Pali BJTකතිහි අසඞ්ගහිතා: ද්වීහි ඛන්ධෙහි එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: ස්කන්‍ධ දෙකෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT301. අචෙතසිකා ධම්මා -පෙ- අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා ද්වීහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතුයා සඞ්ගහිතා.
Sinhala BJT301. චෛතසික නොවූ ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා ස්කන්‍ධ දෙකෙකින් දොළොස් ආයතනයෙන් අටළොස් ධාතුයෙන් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: තීහි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: තුන් ස්කන්‍ධයෙකින් අසඞ්ගෘහීත වෙති. කිසි ආයතනයෙකින් කිසි ධාතුයෙකින් අසඞ්ගෘහීත නො වෙත්.
Pali BJT302-303. චිත්තවිප්පයුත්තා ධම්මා -පෙ- චිත්තවිසංසට්ඨා{1} ධම්මා - අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා එකෙන ඛන්ධෙන එකාදසහායතනෙහි එකාදසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT302-303. චිත්ත විප්‍රයුක්ත ධර්‍මයෝ ... චිත්ත විසංසෘෂ්ට ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා එක් ස්කන්‍ධයෙකින් එකොළොස් ආයතනයෙකින් එකොළොස් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: චතූහි ඛන්ධෙහි එකෙනායතනෙන සත්තහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: සතර ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් සප්ත ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT304. චිත්තසමුට්ඨානා ධම්මා චතූහි ඛන්ධෙහි ඡහායතනෙහි ඡහිධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT304. චිත්තසමුත්‍ථාන ධර්‍මයෝ ... සතර ස්කන්‍ධයෙකින් ආයතන සයෙකින් ධාතු සයෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන ඡහායතනෙහි ද්වාදසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයෙකින් ආයතන සයෙකින් දොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT305-306. නො චිත්තසමුට්ඨානා ධම්මා -පෙ- නො චිත්තසහභුනො ධම්මා - නො චිත්තානුපරිවත්තිනො ධම්මා - අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා ද්වී ඛන්ධෙහි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT305-306. චිත්තසමුත්‍ථාන නො වූ ධර්‍මයෝ ... චිත්තසහභූ නො වූ ධර්‍මයෝ ... චිත්තානුපරිවර්තී නො වූ ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා ස්කන්‍ධ දෙකෙකින් දොළොස් ආයතනයෙන් අටළොස් ධාතුයෙන් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: තීහි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: තුන් ස්කන්‍ධයෙකින් අසඞ්ගෘහීත වෙති. කිසි ආයතනයෙකින් කිසි ධාතුයෙකින් අසඞ්ගෘහීත නො වෙත්.
Pali BJT307-308. චිත්තසහභුනො ධම්මා -පෙ- චිත්තානුපරිවත්තිනො ධම්මා - චතූහි ඛන්ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සඞ්ගහිතා.
Sinhala BJT307-308 චිත්තසහභූ වූ ධර්‍මයෝ ... චිත්තානුපරිවර්තී වූ ධර්‍මයෝ ... සතර ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT309-310. චිත්තසංසට්ඨසමුට්ඨානා ධම්මා -පෙ- චිත්තසංසට්ඨ සමුට්ඨානසහභුනො ධම්මා - චිත්තසංසට්ඨසමුට්ඨානානුපරිවත්තිනො ධම්මා - තීහි ඛන්ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සඞ්ගහිතා.
Sinhala BJT309-310. චිත්තසංසෘෂ්ටසමුත්‍ථාන වූ ධර්‍මයෝ ... චිත්තසංසෘෂ්ට සමුත්‍ථාන සහභූ වූ ධර්‍මයෝ ... චිත්තසංසෘෂ්ට සමුත්‍ථානානුපරිවර්තී වූ ධර්‍මයෝ ... තුන් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: ද්වීහි ඛන්ධෙහි එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: ස්කන්‍ධ දෙකෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT311-313. නො චිත්තසංසට්ඨසමුට්ඨානා ධම්මා -පෙ- නො චිත්ත සංසට්ඨසමුට්ඨානසහභුනො ධම්මා - නො චිත්තසංසට්ඨසමුට්ඨානානුපරිවත්තිනො ධම්මා - අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා ද්වීහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT311-313. චිත්තසංසෘෂ්ටසමුත්‍ථාන නො වූ ධර්‍මයෝ ... චිත්තසංසෘෂ්ට සමුත්‍ථාන සහභූ නො වූ ධර්‍මයෝ ... චිත්තසංසෘෂ්ටසමුත්‍ථානයානු පරිවර්තී නො වූ ධර්‍මයෝ ... අසඞ්ඛත ධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා ස්කන්‍ධ දෙකෙකින් දොළොස් ආයතනයෙන් අටළොස් ධාතුයෙන් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: තීහි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: තුන් ස්කන්‍ධයෙකින් අසඞ්ගෘහීත වෙති. කිසි ආයතනයෙකින් කිසි ධාතුයෙකින් අසඞ්ගෘහීත නො වෙත්.
Pali BJT314. අජ්ඣත්තිකා ධම්මා ද්වීහි ඛන්ධෙහි ඡහායතනෙහි ද්වාදසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT314. ආධ්‍යාත්මික ධර්‍මයෝ ... ස්කන්‍ධ දෙකෙකින් ආයතන සයෙකින් දොළොස් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: තීහි ඛන්ධෙහි ඡහායතනෙහි ඡහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත් : තුන් ස්කන්‍ධයෙකින් ආයතන සයෙකින් ධාතු සයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT315. බාහිරා ධම්මා -පෙ- අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා චතූහි ඛන්ධෙහි ඡහායතනෙහි ඡහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT315. බාහිර ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා සතර ස්කන්‍ධයෙකින් ෂඩායතනයෙකින් ෂඩ්ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන ඡහායතනෙහි ද්වාදසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයෙකින් ෂඩායතනයෙකින් දොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT316. උපාදා ධම්මා -පෙ- එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT316. උපාදා ධර්‍මයෝ ... එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් දස ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි අට්ඨහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් අෂ්ට ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT317. නො උපාදා ධම්මා -පෙ- අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි තීහායතනෙහි නවහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT317. උපාදා නො වූ ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධසඞ්ඛ්‍යාවෙන් හැරපියා පඤ්ච ස්කන්‍ධයෙන් තුන් ආයතනයෙකින් නව ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි නවහායතනෙහි නවහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් අසඞ්ගෘහීත නො වෙත්. නව ආයතනයෙකින් නව ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT318. උපාදින්නා ධම්මා -පෙ- පඤ්චහි ඛන්ධෙහි එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT318. උපාදින්න ධර්‍මයෝ ... පඤ්ච ස්කන්‍ධයෙන් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් අසඞ්ගෘහීත නොවෙති. එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT319. අනුපාදින්නා ධම්මා -පෙ- අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි සත්තහායතනෙහි අට්ඨහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT319. අනුපාදින්න ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා පඤ්ච ස්කන්‍ධයෙකින් සප්ත ආයතනයෙන් අෂ්ට ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි පඤ්චහායතනෙහි දසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් අසඞ්ගෘහීත නොවෙති. පඤ්ච ආයතනයෙකින් දස ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT320-324. උපාදානා ධම්මා -පෙ- කිලෙසා ධම්මා - කිලෙසා චෙව සංකිලෙසිකා ච ධම්මා - කිලෙසා චෙව සංකිලිට්ඨා ච ධම්මා - කිලෙසාචෙව කිලෙසසම්පයුත්තා ධම්මා - එකෙන බන්ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා සඞ්ගහිතා.
