Pali BJT184. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT184. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති: විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති අප්පමාණං අප්පමාණාරම්මණං පඨවීකසිණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... අප්‍රමාණ වූ අප්‍රමාණාලම්බන වූ පඨවිකසිණ සඞ්ඛ්‍යාත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, … අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT185. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT185. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති: විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති පරිත්තං පරිත්තාරම්මණං පඨවීකසිණං -පෙ- පරිත්තං අප්පමාණාරම්මණං පඨවීකසිණං -පෙ- අප්පමාණං පරිත්තාරම්මණං පඨවීකසිණං -පෙ- අප්පමාණං අප්පමාණාරම්මණං පඨවීකසිණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට .... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... පරිත්ත වූ පරිත්තාලම්බන වූ පඨවීකසිණ සඞ්ඛ්‍යාත පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, ... පරිත්ත වූ අප්‍රමාණාලම්බන වූ පඨවීකසිණ සඞ්ඛ්‍යාත ... අප්‍රමාණ වූ පරිත්තාලම්බන වූ පඨවීකසිණ සඞ්ඛ්‍යාත වූ ... අප්‍රමාණ වූ (ඵරණ වශයෙන්) අප්‍රමාණාලම්බන වූ පඨවීකසිණ සඞ්ඛ්‍යාත වූ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, … අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJTචත්තාරි ආරම්මණානි.
Sinhala BJTසතර ආරම්මණයෝ යී.
Pali BJT[සොළසක්ඛත්තුකං]
Sinhala BJT[සොළසක්ඛත්තුකය]
Pali BJT186. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT186. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති: විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං පරිත්තං පරිත්තාරම්මණං පඨවීකසිණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුක් වූ පිළිවෙත් ඇති ලස් වූ අභිඥා ඇති පරිත්ත වූ පරිත්තාලම්බන වූ පඨවීකසිණ සඞ්ඛ්‍යාත වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, … අවික්‍ෂේපය වේ. ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT187. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT187. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති: විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං පරිත්තං අප්පමාණාරම්මණං පඨවීකසිණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුක් වූ පිළිවෙත් ඇති ලස් වූ අභිඥා ඇති, පරිත්ත වූ අප්‍රමාණාලම්බන වූ පඨවීකසිණ සඞ්ඛ්‍යාත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, … අවික්‍ෂේපය වෙයි, ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT188. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT188. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති: විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං අප්පමාණං පරිත්තාරම්මණං පඨවීකසිණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුක් වූ පිළිවෙත් ඇති දන්ඩාභිඥ වූ අප්‍රමාණ වූ පරිත්තාලම්බන වූ පඨවීකසිණ - ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි … අවික්‍ෂේපය වේ. ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT189. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT189. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති: විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං අප්පමාණං අප්පමාණාරම්මණං පඨවීකසිණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුක් වූ පිළිවෙත් ඇති දන්ඩාභිඥ වූ අප්‍රමාණ වූ අප්‍රමාණාලම්බන වූ පඨවීකසිණ - ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, … අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT190. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT190. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති: විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං පරිත්තං පරිත්තාරම්මණං පඨවීකසිණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුක් වූ පිළිවෙත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ පරිත්ත වූ පරිත්තාලම්බන වූ පඨවීකසිණ - ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි … අවික්‍ෂේපය වේ. ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT191. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT191. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති: විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං පරිත්තං අප්පමාණාරම්මණං පඨවීකසිණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුක් වූ පිළිවෙත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ පරිත්ත වූ අප්‍රමාණාලම්බන වූ පඨවීකසිණ - ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි … අවික්‍ෂේපය වේ. ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT192. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT192. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති: විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං අප්පමාණං පරිත්තාරම්මණං පඨවීකසිණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුක් වූ ප්‍රතිපදා ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ අප්‍රමාණ වූ පරිත්තාලම්බන වූ පඨවීකසිණ - ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි … අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT193. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT193. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති: විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං අප්පමාණං අප්පමාණාරම්මණං පඨවීකසිණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... දුක් වූ ප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍ර වූ අභිඥා ඇති අප්‍රමාණ වූ අප්‍රමාණාලම්බන වූ පඨවීකසිණ - ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි … අවික්‍ෂේපය වේ. ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT194. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT194. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති: විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති සුඛාපටිපදං දන්ධාභිඤ්ඤං පරිත්තං පරිත්තාරම්මණං පඨවීකසිණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛ වූ ප්‍රතිපත් ඇති දන්ඬ වූ අභිඥා ඇති පරිත්ත වූ පරිත්තාලම්බන වූ පඨවීකසිණ - ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, … අවික්‍ෂේපය වේ, ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT195. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT195. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති: විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති සුඛාපටිපදං දන්ධාභිඤ්ඤං පරිත්තං අප්පමාණාරම්මණං පඨවීකසිණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛ වූ ප්‍රතිපත් ඇති දන්ඬ වූ අභිඥා ඇති පරිත්ත වූ අප්‍රමාණාලම්බන වූ පඨවීකසිණ - ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, … අවික්‍ෂේපය වේ, ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT196. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT196. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති: විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති සුඛාපටිපදං දන්ධාභිඤ්ඤං අප්පමාණං පරිත්තාරම්මණං පඨවීකසිණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛ වූ ප්‍රතිපත් ඇති දන්ඬ වූ අභිඥා ඇති අප්‍රමාණ වූ පරිත්තාලම්බන වූ පඨවීකසිණ - ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, … අවික්‍ෂේපය වේ, ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT197. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT197. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති: විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති සුඛාපටිපදං දන්ධාභිඤ්ඤං අප්පමාණං අප්පමාණාරම්මණං පඨවීකසිණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛ වූ ප්‍රතිපත් ඇති දන්ඬ වූ අභිඥා ඇති අප්‍රමාණ වූ අප්‍රමාණාලම්බන වූ පඨවීකසිණ - ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, … අවික්‍ෂේපය වේ, ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT198. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT198. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති: විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං පරිත්තං පරිත්තාරම්මණං පඨවීකසිණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛ වූ ප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍ර වූ අභිඥා ඇති පරිත්ත වූ පරිත්තාලම්බන වූ පඨවීකසිණ - ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, … අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT199. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT199. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති: විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං පරිත්තං අප්පමාණාරම්මණං පඨවීකසිණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛ වූ ප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍ර වූ අභිඥා ඇති, පරිත්ත වූ අප්‍රමාණාලම්බන වූ පඨවීකසිණ - ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, … අවික්‍ෂේපය වේ, ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT200. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT200. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති: විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං අප්පමාණං පරිත්තාරම්මණං පඨවීකසිණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛ වූ ප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍ර වූ අභිඥා ඇති, අප්‍රමාණ වූ පරිත්තාලම්බන ඇති පඨවීකසිණ - ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, … අවික්‍ෂේපය වේ, ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT201. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT201. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති: විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං අප්පමාණං{1} අප්පමාණාරම්මණං පඨවීකසිණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... සුඛ වූ ප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍ර වූ අභිඥා ඇති, අප්‍රමාණ වූ අප්‍රමාණාලම්බන ඇති පඨවීකසිණ - ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, … අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT202. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT202. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති: විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- පඨමං ඣානං{2} -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං පරිත්තං{3} පරිත්තාරම්මණං පඨවීකසිණං -පෙ- දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං පරිත්තං අප්පමාණාරම්මණං පඨවීකසිණං -පෙ- දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං අප්පමාණං පරිත්තාරම්මණං පඨවීකසිණං -පෙ- දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං අප්පමාණං අප්පමාණාරම්මණං පඨවීකසිණං{4} -පෙ- දුක්ඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං පරිත්තං පරිත්තාරම්මණං පඨවීකසිණං -පෙ- දුක්ඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං පරිත්තං අප්පමාණාරම්මණං පඨවීකසිණං -පෙ- දුක්ඛාපටිදං ඛිප්පාභිඤ්ඤං අප්පමාණං පරිත්තාරම්මණං පඨවීකසිණං -පෙ- දුක්ඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං අප්පමාණං අප්පමාණාරම්මණං පඨවීකසිණං -පෙ- සුඛාපටිපදං දන්ධාභිඤ්ඤං පරිත්තං පරිත්තාරම්මණං පඨවීකසිණං -පෙ- සුඛාපටිපදං දන්ධාභිඤ්ඤං පරිත්තං අප්පමාණාරම්මණං පඨවීකසිණං -පෙ- සුඛාපටිපදං දන්ධාභිඤ්ඤං අප්පමාණං පරිත්තාරම්මණං පඨවීකසිණං -පෙ- සුඛාපටිපදං දන්ධාභිඤ්ඤං අප්පමාණං අප්පමාණාරම්මණං පඨවීකසිණං -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං පරිත්තං පරිත්තාරම්මණං පඨවීකසිණං -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං පරිත්තං අප්පමාණාරම්මණං පඨවීකසිණං -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං අප්පමාණං පරිත්තාරම්මණං පඨවීකසිණං -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං අප්පමාණං අප්පමාණාරම්මණං පඨවීකසිණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... දෙවැනි දැහැන ... තෙවැනි දැහැන ... සතර වැනි දැහැන ... පළමුවැනි දැහැන ... දුක් වූ පිළිවෙත් ඇති, ලස් වූ අභිඥා ඇති, අල්ප වූ අල්පාලම්බන වූ පඨවීකසිණ - පස්වැනි දැහැන … දුක් වු පිළිවෙත් ඇති දන්ඬ වූ අභිඥා ඇති, පරිත්ත වූ අප්‍රමාණාලම්බන වූ පඨවිකසිණ … දුක් වූ පිළිවෙත් ඇති දන්ඬ වූ අභිඥා ඇති, අප්‍රමාණ වූ පරිත්තාලම්බන වූ පඨවීකසිණ … දුක් වූ පිළිවෙත් ඇති දන්ඬ වූ අභිඥා ඇති, අප්‍රමාණ වූ අප්‍රමාණාලම්බන වූ පඨවීකසිණ … දුක් වූ පිළිවෙත් ඇති නො ලස් වූ අභිඥා ඇති, පරිත්ත වූ පරිත්තාලම්බන වූ පඨවීකසිණ … දුක් වූ පිළිවෙත් ඇති නො ලස් වූ අභිඥා ඇති, පරිත්ත වූ අප්‍රමාණාලම්බන වූ පඨවීකසිණ … දුක් වූ පිළිවෙත් ඇති නො ලස් වූ අභිඥා ඇති, අප්‍රමාණ වූ පරිත්තාලම්බන වූ පඨවීකසිණ … දුක් වූ පිළිවෙත් ඇති නො ලස් වූ අභිඥා ඇති, අප්‍රමාණ වූ අප්‍රමාණාලම්බන වූ පඨවීකසිණ … සුඛ වූ ප්‍රතිපත් ඇති, දන්ඬ වූ අභිඥා ඇති, පරිත්ත වූ පරිත්තාලම්බන වූ පඨවීකසිණ … සුඛ වූ ප්‍රතිපත් ඇති, දන්ඬාභිඥ වූ පරිත්ත වූ අප්‍රමාණාලම්බන වූ පඨවීකසිණ … සුඛප්‍රතිපදා ඇති දන්ඬාභිඥ වූ අප්‍රමාණ වූ අප්‍රමාණාලම්බන වූ පඨවීකසිණ … සුඛප්‍රතිපදා ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ පරිත්ත වූ පරිත්තාලම්බන වූ පඨවීකසිණ … සුඛප්‍රතිපදා ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ පරිත්ත වූ අප්පමාණාලම්බන වූ පඨවීකසිණ … සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ අප්‍රමාණ වූ පරිත්තාලම්බන වූ පඨවීකසිණ … සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ අප්‍රමාණ වූ අප්‍රමාණාලම්බන වූ පඨවීකසිණ (පඤ්චමධ්‍යානය වඩා ද) එසමයෙහි ස්පර්‍ශය වෙයි, ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJTසොළසක්ඛත්තුකං.
Sinhala BJTසොළසක්ඛත්තුකය යි.
Pali BJT203. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT203. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති: විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති ආපොකසිණං -පෙ- තෙජොකසිණං -පෙ- වායොකසිණං -පෙ- නීලකසිණං -පෙ- පීතකසිණං -පෙ- ලොහිතකසිණං -පෙ- ඔදාතකසිණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, කාමයන්ගෙන් වෙන් වැ මැ ... ආපෝකසිණ සඞ්ඛ්‍යාත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, ... තේජෝකසිණ … වායෝකසිණ ... නීලකසිණ … පීතකසිණ … ලෝහිත කසිණ … ඔදාතකසිණ … එසමයෙහි ස්පර්‍ශය වෙයි, … අවික්‍ෂේපය වේ, ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJTඅට්ඨකසිණං සොළසක්ඛත්තුකං.
