Pali BJTඅත්ථි රූපං ජීවිතින්ද්රියං, අත්ථි රූපං න ජීවිතින්ද්රියං.
Sinhala BJTජිවිතේන්‍ද්‍රියරූපයෙක් ඇත, ජීවිතේන්‍ද්‍රිය නො වූ රූපයෙක් ඇත.
Pali BJTඉන්ද්රියදුකං. (8)
Sinhala BJTඉන්‍ද්‍රිය දුක යි. (8)
Pali BJTඅත්ථි රූපං කායවිඤ්ඤත්ති, අත්ථි රූපං න කායවිඤ්ඤත්ති.
Sinhala BJTකායවිඥප්තිරූපයෙක් ඇත, කායවිඥප්ති නො වූ රූපයෙක් ඇත.
Pali BJTඅත්ථි රූපං වචීවිඤ්ඤත්ති, අත්ථි රූපං න වචීවිඤ්ඤත්ති.
Sinhala BJTවාග්විඥප්තිරූපයෙක් ඇත, වාග්විඥප්ති නො වූ රූපයෙක් ඇත.
Pali BJTඅත්ථි රූපං ආකාසධාතු, අත්ථි රූපං න ආකාසධාතු.
Sinhala BJTආකාශධාතුරූපයෙක් ඇත, ආකාශධාතු නො වූ රූපයෙක් ඇත.
Pali BJTඅත්ථි රූපං ආපොධාතු, අත්ථි රූපං න ආපොධාතු.
Sinhala BJTඅබ්ධාතුරූපයෙක් ඇත, අබ්ධාතු නො වූ රූපයෙක් ඇත.
Pali BJTඅත්ථි රූපං රූපස්ස ලහුතා, අත්ථි රූපං රූපස්ස න ලහුතා.
Sinhala BJTරූපයාගේ ලඝුත්‍වරූපයෙක් ඇත. රූපයාගේ ලඝුත්‍ව නො වූ රූපයෙක් ඇත;
Pali BJTඅත්ථි රූපං රූපස්ස මුදුතා, අත්ථි රූපං රූපස්ස න මුදුතා.
Sinhala BJTරූපයාගේ මෘදුත්‍වරූපයෙක් ඇත, රූපයාගේ මෘදුත්‍ව නො වූ රූපයෙක් ඇත.
Pali BJTඅත්ථි රූපං රූපස්ස කම්මඤ්ඤතා, අත්ථි රූපං රූපස්ස න කම්මඤ්ඤතා.
Sinhala BJTරූපයාගේ කර්‍මණ්‍යතා රූපයෙක් ඇත, රූපයාගේ කර්‍මණ්‍යතා නො වූ රූපයෙක් ඇත.
Pali BJTඅත්ථි රූපං රූපස්ස උපචයො, අත්ථි රූපං රූපස්ස න උපචයො.
Sinhala BJTරූපයාගේ උපචයරූපයෙක් ඇත, රූපයාගේ උපචය නො වූ රූපයෙක් ඇත.
Pali BJTඅත්ථි රූපං රූපස්ස සන්තති, අත්ථි රූපං රූපස්ස න සන්තති.
Sinhala BJTරූපයාගේ සන්තතිරූපයෙක් ඇත, රූපයාගේ සන්තති නො වූ රූපයෙක් ඇත.
Pali BJTඅත්ථි රූපං රූපස්ස ජරතා, අත්ථි රූපං රූපස්ස න ජරතා.
Sinhala BJTරූපයාගේ ජරතාරූපයෙක් ඇත, රූපයාගේ ජරතා නො වූ රූපයෙක් ඇත.
Pali BJTඅත්ථි රූපං රූපස්ස අනිච්චතා, අත්ථි රූපං රූපස්ස න අනිච්චතා.
Sinhala BJTරූපයාගේ අනිත්‍යතාරූපයෙක් ඇත, රූපයාගේ අනිත්‍යතා නො වූ රූපයෙක් ඇත.
Pali BJTඅත්ථි රූපං කබළීකාරො ආහාරො, අත්ථි රූපං න කබළීකාරො ආහාරො.
Sinhala BJTකවලීකාරාහාරරූපයෙක් ඇත, කවලීකාරාහාර නො වූ රූපයෙක් ඇති.
Pali BJTඑවං දුවිධෙන රූපසඞ්ගහො.
Sinhala BJTමෙසේ දෙකොටසින් රූපසඞ්ග්‍රහය වේ.
Pali BJTසුඛුමරූපදුකං. (12)
Sinhala BJTසූක්‍ෂ්මරූප දුක යි. (12)
Pali BJTදුකං.
Sinhala BJTද්විකය යි.
Pali BJT589. තිවිධෙන රූපසඞ්ගහො:
Sinhala BJT589. තුන් කොටසෙකින් රූපසඞ්ග්‍රහය වෙයි:
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං උපාදා. යං තං රූපං බාහිරං තං අත්ථි උපාදා, අත්ථි නො උපාදා.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එ උපාදාරූප ය. යම් බාහිරරූපයෙක් වේ ද එ උපාදාවූයේ ඇත, උපාදා නො වූයේ ඇති.
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං උපාදින්නං. යං තං රූපං බාහිරං තං අත්ථි උපාදින්නං, අත්ථි අනුපාදින්නං.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එ උපාදින්න ය. යම් බාහිර රූපයෙක් වේ ද එය උපාදින්න වූයේ ඇත, අනුපාදින්න වූයේ ඇති.
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං උපාදින්නුපාදානියං. යං තං රූපං බාහිරං තං අත්ථි උපාදින්නුපාදානියං, අත්ථි අනුපාදින්නුපාදානියං.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය උපාදින්නූපාදානිය ය. යම් බාහිර රූපයෙක් වේ ද එය උපාදින්නුපාදානිය වූයේ ඇත, අනුපාදින්නුපාදානිය වූයේ ඇති.
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං අනිදස්සනං. යං තං රූපං බාහිරං තං අත්ථි සනිදස්සනං, අත්ථි අනිදස්සනං.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය අනිදර්‍ශන ය. යම් බාහිර රූපයෙක් වේ ද එය සනිදර්‍ශන වූයේ ඇත, අනිදර්‍ශන වූයේ ඇති.
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං සප්පටිඝං. යං තං රූපං බාහිරං තං අත්ථි සප්පටිඝං, අත්ථි අප්පටිඝං.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය සප්‍රතිඝ (-ගැටුම් සහිත) ය. යම් බාහිර රූපයෙක් වේ ද එය සප්‍රතිඝ වූයේ ඇත, අප්‍රතිඝ වූයේ ඇති.
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං ඉන්ද්රියං. යං තං රූපං බාහිරං තං අත්ථි ඉන්ද්රියං, අත්ථි න ඉන්ද්රියං.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය ඉන්‍ද්‍රිය ය. යම් බාහිරරූපයෙක් වේ ද එය ඉන්‍ද්‍රිය වූයේ ඇත, ඉන්‍ද්‍රිය නො වූයේ ඇති.
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං න මහාභූතං. යං තං රූපං බාහිරං තං අත්ථි මහාභූතං, අත්ථි න මහාභූතං.
Sinhala BJTයම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය මහාභූත නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය මහාභූත වූයේ ඇත, මහාභූත නො වූයේ ඇති.
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං න විඤ්ඤත්ති. යං තං රූපං බාහිරං තං අත්ථි විඤ්ඤත්ති, අත්ථි න විඤ්ඤත්ති.
Sinhala BJTයම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය විඥප්ති නො වූයේ ය. යම් බාහිර රූපයෙක් වේ ද එය විඥප්ති වූයේ ඇත, විඥප්ති නො වූයේ ඇති.
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං න චිත්තසමුට්ඨානං. යං තං රූපං බාහිරං තං අත්ථි චිත්තසමුට්ඨානං, අත්ථි න චිත්තසමුට්ඨානං.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය චිත්තසමුත්‍ථාන නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය චිත්තසමුත්‍ථාන වූයේ ඇත, චිත්තසමුත්‍ථාන නො වූයේ ඇති.
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං න චිත්තසහභූ. යං තං රූපං බාහිරං තං අත්ථි චිත්තසහභූ, අත්ථි න චිත්තසහභූ.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය චිත්තසහභූ නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය චිත්තසහභූ වූයේ (-සිත සමග උපන්නේ) ඇත. චිත්තසහභූ නො වූයේ ඇති.
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං න චිත්තානුපරිවත්ති. යං තං රූපං බාහිරං තං අත්ථි චිත්තානුපරිවත්ති, අත්ථි න චිත්තානුපරිවත්ති.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය චිත්තානුපරිවර්‍තතී නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය චිත්තානුපරිවර්‍තතී වූයේ ඇත, චිත්තානුපරිවර්‍තතී නො වූයේ ඇති.
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං ඔළාරිකං. යං තං රූපං බාහිරං තං අත්ථි ඔළාරිකං, අත්ථි සුඛුමං.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය ඖදාරික ය. යම් බාහිරරූපයෙක් වේ ද එය ඖදාරික වූයේ ඇත, සූක්‍ෂ්ම වූයේ ඇති.
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං සන්තිකෙ. යං තං රූපං බාහිරං තං අත්ථි දූරෙ, අත්ථි සන්තිකෙ.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය සන්තික වූයේ ය. යම් බාහිර රූපයෙක් වේ ද එය දුර වූයේ ඇත, සන්තික වූයේ ඇති.
Pali BJTපකිණ්ණක තිකං. (13)
Sinhala BJTප්‍රකීර්‍ණක ත්‍රික යි. (13)
Pali BJTයං තං රූපං බාහිරං තං චක්ඛුසම්ඵස්සස්ස න වත්ථු. යං තං රූපං අජ්ඣත්තිකං තං අත්ථි චක්ඛුසම්ඵස්සස්ස වත්ථු, අත්ථි චක්ඛුසම්ඵස්සස්ස න වත්ථු.
Sinhala BJTයම් බාහිරරූපයෙක් වේ ද එය චක්ඛුසම්ඵස්සයට වස්තු නො වූයේ ය. යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය චක්ඛුසම්ඵස්සයට වස්තු වූයේ ඇත, චක්ඛුසම්ඵස්සයට වස්තු නො වූයේ ඇති.
Pali BJTයං තං රූපං බාහිරං තං චක්ඛුසම්ඵස්සජාය වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- චෙතනාය -පෙ- චක්ඛුවිඤ්ඤාණස්ස න වත්ථු. යං තං රූපං අජ්ඣත්තිකං තං අත්ථි චක්ඛුවිඤ්ඤාණස්ස වත්ථු, අත්ථි චක්ඛුවිඤ්ඤාණස්ස න වත්ථු.
Sinhala BJTයම් බාහිරරූපයෙක් වේ ද එය චක්ඛුසම්ඵස්සජවේදනාවට … සංඥාවට … චෙතනාවට … චක්ඛුවිඤ්ඤාණයට වස්තු නො වූයේ ය. යම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය චක්ඛුවිඤ්ඤාණයට වස්තු වූයේ ඇත, චක්ඛුවිඤ්ඤාණයට වස්තු නො වූයේ ඇති.
Pali BJTයං තං රූපං බාහිරං තං සොතසම්ඵස්සස්ස -පෙ- ඝානසම්ඵස්සස්ස -පෙ- ජිව්හාසම්ඵස්සස්ස -පෙ- කායසම්ඵස්සස්ස න වත්ථු. යං තං රූපං අජ්ඣත්තිකං තං අත්ථි කායසම්ඵස්සස්ස වත්ථු, අත්ථි කායසම්ඵස්සස්ස න වත්ථු.
Sinhala BJTයම් බාහිරරූපයෙක් වේ ද එය සෝතසම්ඵස්සයට … ඝානසම්ඵස්සයට … ජිව්හාසම්ඵස්සයට … කායසම්ඵස්සයට වස්තු නො වූයේ ය. යම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය කායසම්ඵස්සයට වස්තු වූයේ ඇත, කායසම්ඵස්සයට වස්තු නො වූයේ ඇති.
Pali BJTයං තං රූපං බාහිරං තං කායසම්ඵස්සජාය වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- චෙතනාය -පෙ- කායවිඤ්ඤාණස්ස න වත්ථු. යං තං රූපං අජ්ඣත්තිකං තං අත්ථි කායවිඤ්ඤාණස්ස වත්ථු, අත්ථි කායවිඤ්ඤාණස්ස න වත්ථු.
Sinhala BJTයම් බාහිරරූපයෙක් වේ ද එය කායසම්ඵස්සජ වේදනාවට … සංඥාවට … චෙතනාවට … චක්ඛුවිඥානයට වස්තු නො වූයේ ය. යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය කායවිඥානයට වස්තු වූයේ ඇත, කායවිඥානයට වස්තු නො වූයේ ඇති.
Pali BJTවත්ථුතිකං. (25)
Sinhala BJTවස්තු ත්‍රික යි. (25)
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං චක්ඛුසම්ඵස්සස්ස නාරම්මණං. යං තං රූපං බාහිරං තං අත්ථි චක්ඛුසම්ඵස්සස්ස ආරම්මණං, අත්ථි චක්ඛුසම්ඵස්සස්ස නාරම්මණං.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය චක්ඛුසම්ඵස්සයට අරමුණු නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය චක්ඛුසම්ඵස්සයට අරමුණු වූයේ ඇත, චක්ඛුසම්ඵස්සයට අරමුණු නො වූයේ ඇති.
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං චක්ඛුසම්ඵස්සජාය වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- චෙතනාය -පෙ- චක්ඛුවිඤ්ඤාණස්ස නාරම්මණං. යං තං රූපං බාහිරං තං අත්ථි චක්ඛුවිඤ්ඤාණස්ස ආරම්මණං, අත්ථි චක්ඛුවිඤ්ඤාණස්ස නාරම්මණං.
Sinhala BJTයම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය චක්ඛුසම්ඵස්සජවේදනාවට … සංඥාවට … චෙතනාවට … චක්ඛුවිඤ්ඤාණයට අරමුණු නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය චක්ඛුවිඤ්ඤාණයට අරමුණු වූයේ ඇත, චක්ඛුවිඤ්ඤාණයට අරමුණු නො වූයේ ඇති.
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං සොතසම්ඵස්සස්ස -පෙ- ඝානසම්ඵස්සස්ස -පෙ- ජිව්හාසම්ඵස්සස්ස -පෙ- කායසම්ඵස්සස්ස නාරම්මණං. යං තං රූපං බාහිරං තං අත්ථි කායසම්ඵස්සස්ස ආරම්මණං, අත්ථි කායසම්ඵස්සස්ස නාරම්මණං.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය සෝතසම්ඵස්සයට … ඝානසම්ඵස්සයට ජිව්හාසම්ඵස්සයට … කායසම්ඵස්සයට අරමුණු නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය කායසම්ඵස්සයට අරමුණු වූයේ ඇත, කායසම්ඵස්සයට අරමුණු නො වූයේ ඇති.
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං කායසම්ඵස්සජාය වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- චෙතනාය -පෙ- කායවිඤ්ඤාණස්ස නාරම්මණං. යං තං රූපං බාහිරං තං අත්ථි කායවිඤ්ඤාණස්ස ආරම්මණං, අත්ථි කායවිඤ්ඤාණස්ස නාරම්මණං.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය කායසඵස්සජවේදනාවට … සංඥාවට … චෙතනාවට. … කායවිඥානයට අරමුණු නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය කායවිඥානයට අරමුණු වූයේ ඇත, කායවිඥානයට අරමුණු නො වූයේ ඇති.
Pali BJTආරම්මණතිකං. (25)
Sinhala BJTආලම්බන ත්‍රික යි. (25)
Pali BJTයං තං රූපං බාහිරං තං න චක්ඛායතනං. යං තං රූපං අජ්ඣත්තිකං තං අත්ථි චක්ඛායතනං, අත්ථි න චක්ඛායතනං.
Sinhala BJTයම් බාහිරරූපයෙක් වේ ද එය චක්‍ෂුරායතන නො වූයේ ය. යම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය චක්‍ෂුරායතන වූයේ ඇත, චක්‍ෂුරායතන නො වූයේ ඇති.
Pali BJTයං තං රූපං බාහිරං තං න සොතායතනං. යං තං රූපං අජ්ඣත්තිකං තං අත්ථි සොතායතනං, අත්ථි න සොතායතනං.
Sinhala BJTයම් බාහිරරූපයෙක් වේ ද එය ශ්‍රෝත්‍රායතන නො වූයේ ය. යම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය ශ්‍රෝත්‍රායතන වූයේ ඇත, ශ්‍රෝත්‍රායතන නො වූයේ ඇති.
Pali BJTයං තං රූපං බාහිරං තං න ඝානායතනං -පෙ- න ජිව්හායතනං -පෙ- න කායායතනං. යං තං රූපං අජ්ඣත්තිකං තං අත්ථි කායායතනං අත්ථි න කායායතනං.
Sinhala BJTයම් බාහිරරූපයෙක් වේ ද එය ඝ්‍රාණායතන නො වූයේ ය … ජිව්හායතන නො වූයේ ය … කායායතන නො වූයේ ය. යම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය කායායතන වූයේ ඇත, කායායතන නො වූයේ ඇති.
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං න රූපායතනං. යං තං බාහිරං තං අත්ථි රූපායතනං, අත්ථි න රූපායතනං.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය රූපායතන නො වූයේ ය. යම් බාහිර රූපයෙක් වේ ද එය රූපායතන වූයේ ඇත, රූපායතන නො වූයේ ඇති.
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං න සද්දායතනං -පෙ- න ගන්ධායතනං -පෙ- න රසායතනං -පෙ- න ඵොට්ඨබ්බායතනං. යං තං රූපං බාහිරං තං අත්ථි ඵොට්ඨබ්බායතනං, අත්ථි න ඵොට්ඨබ්බායතනං.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය ශබ්දායතන නො වූයේ ය. … ගන්‍ධායතන නො වූයේ ය … රසායතන නො වූයේ ය. … ස්ප්‍රෂ්ටව්‍යායතන නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය ස්ප්‍රෂ්ටව්‍යායතන වූයේ ඇත, ස්ප්‍රෂ්ටව්‍යායතන නො වූයේ ඇති.
Pali BJTආයතනතිකං. (10)
Sinhala BJTආයතන ත්‍රික යි. (10)
Pali BJTයං තං රූපං බාහිරං තං න චක්ඛුධාතු. යං තං රූපං අජ්ඣත්තිකං තං අත්ථි චක්ඛුධාතු, අත්ථි න චක්ඛුධාතු.
Sinhala BJTයම් බාහිරරූපයෙක් වේ ද එය චක්ඛුධාතු නො වූයේ ය. යම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය චක්ඛුධාතු වූයේ ඇත, චක්ඛුධාතු නො වූයේ ඇති.
Pali BJTයං තං රූපං බාහිරං තං න සොතධාතු -පෙ- න ඝානධාතු -පෙ- න ජිව්හාධාතු -පෙ- න කායධාතු. යං තං රූපං අජ්ඣත්තිකං තං අත්ථි කායධාතු, අත්ථි න කායධාතු.
Sinhala BJTයම් බාහිරරූපයෙක් වේ ද එය ශ්‍රොතධාතු නො වූයේ ය. … ඝ්‍රාණධාතු නො වූයේ ය. … ජිහ්වාධාතු නො වූයේ ය. … කායධාතු නො වූයේ ය. යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය කායධාතු වූයේ ඇත, කායධාතු නො වූයේ ඇති.
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං න රූපධාතු. යං තං රූපං බාහිරං තං අත්ථි රූපධාතු, අත්ථි න රූපධාතු.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය රූපධාතු නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය රූපධාතු වූයේ ඇත, රූපධාතු නො වූයේ ඇති.
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං න සද්දධාතු -පෙ- න ගන්ධධාතු -පෙ- න රසධාතු -පෙ- න ඵොට්ඨබ්බධාතු. යං තං රූපං බාහිරං තං අත්ථි ඵොට්ඨබ්බධාතු, අත්ථි න ඵොට්ඨබ්බධාතු.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය ශබ්දධාතු නො වූයේ ය. … ගන්‍ධධාතු නො වූයේ ය … රසධාතු නො වූයේ ය. … ස්ප්‍රෂ්ටව්‍යධාතු නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය ස්ප්‍රෂ්ටව්‍යධාතු වූයේ ඇත, ස්ප්‍රෂ්ටව්‍යධාතු නො වූයේ ඇති.
Pali BJTධාතුතිකං (10)
Sinhala BJTධාතු ත්‍රික යි. (10)
Pali BJTයං තං රූපං බාහිරං තං න චක්ඛුන්ද්රියං. යං තං රූපං අජ්ඣත්තිකං තං අත්ථි චක්ඛුන්ද්රියං, අත්ථි න චක්ඛුන්ද්රියං.
Sinhala BJTයම් බාහිරරූපයෙක් වේ ද එය චක්‍ෂුරින්‍ද්‍රිය නො වූයේ ය. යම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය චක්‍ෂුරින්‍ද්‍රිය වූයේ ඇත, චක්‍ෂුරින්‍ද්‍රිය නො වූයේ ඇති.
Pali BJTයං තං රූපං බාහිරං තං න සොතින්ද්රියං -පෙ- න ඝානින්ද්රියං -පෙ- න ජිව්හින්ද්රියං -පෙ- න කායින්ද්රියං. යං තං රූපං අජ්ඣත්තිකං තං අත්ථි කායින්ද්රියං, අත්ථි න කායින්ද්රියං.
Sinhala BJTයම් බාහිරරූපයෙක් වේ ද එය ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය නො වූයේ ය … ඝ්‍රාණේන්‍ද්‍රිය නො වූයේ ය … ජිහ්වේන්‍ද්‍රිය නො වූයේ ය … කායේන්‍ද්‍රිය නො වූයේ ය. යම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය කායේන්‍ද්‍රිය වූයේ ඇත, කායේන්‍ද්‍රිය නො වූයේ ඇති.
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං න ඉත්ථින්ද්රියං. යං තං රූපං බාහිරං තං අත්ථි ඉත්ථින්ද්රියං, අත්ථි න ඉත්ථින්ද්රියං.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය ස්ත්‍රීන්‍ද්‍රිය නො වූයේ ය. යම් බාහිර රූපයෙක් වේ ද එය ස්ත්‍රීන්‍ද්‍රිය වූයේ ඇත, ස්ත්‍රීන්‍ද්‍රිය නො වූයේ ඇති.
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං න පුරිසින්ද්රියං. යං තං රූපං බාහිරං තං අත්ථි පුරිසින්ද්රියං, අත්ථි න පුරිසින්ද්රියං.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය පුරුෂේන්‍ද්‍රිය නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය පුරුෂේන්‍ද්‍රිය වූයේ ඇත, පුරුෂේන්‍ද්‍රිය නො වූයේ ඇති.
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං න ජීවිතින්ද්රියං. යං තං රූපං බාහිරං තං අත්ථි ජීවිතින්ද්රියං, අත්ථි න ජීවිතින්ද්රියං.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය ජීවිතේන්‍ද්‍රිය නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය ජීවිතේන්‍ද්‍රිය වූයේ ඇත, ජීවිතේන්‍ද්‍රිය නො වූයේ ඇති.
Pali BJTඉන්ද්රියතිකං. (8)
Sinhala BJTඉන්‍ද්‍රිය ත්‍රික යි. (8)
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං න කායවිඤ්ඤත්ති. යං තං රූපං බාහිරං තං අත්ථි කායවිඤ්ඤත්ති, අත්ථි න කායවිඤ්ඤත්ති.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය කායවිඥප්ති නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය කායවිඥප්ති වූයේ ඇත, කායවිඥප්ති නො වූයේ ඇති.
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං න වචීවිඤ්ඤත්ති. යං තං රූපං බාහිරං තං අත්ථි වචීවිඤ්ඤත්ති, අත්ථි න වචීවිඤ්ඤත්ති.
Sinhala BJTයම් ආධ්‍යාත්මික රූපයෙක් වේ ද එය වාග්විඥප්ති නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය වාග්විඥප්ති වූයේ ඇත, වාග්විඥප්ති නො වූයේ ඇති.
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං න ආකාසධාතු. යං තං රූපං බාහිරං තං අත්ථි ආකාසධාතු, අත්ථි න ආකාසධාතු.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය ආකාශධාතු නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය ආකාශධාතු වූයේ ඇත, ආකාශධාතු නො වූයේ ඇති.
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං න ආපොධාතු. යං තං රූපං බාහිරං තං අත්ථි ආපොධාතු, අත්ථි න ආපොධාතු.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය අබ්ධාතු නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය අබ්ධාතු වූයේ ඇත, අබ්ධාතු නො වූයේ ඇති.
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං රූපස්ස න ලහුතා. යං තං රූපං බාහිරං තං අත්ථි රූපස්ස ලහුතා, අත්ථි රූපස්ස න ලහුතා.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය රූපයාගේ ලඝුතා නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය රූපයාගේ ලඝුතා වූයේ ඇත, රූපයාගේ ලඝුතා නො වූයේ ඇති.
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං රූපස්ස න මුදුතා. යං තං රූපං බාහිරං තං අත්ථි රූපස්ස මුදුතා, අත්ථි රූපස්ස න මුදුතා.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය රූපයාගේ මෘදුතා නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය රූපයාගේ මෘදුතා වූයේ ඇත, රූපයාගේ මෘදුතා නො වූයේ ඇති.
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං රූපස්ස න කම්මඤ්ඤතා. යං තං රූපං බාහිරං තං අත්ථි රූපස්ස කම්මඤ්ඤතා, අත්ථි රූපස්ස න කම්මඤ්ඤතා.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය රූපයාගේ කර්‍මණ්‍යතා නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය රූපයාගේ කර්‍මණ්‍යතා වූයේ ඇත, රූපයාගේ කර්‍මණ්‍යතා නො වූයේ ඇති.
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං රූපස්ස න උපචයො. යං තං රූපං බාහිරං තං අත්ථි රූපස්ස උපචයො, අත්ථි රූපස්ස න උපචයො.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය රූපයාගේ උපචය නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය රූපයාගේ උපචය වූයේ ඇත, රූපයාගේ උපචය නො වූයේ ඇති.
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං රූපස්ස න සන්තති. යං තං රූපං බාහිරං තං අත්ථි රූපස්ස සන්තති, අත්ථි රූපස්ස න සන්තති.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය රූපයාගේ සන්තති නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය රූපයාගේ සන්තති වූයේ ඇත, රූපයාගේ සන්තති නො වූයේ ඇති.
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං රූපස්ස ජරතා. යං තං රූපං බාහිරං තං අත්ථි රූපස්ස ජරතා, අත්ථි රූපස්ස න ජරතා.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය රූපයාගේ ජරතා නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය රූපයාගේ ජරතා වූයේ ඇත, රූපයාගේ ජරතා නො වූයේ ඇති.
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං රූපස්ස න අනිච්චතා. යං තං රූපං බාහිරං තං අත්ථි රූපස්ස අනිච්චතා, අත්ථි රූපස්ස න අනිච්චතා.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය රූපයාගේ අනිත්‍යතා නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය රූපයාගේ අනිත්‍යතා වූයේ ඇත, රූපයාගේ අනිත්‍යතා නො වූයේ ඇති.
Pali BJTයං තං රූපං අජ්ඣත්තිකං තං න කබළීකාරො ආහාරො{1}. යං තං රූපං බාහිරං තං අත්ථි කබළීකාරො ආහාරො, අත්ථි න කබළීකාරො ආහාරො.
Sinhala BJTයම් ආධ්‍යාත්මිකරූපයෙක් වේ ද එය කවලීකාරාහාර නො වූයේ ය. යම් බාහිරරූපයෙක් වේ ද එය කවලීකාරාහාර වූයේ ඇත, කවලීකාරාහාර නො වූයේ ඇති.
Pali BJTඑවං තිවිධෙන රූපසඞ්ගහො.
Sinhala BJTමෙසේ තුන් කොටසින් රූපසඞ්ග්‍රහය වේ.
Pali BJTසුඛුමරූපතිකං. (12)
Sinhala BJTසූක්‍ෂමරූප ත්‍රික යි. (12)
Pali BJTතිකං.
Sinhala BJTත්‍රිකය යි.
Pali BJT590. චතුබ්බිධෙන රූපසඞ්ගහො:
Sinhala BJT590. සතර කොටසෙකින් රූපසඞ්ග්‍රහය වෙයි:
Pali BJTයං තං රූපං උපාදා තං අත්ථි උපාදින්නං, අත්ථි අනුපාදින්නං, යං තං රූපං නො උපාදා තං අත්ථි උපාදින්නං, අත්ථි අනුපාදින්නං.
Sinhala BJTයම් උපාදාරූපයෙක් වේ ද එය උපාදින්න වූයේ ඇත, අනුපාදින්න වූයේ ඇත යම් උපාදා නො වූ රූපයෙක් වේ ද එය උපාදින්න වූයේ ඇත, අනුපාදින්න වූයේ ඇති.
Pali BJTයං තං රූපං උපාදා තං අත්ථි උපාදින්නුපාදානියං, අත්ථි අනුපාදින්නුපාදානියං. යං තං රූපං නො උපාදා තං අත්ථි උපාදින්නුපාදානියං, අත්ථි අනුපාදින්නුපාදානියං.
Sinhala BJTයම් උපාදාරූපයෙක් වේ ද එය උපාදින්නුපාදානිය වූයේ ඇත, අනුපාදින්නුපාදානිය වූයේ ඇත. යම් උපාදා නො වූ රූපයෙක් වේ ද එය උපාදින්නුපාදානිය වූයේ ඇත, අනුපාදින්නුපාදානිය වූයේ ඇති.
Pali BJTයං තං රූපං උපාදානං අත්ථි සප්පටිඝං, අත්ථි අප්පටිඝං. යං තං රූපං නො උපාදා තං අත්ථි සප්පටිඝං, අත්ථි අප්පටිඝං.
Sinhala BJTයම් උපාදාරූපයෙක් වේ ද එය සප්‍රතිඝ වූයේ ඇත, අප්‍රතිඝ වූයේ ඇති යම් උපාදා නො වූ රූපයෙක් වේ ද එය සප්‍රතිඝ වූයේ ඇත, අප්‍රතිඝ වූයේ ඇති.
Pali BJTයං තං රූපං උපාදා තං අත්ථි ඔළාරිකං, අත්ථි සුඛුමං. යං තං රූපං නො උපාදා තං අත්ථි ඔළාරිකං, අත්ථි සුඛුමං.
Sinhala BJTයම් උපාදාරූපයෙක් වේ ද එය ඖදාරික වූයේ ඇත, සියුම් වූයේ ඇත. යම් උපාදා නො වූ රූපයෙක් වේ ද එය ඖදාරික වූයේ ඇත, සියුම් වූයේ ඇති.
Pali BJTයං තං රූපං උපාදා තං අත්ථි දූරෙ, අත්ථි සන්තිකෙ. යං තං රූපං නොඋපාදා තං අත්ථි දූරෙ, අත්ථි සන්තිකෙ.
Sinhala BJTයම් උපාදාරූපයෙක් වේ ද එය දුර වූයේ ඇත, සන්තික වූයේ ඇත. යම් උපාදා නො වූ රූපයෙක් වේ ද එය දුර වූයේ ඇත, සන්තික වූයේ ඇති.
Pali BJTයං තං රූපං උපාදින්නං තං අත්ථි සනිදස්සනං, අත්ථි අනිදස්සනං, යං තං රූපං අනුපාදින්නං තං අත්ථි සනිදස්සනං, අත්ථි අනිදස්සනං.
Sinhala BJTයම් උපාදින්නරූපයෙක් වේ ද එය සනිදර්‍ශන වූයේ ඇත, අනිදර්‍ශන වූයේ ඇත. යම් අනුපාදින්නරූපයෙක් වේ ද එය සනිදර්‍ශන (=චක්‍ෂුර්විඥානයට ගෝචර බව සහිත) වූයේ ඇත, අනිදර්‍ශන වූයේ ඇති.
Pali BJTයං තං රූපං උපාදින්නං තං අත්ථි සප්පටිඝං, අත්ථි අප්පටිඝං. යං තං රූපං අනුපාදින්නං තං අත්ථි සප්පටිඝං, අත්ථි අප්පටිඝං.
Sinhala BJTයම් උපාදින්නරූපයෙක් වේ ද එය සප්‍රතිඝ (-ගැටීම් සහිත) වූයේ ඇත, අප්‍රතිඝ වූයේ ඇත. යම් අනුපාදින්නරූපයෙක් වේ ද එය සප්‍රතිඝ වූයේ ඇත. අප්‍රතිඝ වූයේ ඇති.
Pali BJTයං තං රූපං උපාදින්නං තං අත්ථි මහාභූතං, අත්ථි න මහාභූතං. යං තං රූපං අනුපාදින්නං තං අත්ථි මහාභූතං, අත්ථි න මහාභූතං.
Sinhala BJTයම් උපාදින්නරූපයෙක් වේ ද එය මහාභූත වූයේ ඇත, මහාභූත නො වූයේ ඇත. යම් අනුපාදින්නරූපයෙක් වේ ද එය මහාභූත වූයේ ඇත, මහාභූත නො වූයේ ඇති.
Pali BJTයං තං රූපං උපාදින්නං තං අත්ථි ඔළාරිකං, අත්ථි සුඛුමං. යං තං රූපං අනුපාදින්නං තං අත්ථි ඔළාරිකං, අත්ථි සුඛුමං.
Sinhala BJTයම් උපාදින්නරූපයෙක් වේ ද එය ඖදාරික වූයේ ඇත, සූක්‍ෂම වූයේ ඇත. යම් අනුපාදින්නරූපයෙක් වේ ද එය ඖදාරික වූයේ ඇත, සූක්‍ෂම වූයේ ඇති.
Pali BJTයං තං රූපං උපාදින්නං තං අත්ථි දූරෙ, අත්ථි සන්තිකෙ. යං තං රූපං අනුපාදින්නං තං අත්ථි දූරෙ, අත්ථි සන්තිකෙ.
Sinhala BJTයම් උපාදින්නරූපයෙක් වේ ද එය දුර වූයේ ඇත, සන්තික වූයේ ඇත. යම් අනුපාදින්නරූපයෙක් වේ ද එය දුර වූයේ ඇත. සන්තික වූයේ ඇති.
Pali BJTයං තං රූපං උපාදින්නුපාදානියං තං අත්ථි සනිදස්සනං, අත්ථි අනිදස්සනං. යං තං රූපං අනුපාදින්නුපාදානියං තං අත්ථි සනිදස්සනං, අත්ථි අනිදස්සනං.
Sinhala BJTයම් උපාදින්නුපාදානියරූපයෙක් වේ ද එය සනිදර්‍ශන වූයේ ඇත, අනිදර්‍ශන වූයේ ඇත. යම් අනුපාදින්නුපාදානිය රූපයෙක් වේ ද එය සනිදර්‍ශන වූයේ ඇත, අනිදර්‍ශන වූයේ ඇති.
Pali BJTයං තං රූපං උපාදින්නුපාදානියං තං අත්ථි සප්පටිඝං, අත්ථි අප්පටිඝං. යං තං රූපං අනුපාදින්නුපාදානියං තං අත්ථි සප්පටිඝං, අත්ථි අප්පටිඝං.
Sinhala BJTයම් උපාදින්නූපාදානියරූපයෙක් වේ ද එය සප්‍රතිඝ වූයේ ඇත, අප්‍රතිඝ වූයේ ඇත. යම් අනුපාදින්නුපාදානිය රූපයෙක් වේ ද එය සප්‍රතිඝ වූයේ ඇත, අප්‍රතිඝ වූයේ ඇති.
Pali BJTයං තං රූපං උපාදින්නුපාදානියං තං අත්ථි මහාභූතං, අත්ථි න මහාභූතං. යං තං රූපං අනුපාදින්නුපාදානියං තං අත්ථි මහාභූතං, අත්ථි න මහාභූතං.
Sinhala BJTයම් උපාදින්නුපාදානියරූපයෙක් වේ ද එය මහාභූත වූයේ ඇත, මහාභූත නො වූයේ ඇත. යම් අනුපාදින්නුපාදානිය රූපයෙක් වේ ද එය මහාභූත වූයේ ඇත, මහාභූත නො වූයේ ඇති.
Pali BJTයං තං රූපං උපාදින්නුපාදානියං තං අත්ථි ඔළාරිකං, අත්ථි සුඛුමං. යං තං රූපං අනුපාදින්නුපාදානියං තං අත්ථි ඔළාරිකං, අත්ථි සුඛුමං.
Sinhala BJTයම් උපාදින්නුපාදානියරූපයෙක් වේ ද එය ඖදාරික වූයේ ඇත, සූක්‍ෂම වූයේ ඇත. යම් අනුපාදින්නරූපයෙක් වේ ද එය ඖදාරික වූයේ ඇත, සූක්‍ෂම වූයේ ඇති.
Pali BJTයං තං රූපං උපාදින්නුපාදානියං තං අත්ථි දූරෙ, අත්ථි සන්තිකෙ. යං තං රූපං අනුපාදින්නුපාදානියං තං අත්ථි දූරෙ, අත්ථි සන්තිකෙ.
Sinhala BJTයම් උපාදින්නුපාදානිය රූපයෙක් වේ ද එය දුර වූයේ ඇත, සන්තික වූයේ ඇත. යම් අනුපාදින්නුපාදානියරූපයෙක් වේ ද එය දුර වූයේ ඇත, සන්තික වූයේ ඇති.
Pali BJTයං තං රූපං සප්පටිඝං තං අත්ථි ඉන්ද්රියං, අත්ථි න ඉන්ද්රියං. යං තං රූපං අප්පටිඝං තං අත්ථි ඉන්ද්රියං, අත්ථි න ඉන්ද්රියං.
Sinhala BJTයම් සප්‍රතිඝරූපයෙක් වේ ද එය ඉන්‍ද්‍රිය වූයේ ඇත, ඉන්‍ද්‍රිය නො වූයේ ඇත. යම් අප්‍රතිඝරූපයෙක් වේ ද එය ඉන්‍ද්‍රිය වූයේ ඇත, ඉන්‍ද්‍රිය නො වූයේ ඇති.
Pali BJTයං තං රූපං සප්පටිඝං තං අත්ථි මහාභූතං, අත්ථි න මහාභූතං. යං තං රූපං අප්පටිඝං තං අත්ථි මහාභූතං, අත්ථි න මහාභූතං.
Sinhala BJTයම් සප්‍රතිඝරූපයෙක් වේ ද එය මහාභූත වූයේ ඇත, මහාභූත නො වූයේ ඇත. යම් අප්‍රතිඝරූපයෙක් වේ ද එය මහාභූත වූයේ ඇත, මහාභූත නො වූයේ ඇති.
Pali BJTයං තං රූපං ඉන්ද්රියං තං අත්ථි ඔළාරිකං, අත්ථි සුඛුමං. යං තං රූපං න ඉන්ද්රියං තං අත්ථි ඔළාරිකං, අත්ථි සුඛුමං.
Sinhala BJTයම් ඉන්‍ද්‍රියරූපයෙක් වේ ද එය ඖදාරික වූයේ ඇත, සූක්‍ෂම වූයේ ඇත. යම් ඉන්‍ද්‍රිය නො වූ රූපයෙක් වේ ද එය ඖදාරික වූයේ ඇත, සූක්‍ෂම වූයේ ඇති.
Pali BJTයං තං රූපං ඉන්ද්රියං තං අත්ථි දූරෙ, අත්ථි සන්තිකෙ. යං තං රූපං න ඉන්ද්රියං තං අත්ථි දූරෙ, අත්ථි සන්තිකෙ.
Sinhala BJTයම් ඉන්‍ද්‍රියරූපයෙක් වේ ද එය දුර වූයේ ඇත, සන්තික වූයේ ඇත. යම් ඉන්‍ද්‍රිය නො වූ රූපයෙක් වේ ද එය දුර වූයේ ඇත, සන්තික වූයේ ඇති.
Pali BJTයං තං රූපං මහාභූතං තං අත්ථි ඔළාරිකං, අත්ථි සුඛුමං. යං තං රූපං න මහාභූතං තං අත්ථි ඔළාරිකං, අත්ථි සුඛුමං.
Sinhala BJTයම් මහාභූතරූපයෙක් වේ ද එය ඖදාරික වූයේ ඇත, සූක්‍ෂම වූයේ ඇත. යම් මහාභූත නො වූ රූපයෙක් වේ ද එය ඖදාරික වූයේ ඇත, සූක්‍ෂම වූයේ ඇති.
Pali BJTයං තං රූපං මහාභූතං තං අත්ථි දූරෙ, අත්ථි සන්තිකෙ. යං තං රූපං න මහාභූතං තං අත්ථි දූරෙ, අත්ථි සන්තිකෙ.
Sinhala BJTයම් මහාභූතරූපයෙක් වේ ද එය දුර වූයේ ඇත, සන්තික වූයේ ඇත. යම් මහාභූත නො වූ රූපයෙක් වේ ද එය දුර වූයේ ඇත, සන්තික වූයේ ඇති.
Pali BJTදිට්ඨං සුතං මුතං විඤ්ඤාතං රූපං.
Sinhala BJTරූපායතන සඞ්ඛ්‍යාත දෘෂ්ටරූප ය, ශබ්දායතන සඞ්ඛ්‍යාත ශ්‍රැතරූපය, ගන්‍ධ - රස - ස්ප්‍රෂ්ටව්‍යායතන සඞ්ඛ්‍යාත මුතරූප ය, ධර්‍මායතන සඞ්ඛ්‍යාත විඥාතරූප යයි.
Pali BJTඑවං චතුබ්බිධෙන රූපසඞ්ගහො.
Sinhala BJTමෙසේ සතර කොටසින් රූපසඞ්ග්‍රහය වේ.
Pali BJTචතුක්කං. (22)
Sinhala BJTචතුෂ්ක යි (22)
Pali BJT591. පඤ්චවිධෙන රූපසඞ්ගහො:
Sinhala BJT591. පස් කොටසෙකින් රූපසඞ්ග්‍රහය වෙයි: