Dhammasaṅgaṇī

Enumeration of Phenomena

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry aligned

පෙන්වන කොටස් 2401-2500 න් 3932

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJTකායවිඤ්ඤත්ති වචීවිඤ්ඤත්ති රූපස්ස ලහුතා රූපස්ස මුදුතා රූපස්ස කම්මඤ්ඤතා රූපස්ස ජරතා රූපස්ස අනිච්චතා, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං න කම්මස්ස කතත්තා ආකාසධාතු ආපොධාතු රූපස්ස උපචයො රූපස්ස සන්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං අනුපාදින්නං සුඛුමං.
Sinhala BJTකායවිඥප්ති ය වාග්විඥප්ති ය රූපයාගේ ලඝුත්‍ව ය රූපයාගේ මෘදුත්‍ව ය රූපයාගේ කර්‍මණ්‍යතා ය රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා ය, තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය නො වූ යම් රූපයෙක් ඇද්ද, ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ අනුපාදින්න සූක්‍ෂ්මරූප යි.
Pali BJT922. කතමං තං රූපං උපාදින්නං දූරෙ?
Sinhala BJT922. ඒ උපාදින්න දූරේරූපය කවරේ යත්:
Pali BJTඉත්ථින්ද්රියං පුරිසින්ද්රියං ජීවිතින්ද්රියං, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං කම්මස්ස කතත්තා ආකාසධාතු ආපොධාතු රූපස්ස උපචයො රූපස්ස සන්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං උපාදින්නං දූරෙ.
Sinhala BJTස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය, තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය වූ යම් රූපයෙක් ඇද්ද, ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ උපාදින්න දුරේරූප යි.
Pali BJT923. කතමං තං රූපං උපාදින්නං සන්තිකෙ?
Sinhala BJT923. ඒ උපාදින්න සන්තිකේරූපය කවරේ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කායායතනං, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං කම්මස්ස කතත්තා රූපායතනං ගන්ධායතනං රසායතනං ඵොට්ඨබ්බායතනං, ඉදං තං රූපං උපාදින්නං සන්තිකෙ.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... කායායතන ය, තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ උපාදින්න සන්තිකේරූප යි.
Pali BJT924. කතමං තං රූපං අනුපාදින්නං දූරෙ?
Sinhala BJT924. ඒ අනුපාදින්න දූරේරූපය කවරේ යත්:
Pali BJTකායවිඤ්ඤත්ති වචීවිඤ්ඤත්ති රූපස්ස ලහුතා රූපස්ස මුදුතා රූපස්ස කම්මඤ්ඤතා රූපස්ස ජරතා රූපස්ස අනිච්චතා, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං න කම්මස්ස කතත්තා ආකාසධාතු ආපොධාතු රූපස්ස උපචයො රූපස්ස සන්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං අනුපාදින්නං දූරෙ.
Sinhala BJTකායවිඥප්ති ය වාග්විඥප්ති ය රූපයාගේ ලඝුත්‍ව ය රූපයාගේ මෘදුත්‍ව ය රූපයාගේ කර්‍මණ්‍යතා ය රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා ය, තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය නො වූ යම් රූපයෙක් ඇද්ද, ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ අනුපාදින්න දුරේරූප යි.
Pali BJT925. කතමං තං රූපං අනුපාදින්නං සන්තිකෙ?
Sinhala BJT925. ඒ අනුපාදින්න සන්තිකේරූපය කවරේ යත්:
Pali BJTසද්දායතනං, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං න කම්මස්ස කතත්තා රූපායතනං ගන්ධායතනං රසායතනං ඵොට්ඨබ්බායතනං, ඉදං තං රූපං අනුපාදින්නං සන්තිකෙ.
Sinhala BJTශබ්දායතන ය, තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය නො වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ අනුපාදින්න සන්තිකේරූප යි.
Pali BJT926. කතමං තං රූපං උපාදින්නුපාදානියං සනිදස්සනං?
Sinhala BJT926. ඒ උපාදින්නුපාදානීය සනිදස්සනරූපය කවරේ යත්:
Pali BJTකම්මස්ස කතත්තා රූපායතනං. ඉදං තං රූපං උපාදින්නුපාදානියං සනිදස්සනං.