Sinhala BJTඅට්ඨකසිණ සොළසක්ඛත්තුක වාරය යි.
Pali BJT[අභිභායතනානි]
Sinhala BJT[අභිභායතන]
Pali BJT204. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT204. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති: අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි තානි අභිභුය්ය ජානාමි පස්සාමීති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්ම රූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ නො වැඩූ බාහිර වූ අටවැදෑරුම් කසිණ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී, දක්මී යි (මෙනෙහි කොට) කාමයන්ගෙන් වෙන් ව ම ... ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, ... අවික්‍ෂේපය වේ. ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT205. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT205. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි තානි අභිභුය්ය ජානාමි පස්සාමීති විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්ම රූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ කසිණ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී, දක්මී යි මෙනෙහි කොට විතර්‍ක විචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, ... අවික්‍ෂේපය වේ. ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT[අභිභායතන චතස්සොපටිපදා]
Sinhala BJT[අභිභායතන - සතර ප්‍රතිපදා]
Pali BJT206. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT206. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි තානි අභිභුය්ය ජානාමි පස්සාමීති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්ම රූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ කසිණරූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි (මෙනෙහි කොට) කාමයන්ගෙන් වෙන් ව ම ... දුක් වූ පටිපදා ඇති දන්‍ධ වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ, ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT207. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT207. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි තානි අභිභුය්ය ජානාමි පස්සාමීති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්ම රූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ කසිණරූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි කාමයන්ගෙන් වෙන් ව ම ... දුක් වූ පටිපදා ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT208. කතමෙ ධම්මා කුසලා:
Sinhala BJT208. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි තානි අභිභුය්ය ජානාමි පස්සාමීති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති සුඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ කසිණරූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛ වූ ප්‍රතිපත් ඇති දන්‍ධ වූ අභිඥා ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT209. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT209. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ කසිණරූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT210. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT210. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ කසිණරූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... දුක් වූ පටිපදා ඇති දන්‍ධ වූ අභිඥා ඇති පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, ... දුක් වූ පටිපදා ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ ... සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJTචතස්සො පටිපදා.
Sinhala BJTසතර ප්‍රතිපදා යි.
Pali BJT[ද්වෙ ආරම්මණානි]
Sinhala BJT[දෙඅරමුණු]
Pali BJT211. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT211. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති පරිත්තං පරිත්තාරම්මණං තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ කසිණරූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි කාමයන්ගෙන් වෙන් ව ම ... පරිත්ත වූ පරිත්තාලම්බන වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT212. කතමෙ ධම්මෙ කුසලා?
Sinhala BJT212. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති අප්පමාණං පරිත්තාරම්මණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ කසිණරූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි කාමයන්ගෙන් වෙන් ව ම ... අප්‍රමාණ වූ පරිත්තාලම්බන වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT213. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT213. කවර ධර්‍මයෝ කුසල්හ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති පරිත්තං පරිත්තාරම්මණං -පෙ- අප්පමාණං පරිත්තාරම්මණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ කසිණරූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... පරිත්ත වූ පරිත්තාලම්බන වූ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, ... අප්‍රමාණ වූ පරිත්තාලම්බන වූ (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJTද්වෙ ආරම්මණානි.
Sinhala BJTදෙ අරමුණු යි.
Pali BJT[අට්ඨක්ඛත්තුකං]
Sinhala BJT[අට්ඨක්ඛත්තුකය]
Pali BJT214. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT214. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං පරිත්තං පරිත්තාරම්මණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ කසිණරූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ පරිත්ත වූ පරිත්තාලම්බන වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT215. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT215. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං අප්පමාණං පරිත්තාරම්මණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ කසිණරූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රමාණ වූ පරිත්තාලම්බන වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT216. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT216. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං පරිත්තං පරිත්තාරම්මණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ කසිණරූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ පරිත්ත වූ පරිත්තාලම්බන වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT217. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT217. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති විවිච්චෙ’ව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං අප්පමාණං පරිත්තාරම්මණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ කසිණරූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි කාමයන්ගෙන් වෙන් ව ම දුඃඛ වූ ප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ අප්‍රමාණ වූ පරිත්තාලම්බන වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT218. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT218. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති සුඛාපටිපදං දන්ධාභිඤ්ඤං පරිත්තං පරිත්තාරම්මණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ පරිත්ත වූ පරිත්තාලම්බන වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT219. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT219. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති සුඛාපටිපදං දන්ධාභිඤ්ඤං අප්පමාණං පරිත්තාරම්මණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රමාණ වූ පරිත්තාලම්බන වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT220. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT220. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං පරිත්තං පරිත්තාරම්මණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ පරිත්ත වූ පරිත්තාලම්බන වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT221. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT221. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං අප්පමාණං පරිත්තාරම්මණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි කාමයන්ගෙන් වෙන් ව ම ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ අප්‍රමාණ වූ පරිත්තාලම්බන වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT222. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT222. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං උපසම්පජ්ජ විහරති -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- පඨමං ඣානං{1} -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං පරිත්තං පරිත්තාරම්මණං -පෙ- දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං අප්පමාණං පරිත්තාරම්මණං -පෙ- දුක්ඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං පරිත්තං පරිත්තාරම්මණං -පෙ- දුක්ඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං අප්පමාණං පරිත්තාරම්මණං -පෙ- සුඛාපටිපදං දන්ධාභිඤ්ඤං අප්පමාණං පරිත්තාරම්මණං -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං අප්පමාණං පරිත්තාරම්මණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ බාහ්‍ය වූ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී යි විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... දෙවැනි ධ්‍යානයට ... තෙවැනි ධ්‍යානයට ... සතර වැනි ධ්‍යානයට ... පළමු වැනි ධ්‍යානයට ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ පරිත්ත වූ පරිත්තාලම්බන වූ පස්වැනි ධ්‍යානයට පැමිණ වෙසේද, ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රමාණ වූ පරිත්තාලම්බන වූ ... දුඃඛප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ පරිත්ත වූ පරිත්තාලම්බන වූ ... දුඃඛප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ අප්‍රමාණ වූ පරිත්තාලම්බන වූ ... සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ පරිත්ත වූ පරිත්තාලම්බන වූ ... සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රමාණ වූ පරිත්තාලම්බන වූ ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ පරිත්ත වූ පරිත්තාලම්බන වූ ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂීප්‍රාභිඥ වූ අප්‍රමාණ වූ පරිත්තාලම්බන වූ පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJTඅට්ඨක්ඛත්තුකං.
Sinhala BJTඅට්ඨක්ඛත්තුකය යි.
Pali BJT223. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT223. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සුවණ්ණදුබ්බණ්ණානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති - පෙ ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්ම රූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ සුවර්‍ණදුර්‍වණ වූ බාහ්‍ය රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී කාමයන්ගෙන් වෙන් ව ම ... ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT224. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT224. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති පරිත්තානි සුවණ්ණදුබ්බණ්ණානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්ම රූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ පරිත්ත වූ සුවර්‍ණදුර්‍වණ වූ පරිත්ත වූ බාහ්‍ය රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJTඉදම්පි අට්ඨක්ඛත්තුකං.
Sinhala BJTමේද අට්ඨක්ඛත්තුක යි.
Pali BJT225. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT225. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්ම රූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ අප්‍රමාණ වූ බාහ්‍ය වූ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී කාමයන්ගෙන් වෙන් ව ම ... ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT226. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT226. කවර ධර්‍මයෝ කුශලහ යත්:
Pali BJTයස්මිං සමයෙ රූපූපපත්තියා මග්ගං භාවෙති අජ්ඣත්තං අරූපසඤ්ඤී බහිද්ධා රූපානි පස්සති අප්පමාණානි, තානි අභිභුය්ය ජානාමි පස්සාමී’ති විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා.
Sinhala BJTයම් කලෙකැ රූපභවෝත්පත්තිය පිණිස මාර්‍ගය වඩා ද, අධ්‍යාත්මරූපයෙහි පරිකර්‍මසංඥා රහිත වූයේ අප්‍රමාණ වූ බාහ්‍ය වූ රූපයන් දකී ද, ඒ රූපයන් මැඩැගෙන දනිමී දක්මී විතර්‍ක විචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ. ... මේ ධර්‍මයෝ කුශලයෝ යි.
Pali BJT[චතස්සො පටිපදා]
Sinhala BJT[සතර ප්‍රතිපදා]
Pali BJT227. කතමෙ ධම්මා කුසලා?
Sinhala BJT227. කවර ධර්‍මයෝ කුශලහ යත්: