Pali BJT570. කතමො තස්මිං සමයෙ ඵස්සො හොති?
Sinhala BJT570. කවරෙක් එසමයෙහි ස්පර්‍ශ වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ ඵස්සො ඵුසනා සම්ඵුසනා සම්ඵුසිතත්තං, අයං තස්මිං සමයෙ ඵස්සො හොති. -පෙ-
Sinhala BJTඑසමයෙහි යම් ස්පර්‍ශයෙක්, ස්පර්‍ශාකාරයෙක්, මොනවට ස්පර්‍ශ කරන අයුරෙක්, මොනවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ එසමයෙහි ස්පර්‍ශ වේ ...
Pali BJT571. කතමා තස්මිං සමයෙ චිත්තස්සෙකග්ගතා හොති?
Sinhala BJT571. කවරක් එසමයෙහි චිත්තෛකාග්‍රතා වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ චිත්තස්ස ඨිති සණ්ඨිති අවට්ඨිති අවිසාහාරො අවික්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්ද්රියං සමාධිබලං, අයං තස්මිං සමයෙ චිත්තස්සෙකග්ගතා හොති.
Sinhala BJTඑසමයෙහි චිත්තයාගේ යම් (අරමුණෙහි) සිටීමෙක්, මොනොවට සිටීමෙක්, බැසැගෙන සිටීමෙක්, නො විසිරීමෙක්, අවික්‍ෂේපයෙක්, නො විසුළ සිත ඇති බවෙක්, ශමථයෙක්, සමාධීන්‍ද්‍රියයෙක්, සමාධිබලයෙක් වේ ද, මේ එසමයෙහි චිත්තෛකාග්‍රතා වේ.
Pali BJT572. කතමං තස්මිං සමයෙ විරියින්ද්රියං හොති?
Sinhala BJT572. කවරක් එසමයෙහි වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ චෙතසිකො විරියාරම්භො නික්කමො පරක්කමො උය්යාමො වායාමො උස්සාහො උස්සොළ්හි ථාමො ධිති අසිථිලපරක්කමතා අනික්ඛිත්තඡන්දතා අනික්ඛිත්තධුරතා ධුරසම්පග්ගාහො විරියං විරියින්ද්රියං විරියබලං, ඉදං තස්මිං සමයෙ විරියින්ද්රියං හොති.
Sinhala BJTඑසමයෙහි යම් චෛතසික වූ වීර්‍ය්‍යාරම්භයෙක්, නිෂ්ක්‍රමයෙක්, පරාක්‍රමයෙක්, උද්‍යමයෙක්, ව්‍යායාමයෙක්, උත්සාහයෙක්, අධිමාත්‍ර උත්සාහයෙක්, දෘඪපරාක්‍රමයෙක්, ධෛර්‍ය්‍යයෙක්, ස්ථිරපරාක්‍රමතායෙක්, නො තැබූ ඡන්‍දය ඇති බවෙක්, නො තැබූ වීර්‍ය්‍යධුර ඇති බවෙක්, වීර්‍ය්‍යය දැඩි වැ ගැනීමෙක්, වීර්‍ය්‍යයෙක්, වීර්ය්‍යේන්‍ද්‍රියයෙක්, වීර්‍ය්‍යබලයෙක් වේ ද, මේ එසමයෙහි වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වේ.
Pali BJT573. කතමං තස්මිං සමයෙ සමාධින්ද්රියං හොති?
Sinhala BJT573. කවරක් එසමයෙහි සමාධීන්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයා තස්මිං සමයෙ චිත්තස්ස ඨිති සණ්ඨිති අවට්ඨිති අවිසාහාරො අවික්ඛෙපො අවිසාහටමානසතා සමථො සමාධින්ද්රියං සමාධිබලං, ඉදං තස්මිං සමයෙ සමාධින්ද්රියං හොති -පෙ- යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTඑසමයෙහි චිත්තයාගේ යම් සිටීමෙක්, මොනොවට සිටීමෙක්, බැසැගෙන සිටීමෙක්, නො විසිරීමෙක්, අවික්‍ෂේපයෙක්, නො විසුළ සිත ඇති බවෙක්, ශමථයෙක්, සමාධීන්‍ද්‍රියයෙක්, සමාධිබලයෙක් වේ ද, මේ එසමයෙහි සමාධීන්‍ද්‍රිය වේ, තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJTතස්මිං ඛො පන සමයෙ චත්තාරො ඛන්ධා හොන්ති, ද්වායතනානි හොන්ති, ද්වෙ ධාතුයො හොන්ති, තයො ආහාරා හොන්ති, පඤ්චින්ද්රියානි හොන්ති, එකො ඵස්සො හොති -පෙ- එකා මනො විඤ්ඤාණධාතු හොති, එකං ධම්මායතනං හොති, එකා ධම්මධාතු හොති. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අව්යාකතා. -පෙ-
Sinhala BJTතවද එසමයෙහි ස්කන්‍ධයෝ සතර දෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ පස්දෙනෙක් වෙති, එක් ම ස්පර්‍ශයෙක් වෙයි ... එක් ම මනෝවිඥානධාතුයෙක් වෙයි, එක් ම ධර්‍මායතනය වෙයි, එක් ම ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි ...
