Pali BJTඅභිධම්ම පිටකෙ
Sinhala BJTඅභිධර්ම පිටකයෙහි
Pali BJTධාතුකථාප්පකරණං
Sinhala BJTධාතුකථා ප්‍රකරණය
Pali BJTනමො තස්ස භගවතො අරහතො සම්මා සම්බුද්ධස්ස
Sinhala BJTඒ භාග්‍යවත් වූ අර්හත් සම්‍යක් සම්බුදුරජාණන් වහන්සේට නමස්කාර වේවා!
Pali BJT(මාතිකා)
Sinhala BJTමාතෘකා
Pali BJT1. නයමාතිකා.
Sinhala BJT1. නය මාතෘකා
Pali BJTසඞ්ගහො අසඞ්ගහො, සඞ්ගහිතෙන අසඞ්ගහිතං, අසඞ්ගහිතෙන සඞ්ගහිතං සඞ්ගහිතෙන සඞ්ගහිතං, අසඞ්ගහිතෙන අසඞ්ගහිතං.
Sinhala BJTසඞ්ග්‍රහ යැ අසඞ්ග්රහ යැ, සඞ්ගෘහීතයෙන් අසඞ්ගෘහීත යැ, අසඞ්ගෘහීතයෙන් සඞ්ගෘහීත යැ, සඞ්ගෘහීතයෙන් සඞ්ගෘහීත යැ, අසඞ්ගෘහීතයෙන් අසඞ්ගෘහීත යැ,
Pali BJTසම්පයොගො විප්පයොගො, සම්පයුත්තෙන විප්පයුත්තං, විප්පයුත්තෙන සම්පයුත්තං, සම්පයුත්තෙන සම්පයුත්තං, විප්පයුත්තෙන විප්පයුත්තං.
Sinhala BJTසම්ප්‍රයෝග යැ විප්‍රයෝග යැ, සම්ප්‍රයුක්තයෙන් විප්‍රයුක්ත යැ, විප්‍රයුක්තයෙන් සම්ප්‍රයුක්ත යැ, සම්ප්‍රයුක්තයෙන් සම්ප්‍රයුක්ත යැ, විප්‍රයුක්තයෙන් විප්‍රයුක්ත යැ.
Pali BJTසඞ්ගහිතෙන සම්පයුත්තං විප්පයුත්තං, සම්පයුත්තෙන සඞ්ගහිතං අසඞ්ගහිතං, අසඞ්ගහිතෙන සම්පයුත්තං විප්පයුත්තං, විප්පයුත්තෙන සඞ්ගහිතං අසඞ්ගහිතං.
Sinhala BJTසඞ්ගෘහීතයෙන් සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත යැ, සම්ප්‍රයුක්තයෙන් සඞ්ගෘහීත අසඞ්ගෘහීත යැ, අසඞ්ගෘහීතයෙන් සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත යැ, විප්‍රයුක්තයෙන් සඞ්ගෘහීත අසඞ්ගෘහීත යි.
Pali BJT2. අබ්භන්තරමාතිකා.
Sinhala BJT2. අභ්‍යන්තර මාතෘකා
Pali BJTපඤ්චක්ඛන්ධා, ද්වාදසායතනානි, අට්ඨාරසධාතුයො. චත්තාරි සච්චානි, බාවීසතින්ද්රියානි, පටිච්චසමුප්පාදො, චත්තාරො සතිපට්ඨානා, චත්තාරො සම්මප්පධානා, චත්තාරො ඉද්ධිපාදා, චත්තාරි ඣානානි, චතස්සො අප්පමඤ්ඤායො, පඤ්චීන්ද්රියානි, පඤ්චබලානි, සත්තබොජ්ඣඞ්ගා අරියො අට්ඨඞ්ගිකො මග්ගො. ඵස්සො, වෙදනා සඤ්ඤා, චෙතනා, චිත්තං, අධිමොක්ඛො, මනසිකාරො.
Sinhala BJTපඤ්චස්කන්ධයෝ යැ, ද්වාදශායතනයෝ යැ, අටළොස් ධාතුහු යැ, සතර සත්‍යයෝ යැ, දෙවිසි ඉන්ද්රියයෝ යැ, ප්‍රතීත්‍යසමුත්පාද යැ, සතරසතිපට්ඨානයෝ යැ, සතර සම්‍යක්ප්‍රධානයෝ යැ, සතර ඍද්ධිපාදයෝ යැ, සතර ධ්‍යානයෝ යැ, සතර අප්‍රාමාණ්‍යයෝ යැ, පඤ්චේන්‍ද්‍රියයෝ යැ, පඤ්චබලයෝ යැ, සප්තබෝධ්‍යඞ්ගයෝ යැ, ආර්‍ය්‍යඅෂ්ටාඞ්ගික මාර්ග ය. ස්පර්ශ යැ, වේදනා යැ, සංඥා යැ, චේතනා යැ, චිත්ත යැ, අධිමෝක්ෂ යැ, මනසිකාර යි.
Pali BJT3. නයමුඛමාතිකා.
Sinhala BJT3. නයමුඛ මාතෘකා
Pali BJTතීහි සඞ්ගහො, තීහි අසඞ්ගහො, චතුහි සම්පයොගො, චතුහි විප්පයොගො.
Sinhala BJT(ස්කන්ධ ධාතු ආයතන යන) තුන් පදයෙන් සඞ්ග්‍රහ වෙයි, තුන් පදයෙන් අසඞ්ග්රහ වෙයි. සතර අරූපස්කන්ධයෙන් සම්ප්‍රයෝග වෙයි, සතර අරූපස්කන්ධයෙන් විප්‍රයෝග වේ.
Pali BJT4. ලක්ඛණමාතිකා.
Sinhala BJT4. ලක්ෂණ මාතෘකා
Pali BJTසභාගො, විසභාගො
Sinhala BJTසභාග යැ විසභාග යි.
Pali BJT5. බාහිරමාතිකා.
Sinhala BJT5. බාහිර මාතෘකා
Pali BJTසබ්බා’පි ධම්මසඞ්ගණී ධාතුකථාය මාතිකා’ති.
Sinhala BJTහැම ධර්මසඞ්ගණි මාතෘකා ධාතු කථාවට මාතෘකා යි.
Pali BJTමාතිකා නිට්ඨිතා.
Sinhala BJTමාතෘකා නිමි.
Pali BJT1. සඞ්ගහාසඞ්ගහ පද නිද්දෙසො{1}
Sinhala BJT1. සංග්‍රහ අසංග්රහ පද නිර්දෙශය
Pali BJT1. රූපක්ඛන්ධො කතිහි ඛන්ධෙහි කතිහා’යතනෙහි කතිහි ධාතූහි සඞ්ගහිතො:
Sinhala BJT1. රූපස්කන්ධය කෙතෙක් ස්කන්ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත ද යත්:
Pali BJTරූපක්ඛන්ධො එකෙන ඛන්ධෙන එකාදසහායතනෙහි එකාදසහි ධාතූහි සඞ්ගහිතො.
Sinhala BJTරූපස්කන්ධය එක්මැ රූපස්කන්ධය විසින් එකොළොස් ආයතනයෙකින් එකොළොස් ධාතුයෙකින් සඞ්ගෘහීත යි.
Pali BJTකතිහි අසඞ්ගහිතො: චතූහි ඛන්ධෙහි, එකෙනායතනෙන, සත්තහි ධාතූහි අසඞ්ගහිතො.
Sinhala BJT(ස්කන්ධාදී) කෙතෙකින්, සඞ්ගෘහීත නොවේ ද යත්: සතර නාමස්කන්ධයන් විසින් එක් මැ මනායතනය විසින් සප්ත විඥාන ධාතූන් විසින් අසඞ්ගෘහීත යි.
Pali BJT2. වෙදනාක්ඛන්ධො කතිහි ඛන්ධෙහි කතිහායතනෙහි කතිහි ධාතූහි සඞ්ගහිතො:
Sinhala BJT2. වේදනාස්කන්ධය කෙතෙක් ස්කන්ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත ද යත්:
Pali BJTවෙදනාක්ඛන්ධො එකෙන ඛන්ධෙන එකෙනා’යතනෙන එකාය ධාතුයා සඞ්ගහිතො.
Sinhala BJTවේදනාස්කන්ධය එක් මැ වේදනාස්කන්ධය විසින්, එක් මැ ධර්මායතනය විසින් එක් මැ ධර්මධාතුව විසින් සඞ්ගෘහීත යි.
Pali BJTකතිහි අසඞ්ගහිතො: චතුහි ඛන්ධෙහි එකාදසහා’යතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතො.
Sinhala BJT(ස්කන්ධාදී) කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: සතර ස්කන්‍ධයෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත යි.
Pali BJT3. සඤ්ඤාක්ඛන්ධො කතිහි ඛන්ධෙහි කතිහා’යතනෙහි කතිහි ධාතූහි සඞ්ගහිතො:
Sinhala BJT3. සංඥාස්කන්ධය කෙතෙක් ස්කන්ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත ද යත්:
Pali BJTසඤ්ඤාක්ඛන්ධො එකෙන ඛන්ධෙන එකෙනායතනෙහි එකාය ධාතුයා සඞ්ගහිතො.
Sinhala BJTසංඥාස්කන්ධය එක් මැ සංඥාස්කන්ධය විසින් එක් මැ ධර්මායතනය විසින් එක් මැ ධර්මධාතුව විසින් සඞ්ගෘහීත යි.
Pali BJTකතිහි අසඞ්ගහිතො: චතූහි ඛන්ධෙහි එකාදාසහා’යතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතො.
Sinhala BJT(ස්කන්ධාදී) කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: සතර ස්කන්‍ධයෙකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත යි.
Pali BJT4. සඞ්ඛාරක්ඛන්ධො කතිහි ඛන්ධෙහි කතිහායතනෙහි කතිහි ධාතූහි සඞ්ගහිතො:
Sinhala BJT4. සංස්කාරස්කන්ධය කෙතෙක් ස්කන්ධයන් විසින්, කෙතෙක් ආයතනයන් විසින්, කෙතෙක් ධාතුන් විසින් සඞ්ගෘහීත ද යත්:
Pali BJTසඞ්ඛාරක්ඛන්ධො එකෙන ඛන්ධෙන එකෙනා’යතනෙන එකාය ධාතුයා සඞ්ගහිතො.
Sinhala BJTසංස්කාර ස්කන්ධය එක් මැ සංස්කාර ස්කන්ධය විසින් එක් මැ ධර්මායතනය විසින් එක් මැ ධර්මධාතුව විසින් සඞ්ගෘහීත යි.
Pali BJTකතිහි අසඞ්ගහිතො: චතූහි ඛන්ධෙහි එකාදසහා’යතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතො.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: සතර ස්කන්ධයකින් එකොළොස් ආයතනයකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත යි.
Pali BJT5. විඤ්ඤාණක්ඛන්ධො කතිහි ඛන්ධෙහි කතිහා’යතනෙහි කතිහි ධාතූහි සඞ්ගහිතො.
Sinhala BJT5. විඥානස්කන්ධය කෙතෙක් ස්කන්ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත ද යත්:
Pali BJTවිඤ්ඤාණක්ඛන්ධො එකෙන ඛන්ධෙන එකෙනායතනෙහන සත්තහි ධාතූහි සඞ්ගහිතො.
Sinhala BJTවිඥාන ස්කන්ධය එක් මැ විඥානස්කන්ධය විසින් එක් මැ මනායතනය විසින් සප්ත විඥාන ධාතූන් විසින් සඞ්ගෘහීත යි.
Pali BJTකතිහි අසඞ්ගහිතො: චතූහි ඛන්ධෙහි එකාදසහා’යතනෙහි එකාදසහි ධාතූහි අසඞ්ගහිතො.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: සතර ස්කන්ධයකින් එකොළොස් ආයතනයකින් එකොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත යි.
Pali BJT6. රූපක්ඛන්ධො ච වෙදනාක්ඛන්ධො ච කතිහි ඛන්ධෙහි කතිහා’යතනෙහි කතිහි ධාතූහි සඞ්ගහිතා:
Sinhala BJT6. රූපස්කන්ධයත් වේදනාස්කන්ධයත් කෙතෙක් ස්කන්ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත ද යත්:
Pali BJTරූපක්ඛන්ධො ච වෙදනාක්ඛන්ධො ච ද්වීහි ඛන්ධෙහි එකාදසහායතනෙහි එකාදසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJTරූපස්කන්ධයත් වේදනාස්කන්ධයත් (රූප - වේදනා යන) ස්කන්ධයන් දෙදෙනා විසින් එකොළොස් ආයතනයෙකින් එකොළොස් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: තීහි ඛන්ධෙහි එකෙනාහතනෙන සත්තහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJT(ස්කන්ධාදි) කෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: ස්කන්ධ තුනෙකින් එක් මැ මනායතනයෙන් සප්තවිඥානධාතූන් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT7. රූපක්ඛන්ධො ච සඤ්ඤාක්ඛන්ධො ච -පෙ- ද්වීහි ඛන්ධෙහි එකාදසහායතනෙහි එකාදසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT7. රූපස්කන්ධයත් සංඥාස්කන්ධයත් ... (රූප - සංඥා යන) ස්කන්ධ දෙකින් එකොළොස් ආයතනයෙකින් එකොළොස් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: තීහි ඛන්ධෙහි එකෙනායතනෙන සත්තහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: ස්කන්ධ තුනකින් එක් මැ මනායතනයෙන් සප්තවිඥානධාතූන් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT8. රූපක්ඛන්ධො ච සඞ්ඛාරක්ඛන්ධො ච -පෙ- ද්වීහි ඛන්ධෙහි එකාදසහායතනෙහි එකාදසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT8. රූපස්කන්ධයත් සංස්කාරස්කන්ධයත් –පෙ– (රූප සංස්කාර යන) ස්කන්ධ දෙකින් එකොළොස් ආයතනයෙකින් එකොළොස් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතීහි අසඞ්ගහිතා: තීහි ඛන්ධෙහි එකෙනායතනෙන සත්තහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: ස්කන්ධ තුනෙකින් එක් මනායතනය විසින් සප්තවිඥානධාතූන් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT9. රූපක්ඛන්ධො ච විඤ්ඤාණක්ඛන්ධො ච -පෙ- ද්වීහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT9. රූපස්කන්ධයත් විඥානස්කන්ධයත් ... (රූප – විඥාන යන) ස්කන්ධ දෙකින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතීහි අසඞ්ගහිතා: තීහි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: ස්කන්ධ තුනෙකින් අසඞ්ගෘහීත වෙති. කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්.
Pali BJT10. රූපක්ඛන්ධො ච වෙදනාක්ඛන්ධො ච සඤ්ඤාක්ඛන්ධො ච කතීහි ඛන්ධෙහි කතිහා’යතනෙහි කතීහි ධාතූහි සඞ්ගහිතා:
Sinhala BJT10. රූපස්කන්ධයත් වේදනාස්කන්ධයත් සංඥාස්කන්ධයත් කෙතෙක් ස්කන්ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත ද යත්:
Pali BJTරූපක්ඛන්ධො ච වෙදනාක්ඛන්ධො ච සඤ්ඤාක්ඛන්ධො ච තීහි ඛන්ධෙහි එකාදසහායතනෙහි එකාදසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJTරූපස්කන්ධයත් වේදනාස්කන්ධයත් සංඥාස්කන්ධයත් තුන් ස්කන්ධයන් විසින් එකොළොස් ආයතනයකින් එකොළොස් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතීහි අසඞ්ගහිතා: ද්වීහි ඛන්ධෙහි එකෙනායතනෙන සත්තහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: ස්කන්ධ දෙකකින් එක් මැ මනායතනය විසින් සප්ත විඥානධාතූන් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT11. රූපක්ඛන්ධො ච වෙදනාක්ඛන්ධො ච සඞ්ඛාරක්ඛන්ධො ච -පෙ- තීහි ඛන්ධෙහි එකාදසහායතනෙහි එකාදසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT11. රූපස්කන්ධයත් වේදනාස්කන්ධයත් සංස්කාරස්කන්ධයත් ... තුන් ස්කන්ධයන් විසින් එකොළොස් ආයතනයෙකින් එකොළොස් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතීහි අසඞ්ගහිතා: ද්වීහි ඛන්ධෙහි එකෙනායතනෙන සත්තහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: ස්කන්ධ දෙකකින් එක් මැ මනායතනය විසින් සප්ත විඥාන ධාතූන් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT12. රූපක්ඛන්ධො ච වෙදනාක්ඛන්ධො ච විඤ්ඤාණක්ඛන්ධො ච -පෙ- තීහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT12. රූපස්කන්ධයත් වේදනාස්කන්ධයත් විඥානස්කන්ධයත් ... තුන් ස්කන්ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: ද්වීහි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: ස්කන්ධ දෙකෙකින් අසඞ්ගෘහීත වෙත්. කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනෙකුන් විසින් අසඞ්ගෘහීත නොවෙත්.
Pali BJT13. රූපක්ඛන්ධො ච වෙදනාක්ඛන්ධො ච සඤ්ඤාක්ඛන්ධො ච සඞ්ඛාරක්ඛන්ධො ච කතීහි ඛන්ධෙහි කතිහායතයෙහි කතීහි ධාතූහි සඞ්ගහිතා:
Sinhala BJT13. රූපස්කන්ධයත් වේදනාස්කන්ධයත් සංඥාස්කන්ධයත් සංස්කාරස්කන්ධයත් කෙතෙක් ස්කන්ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත ද යත්:
Pali BJTරූපක්ඛන්ධො ච වෙදනාක්ඛන්ධො ච සඤ්ඤාක්ඛන්ධො ච සඞ්ඛාරක්ඛන්ධො ච චතූහි ඛන්ධෙහි එකාදසහායතනෙහි එකාදසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJTරූපස්කන්ධයත් වේදනාස්කන්ධයත් සංඥාස්කන්ධයත් සංස්කාරස්කන්ධයත් සතරස්කන්ධයෙකින් එකොළොස් ආයතනයෙකින් එකොළොස් ධාතුයෙකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතීහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන එකෙනායතනෙන සත්තහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: එක් මැ, විඥානස්කන්ධය විසින් එක් මැ මනායතනය විසින් සප්තවිඥාන ධාතූන් විසින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT14. රූපක්ඛන්ධො ච වෙදනාක්ඛන්ධො ච සඤ්ඤාක්ඛන්ධො ච විඤ්ඤාණක්ඛන්ධො ච -පෙ- චතූහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT14. රූපස්කන්ධයත් වේදනාස්කන්ධයත් සංඥාස්කන්ධයත් විඥානස්කන්ධයත් ... සතර ස්කන්‍ධයෙකින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතුන් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතීහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: එක් මැ (සංස්කාර) ස්කන්ධය විසින් අසඞ්ගෘහීත වෙති. කිසි ආයතන කෙනකු විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නොවෙත්.
