Pali BJT[ඡන්දාධිපතෙය්යසුද්ධිකපටිපදා]
Sinhala BJT[ඡන්‍දාධිපතෙය්‍ය සුද්ධික පටිපදා]
Pali BJT530. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT530. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං ඡන්දාධිපතෙය්යං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා. තස්සෙව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතං ඡන්දාධිපතෙය්යං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ඡන්‍දය අධිපති කොට ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තර කුශලධ්‍යානය කළ බැවින් වැඩු බැවින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති විපාක වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ ... අව්‍යාකෘතයෝ යි.
Pali BJT531. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT531. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං ඡන්දාධිපතෙය්යං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා. තස්සෙව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං අනිමිත්තං ඡන්දාධිපතෙය්යං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ඡන්‍දය අධිපති කොට ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තර කුශලධ්‍යානය කළ හෙයින් වැඩු හෙයින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අනිමිත්ත වූ ඡන්‍දය අධිපති කොට ඇති විපාක වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ ... අව්‍යාකෘතයෝ යි.
Pali BJT532. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT532. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං ඡන්දාධිපතෙය්යං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා. තස්සෙව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං අප්පණිහිතං ඡන්දාධිපතෙය්යං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථම භූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තර ධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ඡන්‍දය අධිපති කොට ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ හෙයින් වැඩු හෙයින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති විපාක වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ ... අව්‍යාකෘතයෝ යි.
Pali BJT533. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT533. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං ඡන්දාධිපතෙය්යන්ති කුසලං -පෙ- දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතං ඡන්දාධිපතෙය්යන්ති විපාකො -පෙ- දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං ඡන්දාධිපතෙය්යන්ති කුසලං -පෙ- දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං අනිමිත්තං ඡන්දාධිපතෙය්යන්ති විපාකො -පෙ- දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං ඡන්දාධිපතෙය්යන්ති කුසලං -පෙ- දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං අප්පණිහිතං ඡන්දාධිපතෙය්යන්ති විපාකො, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, විතර්‍ක විචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ඡන්‍දය අධිපති කොට ඇති පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, මේ කුසලි ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ විපාක යි ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ කුසලි ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අනිමිත්ත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ විපාක යි ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ කුසලි ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ විපාක යි. එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT534. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT534. කවර ධර්‍මයෝ අව්‍යාකෘතහ යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං ඡන්දාධිපතෙය්යං -පෙ- සුඛාපටිපදං දන්ධාභිඤ්ඤං ඡන්දාධිපතෙය්යං -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං ඡන්දාධිපතෙය්යං -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං ඡන්දාධිපතෙය්යන්ති කුසලං -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං සුඤ්ඤතං ඡන්දාධිපතෙය්යන්ති විපාකො -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං ඡන්දාධිපතෙය්යන්ති කුසලං -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං අනිමිත්තං ඡන්දාධිපතෙය්යන්ති විපාකො -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං ඡන්දාධිපතෙය්යන්ති කුසලං -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං අප්පණිහිතං ඡන්දාධිපතෙය්යන්ති විපාකො, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ඡන්‍දය අධිපති කොට ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද ... සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ඡන්‍දය අධිපති කොට ඇති ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ඡන්‍දය අධිපති කොට ඇති ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ඡන්‍දය අධිපති කොට ඇති පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, මේ කුසලි ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ විපාක යි ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ කුසලි ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ අනිමිත්ත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ විපාක යි ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ කුසලි ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ විපාක යි එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJTඡන්දාධිපතෙය්යසුද්ධිකපටිපදා.
Sinhala BJTඡන්‍දාධිපතෙය්‍යසුද්ධිකපටිපදා යි.
Pali BJT[ඡන්දාධිපතෙය්යසුද්ධිකසුඤ්ඤතා]
Sinhala BJT[ඡන්‍දාධිපතෙය්‍ය ශුද්ධිකශුන්‍යත]
Pali BJT535. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT535. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති සුඤ්ඤතං ඡන්දාධිපතෙය්යං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා. තස්සෙව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති සුඤ්ඤතං ඡන්දාධිපතෙය්යං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තර කුශලධ්‍යානය කළ හෙයින් වැඩු හෙයින් කාමයන්ගෙන් වෙන් ව ම ... ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති විපාක වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT536. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT536. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති සුඤ්ඤතං ඡන්දාධිපතෙය්යං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා. තස්සෙව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති අනිමිත්තං ඡන්දාධිපතෙය්යං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තර කුශලධ්‍යානය කළ හෙයින් වැඩු හෙයින් කාමයන්ගෙන් වෙන් ව ම ... විපාක වූ අනිමිත්ත වූ ඡන්‍දය අධිපති කොට ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT537. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT537. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති සුඤ්ඤතං ඡන්දාධිපතෙය්යං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා. තස්සෙව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති අප්පණිහිතං ඡන්දාධිපතෙය්යං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තර කුශලධ්‍යානය කළ හෙයින් වැඩු හෙයින් කාමයන්ගෙන් වෙන් ව ම ... විපාක වූ අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT538. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT538. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති සුඤ්ඤතං ඡන්දාධිපතෙය්යන්ති කුසලං -පෙ- සුඤ්ඤතං ඡන්දාධිපතෙය්යන්ති විපාකො -පෙ- සුඤ්ඤතං ඡන්දාධිපතෙය්යන්ති කුසලං -පෙ- අනිමිත්තං ඡන්දාධිපතෙය්යන්ති විපාකො -පෙ- සුඤ්ඤතං ඡන්දාධිපතෙය්යන්ති කුසලං -පෙ- අප්පණිහිතං ඡන්දාධිපතෙය්යන්ති විපාකො, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, මේ කුසලි ... ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද) මේ විපාක යි ... ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ කුසලි ... අනිමිත්ත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ විපාක යි ... ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ කුසලි ... අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ විපාක යි. එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJTඡන්දාධිපතෙය්යසුද්ධික සුඤ්ඤතා.
