Dhammasaṅgaṇī

Enumeration of Phenomena

Pali BJT & Sinhala BJT · pathnirvana/tipitaka.lk · Pali: CC BY-ND 4.0; Sinhala: pending-verification · page-entry aligned

පෙන්වන කොටස් 1901-2000 න් 3932

ඛණ්ඩයPali BJTSinhala BJT
Pali BJT681. කතමං තං රූපං සන්තිකෙ?
Sinhala BJT681. ඒ සන්තිකෙරූපය කවරෙ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- ඵොට්ඨබ්බායතනං, ඉදං තං රූපං සන්තිකෙ.
Sinhala BJTචක්‍ෂුරායතන ය … ස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ සන්තිකේරූප යි.
Pali BJT(පකිණ්ණකදුකං)
Sinhala BJT(ප්‍රකීර්‍ණකදුක යි.)
Pali BJT682. කතමං තං රූපං චක්ඛුසම්ඵස්සස්ස වත්ථු?
Sinhala BJT682. ඒ චක්ඛුසම්ඵස්සයට වස්තු වූ රූපය කවරෙ යත්:
Pali BJTචක්ඛායතනං, ඉදං තං රූපං චක්ඛුසම්ඵස්සස්ස වත්ථු.
Sinhala BJTචක්‍ෂුරායතන ය, මේ ඒ චක්ඛුසම්ඵස්සයට වස්තු වූ රූප යි.
Pali BJT683. කතමං තං රූපං චක්ඛුසම්ඵස්සස්ස න වත්ථු?
Sinhala BJT683. ඒ චක්ඛුසම්ඵස්සයට වස්තු නො වූ රූපය කවරෙ යත්:
Pali BJTසොතායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං චක්ඛුසම්ඵස්සස්ස න වත්ථු.
Sinhala BJTශ්‍රෝතායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ චක්ඛුසම්ඵස්සයට වස්තු නො වූ රූප ය යි.
Pali BJT684. කතමං තං රූපං චක්ඛුසම්ඵස්සජාය වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- චෙතනාය -පෙ- චක්ඛුවිඤ්ඤාණස්ස වත්ථු?
Sinhala BJT684. ඒ චක්ඛුසම්ඵස්සජ වේදනාවට … සංඥාවට … චෙතනාවට … චක්‍ෂුර්විඥානයට වස්තු වූ රූපය කවරෙ යත්:
Pali BJTචක්ඛායතනං, ඉදං තං රූපං චක්ඛුවිඤ්ඤාණස්ස වත්ථු.
Sinhala BJTචක්‍ෂුරායතනය යි. මේ චක්‍ෂුර්විඥානයට වස්තු වූ රූප යි.
Pali BJT685. කතමං තං රූපං චක්ඛුවිඤ්ඤාණස්ස න වත්ථු?
Sinhala BJT685. ඒ චක්‍ෂුර්විඥානයට වස්තු නො වූ රූපය කවරෙ යත්:
Pali BJTසොතායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං චක්ඛුවිඤ්ඤාණස්ස න වත්ථු.
Sinhala BJTශ්‍රෝත්‍රායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ චක්‍ෂුර්විඥානයට වස්තු නො වූ රූප යි.
Pali BJT686. කතමං තං රූපං සොතසම්ඵස්සස්ස -පෙ- ඝානසම්ඵස්සස්ස -පෙ- ජිව්හාසම්ඵස්සස්ස -පෙ- කායසම්ඵස්සස්ස වත්ථු?
Sinhala BJT686. ඒ සෝතසම්ඵස්සයට … ඝානසම්ඵස්සයට … ජිව්හාසම්ඵස්සයට … කායසම්ඵස්සයට වස්තු වූ රූපය කවරෙ යත්:
Pali BJTකායායතනං, ඉදං තං රූපං කායසම්ඵස්සස්ස වත්ථු.
Sinhala BJTකායායතන යි. මේ ඒ කායසංස්පර්‍ශයට වස්තු වූ රූප යි.