Sinhala BJT320-324. උපාදාන ධර්‍මයෝ ... ක්ලේශ ධර්‍මයෝ ... ක්ලේශ ද සාංක්ලේශික ද වූ ධර්‍මයෝ ... ක්ලේශ ද සංක්ලිෂ්ට වූ ද ධර්‍මයෝ ... ක්ලේශ ද වූ ක්ලේශසම්ප්‍රයුක්ත ධර්‍මයෝ ... එක් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: චතූහි ඛන්ධෙහි එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: සතර ස්කන්‍ධයෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT325-327. නො කිලෙසා ධම්මා -පෙ- අසංකිලිට්ඨා ධම්මා - කිලෙසවිප්පයුත්තා ධම්මා - අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT325-327. ක්ලේශ නො වූ ධර්‍මයෝ ... අසංක්ලිෂ්ට ධර්‍මයෝ ... ක්ලේශ විප්‍රයුක්ත ධර්‍මයෝ ... අසඞ්ඛත ධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා පඤ්ච ස්කන්‍ධයෙන් දොළොස් ආයතනයෙන් අටළොස්ධාතුයෙන් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් කිසි ආයතනයෙකින් කිසි ධාතුයෙකින් අසඞ්ගෘහීත නො වෙත්.
Pali BJT328-330. සංකිලෙසිකා ධම්මා -පෙ- සංකිලෙසිකා චෙව නො ච කිලෙසා ධම්මා - කිලෙසවිප්පයුත්තා සංකිලෙසිකා ධම්මා - පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහා’යතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT328-330. සාංක්ලේශික ධර්‍මයෝ ... සාංක්ලේශික ද නො ද ක්ලේශ ද වූ ධර්‍මයෝ ... ක්ලේශ විප්‍රයුක්ත වූ සාංක්ලේශික ධර්‍මයෝ ... පඤ්ච ස්කන්‍ධයෙන් දොළොස් ආයතනයෙන් අටළොස් ධාතුයෙන් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් කිසි ආයතනයෙකින් කිසි ධාතුයෙකින් අසඞ්ගෘහීත නො වෙත්.
Pali BJT331-332. අසංකිලෙසිකා ධම්මා -පෙ- කිලෙසවිප්පයුත්තා අසංකිලෙසිකා ධම්මා - අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT331-332. සාංකේලේශික නො වූ ධර්‍මයෝ ... ක්ලේශ විප්‍රයුක්ත අසාංක්ලේශික වූ ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් ධාතු දෙකෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT333-336. සංකිලිට්ඨා ධම්මා -පෙ- කිලෙසසම්පයුත්තා ධම්මා - සංකිලිට්ඨා චෙව නො ච කිලෙසා ධම්මා - කිලෙසසම්පයුත්තා චෙව නො ච කිලෙසා ධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT333-336. සංක්ලිෂ්ට ධර්‍මයෝ ... ක්ලේශසම්ප්‍රයුක්ත ධර්‍මයෝ ... සංක්ලිෂ්ට ද නො ද ක්ලේශ ද වූ ධර්‍මයෝ ... ක්ලේශ සම්ප්‍රයුක්ත ද නො ද ක්ලේශ ද වූ ධර්‍මයෝ ... සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් ධාතු දෙකෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT337-340. දස්සනෙන පහාතබ්බා ධම්මා -පෙ- භාවනාය පහාතබ්බා ධම්මා දස්සනෙන පහාතබ්බහෙතුකා ධම්මා - භාවනාය පහාතබ්බහෙතුකා ධම්මා - චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT337-340. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයෝ ... භාවනායෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයෝ ... දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයෝ ... භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයෝ ... සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් ධාතු දෙකෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT341-344. න දස්සනෙන පහාතබ්බා ධම්මා -පෙ- න භාවනාය පහාතබ්බා ධම්මා - න දස්සනෙන පහාතබ්බහෙතුකා ධම්මා - න භාවනාය පහාතබ්බහෙතුකා ධම්මා - අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT341-344. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය නො වූ ධර්‍මයෝ ... භාවනායෙන් ප්‍රහාතව්‍ය නො වූ ධර්‍මයෝ ... දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයෝ ... භාවනායෙන් ප්‍රහාතව්‍ය නො වූ හේතු ඇති ධර්‍මයෝ ... අසඞ්ඛත ධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා පඤ්ච ස්කන්‍ධයෙන් දොළොස් ආයතනයෙන් අටළොස් ධාතුයෙන් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් කිසි ආයතනයෙකින් කිසි ධාතුයෙකින් අසඞ්ගෘහීත නො වෙත්.
Pali BJT345-346. සවිතක්කා ධම්මා -පෙ- සවිචාරා ධම්මා - චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි තීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT345-346. සවිතර්‍ක ධර්‍මයෝ ... සවිචාර ධර්‍මයෝ ... සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් තුන් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහා’යතනෙහි පණ්ණරසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් පසළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT347-348. අවිතක්කා ධම්මා -පෙ- අවිචාරා ධම්මා - අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි සත්තරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT347-348. අවිතර්‍ක ධර්‍මයෝ ... අවිචාර ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා පඤ්චස්කන්‍ධයෙන් දොළොස් ආයතනයෙන් සතළොස් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි එකාය ධාතුයා අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් කිසි ආයතනයෙකින් අසඞ්ගෘහීත නො වෙති. එක් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT349-350. සප්පීතිකා ධම්මා -පෙ- පීතිසහගතා ධම්මා - චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT349-350. සප්‍රීතික ධර්‍මයෝ ... ප්‍රීතිසහගත ධර්‍මයෝ ... සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් ධාතු දෙකෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT351-353. අප්පීතිකා ධම්මා -පෙ- පීතිසහගතා ධම්මා - න සුඛසහගතා ධම්මා - අසඞ්ඛතා ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහා’යතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT351-353. අප්‍රීතික ධර්‍මයෝ ... ප්‍රීති සහගත නො වූ ධර්‍මයෝ ... සුඛසහගත නො වූ ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා පඤ්ච ස්කන්‍ධයෙන් දොළොස් ආයතනයෙන් අටළොස් ධාතුයෙන් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් කිසි ආයතනයෙකින් කිසි ධාතුයෙකින් අසඞ්ගෘහීත නො වෙත්.