Sinhala BJTඡන්‍දාධිපතෙය්‍ය ශුද්ධික ශුන්‍යත යි.
Pali BJT[පඨමමග්ග විපාකො]
Sinhala BJT[ප්‍රථම මාර්‍ග විපාකය]
Pali BJT539. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT539. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතං ඡන්දාධිපතෙය්යං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා. තස්සෙව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතං ඡන්දාධිපතෙය්යං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථම භූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ හෙයින් වැඩු හෙයින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති විපාක වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT540. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT540. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතං ඡන්දාධිපතෙය්යං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා. තස්සෙව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං අනිමිත්තං ඡන්දාධිපතෙය්යං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ හෙයින් වැඩු හෙයින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති අනිමිත්ත වූ ඡන්‍දය අධිපති කොට ඇති විපාක වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT541. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT541. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතං ඡන්දාධිපතෙය්යං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා. තස්සෙව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං අප්පණිහිතං ඡන්දාධිපතෙය්යං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථම භූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ හෙයින් වැඩු හෙයින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති විපාක වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ ... අව්‍යාකෘතයෝ යි.
Pali BJT542. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT542. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතං ඡන්දාධිපතෙය්යන්ති කුසලං -පෙ- දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතං ඡන්දාධිපතෙය්යන්ති විපාකො -පෙ- දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතං ඡන්දාධිපතෙය්යන්ති කුසලං -පෙ- දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං අනිමිත්තං ඡන්දාධිපතෙය්යන්ති විපාකො -පෙ- දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතං ඡන්දාධිපතෙය්යන්ති කුසලං -පෙ- දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං අප්පණිහිතං ඡන්දාධිපතෙය්යන්ති විපාකො, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, මේ කුසලි ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ විපාක යි ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ කුසලි ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අනිමිත්ත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ විපාක යි ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ කුසලි ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ විපාක යි. එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT543. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT543. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං සුඤ්ඤතං ඡන්දාධිපතෙය්යං -පෙ- සුඛාපටිදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතං ඡන්දාධිපතෙය්යං -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං සුඤ්ඤතං ඡන්දාධිපතෙය්යං, -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං සුඤ්ඤතං ඡන්දාධිපතෙය්යන්ති කුසලං -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං සුඤ්ඤතං ඡන්දාධිපතෙය්යන්ති විපාකො -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං සුඤ්ඤතං ඡන්දාධිපතෙය්යන්ති කුසලං -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං අනිමිත්තං ඡන්දාධිපතෙය්යන්ති විපාකො -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං සුඤ්ඤතං ඡන්දාධිපතෙය්යන්ති කුසලං -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං අප්පණිහිතං ඡන්දාධිපතෙය්යන්ති විපාකො. තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති ... සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ කුසලි ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ විපාක යි ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ කුසලි ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ අනිමිත්ත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ විපාක යි ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ කුසලි ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ විපාක යි. එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT544. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT544. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති අප්පණිහිතං ඡන්දාධිපතෙය්යං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා. තස්සෙව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති අප්පණිහිතං ඡන්දාධිපතෙය්යං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තරකුශල ධ්‍යානය කළ බැවින් වැඩු බැවින් කාමයන්ගෙන් වෙන් ව ම ... අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT545. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT545. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති අප්පණිහිතං ඡන්දාධිපතෙය්යං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා. තස්සෙව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති අනිමිත්තං ඡන්දාධිපතෙය්යං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින් වැඩු බැවින් කාමයන්ගෙන් වෙන් ව ම ... අනිමිත්ත වූ ඡන්‍දය අධිපති කොට ඇති විපාක වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT546. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT546. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති අප්පණිහිතං ඡන්දාධිපතෙය්යං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා. තස්සෙව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති සුඤ්ඤතං ඡන්දාධිපතෙය්යං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින් වැඩු බැවින් කාමයන්ගෙන් වෙන් ව ම ... ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT547. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT547. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විතක්කවිචාරානං වූපසමා -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති අප්පණිහිතං ඡන්දාධිපතෙය්යන්ති කුසලං -පෙ- අප්පණිහිතං ඡන්දාධිපතෙය්යන්ති විපාකො -පෙ- අප්පණිහිතං ඡන්දාධිපතෙය්යන්ති කුසලං -පෙ- අනිමිත්තං ඡන්දාධිපතෙය්යන්ති විපාකො -පෙ- අප්පණිහිතං ඡන්දාධිපතෙය්යන්ති කුසලං -පෙ- සුඤ්ඤං ඡන්දාධිපතෙය්යන්ති විපාකො. තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, මේ කුසලි ... අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ විපාක යි ... අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ කුසලි ... අනිමිත්ත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ විපාක යි ... අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ කුසලි ... ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ විපාක යි. එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT548. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT548. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං අප්පණිහිතං ඡන්දාධිපතෙය්යං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා. තස්සෙව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං අප්පණිහිතං ඡන්දාධිපතෙය්යං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින් වැඩු බැවින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති විපාක වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT549. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT549. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං අප්පණිහිතං ඡන්දාධිපතෙය්යං, තස්මි සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා. තස්සෙව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛා පටිපදං දන්ධාභිඤ්ඤං අනිමිත්තං ඡන්දාධිපතෙය්යං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ බැවින් වැඩු බැවින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අනිමිත්ත වූ ඡන්‍දය අධිපති කොට ඇති විපාක වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT550. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT550. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං අප්පණිහිතං ඡන්දාධිපතෙය්යං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා. තස්සෙව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛා පටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතං ඡන්දාධිපතෙය්යං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ හෙයින් වැඩු හෙයින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති විපාක වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ ... අව්‍යාකෘතයෝ යි.