Pali BJT15. රූපක්ඛන්ධො ච වෙදනාක්ඛන්ධො ච සඤ්ඤාක්ඛන්ධො ච සඞ්ඛාරක්ඛන්ධො ච විඤ්ඤාණක්ඛන්ධො ච කතීහි ඛන්ධෙහි කතිහායතනෙහි කතීහි ධාතූහි සඞ්ගහිතා:
Sinhala BJT15. රූපස්කන්ධයත් වේදනාස්කන්ධයත් සංඥාස්කන්ධයත් සංස්කාරස්කන්ධයත් විඥානස්කන්ධයත් කෙතෙක් ස්කන්ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත ද යත්:
Pali BJTරූපක්ඛන්ධො ච වෙදනාක්ඛන්ධො ච සඤ්ඤාක්ඛන්ධො ච සඞ්ඛාරක්ඛන්ධො ච විඤ්ඤාණක්ඛන්ධො ච පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJTරූපස්කන්ධයත්, වේදනාස්කන්ධයත්, සංඥාස්කන්ධයත්, සංස්කාර ස්කන්ධයත්, විඥානස්කන්ධයත් පඤ්ච ස්කන්ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතීහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: කිසි ස්කන්ධකෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නොවෙත්.
Pali BJT16. පඤ්චක්ඛන්ධො කතීහි ඛන්ධෙහි කතිහායතනෙහි කතීහි ධාතූහි සඞ්ගහිතා: පඤ්චක්ඛන්ධා පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT16. පඤ්චස්කන්ධයෝ කෙතෙක් ස්කන්ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත ද යත්: පඤ්චස්කන්ධයෝ පඤ්චස්කන්ධයන් විසින් දොළොස් ආයතනයන් විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතීහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: කිසි ස්කන්ධ කෙනකුන් විසින්, කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතූ කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙති.
Pali BJT17. චක්ඛායතනං කතීහි ඛන්ධෙහි කතිහායතනෙහි කතීහි ධාතූහි සඞ්ගහිතං: චක්ඛායතනං එකෙන ඛන්ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා සඞ්ගහිතං.
Sinhala BJT17. චක්ඛායතනය කෙතෙක් ස්කන්ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත ද යත්: චක්ඛායතනය එක් මැ රූපස්කන්ධය විසින් එක් මැ චක්ඛායතනය විසින් එක් මැ චක්ඛු ධාතුව විසින් සඞ්ගෘහීත වෙයි.
Pali BJTකතිහි අසඞ්ගහිතං: චතූහි ඛන්ධෙහි එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතං.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: සතර නාමස්කන්ධයන් විසින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙයි.
Pali BJT18-26. සොතායතනං -පෙ- ඝානායතනං - ජිව්හායතනං - කායායතනං - රූපායතනං - සද්දායතනං - ගන්ධායතනං - රසායතනං - ඵොට්ඨබ්බායතනං - එකෙන ඛන්ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා සඞ්ගහිතං.
Sinhala BJT18-26. සෝතායතනය ... ඝානායතනය ... ජිහ්වායතනය ... කායායතනය ... රූපායතනය ... සද්දායතනය ... ගන්ධායතනය ... රසායතනය ... ඵොට්ඨබ්බායතනය එක් මැ රූපස්කන්ධය විසින් එක් ආයතනයෙකින් එක් ධාතුවකින් සඞ්ගෘහීත වෙයි.
Pali BJTකතීහි අසඞ්ගහිතං: චතූහි ඛන්ධෙහි එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතං.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: සතර නාමස්කන්ධයන් විසින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වේ.
Pali BJT27. මනායතනං -පෙ- එකෙන ඛන්ධෙන එකෙනායතනෙන සත්තහි ධාතූහි සඞ්ගහිතං.
Sinhala BJT27. මනායතනය එක් මැ විඥානස්කන්ධය විසින් එක් මැ මනායතනය විසින් සප්තවිඥානධාතූන් විසින් සඞ්ගෘහීත වෙයි.
Pali BJTකතීහි අසඞ්ගහිතං: චතූහි ඛන්ධෙහි එකාදසහායතනෙහි එකාදසහි ධාතූහි අසඞ්ගහිතං.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: සතර ස්කන්‍ධයෙකින් එකොළොස් ආයතනයෙකින් එකොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වේ.
Pali BJT28. ධම්මායතනං -පෙ- අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා චතූහි ඛන්ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සඞ්ගහිතං.
Sinhala BJT28. ධම්මායතනය ... අසඞ්ඛත ධම්මායතනය ස්කන්ධ හෙයින් නො ගෙන (රූපාදි) සතර ස්කන්ධයන් විසින් එක් මැ ධර්මායතනය විසින් එක් මැ ධර්මධාතුව විසින් සඞ්ගෘහීත වෙයි.
Pali BJTකතීහි අසඞ්ගහිතං: එකෙන ඛන්ධෙන එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතං.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: එක් මැ විඥාන ස්කන්ධය විසින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වේ.
Pali BJT29. චක්ඛායතනං ච සොතායතනං ච -පෙ- එකෙන ඛන්ධෙන ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT29. චක්ඛායතනයත් සෝතායතනයත් ... එක් මැ රූපස්කන්ධය විසින් ආයතන දෙකකින් ධාතු දෙකකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතීහි අසඞ්ගහිතා: චතූහි ඛන්ධෙහි දසහාතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: සතර ස්කන්ධයකින් දස ආයතනයෙකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙති.
Pali BJT30-37. චක්ඛායතනඤ්ච ඝානායතනඤ්ච -පෙ- චක්ඛායතනඤ්ච ජිව්හායතනඤ්ච - චක්ඛායතනඤ්ච කායායතනඤ්ච - චක්ඛායතනඤ්ච රූපායතනඤ්ච - චක්ඛායතනඤ්ච සද්දායතනඤ්ච - චක්ඛායතනඤ්ච ගන්ධායතනඤ්ච - චක්ඛායතනඤ්ච රසායතනඤ්ච - චක්ඛායතනඤ්ච ඵොට්ඨබ්බායතනඤ්ච එකෙන ඛන්ධෙන ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT30-37. චක්ඛායතනයත් ඝානායතනයත් ... චක්ඛායතනයත් ජිව්හායතනයත් ... චක්ඛායතනයත් කායායතනයත් ... චක්ඛායතනයත් රූපායතනයත් ... චක්ඛායතනයත් සද්දායතනයත් ... චක්ඛායතනයත් ගන්ධායතනයත් ... චක්ඛායතනයත් රසායතනයත් ... චක්ඛායතනයත් ඵොට්ඨබ්බායතනයත් ... එක් මැ රූපස්කන්ධය විසින් ආයතන දෙකකින් ධාතු දෙකකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: චතූහි ඛන්ධෙහි දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: සතර ස්කන්ධයකින් දස ආයතනයෙකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT38. චක්ඛායතනඤ්ච මනායතනඤ්ච -පෙ- ද්වීහි ඛන්ධෙහි ද්වීහායතනෙහි අට්ඨහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT38. චක්ඛායතනයත් මනායතනයත් ... ස්කන්ධ දෙකකින් ආයතන දෙකකින් ධාතු අටකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: තීහි ඛන්ධෙහි දසහායතනෙහි දසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: තුන් ස්කන්ධයකින් දස ආයතනයකින් දස ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT39. චක්ඛායතනඤ්ච ධම්මායතනඤ්ච -පෙ- අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT39. චක්ඛායතනයත් ධම්මායතනයත් ... අසඞ්ඛත ධම්මායතනය ස්කන්ධ හෙයින් නො ගෙන (රූපාදි) සතර ස්කන්ධයකින් ආයතන දෙකකින් ධාතු දෙකකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: එක් මැ (විඥාන) ස්කන්ධය විසින් දස ආයතනයකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT40. ද්වාදසායතනානි කතිහි ඛන්ධෙහි කතිහායතනෙහි කතිහි ධාතූහි සඞ්ගහිතා:
Sinhala BJT40. ද්වාදසායතනයෝ කෙතෙක් ස්කන්ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් අසඞ්ගෘහීත ද යත්:
Pali BJTද්වාදසායතනානි අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJTද්වාදසායතනයෝ අසඞ්ඛත ධර්මායතනය ස්කන්ධ හෙයින් නො ගෙන පඤ්චස්කන්ධයෙන් ද්වාදශායතනයෙන් අටළොස් ධාතුයෙන් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: කිසි ස්කන්ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නොවේ.
Pali BJT41. චක්ඛුධාතු කතිහි ඛන්ධෙහි කතිහායතනෙහි කතිහි ධාතූහි සඞ්ගහිතා: චක්ඛුධාතු එකෙන ඛන්ධෙන එකෙනායතනෙන එකාය ධාතුයා සඞ්ගහිතා.
Sinhala BJT41. චක්ඛුධාතුව කෙතෙක් ස්කන්ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත ද යත්: චක්ඛු ධාතුව එක් මැ රූපස්කන්ධයෙන් එක් මැ චක්ඛායතනයෙන් එක් මැ චක්බුධාතුයෙන් සඞ්ගෘහීත වෙයි.