Pali BJT354. සුඛසහගතා ධම්මා -පෙ- තීහි ඛන්ධෙහි ද්වීහායතනෙහි තීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT354. සුඛ සහගත ධර්‍මයෝ ... තුන් ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් තුන් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: ද්වීහි ඛන්ධෙහි දසහායතනෙහි පණ්ණරසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: ස්කන්‍ධ දෙකෙකින් දස ආයතනයෙකින් පසළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT355. උපෙක්ඛා සහගතා ධම්මා -පෙ- තීහි ඛන්ධෙහි ද්වීහායතනෙහි සත්තහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT355. උපේක්‍ෂා සහගත ධර්‍මයෝ ... තුන් ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් සප්ත ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: ද්වීහි ඛන්ධෙහි දසහා’යතනෙහි එකාදසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: ස්කන්‍ධ දෙකෙකින් දස ආයතනයෙකින් එකොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT356. න උපෙක්ඛා සහගතා ධම්මා -පෙ- අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි තෙරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT356. උපේක්‍ෂා සහගත නොවූ ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා පඤ්ච ස්කන්‍ධයෙන් දොළොස් ආයතනයෙන් තෙළෙස් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි පඤ්චහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත්ද යත්: කිසි ස්කන්‍ධයෙකින් කිසි ආයතනයෙකින් අසඞ්ගෘහීත නොවෙත්. පඤ්ච ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT357-359. කාමාවචරා ධම්මා -පෙ- පරියාපන්නා ධම්මා - සඋත්තරා ධම්මා පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT357-359. කාමාවචර ධර්‍මයෝ ... පර්‍ය්‍යාපන්න ධර්‍මයෝ සඋත්තර ධර්‍මයෝ ... පඤ්ච ස්කන්‍ධයෙන් දොළොස් ආයතනයෙන් අටළොස් ධාතුයෙන් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් කිසි ආයතනයෙකින් කිසි ධාතුයෙකින් අසඞ්ගෘහීත නො වෙත්.
Pali BJT360-362. න කාමාමචරා ධම්මා -පෙ- අපරියාපන්නා ධම්මඅනුත්තරා ධම්මා - අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT360-362. කාමාවචර නොවූ ධර්‍මයෝ ... අපර්‍ය්‍යාපන්න ධර්‍මයෝ ... අනුත්තර ධර්‍මයෝ ... අසඞ්ඛත ධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් ධාතු දෙකෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT363-367. රූපාවචරා ධම්මා -පෙ- අරූපාවචරා ධම්මා - නිය්යානිකා ධම්මා - නියතා ධම්මා - සරණා ධම්මා - චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT363-367. රූපාවචර ධර්‍මයෝ ... අරූපාවචර ධර්‍මයෝ ... නෛර්‍ය්‍යාණික ධර්‍මයෝ ... නියත ධර්‍මයෝ ... සරණ ධර්‍මයෝ ... සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් ධාතු දෙකෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT368-372. න රූපාවචරා ධම්මා -පෙ- න අරූපාවචරා ධම්මා - අනිය්යානිකා ධම්මා - අනියතා ධම්මා - අරණා ධම්මා කතිහි ඛන්ධෙහි කතිහාහතනෙහි කතිහි ධාතූහි සඞ්ගහිතා:
Sinhala BJT368-372. රූපාවචර නො වූ ධර්‍මයෝ ... අරූපාවචර නො වූ ධර්‍මයෝ ... නෛර්‍ය්‍යාණික නො වූ ධර්‍මයෝ ... අනියත ධර්‍මයෝ ... අරණ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයෙන් කෙතෙක් ආයතනයෙන් කෙතෙක් ධාතුයෙන් අසඞ්ගෘහීත වෙත් ද යත්:
Pali BJTඅරණා ධම්මා අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහා’යතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJTඅරණ ධර්‍මයෝ අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා පඤ්ච ස්කන්‍ධයෙන් දොළොස් ආයතනයෙන් අටළොස් ධාතුයෙන් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් කිසි ආයතනයෙකින් කිසි ධාතුයෙකින් අසඞ්ගෘහීත නො වෙත්.
Pali BJTසඞ්ගහාසඞ්ගහ පද නිද්දෙසො නිට්ඨිතො.
Sinhala BJTසඞ්ග්‍රහාසඞ්ග්‍රහ පද නිර්‍දෙශය නිමි.
Pali BJT2. සඞ්ගහිතෙන අසඞ්ගහිත පද නිද්දෙසො
Sinhala BJT2. සඞ්ගෘහීතයෙන් අසඞ්ගෘහීත පද නිර්‍දෙශය
Pali BJT1. චක්ඛායතනෙන යෙ ධම්මා -පෙ- ඵොට්ඨාබ්බායතනෙන යෙ ධම්මා - චක්ඛුධාතුයා යෙ ධම්මා - ඵොට්ඨබ්බධාතුයා යෙ ධම්මා ඛන්ධ සඞ්ගහෙන සඞ්ගහිතා, ආයතනසඞ්ගහෙන අසඞ්ගහිතා, ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා, තෙ ධම්මා කතිහි ඛන්ධෙහි කතිහායතනෙහි කතිහි ධාතූහි අසඞ්ගහිතා: තෙ ධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි අට්ඨහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJT1. චක්ඛායතන විසින් යම් (චක්ඛායතන වර්ජිත වූ සත්විසිරූප) ධර්‍ම කෙනෙක් ... ඵොට්ඨබ්බායතන විසින් යම් ධර්‍ම කෙනෙක් - චක්ඛු ධාතුහු විසින් යම් ධර්‍ම කෙනෙක් ඵොට්ඨබ්බ ධාතු විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ධාතු සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු වෙත් ද ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්: ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් අෂ්ට ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT2. චක්ඛුවිඤ්ඤාණධාතුයා යෙ ධම්මා -පෙ- සොතවිඤ්ඤාධාතුයා යෙ ධම්මා - ඝානවිඤ්ඤාණධාතුයා යෙ ධම්මා - ජිව්හාවිඤ්ඤාණධාතුයා යෙ ධම්මා - කාය විඤ්ඤාණධාතුයා යෙ ධම්මා - මනො ධාතුයා යෙ ධම්මා - මනො විඤ්ඤාණධාතුයා යෙ ධම්මා ඛන්ධසඞ්ගගෙන සඞ්ගහිතා, ආයතන සඞ්ගහෙන අසඞ්ගහිතා, ධාතු සඞ්ගහෙන අසඞ්ගහිතා තෙ ධම්මා -පෙ- චතූහි ඛන්ධෙහි එකාදසහායතනෙහි ද්වාදසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJT2. චක්ඛු විඤ්ඤාණ ධාතු විසින් යම් ධර්‍ම කෙනෙක්, සෝත විඤ්ඤාණ ධාතු විසින් යම් ධර්‍ම