවධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් දස ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.
Pali BJT28. සංයොජනෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- ගන්ථෙහි ධම්මෙහි යෙ ධම්මා - ඔඝෙහි ධම්මෙහි යෙ ධම්මා - යොගෙහි ධම්මෙහි යෙ ධම්මා - නීවරණෙහි ධම්මෙහි යෙ ධම්මා - පරාමාසෙහි ධම්මෙහි යෙ ධම්මා - පරාමාසෙහි චෙව පරාමට්ඨෙහි ච ධම්මෙහි යෙ ධම්මා- ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා, ආයතනසඞ්ගහෙන අසඞ්ගහිතා, ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා තෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- තෙ ධම්මා ද්වීහි ඛන්ධෙහි එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJT28. සංයෝජන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ග්‍රන්‍ථ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ඕඝධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - යෝග ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - නීවරණ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - පරාමර්‍ශධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - පරාමර්‍ශ ද වූ මැ පරාමෘෂ්ටද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ ස්කන්‍ධ දෙකෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.
Pali BJT29. අපරාමට්ඨෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- අපරාමසම්පයුත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - පරාමාසවිප්පයුත්තෙහි අපරාමට්ඨෙහි ධම්මෙහි යෙ ධම්මා - සාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා, ආයතතනසඞ්ගහෙන අසඞ්ගහිතා, ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා තෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- තෙ ධම්මා එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJT29. අපරාමෘෂ්ට ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අපරාමර්‍ශ සම්ප්‍රයුක්ත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - පරාමර්‍ශ විප්‍රයුක්ත වූ අපරාමෘෂ්ට ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සාලම්බන වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් දස ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.
Pali BJT30. අනාරම්මණෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- නො චිත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - චිත්තවිප්පයුත්තෙහි ධමෙම්හි යෙ ධම්මාචිත්තවිසංසට්ඨෙහි ධම්මෙහි යෙ ධම්මා - චිත්තසමුට්ඨානෙහි ධම්මෙහි යෙ ධම්මා - චිත්තසහභූහි ධම්මෙහි යෙ ධම්මා - චිත්තානුපරිවත්තීහි ධම්මෙහි යෙ ධම්මා - බාහිරෙහි ධම්මෙහි යෙ ධම්මා - උපාදාහි ධම්මෙහි{1}. යෙ ධම්මා - ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා, ආයතනසඞ්ගහෙන අසඞ්ගහිතා, ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා තෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- තෙ ධම්මා එකෙන ඛන්ධෙන එකෙනායතනෙන සත්තහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJT30. අනාලම්බනධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - චිත්ත නො වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - චිත්තවිප්‍රයුක්ත වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - චිත්තවිසංසෘෂ්ට වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - චිත්තසමුත්‍ථාන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - චිත්ත සහභූධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - චිත්තානුපරිවර්තී වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් බාහ්‍ය වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් උපාදා ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් සප්ත ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.
Pali BJT31. චිත්තෙහි ධම්මෙහි යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා, ආයතනසඞ්ගහෙන අසඞ්ගහිතා, ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා, තෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි එකාදසහායතනෙහි එකාදසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJT31. චිත්ත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයෙකින් එකොළොස් ආයතනයෙකින් එකොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.
Pali BJT32. චෙතසිකෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- චිත්තසම්පයුත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - චිත්තසංසට්ඨෙහි ධම්මෙහි යෙ ධම්මා - චිත්තසංසට්ඨසමුට්ඨානෙහි ධම්මෙහි යෙ ධම්මා - චිත්තසංසට්ඨසමුට්ඨානසහභූහි ධම්මෙහි යෙ ධම්මා - චිත්තසංසට්ඨසමුට්ඨානානුපරිවත්තීහි ධම්මෙහි යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා, ආයතනසඞ්ගහෙන අසඞ්ගහිතා, ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා, තෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- තෙ ධම්මා ද්වීහි ඛන්ධෙහි එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJT32. චෛතසික ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් චිත්තසම්ප්‍රයුක්ත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - චිත්ත සංසෘෂ්ටධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - චිත්තසංසෘෂ්ටසමුත්‍ථාන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - චිත්තසංසෘෂ්ටසමුත්‍ථානසහභූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානුපරිවර්තී ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ ස්කන්‍ධ දෙකෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.