Pali BJT574. කතමො තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති?
Sinhala BJT574. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
Pali BJTඵස්සො චෙතනා විතක්කො විචාරො පීති චිත්තස්සෙකග්ගතා විරියින්ද්රියං සමාධින්ද්රියං ජීවිතින්ද්රියං, යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා ඨපෙත්වා වෙදනාක්ඛන්ධං ඨපෙත්වා සඤ්ඤාක්ඛන්ධං ඨපෙත්වා විඤ්ඤාණක්ඛන්ධං, අයං තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTස්පර්‍ශ ය චේතනා ය විතර්‍ක ය විචාර ය ප්‍රීති ය චිත්තෛකාග්‍රතා ය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය, තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJTකිරියාමනොවිඤ්ඤාණධාතු සොමනස්සසහගතචිත්තං.
Sinhala BJTක්‍රියාමනෝවිඤ්ඤාණධාතු සෝමනස්සසහගත චිත්තය යි.
Pali BJT[කිරියාමනොවිඤ්ඤාණධාතු උපෙක්ඛාසහගතචිත්තං.]
Sinhala BJT[ක්‍රියාමනෝවිඤ්ඤාණධාතු උපෙක්ඛාසහගත චිත්තය]
Pali BJT575. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT575. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ මනොවිඤ්ඤාණධාතු උප්පන්නා හොති කිරියා නෙව කුසලා නා කුසලා න ච කම්මවිපාකා උපෙක්ඛාසහගතා රූපාරම්මණං වා -පෙ- ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්භ, තස්මිං සමයෙ ඵස්සො හොති, වෙදනා හොති, සඤ්ඤා හොති, චෙතනා හොති, චිත්තං හොති, විතක්කො හොති, විචාරො හොති, උපෙක්ඛා හොති, චිත්තස්සෙකග්ගතා හොති, විරියින්ද්රියං හොති, සමාධින්ද්රියං හොති, මනින්ද්රියං හොති, උපෙක්ඛින්ද්රියං හොති, ජීවිතින්ද්රියං හොති, යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අව්යාකතා. -පෙ-
Sinhala BJTයම් කලෙකැ රූපාලම්බන වේවයි, ... ධර්‍මාලම්බන වේවයි, යළි යමක් යමක් හෝ අරමුණු කොට ක්‍රියාමාත්‍ර වූ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ උපේක්‍ෂාසහගත වූ මනෝවිඥානධාතුව උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, සමාධීන්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රියය වෙයි, උපෙක්ඛින්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි ...
Pali BJTතස්මිං ඛො පන සමයෙ චත්තාරො ඛන්ධා හොන්ති, ද්වායතනානි හොන්ති, ද්වෙ ධාතුයො හොන්ති, තයො ආහාරා හොන්ති, පඤ්චින්ද්රියානි හොන්ති, එකො ඵස්සො හොති -පෙ- එකා මනොවිඤ්ඤාණධාතු හොති, එකං ධම්මායතනං හොති, එකා ධම්මධාතු හොති. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අව්යාකතා. -පෙ-
Sinhala BJTතවද එසමයෙහි ස්කන්‍ධයෝ සතරදෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ පස්දෙනෙක් වෙති, එක් ම ස්පර්‍ශයෙක් වෙයි ... එක් මනෝවිඥානධාතුයෙක් වෙයි, එක් ම ධර්‍මායතනය වෙයි, එක් ම ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි ...
Pali BJT576. කතමො තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති?
Sinhala BJT576. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
Pali BJTඵස්සො චෙතනා විතක්කො විචාරො චිත්තස්සෙකග්ගතා විරියින්ද්රියං සමාධින්ද්රියං ජීවිතින්ද්රියං, යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා ඨපෙත්වා වෙදනාක්ඛන්ධං ඨපෙත්වා සඤ්ඤාක්ඛන්ධං ඨපෙත්වා විඤ්ඤාණක්ඛන්ධං, අයං තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTස්පර්‍ශ ය චේතනා ය විතර්‍ක ය විචාර ය චිත්තෛකාග්‍රතා ය වීර්‍ය්‍යෙන්‍ද්‍රිය ය, සමාධීන්‍ද්‍රිය ය ජීවිතේන්‍ද්‍රිය ය, තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJTකිරියාමනොවිඤ්ඤාණධාතු උපෙක්ඛාසහගතචිත්තං
Sinhala BJTක්‍රියාමනෝවිඤ්ඤාණධාතු උපෙක්ඛාසහගත චිත්තය යි.