Pali BJT687. කතමං තං රූපං කායසම්ඵස්සස්ස න වත්ථු?
Sinhala BJT687. ඒ කායසම්ඵස්සයට වස්තු නො වූ රූපය කවරෙ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං කායසම්ඵස්සස්ස න වත්ථු.
Sinhala BJTචක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ කායසංස්පර්‍ශයට වස්තු නො වූ රූප යි.
Pali BJT688. කතමං තං රූපං කායසම්ඵස්සජාය වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- චෙතනාය -පෙ- කායවිඤ්ඤාණස්ස වත්ථු?
Sinhala BJT688. ඒ කායසම්ඵස්සජවේදනාවට … සංඥාවට … චෙතනාවට … කායවිඥානයට වස්තු වූ රූපය කවරෙ යත්:
Pali BJTකායායතනං, ඉදං තං රූපං කායවිඤ්ඤාණස්ස වත්ථු.
Sinhala BJTකායායතන යි. මේ ඒ කායවිඥානයට වස්තු වූ රූප යි.
Pali BJT689. කතමං තං රූපං කායවිඤ්ඤාණස්ස න වත්ථු?
Sinhala BJT689. ඒ කායවිඥානයට වස්තු නො වූ රූපය කවරෙ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං කායවිඤ්ඤාණස්ස න වත්ථු.
Sinhala BJTචක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ කායවිඥානයට වස්තු නො වූ රූප යි.
Pali BJT(වත්ථුදුකං)
Sinhala BJT(වස්තු දුක යි.)
Pali BJT690. කතමං තං රූපං චක්ඛුසම්ඵස්සස්ස ආරම්මණං?
Sinhala BJT690. ඒ චක්ඛුසම්ඵස්සයට ආලම්බන වූ රූපය කවරෙ යත්:
Pali BJTරූපායතනං, ඉදං තං රූපං චක්ඛුසම්ඵස්සස්ස ආරම්මණං.
Sinhala BJTරූපායතන ය, මේ ඒ චක්ඛුසම්ඵස්සයට ආලම්බන වූ රූප යි.
Pali BJT691. කතමං තං රූපං චක්ඛුසම්ඵස්සස්ස න ආරම්මණං?
Sinhala BJT691. ඒ චක්ඛුසම්ඵස්සයට ආලම්බන නො වූ රූපය කවරෙ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං චක්ඛුසම්ඵස්සස්ස න ආරම්මණං.
Sinhala BJTචක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ චක්ඛුසම්ඵස්සයට ආලම්බන නො වූ රූප යි.
Pali BJT692. කතමං තං රූපං චක්ඛුසම්ඵස්සජාය වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- චෙතනාය -පෙ- චක්ඛුවිඤ්ඤාණස්ස ආරම්මණං?
Sinhala BJT692. ඒ චක්ඛුසම්ඵස්සජ වේදනාවට … සංඥාවට … චෙතනාවට … චක්‍ෂුර්විඥානයට ආලම්බන වූ රූපය කවරෙ යත්:
Pali BJTරූපායතනං, ඉදං තං රූපං චක්ඛුවිඤ්ඤාණස්ස ආරම්මණං?
Sinhala BJTරූපායතන යි. මේ චක්‍ෂුර්විඥානයට ආලම්බන වූ රූප යි.
Pali BJT693. කතමං තං රූපං චක්ඛුවිඤ්ඤාණස්ස න ආරම්මණං?
Sinhala BJT693. ඒ චක්‍ෂුර්විඥානයට ආලම්බන නො වූ රූපය කවරෙ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං චක්ඛුවිඤ්ඤාණස්ස න ආරම්මණං.
Sinhala BJTචක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ චක්‍ෂුර්විඥානයට ආලම්බන නො වූ රූප යි.
Pali BJT694. කතමං තං රූපං සොතසම්ඵස්සස්ස -පෙ- ඝානසම්ඵස්සස්ස -පෙ- ජිව්හාසම්ඵස්සස්ස -පෙ- කායසම්ඵස්සස්ස ආරම්මණං?
Sinhala BJT694. ඒ සෝතසම්ඵස්සයට ඝානසම්ඵස්සයට … ජිව්හාසම්ඵස්සයට … කායසම්ඵස්සයට ආලම්බන වූ රූපය කවරෙ යත්:
Pali BJTඵොට්ඨබ්බායතනං, ඉදං තං රූපං කායසම්ඵස්සස්ස ආරම්මණං.
Sinhala BJTස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ කායසම්ඵස්සයට ආලම්බන වූ රූප යි.
Pali BJT695. කතමං තං රූපං කායසම්ඵස්සස්ස න ආරම්මණං?
Sinhala BJT695. ඒ කායසම්ඵස්සයට ආලම්බන නො වූ රූපය කවරෙ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං කායසම්ඵස්සස්ස න ආරම්මණං.
Sinhala BJTචක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ කායසම්ඵස්සයට අරමුණු නො වූ රූප යි.
Pali BJT696. කතමං තං රූපං කායසම්ඵස්සජාය වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- චෙතනාය -පෙ- කායවිඤ්ඤාණස්ස ආරම්මණං?
Sinhala BJT696. ඒ කායසම්ඵස්සජවේදනාවට … සංඥාවට … චෙතනාවට … කායවිඥානයට අරමුණු වූ රූපය කවරෙ යත්:
Pali BJTඵොට්ඨබ්බායතනං, ඉදං තං රූපං කායවිඤ්ඤාණස්ස ආරම්මණං.
Sinhala BJTස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ කායවිඥානයට අරමුණු වූ රූප යි.
Pali BJT697. කතමං තං රූපං කායවිඤ්ඤාණස්ස න ආරම්මණං?
Sinhala BJT697. ඒ කායවිඥානයට අරමුණු නො වූ රූපය කවරෙ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං කායවිඤ්ඤාණස්ස න ආරම්මණං.
Sinhala BJTචක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ කායවිඥානයට අරමුණු නො වූ රූප යි.
Pali BJT(ආරම්මණදුකං)
Sinhala BJT(ආලම්බන දුක යි.)
Pali BJT698. කතමං තං රූපං චක්ඛායතනං?
Sinhala BJT698. ඒ චක්ඛායතනරූපය කවරෙ යත්:
Pali BJTයං චක්ඛුං චතුන්නං මහාභූතානං උපාදාය පසාදො -පෙ- සුඤ්ඤො ගාමොපෙසො, ඉදං තං රූපං චක්ඛායතනං.
Sinhala BJTයම් ඇසෙක් සතර මහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ද … තෙලෙ ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ එ චක්‍ෂුරායතන රූප යි.
Pali BJT699. කතමං තං රූපං න චක්ඛායතනං?
Sinhala BJT699. ඒ චක්‍ෂුරායතන නො වූ රූපය කවරෙ යත්:
Pali BJTසොතායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං න චක්ඛායතනං.
Sinhala BJTශ්‍රෝතායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ චක්‍ෂුරායතන නො වූ රූප යි.
Pali BJT700. කතමං තං රූපං සොතායතනං -පෙ- ඝානායතනං -පෙ- ජිව්හායතනං -පෙ- කායායතනං?
Sinhala BJT700. ඒ ශ්‍රෝත්‍රායතන … ඝ්‍රාණායතන ... ජිහ්වායතන … කායායතන රූපය කවරෙ යත්:
Pali BJTයො කායො චතුන්නං මහාභූතානං උපාදාය පසාදො -පෙ- සුඤ්ඤො ගාමොපෙසො, ඉදං තං රූපං කායායතනං.
Sinhala BJTයම් කයෙක් සතරමහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ද … තෙලෙ ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ ඒ කායායතනරූප යි.
Pali BJT701. කතමං තං රූපං න කායායතනං?
Sinhala BJT701. ඒ කායායතන නො වූ රූපය කවරෙ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං න කායායතනං.
Sinhala BJTචක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ කායායතන නො වූ රූප යි.
Pali BJT702. කතමං තං රූපං රූපායතනං?
Sinhala BJT702. ඒ රූපායතනරූපය කවරෙ යත්:
Pali BJTයං රූපං චතුන්නං මහාභූතානං උපාදාය වණ්ණනිභා -පෙ- රූපධාතුපෙසා, ඉදං තං රූපං රූපායතනං.
Sinhala BJTයම් රූපයෙක් සතර මහාභූතයන් නිසා උපන් පැහැසටහන වූයේ ද … තෙල රූපධාතු නමුදු වේ. මේ ඒ රූපායතනරූප යි.
Pali BJT703. කතමං තං රූපං න රූපායතනං?
Sinhala BJT703. ඒ රූපායතන නො වූ රූපය කවරෙ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං න රූපායතනං.
Sinhala BJTචක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ රූපායතන නො වූ රූප යි.
Pali BJT704. කතමං තං රූපං සද්දායතනං -පෙ- ගන්ධායතනං -පෙ- රසායතනං -පෙ- ඵොට්ඨබ්බායතනං?
Sinhala BJT704. ඒ ශබ්දායතනරූපය … ගන්‍ධායතන … රසායතන … ස්ප්‍රෂ්ටව්‍යායතනරූපය කවරෙ යත්:
Pali BJTපඨවීධාතු -පෙ- ඵොට්ඨබ්බධාතුපෙසා. ඉදං තං රූපං ඵොට්ඨබ්බායතනං.
Sinhala BJTපෘථිවිධාතු ය … තෙල ස්ප්‍රෂ්ටව්‍යධාතු නමුදු වේ. මේ ඒ ස්ප්‍රෂ්ටව්‍යායතනරූපය යි.
Pali BJT705. කතමං තං රූපං න ඵොට්ඨබ්බායතනං?
Sinhala BJT705. ඒ ඵොට්ඨබ්බායතන නො වූ රූපය කවරෙ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං න ඵොට්ඨබ්බායතනං.
Sinhala BJTචක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ ස්ප්‍රෂ්ටව්‍යායතන නො වූ රූප යි.
Pali BJT(ආයතන දුකං)
Sinhala BJT(ආයතන දුක යි.)
Pali BJT706. කතමං තං රූපං චක්ඛුධාතු?
Sinhala BJT706. ඒ චක්ඛුධාතු රූපය කවරෙ යත්:
Pali BJTචක්ඛායතනං, ඉදං තං රූපං චක්ඛුධාතු.
Sinhala BJTචක්‍ෂුරායතන යි. මේ ඒ චක්‍ෂූර්ධාතුරූප යි.
Pali BJT707. කතමං තං රූපං න චක්ඛුධාතු?
Sinhala BJT707. ඒ චක්ඛුධාතු නො වූ රූපය කවරෙ යත්:
Pali BJTසොතායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං න චක්ඛුධාතු.
Sinhala BJTශ්‍රෝත්‍රායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ චක්‍ෂුර්ධාතු නො වූ රූප යි.
Pali BJT708. කතමං තං රූපං සොතධාතු -පෙ- ඝානධාතු -පෙ- ජිව්හාධාතු -පෙ- කායධාතු?
Sinhala BJT708. ඒ සෝතධාතුරූපය … ඝානධාතු … ජිව්හාධාතු … කායධාතුරූපය කවරෙ යත්:
Pali BJTකායායතනං, ඉදං තං රූපං කායධාතු. {*}
Sinhala BJTකායායතන යි. මේ ඒ කායධාතු රූප යි.
Pali BJT709. කතමං තං රූපං න කායධාතු?
Sinhala BJT709. ඒ කායධාතු නො වූ රූපය කවරෙ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං න කායධාතු {*}.
Sinhala BJTචක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ කායධාතු නො වූ රූප යි.
Pali BJT710. කතමං තං රූපං රූපධාතු?
Sinhala BJT710. ඒ රූපධාතුරූපය කවරෙ යත්:
Pali BJTරූපායතනං, ඉදං තං රූපං රූපධාතු.