Sinhala BJTකර්‍මප්‍රත්‍යය වූ රූපායතන යි. මේ ඒ උපාදින්නෝපාදානීය සනිදර්‍ශනරූප යි.
Pali BJT927. කතමං තං රූපං උපාදින්නුපාදානියං අනිදස්සනං?
Sinhala BJT927. ඒ උපාදින්නුපාදානීය අනිදස්සනරූපය කවරේ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කායායතනං ඉත්ථින්ද්රියං පුරිසින්ද්රියං ජීවිතින්ද්රියං, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං කම්මස්ස කතත්තා ගන්ධායතනං රසායතනං ඵොට්ඨබ්බායතනං ආකාසධාතු ආපොධාතු රූපස්ස උපචයො රූපස්ස සන්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං උපාදින්නුපාදානියං අනිදස්සනං.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... කායායතන ය ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය, තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය වූ යම් රූපයෙක් ඇද්ද, ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන ය ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ උපාදින්නෝපාදානීය අනිදර්‍ශනරූප යි.
Pali BJT928. කතමං තං රූපං අනුපාදින්නුපාදානියං සනිදස්සනං?
Sinhala BJT928. ඒ අනුපාදින්නුපාදානීය සනිදස්සනරූපය කවරේ යත්:
Pali BJTන කම්මස්ස කතත්තා රූපායතනං. ඉදං තං රූපං අනුපාදින්නුපාදානියං සනිදස්සනං.
Sinhala BJTකර්‍මප්‍රත්‍යය නො වූ රූපායතන යි. මේ ඒ අනුපාදින්නෝපාදානීය සනිදර්‍ශනරූප යි.
Pali BJT929. කතමං තං රූපං අනුපාදින්නුපාදානියං අනිදස්සනං?
Sinhala BJT929. ඒ අනුපාදින්නුපාදානීය අනිදස්සනරූපය කවරේ යත්:
Pali BJTසද්දායතනං කායවිඤ්ඤත්ති වචීවිඤ්ඤත්ති රූපස්ස ලහුතා රූපස්ස මුදුතා රූපස්ස කම්මඤ්ඤතා රූපස්ස ජරතා රූපස්ස අනිච්චතා, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං න කම්මස්ස කතත්තා ගන්ධායතනං රසායතනං ඵොට්ඨබ්බායතනං ආකාසධාතු ආපොධාතු රූපස්ස උපචයො රූපස්ස සන්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං අනුපාදින්නුපාදානියං අනිදස්සනං.
Sinhala BJTශබ්දායතන ය කායවිඥප්ති ය වාග්විඥප්ති ය රූපයාගේ ලඝුත්‍ව ය රූපයාගේ මෘදුත්‍ව ය රූපයාගේ කර්‍මණ්‍යතා ය රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා ය, තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය නො වූ යම් රූපයෙක් ඇද්ද, ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන ය ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ අනුපාදින්නෝපාදානීය අනිදර්‍ශනරූප යි.
Pali BJT930. කතමං තං රූපං උපාදින්නුපාදානියං සප්පටිඝං?
Sinhala BJT930. ඒ උපාදින්නුපාදානීය සප්පටිඝරූපය කවරේ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කායායතනං, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං කම්මස්ස කතත්තා රූපායතනං ගන්ධායතනං රසායතනං ඵොට්ඨබ්බායතං, ඉදං තං රූපං උපාදින්නුපාදානියං සප්පටිඝං.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... කායායතන ය, තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ උපාදින්නෝපාදානීය වූ සප්‍රතිඝරූප යි.
Pali BJT931. කතමං තං රූපං උපාදින්නුපාදානියං අප්පටිඝං?
Sinhala BJT931. ඒ උපාදින්නුපාදානීය වූ අප්පටිඝරූපය කවරේ යත්:
Pali BJTඉත්ථින්ද්රියං පුරිසින්ද්රියං ජීවිතින්ද්රියං, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං කම්මස්ස කතත්තා ආකාසධාතු ආපොධාතු රූපස්ස උපචයො රූපස්ස සන්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං උපාදින්නුපාදානියං අප්පටිඝං.
Sinhala BJTස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය, තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය වූ යම් රූපයෙක් ඇද්ද, ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ උපාදින්නෝපාදානීය වූ අප්‍රතිඝරූප යි.
Pali BJT932. කතමං තං රූපං අනුපාදින්නුපාදානියං සප්පටිඝං?
Sinhala BJT932. ඒ අනුපාදින්නුපාදානීය වූ සප්පටිඝරූපය කවරේ යත්:
Pali BJTසද්දායතනං, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං න කම්මස්ස කතත්තා රූපායතනං ගන්ධායතනං රසායතනං ඵොට්ඨබ්බායතනං, ඉදං තං රූපං අනුපාදින්නුපාදානියං සප්පටිඝං.
Sinhala BJTශබ්දායතන ය, තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය නො වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ අනුපාදින්නෝපාදානීය වූ සප්‍රතිඝ රූප යි.
Pali BJT933. කතමං තං රූපං අනුපාදින්නුපාදානියං අප්පටිඝං?
Sinhala BJT933. ඒ අනුපාදින්නුපාදානීය වූ අප්පටිඝරූපය කවරේ යත්:
Pali BJTකායවිඤ්ඤත්ති වචීවිඤ්ඤත්ති රූපස්ස ලහුතා රූපස්ස මුදුතා රූපස්ස කම්මඤ්ඤතා රූපස්ස ජරතා රූපස්ස අනිච්චතා, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං න කම්මස්ස කතත්තා ආකාසධාතු ආපොධාතු රූපස්ස උපචයො රූපස්ස සන්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං අනුපාදින්නුපාදානියං අප්පටිඝං.
Sinhala BJTකායවිඥප්ති ය වාග්විඥප්ති ය රූපයාගේ ලඝුත්‍ව ය රූපයාගේ මෘදුත්‍ව ය රූපයාගේ කර්‍මණ්‍යතා ය රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා ය, තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය නො වූ යම් රූපයෙක් ඇද්ද, ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ අනුපාදින්නෝපාදානීය වූ අප්‍රතිඝරූප යි.
Pali BJT934. කතමං තං රූපං උපාදින්නුපාදානියං මහාභූතං?
Sinhala BJT934. ඒ උපාදින්නුපාදානීය වූ මහාභූතරූපය කවරේ යත්:
Pali BJTකම්මස්ස කතත්තා ඵොට්ඨබ්බායතනං ආපොධාතු. ඉදං තං රූපං උපාදින්නුපාදානියං මහාභූතං.
Sinhala BJTකර්‍මප්‍රත්‍යය වූ ස්ප්‍රෂ්ටව්‍යායතන ය අබ්ධාතු යි. මේ ඒ උපාදින්නෝපාදානීය වූ මහාභූතරූප යි.
Pali BJT935. කතමං තං රූපං උපාදින්නුපාදානියං න මහාභූතං?
Sinhala BJT935. ඒ උපාදින්නුපාදානීය වූ මහාභූත නො වූ රූපය කවරේ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කායායතනං ඉත්ථින්ද්රියං පුරිසින්ද්රියං ජීවිතින්ද්රියං, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං කම්මස්ස කතත්තා රූපායතනං ගන්ධායතනං රසායතනං ආකාසධාතු රූපස්ස උපචයො රූපස්ස සන්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං උපාදින්නුපාදානියං න මහාභූතං.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... කායායතන ය ස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය, තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ආකාශධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ උපාදින්නෝපාදානීය වූ මහාභූත නො වූ රූප යි.
Pali BJT936. කතමං තං රූපං අනුපාදින්නුපාදානියං මහාභූතං?
Sinhala BJT936. ඒ අනුපාදින්නුපාදානීය වූ මහාභූතරූපය කවරේ යත්:
Pali BJTන කම්මස්ස කතත්තා ඵොට්ඨබ්බායතනං ආපොධාතු. ඉදං තං රූපං අනුපාදින්නුපාදානියං මහාභූතං.
Sinhala BJTකර්‍මප්‍රත්‍යය නො වූ ස්ප්‍රෂ්ටව්‍යායතන ය අබ්ධාතු යි. මේ ඒ අනුපාදින්නෝපාදානීය වූ මහාභූතරූප යි.
Pali BJT937. කතමං තං රූපං අනුපාදින්නුපාදානියං න මහාභූතං.
Sinhala BJT937. ඒ අනුපාදින්නුපාදානීය වූ මහාභූත නො වූ රූපය කවරේ යත්:
Pali BJTසද්දායතනං කායවිඤ්ඤත්ති වචීවිඤ්ඤත්ති රූපස්ස ලහුතා රූපස්ස මුදුතා රූපස්ස කම්මඤ්ඤතා රූපස්ස ජරතා රූපස්ස අනිච්චතා, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං න කම්මස්ස කතත්තා රූපායතනං ගන්ධායතනං රසායතනං ආකාසධාතු රූපස්ස උපචයො රූපස්ස සන්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං අනුපාදින්නුපාදානියං න මහාභූතං.
Sinhala BJTශබ්දායතන ය කායවිඥප්ති ය වාග්විඥප්ති ය රූපයාගේ ලඝුත්‍ව ය රූපයාගේ මෘදුත්‍ව ය රූපයාගේ කර්‍මණ්‍යතා ය රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා ය, තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය නො වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ආකාශධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ අනුපාදින්නෝපාදානීය මහාභූතරූප යි.
Pali BJT938. කතමං තං රූපං උපාදින්නුපාදානියං ඔළාරිකං?
Sinhala BJT938. ඒ උපාදින්නුපාදානීය ඕලාරිකරූපය කවරේ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කායායතනං, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං කම්මස්ස කතත්තා රූපායතනං ගන්ධායතනං රසායතනං ඵොට්ඨබ්බායතනං, ඉදං තං රූපං උපාදින්නුපාදානියං ඔළාරිකං.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... කායායතන යි. තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය වූ යම් රූපයෙක් හෝ ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ උපාදින්නෝපාදානීය ඖදාරිකරූප යි.
Pali BJT939. කතමං තං රූපං උපාදින්නුපාදානියං සුඛුමං?
Sinhala BJT939. ඒ උපාදින්නුපාදානීය සුඛුමරූපය කවරේ යත්:
Pali BJTඉත්ථින්ද්රියං පුරිසින්ද්රියං ජීවිතින්ද්රියං, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං කම්මස්ස කතත්තා ආකාසධාතු ආපොධාතු රූපස්ස උපචයො රූපස්ස සන්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං උපාදින්නුපාදානියං සුඛුමං.
Sinhala BJTස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය යි. තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය වූ යම් රූපයෙක් ඇද්ද, ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ උපාදින්නෝපාදානීය සූක්‍ෂ්මරූප යි.
Pali BJT940. කතමං තං රූපං අනුපාදින්නුපාදානියං ඔළාරිකං?
Sinhala BJT940. ඒ අනුපාදින්නුපාදානීය ඕලාරිකරූපය කවරේ යත්:
Pali BJTසද්දායතනං, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං න කම්මස්ස කතත්තා රූපායතනං ගන්ධායතනං රසායතනං ඵොට්ඨබ්බායතනං, ඉදං තං රූපං අනුපාදින්නුපාදානියං ඔළාරිකං.
Sinhala BJTශබ්දායතන ය යි. තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය නො වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ අනුපාදින්නෝපාදානීය ඖදාරිකරූප යි.
Pali BJT941. කතමං තං රූපං අනුපාදින්නුපාදානියං සුඛුමං?
Sinhala BJT941. ඒ අනුපාදින්නුපාදානීය සුඛුමරූපය කවරේ යත්:
Pali BJTකායවිඤ්ඤත්ති වචීවිඤ්ඤත්ති රූපස්ස ලහුතා රූපස්ස මුදුතා රූපස්ස කම්මඤ්ඤතා රූපස්ස ජරතා රූපස්ස අනිච්චතා, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං න කම්මස්ස කතත්තා ආකාසධාතු ආපොධාතු රූපස්ස උපචයො රූපස්ස සන්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං අනුපාදින්නුපාදානියං සුඛුමං.
Sinhala BJTකායවිඥප්ති ය වාග්විඥප්ති ය රූපයාගේ ලඝුත්‍ව ය රූපයාගේ මෘදුත්‍ව ය රූපයාගේ කර්‍මණ්‍යත්‍ව ය රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා යි. තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය නො වූ යම් රූපයෙක් හෝ ඇද්ද, ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ අනුපාදින්නෝපාදානීය සූක්‍ෂ්මරූප යි.
Pali BJT942. කතමං තං රූපං උපාදින්නුපාදානියං දූරෙ?
Sinhala BJT942. ඒ උපාදින්නුපාදානීය දූරේරූපය කවරේ යත්:
Pali BJTඉත්ථින්ද්රියං පුරිසින්ද්රියං ජීවිතින්ද්රියං, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං කම්මස්ස කතත්තා ආකාසධාතු ආපොධාතු රූපස්ස උපචයො රූපස්ස සන්තති කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං උපාදින්නුපාදානියං දූරෙ.
Sinhala BJTස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය යි. තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය වූ යම් රූපයෙක් ඇද්ද, ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ උපාදින්නෝපාදානීය දුරේරූප යි.
Pali BJT943. කතමං තං රූපං උපාදින්නුපාදානියං සන්තිකෙ?
Sinhala BJT943. ඒ උපාදින්නුපාදානීය සන්තිකේරූපය කවරේ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කායායතනං, යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං කම්මස්ස කතත්තා රූපායතනං ගන්ධායතනං රසායතනං ඵොට්ඨබ්බායතනං, ඉදං තං රූපං උපාදින්නුපාදානියං සන්තිකෙ.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... කායායතන යි. තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ උපාදින්නෝපාදානීය සන්තිකේරූප යි.
Pali BJT944. කතමං තං රූපං අනුපාදින්නුපාදානියං දූරෙ?
Sinhala BJT944. ඒ අනුපාදින්නුපාදානීය දූරේරූපය කවරේ යත්:
Pali BJTකායවිඤ්ඤත්ති වචීවිඤ්ඤත්ති රූපස්ස ලහුතා රූපස්ස මුදුතා රූපස්ස කම්මඤ්ඤතා රූපස්ස ජරතා රූපස්ස අනිච්චතා. යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං න කම්මස්ස කතත්තා ආකාසධාතු ආපොධාතු රූපස්ස උපචයො රූපස්ස සන්තති කබලිංකාරො ආහාරො. ඉදං තං රූපං අනුපාදින්නුපාදානියං දූරෙ.
Sinhala BJTකායවිඥප්ති ය වාග්විඥප්ති ය රූපයාගේ ලඝුත්‍ව ය රූපයාගේ මෘදුත්‍ව ය රූපයාගේ කර්‍මණ්‍යතා ය රූපයාගේ ජරතා ය රූපයාගේ අනිත්‍යතා යි. තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය නො වූ යම් රූපයෙක් ඇද්ද, ආකාශධාතු ය අබ්ධාතු ය රූපයාගේ උපචය ය රූපයාගේ සන්තති ය කවලීකාරාහාර යි. මේ ඒ අනුපාදින්නෝපාදානීය දුරේරූප යි.
Pali BJT945. කතමං තං රූපං අනුපාදින්නුපාදානියං සන්තිකෙ?
Sinhala BJT945. ඒ අනුපාදින්නුපාදානීය සන්තිකේරූපය කවරේ යත්:
Pali BJTසද්දායතනං. යං වා පනඤ්ඤම්පි අත්ථි රූපං න කම්මස්ස කතත්තා රූපායතනං ගන්ධායතනං රසායතනං ඵොට්ඨබ්බායතනං, ඉදං තං රූපං අනුපාදින්නුපාදානියං සන්තිකෙ.
Sinhala BJTශබ්දායතන යි. තවද අන්‍ය වූත් කර්‍මප්‍රත්‍යය නො වූ යම් රූපයෙක් ඇද්ද, රූපායතන ය ගන්‍ධායතන ය රසායතන ය ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ අනුපාදින්නෝපාදානීය සන්තිකේරූප යි.
Pali BJT946. කතමං තං රූපං සප්පටිඝං ඉන්ද්රියං?
Sinhala BJT946. ඒ සප්‍රතිඝ ඉන්‍ද්‍රියරූපය කවරේ යත්:
Pali BJTචක්ඛුන්ද්රියං -පෙ- කායින්ද්රියං, ඉදං තං රූපං සප්පටිඝං ඉන්ද්රියං.
Sinhala BJTචක්‍ෂුරින්‍ද්‍රිය ... කායේන්‍ද්‍රිය යි. මේ ඒ සප්‍රතිඝ වූ ඉන්‍ද්‍රියරූප යි.
Pali BJT947. කතමං තං රූපං සප්පටිඝං න ඉන්ද්රියං?
Sinhala BJT947. ඒ සප්‍රතිඝ ඉන්‍ද්‍රිය නො වූ රූපය කවරේ යත්:
Pali BJTරූපායතනං -පෙ- ඵොට්ඨබ්බායතනං, ඉදං තං රූපං සප්පටිඝං න ඉන්ද්රියං.
Sinhala BJTරූපායතන ය ... ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ සප්‍රතිඝ ඉන්‍ද්‍රිය නො වූ රූප යි.
Pali BJT948. කතමං තං රූපං අප්පටිඝං ඉන්ද්රියං?
Sinhala BJT948. ඒ අප්‍රතිඝ ඉන්‍ද්‍රියරූපය කවරේ යත්:
Pali BJTඉත්ථින්ද්රියං පුරිසින්ද්රියං ජීවිතින්ද්රියං, ඉදං තං රූපං අප්පටිඝං ඉන්ද්රියං.
Sinhala BJTස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය යි. මේ ඒ අප්‍රතිඝ ඉන්‍ද්‍රියරූප යි.
Pali BJT949. කතමං තං රූපං අප්පටිඝං න ඉන්ද්රියං?
Sinhala BJT949. ඒ අප්‍රතිඝ ඉන්‍ද්‍රිය නො වූ රූපය කවරේ යත්:
Pali BJTකායවිඤ්ඤත්ති වචීවිඤ්ඤත්ති -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං අප්පටිඝං න ඉන්ද්රියං.
Sinhala BJTකායවිඥප්ති ය වාග්විඥප්ති ය ... කවලීකාරාහාර යි. මේ ඒ අප්‍රතිඝ ඉන්‍ද්‍රිය නොවූ රූප යි.
Pali BJT950. කතමං තං රූපං සප්පටිඝං මහාභූතං?
Sinhala BJT950. ඒ සප්‍රතිඝ වූ මහාභූතරූපය කවරේ යත්:
Pali BJTඵොට්ඨබ්බායතනං. ඉදං තං රූපං සප්පටිඝං මහාභූතං.
Sinhala BJTස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ සප්‍රතිඝ වූ මහාභූතරූප යි.
Pali BJT951. කතමං තං රූපං සප්පටිඝං න මහාභූතං?
Sinhala BJT951. ඒ සප්‍රතිඝ වූ මහාභූත නො වූ රූපය කවරේ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- රසායතනං, ඉදං තං රූපං සප්පටිඝං න මහාභූතං.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... රසායතන යි. මේ ඒ සප්‍රතිඝ වූ මහාභූත නො වූ රූප යි.
Pali BJT952. කතමං තං රූපං අප්පටිඝං මහාභූතං?
Sinhala BJT952. ඒ අප්‍රතිඝ වූ මහාභූතරූපය කවරේ යත්:
Pali BJTආපොධාතු. ඉදං තං රූපං අප්පටිඝං මහාභූතං.
Sinhala BJTඅබ්ධාතු යි. මේ ඒ අප්‍රතිඝ වූ මහාභූතරූප යි.
Pali BJT953. කතමං තං රූපං අප්පටිඝං න මහාභූතං?
Sinhala BJT953. ඒ අප්‍රතිඝ වූ මහාභූත නො වූ රූපය කවරේ යත්:
Pali BJTඉත්ථින්ද්රියං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං අප්පටිඝං න මහාභූතං.
Sinhala BJTස්ත්‍රීන්‍ද්‍රිය ය ... කවලීකාරාහාර යි. මේ ඒ අප්‍රතිඝ මහාභූත නො වූ රූප යි.
Pali BJT954. කතමං තං රූපං ඉන්ද්රියං ඔළාරිකං?
Sinhala BJT954. ඒ ඉන්‍ද්‍රිය වූ ඕලාරිකරූපය කවරේ යත්:
Pali BJTචක්ඛුන්ද්රියං -පෙ- කායින්ද්රියං, ඉදං තං රූපං ඉන්ද්රියං ඔළාරිකං.
Sinhala BJTචක්‍ෂුරින්‍ද්‍රිය ය ... කායේන්‍ද්‍රිය යි. මේ ඒ ඉන්‍ද්‍රිය වූ ඖදාරිකරූප යි.
Pali BJT955. කතමං තං රූපං ඉන්ද්රියං සුඛුමං?
Sinhala BJT955. ඒ ඉන්‍ද්‍රිය වූ සුඛුමරූපය කවරේ යත්:
Pali BJTඉත්ථින්ද්රියං පුරිසින්ද්රියං ජීවිතින්ද්රියං, ඉදං තං රූපං ඉන්ද්රියං සුඛුමං.
Sinhala BJTස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය යි. මේ ඒ ඉන්‍ද්‍රිය වූ සූක්‍ෂ්මරූප යි.
Pali BJT956. කතමං තං රූපං න ඉන්ද්රියං ඔළාරිකං?
Sinhala BJT956. ඒ ඉන්‍ද්‍රිය නො වූ ඕලාරිකරූපය කවරේ යත්:
Pali BJTරූපායතනං -පෙ- ඵොට්ඨබ්බායතනං, ඉදං තං රූපං න ඉන්ද්රියං ඔළාරිකං.
Sinhala BJTරූපායතන ය ... ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ ඉන්‍ද්‍රිය නො වූ ඖදාරිකරූප යි.
Pali BJT957. කතමං තං රූපං න ඉන්ද්රියං සුඛුමං?
Sinhala BJT957. ඒ ඉන්‍ද්‍රිය නො වූ සුඛුමරූපය කවරේ යත්:
Pali BJTකායවිඤ්ඤත්ති -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං න ඉන්ද්රියං සුඛුමං.
Sinhala BJTකායවිඥප්ති ය ... කවලීකාරාහාර යි. මේ ඒ ඉන්‍ද්‍රිය නො වූ සූක්‍ෂ්මරූප යි.
Pali BJT958. කතමං තං රූපං ඉන්ද්රියං දූරෙ?
Sinhala BJT958. ඒ ඉන්‍ද්‍රිය වූ දූරේරූපය කවරේ යත්:
Pali BJTඉත්ථින්ද්රියං පුරිසින්ද්රියං ජීවිතින්ද්රියං, ඉදං තං රූපං ඉන්ද්රියං දූරෙ.
Sinhala BJTස්ත්‍රීන්‍ද්‍රිය ය පුරුෂේන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය යි. මේ ඒ ඉන්‍ද්‍රිය වූ දුරේරූප යි.
Pali BJT959. කතමං තං රූපං ඉන්ද්රියං සන්තිකෙ?
Sinhala BJT959. ඒ ඉන්‍ද්‍රිය වූ සන්තිකේරූපය කවරේ යත්:
Pali BJTචක්ඛුන්ද්රියං -පෙ- කායින්ද්රියං, ඉදං තං රූපං ඉන්ද්රියං සන්තිකෙ.
Sinhala BJTචක්‍ෂුරින්‍ද්‍රිය ය ... කායේන්‍ද්‍රිය යි. මේ ඒ ඉන්‍ද්‍රිය වූ සන්තිකේරූප යි.
Pali BJT960. කතමං තං රූපං න ඉන්ද්රියං දූරෙ?
Sinhala BJT960. ඒ ඉන්‍ද්‍රිය නො වූ දූරේරූපය කවරේ යත්:
Pali BJTකායවිඤ්ඤත්ති වචීවිඤ්ඤත්ති -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං න ඉන්ද්රියං දූරෙ.
Sinhala BJTකායවිඥප්ති ය වාග්විඥප්ති ය ... කවලීකාරාහාර යි. මේ ඒ ඉන්‍ද්‍රිය නො වූ දුරේරූප යි.
Pali BJT961. කතමං තං රූපං න ඉන්ද්රියං සන්තිකෙ?
Sinhala BJT961. ඒ ඉන්‍ද්‍රිය නො වූ සන්තිකේරූපය කවරේ යත්:
Pali BJTරූපායතනං -පෙ- ඵොට්ඨබ්බායතනං, ඉදං තං රූපං න ඉන්ද්රියං සන්තිකෙ.
Sinhala BJTරූපායතන ය ... ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ ඉන්‍ද්‍රිය නො වූ සන්තිකේ රූප යි.
Pali BJT962. කතමං තං රූපං මහාභූතං ඔළාරිකං?
Sinhala BJT962. ඒ මහාභූත වූ ඕලාරිකරූපය කවරේ යත්:
Pali BJTඵොට්ඨබ්බායතනං, ඉදං තං රූපං මහාභූතං ඔළාරිකං.
Sinhala BJTස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ මහාභූත වූ ඖදාරිකරූප යි.
Pali BJT963. කතමං තං රූපං මහාභූතං සුඛුමං?
Sinhala BJT963. ඒ මහාභූත වූ සුඛුමරූපය කවරේ යත්:
Pali BJTආපොධාතු, ඉදං තං රූපං මහාභූතං සුඛුමං.
Sinhala BJTඅබ්ධාතු යි. මේ ඒ මහාභූත වූ සූක්‍ෂමරූප යි.
Pali BJT964. කතමං තං රූපං න මහාභූතං ඔළාරිකං?
Sinhala BJT964. ඒ මහාභූත නො වූ ඕලාරිකරූපය කවරේ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- රසායතනං, ඉදං තං රූපං න මහාභූතං ඔළාරිකං.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... රසායතන යි. මේ ඒ මහාභූත නො වූ ඖදාරිකරූප යි.
Pali BJT965. කතමං තං රූපං න මහාභූතං සුඛුමං?
Sinhala BJT965. ඒ මහාභූත නො වූ සුඛුමරූපය කවරේ යත්:
Pali BJTඉත්ථින්ද්රියං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං න මහාභූතං සුඛුමං.
Sinhala BJTස්ත්‍රීන්‍ද්‍රිය ය ... කවලීකාරාහාර යි. මේ ඒ මහාභූත නො වූ සූක්‍ෂරූප යි.
Pali BJT966. කතමං තං රූපං මහාභූතං දූරෙ?
Sinhala BJT966. ඒ මහාභූත වූ දූරේරූපය කවරේ යත්:
Pali BJTආපොධාතු. ඉදං තං රූපං මහාභූතං දූරෙ.
Sinhala BJTඅබ්ධාතු යි. මේ ඒ මහාභූත වූ දුරේරූප යි.
Pali BJT967. කතමං තං රූපං මහාභූතං සන්තිකෙ?
Sinhala BJT967. ඒ මහාභූත වූ සන්තිකේරූපය කවරේ යත්:
Pali BJTඵොට්ඨබ්බායතනං. ඉදං තං රූපං මහාභූතං සන්තිකෙ.
Sinhala BJTස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ මහාභූත වූ සන්තිකේරූප යි.
Pali BJT968. කතමං තං රූපං න මහාභූතං දූරෙ?
Sinhala BJT968. ඒ මහාභූත නො වූ දූරේරූපය කවරේ යත්:
Pali BJTඉත්ථින්ද්රියං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං න මහාභූතං දූරෙ.
Sinhala BJTස්ත්‍රීන්‍ද්‍රිය ය ... කවලීකාරාහාර යි. මේ ඒ මහාභූත නො වූ දුරේරූප යි.
Pali BJT969. කතමං තං රූපං න මහාභූතං සන්තිකෙ?
Sinhala BJT969. ඒ මහාභූත නො වූ සන්තිකේරූපය කවරේ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- රසායතනං. ඉදං තං රූපං න මහාභූතං සන්තිකෙ.
Sinhala BJTචක්‍ෂුරායතන ය ... රසායතන යි. මේ ඒ මහාභූත නො වූ සන්තිකේරූප යි.
Pali BJT970. රූපායතනං දිට්ඨං, සද්දායතනං සුතං, ගන්ධායතනං රසායතනං ඵොට්ඨබ්බායතනං මුතං, සබ්බං රූපං මනසා විඤ්ඤාතං රූපං.
Sinhala BJT970. රූපායතනය දෘෂ්‍ට ය, ශබ්දායතනය ශ්‍රැත ය, ගන්‍ධායතන - රසායතන - ස්ප්‍රෂ්ටව්‍යායතන මුත ය, හැම රූපය මනසින් විඥාතරූප යි.
Pali BJTඑවං චතුබ්බිධෙන රූපසඞ්ගහො.
Sinhala BJTමෙසේ චතුස්ප්‍රකාරයෙකින් රූපසඞ්ග්‍රහය වේ.
Pali BJTචතුක්කං.
Sinhala BJTචතුෂ්කය යි.