Pali BJT[කාමාවචරකිරියා]
Sinhala BJT[කාමාවචරක්‍රියා]
Pali BJT577. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT577. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ මනොවිඤ්ඤාණධාතු උප්පන්නා හොති කිරියා නෙව කුසලා නාකුසලා න ච කම්මවිපාකා සොමනස්සසහගතා ඤාණසම්පයුත්තා රූපාරම්මණං වා -පෙ- යං යං වා පනාරබ්භ, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා -පෙ- අලොභො අව්යාකතමූලං -පෙ- අදොසො අව්යාකතමූලං -පෙ- අමොහො අව්යාකතමූලං -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ රූපාලම්බන වේවයි ... යළි යමක් යමක් හෝ අරමුණු කොට ක්‍රියාමාත්‍ර වූ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ සොම්නස් සහගත වූ ඥානසම්ප්‍රයුක්ත වූ මනෝවිඥානධාතුව උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වෙයි ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි. ... අලෝභ සඞ්ඛ්‍යාත අව්‍යාකෘතමූල යැ ... අදෝස සඞ්ඛ්‍යාත අව්‍යාකෘතමූල යැ ... අමොහ සඞ්ඛ්‍යාත අව්‍යාකෘතමූල යැ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT578. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT578. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ මනොවිඤ්ඤාණධාතු උප්පන්නා හොති කිරියා නෙව කුසලා නාකුසලා න ච කම්මවිපාකා සොමනස්සසහගතා ඤාණසම්පයුත්තා සසඞ්ඛාරෙන රූපාරම්මණං වා -පෙ- සොමනස්සසහගතා ඤාණවිප්පයුත්තා -පෙ- සොමනස්සසහගතා ඤාණවිප්පයුත්තා සසඞ්ඛාරෙන -පෙ- උපෙක්ඛාසහගතා ඤාණසම්පයුත්තා -පෙ- උපෙක්ඛාසහගතා ඤාණසම්පයුත්තා සසඞ්ඛාරෙන -පෙ- උපෙක්ඛාසහගතා ඤාණවිප්පයුත්තා -පෙ- උපෙක්ඛාසහගතා ඤාණවිප්පයුත්තා සසඞ්ඛාරෙන රූපාරම්මණං වා -පෙ- ධම්මාරම්මණං වා, යං යං වා පනාරබ්භ, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා -පෙ- අලොභො අව්යාකතමූලං -පෙ- අදොසො අව්යාකතමූලං -පෙ-{1} ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ රූපාලම්බන වේවයි ... ක්‍රියාමාත්‍ර වූ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ සොම්නස් සහගත ඥානසම්ප්‍රයුක්ත වූ මනෝවිඥානධාතුව සංස්කාර සහිත වැ ... සොම්නස් සහගත ඥානවිප්‍රයුක්ත ... සොම්නස් සහගත ඥානවිප්‍රයුක්ත (මනෝවිඥාන ධාතුව) සංස්කාර සහිත වැ ... උපේක්‍ෂා සහගත ඥානසම්ප්‍රයුක්ත ... උපේක්‍ෂා සහගත ඥානසම්ප්‍රයුක්ත (මනෝවිඥාන ධාතුව) සංස්කාර සහිත ව ... උපේක්‍ෂා සහගත ඥානවිප්‍රයුක්ත ... රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි යළි යම් යම් අරමුණක් හෝ අරමුණු කොට උපේක්‍ෂා සහගත ඥානවිප්‍රයුක්ත (මනෝවිඥානධාතුව) උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි … අවික්‍ෂේපය වෙයි ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි. ... අලෝභ සඞ්ඛ්‍යාත අව්‍යාකෘතමූල ය ... අදෝස සඞ්ඛ්‍යාත අව්‍යාකෘතමූල ය ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJTකාමාවචරකිරියා.
Sinhala BJTකාමාවචරක්‍රියා යි.
Pali BJT[රූපාවචරකිරියා]
Sinhala BJT[රූපාවචරක්‍රියා]
Pali BJT579. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT579. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ රූපාවචරං ඣානං භාවෙති කිරියං නෙව කුසලං නාකුසලං න ච කම්මවිපාකං දිට්ඨධම්මසුඛවිහාරං විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති පඨවීකසිණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ ක්‍රියාමාත්‍ර වූ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ ඉහාත්ම සුඛවිහරණ ඇති රූපාවචරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... පඨවිකසිණ සඞ්ඛ්‍යාත ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වෙයි ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT580. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT580. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ රූපාවචර ඣානං භාවෙති කිරියං නෙව කුසලං නාකුසලං න ච කම්මවිපාකං දිට්ඨධම්මසුඛවිහාරං විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති පඨවීකසිණං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ ක්‍රියාමාත්‍ර වූ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ ඉහාත්ම සුඛවිහරණ ඇති රූපාවචරධ්‍යානය වඩා ද, විතර්‍ක විචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... පඨවිකසිණ සඞ්ඛ්‍යාත පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි … අවික්‍ෂේපය වෙයි ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJTරූපාවචරකිරියා.
Sinhala BJTරූපාවචරක්‍රියා යි.
Pali BJT[අරූපාවචරකිරියා]
Sinhala BJT[අරූපාවචරක්‍රියා]
Pali BJT581. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT581. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ අරූපාවචරං ඣානං භාවෙති කිරියං නෙව කුසලං නාකුසලං න ච කම්මවිපාකං දිට්ඨධම්මසුඛවිහාරං, සබ්බසො රූපසඤ්ඤානං සමතික්කමා පටිඝසඤ්ඤානං අත්ථංගමා නානත්තසඤ්ඤානං අමනසිකාරා ආකාසානඤ්චායතනසඤ්ඤාසහගතං සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ ක්‍රියාමාත්‍ර වූ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ ඉහාත්ම සුඛවිහරණ ඇති අරූපාවචර ධ්‍යානය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් රූපසංඥාවන්ගේ ඉක්මවීමෙන් ප්‍රතිඝසංඥාවන්ගේ අස්තඞ්ගමයෙන්, නානාත්‍ව සංඥාවන්ගේ නො මෙනෙහි කිරීමෙන්, ආකාසානඤ්චායතන සහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි … අවික්‍ෂේපය වෙයි ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT582. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT582. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ අරූපාවචර ඣානං භාවෙති කිරියං නෙව කුසලං නාකුසලං න ච කම්මවිපාකං දිට්ඨධම්මසුඛවිහාරං, සබ්බසො ආකාසානඤ්චායතනං සමතික්කම්ම විඤ්ඤාණඤ්චායතනසඤ්ඤාසහගතං සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ ක්‍රියාමාත්‍ර වූ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ ඉහාත්මසුඛවිහරණ ඇති අරූපාවචරධ්‍යානය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් ආකාසානඤ්චායතන ඉක්ම විඥානඤ්චායතන සංඥා සහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි … අවික්‍ෂේපය වෙයි ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT583. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT583. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ අරූපාවචර ඣානං භාවෙති කිරියං නෙව කුසලං නාකුසලං න ච කම්මවිපාකං දිට්ඨධම්මසුඛවිහාරං, සබ්බසො විඤ්ඤාණඤ්චායතනං සමතික්කම්ම ආකිඤ්චඤ්ඤායතනසඤ්ඤාසහගතං සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ ක්‍රියාමාත්‍ර වූ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ ඉහාත්මසුඛවිහරණ ඇති අරූපාවචරධ්‍යානය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් විඥානඤ්චායතනය ඉක්ම ආකිඤ්චඤ්ඤායතන සංඥා සහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි … අවික්‍ෂේපය වෙයි ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT584. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT584. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ අරූපාවචර ඣානං භාවෙති කිරියං නෙව කුසලං නාකුසලං න ච කම්මවිපාකං දිට්ඨධම්මසුඛවිහාරං, සබ්බසො ආකිඤ්චඤ්ඤායතනං සමතික්කම්ම නෙවසඤ්ඤානාසඤ්ඤායතනසඤ්ඤාසහගතං සුඛස්ස ච පහානා -පෙ- චතුත්ථං ඣානං උපසම්පජ්ජ විහරති, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා -පෙ- අලොභො අව්යාකතමූලං -පෙ- අදොසො අව්යාකතමූලං -පෙ- අමොහො අව්යාකතමූලං -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ ක්‍රියාමාත්‍ර වූ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ ඉහාත්මසුඛවිහරණ ඇති අරූපාවචරධ්‍යානය වඩා ද, සර්‍වප්‍රකාරයෙන් ආකිඤ්චඤ්ඤායතනය ඉක්ම නේවසඤ්ඤානාසඤ්ඤායතන සංඥා සහගත වූ, සුඛයාගේ ද ප්‍රහාණයෙන් ... චතුර්‍ත්‍ථධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වෙයි ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි ... අලෝභ සඞ්ඛ්‍යාත අව්‍යාකෘතමූල ය ... අදෝස සඞ්ඛ්‍යාත අව්‍යාකෘතමූල ය ... අමොහ සඞ්ඛ්‍යාත අව්‍යාකෘතමූල ය ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJTඅරූපාවචරකිරියා.
Sinhala BJTඅරූපාවචරක්‍රියා යි.
Pali BJTචිත්තුප්පාදකණ්ඩං.
Sinhala BJTචිත්තෝත්පාදකාණ්ඩය නිමි.
Pali BJT2. රූපකණ්ඩං
Sinhala BJT2. රූපකාණ්ඩය
Pali BJTඋද්දෙසො
Sinhala BJTඋද්දේසෝ
Pali BJT585. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT585. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTකුසලාකුසලානං ධම්මානං විපාකා කාමාවචරා රූපාවචරා අරූපාවචරා අපරියාපන්නා වෙදනාක්ඛන්ධො සඤ්ඤාක්ඛන්ධො සඞ්ඛාරක්ඛන්ධො විඤ්ඤාණක්ඛන්ධො, යෙ ච ධම්මා කිරියා නෙව කුසලා නාකුසලා න ච කම්මවිපාකා, සබ්බඤ්ච රූපං අසඞ්ඛතා ච ධාතු. ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTකාමාවචර වූ රූපාවාචර වූ අරූපාවචර වූ අපරියාපන්න වූ කුශලාකුශලධර්‍මයන්ගේ විපාකයෝ ය, වේදනාස්කන්‍ධ ය, සංඥාස්කන්‍ධ ය, සංස්කාරස්කන්‍ධ ය, විඥානස්කන්‍ධ ය, නො ම කුශල වූ අකුශල නො වූ නො ද කර්‍මවිපාක වූ යම් ක්‍රියාධර්‍ම කෙනෙක් වෙත් ද, හැම රූපය ද, අසඞ්ඛත ධාතුව ද යන මේ ධර්‍මයෝ අව්‍යාකතෘයෝ යි.
Pali BJT[මාතිකා]
Sinhala BJT[මාතෘකා]
Pali BJT586. තත්ථ කතමං සබ්බං රූපං?
Sinhala BJT586. එහි හැම රූපය කවරැ යත්:
Pali BJTචත්තාරො ච මහාභූතා, චතුන්නඤ්ච මහාභූතානං උපාදායරූපං, ඉදං වුච්චති සබ්බං රූපං.
Sinhala BJTසතර මහාභූතයෝ ද, සතර මහාභූතයන් නිසා පවත්නා රූපය ද යන මේ හැම රූප යයි කියනු ලැබේ.
Pali BJT587. එකවිධෙන රූපසඞ්ගහො:
Sinhala BJT587. එක් කොටසෙකින් රූපසඞ්ග්‍රහය වෙයි:
Pali BJTසබ්බං රූපං න හෙතු අහෙතුකං හෙතුවිප්පයුත්තං සප්පච්චයං සඞ්ඛතං රූපි{1} ලොකියං සාසවං සඤ්ඤොජනියං ගන්ථනීයං ඔඝනීයං යොගනීයං{2} නීවරණියං පරාමට්ඨං උපාදානියං සඞ්කිලෙසිකං අව්යාකතං අනාරම්මණං අචෙතසිකං චිත්තවිප්පයුත්තං නෙවවිපාකනවිපාකධම්මධම්මං අසඞ්කිලිට්ඨසඞ්කිලෙසිකං න සවිතක්කසවිචාරං න අවිතක්කවිචාරමත්තං අවිතක්කඅවිචාරං න පීතිසහගතං න සුඛසහගතං න උපෙක්ඛාසහගතං නෙව දස්සනෙන න භාවනාය පහාතබ්බං නෙවදස්සනෙන න භාවනාය පහාතබ්බහෙතුකං නෙව ආචයගාමි න අපචයගාමි නෙව සෙක්ඛං නාසෙක්ඛං පරිත්තං කාමාවචරං න රූපාවචරං න අරූපාවචරං පරියාපන්නං නො අපරියාපන්නං අනියතං අනිය්යානිකං උප්පන්නං ඡහි විඤ්ඤාණෙහි විඤ්ඤෙය්යං අනිච්චං ජරාභිභූතං, එවං එකවිධෙන රූපසඞ්ගහො.
Sinhala BJTහැම රූපය නහේතු ය, අහේතුක ය, හේතුවිප්‍රයුක්ත ය, සප්‍රත්‍ය ය, සඞ්ඛත ය, රූපවත් ය, ලෞකික ය, සාස්‍රව ය, සංයෝජනිය ය, ග්‍රන්‍ථනීය ය. ඕඝනීය ය, යෝගනීය ය, නීවරණිය ය, පරාමෘෂ්ට ය, උපාදානිය ය, සාංක්ලේශික ය, අව්‍යාකෘත ය, අනාලම්බන ය, අචෛතසික ය, චිත්තවිප්‍රයුක්ත ය, නෛවවිපාකනවිපාකධර්‍මධර්‍ම ය, අසංක්ලිෂ්ටසාංක්ලේශික ය, නසවිතර්‍කවිචාර ය, නාවිතර්‍කවිචාරමාත්‍ර ය, අවිතර්‍කඅවිචාර ය, නප්‍රීතිසහගත ය, නසුඛසහගත ය, නඋපේක්‍ෂා සහගත ය, නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍ය ය, නො ම දර්‍ශනයෙන් නො ද භාවනායෙන් ප්‍රහාතව්‍යහේතුක ය, නො ම ආචයගාමී නො ද අපචයගාමී ය, නො ම ශෛක්‍ෂ නාශෛක්‍ෂ ය, පරිත්ත ය, කාමාවචර ය, නරූපාවචර ය, නඅරූපාවචර ය, පරියාපන්න ය, නො ම අපරියාපන්න ය, අනියත ය, අනෛර්‍ය්‍යාණික ය, උත්පන්න ය, ෂඩ්විඥානයෙන් විඥේය ය, අනිත්‍ය ය, ජරාභිභූත යි. මෙසේ එක කොටසින් රූපසඞ්ග්‍රහය වේ.
Pali BJTඑකකං.
Sinhala BJTඑකක යි.
Pali BJT588. දුවිධෙන රූපසඞ්ගහො:
Sinhala BJT588. දෙකොටසෙකින් රූපසඞ්ග්‍රහය වෙයි:
Pali BJTඅත්ථි රූපං උපාදා, අත්ථි රූපං නො උපාදා
Sinhala BJTඋපාදාරූපයෙක් ඇත, උපාදා නො වූ රූපයෙක් ඇත.
Pali BJTඅත්ථි රූපං උපාදින්නං, අත්ථි රූපං අනුපාදින්නං.
Sinhala BJTඋපාදින්නරූපයෙක් ඇත, අනුපාදින්නරූපයෙක් ඇත.
Pali BJTඅත්ථි රූපං උපාදින්නුපාදානියං, අත්ථි රූපං අනුපාදින්නුපාදානියං.