Sinhala BJTරූපායතන යි. මේ ඒ රූපධාතුරූප යි.
Pali BJT711. කතමං තං රූපං න රූපධාතු?
Sinhala BJT711. ඒ රූපධාතු නො වූ රූපය කවරෙ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං න රූපධාතු.
Sinhala BJTචක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ රූපධාතු නොවූ රූප යි.
Pali BJT712. කතමං තං රූපං සද්දධාතු -පෙ- ගන්ධධාතු -පෙ- රසධාතු -පෙ- ඵොට්ඨබ්බධාතු?
Sinhala BJT712. ඒ ශබ්දධාතුරූපය … ගන්‍ධධාතු … රසධාතු … ඵොට්ඨබ්බධාතු රූපය කවරෙ යත්:
Pali BJTඵොට්ඨබ්බායතනං, ඉදං තං රූපං ඵොට්ඨබ්බධාතු.
Sinhala BJTස්ප්‍රෂ්ටව්‍යායතන යි. මේ ඒ ස්ප්‍රෂ්ටව්‍යධාතුරූප යි.
Pali BJT713. කතමං තං රූපං න ඵොට්ඨබ්බධාතු?
Sinhala BJT713. ඒ ඵොට්ඨබ්බධාතු නො වූ රූපය කවරෙ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං න ඵොට්ඨබ්බධාතු.
Sinhala BJTචක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ ස්ප්‍රෂ්ටව්‍යධාතු නො වූ රූප යි.
Pali BJT(ධාතුදුකං)
Sinhala BJT(ධාතු දුක යි.)
Pali BJT714. කතමං තං රූපං චක්ඛුන්ද්රියං?
Sinhala BJT714. ඒ චක්ඛුන්‍ද්‍රියරූපය කවරෙ යත්:
Pali BJTයං චක්ඛුං චතුන්නං මහාභූතානං උපාදාය පසාදො -පෙ- සුඤ්ඤො ගාමොපෙසො, ඉදං තං රූපං චක්ඛුන්ද්රියං.
Sinhala BJTයම් ඇසෙක් සතරමහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ද … තෙලෙ ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ චක්‍ෂුරින්‍ද්‍රිය රූප යි.
Pali BJT715. කතමං තං රූපං න චක්ඛුන්ද්රියං?
Sinhala BJT715. ඒ චක්ඛුන්‍ද්‍රිය නො වූ රූපය කවරෙ යත්:
Pali BJTසොතායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං න චක්ඛුන්ද්රියං.
Sinhala BJTශ්‍රෝත්‍රායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ චක්‍ෂුරින්‍ද්‍රිය නො වූ රූප යි.
Pali BJT716. කතමං තං රූපං සොතින්ද්රියං -පෙ- ඝානින්ද්රියං -පෙ- ජිව්හින්ද්රියං -පෙ- කායින්ද්රියං?
Sinhala BJT716. ඒ සෝතින්‍ද්‍රියරූපය … ඝානින්‍ද්‍රිය … ජිව්හින්‍ද්‍රිය … කායින්‍ද්‍රියරූපය කවරෙ යත්:
Pali BJTයො කායො චතුන්නං මහාභූතානං උපාදාය පසාදො -පෙ- සුඤ්ඤො ගාමොපෙසො, ඉදං තං රූපං කායින්ද්රියං.
Sinhala BJTයම් කයෙක් සතරමහාභූතයන් නිසා උපන් ප්‍රසාදය වූයේ ද … තෙලෙ ශුන්‍යග්‍රාම නමුදු වේ. මේ කායේන්‍ද්‍රිය රූප යි.
Pali BJT717. කතමං තං රූපං න කායින්ද්රියං?
Sinhala BJT717. කායේන්‍ද්‍රිය නො වූ රූපය කවරෙ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං න කායින්ද්රියං.
Sinhala BJTචක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ කායේන්‍ද්‍රිය නො වූ රූප යි.
Pali BJT718. කතමං තං රූපං ඉත්ථින්ද්රියං?