Pali BJTකතිහි අසඞ්ගහිතා: චතුහි ඛන්ධෙහි එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: සතර ස්කන්ධයකින් එකොළොස් ආයතනයෙකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වේ.
Pali BJT42-57. සොතධාතු -පෙ- ඝානධාතු - ජිව්හාධාතු - කායධාතු - රූපධාතු - සද්දධාතු - ගන්ධධාතු - රසධාතු - ඵොට්ඨබ්බධාතු - චක්ඛුවිඤ්ඤාණධාතු - සොතවිඤ්ඤාණධාතු - ඝානවිඤ්ඤාණධාතු - ජිව්හාවිඤ්ඤාණධාතු - කායවිඤ්ඤාණධාතු - මනොධාතු - මනොවිඤ්ඤාණධාතු එකෙන ඛන්ධෙන - එකෙනායතනෙන එකාය ධාතුයා සඞ්ගහිතා.
Sinhala BJT42-57. සෝතධාතුව ... ඝානධාතුව ... ජිව්හාධාතුව ... කායධාතුව ... රූපධාතුව ... සද්දධාතුව ... ගන්ධධාතුව ... රසධාතුව ... ඵොට්ඨබ්බධාතුව ... චක්ඛුවිඤ්ඤාණධාතුව ... සෝතවිඤ්ඤාණධාතුව ... ඝානවිඤ්ඤාණ ධාතුව ... ජිව්හාවිඤ්ඤාණ ධාතුව ... කායවිඤ්ඤාණ ධාතුව ... මනෝධාතුව ... මනෝවිඤ්ඤාණ ධාතුව ... එක් ස්කන්ධයකින් එක් ආයතනයකින් එක්ධාතුවකින් සඞ්ගෘහීත වෙයි.
Pali BJTකතිහි අසඞ්ගහිතා: චතුහි ඛන්ධෙහි එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: සතර ස්කන්ධයකින් එකොළොස් ආයතනයකින් සතළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වේ.
Pali BJT58. ධම්මධාතු -පෙ- අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා චතුහි ඛන්ධෙහි එකෙනායතනෙන එකාය ධාතුයා සඞ්ගහිතා.
Sinhala BJT58. ධම්මධාතුව ... අසඞ්ඛත ධම්මායතනය ස්කන්ධ හෙයින් නො ගෙන සතර ස්කන්ධයකින් එක් මැ ධම්මායතනයෙන් එක් මැ ධම්මධාතුයෙන් සඞ්ගෘහීත වෙයි.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන එකාදසහායතනෙහි සත්තරසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: එක් මැ විඥානස්කන්ධයෙන් එකොළොස් ආයතනයකින් සතළොස් ධාතුවකින් අසඞ්ගෘහීත වේ.
Pali BJT59. චක්ඛුධාතු ච සොතධාතු ච -පෙ- එකෙන ඛන්ධෙන ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT59. චක්බුධාතුවත් සෝතධාතුවත් ... එක් මැ රූපස්කන්ධයෙන් ආයතන දෙකකින් ධාතුන් දෙකකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: චතූහි ඛන්ධෙහි දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: සතර ස්කන්ධයකින් දස ආයතනයකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT60-67. චකුඛුධාතු ච ඝාන ධාතු ච -පෙ- චක්ඛුධාතු ච ජිව්හාධාතු ච - චක්ඛුධාතු ච කායධාතු ච - චක්ඛුධාතු ච රූපධාතු ච - චක්ඛුධාතු ච සද්දධාතු ච - චක්ඛුධාතු ච ගන්ධධාතු ච - චක්ඛුධාතු ච රසධාතු ච - චක්ඛුධාතු ච ඵොට්ඨබ්බධාතු ච එකෙන ඛන්ධෙන ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT60-67. චක්ඛු ධාතුවත් ඝාන ධාතුවත් ... චක්බුධාතුවත් ජිව්හා ධාතුවත් ... චක්බුධාතුවත් කාය ධාතුවත් ... චක්ඛු ධාතුවත් රූප ධාතුවත් ... චක්ඛු ධාතුවත් සද්දධාතුවත් ... චක්බුධාතුවත් ගන්ධධාතුවත් ... චක්ඛු ධාතුවත් රසධාතුවත් ... චක්බුධාතුවත් ඵොට්ඨබ්බධාතුවත් ... එක් මැ රූපස්කන්ධය විසින් ආයතන දෙකකින් ධාතු දෙකකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: චතූහි ඛන්ධෙහි දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: සතර ස්කන්ධයකින් දස ආයතනයකින් සොළොස් ධාතුවකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT68. චක්ඛු ධාතු ච චක්ඛුවිඤ්ඤාණධාතු ච -පෙ- ද්වීහි ඛන්ධෙහි ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT68. චක්බුධාතුවත් චක්බුවිඤ්ඤාණධාතුවත් ... ස්කන්ධ දෙකකින් ආයතන දෙකකින් ධාතු දෙකකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: තීහි ඛන්ධෙහි දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: තුන් ස්කන්ධයකින් දස ආයතනයකින් සොළොස් ධාතුවකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT69-74. චක්ඛුධාතු ච සොත විඤ්ඤාණධාතු ච -පෙ- චක්ඛුධාතු ච ඝානවිඤ්ඤාණධාතු ච - චක්ඛුධාතු ච ජිව්හාවිඤ්ඤාණධාතු ච - චක්ඛුධාතු ච කායවිඤ්ඤාණධාතු ච - චක්ඛුධාතු ච මනොධාතු ච - චක්ඛුධාතු ච මනො විඤ්ඤාණධාතු ච ද්වීහිඛන්ධෙහි ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT69-74. චක්බුධාතුවත් සෝතවිඤ්ඤාණධාතුවත් ... චක්බුධාතුවත් ඝානවිඤ්ඤාණධාතුවත් ... චක්ඛු ධාතුවත් ජිව්හාවිඤ්ඤාණධාතුවත් ... චක්ඛු ධාතුවත් කාය විඤ්ඤාණ ධාතුවත් ... චක්ඛු ධාතුවත් මනෝධාතුවත් ... චක්ඛු ධාතුවත් මනෝවිඤ්ඤාණ ධාතුවත් ... ස්කන්ධ දෙකකින් ආයතන දෙකකින් ධාතු දෙකකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: තීහි ඛන්ධෙහි දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: තුන් ස්කන්ධයකින් දස ආයතනයකින් සොළොස් ධාතුවකින් අසඞ්ගෘහීත වෙති.
Pali BJT75. චක්ඛුධාතු ච ධම්මධාතු ච -පෙ- අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා චතූහි ඛන්ධෙහි ද්වීහායතනෙහි ද්වීහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJT75. චක්චු ධාතුවත් ධම්මධාතුවත් ... අසඞ්ඛතධම්මධාතුව ස්කන්ධ හෙයින් නො ගෙන සතර ස්කන්ධයකින් ආයතන දෙකකින් ධාතු දෙකකින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: එකෙන ඛන්ධෙන දසහායතනෙහි සොළසහි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: එක් මැ ස්කන්ධයකින් දස ආයතනයකින් සොළොස් ධාතුයෙකින් අසඞ්ගෘහීත වෙත්.
Pali BJT76. අට්ඨාරසධාතුයො කතිහි ඛන්ධෙහි කතිහායතනෙහි කතිහි ධාතූහි සඞ්ගහිතා:
Sinhala BJT76. අටළොස් ධාතූහු කෙතෙක් ස්කන්ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත ද යත්:
Pali BJTඅට්ඨාරස ධාතුයො අසඞ්ඛතං ඛන්ධතො ඨපෙත්වා පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතා.
Sinhala BJTඅටළොස් ධාතූහු අසඞ්ඛතධම්මධාතුව ස්කන්ධ හෙයින් නො ගෙන පඤ්ච ස්කන්ධයෙන් ද්වාදශායතනයෙන් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙති.
Pali BJTකතිහි අසඞ්ගහිතා: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතා.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: කිසි ස්කන්ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතු කෙනකුන් විසින් අසඞ්ගෘහීත නො වෙත්.
Pali BJT77. දුක්ඛසච්චං කතිහි ඛන්ධෙහි කතිහායතනෙහි කතිහි ධාතූහි සඞ්ගහිතං.
Sinhala BJT77. දුඃඛ සත්‍යය කෙතෙක් ස්කන්ධයන් විසින් කෙතෙක් ආයතනයන් විසින් කෙතෙක් ධාතූන් විසින් සඞ්ගෘහීත ද යත්:
Pali BJTදුක්ඛසච්චං පඤ්චහි ඛන්ධෙහි ද්වාදසහායතනෙහි අට්ඨාරසහි ධාතූහි සඞ්ගහිතං.
Sinhala BJTදුඃඛ සත්‍යය පඤ්චස්කන්ධය විසින් ද්වාදශායතනය විසින් අටළොස් ධාතූන් විසින් සඞ්ගෘහීත වෙයි.
Pali BJTකතිහි අසඞ්ගහිතං: න කෙහිචි ඛන්ධෙහි න කෙහිචි ආයතනෙහි න කාහිචි ධාතූහි අසඞ්ගහිතං.
Sinhala BJTකෙතෙකින් අසඞ්ගෘහීත ද යත්: කිසි ස්කන්ධ කෙනකුන් විසින් කිසි ආයතන කෙනකුන් විසින් කිසි ධාතුකෙනකුන් විසින් අසඞ්ගෘහීත නොවේ.