Pali BJTකතිහි අසඞ්ගහිතා එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: එක් ස්කන්‍ධයකින් දස ආයතනයකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT192. අවිතක්කඅවිචාරා ධම්මා -පෙ- අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි සත්තරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT192. අවිතර්‍ක අවිචාර ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා පඤ්ච ස්කන්‍ධයෙන් දොළොස් ආයතනයෙන් සතළොස් ධාතුයෙන් සඞ්ගෘහීත වෙත්.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි එකාය ධාතුයා අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: කිසි ස්කන්‍ධයෙකින් කිසි ආයතනයෙකින් අසඞ්ගෘහීත නො වෙත්. එක් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT193. සුඛසහගතා ධම්මා -පෙ- තීහි ඛන්ධෙහි ද්වීහායතනෙහි තීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT193. සුඛසහගත ධර්‍මයෝ ... තුන් ස්කන්‍ධයෙකින් දෙ ආයතනයෙකින් තුන් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: ද්වීහි ඛන්ධෙහි දසහායතනෙහි පණ්ණරසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: ස්කන්‍ධ දෙකෙකින් දස ආයතනයෙකින් පසළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT194. උපෙක්ඛාසහගතා ධම්මා -පෙ- තීහි ඛන්ධෙහි ද්වීහායතනෙහි සත්තහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT194. උපේක්‍ෂා සහගත ධර්‍මයෝ ... තුන් ස්කන්‍ධයෙකින් දෙආයතනයෙකින් සප්ත ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: ද්වීහි ඛන්ධෙහි දසහායතනෙහි එකාදසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: ස්කන්‍ධ දෙකෙකින් දස ආයතනයෙකින් එකොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT195-203. දස්සනෙන පහාතබ්බා ධම්මා -පෙ- භාවනාය පහාතබ්බා ධම්මා - දස්සනෙන පහාතබ්බහෙතුකා ධම්මා - භාවනාය පහාතබ්බහෙතුකා ධම්මා - ආචයගාමිනො ධම්මා - අපචයගාමිනො ධම්මා - සෙක්ඛා ධම්මා - අසෙක්ඛා ධම්මා - මහග්ගතා ධම්මා - චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT195-203. දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයෝ ... භාවනායෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයෝ ... දර්‍ශනයෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයෝ ... භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයෝ ... ආචයගාමී ධර්‍මයෝ ... අපචයගාමී ධර්‍මයෝ ... ශෛක්‍ෂ ධර්‍මයෝ ... අශෛක්‍ෂ ධර්‍මයෝ ... මහද්ගත ධර්‍මයෝ ... සතර ස්කන්‍ධයෙකින් දෙ ආයතනයෙකින් ද්විවිධ ධාතුයකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT204-207. නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බා ධම්මා -පෙ- නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බහෙතුකා ධම්මා - නෙවාචයගාමී නාපවයගාමීනො ධම්මා - නෙවසෙක්ඛානාසෙක්ඛා{1} ධම්මා - අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT204-207. නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය ධර්‍මයෝ ... නො මැ දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය හේතු ඇති ධර්‍මයෝ ... නො මැ ආචයගාමී නො ද අපචයගාමී ච්‍යුති ප්‍රතිසන්‍ධිය ධර්‍මයෝ ... නො මැ ශෛක්‍ෂ නො ද අශෛක්‍ෂ ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා පඤ්ච ස්කන්‍ධයෙන් දොළොස් ආයතනයෙකින් අටළොස් ධාතුයෙන් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: කිසි ස්කන්‍ධයෙකින් කිසි ආයතනයෙකින් කිසි ධාතුයෙකින් අසඞ්ගෘහීත නොවෙත්.
Pali BJT208. පරිත්තා ධම්මා -පෙ- පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT208. පරිත්ත ධර්‍මයෝ ... පඤ්චස්කන්‍ධයෙන් දොළොස් ආයතනයෙන් අටළොස් ධාතුයෙන් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් කිසි ආයතනයෙකින් කිසි ධාතුයෙකින් අසඞ්ගෘහීත නො වෙත්.