Pali BJT33. අජ්ඣත්තිකෙහි ධම්මෙහි යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා, ආයතනසඞ්ගහෙන අසඞ්ගහිතා ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා, තෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- තෙ ධම්මා තීහි ඛන්ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා අඞ්ගහිතා.
Sinhala BJT33. ආධ්‍යාත්මික ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතු සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ ස්කන්‍ධ තුනෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.
Pali BJT34. උපාදානෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- කිලෙසෙහි ධම්මෙහි යෙ ධම්මා කිලෙසෙහි චෙව සංකිලෙසිකෙහි ච ධම්මෙහි යෙ ධම්මා - කිලෙසෙහි චෙව සංකිලිට්ඨෙහි ච ධම්මෙහි යෙ ධම්මා - කිලෙසෙහි චෙව කිලෙසසම්පයුත්තෙහි ච ධම්මෙහි යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා, ආයතනසඞ්ගහෙන අසඞ්ගහිතා, ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා, තෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- තෙ ධම්මා ද්වීහි ඛන්ධෙහි එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJT34. උපාදාන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ක්ලේශධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද වූ මැ සාංක්ලේශික ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද වූ මැ සංක්ලිෂ්ට ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද වූ මැ ක්ලේශසම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ... ඒ ධර්‍මයෝ ස්කන්‍ධ දෙකෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.
Pali BJT35. අසංකිලෙසිකෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- සංකිලිට්ඨෙහි ධම්මෙහි යෙ ධම්මා - කිලෙසසම්පයුත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - සංකිලිට්ඨෙහි චෙව නො ච කිලෙසෙහි ධම්මෙහි යෙ ධම්මා - කිලෙසසම්පයුත්තෙහි චෙව නො ච කිලෙසෙහි ධම්මෙහි යෙ ධම්මා - කිලෙසවිප්පයුත්තෙහි අසංකිලෙසිකෙහි ධම්මෙහි යෙ ධම්මා - දස්සනෙන පහාතබ්බෙහි ධම්මෙහි යෙ ධම්මා - භාවනාය පහාතබ්බෙහි ධම්මෙහි යෙ ධම්මා - දස්සනෙන පහාතබ්බහෙතුකෙහි ධම්මෙහි යෙ ධම්මා - භාවනාය පහාතබ්බහෙතුකෙහි ධම්මෙහි යෙ ධම්මා - සවිතක්කෙහි ධම්මෙහි යෙ ධම්මා - සවිචාරෙහි ධම්මෙහි යෙ ධම්මා - සප්පීතිකෙහි ධම්මෙහි යෙ ධම්මා - පීතිසහගතෙහි ධම්මෙහි යෙ ධම්මා - සුඛසහගතෙහි ධම්මෙහි යෙ ධම්මා - උපෙක්ඛාසහගතෙහි ධම්මෙහි යෙ ධම්මා - න කාමාවචරෙහි ධම්මෙහි යෙ ධම්මා
Sinhala BJT35. අසංක්ලේශිකධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සංක්ලිෂ්ටධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශසම්ප්‍රයුක්ත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සංක්ලිෂ්ට ද වූ මැ නො ද ක්ලේශ වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශසම්ප්‍රයුක්ත ද වූ මැ නො ද ක්ලේශ වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශවිප්‍රයුක්ත වූ අසංක්ලේශිකධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - භාවනායෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සවවිතර්‍ක ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සවිචාරධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සප්‍රිතිකධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ප්‍රීතිසහගත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සුඛසහගත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - උපේක්‍ෂා සහගත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - කාමාවචර නො වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක්
Pali BJTරූපාවචරෙහි ධම්මෙහි යෙ ධම්මා - අරූපාවචරෙහි ධම්මෙහි යෙ ධම්මා අපරියාපන්නෙහි ධම්මෙහි යෙ ධම්මා - නීය්යානිකෙහි ධම්මෙහි යෙ ධම්මා - නියතෙහි ධම්මෙහි යෙ ධම්මා - අනුත්තරෙහි ධම්මෙහි යෙ ධම්මා - සරණෙහි ධම්මෙහි යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා, ආයතන සඞ්ගහෙන අසඞ්ගහිතා, ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා තෙහි ධම්මෙහි යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා, ආයතනසඞ්ගහෙන අසඞ්ගහිතා, ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා: තෙ ධම්මා කතීහි ඛන්ධෙහි කතීහායතනෙහි කතීහි ධාතූහි අසඞ්ගහිතා. තෙ ධම්මා එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTරූපාවචර ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අරූපාවචරධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අපර්‍ය්‍යාපන්න ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - නෛර්‍ය්‍යාණිකධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - නියතධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - අනුත්තරධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - සරණ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද, ධාතු සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් දස ධාතුයෙකින් අසඞ්ගෘහීතයෝ යි.
Pali BJTරූපඤ්ච ධම්මායතනං ධම්මධාතු - ඉත්ථීපුමං ජීවිතං නාමරූපං, ද්වෙ භවා ජාතිජරාමච්චුරූපං, අනාරම්මණා නො චිත්තෙන විප්පයුත්තං.
Sinhala BJTරූපස්කන්‍ධ යැ ධර්‍මායතන යැ ධර්‍මධාතු යැ ස්ත්‍රීන්‍ද්‍රිය යැ පුරුෂේන්‍ද්‍රිය යැ ජීවිතේන්‍ද්‍රිය යැ නාමරූප යැ අරූපභව අසංඥභව දෙක යැ ජාති යැ ජරා යැ මරණ යැ අනාලම්බන යැ නො චිත්ත යැ චිත්තය හා විප්‍රයුක්ත යැ.
Pali BJTවිසංසට්ඨං{1} සමුට්ඨානසහභූහි අනුපරිවත්ති, බාහිරං උපාදා ද්වෙ වීසති{2} එස නයො සුබුද්ධො,
Sinhala BJTවිසංසෘෂ්ට යැ සමුත්‍ථාන යැ සහභූ යැ අනුපරිවර්තී යැ බාහිර යැ උපාදා යැ යි දෙවිසිපායෙකි. තෙල නය (සර්‍වඥයන් විසින්) මොනොවට අවබෝධ කරන ලද්දේ යි.
Pali BJT[සබ්බෙ ඛන්ධා තථායතන ධාතුයො සච්චතො තයො, ඉන්ද්රියානිපි සබ්බානි තෙ වීසති පටිච්චතො. පරතො සොළස පදා තෙචත්තාළීසකං තිකෙ, ගොච්ඡකෙ සත්තති ද්වෙ ච සත්ත චූලන්තරෙ පදා. මහන්තරෙ පදා වුත්තා අට්ඨාරස තතො පරං, අට්ඨාරසෙව ඤාතබ්බා සෙසා ඉධ න භාසිතා ති.]{3}
Sinhala BJTසියලු ස්කන්‍ධයෝ යැ, එසේ මැ සියලු ආයතනධාතු යැ. සත්‍ය හෙයින් තිදෙනෙකැ සියලුමැ ඉන්‍ද්‍රියයෝ යැ ප්‍රතීත්‍ය සමුත්පාද හෙයින් තෙවිස්සෙකැ මත්තෙහි සොළොස්පදයෝ යැ. ත්‍රිකමාතෘකායෙහි තෙතාලිසෙකැ ගොච්ඡකයෙහි දෙ සැත්තෑ පදයෝ යැ, චුල්ලන්තරයෙහි සත්පදයෝ යැ මහන්තරයෙහි අටළොස් පදයෝ යැ යන මොහු වදාරන ලද්දාහ. එයින් මත්තෙහි අටළොස් පද කෙනෙක් මැ වෙති’යි දතයුත්තාහ. සෙසු පදයෝ මෙහි නො වදාරන ලද්දාහ යි.
Pali BJTඅසඞ්ගහිතෙන අසඞ්ගහිතා පද නිද්දෙසො නිට්ඨිතො.
Sinhala BJTඅසඞ්ගෘහීතයෙන් අසඞ්ගෘහීතපද නිර්‍දෙශය නිමි.
Pali BJTSegment missing in this edition
Sinhala BJTඋද්දානය:
Pali BJT6. සම්පයොගවිප්පයොග පද නිද්දෙසො
Sinhala BJT6. සම්ප්‍රයෝග විප්‍රයෝග පද නිර්‍දෙශය
Pali BJT1. රූපක්ඛන්ධො කතීහි ඛන්ධෙහි කතිහායතනෙහි කතීහි ධාතූහි සම්පයුත්තොති: නත්ථී.
Sinhala BJT1. රූපස්කන්‍ධය කෙතෙක් ස්කන්‍ධයන් හා සමග කෙතෙක් ආයතනයන් හා සමග කෙතෙක් ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත වේ ද යත්: සම්ප්‍රයෝගයෙක් නැති.
Pali BJTකතීහි විප්පයුත්තො: චතූහි ඛන්ධෙහි එකෙනායතනෙන සත්තහි ධාතූහි විප්පයුත්තො. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තො.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: සතර ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග සප්තධාතූන් හා සමග විප්‍රයුක්ත යැ, එක් මනායතනය හා සමග එක් ධර්‍මධාතුව හා සමග කිසිවකුන් (ධර්‍මායතන ධර්‍මධාතු පර්‍ය්‍යාපන්න වූ වේදනා සංඥා සංස්කාරයන්) හා විප්‍රයුක්ත වේ.
Pali BJTSegment missing in this edition
Sinhala BJTඋද්දානය:
Pali BJT2. වෙදනාක්ඛන්ධො -පෙ- සඤ්ඤාක්ඛන්ධො - සඞ්ඛාරක්ඛන්ධො -පෙ- තීහි ඛන්ධෙහි එකෙනායතනෙන සත්තහි ධාතූහි සම්පයුත්තො එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තො.
Sinhala BJT2. වේදනාස්කන්‍ධය ... සංඥාස්කන්‍ධය ... සංස්කාරස්කන්‍ධය ... තුන් ස්කන්‍ධයන් හා සමග, එක් ආයතනයක් හා සමග, සප්තධාතූන් හා සමග සම්ප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග, එක් ධාතුවක් හා සමග, කිසිවකුන් හා සම්ප්‍රයුක්ත වේ.
Pali BJTකතීහි විප්පයුත්තො: එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප්පයුත්තො, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තො.
Sinhala BJTකීදෙනකුන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග දස ධාතූන් හා සමග විප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග (රූපනිබ්බාණ සඞ්ඛ්‍යාත) කිසිවකුන් හා සමග විප්‍රයුක්ත වේ.
Pali BJT3. විඤ්ඤාණක්ඛන්ධො -පෙ- තීහි ඛන්ධෙහි සම්පයුත්තො එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තො.
Sinhala BJT3. විඥානස්කන්‍ධය ... තුන් ස්කන්‍ධයන් හා සමග සම්ප්‍රයුක්ත යැ. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග (වේදනාදි) කිසිවකුන් හා සම්ප්‍රයුක්ත වේ.
Pali BJTකතීහි විප්පයුත්තො: එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප්පයුත්තො. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තො.
Sinhala BJTකී දෙනකුන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග දසධාතූන් හා සමග විප්‍රයුක්ත යැ, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග, කිසිවකුන් හා විප්‍රයුක්ත වේ.
Pali BJT4. චක්ඛායතනං -පෙ- ඵොට්ඨබ්බායතනං -පෙ- සම්පයුත්තන්ති: නත්ථී.
Sinhala BJT4. චක්‍ෂුරායතනය ... ස්ප්‍රෂ්ටව්‍යායතනය (කිසිවකුන් හා සමග) සම්ප්‍රයුක්ත වේ ද යත්: (සම්ප්‍රයෝගයෙක්) නැති.
Pali BJTකතිහි විප්පයුත්තං: චතූහි ඛන්ධෙහි එකෙනායතනෙන සත්තහි ධාතූහි විප්පයුත්තං, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තං:
Sinhala BJTකී දෙනකුන් හා සමග විප්‍රයුක්ත ද යත්: සතර ස්කන්‍ධයන් හා සමග එක් මනායතනය හා සමග සප්තධාතූන් හා සමග විප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසිවකුන් හා විප්‍රයුක්ත වේ.
Pali BJT5. මනායතනං -පෙ- තීහි ඛන්ධෙහි සම්පයුත්තං. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තං.
Sinhala BJT5. මනායතනය තුන් ස්කන්‍ධයන් හා සමග සම්ප්‍රයුක්ත යැ, එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසිවකුන් හා සම්ප්‍රයුක්ත වෙයි.
Pali BJTකතීහි විප්පයුත්තං: එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප්පයුත්තං. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තං.
Sinhala BJTකී දෙනකුන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග, දස ආයතනයන් හා සමග දසධාතූන් හා සමග විප්‍රයුක්ත වෙයි. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසිවකුන් හා විප්‍රයුක්ත වේ.
Pali BJT6. චක්ඛුධාතු -පෙ- ඵොට්ඨබ්බධාතු -පෙ- සම්පයුත්තාති: නත්ථී.
Sinhala BJT6. චක්ඛුධාතුව ... ඵොට්ඨබ්බධාතුව ... සම්ප්‍රයුක්ත වේ ද යත්: (සම්ප්‍රයෝගයෙක්) නැති.
Pali BJTකතීහි විප්පයුත්තා: චතූහි ඛන්ධෙහි එකෙනායතනෙන සත්තහි ධාතූහි විප්පයුත්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: සතර ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග සප්ත ධාතූන් හා සමග විප්‍රයුක්ත වෙයි. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසිවකුන් හා විප්‍රයුක්ත වේ.
Pali BJT7. චක්ඛුවිඤ්ඤාණධාතු -පෙ- මනොධාතු - මනො විඤ්ඤාණ ධාතුතීහි ඛන්ධෙහි සම්පයුත්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තා.
Sinhala BJT7. චක්‍ෂුර්විඥාන ධාතුව ... මනෝ ධාතුව, මනෝ විඥාන ධාතුව තුන් ස්කන්‍ධයන් හා සමග සම්ප්‍රයුක්ත වෙයි. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා කිසිවකුන් හා සම්ප්‍රයුක්ත වේ.
Pali BJTකතීහි විප්පයුත්තා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප්පයුත්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධයන් හා සමග විප්‍රයුක්ත වේද යත්: එක් ස්කන්‍ධයක් හා සමග, දස ආයතනයන් හා සමග, සොළොස් ධාතුන් හා සමග විප්‍රයුක්ත වෙයි. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.
Pali BJT8. සමුදය සච්චං -පෙ- මග්ගසච්චං -පෙ- තීහි ඛන්ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සම්පයුත්තං. එකෙන ඛන්ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තං.
Sinhala BJT8. සමුදය සත්‍යය, මාර්‍ග සත්‍යය, තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්තවෙයි. එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනෙකුන් හා සම්ප්‍රයුක්ත වේ.
Pali BJTකතීහි විප්පයුත්තං: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප්පයුත්තං. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තං.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග සොළොස් ධාතූන් හා සමග විප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.
Pali BJT9. නිරොධසච්චං -පෙ- චක්ඛුන්ද්රියං - කායින්ද්රියං - ඉත්ථින්ද්රියං - පුරිසින්ද්රියං - සම්පයුත්තන්ති: නත්ථී.
Sinhala BJT9. නිරෝධ සත්‍යය චක්‍ෂුරින්‍ද්‍රියය ... කායින්‍ද්‍රියය, ඉත්‍ථින්‍ද්‍රියය පුරිසින්‍ද්‍රියය සම්ප්‍රයුක්ත වේ ද යත්: (සම්ප්‍රයෝගයෙක්) නැති.
Pali BJTකතීහි විප්පයුත්තං: චතූහි ඛන්ධෙහි එකෙනායතනෙන සත්තහි ධාතූහි විප්පයුත්තං. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තං.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: සතර ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග සප්ත ධාතූන් හා සමග විප්‍රයුක්ත වෙයි. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනෙකුන් හා විප්‍රයුක්ත වේ.
Pali BJT10. මනින්ද්රියං -පෙ- තීහි ඛන්ධෙහි සම්පයුත්තං, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තං.
Sinhala BJT10. මනින්‍ද්‍රිය තුන් ස්කන්‍ධයන් හා සමග සම්ප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වේ.
Pali BJTකතීහි විප්පයුත්තං: එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප්පයුත්තං. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තං.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග දස ධාතූන් හා සමග විප්‍රයුක්ත වෙයි. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනෙකුන් හා විප්‍රයුක්ත වේ.
Pali BJT11. සුඛින්ද්රියං -පෙ- දුක්ඛින්ද්රියං - සොමනස්සින්ද්රියං - දොමනස්සින්ද්රියං - තීහි ඛන්ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සම්පයුත්තං, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තං.
Sinhala BJT11. සුඛින්‍ද්‍රිය ... දුක්ඛින්‍ද්‍රිය ... සෝමනස්සින්‍ද්‍රිය ... දෝමනස්සින්‍ද්‍රිය - තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්තය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වේ.
Pali BJTකතීහි විප්පයුත්තං: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප්පයුත්තං, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තං.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග සොළොස් ධාතූන් හා සමග විප්‍රයුක්තය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.
Pali BJT12. උපෙක්ඛින්ද්රියං -පෙ- තීහි ඛන්ධෙහි එකෙනායතනෙන ඡහි ධාතූහි සම්පයුත්තං. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තං.
Sinhala BJT12. උපෙක්ඛින්‍ද්‍රිය ... තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග ෂඩ් ධාතූන් හා සමග සම්ප්‍රයුක්තය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වේ.
Pali BJTකතීහි විප්පයුත්තං: එකෙන ඛන්ධෙන දසහායතනෙහි එකාදසහි ධාතූහි විප්පයුත්තං, එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තං.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග එකොළොස් ධාතූන් හා සමග විප්‍රයුක්තය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.
Pali BJT13. සද්ධින්ද්රියං -පෙ- විරියින්ද්රියං - සතින්ද්රියං - සමාධින්ද්රියං - පඤ්ඤින්ද්රියං - අනඤ්ඤාතඤ්ඤාස්සාමීතින්ද්රියං - අඤ්ඤින්ද්රියං - අඤ්ඤාතාවින්ද්රියං - අවිජ්ජා - අවිජ්ජාපච්චයා සඞ්ඛාරා - තීහි ඛන්ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සම්පයුත්තා. එකෙන ඛන්ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තා.
Sinhala BJT13. සද්ධින්‍ද්‍රිය ... විරියින්‍ද්‍රිය ... සතින්‍ද්‍රිය ... සමාධින්‍ද්‍රිය ... පඤ්ඤින්‍ද්‍රිය - අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය - අඤ්ඤින්‍ද්‍රිය - අඤ්ඤාතාවින්‍ද්‍රිය - අවිද්‍යාව - අවිද්‍යාප්‍රත්‍යයෙන් වූ සංස්කාරයෝ - තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්තයහ. එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනෙකුන් හා සම්ප්‍රයුක්තයෝ ය.
Pali BJTකතීහි විප්පයුත්තා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප්පයුත්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වෙත් ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග සොළොස් ධාතූන් හා සමග විප්‍රයුක්තයහ. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනෙකුන් හා විප්‍රයුක්ත වෙත්.
Pali BJT14. සඞ්ඛාරපච්චයා විඤ්ඤාණං -පෙ- තීහි ඛන්ධෙහි සම්පයුත්තං. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තං.
Sinhala BJT14. සංස්කාරප්‍රත්‍යයෙන් වූ විඥානය ... තුන් ස්කන්‍ධයන් හා සමග සම්ප්‍රයුක්තය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වන්නේ ය.
Pali BJTකතීහි විප්පයුත්තං: එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප්පයුත්තං. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තං.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග දස ධාතූන් හා සමග විප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.
Pali BJT15. සළායතනපච්චයා ඵස්සො -පෙ- තීහි ඛන්ධෙහි එකෙනායතනෙන සත්තහි ධාතූහි සම්පයුත්තො. එකෙන ඛන්ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තො.
Sinhala BJT15. ෂඩායතනප්‍රත්‍යයෙන් වූ ස්පර්‍ශය ... තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග සප්ත ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත ය. එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වේ.
Pali BJTකතීහි විප්පයුත්තො: එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප්පයුත්තො. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තො.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග දස ධාතූන් හා සමග විප්‍රයුක්තය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.
Pali BJT16. ඵස්සපච්චයා වෙදනා -පෙ- තීහි ඛන්ධෙහි එකෙනායතනෙන සත්තහි ධාතූහි සම්පයුත්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තා.
Sinhala BJT16. ස්පර්‍ශ ප්‍රත්‍යයෙන් වූ වේදනාව ... තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග සප්ත ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.
Pali BJTකතීහි විප්පයුත්තො: එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප්පයුත්තා. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තා.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග දස ධාතූන් හා සමග විප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.
Pali BJT17. වෙදනාපච්චයා තණ්හා -පෙ- තණ්හා පච්චයා උපාදානං - කම්මභවො - තීහි ඛන්ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සම්පයුත්තො, එකෙන ඛන්ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තො.
Sinhala BJT17. වේදනාප්‍රත්‍යයෙන් වූ තෘෂ්ණාව ... තෘෂ්ණාප්‍රත්‍යයෙන් වූ උපාදානය - කර්‍මභවය - තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්ත ය. එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වේ.
Pali BJTකතීහි විප්පයුත්තො: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප්පයුත්තො. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තො.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග සොළොස් ධාතූන් හා සමග විප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.
Pali BJT18. රූපභවො -පෙ- සම්පයුත්තොති: නත්ථී.
Sinhala BJT18. රූපභවය ... සම්ප්‍රයුක්ත වේ ද යත්: (සම්ප්‍රයෝගයෙක්) නැති.
Pali BJTකතීහි විප්පයුත්තො: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි තීහි ධාතූහි විප්පයුත්තො.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේද යත්: කිසි ස්කන්‍ධ කෙනෙකුන් හා සමග කිසි ආයතන කෙනෙකුන් හා සමග විප්‍රයුක්ත නො වෙයි. තුන් ධාතූන් හා සමග විප්‍රයුක්ත වෙයි.
Pali BJT19. අරූපභවො -පෙ- නෙවසඤ්ඤා නාසඤ්ඤාභවො - චතුවොකාරභවො - සම්පයුත්තොති: නත්ථී.
Sinhala BJT19. අරූපභවය ... නේවසඤ්ඤානාසඤ්ඤාභවය ... චතුවෝකාරභවය ... සම්ප්‍රයුක්ත වේද යත්: (සම්ප්‍රයෝගයෙක්) නැති.
Pali BJTකතීහි විප්පයුත්තො: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප්පයුත්තො. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තො.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග සොළොස් ධාතූන් හා සමග විප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනෙකුන් හා විප්‍රයුක්ත වේ.
Pali BJT20. අසඤ්ඤාභවො -පෙ- එකවොකාර භවො - පරිදෙවො - සම්පයුත්තොති: නත්ථී.
Sinhala BJT20. අසංඥභවය ... ඒකවෝකාරභවය ... පරිදේවය ... සම්ප්‍රයුක්ත වේ ද යත්: සම්ප්‍රයෝගයෙක් නැති.
Pali BJTකතීහි විප්පයුත්තො: චතූහි ඛන්ධෙහි එකෙනායතනෙන සත්තහි ධාතූහි විප්පයුත්තො. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තො.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: සතර ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග සප්ත ධාතූන් හා සමග විප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.
Pali BJT21. සොකො -පෙ- දුක්ඛං - දොමනස්සං - තීහි ඛන්ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සම්පයුත්තං. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තං.
Sinhala BJT21. සෝකය, දුක්ඛය, දෝමනස්සය ... තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වේ.
Pali BJTකතීහි විප්පයුත්තං: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප්පයුත්තං. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තං.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග සොළොස් ධාතූන් හා සමග විප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.
Pali BJT22. උපායාසො -පෙ- සතිපට්ඨානං - සම්මප්පධානං - තීහි ඛන්ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සම්පයුත්තං. එකෙන ඛන්ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තං.
Sinhala BJT22. උපායාසය - සතිපට්ඨානය - සම්මප්පධානය ... තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්ත ය. එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනෙකුන් හා සම්ප්‍රයුක්ත වේ.
Pali BJTකතිහි විප්පයුත්තං: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප්පයුත්තං. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තං.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග සොළොස් ධාතූන් හා සමග විප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.
Pali BJT23. ඉද්ධිපාදො -පෙ- ද්වීහි ඛන්ධෙහි සම්පයුත්තො. එකෙන ඛන්ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තො.
Sinhala BJT23. ඉද්ධිපාදය ... ස්කන්‍ධ දෙකක් හා සමග සම්ප්‍රයුක්තය. එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වේ.
Pali BJTකතීහි විප්පයුත්තො: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප්පයුත්තො. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තො.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග සොළොස් ධාතූන් හා සමග විප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.
Pali BJT24. ඣානං -පෙ- ද්වීහි ඛන්ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සම්පයුත්තං. එකෙන ඛන්ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තං.
Sinhala BJT24. ධ්‍යානය - ස්කන්‍ධ දෙකක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්තය. එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වේ.
Pali BJTකතීහි විප්පයුත්තං: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප්පයුත්තං. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තං.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග සොළොස් ධාතූන් හා සමග විප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.
Pali BJT25. අප්පමඤ්ඤා -පෙ- පඤ්චින්ද්රියානි - පඤ්චබලානි - සත්තබොජ්ඣඞ්ගා - අරියො අට්ඨඞ්ගිකො මග්ගො - තීහි ඛන්ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සම්පයුත්තො. එකෙන ඛන්ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තො.
Sinhala BJT25. අප්‍රාමාණ්‍යයයෝ පඤ්චේන්‍ද්‍රියයෝ, පඤ්චබලයෝ, සප්තබෝධ්‍යඞ්ගයෝ, ආර්‍ය්‍යඅෂ්ටාංගික මාර්‍ගය ... තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග සම්ප්‍රයුක්ත ය. එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වේ.
Pali BJTකතීහි විප්පයුත්තො: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි විප්පයුත්තො. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තො.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග සොළොස් ධාතූන් හා සමග විප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.
Pali BJT26. ඵස්සො -පෙ- චෙතනා - මනසිකාරො - තීහි ඛන්ධෙහි එකෙනායතනෙන සත්තහි ධාතූහි සම්පයුත්තො. එකෙන ඛන්ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි සම්පයුත්තො.
Sinhala BJT26. ඵස්සය, චේතනාව, මනසිකාරය ... තුන් ස්කන්‍ධයන් හා සමග එක් ආයතනයක් හා සමග සප්ත ධාතූන් හා සමග සම්ප්‍රයුක්ත ය. එක් ස්කන්‍ධයක් හා සමග එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා සම්ප්‍රයුක්ත වේ.
Pali BJTකතිහි විප්පයුත්තො: එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි විප්පයුත්තො. එකෙනායතනෙන එකාය ධාතුයා කෙහිචි විප්පයුත්තො.
Sinhala BJTකෙතෙක් ස්කන්‍ධාදීන් හා සමග විප්‍රයුක්ත වේ ද යත්: එක් ස්කන්‍ධයක් හා සමග දස ආයතනයන් හා සමග දස ධාතූන් හා සමග විප්‍රයුක්ත ය. එක් ආයතනයක් හා සමග එක් ධාතුවක් හා සමග කිසි ධර්‍ම කෙනකුන් හා විප්‍රයුක්ත වේ.