Sinhala BJT718. ඒ ඉත්‍ථින්‍ද්‍රිය රූපය කවරෙ යත්:
Pali BJTයං ඉත්ථියා ඉත්ථිලිඞ්ගං ඉත්ථිනිමිත්තං ඉත්ථිකුත්තං ඉත්ථාකප්පො ඉත්ථත්තං ඉත්ථිභාවො, ඉදං තං රූපං ඉත්ථින්ද්රියං.
Sinhala BJTයම් කරුණෙකින් ස්ත්‍රිය පිළිබඳ ස්ත්‍රීසටහන ස්ත්‍රීනිමිත්ත ස්ත්‍රීක්‍රියා ස්ත්‍රීආකල්පය ස්ත්‍රීත්‍වය ස්ත්‍රිභාවය වේ ද, මේ ඒ ස්ත්‍රීන්‍ද්‍රියරූප යි.
Pali BJT719. කතමං තං රූපං න ඉත්ථින්ද්රියං?
Sinhala BJT719. ඒ ස්ත්‍රීන්‍ද්‍රිය නො වූ රූපය කවරෙ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං න ඉත්ථින්ද්රියං.
Sinhala BJTචක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ ස්ත්‍රීන්‍ද්‍රිය නො වූ රූප යි.
Pali BJT720. කතමං තං රූපං පුරිසින්ද්රියං?
Sinhala BJT720. ඒ පුරිසින්‍ද්‍රියරූපය කවරෙ යත්:
Pali BJTයං පුරිසස්ස පුරිසලිඞ්ගං පුරිසනිමිත්තං පුරිසකුත්තං පුරිසාකප්පො පුරිසත්තං පුරිසභාවො, ඉදං තං රූපං පුරිසින්ද්රියං.
Sinhala BJTයම් කරුණෙකින් පුරුෂයාගේ පුරුෂ සටහන පුරුෂනිමිත්ත පුරුෂක්‍රියා පුරුෂාකල්පය පුරුෂත්‍වය පුරුෂභාවය වේ ද, මේ ඒ පුරුෂෙන්‍ද්‍රියරූප යි.
Pali BJT721. කතමං තං රූපං න පුරිසින්ද්රියං?
Sinhala BJT721. ඒ පුරුෂේන්‍ද්‍රිය නො වූ රූපය කවරෙ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං න පුරිසින්ද්රියං.
Sinhala BJTචක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ පුරුෂේන්‍ද්‍රිය නො වූ රූප යි.
Pali BJT722. කතමං තං රූපං ජීවිතින්ද්රියං?
Sinhala BJT722. ඒ ජීවිතින්‍ද්‍රිය රූපය කවරෙ යත්:
Pali BJTයො තෙසං රූපීනං ධම්මානං ආයු ඨිති යපනා, යාපනා ඉරීයනා වත්තනා පාලනා ජීවිතං ජීවිතින්ද්රියං, ඉදං තං රූපං ජීවිතින්ද්රියං,
Sinhala BJTඒ රූපීධර්‍මයන්ගේ යම් ආයුෂයෙක් සිටීමෙක් යපනයෙක් යාපනයෙක් ඉරියනයෙක් පැවැත්මෙක් පාලනයෙක් ජීවිතයෙක් ජීවිතේන්‍ද්‍රියයෙක් වේ ද, මේ ඒ ජිවිතෙන්‍ද්‍රියරූප යි.
Pali BJT723. කතමං තං රූපං න ජීවිතින්ද්රියං?
Sinhala BJT723. ඒ ජීවිතේන්‍ද්‍රිය නො වූ රූපය කවරෙ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං න ජීවිතින්ද්රියං.
Sinhala BJTචක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ ජීවිතේන්‍ද්‍රිය නො වූ රූප යි.
Pali BJT(ඉන්ද්රියදුකං)
Sinhala BJT(ඉන්‍ද්‍රිය දුක යි.)
Pali BJT724. කතමං තං රූපං කායවිඤ්ඤත්ති?