Pali BJT551. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT551. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විතක්කාවිචාරානං වූපසමා දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං අප්පණිහිතං ඡන්දාධිපතෙය්යන්ති විපාකො -පෙ- දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං අප්පණිහිතං ඡන්දාධිපතෙය්යන්ති කුසලං -පෙ- දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං අනිමිත්තං ඡන්දාධිපතෙය්යන්ති විපාකො -පෙ- දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං අප්පණිහිතං ඡන්දාධිපතෙය්යන්ති කුසලං -පෙ- දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතං ඡන්දාධිපතෙය්යන්ති විපාකො, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, විතර්‍කවිචාරයන්ගේ සන්හිඳීමෙන් ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, මේ කුසලි ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ විපාක යි ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ කුසලි ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අනිමිත්ත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ විපාක යි ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ කුසලි ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ විපාක යි. එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT552. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT552. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං අප්පණිහිතං ඡන්දාධිපතෙය්යං -පෙ- සුඛාපටිපදං දන්ධාභිඤ්ඤං අප්පණිහිතං ඡන්දාධිපතෙය්යං -පෙ- සුඛාපටිපදං දන්ධාභිඤ්ඤං අප්පණිහිතං ඡන්දාධිපතෙය්යං -පෙ- දුතියං ඣානං -පෙ- තතියං ඣානං -පෙ- චතුත්ථං ඣානං -පෙ- පඨමං ඣානං -පෙ- පඤ්චමං ඣානං උපසම්පජ්ජ විහරති සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං අප්පණිහිතං ඡන්දාධිපතෙය්යන්ති කුසලං -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං අප්පණිහිතං ඡන්දාධිපතෙය්යන්ති විපාකො -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං අප්පණිහිතං ඡන්දාධිපතෙය්යන්ති කුසලං -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං අනිමිත්තං ඡන්දාධිපතෙය්යන්ති විපාකො -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං අප්පණිහිතං ඡන්දාධිපතෙය්යන්ති කුසලං -පෙ- සුඛාපටිපදං ඛිප්පාභිඤ්ඤං සුඤ්ඤතං ඡන්දාධිපතෙය්යන්ති විපාකො, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති ... සුඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද ... ද්විතීයධ්‍යානයට ... තෘතීයධ්‍යානයට ... චතුර්‍ත්‍ථධ්‍යානයට ... ප්‍රථමධ්‍යානයට ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද, මේ කුසලි ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ විපාක යි ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ කුසලි ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ අනිමිත්ත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ විපාක යි ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ අප්‍රණිහිත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ කුසලි ... සුඛප්‍රතිපත් ඇති ක්‍ෂිප්‍රාභිඥ වූ ශුන්‍යත වූ ඡන්‍දය අධිපති කොට ඇති (පඤ්චමධ්‍යානයට පැමිණ වෙසේ ද), මේ විපාක යි. එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT553. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT553. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං මග්ගං භාවෙති -පෙ- ලොකුත්තරං සතිපට්ඨානං භාවෙති -පෙ- ලොකුත්තරං සම්මප්පධානං භාවෙති -පෙ- ලොකුත්තරං ඉද්ධිපාදං භාවෙති -පෙ- ලොකුත්තරං ඉන්ද්රියං භාවෙති -පෙ- ලොකුත්තරං බලං භාවෙති -පෙ- ලොකුත්තරං බොජ්ඣඞ්ගං භාවෙති -පෙ- ලොකුත්තරං සච්චං භාවෙති -පෙ- ලොකුත්තරං සමථං භාවෙති -පෙ- ලොකුත්තරං ධම්මං භාවෙති -පෙ- ලොකුත්තරං ඛන්ධං භාවෙති -පෙ- ලොකුත්තරං ආයතනං භාවෙති -පෙ- ලොකුත්තරං ධාතුං භාවෙති -පෙ- ලොකුත්තරං ආහාරං භාවෙති -පෙ- ලොකුත්තරං ඵස්සං භාවෙති -පෙ- ලොකුත්තරං වෙදනං භාවෙති -පෙ- ලොකුත්තරං සඤ්ඤං භාවෙති -පෙ- ලොකුත්තරං චෙතනං භාවෙති -පෙ- ලොකුත්තරං චිත්තං භාවෙති නිය්යානිකං අපචයගාමිං දිට්ඨිගතානං පහානාය පඨමාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං ඡන්දාධිපතෙය්යං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා. තස්සෙව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතං -පෙ- අනිමිත්තං -පෙ- අප්පණිහිතං ඡන්දාධිපතෙය්යං -පෙ- විරියාධිපතෙය්යං -පෙ- චිත්තාධිපතෙය්යං -පෙ- වීමංසාධිපතෙය්යං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ ලොකොත්තරමාර්‍ගය වඩා ද ... ලෝකෝත්තරසතිපට්ඨානය වඩා ද ... ලොකොත්තරසම්‍යක්ප්‍රධානය වඩා ද ... ලෝකෝත්තරඍද්ධිපාදය වඩා ද ... ලෝකෝත්තර ඉන්‍ද්‍රියය වඩා ද ... ලෝකෝත්තර බලය වඩා ද ... ලෝකෝත්තරබෝධ්‍යඞ්ග වඩා ද ... ලෝකෝත්තර සත්‍යය වඩා ද ... ලොකොත්තරශමථය වඩා ද ...... ලෝකෝත්තරධර්‍මය වඩා ද ... ලෝකෝත්තරස්කන්‍ධය වඩා ද ... ලෝකෝත්තර ආයතන වඩා ද ... ලොකොත්තරධාතුව වඩා ද ... ලෝකෝත්තර ආහාරය වඩා ද ... ලෝකෝත්තර ස්පර්‍ශය වඩා ද ... ලෝකෝත්තර වේදනාව වඩා ද ... ලෝකෝත්තර සංඥාව වඩා ද ... ලෝකෝත්තර චේතනාව වඩා ද ... දෘෂ්ටිගතයන්ගේ ප්‍රහාණය පිණිස, ප්‍රථමභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තර චිත්තය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ඡන්‍දය අධිපති කොට ඇති ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තර කුශලධ්‍යානය කළ බැවින් වැඩු බැවින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද අනිමිත්ත ... අප්පණිහිත ඡන්‍දාධිපතෙය්‍ය ... විරියාධිපතෙය්‍ය ... චිත්තාධිපතෙය්‍ය ... විමංසාධිපතෙය්‍ය ... (ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද,) එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJTපඨම මග්ග විපාකො.
Sinhala BJTප්‍රථමමාර්‍ගවිපාක යි.
Pali BJT554. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT554. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ ලොකුත්තරං ඣානං භාවෙති නිය්යානිකං අපචයගාමිං කාමරාගව්යාපාදානං තනුභාවාය දුතියාය භූමියා පත්තියා -පෙ- කාමරාගව්යාපාදානං අනවසෙසප්පහානාය තතියාය භූමියා පත්තියා -පෙ- රූපරාග අරූපරාග මාන උද්ධච්ච අවිජ්ජාය අනවසෙසප්පහානාය චතුත්ථාය භූමියා පත්තියා විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අඤ්ඤාතාවින්ද්රියං හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- ඉමෙ ධම්මා කුසලා. තස්සෙව ලොකුත්තරස්ස කුසලස්ස ඣානස්ස කතත්තා භාවිතත්තා විපාකං විවිච්චෙව කාමෙහි -පෙ- පඨමං ඣානං උපසම්පජ්ජ විහරති දුක්ඛාපටිපදං දන්ධාභිඤ්ඤං සුඤ්ඤතං, තස්මිං සමයෙ ඵස්සො හොති -පෙ- අඤ්ඤාතාවින්ද්රියං හොති -පෙ- අවික්ඛෙපො හොති -පෙ- යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ කාමරාග ව්‍යාපාදයන්ගේ තුනුබව පිණිස, (සකෘදාගාමි සඞ්ඛ්‍යාත) ද්විතීයභූමියට පැමිණීම පිණිස, ... කාමරාගව්‍යාපාදයන්ගේ නිරවශේෂප්‍රහාණය පිණිස, (අනාගාමීමාර්‍ග සඞ්ඛ්‍යාත) තෘතීයභූමියට පැමිණීම පිණිස ... රූපරාග - අරූපරාග - මාන - උද්ධච්ච - අවිද්‍යාවගේ නිරවශේෂප්‍රහාණය පිණිස, (අර්‍හන්මාර්‍ග සඞ්ඛ්‍යාත) චතුර්‍ත්‍ථභූමියට පැමිණීම පිණිස, නෛර්‍ය්‍යාණික වූ අපචයගාමී වූ ලෝකෝත්තරධ්‍යානය වඩා ද, කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අඤ්ඤින්‍ද්‍රිය වෙයි ... අවික්‍ෂේපය වේ ... මේ ධර්‍මයෝ කුශලයෝ යි. එ ම ලෝකෝත්තරකුශලධ්‍යානය කළ හෙයින් වැඩු හෙයින් කාමයන්ගෙන් වෙන් ව ම ... දුඃඛප්‍රතිපත් ඇති දන්‍ධාභිඥ වූ ශුන්‍යත වූ ප්‍රථමධ්‍යානයට පැමිණ වෙසේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි ... අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි ... අවික්‍ෂේපය වේ ... තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍ය සමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT555. කතමො තස්මිං සමයෙ ඵස්සො හොති?
Sinhala BJT555. කවරෙක් එසමයෙහි ස්පර්‍ශ වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ ඵස්සො ඵුසනා සම්ඵුසනා සම්ඵුසිතත්තං, අයං තස්මිං සමයෙ ඵස්සො හොති.
Sinhala BJTඑසමයෙහි යම් ස්පර්‍ශයෙක් ස්පර්‍ශාකාරයෙක් මොනවට ස්පර්‍ශ කරන බවෙක් මොනවට ස්පර්‍ශ කළ බවෙක් වේ ද, මේ එසමයෙහි ස්පර්‍ශ වේ.
Pali BJT556. කතමං තස්මිං සමයෙ අඤ්ඤාතාවින්ද්රියං හොති?