කෙනෙක්, ඝාන විඤ්ඤාණ ධාතු විසින් යම් ධර්‍ම කෙනෙක් ජිව්හා විඤ්ඤාණ ධාතු විසින් යම් ධර්‍ම කෙනෙක්, කාය විඤ්ඤාණ ධාතු විසින් යම් ධර්‍ම කෙනෙක්, මනෝධාතු විසින් යම් ධර්‍ම කෙනෙක් මනෝ විඤ්ඤාණ ධාතු විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ධාතු සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු වෙත් ද යත්: ඒ ධර්‍මයෝ ... සතර ස්කන්‍ධයෙකින් එකොළොස් ආයතනයෙකින් දොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT3. චක්ඛුන්ද්රියෙන යෙ ධම්මා -පෙ- සොතින්ද්රියෙන යෙ ධම්මා - ඝානින්ද්රියෙන යෙ ධම්මා - ජිව්හින්ද්රියෙන යෙ ධම්මා - කායින්ද්රියෙන යෙ ධම්මා - ඉත්ථීන්ද්රියෙන යෙ ධම්මා - පුරිසින්ද්රියෙන යෙ ධම්මා ඛන්ධ සඞ්ගහෙන සඞ්ගහිතා, ආයතන සඞ්ගහෙන අසඞ්ගහිතා, ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා තෙ ධම්මා -පෙ- චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි අට්ඨහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJT3. චක්ඛුන්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, සෝතින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, ඝානින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, ජිව්හින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, කායින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, ඉත්‍ථින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, පුරිසින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් ... ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ද, ධාතු සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු වෙත් ද යත්: ඒ ධර්‍මයෝ ... සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් අෂ්ට ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT4. අසඤ්ඤාභවෙන යෙ ධම්මා -පෙ- එකවොකාර භවෙන යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන සඞ්ගහිතා, ආයතනසඞ්ගහෙන අසඞ්ගහිතා, ධාතු සඞ්ගහෙන අසඞ්ගහිතා, තෙ ධම්මා -පෙ- චතූහි ඛන්ධෙහි තීහායතනෙහි නවහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJT4. අසංඥාභව විසින් යම් ධර්‍ම කෙනෙක් - ඒකවෝකාර භව විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ධාතු සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු වෙත් ද යත් : ඒ ධර්‍මයෝ ... සතර ස්කන්‍ධයෙකින් තුන් ආයතනයෙකින් නව ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT5. පරිදෙවෙන යෙ ධම්මා -පෙ- සනිදස්සනසප්පටිඝෙහි ධම්මෙහි යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන සඞ්ගහිතා ආයතනසඞ්ගහෙන අසඞ්ගහිතා ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා, තෙ ධම්මා -පෙ- චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි අට්ඨහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJT5. පරිදේව විසින් යම් ධර්‍ම කෙනෙක් සනිදර්‍ශන සප්‍රතිඝධර්‍ම විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ධාතු සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු වෙත් ද, ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් අෂ්ට ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT6. අනිදස්සනසප්පටිඝෙහි ධම්මෙහි යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන සඞ්ගහිතා ආයතනසඞ්ගහෙන අසඞ්ගහිතා ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJT6. අනිදර්‍ශන සප්‍රතිඝධර්‍ම විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ධාතු සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු වෙත් ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT7. සනිදස්සනෙහි ධම්මෙහි යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන සඞ්ගහිතා ආයතනසඞ්ගහෙන අසඞ්ගහිතා ධාතුසඞ්ගහෙන අසඞ්ගහිතා -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි අට්ඨහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJT7. සනිදර්‍ශනධර්‍ම විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ආයතනසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු වෙත් ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් අෂ්ට ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT8. සප්පටිඝෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- උපාදාධම්මෙහි යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන සඞ්ගහිතා ආයතනසඞ්ගහෙන අසඞ්ගහිතා ධාතු සඞ්ගහෙන අසඞ්ගහිතා, තෙ ධම්මා කතිහි ඛන්ධෙහි කතිහායතනෙහි කතිහි ධාතූහි අසඞ්ගහිතා:
Sinhala BJT8. සප්‍රතිඝධර්‍ම විසින් යම් ධර්‍මකෙනෙක් ... උපාදා ධර්‍ම විසින් යම් ධර්‍මකෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ධාතුසඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු වෙත් ද ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතුන් විසින් අසඞ්ගෘහීත වෙත් ද යත්:
Pali BJTතෙ ධම්මා චතූහි ඛන්ධෙහි එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJTදසායතනා සත්තරස ධාතුයො - සත්තින්ද්රියා අසඤ්ඤාභවො{1} එකවොකාරභවො පරිදෙවො - සනිදස්සනසප්පටිඝං අනිදස්සනං පුනදෙව{2} - සප්පටිඝං උපාදා’ති.
Sinhala BJTදස ආයතන යැ, සතළොස් ධාතුහු යැ සප්ත ඉන්‍ද්‍රියයෝ යැ, අසංඥ භව යැ ඒකවෝකාරභව යැ පරිදේව යැ සනිදස්සනසප්පටිඝ යැ අනිදස්සන යැ සප්පටිඝ යැ උපාදා යි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJTඋද්දානය:
Pali BJTසඞ්ගහිතෙන අසඞ්ගහිත පද නිද්දෙසො නිට්ඨිතො.{3}
Sinhala BJTසඞ්ගෘහීතයෙන් අසඞ්ගෘහීත පද නිර්‍දෙශය නිමි.
Pali BJT3. අසඞ්ගහිතෙන සඞ්ගහිත පද නිද්දෙසො
Sinhala BJT3. අසඞ්ගෘහීතයෙන් සඞ්ගෘහීත පද නිර්‍දෙශය
Pali BJT1. වෙදනාක්ඛන්ධෙන යෙ ධම්මා -පෙ- සඤ්ඤාක්ඛන්ධෙන යෙ ධම්මා - සඞ්ඛාරක්ඛන්ධෙන යෙ ධම්මා - සමුදයසච්චෙන යෙ ධම්මා - මග්ගසච්චයෙන යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා, ආයතනසඞ්ගහෙන සඞ්ගහිතා, ධාතු සඞ්ගහෙන සඞ්ගහිතා, තෙ ධම්මා කතීහි ඛන්ධෙහි කතිහායතනෙහි කතිහි ධාතූහි සඞ්ගහිතා: තෙ ධම්මා අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා තීහි ඛන්ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සඞ්ගහිතා,
Sinhala BJT1. වේදනා ස්කන්‍ධය විසින් යම් ධර්‍ම කෙනෙක්, සංඥා ස්කන්‍ධය විසින් යම් ධර්‍ම කෙනෙක් සංස්කාර ස්කන්‍ධය විසින් යම් ධර්‍ම කෙනෙක්, සමුදය සත්‍යය විසින් යම් ධර්‍ම කෙනෙක් මාර්‍ග සත්‍යය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු වෙත් ද, ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙත් ද යත්: ඒ ධර්‍මයෝ අසඞ්ඛත ධාතුව (නිර්‍වාණය) ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා තුන් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙත්.
Pali BJT2. නිරොධසච්චෙන යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා ආයතනසඞ්ගහෙන සඞ්ගහිතා, ධාතුසඞ්ගහෙන සඞ්ගහිතා -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සඞ්ගහිතා
Sinhala BJT2. නිරෝධ සත්‍යය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු වෙත් ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙත්.
Pali BJT3. ජීවිතින්ද්රියෙන යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා ආයතන සඞ්ගහෙන සඞ්ගහිතා, ධාතුසඞ්ගහෙන සඞ්ගහිතා, -පෙ- තෙ ධම්මා අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා ද්වීහි ඛන්ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සඞ්ගහිතා.
Sinhala BJT3. ජීවිතේන්‍ද්‍රියය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු වෙත් ද ... ඒ ධර්‍මයෝ නිර්‍වාණය ස්කන්‍ධසඞ්ඛ්‍යාවෙන් හැරපියා ස්කන්‍ධ දෙකෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙත්.
Pali BJT4. ඉත්ථීන්ද්රියෙන යෙ ධම්මා -පෙ- පුරිසින්ද්රියෙන යෙ ධම්මා - සුඛින්ද්රියෙන යෙ ධම්මා - දුක්ඛින්ද්රියෙන යෙ ධම්මා - සොමනස්සින්ද්රියෙන යෙ ධම්මා - දොමනස්සින්ද්රියෙන යෙ ධම්මා, - උපෙක්ඛින්ද්රියෙන යෙ ධම්මා - සද්ධින්ද්රියෙන යෙ ධම්මා - විරියින්ද්රියෙන යෙ ධම්මා - සතින්ද්රියෙන යෙ ධම්මා - සමාධින්ද්රියෙන යෙ ධම්මා - පඤ්ඤින්ද්රියෙන යෙ ධම්මා - අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියෙන යෙ ධම්මා - අඤ්ඤින්ද්රියෙන යෙ ධම්මා - අඤ්ඤාතාවින්ද්රියෙන යෙ ධම්මා - අවිජ්ජාය යෙ ධම්මා - අවිජ්ජාපච්චයා සඞ්ඛාරෙන යෙ ධම්මා - සළායතනපච්චයා ඵස්සෙන යෙ ධම්මා - ඵස්සපච්චයා වෙදනාය යෙ ධම්මා - වෙදනාපච්චයා තණ්හාය යෙ ධම්මා - තණ්හාපච්චයා උපාදානෙන යෙ ධම්මා - කම්මභවෙන යෙ ධම්මා ඛන්ධ සඞ්ගහෙන අසඞ්ගහිතා ආයතන සඞ්ගහෙන සඞ්ගහිතා ධාතුසඞ්ගහෙන සඞ්ගහිතා -පෙ- තෙ ධම්මා අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා තීහි ඛන්ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සඞ්ගහිතා.
Sinhala BJT4. ඉත්‍ථින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් ... පුරිසින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, සුඛින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, දුක්ඛින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, සෝමනස්සින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, දෝමනස්සින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, උපෙක්ඛින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, සද්ධින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, විරියින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, සතින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, සමාධින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, පඤ්ඤින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, අඤ්ඤින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, අඤ්ඤාතාවින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, අවිද්‍යාව විසින් යම් ධර්‍ම කෙනෙක්, අවිද්‍යාප්‍රත්‍යයයෙන් වන සංස්කාරයන් විසින් යම් ධර්‍ම කෙනෙක්, ෂඩායතන ප්‍රත්‍යයෙන් වන ස්පර්‍ශය විසින් යම් ධර්‍ම කෙනෙක්, ස්පර්‍ශප්‍රත්‍යයෙන් වන වේදනාව විසින් යම් ධර්‍ම කෙනෙක්, වේදනා ප්‍රත්‍යයෙන් වන තෘෂ්ණාව විසින් යම් ධර්‍ම කෙනෙක්, තෘෂ්ණා ප්‍රත්‍යයෙන් වන උපාදානය විසින් යම් ධර්‍ම කෙනෙක් කර්‍ම භවය විසින්, යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු වෙත් ද ... ඒ ධර්‍මයෝ නිර්‍වාණය ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා තුන් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙත්.
Pali BJT5. ජාතියා යෙ ධම්මා -පෙ- ජරාය යෙ ධම්මා - මරණෙන යෙ ධම්මා - ඣානෙන යෙ ධම්මා ඛන්ධ සඞ්ගහෙන අසඞ්ගහිතා ආයතන සඞ්ගහෙන සඞ්ගහිතා ධාතුසඞ්ගහෙන සඞ්ගහිතා, -පෙ- තෙ ධම්මා අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා ද්වීහි ඛන්ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සඞ්ගහිතා.
Sinhala BJT5. ජාතිය විසින් යම් ධර්‍ම කෙනෙක්, ජරාව විසින් යම් ධර්‍ම කෙනෙක්, මරණය විසින් යම් ධර්‍ම කෙනෙක්, ධ්‍යානය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු වෙත් ද ... ඒ ධර්‍මයෝ නිර්‍වාණය ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා ස්කන්‍ධ දෙකෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙත්.
Pali BJT6. සොකෙන යෙ ධම්මා -පෙ- දුක්ඛෙන යෙ ධම්මා - දොමනස්සෙන යෙ ධම්මා - උපායාසෙන යෙ ධම්මා - සතිපට්ඨානෙන යෙ ධම්මා - සම්මප්පධානෙන යෙ ධම්මා - අප්පමඤ්ඤාය යෙ ධම්මා, - පඤ්චහි ඉන්ද්රියෙහි යෙ ධම්මා - පඤ්චහි බලෙහි යෙ ධම්මා - සත්තහි බොජ්ඣඞ්ගෙහි යෙ ධම්මා - අරියෙන අට්ඨඞ්ගිකෙන මග්ගෙන යෙ ධම්මා - ඵස්සෙන යෙ ධම්මා - වෙදනාය යෙ ධම්මා - සඤ්ඤාය යෙ ධම්මා - චෙතනාය යෙ ධම්මා - අධිමොක්ඛෙන යෙ ධම්මා - මනසිකාරෙන යෙ ධම්මා - හෙතූහි ධම්මෙහි යෙ ධම්මා - හෙතූහි චෙ’ව සහෙතුකෙහි ච ධම්මෙහි යෙ ධම්මා, - හෙතූහි චෙව හෙතුසම්පයුත්තෙහි ච ධම්මෙහි යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා ආයතනසඞ්ගහෙන සඞ්ගහිතා ධාතුසඞ්ගහෙන සඞ්ගහිතා -පෙ- තෙ ධම්මා අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා තීහි ඛන්ධෙහි එකෙනායතෙන එකාය ධාතුයා සඞ්ගහිතා.
Sinhala BJT6. ශෝකය විසින් යම් ධර්‍ම කෙනෙක්, දුඃඛය විසින් යම් ධර්‍ම කෙනෙක්, දෞර්‍මනස්ස්‍යය විසින් යම් ධර්‍ම කෙනෙක්, උපායාසය විසින් යම් ධර්‍ම කෙනෙක්, සතිපට්ඨානය විසින් යම් ධර්‍ම කෙනෙක්, සම්‍යක්ප්‍රධානය විසින් යම් ධර්‍ම කෙනෙක්, අප්‍රාමාණ්‍යය විසින් යම් ධර්‍ම කෙනෙක්, පඤ්චේන්‍ද්‍රියයන් විසින් යම් ධර්‍ම කෙනෙක්, පඤ්චබල විසින් යම් ධර්‍ම කෙනෙක්, සප්ත බෝධ්‍යඞ්ගයන් විසින් යම් ධර්‍ම කෙනෙක්, ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගය විසින් යම් ධර්‍ම කෙනෙක්, ස්පර්‍ශය විසින් යම් ධර්‍ම කෙනෙක්, වේදනාව විසින් යම් ධර්‍ම කෙනෙක්, සංඥාව විසින් යම් ධර්‍ම කෙනෙක්, චේතනාව විසින් යම් ධර්‍ම කෙනෙක්, අධිමෝක්‍ෂය විසින් යම් ධර්‍ම කෙනෙක්, මනසිකාරය විසින් යම් ධර්‍ම කෙනෙක්, හේතු ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක්, හේතු ද සහේතුක ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක්, හේතුද හේතුසම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු, ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු, ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු වෙත් ද ... ඒ ධර්‍මයෝ නිර්‍වාණය ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා තුන් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙත්.
Pali BJT7. අප්පච්චයෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- අසඞ්ඛතෙහි ධම්මෙහි යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා ආයතන සඞ්ගහෙන සඞ්ගහිතා ධාතුසඞ්ගහෙන සඞ්ගහිතා, -පෙ- තෙ ධම්මා චතූහි ඛන්ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සඞ්ගහිතා.
Sinhala BJT7. අප්‍රත්‍යය ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක්, අසඞ්ඛත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ධාතුසඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු වෙත්ද ... ඒ ධර්‍මයෝ සතර ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙත්.
Pali BJT8. ආසවෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- ආසවෙහි චෙව සාසවෙහි ච ධම්මෙහි යෙ ධම්මා - ආසවෙහිචෙව ආසවෙහි සම්පයුත්තෙහි ච ධම්මෙහි යෙ ධම්මා ඛන්ධ සඞ්ගහෙන අසඞ්ගහිතා ආයතන සඞ්ගහෙන සඞ්ගහිතා ධාතුසඞ්ගහෙන සඞ්ගහිතා -පෙ- තෙ ධම්මා අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා තීහි ඛන්ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සඞ්ගහිතා.
Sinhala BJT8. ආස්‍රව ධර්‍මයන් විසින් යම් ධර්‍මකෙනෙක් - ආස්‍රව ද සාස්‍රව ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක්, ආස්‍රව ද ආස්‍රව සම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු වෙත් ද ... ඒ ධර්‍මයෝ නිර්‍වාණය ස්කන්‍ධ සංඛ්‍යාවෙන් හැරපියා තුන් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙත්.
Pali BJT9. සඤ්ඤොජනෙහි -පෙ- ගන්ථෙහි - ඔඝොහි - යොගෙහි - නීවරණෙහි - පරාමාසෙහි ධම්මෙහි යෙ ධම්මා - පරාමාසෙහි චෙව පරාමට්ඨෙහි ච ධම්මෙහි යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා ආයතනසඞ්ගහෙන සඞ්ගහිතා ධාතුසඞ්ගහෙන සඞ්ගහිතා, -පෙ- තෙ ධම්මා අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා තීහි ඛන්ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සඞ්ගහිතා.
Sinhala BJT9. සංයෝජන - ග්‍රන්‍ථ - ඕඝ - යෝග - නීවරණ - පරාමර්‍ශ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක්, පරාමර්‍ශ ද පරාමෘෂ්ට ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු වෙත් ද ... ඒ ධර්‍මයෝ නිර්‍වාණය ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා තුන් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙත්.
Pali BJT10. චෙතසිකෙහි ධම්මෙහි යෙ ධම්මා - චිත්තසම්පයුත්තෙහි ධම්මෙහි යෙ ධම්මා - චිත්තසංසට්ඨෙහි ධම්මෙහි යෙ ධම්මා - චිත්තස්ස සට්ඨසමුට්ඨානෙහි ධම්මෙහි යෙ ධම්මා - චිත්තසංසට්ඨසමුට්ඨානසහභූහි ධම්මෙහි යෙ ධම්මා - චිත්තසංසට්ඨසමුට්ඨානානුපරිවත්තීහි ධම්මෙහි යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා ආයතනසඞ්ගහෙන සඞ්ගහිතා, ධාතුසඞ්ගහෙන සඞ්ගහිතා, -පෙ- තෙ ධම්මා අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා එකෙන ඛන්ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා සඞ්ගහිතා.
Sinhala BJT10. චෛතසික ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක්, චිත්තසම්ප්‍රයුක්ත ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක්, චිත්තසංසෘෂ්ට ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක්, චිත්තසංසෘෂ්ට සමුත්‍ථාන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක්, චිත්තසංසෘෂ්ට සමුත්‍ථානසහභූ ධර්‍මයන් විසින් ධර්‍ම කෙනෙක්, චිත්තසංසෘෂ්ටසමුත්‍ථානානු පරිවර්තී ධර්‍මයන් විසින් යම් ධර්‍මකෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ධාතු සඞ්ග්‍රහයෙන් සඩ්ගගෘහීත වූවාහු වෙත් ද ... ඒ ධර්‍මයෝ නිර්‍වාණය ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා එක් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙත්.
Pali BJT11. චිත්තසහභූහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- චිත්තානුපරිවත්තීහි ධම්මෙහි යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා ආයතන සඞ්ගහෙන සඞ්ගහිතා ධාතුසඞ්ගහෙන සඞ්ගහිතා. -පෙ- තෙ ධම්මා න කෙහිචි ඛන්ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සඞ්ගහිතා.
Sinhala BJT11. චිත්තසහභූ ධර්‍මයන් විසින් යම් ධර්‍මකෙනෙක්, චිත්තානුපරිවර්තී ධර්‍මයන් විසින් යම් ධර්‍මකෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු වෙත් ද ... ඒ ධර්‍මයෝ කිසි ස්කන්‍ධයෙකින් සඞ්ගෘහීත නො වෙති. එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙත්.
Pali BJT12. උපාදානෙහි ධම්මෙහි යෙ ධම්මා -පෙ- කිලෙසෙහි ධම්මෙහි යෙ ධම්මා - කිලෙසෙහි චෙව සංකිලෙසිකෙහි ච ධම්මෙහි යෙ ධම්මා - කිලෙසෙහි චෙව සංකිලිට්ඨෙහි ච ධම්මෙහි යෙ ධම්මා - කිලෙසෙහි චෙව කිලෙසසම්පයුත්තෙහි ච ධම්මෙහි යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන අසඞ්ගහිතා ආයතනසඞ්ගහෙන සඞ්ගහිතා ධාතුසඞ්ගහෙන සඞ්ගහිතා තෙ ධම්මා කතීහි ඛන්ධෙහි කතිහා’යතනෙහි කතීහි ධාතූහි සඞ්ගහිතා: තෙ ධම්මා අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා තීහි ඛන්ධෙහි එකෙනාය තනෙන එකාය ධාතුයා සඞ්ගහිතා.
Sinhala BJT12. උපාදාන ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ක්ලේශ ද සාංක්ලේශික ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද සංක්ලිෂ්ට ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද ක්ලේශ සම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් අසඞ්ගෘහීත වූවාහු ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු වෙත් ද ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයෙන් කෙතෙක් ආයතනයෙන් කෙතෙක් ධාතුයෙන් සඞ්ගෘහීත වෙත් ද යත්: ඒ ධර්‍මයෝ නිර්‍වාණය ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා තුන් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙත්.
Pali BJTතයො ඛන්ධා තථා සච්චා ඉන්ද්රියානි ච සොළස පදානි පච්චයාකාරෙ චුද්දසූ’පරි චුද්දස, සමතිංස පදා හොන්ති ගොච්ඡකෙසු දසස්වථ දුවෙ චුල්ලන්තර{1} දුකා අට්ඨ හොන්ති මහන්තරා,ති{2}
Sinhala BJTස්කන්‍ධයෝ තිදෙනෙක් වෙති, එසේ මැ සත්‍යයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ ද සොළොසෙකි, ප්‍රත්‍යයාකාරයෙහි තුදුස්පදයෙකි, මත්තෙහි පද තුදුසෙකි, දසගොච්ඡකයන් අතුරෙන් මෙහි සමතිස් පද කෙනෙක් වෙති. චූලන්තරදුකයෙන් පද දෙකෙකි. මහන්තරදුකයෙන් අටපද කෙනෙක් වෙත් යයි.
Pali BJTඅසඞ්ගහිතෙන සඞ්ගහිතපදනිද්දෙසො නිට්ඨිතො.
Sinhala BJTඅසඞ්ගෘහීතයෙන් සඞ්ගෘහීත පද නිර්දේශ නිමි.
Pali BJTමෙම සංස්කරණයේ ඛණ්ඩය නොමැත
Sinhala BJTඋද්දානය:
Pali BJT4. සඞ්ගහිතෙන සඞ්ගහිත පද නිද්දෙසො.
Sinhala BJT4. සඞ්ගෘහීතයෙන් සඞ්ගෘහීත පද නිර්‍දෙශය
Pali BJT1. සමුදයසච්චෙන යෙ ධම්මා -පෙ- මග්ගසච්චෙන යෙ ධම්මා - ඛන්ධසඞ්ගහෙන සඞ්ගහිතා, ආයතනසඞ්ගහෙන සඞ්ගහිතා, ධාතුසඞ්ගහෙන සඞ්ගහිතා, තෙහි ධම්මෙහි යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන සඞ්ගහිතා, ආයතනසඞ්ගහෙන සඞ්ගහිතා, ධාතුසඞ්ගහෙන සඞ්ගහිතා, තෙ ධම්මා කතිහි ඛන්ධෙහි කතිහා’යතනෙහි කතිහි ධාතූහි සඞ්ගහිතා: තෙ ධම්මා එකෙන ඛන්ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා සඞ්ගහිතා.
Sinhala BJT1. සමුදයසත්‍ය විසින් යම් ධර්‍ම කෙනෙක් මාර්‍ග සත්‍ය විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ආයතන සංග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහු වෙත් ද ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ කරන ලද්දාහු ද ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ කරන ලද්දාහු ද ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ග්‍රහ කරන ලද්දාහු ද ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙත් ද යත්: ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයක් විසින් එක් ආයතනයක් විසින් එක් ධාතුවක් විසින් සඞ්ගෘහීත වෙත්.
Pali BJT2. ඉත්ථීන්ද්රියෙන යෙ ධම්මා -පෙ- පුරිසින්ද්රියෙන යෙ ධම්මා - සුඛින්ද්රියෙන යෙ ධම්මා - දුක්ඛින්ද්රියෙන යෙ ධම්මා - සොමනස්සින්ද්රියෙන යෙ ධම්මා - දොමනස්සින්ද්රියෙන යෙ ධම්මා - උපෙක්ඛින්ද්රියෙන යෙ ධම්මා - සද්ධින්ද්රියෙන යෙ ධම්මා - විරියින්ද්රියෙන{1} යෙ ධම්මා - සතින්ද්රියෙන යෙ ධම්මා - සමාධින්ද්රියෙන යෙ ධම්මා - පඤ්ඤින්ද්රියෙන යෙ ධම්මා - අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්ද්රියෙන යෙ ධම්මා - අඤ්ඤින්ද්රියෙන යෙ ධම්මා - අඤ්ඤාතාවින්ද්රියෙන යෙ ධම්මා -
Sinhala BJT2. ඉත්‍ථින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, පුරිසින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් සුඛින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, දුක්ඛින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, සෝමනස්සින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, දෝමනස්සින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් උපෙක්ඛින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, සද්ධින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් විරියින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, සතින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, සමාධින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් පඤ්ඤින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, අනඤ්ඤාතඤ්ඤස්සාමීතින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක්, අඤ්ඤින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් අඤ්ඤාතාවින්‍ද්‍රිය විසින් යම් ධර්‍ම කෙනෙක් -
Pali BJTඅවිජ්ජාය යෙ ධම්මා - අවිජ්ජාපච්චයා සඞ්ඛාරෙන යෙ ධම්මා - සළායතනපච්චයා ඵස්සෙන යෙ ධම්මා - වෙදනාපච්චයා තණ්හාය යෙ ධම්මා - තණ්හාපච්චයා උපාදානෙන යෙ ධම්මා - කම්මභවෙන යෙ ධම්මා - සොකෙන යෙ ධම්මා - පරිදෙවෙන යෙ ධම්මා - දුක්ඛෙන යෙ ධම්මා - දොමනස්සෙන යෙ ධම්මා - උපායාසෙන යෙ ධම්මා -
Sinhala BJTඅවිද්‍යාව විසින් යම් ධර්‍ම කෙනෙක්, අවිද්‍යාප්‍රත්‍යයෙන් වූ සංස්කාරය විසින් යම් ධර්‍ම කෙනෙක්, ෂඩායතන ප්‍රත්‍යයයෙන් වූ ස්පර්‍ශය විසින් යම් ධර්‍ම කෙනෙක්, වේදනා ප්‍රත්‍යයයෙන් වූ තෘෂ්ණාව විසින් යම් ධර්‍ම කෙනෙක්, තෘෂ්ණා ප්‍රත්‍යයයෙන් වූ උපාදානය විසින් යම් ධර්‍ම කෙනෙක්, කර්‍ම භවය විසින් යම් ධර්‍ම කෙනෙක්, ශෝකයෙන් යම් ධර්‍ම කෙනෙක්, පරිදේවයෙන් යම් ධර්‍ම කෙනෙක්, දුඃඛයෙන් යම් ධර්‍ම කෙනෙක්, දෝමනස්ස්‍යයෙන් යම් ධර්‍ම කෙනෙක් උපායාසයෙන් යම් ධර්‍ම කෙනෙක් -
Pali BJTසතිපට්ඨානෙන යෙ ධම්මා - සම්මප්පධානෙන යෙ ධම්මා - අප්පමඤ්ඤාය යෙ ධම්මා - පඤ්චහි ඉන්ද්රියෙහි යෙ ධම්මා - පඤ්චහි බලෙහි යෙ ධම්මා - සත්තහි බොජ්ඣඞ්ගෙහි යෙ ධම්මා - අරියෙන අට්ඨඞ්ගිකෙන මග්ගෙන යෙ ධම්මා - ඵස්සෙන යෙ ධම්මා - චෙතනාය යෙ ධම්මා - අධිමොක්ඛෙන යෙ ධම්මා - මනසිකාරෙන යෙ ධම්මා -
Sinhala BJTසතිපට්ඨානයෙන් යම් ධර්‍ම කෙනෙක්, සම්‍යක්ප්‍රධානයෙන් යම් ධර්‍ම කෙනෙක්, අප්‍රාමාණත්‍යයෙන් යම් ධර්‍ම කෙනෙක් පඤ්චේන්‍ද්‍රියයන් විසින් යම් ධර්‍ම කෙනෙක්, පඤ්ච බලයන් විසින් යම් ධර්‍ම කෙනෙක්, සප්ත බෝධ්‍යඞ්ගයන් විසින් යම් ධර්‍ම කෙනෙක්, ආර්‍ය්‍ය අෂ්ටාඞ්ගික මාර්‍ගයෙන් යම් ධර්‍ම කෙනෙක්, ස්පර්‍ශයෙන් යම් ධර්‍ම කෙනෙක්, චේතනායෙන් යම් ධර්‍ම කෙනෙක්, අධිමෝක්‍ෂයෙන් යම් ධර්‍ම කෙනෙක්, මනසිකාරයෙන් යම් ධර්‍ම කෙනෙක් -
Pali BJTහෙතූහි ධම්මෙහි යෙ ධම්මා - හෙතූහි චෙව සහෙතුකෙහි ධම්මෙහි යෙ ධම්මා හෙතූහි චෙව හෙතුසම්පයුත්තෙහි ච ධම්මෙහි යෙ ධම්මා - ආසවෙහි - සඤ්ඤොජනෙහි - ගන්ථෙහි - ඔඝෙහි - යොගෙහි - නීවරණෙහි - පරාමාසෙහි - උපාදානෙහි - කිලෙසෙහි ධම්මෙහි යෙ ධම්මා - කිලෙසෙහි චෙව සංකිලෙසිකෙහි ධම්මෙහි යෙ ධම්මා - කිලෙසෙහි චෙව සංකිලිට්ඨෙහි ධම්මෙහි යෙ ධම්මා - කිලෙසෙහි චෙව කිලෙසසම්පයුත්තෙහි ච ධම්මෙහි යෙ ධම්මා ඛන්ධසඞ්ගහෙන සඞ්ගහිතා ආයතනසඞ්ගහෙන සඞ්ගහිතා ධාතුසඞ්ගහෙන සඞ්ගහිතා, තෙහි ධම්මෙහි යෙ ධම්මා ඛන්ධ සඞ්ගහෙන සඞ්ගහිතා, ආයතනසඞ්ගහෙන සඞ්ගහිතා, ධාතුසඞ්ගහෙන සඞ්ගහිතා. තෙ ධම්මා කතීහි ඛන්ධෙහි කතීහායතනෙහි කතීහි ධාතූහි සඞ්ගහිතා: තෙ ධම්මා එකෙන ඛන්ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා සඞ්ගහිතා.
Sinhala BJTහේතු ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් හේතු ද වූ සහේතුක ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක්, හේතු ද වූ හේතු සම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක්, ආස්‍රවයන් විසින් සංයෝජනයන් විසින් - ග්‍රන්‍ථයන් විසින් - ඕඝයන් විසින් - යෝගයන් විසින් - නීවරණයන් විසින් - පරාමර්‍ශයන් විසින් - උපාදානයන් විසින් - ක්ලේශධර්‍මයන් විසින් - යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද වූ සාංක්ලේශික ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද වූ සංක්ලිෂ්ට ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් - ක්ලේශ ද වූ ක්ලේශ සම්ප්‍රයුක්තද වූ ධර්‍මයන් විසින් යම් ධර්‍ම කෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවා හු ද, ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවා හු ද, ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වූවාහුද, ඒ ධර්‍මයන් විසින් යම් ධර්‍මකෙනෙක් ස්කන්‍ධ සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වෙත් ද ආයතන සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වෙත් ද ධාතු සඞ්ග්‍රහයෙන් සඞ්ගෘහීත වෙත් ද ඒ ධර්‍මයෝ කෙතෙක් ස්කන්‍ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙත් ද යත්: ඒ ධර්‍මයෝ එක් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත යෝ යි.