Sinhala BJT724. ඒ කායවිඤ්ඤත්තිරූපය කවරෙ යත්:
Pali BJTයා කුසලචිත්තස්ස වා අකුසලචිත්තස්ස වා අව්යාකතචිත්තස්ස වා අභික්කමන්තස්ස වා පටික්කමන්තස්ස වා ආලොකෙන්තස්ස වා විලොකෙන්තස්ස වා සම්මිඤ්ජෙන්තස්ස වා පසාරෙන්තස්ස වා කායස්ස ථම්භනා සන්ථම්භනා සන්ථම්භිතත්තං විඤ්ඤත්ති විඤ්ඤාපනා විඤ්ඤාපිතත්තං, ඉදං තං රූපං කාය විඤ්ඤත්ති.
Sinhala BJTකුසල්සිත් ඇත්තහුගේ හෝ අකුසල්සිත් ඇත්තහුගේ හෝ අව්‍යාකෘතසිත් ඇත්තහුගේ හෝ ඉදිරියට යන්නහුගේ හෝ පෙරළා එන්නහුගේ හෝ ඍජු වැ බලන්නහුගේ හෝ හාත්පසැ බලන්නහුගේ හෝ සන්‍ධි හකුළුවන්නහුගේ හෝ විහිදුවන්නහුගේ හෝ ශරීරය පිළිබඳ යම් තද කිරීමෙක් බලවත් තද කිරීමෙක් තද කළ බවෙක් විඥප්තියෙක් විඥාපනාකාරයෙක් විඥාපනය කළ බවෙක් වේ ද, මේ ඒ කායවිඥප්ති රූප යි.
Pali BJT725. කතමං තං රූපං න කායවිඤ්ඤත්ති?
Sinhala BJT725. ඒ කායවිඥප්ති නො වූ රූපය කවරෙ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං න කායවිඤ්ඤත්ති.
Sinhala BJTචක්‍ෂුරායතන ය … කවලීකාරාහාර යි. මේ ඒ කායවිඥප්ති නො වූ රූප යි.
Pali BJT726. කතමං තං රූපං වචීවිඤ්ඤත්ති?
Sinhala BJT726. ඒ වචීවිඤ්ඤත්තිරූපය කවරෙ යත්:
Pali BJTයා කුසලචිත්තස්ස වා අකුසලචිත්තස්ස වා අව්යාකතචිත්තස්ස වා වාචා ගිරා ව්යප්පථො උදීරණං ඝොසො ඝොසකම්මං වාචා වචීභෙදො, අයං වුච්චති වාචා. යා තාය වාචාය විඤ්ඤත්ති විඤ්ඤාපනා විඤ්ඤාපිතත්තං, ඉදං තං රූපං වචීවිඤ්ඤත්ති.
Sinhala BJTකුසල්සිත් ඇත්තහුගේ හෝ අකුසල්සිත් ඇත්තහුගේ හෝ අව්‍යාකෘතසිත් ඇත්තහුගේ හෝ යම් වචනයෙක් තෙපුලෙක් වාක්‍යභේදයෙක් උදීරණයෙක් ඝෝෂයෙක් ඝොෂකර්‍මයෙක් වාක් සඞ්ඛ්‍යාත වාග්භේදයෙක් වේ ද, මේ වාචා යි (කියනු ලැබේ.) ඒ වචනයෙන් යම් විඥප්තියෙක් විඥාපනාකාරයෙක් විඥාපනය කළ බවෙක් වේ ද, මේ ඒ වාග්විඥප්ති රූප යි.
Pali BJT727. කතමං තං රූපං න වචීවිඤ්ඤත්ති?
Sinhala BJT727. ඒ වචීවිඥප්ති නො වූ රූපය කවරෙ යත්:
Pali BJTචක්ඛායතනං -පෙ- කබලිංකාරො ආහාරො, ඉදං තං රූපං න වචීවිඤ්ඤත්ති.
Sinhala BJTචක්‍ෂුරායතන ය … කවලීකාරාහාරය යි. මේ ඒ වාග්විඥප්ති නො වූ රූප යි.