Sinhala BJT556. කවරෙක් එසමයෙහි අඤ්ඤාතාවින්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයා තෙසං අඤ්ඤාතාවීනං ධම්මානං අඤ්ඤා පඤ්ඤා පජානනා විචයො පවිචයො ධම්මවිචයො සල්ලක්ඛණා උපලක්ඛණා පච්චුපලක්ඛණා පණ්ඩිච්චං කොසල්ලං නෙපුඤ්ඤං වෙභව්යා චින්තා උපපරික්ඛා භූරී මෙධා පරිනායිකා විපස්සනා සම්පජඤ්ඤං පතොදො පඤ්ඤා පඤ්ඤින්ද්රියං පඤ්ඤාබලං පඤ්ඤාසත්ථං පඤ්ඤාපාසාදො පඤ්ඤා ආලොකො පඤ්ඤාඔභාසො පඤ්ඤාපජ්ජොතො පඤ්ඤාරතනං අමොහො ධම්මවිචයො සම්මාදිට්ඨි ධම්මවිචයසම්බොජ්ඣඞ්ගො මග්ගඞ්ගං මග්ගපරියාපන්නං, ඉදං තස්මිං සමයෙ අඤ්ඤාතාවින්ද්රියං හොති. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTඒ අඤ්ඤාතාවින්ගේ (සම්ප්‍රයුක්ත) ධර්‍මයන් අතුරෙහි මාර්‍ගාඞ්ග වූ මාර්‍ගපර්‍ය්‍යාපන්න වූ යම් දැනීමෙක් ප්‍රඥායෙක් පජානනයෙක් විචයයෙක් පවිචයයෙක් ධර්‍මවිචයයෙක් සංලක්‍ෂණයෙක් උපලක්‍ෂණයෙක් ප්‍රත්‍යුපලක්‍ෂණයෙක් පාණ්ඩිත්‍යයෙක් කෞශල්‍යයෙක් නෛපුණයයෙක් වෛභව්‍යයෙක් චින්තායෙක් උපපරීක්‍ෂායෙක් භූරීප්‍රඥායෙක් ධාරණප්‍රඥායෙක් පරිණායිකායෙක් විදර්‍ශනායෙක් සම්‍යග්ඥානයෙක් පතෝදයෙක් ප්‍රඥායෙක් ප්‍රඥේන්‍ද්‍රියයෙක් ප්‍රඥාබලයෙක් ප්‍රඥාශාස්ත්‍රයෙක් ප්‍රඥාප්‍රාසාදයෙක් ප්‍රඥාආලෝකයෙක් ප්‍රඥාවභාසයෙක් ප්‍රඥාප්‍රද්‍යොතයෙක් ප්‍රඥාරත්නයෙක් අමෝහයෙක් ධර්‍මවිචයයෙක් සම්‍යග්දෘෂ්ටියෙක් ධර්‍මවිචයසම්බෝධ්‍යඞ්ගයෙක් වේ ද, මේ එසමයෙහි අඤ්ඤාතාවින්‍ද්‍රිය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJTලොකුත්තර විපාකා.
Sinhala BJTලෝකෝත්තරවිපාක යි.
Pali BJT[අකුසලවිපාකපඤ්චවිඤ්ඤාණානි]
Sinhala BJT[අකුශලවිපාක පඤ්චවිඥාන]
Pali BJT557. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT557. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ අකුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකං චක්ඛුවිඤ්ඤාණං උප්පන්නං හොති, උපෙක්ඛාසහගතං රූපාරම්මණං -පෙ- සොතවිඤ්ඤාණං උප්පන්නං හොති, උපෙක්ඛාසහගතං සද්දාරම්මණං -පෙ- ඝානවිඤ්ඤාණං උප්පන්නං හොති, උපෙක්ඛාසහගතං ගන්ධාරම්මණං -පෙ- ජිව්හාවිඤ්ඤාණං උප්පන්නං හොති, උපෙක්ඛාසහගතං රසාරම්මණං -පෙ- කායවිඤ්ඤාණං උප්පන්නං හොති, දුක්ඛසහගතං ඵොට්ඨබ්බාරම්මණං, තස්මිං සමයෙ ඵස්සො හොති, වෙදනා හොති, සඤ්ඤා හොති, චෙතනා හොති, චිත්තං හොති, දුක්ඛං හොති, චිත්තස්සෙකග්ගතා හොති, මනින්ද්රියං හොති, දුක්ඛින්ද්රියං හොති, ජීවිතින්ද්රියං හොති. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ අකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් රූපාලම්බන උපේක්‍ෂා සහගත වු චක්‍ෂුර්විඥානය උපදනේ වේ ද ... ශබ්දාලම්බන උපේක්‍ෂා සහගත වු ශ්‍රෝතවිඥානය උපදනේ වේ ද ... ගන්‍ධාලම්බන උපේක්‍ෂා සහගත වු ඝ්‍රාණවිඥානය උපදනේ වේ ද ... රසාලම්බන උපේක්‍ෂා සහගත වු ජිහ්වාවිඥානය උපදනේ වේ ද ... ස්ප්‍රෂ්ටව්‍යාලම්බන උපේක්‍ෂා සහගත වු කායවිඥානය උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, දුඃඛය වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්‍ද්‍රියය වෙයි, දුක්ඛින්‍ද්‍රියය වෙයි, ජීවිතේන්‍ද්‍රියය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJT558. කතමො තස්මිං සමයෙ ඵස්සො හොති?
Sinhala BJT558. කවරෙක් එසමයෙහි ස්පර්‍ශ වෙයි යත්:
Pali BJTයො තස්මිං සමයෙ ඵස්සො -පෙ- අයං තස්මිං සමයෙ ඵස්සො හොති.
Sinhala BJTඑසමයෙහි යම් ස්පර්‍ශයෙක් ... මේ එසමයෙහි ස්පර්‍ශ වේ.
Pali BJT559. කතමා තස්මිං සමයෙ වෙදනා හොති?