Pali BJT209. අප්පමාණා ධම්මා -පෙ- පණීතා ධම්මා - අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT209. අප්‍රමාණ ධර්‍මයෝ ... ප්‍රණීත ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා සතර ස්කන්‍ධයෙකින් දෙ ආයතනයෙකින් ධාතූන් දෙකෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT210. පරිත්තාරම්මණා ධම්මා -පෙ- චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි අට්ඨහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT210. පරිත්තාලම්බන ධර්‍මයෝ ... සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් අෂ්ට ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් දස ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT211-220. මහග්ගතාරම්මණා ධම්මා -පෙ- අප්පමාණාරම්මණා ධම්මා - හීනා ධම්මා - මිච්ඡත්තනියතා ධම්මා - සම්මත්තනියතා ධම්මා - මග්ගාරම්මණා ධම්මා - මග්ගහෙතුකා ධම්මා - මග්ගාධිපතිනො ධම්මා - චතුහි ඛන්ධෙහි ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT211-220. මහද්ගතාලම්බන ධර්‍මයෝ ... අප්‍රමාණාලම්බන ධර්‍මයෝ ... හීන ධර්‍මයෝ … මිථ්‍යාත්‍ව නියත ධර්‍මයෝ ... සම්‍යක්ත්‍ව නියත ධර්‍මයෝ … මාර්‍ගාලම්බන ධර්‍මයෝ ... මාර්‍ග හේතුක ධර්‍මයෝ … මාර්‍ගාධිපති ධර්‍මයෝ ... සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් ධාතු දෙකෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් සොළොස්ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT221. මජ්ඣිමා ධම්මා -පෙ- පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT221. මධ්‍යම ධර්‍මයෝ ... පඤ්චස්කන්‍ධයෙන් දොළොස් ආයතනයෙකින් අටළොස් ධාතුයෙන් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් කිසි ආයතනයෙකින් කිසි ධාතුයෙකින් අසඞ්ගෘහීත නො වෙත්.
Pali BJT222. අනියතා ධම්මා -පෙ- අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT222. අනියත ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා පඤ්ච ස්කන්‍ධයෙන් දොළොස් ආයතනයෙකින් අටළොස් ධාතුයෙන් සඞ්ගෘහීත වෙත්.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් කිසි ආයතනයෙකින් කිසි ධාතුයෙකින් අසඞ්ගෘහීත නො වෙත්.
Pali BJT223. උප්පන්නා ධම්මා -පෙ- පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT223. උත්පන්න ධර්‍මයෝ … පඤ්චස්කන්‍ධයෙන් දොළොස් ආයතනයෙන් අටළොස් ධාතුයෙන් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් කිසි ආයතනයෙකින් කිසි ධාතුයෙකින් අසඞ්ගෘහීත නො වෙත්.
Pali BJT224. අනුප්පන්නා ධම්මා -පෙ- පඤ්චහි ඛන්ධෙහි සත්තහායතනෙහි අට්ඨහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT224. අනුත්පන්න ධර්‍මයෝ … පඤ්චස්කන්‍ධයෙන් සප්ත ආයතනයෙකින් අෂ්ට ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි පඤ්චහායතනෙහි දසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් අසඞ්ගෘහීත නො වෙත්. ආයතන පසෙකින් දස ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT225. උප්පාදිනො ධම්මා -පෙ- පඤ්චහි ඛන්ධෙහි එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT225. උත්පාදී ධර්‍මයෝ ... පඤ්චස්කන්‍ධයෙන් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් අසඞ්ගෘහීත නො වෙත්. එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT226-231. අතීතා ධම්මා - අනාගතා ධම්මා - පච්චුප්පන්නා ධම්මා - අජ්ඣත්තා ධම්මා - අජ්ඣත්තබහිද්ධා ධම්මා - පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT226-231. අතීත ධර්‍මයෝ ... අනාගත ධර්‍මයෝ ... ප්‍රත්‍යුත්පන්න ධර්‍මයෝ ... අධ්‍යාත්ම ධර්‍මයෝ ... අධ්‍යාත්ම බාහිර ධර්‍මයෝ ... පඤ්චස්කන්‍ධයෙන් දොළොස් ආයතනයෙන් අටළොස් ධාතුයෙන් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් කිසි ආයතනයෙකින් කිසි ධාතුයෙකින් අසඞ්ගෘහීත නො වෙත්.
Pali BJT232. බහිද්ධා ධම්මා -පෙ- අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT232. බාහ්‍ය ධර්‍මයෝ ... අසඞ්ඛත ධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා පඤ්ච ස්කන්‍ධයෙන් දොළොස් ආයතනයෙන් අටළොස් ධාතුයෙන් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් කිසි ආයතනයෙකින් කිසි ධාතුයෙකින් අසඞ්ගෘහීත නො වෙත්.
Pali BJT233-234. අතීතාරම්මණා ධම්මා -පෙ- අනාගතාරම්මණා ධම්මා - චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT233-234. අතීතාලම්බන ධර්‍මයෝ … අනාගතාලම්බන ධර්‍මයෝ ... සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් ධාතු දෙකෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT235-238. පච්චුප්පන්නාරම්මණා ධම්මා -පෙ- අජ්ඣත්තාරම්මණා ධම්මා, - බහිද්ධාරම්මණා ධම්මා - අජ්ඣත්තබහිද්ධාරම්මණා ධම්මා - චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි අට්ඨහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT235-238. ප්‍රත්‍යුත්පන්නාලම්බන ධර්‍මයෝ ... ආධ්‍යාත්මලම්බන ධර්‍මයෝ ... බාහිරාලම්බන ධර්‍මයෝ ... ආධ්‍යාත්ම බාහිරාලම්බනධර්‍මයෝ ... සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් අෂ්ට ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් දස ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT239. සනිදස්සනසප්පටිඝා ධම්මා එකෙන ඛන්ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා සඞ්ගහිතා.
Sinhala BJT239. සනිදර්‍ශන සප්‍රතිඝ ධර්‍මයෝ ... එක් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: සතර ස්කන්‍ධයෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT240. අනිදස්සනසප්පටිඝා ධම්මා -පෙ- එකෙන ඛන්ධෙන නවහාය තනෙහි නවගි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT240. අනිදර්‍ශන සප්‍රතිඝ ධර්‍මයෝ ... එක් ස්කන්‍ධයෙකින් නව ආයතනයෙකින් නව ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: චතූහි ඛන්ධෙහි තීහායතනෙහි නවහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: සතර ස්කන්‍ධයෙකින් තුන් ආයතනයෙකින් නව ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT241. අනිදස්සනඅප්පටිඝා ධම්මා -පෙ- අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි ද්වීහායතනෙහි අට්ඨහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT241. අනිදර්‍ශන අප්‍රතිඝ ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා පඤ්චස්කන්‍ධයෙන් ආයතන දෙකෙකින් අෂ්ට ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි දසහායතනෙහි දසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත් : කිසි ස්කන්‍ධයෙකින් අසඞ්ගෘහීත නොවෙත්. දස ආයතනයෙකින් දස ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT242-244. හෙතු ධම්මා -පෙ- හෙතූචෙව සහෙතුකා ච ධම්මා - හෙතූ චෙව හෙතුසම්පයුත්තා ච ධම්මා - එකෙන බන්ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා සඞ්ගහිතා.
Sinhala BJT242-244. හේතු ධර්‍මයෝ ... හේතු සහේතුක වූ ධර්‍මයෝ ... හේතු ද හේතු සම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයෝ ... එක් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: චතූහි ඛන්ධෙහි එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: සතර ස්කන්‍ධයෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT245-248. න හෙතු ධම්මා -පෙ- අහෙතුකා ධම්මා - හෙතුවිප්පයුත්තා ධම්මා - න හෙතුඅහෙතුකා ධම්මා - අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT245-248. හේතු නොවූ ධර්‍මයෝ ... අහේතුක ධර්‍මයෝ ... හේතු විප්‍රයුක්ත ධර්‍මයෝ ... හේතු නොවූ අහේතුක ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා පඤ්චස්කන්‍ධයෙන් දොළොස් ආයතනයෙන් අටළොස් ධාතුයෙන් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් කිසි ආයතනයෙකින් කිසි ධාතුයෙකින් අසඞ්ගෘහීත නො වෙත්.
Pali BJT249-253. සහෙතුකා ධම්මා -පෙ- හෙතුසම්පයුත්තා ධම්මා - සහෙතුකාචෙව න ච හෙතු ධම්මා - හෙතුසම්පයුත්තා චෙව න ච හෙතු ධම්මා - න හෙතු සහෙතුකා ධම්මා - චතූහි ඛන්ධෙහි ද්විහායතකෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT249-253. සහේතුක ධර්‍මයෝ ... හේතු සම්ප්‍රයුක්ත ධර්‍මයෝ ... සහේතුක ද නො ද හේතු ද වූ ධර්‍මයෝ ... හේතු සම්ප්‍රයුක්ත ද නො ද හේතු ද වූ ධර්‍මයෝ ... හේතු නො වූ සහේතුක ධර්‍මයෝ ... සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් ධාතු දෙකෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතීහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT254-255. සප්පච්චයා ධම්මා -පෙ- සඞ්ඛතා ධම්මා - පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT254-255. සප්‍රත්‍යය ධර්‍මයෝ ... සඞ්ඛත ධර්‍මයෝ … පඤ්ච ස්කන්‍ධයෙන් දොළොස් ආයතනයෙන් අටළොස් ධාතුයෙන් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් කිසි ආයතනයෙකින් කිසි ධාතුයෙකින් අසඞ්ගෘහීත නො වෙත්.
Pali BJT256. අප්පච්චයා ධම්මා -පෙ- අසඞ්ඛතා ධම්මා න කෙහිචි ඛන්ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සඞ්ගහිතා.
Sinhala BJT256. අප්‍රත්‍යය ධර්‍මයෝ ... අසඞ්ඛත ධර්‍මයෝ ... කිසි ස්කන්‍ධයෙකින් සඞ්ගෘහීත නොවෙත්. එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙත්.
Pali BJTකතිහි අසඞ්ගහිතා: පඤ්චහි ඛන්ධෙහි එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත් : පඤ්ච ස්කන්‍ධයෙන් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT257. සනිදස්සනා ධම්මා -පෙ- එකෙන ඛන්ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා සඞ්ගහිතා.
Sinhala BJT257. සනිදර්‍ශන ධර්‍මයෝ ... එක් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: චතූහි ඛන්ධෙහි එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: සතර ස්කන්‍ධයෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT258. අනිදස්සනා ධම්මා -පෙ- අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT258. අනිදර්‍ශන ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා පඤ්ච ස්කන්‍ධයෙන් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් අසඞ්ගෘහීත නො වෙත්. එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT259. සප්පටිඝා ධම්මා -පෙ- එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT259. සප්‍රතිඝ ධර්‍මයෝ ... එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් දස ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි අට්ඨහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් අෂ්ට ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT260. අප්පටිඝා ධම්මා -පෙ- අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි ද්වීහායතනෙහි අට්ඨහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT260. අප්‍රතිඝ ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා පඤ්ච ස්කන්‍ධයෙන් ආයතන දෙකෙකින් අෂ්ට ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි දසහායතනෙහි දසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් අසඞ්ගෘහීත නො වෙත්. දස ආයතනයෙකින් දස ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT261. රූපිනො ධම්මා -පෙ- එකෙන බන්ධෙන එකාදසහායතනෙහි එකාදසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT261. රූපී ධර්‍මයෝ ... එක් ස්කන්‍ධයෙකින් එකොළොස් ආයතනයෙකින් එකොළොස් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: චතූහි ඛන්ධෙහි එකෙනායතනෙන සත්තහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: සතර ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් සප්ත ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT262. අරූපිනො ධම්මා -පෙ- අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි අට්ඨහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT262. අරූපී ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් අෂ්ට ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් දස ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT263. ලොකියා ධම්මා -පෙ- පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT263. ලෞකික ධර්‍මයෝ ... පඤ්ච ස්කන්‍ධයෙන් දොළොස් ආයතනයෙන් අටළොස් ධාතුයෙන් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් කිසි ආයතනයෙකින් කිසි ධාතුයෙකින් අසඞ්ගෘහීත නො වෙත්.
Pali BJT264. ලොකුත්තරා ධම්මා -පෙ- අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT264. ලෝකෝත්තර ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් ධාතු දෙකෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT265-266. කෙනචි විඤ්ඤෙය්යා ධම්මා -පෙ- කෙනචි න විඤ්ඤෙය්යා ධම්මා - අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT265-266. කිසි විඤ්ඤාණයකින් දත යුතු වූ ධර්‍මයෝ ... කිසි විඤ්ඤාණයෙකින් නො දත යුතු වූ ධර්‍මයෝ ... අසඞ්ඛත ධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා පඤ්ච ස්කන්‍ධයෙන් දොළොස් ආයතනයෙන් අටළොස්ධාතුයෙන් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් කිසි ආයතනයෙකින් කිසි ධාතුයෙකින් අසඞ්ගෘහීත නො වෙත්.
Pali BJT267-269. ආසවා ධම්මා -පෙ- ආසවාචෙ’ව සාසවා ච ධම්මා - ආසවාචෙ’ව ආසව සම්පයුත්තා ච ධම්මා - එකෙන ඛන්ධෙන එකෙනා’යතනෙන එකාය ධාතුයා සඞ්ගහිතා.
Sinhala BJT267-269. ආස්‍රව ධර්‍මයෝ ... ආස්‍රව ද සාස්‍රව ද වූ ධර්‍මයෝ ... ආස්‍රව ද ආස්‍රව සම්ප්‍රයුක්ත ද වූ ධර්‍මයෝ ... එක් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: චතූහි ඛන්ධෙහි එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: සතර ස්කන්‍ධයෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT270-271. නො ආසවා ධම්මා -පෙ- ආසවවිප්පයුත්තා ධම්මා - අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT270-271. අස්‍රව නො වූ ධර්‍මයෝ ... ආස්‍රව විප්‍රයුක්ත ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා පඤ්ච ස්කන්‍ධයෙන් දොළොස් ආයතනයෙන් අටළොස් ධාතුයෙන් සඞ්ගෘහීත වෙත්.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් කිසි ආයතනයෙකින් කිසි ධාතුයෙකින් අසඞ්ගෘහීත නො වෙත්.
Pali BJT272-274. සාසවා ධම්මා -පෙ- සාසවා චෙව නො ච ආසවා ධම්මා - ආසවවිප්පයුත්තා සාසවා ධම්මා - පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහා’යතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT272-274. සාස්‍රව ධර්‍මයෝ ... සාස්‍රව ද නො ද ආස්‍රව ද වූ ධර්‍මයෝ ... ආස්‍රව විප්‍රයුක්ත සාස්‍රව ධර්‍මයෝ ... පඤ්ච ස්කන්‍ධයෙන් දොළොස් ආයතනයෙන් අටළොස් ධාතුයෙන් සඞ්ගෘහීත වෙත්.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් කිසි ආයතනයෙකින් කිසි ධාතුයෙකින් අසඞ්ගෘහීත නොවෙත්.
Pali BJT275-276. අනාසවා ධම්මා -පෙ- ආසව විප්පයුත්තා අනාසවා ධම්මා - අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT275-276. අනාස්‍රව ධර්‍මයෝ ... ආස්‍රව විප්‍රයුක්තවූ අනාස්‍රව ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් ධාතු දෙකෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT277-278. ආසවසම්පයුත්තා ධම්මා -පෙ- ආසවසම්පයුත්තා චෙව නො ච ආසවා ධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT277-278. ආස්‍රව සම්ප්‍රයුක්ත ධර්‍මයෝ ... ආස්‍රව සම්ප්‍රයුක්ත ද නො ද ආස්‍රව ද වූ ධර්‍මයෝ ... සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් ධාතුන් දෙකෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT279-285. සඤ්ඤොජනා ධම්මා -පෙ- ගන්ථා ධම්මා - ඔඝා ධම්මා - යොගා ධම්මා - නීවරණා ධම්මා - පරාමාසා ධම්මා - පරාමාසා චෙව පරාමට්ඨා ධම්මා - එකෙන ඛන්ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා සඞ්ගහිතා.
Sinhala BJT279-285. සංයෝජන ධර්‍මයෝ ... ග්‍රන්‍ථ ධර්‍මයෝ ... ඕඝ ධර්‍මයෝ යෝග ධර්‍මයෝ ... නීවරණ ධර්‍මයෝ ... පරාමර්‍ශ ධර්‍මයෝ ... පරාමර්‍ශ ද පරාමෘෂ්ට ද වූ ධර්‍මයෝ ... එක් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: චතූහි ඛන්ධෙහි එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: සතර ස්කන්‍ධයෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT286-287. නො පරාමාසා ධම්මා -පෙ- පරාමාසා විප්පයුත්තා ධම්මා - අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT286-287. පරාමර්‍ශ නො වූ ධර්‍මයෝ ... පරාමර්‍ශ විප්‍රයුක්ත ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා පඤ්චස්කන්‍ධයෙන් දොළොස් ආයතනයෙන් අටළොස් ධාතුයෙන් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් කිසි ආයතනයෙකින් කිසි ධාතුයෙකින් අසඞ්ගෘහීත නො වෙත්.
Pali BJT288-290. පරාමට්ඨා ධම්මා -පෙ- පරාමට්ඨාචෙව නො ච පරාමාසා ධම්මා - පරාමාසවිප්පයුත්තා පරාමට්ඨා ධම්මා - පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහා’යතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT288-290. පරාමෘෂ්ට ධර්‍මයෝ ... පරාමෘෂ්ට ද නො ද පරාමර්‍ශ ද වූ ධර්‍මයෝ ... පරාමර්‍ශ විප්‍රයුක්ත වූ ද පරාමෘෂ්ට ධර්‍මයෝ ... පඤ්ච ස්කන්‍ධයෙන් දොළොස් ආයතනයෙන් අටළොස් ධාතුයෙන් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: කිසි ස්කන්‍ධයෙකින් කිසි ආයතනයෙකින් කිසි ධාතුයෙකින් අසඞ්ගෘහීත නො වෙත්.
Pali BJT291-292. අපරාමට්ඨා ධම්මා -පෙ- පරාමාසවිප්පයුත්තා අපරාමට්ඨා ධම්මා - අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා චතූහි ඛන්ධෙහි, ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT291-292. අපරාමෘෂ්ට ධර්‍මයෝ ... පරාමර්‍ශ විප්‍රයුක්ත වූ අපරාමෘෂ්ට ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් ධාතු දෙකෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT293. පරාමාසසම්පයුත්තා ධම්මා -පෙ- චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT293. පරාමර්‍ශසම්ප්‍රයුක්ත ධර්‍මයෝ ... සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් ධාතුදෙකෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT294. සාරම්මණා ධම්මා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි අට්ඨහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT294. සාලම්බන ධර්‍මයෝ ... සතර ස්කන්‍ධයෙකින් ආයතන දෙකෙකින් අෂ්ට ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි දසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයෙකින් දස ආයතනයෙකින් දස ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT295. අනාරම්මණා ධම්මා -පෙ- අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා එකෙන ඛන්ධෙන එකාදසහායතනෙහි එකාදසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT295. අනාලම්බන ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා එක් ස්කන්‍ධයෙකින් එකොළොස් ආයතනයෙකින් එකොළොස් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: චතූහි ඛන්ධෙහි එකෙනායතනෙන සත්තහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: සතර ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් සප්ත ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT296. චිත්තා ධම්මා -පෙ- එකෙන ඛන්ධෙන එකෙනායතනෙන සත්තහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT296. චිත්ත ධර්‍මයෝ ... එක් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් සප්ත ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: චතූහි ඛන්ධෙහි එකාදසහායතනෙහි එකාදසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත්ද යත්: සතර ස්කන්‍ධයෙකින් එකොළොස් ආයතනයෙකින් එකොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT297. නො චිත්තා ධම්මා -පෙ- අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා චතූහි ඛන්ධෙහි එකාදසහායතනෙහි එකාදසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT297. චිත්ත නොවූ ධර්‍මයෝ ... අසඞ්ඛතධාතුව ස්කන්‍ධ සඞ්ඛ්‍යාවෙන් හැරපියා සතර ස්කන්‍ධයෙකින් එකොළොස් ආයතනයෙකින් එකොළොස් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන එකෙනායතනෙන සත්තහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත වෙත් ද යත්: එක් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් සප්ත ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT298-300. චෙතසිකා ධම්මා -පෙ- චිත්තසම්පයුත්තා ධම්මා - චිත්ත සංසට්ඨා ධම්මා - තීහි ඛන්ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සඞ්ගහිතා.
Sinhala BJT298-300. චෛතසික ධර්‍මයෝ ... චිත්තසම්ප්‍රයුක්ත ධර්‍මයෝ ... චිත්ත සංසෘෂ්ට ධර්‍මයෝ ... තුන් ස්කන්‍ධයෙකින් එක් ආයතනයෙකින් එක් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.