Sinhala BJTඋපාදින්නෝපාදානීය රූපයෙක් ඇත, අනුපාදින්නෝපාදානීය රූපයෙක් ඇත,
Pali BJTඅත්ථි රූපං සනිදස්සනං, අත්ථි රූපං අනිදස්සනං.
Sinhala BJTසනිදර්‍නරූපයෙක් ඇත, අනිදර්‍ශනරූපයෙක් ඇත.
Pali BJTඅත්ථි රූපං සප්පටිඝං, අත්ථි රූපං අප්පටිඝං.
Sinhala BJTසප්‍රතිඝරූපයෙක් ඇත, අප්‍රතිඝරූපයෙක් ඇත.
Pali BJTඅත්ථි රූපං ඉන්ද්රියං, අත්ථි රූපං න ඉන්ද්රියං.
Sinhala BJTඉන්‍ද්‍රියරූපයෙක් ඇත, ඉන්‍ද්‍රිය නො වූ රූපයෙක් ඇත.
Pali BJTඅත්ථි රූපං මහාභූතං, අත්ථි රූපං න මහාභූතං.
Sinhala BJTමහාභූත රූපයෙක් ඇත, මහාභූත නො වූ රූපයෙක් ඇත.
Pali BJTඅත්ථි රූපං විඤ්ඤත්ති, අත්ථි රූපං න විඤ්ඤත්ති.
Sinhala BJTවිඥප්තිරූපයෙක් ඇත, විඥප්ති නො වූ රූපයෙක් ඇත.
Pali BJTඅත්ථි රූපං චිත්තසමුට්ඨානං, අත්ථි රූපං න චිත්තසමුට්ඨානං.
Sinhala BJTචිත්තසමුත්‍ථානරූපයෙක් ඇත, චිත්තසමුත්‍ථාන නො වූ රූපයෙක් ඇත.
Pali BJTඅත්ථි රූපං චිත්තසහභූ, අත්ථි රූපං න චිත්තසහභූ.
Sinhala BJTසිත සමග උපන් රූපයෙක් ඇත. සිත සමග නූපන් රූපයෙක් ඇත.
Pali BJTඅත්ථි රූපං චිත්තානුපරිවත්ති, අත්ථි රූපං න චිත්තානුපරිවත්ති.
Sinhala BJTචිත්තානුපරිවර්තී වූ රූපයෙක් ඇත, චිත්තානුපරිවර්තී නො වූ රූපයෙක් ඇත.
Pali BJTඅත්ථි රූපං අජ්ඣත්තිකං, අත්ථි රූපං බාහිරං.
Sinhala BJTආධ්‍යාත්මිකරූපයෙක් ඇත, බාහ්‍යරූපයෙක් ඇත.
Pali BJTඅත්ථි රූපං ඔළාරිකං, අත්ථි රූපං සුඛුමං.
Sinhala BJTඖදාරික රූපයෙක් ඇත, සූක්‍ෂමරූපයෙක් ඇත.
Pali BJTඅත්ථි රූපං දූරෙ, අත්ථි රූපං සන්තිකෙ.
Sinhala BJTදූරේ රූපයෙක් ඇත, සන්තිකේ රූපයෙක් ඇත.
Pali BJTපකිණ්ණකදුකං. (14)
Sinhala BJTප්‍රකීර්‍ණකදුක යි. (14)
Pali BJTඅත්ථි රූපං චක්ඛුසම්ඵස්සස්ස වත්ථු, අත්ථි රූපං චක්ඛුසම්ඵස්සස්ස න වත්ථු. අත්ථි රූපං චක්ඛුසම්ඵස්සජාය වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- චෙතනාය -පෙ- චක්ඛුවිඤ්ඤාණස්ස වත්ථු, අත්ථි රූපං චක්ඛුවිඤ්ඤාණස්ස න වත්ථු.
Sinhala BJTචක්ඛුසම්ඵස්සයට වස්තු වූ රූපයෙක් ඇත, චක්ඛු සම්ඵස්සයට වස්තු නො වූ රූපයෙක් ඇත. චක්ඛුසම්ඵස්සජ වූ වේදනාවට … සංඥාවට … චෙතනාවට … චක්‍ෂුර්විඥානයට වස්තු වූ රූපයෙක් ඇත, චක්‍ෂුර්විඥානයට වස්තු නො වූ රූපයෙක් ඇත.
Pali BJTඅත්ථි රූපං සොතසම්ඵස්සස්ස -පෙ- ඝානසම්ඵස්සස්ස -පෙ- ජිව්හාසම්ඵස්සස්ස -පෙ- කායසම්ඵස්සස්ස වත්ථු, අත්ථි රූපං කායසම්ඵස්සස්ස න වත්ථු, අත්ථි රූපං කායසම්ඵස්සජාය වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- චෙතනාය -පෙ- කායවිඤ්ඤාණස්ස වත්ථු, අත්ථි රූපං කායවිඤ්ඤාණස්ස න වත්ථු.
Sinhala BJTසෝතසම්ඵස්සයට … ඝානසම්ඵස්සයට … ජිව්හාසම්ඵස්සයට … කායසම්ඵස්සයට වස්තු වූ රූපයෙක් ඇත. කායසම්ඵස්සයට වස්තු නො වූ රූපයෙක් ඇත. කායසම්ඵස්සජවේදනාවට … සංඥාවට … චෙතනාවට … කායවිඥානයට වස්තු වූ රූපයෙක් ඇත, කායවිඥානයට වස්තු නො වූ රූපයෙක් ඇති.
Pali BJTවත්ථුදුකං. (25)
Sinhala BJTවස්තුදුක යි. (25)
Pali BJTඅත්ථි රූපං චක්ඛුසම්ඵස්සස්ස ආරම්මණං, අත්ථි රූපං චක්ඛුසම්ඵස්සස්ස නාරම්මණං. අත්ථි රූපං චක්ඛුසම්ඵස්සජාය වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- චෙතනාය -පෙ- චක්ඛුවිඤ්ඤාණස්ස ආරම්මණං, අත්ථි රූපං චක්ඛුවිඤ්ඤාණස්ස නාරම්මණං.
Sinhala BJTචක්ඛුසම්ඵස්සයට අරමුණු වූ රූපයෙක් ඇත, චක්ඛුසම්ඵස්සයට අරමුණු නො වූ රූපයෙක් ඇත. චක්ඛුසම්ඵස්සජවේදනාවට … සංඥාවට … චෙතනාවට … චක්ඛුවිඤ්ඤාණයට අරමුණු වූ රූපයෙක් ඇත, චක්ඛුවිඤ්ඤාණයට අරමුණු නො වූ රූපයෙක් ඇත.
Pali BJTඅත්ථි රූපං සොතසම්ඵස්සස්ස -පෙ- ඝානසම්ඵස්සස්ස -පෙ- ජිව්හාසම්ඵස්සස්ස -පෙ- කායසම්ඵස්සස්ස ආරම්මණං, අත්ථි රූපං කායසම්ඵස්සස්ස නාරම්මණං. අත්ථි රූපං කායසම්ඵස්සජාය වෙදනාය -පෙ- සඤ්ඤාය -පෙ- චෙතනාය -පෙ- කායවිඤ්ඤාණස්ස ආරම්මණං, අත්ථි රූපං කායවිඤ්ඤාණස්ස නාරම්මණං.
Sinhala BJTසෝතසම්ඵස්සයට … ඝානසම්ඵස්සයට … ජිව්හාසම්ඵස්සයට … කායසම්ඵස්සයට අරමුණු වූ රූපයෙක් ඇත, කායසම්ඵස්සයට අරමුණු නො වූ රූපයෙක් ඇත. කායසම්ඵස්සජවේදනාවට ... සංඥාවට … චෙතනාවට … කායවිඤ්ඤාණයට අරමුණු වූ රූපයෙක් ඇත, කායවිඤ්ඤාණයට අරමුණු නො වූ රූපයෙක් ඇති.
Pali BJTආරම්මණදුකං (25)
Sinhala BJTආලම්බනදුක යි. (25)
Pali BJTඅත්ථි රූපං චක්ඛායතනං, අත්ථි රූපං න චක්ඛායතනං.
Sinhala BJTචක්ඛායතන රූපයෙක් ඇත, චක්ඛායතන නො වූ රූපයෙක් ඇත.
Pali BJTඅත්ථි රූපං සොතායතනං -පෙ- ඝානායතනං -පෙ- ජිව්හායතනං -පෙ- කායායතනං, අත්ථි රූපං න කායායතනං.
Sinhala BJTසෝතායතන … ඝානායතන … ජිව්හායතන … කායායතනරූපයෙක් ඇත, කායායතන නො වූ රූපයෙක් ඇත.
Pali BJTඅත්ථි රූපං රූපායතනං, අත්ථි රූපං න රූපායතනං.
Sinhala BJTරූපායතන වූ රූපයෙක් ඇත, රූපායතන නො වූ රූපයෙක් ඇත.
Pali BJTඅත්ථි රූපං සද්දායතනං, අත්ථි රූපං න සද්දායතනං.
Sinhala BJTශබ්දායතනරූපයෙක් ඇත, ශබ්දායතන නො වූ රූපයෙක් ඇත.
Pali BJTඅත්ථි රූපං ගන්ධායතනං, අත්ථි රූපං න ගන්ධායතනං.
Sinhala BJTගන්‍ධායතනරූපයෙක් ඇත, ගන්‍ධායතන නො වූ රූපයෙක් ඇත.
Pali BJTඅත්ථි රූපං රසායතනං, අත්ථි රූපං න රසායතනං.
Sinhala BJTරසායතනරූපයෙක් ඇත, රසායතන නො වූ රූපයෙක් ඇත.
Pali BJTඅත්ථි රූපං ඵොට්ඨබ්බායතනං, අත්ථි රූපං න ඵොට්ඨබ්බායතනං.
Sinhala BJTඵොට්ඨබ්බායතනරූපයෙක් ඇත, ඵොට්ඨබ්බායතන නො වූ රූපයෙක් ඇති.
Pali BJTආයතනදුකං. (10)
Sinhala BJTආයතන දුක යි. (10)
Pali BJTඅත්ථි රූපං චක්ඛු ධාතු, අත්ථි රූපං න චක්ඛුධාතු.
Sinhala BJTචක්ඛුධාතුරූපයෙක් ඇත, චක්ඛුධාතු නො වූ රූපයෙක් ඇත.
Pali BJTඅත්ථි රූපං සොතධාතු, අත්ථි රූපං න සොතධාතු.
Sinhala BJTසොතධාතු රූපයෙක් ඇත, සොතධාතු නො වූ රූපයෙක් ඇත.
Pali BJTඅත්ථි රූපං ඝානධාතු, අත්ථි රූපං න ඝානධාතු.
Sinhala BJTඝානධාතුරූපයෙක් ඇත, ඝානධාතු නො වූ රූපයෙක් ඇත.
Pali BJTඅත්ථි රූපං ජිව්හාධාතු, අත්ථි රූපං න ජිව්හාධාතු.
Sinhala BJTජිව්හාධාතුරූපයෙක් ඇත, ජිව්හාධාතු නො වූ රූපයෙක් ඇත.
Pali BJTඅත්ථි රූපං කායධාතු, අත්ථි රූපං න කායධාතු.
Sinhala BJTකායධාතුරූපයෙක් ඇත, කායධාතු නො වූ රූපයෙක් ඇත.
Pali BJTඅත්ථි රූපං රූපධාතු, අත්ථි රූපං න රූපධාතු.
Sinhala BJTරූපධාතුරූපයෙක් ඇත, රූපධාතු නො වූ රූපයෙක් ඇත.
Pali BJTඅත්ථි රූපං සද්දධාතු, අත්ථි රූපං න සද්දධාතු.
Sinhala BJTශබ්දධාතුරූපයෙක් ඇත, ශබ්දධාතු නො වූ රූපයෙක් ඇත.
Pali BJTඅත්ථි රූපං ගන්ධධාතු, අත්ථි රූපං න ගන්ධධාතු.
Sinhala BJTගන්‍ධධාතුරූපයෙක් ඇත, ගන්‍ධධාතු නො වූ රූපයෙක් ඇත.
Pali BJTඅත්ථි රූපං රසධාතු, අත්ථි රූපං න රසධාතු.
Sinhala BJTරසධාතුරූපයෙක් ඇත, රසධාතු නො වූ රූපයෙක් ඇත.
Pali BJTඅත්ථි රූපං ඵොට්ඨබ්බධාතු, අත්ථි රූපං න ඵොට්ඨබ්බධාතු.
Sinhala BJTස්ප්‍රෂ්ටව්‍යධාතුරූපයෙක් ඇත, ස්ප්‍රෂ්ටව්‍යධාතු නො වූ රූපයෙක් ඇති.
Pali BJTධාතුදුකං. (10)
Sinhala BJTධාතු දුක යි. (10)
Pali BJTඅත්ථි රූපං චක්ඛුන්ද්රියං, අත්ථි රූපං න චක්ඛුන්ද්රියං.
Sinhala BJTචක්‍ෂුරින්‍ද්‍රියරූපයෙක් ඇත, චක්‍ෂුරින්‍ද්‍රිය නො වූ රූපයෙක් ඇත.
Pali BJTඅත්ථි රූපං සොතින්ද්රියං, අත්ථි රූපං න සොතින්ද්රියං.
Sinhala BJTශ්‍රෝත්‍රේන්‍ද්‍රියරූපයෙක් ඇත, ශ්‍රෝත්‍රේන්‍ද්‍රිය නො වූ රූපයෙක් ඇත.
Pali BJTඅත්ථි රූපං ඝානින්ද්රියං, අත්ථි රූපං න ඝානින්ද්රියං.
Sinhala BJTඝ්‍රාණෙන්‍ද්‍රියරූපයෙක් ඇත, ඝ්‍රාණේන්‍ද්‍රිය නො වූ රූපයෙක් ඇත.
Pali BJTඅත්ථි රූපං ජිව්හින්ද්රියං, අත්ථි රූපං න ජිව්හින්ද්රියං.
Sinhala BJTජිහ්වේන්‍ද්‍රියරූපයෙක් ඇත, ජිහ්වේන්‍ද්‍රිය නො වූ රූපයෙක් ඇත.
Pali BJTඅත්ථි රූපං කායින්ද්රියං, අත්ථි රූපං න කායින්ද්රියං.
Sinhala BJTකායේන්‍ද්‍රියරූපයෙක් ඇත, කායේන්‍ද්‍රිය නො වූ රූපයෙක් ඇත.
Pali BJTඅත්ථි රූපං ඉත්ථින්ද්රියං, අත්ථි රූපං න ඉත්ථින්ද්රියං.
Sinhala BJTස්ත්‍රීන්‍ද්‍රියරූපයෙක් ඇත, ස්ත්‍රීන්‍ද්‍රිය නො වූ රූපයෙක් ඇත.
Pali BJTඅත්ථි රූපං පුරිසින්ද්රියං, අත්ථි රූපං න පුරිසින්ද්රියං.
Sinhala BJTපුරුෂේන්‍ද්‍රියරූපයෙක් ඇත, පුරුෂේන්‍ද්‍රිය නො වූ රූපයෙක් ඇත.