Sinhala BJT559. කවරෙක් එසමයෙහි වේදනා වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ තජ්ජාකායවිඤ්ඤාණධාතුසම්ඵස්සජං කායිකං අසාතං කායිකං දුක්ඛං කායසම්ඵස්සජං අසාතං දුක්ඛං වෙදයිතං කායසම්ඵස්සජා අසාතා දුක්ඛා වෙදනා, අයං තස්මිං සමයෙ වෙදනා හොති -පෙ-
Sinhala BJTඑසමයෙහි තදනුරූප කායවිඥානධාතු සංස්පර්‍ශයෙන් උපන් යම් කායික වූ අසාතයෙක් කායික වූ දුඃඛයෙක්, කායසංස්පර්‍ශයෙන් උපන් අසාත වූ දුඃඛ වූ වේදයිතයෙක්, කායසංස්පර්‍ශයෙන් උපන් අසාත වූ දුඃඛ වූ වේදනායෙක් වේ ද, මේ එසමයෙහි වේදනා වේ ...
Pali BJT560. කතමං තස්මිං සමයෙ දුක්ඛං හොති?
Sinhala BJT560. කවරෙක් එසමයෙහි දුඃඛ වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ කායිකං දුක්ඛං කායසම්ඵස්සජං අසාතං දුක්ඛං වෙදයිතං කායසම්ඵස්සජා අසාතා දුක්ඛා වෙදනා, ඉදං තස්මිං සමයෙ දුක්ඛං හොති -පෙ-
Sinhala BJTඑසමයෙහි යම් කායික වූ අසාතයෙක් කායික වූ දුඃඛයෙක්, කායසංස්පර්‍ශයෙන් උපන් අසාත වූ දුඃඛ වූ වේදයිතයෙක්, කායසංස්පර්‍ශයෙන් උපන් අසාත වූ දුඃඛ වූ වේදනායෙක් වේ ද, මේ එසමයෙහි දුඃඛ වේ ...
Pali BJT561. කතමං තස්මිං සමයෙ දුක්ඛින්ද්රියං හොති?
Sinhala BJT561. කවරෙක් එසමයෙහි දුක්ඛින්‍ද්‍රිය වෙයි යත්:
Pali BJTයං තස්මිං සමයෙ කායිකං අසාතං කායිකං දුක්ඛං වෙදයිතං කායසම්ඵස්සජා අසාතා දුක්ඛා වෙදනා, ඉදං තස්මිං සමයෙ දුක්ඛින්ද්රියං හොති -පෙ- යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTඑසමයෙහි යම් කායික වූ අසාතයෙක් කායික වූ දුඃඛයෙක් කායසංස්පර්‍ශයෙන් උපන් අසාත වූ දුඃඛ වූ වේදයිතයෙක්, කායසංස්පර්‍ශයෙන් උපන් අසාත වූ දුඃඛ වූ වේදනායෙක් වේ ද, මේ එසමයෙහි දුක්ඛින්‍ද්‍රිය වේ ... තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJTතස්මිං ඛො පන සමයෙ චත්තාරො ඛන්ධා හොන්ති, ද්වායතනානි හොන්ති, ද්වෙ ධාතුයො හොන්ති, තයො ආහාරා හොන්ති, තීණි ඉන්ද්රියානි හොන්ති, එකො ඵස්සො හොති -පෙ- එකා කායවිඤ්ඤාණධාතු හොති, එකං ධම්මායතනං හොති, එකා ධම්මධාතු හොති, යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අව්යාකතා. -පෙ-
Sinhala BJTතවද එසමයෙහි ස්කන්‍ධයෝ සතරදෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් වෙති, එක් මැ ස්පර්‍ශයෙක් වෙයි ... එක් ම කායවිඥානධාතුයෙක් වෙයි, එක් ම ධර්‍මායතනය වෙයි, එක් ම ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි ...
Pali BJT562. කතමො තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති?
Sinhala BJT562. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
Pali BJTඵස්සො චෙතනා චිත්තස්සෙකග්ගතා ජීවිතින්ද්රියං, යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා ඨපෙත්වා වෙදනාක්ඛන්ධං ඨපෙත්වා සඤ්ඤාක්ඛන්ධං ඨපෙත්වා විඤ්ඤාණක්ඛන්ධං, අයං තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTස්පර්‍ශ ය චේතනා ය චිත්තෛකාග්‍රතා ය ජීවිතේන්‍ද්‍රිය ය, තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJTඅකුසලවිපාක පඤ්චවිඤ්ඤාණානි.
Sinhala BJTඅකුශලවිපාකපඤ්චවිඥානයෝ යි.
Pali BJT[අකුසලවිපාකා මනොධාතු.]
Sinhala BJT[අකුශලවිපාකමනෝධාතු]
Pali BJT563. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT563. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ අකුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකා මනොධාතු උප්පන්නා හොති උපෙක්ඛා සහගතා රූපාරම්මණං වා -පෙ- ඵොට්ඨබ්බාරම්මණං වා යං යං වා පනාරබ්භ, තස්මිං සමයෙ ඵස්සො හොති, වෙදනා හොති, සඤ්ඤා හොති, චෙතනා හොති, චිත්තං හොති, විතක්කො හොති, විචාරො හොති, උපෙක්ඛා හොති, චිත්තස්සෙකග්ගතා හොති, මනින්ද්රියං හොති, උපෙක්ඛින්ද්රියං හොති, ජීවිතින්ද්රියං හොති, යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අව්යාකතා. -පෙ-
Sinhala BJTයම් කලෙකැ අකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් රූපාලම්බන වේවයි ... ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි, යමක් යමක් හෝ අරමුණු කොට උපේක්‍ෂා සහගත වූ විපාක මනෝධාතුව උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්‍ද්‍රියය වෙයි, උපෙක්ඛින්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි ...
Pali BJTතස්මිං ඛො පන සමයෙ චත්තාරො ඛන්ධා හොන්ති, ද්වායතනානි හොන්ති, ද්වෙ ධාතුයො හොන්ති, තයො ආහාරා හොන්ති, තීණි ඉන්ද්රියානි හොන්ති, එකො ඵස්සො හොති -පෙ- එකා මනොධාතු හොති, එකං ධම්මායතනං හොති, එකා ධම්මධාතු හොති. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අව්යාකතා. -පෙ-
Sinhala BJTතවද එසමයෙහි ස්කන්‍ධයෝ සතරදෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් වෙති, එක් ම ස්පර්‍ශයෙක් වෙයි ... එක් ම මනෝධාතුයෙක් වෙයි, එක් ම ධර්‍මායතනය වෙයි, එක් ම ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි ...
Pali BJT564. කතමො තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති?
Sinhala BJT564. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
Pali BJTඵස්සො චෙතනා විතක්කො විචාරො චිත්තස්සෙකග්ගතා ජීවිතින්ද්රියං, යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා ඨපෙත්වා වෙදනාක්ඛන්ධං ඨපෙත්වා සඤ්ඤාක්ඛන්ධං ඨපෙත්වා විඤ්ඤාණක්ඛන්ධං, අයං තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTස්පර්‍ශ ය චේතනා ය විතර්‍ක ය විචාර ය චිත්තෛකාග්‍රතා ය ජීවිතේන්‍ද්‍රිය ය, තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJTඅකුසලවිපාකා මනොධාතු.
Sinhala BJTඅකුශලවිපාක මනෝධාතු යි.
Pali BJT[අකුසලවිපාකා අව්යාකතා]
Sinhala BJT[අකුශල විපාක අව්‍යාකෘත]
Pali BJT565. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT565. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ අකුසලස්ස කම්මස්ස කතත්තා උපචිතත්තා විපාකා මනොවිඤ්ඤාණධාතු උප්පන්නා හොති උපෙක්ඛාසහගතා රූපාරම්මණං වා -පෙ- ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්භ, තස්මිං සමයෙ ඵස්සො හොති, වෙදනා හොති, සඤ්ඤා හොති, චෙතනා හොති, චිත්තං හොති, විතක්කො හොති, විචාරො හොති, උපෙක්ඛා හොති, චිත්තස්සෙකග්ගතා හොති, මනින්ද්රියං හොති, උපෙක්ඛින්ද්රියං හොති, ජීවිතින්ද්රියං හොති. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අව්යාකතා. -පෙ-
Sinhala BJTයම් කලෙකැ අකුශලකර්‍මය කළ බැවින් රැස් කළ බැවින් රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි, යමක් යමක් හෝ අරමුණු කොට උපේක්‍ෂා සහගත වූ විපාක මනෝවිඥානධාතුව උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්‍ද්‍රියය වෙයි, උපෙක්ඛින්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි ...
Pali BJTතස්මිං ඛො පන සමයෙ චත්තාරො ඛන්ධා හොන්ති, ද්වායතනානි හොන්ති. ද්වෙ ධාතුයො හොන්ති, තයො ආහාරා හොන්ති, තීණි ඉන්ද්රියානි හොන්ති, එකො ඵස්සො හොති -පෙ- එකා මනොවිඤ්ඤාණධාතු හොති, එකං ධම්මායතනං හොති, එකා ධම්මධාතු හොති. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අව්යාකතා. -පෙ-
Sinhala BJTතවද එසමයෙහි ස්කන්‍ධයෝ සතරදෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් වෙති, එක් ම ස්පර්‍ශයෙක් වෙයි ... එක් ම මනෝවිඥානධාතුයෙක් වෙයි, එක් ම ධර්‍මායතනය වෙයි, එක් ම ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි ...
Pali BJT566. කතමො තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති?
Sinhala BJT566. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
Pali BJTඵස්සො චෙතනා විතක්කො විචාරො චිත්තස්සෙකග්ගතා ජීවිතින්ද්රියං, යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා ඨපෙත්වා වෙදනාක්ඛන්ධං ඨපෙත්වා සඤ්ඤාක්ඛන්ධං ඨපෙත්වා විඤ්ඤාණක්ඛන්ධං, අයං තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTස්පර්‍ශ ය චේතනා ය විතර්‍ක ය විචාර ය චිත්තෛකාග්‍රතා ය ජීවිතේන්‍ද්‍රිය ය, තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJTඅකුසලවිපාකා අව්යාකතා.
Sinhala BJTඅකුශලවිපාක අව්‍යාකෘතයෝ යි.
Pali BJT[කිරියාමනොධාතු]
Sinhala BJT[ක්‍රියාමනෝධාතු]
Pali BJT567. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT567. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ මනොධාතු උප්පන්නා හොති කිරියා නෙව කුසලා නාකුසලා න ච කම්මවිපාකා උපෙක්ඛාසහගතා රූපාරම්මණං වා -පෙ- ඵොට්ඨබ්බාරම්මණං වා යං යං වා පනාරබ්භ, තස්මිං සමයෙ ඵස්සො හොති, වෙදනා හොති, සඤ්ඤා හොති, චෙතනා හොති, චිත්තං හොති, විතක්කො හොති, විචාරො හොති, උපෙක්ඛා හොති, චිත්තස්සෙකග්ගතා හොති, මනින්ද්රියං හොති, උපෙක්ඛින්ද්රියං හොති, ජීවිතින්ද්රියං හොති, යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අව්යාකතා. -පෙ-
Sinhala BJTයම් කලෙකැ රූපාලම්බන වේවයි ... ස්ප්‍රෂ්ටව්‍යාලම්බන වේවයි, යමක් යමක් හෝ අරමුණු කොට නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ උපේක්‍ෂා සහගත වූ ක්‍රියාමනෝධාතු උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, උපේක්‍ෂාව වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, මනින්‍ද්‍රිය වෙයි, උපෙක්ඛින්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි ...
Pali BJTතස්මිං ඛො පන සමයෙ චත්තාරො ඛන්ධා හොන්ති, ද්වායතනානි හොන්ති, ද්වෙ ධාතුයො හොන්ති, තයො ආහාරා හොන්ති, තීණි ඉන්ද්රියානි හොන්ති, එකො ඵස්සො හොති -පෙ- එකා මනොධාතු හොති, එකං ධම්මායතනං හොති, එකා ධම්මධාතු හොති, යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අව්යාකතා. -පෙ-
Sinhala BJTතවද එසමයෙහි ස්කන්‍ධයෝ සතරදෙනෙක් වෙති, ආයතනයෝ දෙදෙනෙක් වෙති, ධාතුහු දෙදෙනෙක් වෙති, ආහාරයෝ තිදෙනෙක් වෙති, ඉන්‍ද්‍රියයෝ තිදෙනෙක් වෙති, එක් ම ස්පර්‍ශයෙක් වෙයි ... එක් ම මනෝධාතුයෙක් වෙයි, එක් ම ධර්‍මායතනය වෙයි, එක් ම ධර්‍මධාතුව වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපී ධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි ...
Pali BJT568. කතමො තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති?
Sinhala BJT568. කවරෙක් එසමයෙහි සංස්කාරස්කන්‍ධ වෙයි යත්:
Pali BJTඵස්සො චෙතනා විතක්කො විචාරො චිත්තස්සෙකග්ගතා ජීවිතින්ද්රියං, යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා ඨපෙත්වා වෙදනාක්ඛන්ධං ඨපෙත්වා සඤ්ඤාක්ඛන්ධං ඨපෙත්වා විඤ්ඤාණක්ඛන්ධං, අයං තස්මිං සමයෙ සඞ්ඛාරක්ඛන්ධො හොති -පෙ- ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTස්පර්‍ශ ය චේතනා ය විතර්‍ක ය විචාර ය චිත්තෛකාග්‍රතා ය ජීවිතේන්‍ද්‍රිය ය, තවද එසමයෙහි වේදනාස්කන්‍ධය තබා සංඥාස්කන්‍ධය තබා විඥානස්කන්‍ධය තබා අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ එසමයෙහි සංස්කාරස්කන්‍ධ වේ ... මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.
Pali BJTකිරියාමනොධාතු.
Sinhala BJTක්‍රියාමනෝධාතු යි.
Pali BJT[කිරියාමනොවිඤ්ඤාණධාතු සොමනස්සසහගතචිත්තං]
Sinhala BJT[ක්‍රියාමනෝවිඤ්ඤාණධාතු සෝමනස්සසහගත චිත්තය]
Pali BJT569. කතමෙ ධම්මා අව්යාකතා?
Sinhala BJT569. කවර ධර්‍මයෝ අව්‍යාකෘත වෙති යත්:
Pali BJTයස්මිං සමයෙ මනොවිඤ්ඤාණධාතු උප්පන්නා හොති කිරියා නෙව කුසලා නාකුසලා න ච කම්මවිපාකා සොමනස්සසහගතා රූපාරම්මණං වා -පෙ- ධම්මාරම්මණං වා යං යං වා පනාරබ්භ, තස්මිං සමයෙ ඵස්සො හොති, වෙදනා හොති, සඤ්ඤා හොති, චෙතනා හොති, චිත්තං හොති, විතක්කො හොති, විචාරො හොති, පීති හොති, සුඛං හොති, චිත්තස්සෙකග්ගතා හොති, විරියින්ද්රියං හොති, සමාධින්ද්රියං හොති, මනින්ද්රියං හොති, සොමනස්සින්ද්රියං හොති, ජීවිතින්ද්රියං හොති. යෙ වා පන තස්මිං සමයෙ අඤ්ඤෙපි අත්ථි පටිච්චසමුප්පන්නා අරූපිනො ධම්මා, ඉමෙ ධම්මා අව්යාකතා.
Sinhala BJTයම් කලෙකැ රූපාලම්බන වේවයි ... ධර්‍මාලම්බන වේවයි, යළි යමක් යමක් හෝ අරමුණු කොට ක්‍රියාමාත්‍ර වූ නො ම කුසල් වූ අකුසල් නො වූ නො ද කර්‍මවිපාක වූ සෝමනස්සසහගත වූ මනෝවිඥානධාතුව උපදනේ වේ ද, එසමයෙහි ස්පර්‍ශය වෙයි, වේදනාව වෙයි, සංඥාව වෙයි, චේතනාව වෙයි, චිත්තය වෙයි, විතර්‍කය වෙයි, විචාරය වෙයි, ප්‍රීතිය වෙයි, සුඛය වෙයි, චිත්තෛකාග්‍රතාව වෙයි, වීර්‍ය්‍යෙන්‍ද්‍රිය වෙයි, සමාධීන්‍ද්‍රිය වෙයි, මනින්‍ද්‍රිය වෙයි, සෝමනස්සින්‍ද්‍රිය වෙයි, ජීවිතේන්‍ද්‍රිය වේ. තවද එසමයෙහි අන්‍ය වූ ද ප්‍රතීත්‍යසමුත්පන්න වූ යම් අරූපීධර්‍ම කෙනෙක් ඇද්ද, මේ ධර්‍මයෝ අව්‍යාකෘතයෝ යි.