Dhammasaṅgaṇī

Enumeration of Phenomena

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry aligned

පෙන්වන කොටස් 701-800 න් 3932

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ අප්‍රමාණ වූ බාහ්‍ය රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛ ප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT228. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT228. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්ම රූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ අප්‍රමාණ වූ බාහ්‍ය වූ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛ ප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT229. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT229. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති සුඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්ම රූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ අප්‍රමාණ වූ බාහ්‍ය රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT230. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT230. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්ම රූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ අප්‍රමාණ වූ බාහ්‍ය රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT231. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT231. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං -පෙ- දුක්ඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං -පෙ- සුඛාපටිපදං දන්ධාභිඤ්ඤං -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්ම රූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ අප්‍රමාණ වූ බාහ්‍ය රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේද, ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ... දුඃඛප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ ... සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJTචතස්සො පටිපදා.
Sinhala BJTසතර ප්‍රතිපදා යි.
Pali BJT[ද්වෙ ආරම්මණානි]
Sinhala BJT[දෙ අරමුණු]
Pali BJT232. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT232. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති පරිත්තං අප්පමාණාරම්මණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ අප්‍රමාණ වූ බාහ්‍ය වූ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දන්මි දක්මී කාමයන්ගෙන් වෙන් ව ම ... පරිත්ත වූ අප්‍රමාණාලම්බන වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, ... අවික්‍ෂේපය වේ. ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT233. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT233. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති අප්පමාණං අප්පමාණාරම්මණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ අප්‍රමාණ වූ බාහ්‍ය රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දන්මි දක්මී කාමයන්ගෙන් වෙන් ව ම ... අප්‍රමාණ වූ අප්‍රමාණාලම්බන වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, ... අවික්‍ෂේපය වේ. ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT234. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT234. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති විතක්ක විචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති පරිත්තං අප්පමාණාරම්මණං -පෙ- අප්පමාණං අප්පමාණාරම්මණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්ම රූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ අප්‍රමාණ වූ බාහ්‍යරූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... පරිත්ත වූ අප්‍රමාණාලම්බන වූ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJTද්වෙආරම්මණානි.
Sinhala BJTදෙ අරමුණු යි.
Pali BJT235. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT235. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං පරිත්තං අප්පමාණාරම්මණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ අප්‍රමාණ වූ බාහ්‍ය වූ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දන්මි දක්මී කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ පරිත්ත වූ අප්‍රමාණාලම්බන වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT236. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT236. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං අප්පමාණං අප්පමාණාරම්මණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ අප්‍රමාණ වූ බාහ්‍ය වූ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දන්මි දක්මී කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රමාණ වූ අප්‍රමාණාලම්බන වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT237. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT237. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං පරිත්තං අප්පමාණාරම්මණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ අප්‍රමාණ වූ බාහ්‍ය වූ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දන්මි දක්මී කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ පරිත්ත වූ අප්‍රමාණාලම්බන වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT238. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT238. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං අප්පමාණං අප්පමාණාරම්මණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ අප්‍රමාණ වූ බාහ්‍ය වූ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දන්මි දක්මී කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ අප්‍රමාණ වූ අප්‍රමාණාලම්බන වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT239. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT239. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති සුඛාපටිපදං දන්ධාභිඤ්ඤං පරිත්තං අප්පමාණාරම්මණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ අප්‍රමාණ වූ බාහ්‍ය වූ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දන්මි දක්මී කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ පරිත්ත වූ අප්‍රමාණාලම්බන වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT240. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT240. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති සුඛාපටිපදං දන්ධාභිඤ්ඤං අප්පමාණං අප්පමාණාරම්මණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ අප්‍රමාණ වූ බාහ්‍ය වූ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දන්මි දක්මී කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රමාණ වූ අප්‍රමාණාලම්බන වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT241. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT241. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං පරිත්තං අප්පමාණාරම්මණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ අප්‍රමාණ වූ බාහ්‍ය වූ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දන්මි දක්මී කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ පරිත්ත වූ අප්‍රමාණාලම්බන වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT242. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT242. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං අප්පමාණං අප්පමාණාරම්මණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ අප්‍රමාණ වූ බාහ්‍ය වූ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දන්මි දක්මී කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ අප්‍රමාණ වූ අප්‍රමාණාලම්බන වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT243. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT243. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ-{1} පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං පරිත්තං අප්පමාණාරම්මණං -පෙ- දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං අප්පමාණං අප්පමාණාරම්මණං -පෙ- දුක්ඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං පරිත්තං අප්පමාණාරම්මණං -පෙ- දුක්ඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං අප්පමාණං අප්පමාණාරම්මණං -පෙ- සුඛාපටිපදං දන්ධාභිඤ්ඤං පරිත්තං අප්පමාණාරම්මණං -පෙ- සුඛාපටිපදං දන්ධාභිඤ්ඤං අප්පමාණං අප්පමාණාරම්මණං -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං පරිත්තං අප්පමාණාරම්මණං -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං අප්පමාණං අප්පමාණාරම්මණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්ම රූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ අප්‍රමාණ වූ බාහ්‍ය වූ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ පරිත්ත වූ අප්‍රමාණාලම්බන වූ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේද, ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රමාණ වූ අප්‍රමාණාලම්බන වූ ... දුඃඛප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ පරිත්ත වූ අප්‍රමාණාලම්බන වූ ... දුඃඛප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ අප්‍රමාණ වූ අප්‍රමාණාලම්බන වූ ... සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ පරිත්ත වූ අප්‍රමාණාලම්බන වූ ... සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රමාණ වූ අප්‍රමාණාලම්බන වූ ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ පරිත්ත වූ අප්‍රමාණාලම්බන වූ ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ අප්‍රමාණ වූ අප්‍රමාණාලම්බන වූ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේද, ... එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJTඅපරම්පි අට්ඨක්ඛත්තුකං.
Sinhala BJTඅනෙකුදු අට්ඨක්ඛත්තුකයෙකි.
Pali BJT244. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT244. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි සුවණ්ණදුබ්බණ්ණානි තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ අප්‍රමාණ වූ සුවර්‍ණදුර්‍වණ වූ බාහ්‍ය වූ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දන්මි දක්මී කාමයන්ගෙන් වෙන් ව ම ... ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT245. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT245. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි සුවණ්ණදුබ්බණ්ණානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති, තස්මිං සමයෙ ඵස්සො හොති අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ අප්‍රමාණ වූ සුවර්‍ණදුර්‍වණ වූ බාහ්‍ය වූ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දන්මි දක්මී විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJTඉදම්පි අට්ඨක්ඛත්තුකං.
Sinhala BJTමේද අට්ඨක්ඛත්තුකයෙකි.
Pali BJT246. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT246. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති නීලානි නීලවණ්ණානි නීලනිදස්සනානි නීලනිභාසානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ නිල් වූ නිල් වන් වූ හුදුනිල් වූ නිල්පැහැ වූ බැහැරි රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දන්මි දක්මී කාමයන්ගෙන් වෙන් ව ම ... ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT247. කතමෙ ධම්මා කුසලා
Sinhala BJT247. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති පීතානි පීතවණ්ණානි පීතනිදස්සනානි පීතනිභාසානි -පෙ- ලොහිතකානි ලොහිතකවණ්ණානි ලොහිතකනිදස්සනානි ලොහිතකනිභාසානි -පෙ- ඔදාතානි ඔදාතවණ්ණානි ඔදාතනිදස්සනානි ඔදාතනිභාසානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පීත වූ පීතවර්‍ණ වූ පීතනිදර්‍ශන වූ පීතප්‍රභ වූ බාහ්‍යරූපයන් දකී ද ... ලෝහිතක වූ ලෝහිතකවර්‍ණ වූ ලෝහිතකනිදර්‍ශන වූ ලෝහිතකප්‍රභ වූ ... අවදාත වූ අවදාතවර්‍ණ වූ අවදාතනිදර්‍ශන වූ අවදාතප්‍රභ වූ (බාහ්‍ය) රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දන්මි දක්මී කාමයන්ගෙන් වෙන් ව ම ... ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එකල්හි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJTඉමානිපි අභිභායතනානි සොළසක්ඛත්තුකානි.
Sinhala BJTමේ අභිභායතනයෝත් සෝළසක්ඛත්තුකයෝ යි.
Pali BJT[තීණි විමොක්ඛානි සොළසක්ඛත්තුකානි]
Sinhala BJT[විමෝක්‍ෂ සොළසක්ඛත්තුකය]
Pali BJT248. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT248. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති, රූපී රූපානි පස්සති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපධ්‍යාන ඇතියේ (බාහ්‍ය වූ ද) රූපයන් දකී ද, කාමයන්ගෙන් වෙන් ව ම ... ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT249. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT249. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති, අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති, විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්‍මයෙහි රූපසංඥා රහිත වූයේ බාහ්‍ය රූපයන් දකී ද, කාමයන්ගෙන් වෙන් ව ම ... ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT250. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT250. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති, සුභන්ති අධිමුත්තො{1} හොති, විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සුභ ය යි කසිණ අරමුණෙහි නිසල වූයේ වේ ද, කාමයන්ගෙන් වෙන් ව ම ... ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJTඉමානිපි තීණි විමොක්ඛානි සොළසක්ඛත්තුකානි.
Sinhala BJTමේ තුන් විමෝක්‍ෂයෝත් සෝළසක්ඛත්තුකයෝ යි.
Pali BJT[චත්තාරි බ්රහ්මවිහාරජ්ඣානානි සොළසක්ඛත්තුකානි]
Sinhala BJT[බ්‍රහ්මවිහාරධ්‍යාන සොළසක්ඛත්තුකය]
Pali BJT251. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT251. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති, විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති මෙත්තාසහගතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... මෛත්‍රීසහගත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT252. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT252. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති, විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම්පජ්ජ විහරති මෙත්තාසහගතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... මෛත්‍රීසහගත ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT253. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT253. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති, පීතියා ච විරාගා -පෙ- තතියං ඣානං උපසම්පජ්ජ විහරති මෙත්තාසහගතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, ප්‍රීතියගේ ද විරාගයෙන් ... මෛත්‍රීසහගත තෘතීයධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT254. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT254. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති, විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති මෙත්තාසහගතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... මෛත්‍රීසහගත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT255. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT255. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති, අවිතක්කං විචාරමත්තං සමාධිජං පීතිසුඛං දුතියං ඣානං උපසම්පජ්ජ විහරති මෙත්තාසහගතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අවිතර්‍ක වූ විචාරමාත්‍ර වූ සමාධියෙන් උපන් ප්‍රීතිය හා සුඛය ඇති මෛත්‍රීසහගත ද්විතීයධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT256. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT256. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති, විතක්කවිචාරානං වූපසමා -පෙ- තතියං ඣානං උපසම්පජ්ජ විහරති මෙත්තාසහගතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... මෛත්‍රීසහගත වූ තෘතීයධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT257. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT257. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති, පීතියා ච විරාගා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති මෙත්තාසහගතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, ප්‍රීතියගේ ද විරාගයෙන් ... මෛත්‍රීසහගත චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT258. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT258. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති, විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති කරුණාසහගතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... කරුණාසහගත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT259. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT259. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති, විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- පඨමං ඣානං{1} -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති කරුණාසහගතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... කරුණාසහගත චතුර්‍ත්‍ථධ්‍යානයට ... පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT260. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT260. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති, විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති මුදිතාසහගගං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... මුදිතා සහගත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT261. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT261. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති, විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති මුදිතාසහගතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා. {*}
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... මුදිතාසහගත චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT262. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT262. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති, සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති උපෙක්ඛාසහගතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... උපේක්‍ෂාසහගත චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJTචත්තාරි බ්රහ්මවිහාරජ්ඣානානි සොළසක්ඛත්තුකානි.
Sinhala BJTසතර බ්‍රහ්මවිහාරධ්‍යානික සොළසක්ඛත්තුකය යි.
Pali BJT[අසුභජ්ඣානං සොළසක්ඛත්තුකං]
Sinhala BJT[අශුභධ්‍යාන සොළසක්ඛත්තුකය]
Pali BJT263. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT263. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති, විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති උද්ධුමාතකසඤ්ඤාසහගතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... උද්ධුමාතකසංඥාසහගත වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT264. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT264. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති විනීලකසඤ්ඤාසහගතං -පෙ- විපුබ්බකසඤ්ඤාසහගතං -පෙ- විච්ඡිද්දකසඤ්ඤාසහගතං -පෙ- වික්ඛායිතකසඤ්ඤාසහගතං -පෙ- වික්ඛිත්තකසඤ්ඤාසහගතං -පෙ- හතවික්ඛිත්තකසඤ්ඤාසහගතං -පෙ- ලොහිතකසඤ්ඤාසහගතං -පෙ- පුළවකසඤ්ඤාසහගතං -පෙ- අට්ඨිකසඤ්ඤාසහගතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... විනීලකසංඥාසහගත වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද ... විපුබ්බකසංඥාසහගත වූ ... විච්‍ජිද්‍දකසංඥාසහගත වූ ... වික්‍ඛායිතකසංඥාසහගත වූ ... වික්‍ඛිත්‍තකසංඥාසහගත වූ ... හතවික්‍ඛිත්‍තකසංඥාසහගත වූ ... ලෝහිතකසංඥාසහගත වූ ... පුළවකසංඥාසහගත වූ ... අට්‍ඨිකසංඥා සහගත වූ (ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද) එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJTඅසුභජ්ඣානං සොළසක්ඛත්තුකං.
Sinhala BJTඅශුභධ්‍යාන සොළසක්ඛත්තුකය යි.
Pali BJTරූපාවචරකුසලං.
Sinhala BJTරූපාවචර කුශල යි.
Pali BJTඅරූපාවචරකුසලං
Sinhala BJTඅරූපාවචර කුශල
Pali BJT265. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT265. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ අරූපූපපත්තියා මග්ගං භාවෙති, සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථඞ්ගමා{1} නානත්තසඤ්ඤානං අමනසිකාරා ආකාසානඤ්චායතනසඤ්ඤාසහගතං සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති උපෙක්ඛා සහගතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ ඉක්මයෑමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ ප්‍රහාණයෙන් නානාත්‍වසංඥාවන්ගේ නො මෙනෙහි කිරීමෙන් ආකාසානඤ්චායතන සංඥාසහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... උපේක්‍ෂාසහගත වූ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT266. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT266. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ අරූපූපපත්තියා මග්ගං භාවෙති, සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම විඤ්ඤාණඤ්චායතනසඤ්ඤාසහගතං සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති උපෙක්ඛාසහගතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතනය ඉක්මවා විඤ්ඤාණඤ්චායතනසංඥා සහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... උපේක්‍ෂාසහගත වූ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT267. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT267. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ අරූපූපපත්තියා මග්ගං භාවෙති, සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤාසහගතං සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති උපෙක්ඛාසහගතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් විඤ්ඤාණඤ්චායතනය ඉක්මවා ආකිඤ්චඤ්ඤායතන සංඥාසහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... උපේක්‍ෂාසහගත වූ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT268. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT268. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ අරූපූපපත්තියා මග්ගං භාවෙති, සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤාසහගතං සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති උපෙක්ඛාසහගතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ අරූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්මවා නේවසඤ්ඤානාසඤ්ඤායතනසංඥා සහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... උපේක්‍ෂාසහගත වූ චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJTචත්තාරි අරූපජ්ඣානානි සොළසක්ඛත්තුකානි.
Sinhala BJTඅරූපධ්‍යාන සොළසක්ඛත්තුකය යි.
Pali BJTඅරූපාවචරකුසලං.
Sinhala BJTඅරූපාවචර කුශල යි.
Pali BJTතෙභූමකකුසලං
Sinhala BJTත්‍රෛභූමකකුශලය